Deweni Inima | Episode 1259 23rd February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 651

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +80

    අම්මෝ කෙල්ල අඩද්දි කොල්ලගේ මූන වෙනස් වෙච්ච විදිය 🥺🙈♥️ කෙල්ලට තියෙන ආදරේ කොල්ලගේ 🤭♥️ ඒ උනාට තව ටිකක් ආදරණීය විදියට ඒ සීන් එක දුන්න නම් අපි තරහ වෙන්නේ නෑ එදිරි 😒

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +92

    Angry
    Sad
    Emotional
    Jellosy
    Stunning and inviting
    ඔය ඕන mood එකකට change වෙන රවීන්ගේ voice එක නම් next level

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +119

    ආක්ශා වත්තේ මිනිස්සු එක්ක කතා කරපු විදිහෙන්ම තේරුනා එයාට කරපු වැඩේ බරපතලකමවත් ඒ පරිසරය සහ මිනිස්සු ගැන අව්බෝධයක්වත් නෑ කියලා
    රොශෙල් ඒ හැගිම තිතට දුන්නා
    Very natural act
    Keep it up Rose 🌹

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +103

    අම්මෝ ආදරෙයි අනුක්ශා ..නාට්‍යක් උනත් අනුහස්ගේ ආදරේ ..super acter raveen aiyaaaa...ammooo ආදරෙයි පැලෙන්න ...නාට්‍ය බලන්න ආස හිතෙනවා අනුක්ශාගේ ආදරය අකිනකොට...💕💕💕💕💕💕💕💕💕

    • @user-od3ei5gd2y
      @user-od3ei5gd2y 7 หลายเดือนก่อน +1

      ❤😂🎉😢😮😅😊 අනුක්ශා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +90

    අද ආක්ෂා මරු
    අදත් කතාව ලස්සනයි
    අදත් දෙවනි ඉනිම බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +87

    අම්මෝ ඇති යන්නත් අනුහස්ට ඔය වගේ දෙබස් ටිකක් දුන්නා පහුගිය කාලෙම දුන්නේ ආක්ශා ගැන ආදරය ගැන කිසිම හැගීමක් දැනීමක් නැති වචන ටිකක්නේ

  • @jeonjeon5557
    @jeonjeon5557 2 ปีที่แล้ว +92

    අනුක්ෂා ආදරේට ගොඩක් ආදරෙයි අපි❤️ තව ලස්සන එපිසෝඩ් ඕන අපේ අනුක්ෂා කපල් එකේ.loving couple eka mn asama🥰🥰 මේ ආදරේ තව ලස්සනට ඉදිරියට ඕන

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +3

      oya issara idan hitiya kenekda?

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +90

    අනී අද අපේ දෙන්නගෙ සීන් එකට නම් ගොඩක් ආ⁣දරේ හිතුනා අපේ දෙන්න හැමදාම ආදරෙන් ඉන්න ඕනී 😍😍 අනුක්ශා ❤❤

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +180

    අනුහස්ගෙ reactions ගතියි ඒ අනුක්ෂා scene එකේ. තමන්ගෙ girl ට කරදරයක් උනා නම් කියන ඒ feeling එකත් එක්ක එන ඒ බය, තරහා, කලබලය, ආදරය ඔක්කොම තිබ්බා ඒ mood එකේ❤️

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +70

    ආක්ශාගේ scene එකේදි අනුහස්ගේ contribution එක මීට වඩා බලාපොරොත්තු වුනා ආක්ශා බේර ගන්න අනුහස්ගේන් වලියක් ..........???
    හැබැයි ඉතින් ලියන්නේ සාරමුනි ජෝඩුවනේ කියලා හිත හදා ගත්තත් R & R ට තියෙන ඇබ්බැහිය නිසා ටික වෙලාවකින් ඒක අමතක වෙනවා ආපහු බලාපොරොත්තු තියා ගන්නවා

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +35

    අපේ කෙල්ල අනේ ........ 😌😌

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +122

    දැන් ආක්ෂා බය වෙලා දුවන එකත් up කිරිල්ලක්ද. අනේ ඉතින් එහෙමත් කියාගෙන ආවොත් ඌ මිනිහෙක් වෙන්නනම් බෑ. 😂

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +7

      ane mnda......me bn 1257,1258 trending una epi dekatama wadaa me epiyata[ 1259] views thiyenawane.....eeye epiya nm meloo rahak na...thambnail dakka gaman hinaa yanawa...thaama trendingnuth na....

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +114

    Scene එක පොඩි වුනත් හරිම ලස්සනයි . පොඩි ළමයෙක් වගේ ආක්ශා ඒ ටික කියපු විදිහ . ඇත්තටම ඒ වගේ වෙලාවක ගෑනු ළමයෙක් බයවෙනවා . ඒ scene එකනම් තාත්විකයි . හැබැයි ඉතින් ටිකක් romantic scene එකක් වෙන්න තිබ්බා . කලින් තිබ්බ scene එක්ක බැලුවම දාහෙන් සම්පතයි . හැමදාම වගේ මොන scene එකක් දුන්නත් RK ROSE ගේ expressions නම් මරු 🔥 ඒ chemistry එකෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන් ❤️❤️ ඒ නිසා ඉස්සරහට romantic , imotional අනුක්ෂා scene ඕනියෝ ❤️

  • @sanjayabandara9137
    @sanjayabandara9137 2 ปีที่แล้ว +83

    අනුහස්ගෙ ආදරේ තියන අක්ශාට❤️🥰🥰❤️❤️❤️❤️❤️

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +22

    අනුක්ෂා සීන් එක තව රොමෑන්ටික් උනානම් මරු 🥺

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +165

    කාලෙකින් emotional scene එකක් ගියා.
    (හැබැයි ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි scene එක නම් ඉවරයි 🤭🤭)
    අනුහස්ගෙ angry mood එකත් එක්ක අපු loving mood එක පට්ට🔥❤

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +188

    එදා කම්පැනිය ඩවුන් උන වෙලාවෙ ආක්ෂා එක්ක අනුහස්ගෙ රිඇක්ශන්ස්, අද සීන් එකේ රිඇක්ශන්ස්. ඒ ඒ සීන් එකට හරියටම ගැළපෙන්න ඒ ආදරේ මූඩ් එක ගතියටම දෙනවා🔥

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +187

    අනේ අනුක්ෂා සීන් එක ලස්සනයි පොඩි සීන් එකක් උනත්. අනුහස්ගෙ ආක්ෂාට තියන ආදරේ.. ඒ reactions..🥺❤️

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +93

    හොද සපත්තු ටිකක් ගන්නකෝ ගන්න වෙලාවක හෙන ගොඩවල් ගන්නවා නේද
    ආක්ශත් එක්ක shopping කරලා experience තියෙනවා වගේ නේ
    සමන් අයියේ එහෙම scene වුනත් ලස්සනයි ඉතින්

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +49

    Rk expressions next leval.......

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +168

    මොනාඋනත් කාලෙකට පස්සෙ දීපු අනුක්ශා සීන් එකනම් ලස්සනයි🙂❤,තව ටිකක් romantic විදියට ලියන්න තිබ්බා ,හැබැයි පහුගිය ටිකේ ලියපු විදියට ඔහොම හරි දීපු එක ලොකු දෙයක්🤧

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +34

    D&V මේක කරන උන්ම කියනවා මේක commercial drama එකක් කියලා entertainment business එකක් එහෙම කරලා හම්බකරන එක තමයි කරන්නේ එදිරිමුණි සාරංග චාමිකා අනිත් කව්රු උනත් ඒක කරන්න පුළුවන් විධිහට run කරන එක තමයි කරන්නේ ඒ නිසා හම්බකරන්න පුළුවන් ක්‍රමේට ඒක කරනවා ඕක තමයි තේරුම්ගන්න ඕන සරලම දේ ඒක කරන්න පුළුවන් තාක් කල් මේක දුවයි එහෙම නොවුන දාට නවතී සරලයි...
    මං හිතන්නේ 50% quality content 50% commercial කියන balance එක තියාගත්තොත් මේ කතාව තව කාලයක් කරන්න පුළුවන් වෙයි 🤷‍♂️🤷‍♂️🤷‍♂️

  • @sampathsanjeewani6077
    @sampathsanjeewani6077 2 ปีที่แล้ว +77

    ආක්ෂා පව් එයා ඇඬුවා 😭

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +275

    කෙල්ලට ආදරේ කරන තරම් ම තමයි, කෙල්ලට කරදරයක් උනොත් කියලා කොල්ලාට එන තරහා. අනුහස් ආක්ෂා ඒ scene එක ලස්සනයි..❤️

  • @nadeekaumayanganinadeekaum2376
    @nadeekaumayanganinadeekaum2376 2 ปีที่แล้ว +86

    අද කතාවෙ නම් ආක්සා අඩද්දි මටත් ඇඩුනා ජීවිතේට අවදානමක් අරගෙන ඒ ගෑනි පස්සෙ ගිය හැටි කතාවක් උනත් ඒ රගපෑම නම් හිතට මාරම විදියට වැදණා

  • @fathima5070
    @fathima5070 2 ปีที่แล้ว +30

    Anuhas manike kiyala kathakarana widiya thama hodatama danenne
    Niyamai ❤😍

  • @sasidumaleesha9745
    @sasidumaleesha9745 2 ปีที่แล้ว +30

    Raween ayya ge expression 😍💕❤️ next leval

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +49

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එක පට්ට

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +87

    අර පහල නටන aunty ට තියෙන්නේ අක්ෂත් එක්ක ඇරියස් එකක් නෙමෙයි roshel එක්ක 🤣. හරි හරි කොරන්නේ යන්නකෝ 🖐️. අද scene එකේ av කපපු ඒවා කියන්නේ නෑ 😂. අපිට දන්නවා ඉතින් හවුල් ගිවිසුම් ගැව්වම් ඔහොම තමයි 🤣.

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +145

    මල් පැන් පොදක්
    කිනිත්තක් අගින්
    ඉසින්නා වගේ අපිට
    අනුක්ශා ආදරේ......🙏❤

    • @Sherwood671
      @Sherwood671 2 ปีที่แล้ว

      හෙලුවෙන් දුවන්//

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +42

    අඩෝ අද අනුක්ෂා සීන් එක ගැන මට දාන්න comment එකක් නෑ නේ ඔක්කොමලා දාලා මම දාන්න හිතන් ඉදපු ටික 🙈❤

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +3

      me epiyata thama me week eke wadima views likes thiyenne................eeyew epiya nm meloo rahak na...thaama trendinuth na...thambnail eka kaalane ekai

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +81

    අම්මෝ අනුක්ශා සීන් එක නම් සුපිරි 💛👑

  • @anma9903
    @anma9903 2 ปีที่แล้ว +306

    "දැන් මොනාහරි උනා නම් බලන්න මොකක්ද කරන්නෙ කියලා දැන්"..❤️ අනුහස්ගෙ ආක්ෂාට තියන ඒ ආදරේ, ඒ reactions මරු. රවීන්ගෙ expressions🔥

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +60

    මේ week එකේ DI episodes වලින් වැඩිම views and likes මේ episode එකට😌❤🔥
    අනුහස්❤ආක්ෂා
    Still watching the anuhas aksha scene 🥺❤Got an emotional anuksha scene after ages🥺❤.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +16

      eka thama anee.....me epiya dn 814K views.....1260 thama trending na.....eke thambnail dakkahama kthaawa balnna hithenne na.

  • @ukc9488
    @ukc9488 2 ปีที่แล้ว +83

    හම්මෝ අද ආක්ශා නම් බේරුනේ අනූ නවයෙන් 😎🔥

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +73

    අනුහස්ගෙ ආදරෙ ආක්ෂාට තියෙන super 👌👌👌🌹🌹🌺❤

  • @zyd294
    @zyd294 2 ปีที่แล้ว +223

    මේ සීන්ස් ඇත්තටම interesting. අනුහස්ගෙන් එළියට ආපු Angry mode loving mood එක ඒක වෙනම ගතියක්🔥

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +60

    අනුක්ෂා👌👌❤️‍🔥❤️‍🔥
    ඒ පොඩි වෙලාව උණත් රවීන් අයියා රොශෙල් අක්කි 🔥🔥 👌👌😍😍
    කතාව නැවතත් පසුගිය මාස කීපයේ තිබූ එලෝ මෙලෝ නැති කතාව බවට පත් වෙන්ඩ යනවා වගේ...ආයිමත් ඒම නොකර මේකෙ චරිත වලට සාධාරණයක් වෙන විදියට ප්‍රශ්නය රබර් වගේ ඇදෙන්නෙ නැතුව විසදෙන විදියට ගැම්මට ලියන් යන්න

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +288

    ආක්ෂාට කරදරයක් වෙයි කියලා අනුහස් කලබල වෙන එක, තරහා යන එක, ඒ අතරින් එන ආදරේ. ඒ මූඩ් එක මරු🔥

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +88

    ♥️වැටුන කතාව ආයෙ නග්ගලා ගන්න කතාවෙ intrest එක වැඩි කරන්න අනුහස් ආක්ශා චරිත පව්ච්චිකරා...♥️
    ♥️♥️ඒක අති සාර්ථකත් උනා..♥️♥️
    Trailar එක දවසේ ඉදන් ආක්ශා ටීශා ඇල්ලුවහම ඊලගට මොකද වෙන්නෙ♥️,අනුහස් අවන්ත එතනට යයිද ♥️යන කෘතුහලය එක්ක පේක්ෂකයා කාලෙකට පස්සෙ හෙට කතාව යනකන් විශේෂයෙන් බලන් හිටියා...♥️♥️♥️♥️♥️
    බහුතරයක් අනුක්ශා ෆෑන්ස්ලා RK RR දෙන්නට යහපතක් වෙන්න ඕනි නිසා කතාව අතෑරියා.♥️.👍.එතකොටවත් හරියට කතාව plot එකට ගලාගෙන යයි කියලා හිතුවා....♥️
    ඒත් ආයෙ trailr එක දැකලා ආ හරි ආයෙ කතාව track එකට යයි කියලා නැවත කතාවට එකතු උනා...♥️ නමුත් වැරදී..😢
    Trailer එක දවසේ ඉදන් trendin top 10 ආවා කාලෙකට පස්සෙ...විව්ස් වැඩි උනා...♥️
    ඒත් කතාව හිතුව විදිහට යයි කියලානම් විස්වාසයක් නැ...
    සමහරවිට අදින් පස්සෙ ආයෙත් වැටෙයි කියලා සාදාරන සැකයක් තියෙනවා... 😁
    මමනම් තීරනයක් ගන්නවා.
    අනුහස් අවන්ත ආක්ශා එකතු වෙලා company ප්‍රශ්න විසදන්න බැරිනම්......😢
    අනුහස්ට අවන්තට මේනකයට ගේමක් දෙන්න බැරිනම්......😢
    අනුහස් ආක්ශා emotionl scen දෙන්න බැරිනම්.....😢,
    fernando's family problem එයාලට විසදගන්න බැරිනම්.....,😢
    අනුහස් අවන්ත වටා කතාව ගලාගෙන යන්න බැරිනම්....😢
    මුල ඉදන් කතාව බලපු අපි තවත් මේ කතාවේ රැදෙන්න ඕනි නැ....♥️
    (මම අනුක්ශා ෆෑන්.♥️දෙවන්ත එහෙම නෙමෙයි.දෙවන්ත ලවු සීන් මම ඉල්ලලා නැ. නමුත් කතාව තුල සහෝදර බැදීම තිබිය යුතුමයි.👍👍 .)
    අවන්තට වගේම අනුහස්ට මේනක සමරනායකලා එක්ක තරහක් තියෙනවා...මොකද සමල්කා මහන වෙන්න හේතු එයාලා...👍
    ඒත් මෙතනදි මේනකගේ හැම හොර වැඩක්ම එලි කරලා credit ගන්නෙ වෙන කෙනෙක්...😢
    ඉතින් අනුහස් අවන්ත ආක්ශා යන ප්‍රධාන චරිත වල වටිනාකමක් තියේද එතකොට.....නැනේ. 👍
    මුල ඉදන් ඉනිම බලපු අයට ලොකු අසාදාරනයක් කරන්නෙ.😢😢
    කෝමත් අදින් පස්සෙ අපිට වෙන ඉනිමක් තමයි බලන්න වෙන්නෙත්...😁
    හිතේ දුකටයි වේදනාවටයි type කරේ. මොකද මුල ඉදන් කතාව බලපු අපිට දුකයි.කතාවට අදාල නැති ඒවා ඔප්නන්වන්න කතාව වගේම ප්‍රධාන චරිත හෑල්ලු කරන එකට.👍

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +164

    අනුක්ශා සීන් එක අදවත් ටිකක් interesting romantic වෙයි කියල හිතුවෙ 😍 මොනා කරන්නද ඔහොම හරි දුන්නනෙ 🤷

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +259

    අපේ බෝනික්කි අඩද්දිත් මාර cute❤ කාලෙකට පස්සෙ අනුක්ෂා scene එකක්❤️‍🔥 දෙවන්ත ප්‍රශ්නෙනම් ඉවරයක් නැති පාටයි ඉස්සරහටත්.

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว +3

      Apu alutha habai kohomada okkama palu yanna banne

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +129

    ආක්ෂා කරදරේක වැටුනා නම් කියලා අනුහස්ගෙ බය උන, ඒ තරහා එක්ක එන ආදරේ හරිම සුන්දරයි. ඒ අනුක්ෂා සීන් එක පොඩි උනත් ලස්සනයි❤️

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +26

    සාරමුණි අර ගෑනු කෙනාව එහෙම පෙන්නලා ගැම්මට scene එක පටන්ගත්තා වගේ නෙමේ ඕක බඩවැල වගේ අදින්න යන්න එපා 🥴 ඉක්මනට ඔය ප්‍රශ්නෙ ඉවර කරහං බං
    කොහෙද ඉතින් සාරමුණි set එකට අද ලියන එක හෙට මතක නැති එකක් තියනවනෙ.
    මේක ආයෙමත් ඇදෙන scene එකක් තියෙන්නෙ 😖 ආයෙත් සුපුරුදු ඉනිම පටන් ගැනීමේ පෙර නිමිති🥴😖

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +121

    අක්ෂාට කිසි කරදරයක් වෙන්නනම් එපා

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +271

    අම්මෝ අනුහස්ගේ මුණ අක්ෂා එක කියද්දී... Sad mood, love mood ඔක්කොම තියනවා මාර acting අනුහස්ගේ 🥰🥰🥰...

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +163

    අනුහස්ගේ ආදරේ......❤❤❤❤❤❤
    ඒ tone එක ඒ expressions ඒ බැල්ම ඒ moods පිස්සු හැදෙනවා රවීන් අයියේ

    • @pubudupemanath5262
      @pubudupemanath5262 2 ปีที่แล้ว

      පිස්සු හැදීගෙන එනවනම් අංගොඩ පල වද නොදී.

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +234

    අයියෝ අනුක්ශා සීන් එක තව ටිකක් interesting වෙන්න තිබ්බ අනුහස්ගෙ ගුස්ති ටිකක් වත් බලන්න තිබ්බ සීන් එක 💥අවුලක් නෑ මේ වගේ සීන් එකක් වත් ගියානෙ 💛😌

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +29

    සෑහෙන කාලෙකින් නේද මෙහෙම views තියෙන්නේ....දැන් ඉතින් ඔය ටික පවත්තාගෙන යන්න බලපන් හරියට නැත්නම් ටික දවසකින් අදාල නැති වුන් ඔබලා ඇයි තිබුන තැනටම වරෙන්

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +36

    ලියන කෙනා කවුරු උනත් කමක් නෑ අපිට . පහුගිය episode තුනේදිම තිබුනු ගැම්ම ඒ විදියට තියාගෙන ගියොත් views rating හොදට තියෙයි.නැත්තං වෙන්නේ views බඩගාගෙන ගියපු කාලේටත් වඩා අන්ත විදියට මේකේ rating බහී.මොකද මිනිස්සු හැමදාම රැවටෙන්නේ නෑනේ .කොහොමත් කට්ටිය ආපහු කතාව බලන්න ගත්තා කුතුහලයක් තියෙන හින්දා .පේන විදියට ආපහු පරණ තැටියම කැරකෙයි වගේ.😕

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +44

    මේම හරි අනුක්ෂා සීන් එකක් දීපු එකට තෑම්ස් එදිරි මාමේ 😏😍

  • @sshanthini3603
    @sshanthini3603 2 ปีที่แล้ว +19

    Anuksha yeee shoiii 😍😍😍😍😍

  • @Mychanalhub
    @Mychanalhub 2 ปีที่แล้ว +300

    අනුක්ශගේ සීන් එක ටිකක් රොමෑන්ටික් උනානන් මරු...😍😍😍💫

  • @madushikasenanayaka7991
    @madushikasenanayaka7991 2 ปีที่แล้ว +27

    Anuhashge adare😍😍

  • @shalanihimansika1827
    @shalanihimansika1827 2 ปีที่แล้ว +25

    රදීශ් ගේ වචනෙන්ම කියනෝනම් එදිරි ඇත්තටම රදීශ් ලිහිණි ට හොරි ද ඇගේ ඇයි යකෝ ඒ දෙන්නාව ලං කරලා සීන් එකක් දෙන්නම හිතෙන් නැද්ද මනුස්සයෝ එදිරමුනි 🥴🤧

  • @narmadapalipana1230
    @narmadapalipana1230 2 ปีที่แล้ว +44

    මෙතන .RK ට කිසිත් නොකියමි.
    ආක්ශා දුව ගිහින් දෙන ලද මෙවැනි හොඳ scenes එකෙන් පස්සෙ , 👍👍👍💥
    සෙරෙප්පු කාතාබහා නම් අනුහස් 👍
    හැබැයි sarangata තිබුනා අනුහස්ට ඔයට වඩා අවස්ථාව දෙන්න..
    අක්ශා ඔෆ්ස් එකට ආ විදිහට , අක්ශා කරදර වෙලා , , අනුහස් එ පාලාතෙ විස්තර දන්නා නිසා ඔයට වැඩියෙන් , අක්ශා ගෙ අරාක්ශව ගැන කියලා , ආදරය , තැති ගැනීම ,අන්තිමට ටිකට ,පුටුවේන් නැගිට පෙන්වා ඩුන්නා , නම් අන්තිමේ හොඳට තිබෙනවා ..

  • @cheth3819
    @cheth3819 2 ปีที่แล้ว +17

    අවන්තගෙ ගෙදරටත් හරී.අනේ මරු අනේ මරූ තව අය ගෙන්නකො මේකට.අවන්තගෙ පුංචි අම්මගෙ පවුල,ලොකුඅම්මගේ ඒම ඔක්කොම ගේන්න

  • @shshzhshsh588
    @shshzhshsh588 2 ปีที่แล้ว +67

    හොඳයි හොඳයි ඕක නේද දෙවෙනි ඉනිම මේ සතියෙ කියල දුන්න එක දවස් තුනයි ඒකත් බාගයක්ම අදාලම නැති විකාර..ආයෙ හෙට ඉඳන් තනිකරම එහෙමයි 🤷😂😂

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +65

    අනුහස් සමල්කගේ scene එක මතක් උනා මා වගේ අය සිටීද? 😭 ❤සනුහස් ❤

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +20

      matath eka thama mathak une 🥺❤

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +10

      @@dp2927 😭❤

    • @prageethdilshan8962
      @prageethdilshan8962 2 ปีที่แล้ว +2

      😊😊😊😊😊😊😊😊😊😊😊

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +2

      me too.......

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +32

    Anuksha 😘😘

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +17

    940k views
    19k likes
    🤍🤍🔥🔥
    ගිය සතියෙ episodes වලින් වැඩිම විව්ස් ,ලයික්ස් මේ episode එකට.

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +6

      @@pperera7524සිකුරාදා එපිය කියන්නෙ අර අනුහස් අවන්ත ටීශව අල්ලන්න ගියපු එපියද

    • @yb4781
      @yb4781 2 ปีที่แล้ว +1

      @@pperera7524 😂💔

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +9

      @@pperera7524 ඔය ගැම්මෙන් ම දිඛේහෙනේ එපි වල සහ, views සහ trending නොතිබුනේ ඇයි දන්නේ නෑ 😂. නිකන් අහන්න. ඔය ගැම්මෙන් ම එන්න තිබ්බනේ views ලෙසටම. 😂කිසි ප්‍රශ්නයක් උනෙත් නෑ. Smoothly හොද දෙබස් උත් තිබ්බ 😂

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +9

      @@dp2927 thumbnail තිබ්බට හැම කෙනෙක්ම බැලුවේ ටීෂව අල්ලගත්තද නැද්ද කියල 😂. Trailer එක නැත්තනම මුන් තාම කියයි බාල්දිය නිසා views අඩු උනා කියලා 😂.

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +32

    අනුහස් ❤️ ආක්ශා

  • @ruwanwijerathna1170
    @ruwanwijerathna1170 2 ปีที่แล้ว +27

    Anuksha 💛💛

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +153

    මදෑ අනුක්ෂා සීන් එක ඔයින් ගියා🤧 කමක් නෑ ඩුකක් නෑ🤧😭දෙවෙනි ඉනිමනෙ😋

  • @raweenroshel123
    @raweenroshel123 2 ปีที่แล้ว +20

    #18 on trending ❤❤️‍🔥❤️‍🔥

  • @nisali6544
    @nisali6544 2 ปีที่แล้ว +83

    පහුගිය කාලේ කතාව අත ඇරපු අනුක්ෂා fansලා ගොඩක් ආයෙ කතාවට එකතු වෙලා කියලා හිතෙනවා cs එක දැක්කම❤. Specially ආක්ෂට මඩ campaign එක යද්දි. දන්න තරමට අනුක්ෂා shooting ඉවරයි. හැබැයි ආයෙත් කතාව සුපුරුදු Track එකේ නිසා ආපු fansලා ටිකනම් ආයේ හැලෙයි වගේ 💔

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +24

      kohomada bn danne?aapahu Anuksha ndda? meka balanne nathuwa idala balanna gaththe Saduda idan......Eeeye Anukshata winaadi dekaine screen time....

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +13

      @@mad_9696 ekane bn...ethakota aapahu e denna ndda?

    • @mtnmtn67968
      @mtnmtn67968 2 ปีที่แล้ว +10

      Mokkd mee shooting iwr kthaw ...😣

    • @damithlakmal919
      @damithlakmal919 2 ปีที่แล้ว +12

      ඒ දෙන්න නැත්‍තං කතාව බලලත් වැඩක් නෑ .😣😣😣

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +89

    8:04 සපත්තු දෙක කැඩුනා
    ඒ voice tone එක🥺 ඇත්තටම අවුලෙන් ඉන්න කෙනෙක්ගෙ voice එකක් වගේ.
    8:38 අනුහස් "පැටියො ඇයි මේ" කියලා කලබල වුන විදිය🥰💙
    8:42 ආක්ෂා අඬනවා දැකලා අනුහස් ආක්ෂගෙ chair එක කරකවලා එයාගෙ පැත්තට හරවගත්ත විදිය❤🔥
    ආක්ෂා එයාගෙ දුක,බය අඬ අඬ ඉකි ගහ ගහ අනුහස්ට එකක් නෑර කියපු විදිය🥺🔥 ඒකට ඇත්තටම දුක හිතුනා🙂💔ආක්ෂා එහෙම කියන වෙලාවෙ අනුහස්ගෙ moods , expressions change වුන විදිය❤🔥
    ඒ scene එක cute අනේ.ඒ සීන් එක තව ටිකක් වෙලා තියන්න තිබ්බා🥺💙anyways සමනලී song එක ඕනවට වඩා පට්ට ගහන එක නතර කරාට thanks👍
    PS- admin පරන account එක block කරලා දුන් සහයෝගයට බොහොම ස්තුතිය 🥲💔ඒක unblock කරනවා ඕයි පවු නොදී 🥲😅💔

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +4

      900K views...18K likes.................

  • @awegh706
    @awegh706 2 ปีที่แล้ว +45

    අනුහසා හරි අවන්තයා හරි ඇවිල්ලා වලියක් තියෙවි කියල හිතුවෙ අද

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +27

    Anuksha scene eka meets wada Balaporoththu wuna ediriye kawa

  • @madhu-gc4md
    @madhu-gc4md 2 ปีที่แล้ว +16

    Anuhas akshage kotas vadi karannako

  • @priyanthimallawaarachci1689
    @priyanthimallawaarachci1689 2 ปีที่แล้ว +26

    යකෝ රදීශ්ගේ අම්මගේ මූණෙ හැටි
    🤣🤣🤣🤣🤣

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +64

    දැන් උන් මොනවද කිව්වේ ඔයාට ???
    ආක්ශා මුකුත් නොකියා නිහඩ වුනු හැටි
    ඒ තමයි ගෑනු ලමයෙක්ගේ සැබෑ ආදරය සහ ඉවසීම

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +105

    අනුහස්ගෙ ඩයලොග්ස් තව loving උනා නම් කියලා මට නම් හිතෙන්නෙ නෑ. ඒක එතනට ගැළපෙන්නෑ මොකද ආක්ෂා තනියම එහෙම දෙයක් කරා කියලා දැනගත්තම අනුහස්ට එන්න ඕන තරහා මුසු උන ආදර මූඩ් එකක් මිසක් ටූ මච් ආදරණීය මූඩ් එකක් නෙවෙයිනෙ. ඒ නිසා අද විදිහ ගැළපෙනවා සීන් එකට.

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +52

    Rashli ලස්සන seen දෙන්න සාගරිකා
    ඔය අම්මලා තාත්තලා කතා කරන ප්‍රශ්නෙ එල්ලිලා හිටියා හොඳටම ඇති 😂
    නැත්තන් අපි babbu කියලා හිතන් ඉන්නවා ඇති නේ හයක් හතරක් නොතේරෙන 😂

  • @user-uf4cf2oo2c
    @user-uf4cf2oo2c 2 ปีที่แล้ว +24

    අදින් දෙවෙනි ඉනිම ඉවරයි වගේ😂😂

  • @SuperGirl-bk9ny
    @SuperGirl-bk9ny 2 ปีที่แล้ว +25

    අවන්තගෙ ගෙදර වහලට උඩින් එක්ටැම් ගෙයක් තියනවා වෙන්න බැද. හත්තික්කෙ අච්චර සෙනඟක් කොහොමද අර ගෙදර ඉන්නෙ. අවන්තට කාමරයයි, අමිශට කාමරයයි, සියට කාමරයයි, රදිශ්ට කාමරයයි, ඩිලාන්ටයි wife ටයි කාමරයි, රදිශ්ගෙ අක්කාට කාමරයයි
    අම්මෝ😂

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +36

    රදියා මේ පස්නේදි සෑහෙන්න අසරණයි වගේ😶

  • @nishadifernando4039
    @nishadifernando4039 2 ปีที่แล้ว +36

    අනුහස් ඇත්තටම ආක්ෂා ගේ කට පිච්චුන වෙලේ තේ බොන්න ගිහින්, ලිහිණි ඉස්සරහ, ඔයිට වඩා බය වෙලා, ආදරේ, බය වුණා බවක් පෙන්නුවා.
    එදි, සරා, අද අනුහස් ඔයට වඩා ආක්ෂාට වු අභියෝග ගැන බය ව්, පුටුවෙන් නැගිට ලගට ආව නම් තවත් interesting වෙනවා නියතයි.

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +147

    Scene එක චුටි වුනාට ලස්සනයි හැබැයි ඔයිට වඩා දේයක් දෙන්න තිබුනා එදිරිමුණි🤧💔 roshel අඩන කොටත් හරිම cute aneh🥺❤️

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +26

    Admin,කැත වැඩ නොකර මගේ කලින් pabodha කියන Account එක unblock කරන්නකො🥲💔

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +45

    දැන් අර මොකිද එකි රට යවල ඇදපල්ල මාසයක් විතර😂
    රොශෙල් අද මාර natural act එකක් දුන්න ...
    raween නම් පුරුදු විදිහටම no words

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +6

      Mmm ada RnR real couple ekak wage... hamadaama ithin acting super e dennage.

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +124

    අනුක්ශා ෆෑන්ස් මේකද අපි ආයෙ ආවයි කියල බලාපොරොත්තු උන ඉනිම අනුහස් ආක්ශ ආදර කතාවට කිසිම වටිනාකමක් නෑ අනුහස් කියන ඉස්සර හිටපු ආදර්ශමත් චරිතය අනුහස්ට ගෙදරක් නෑ හරි හමන් ආක්ශට කියල පවුලක් නෑ ගෙදරක් නෑ සමල්කගෙ නංගි කියන එක මතක නෑ 💛 ??

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +43

    Oya scene එක එදා samalka අර teaching class කරන්න ගිහිල්ල අරුන් ටික එයාව අල්ලගන්න හදනවා වගේ scene එක වගේ නෙමෙයිද 😌. එදත් anuhas සමල්කට බැන්න විදිහ

  • @user-bz3yz7rc5u
    @user-bz3yz7rc5u 2 ปีที่แล้ว +19

    රදීශ් , ලිහිනි නම් ගැම්මක් අහ් 😍

  • @sewwandidisanayaka3845
    @sewwandidisanayaka3845 2 ปีที่แล้ว +9

    Ammo anuhasge adre trhagiypu vidiyen kata krpu vidiyenm teruna ati akshta mokut un natuw beruna ilagata radishge ammla tama mon weida lihini radishta 💖💖💕😪😪😪😁💖♥️😘♥️♥️💕💕💖

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +194

    ආක්ෂා කෙල්ල doll කෙනෙක් වගේ අඩද්දිත්❤ අනුහස්ගේ ආදරේනේ වැඩේ😊

    • @azmilkais
      @azmilkais 2 ปีที่แล้ว +5

      Apu alutha kohomada habai palu yanna banne okkamala

    • @jesusistheway1518
      @jesusistheway1518 2 ปีที่แล้ว +7

      Ow ane...apith ada blanna awa....RnR...

    • @prageethdilshan8962
      @prageethdilshan8962 2 ปีที่แล้ว +3

      👍👍👍👍👍

  • @vajiraedirisooriya4770
    @vajiraedirisooriya4770 2 ปีที่แล้ว +22

    Akshaa 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘🤩🤩🤩🤩

  • @ruwanwijerathna1170
    @ruwanwijerathna1170 2 ปีที่แล้ว +25

    Anushka💛💛

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +57

    අද වලියක් නැති වෙයි කියලා මම බලාපොරොත්තු උනා 😂සදිරික නෙ ලියන්නෙ 😂. ඒ නිසා දුකක් නැ 😂

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 2 ปีที่แล้ว +44

    අනුහස්ගේ ආදරේ 🙊❤🔥

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +40

    රදීශ්ගේ අම්මා අක්කා මොනාහරිම කියලා ලිහිනි බැහ් ගැලපෙන් නෑ වගේ ටෝක් එකක් දෙයිද මන්දා👀ආපහු රදියට කට්ටක් කන්න වෙයිද මන්දා😶

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +257

    ඇත්තටම කාලෙකින් ලස්සන,Emotional,romantic කොටසක් ගියා.. ඉදිරියත් මේ වගේ සීන් ලියන්න එදිරි..❤️❤️❤️❤
    රවීන් රොශෙල්ගේ ඇක්ටින් තමා ඇක්ටින්..රගපානවා කියලා දැනුනෙම නෑනෙ❤️❤️❤️

    • @amandaperera1830
      @amandaperera1830 2 ปีที่แล้ว +4

      Issarahata ehema scene thava liyanna nemei, ekama place eke pal vena meh drama eka ivara karannai avashya puluwan ikmanata.

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว +19

      @@amandaperera1830 මෙහෙමයි මේක ඉවර උනාම මට බලන්න දෙයක් නෑ.. මන් මේකයි පොදුයි විතරයි බලන්නේ ආසාවෙන්... පොදු වැඩිකල් යන්නේ නෑනේ ඒක mini sereis එකක් නිසා.

    • @priyankacosta2465
      @priyankacosta2465 2 ปีที่แล้ว +1

      @@amandaperera1830 pp

    • @tharindadilshan2005
      @tharindadilshan2005 2 ปีที่แล้ว +3

      @@pasindudilhara2990 deweni inimada asama kathawa😂

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว +3

      @@tharindadilshan2005 deweni inimai podui.. podu wedikal yanne nane... anith eka meka iwara unaama aye kathawakata huru wenna ba..

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +10

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @harryozbornparker267
    @harryozbornparker267 2 ปีที่แล้ว +28

    I am love this teledrama from singapore
    This is very beautiful drama i love cast of that AKSHA, ANUHAS they are very romantic 💖💖💖

    • @jesusistheway1518
      @jesusistheway1518 2 ปีที่แล้ว +7

      Yep......
      RnR.....😍😍😍😍my favourite couple.....

    • @harryozbornparker267
      @harryozbornparker267 2 ปีที่แล้ว +3

      @@jesusistheway1518 ya of corse this drama is very popular in our area my friends ,family and neighbors are all love that couple and drama

    • @jesusistheway1518
      @jesusistheway1518 2 ปีที่แล้ว +3

      @@harryozbornparker267did you watch Malen upan samanali song....?it is verry beautiful song

    • @harryozbornparker267
      @harryozbornparker267 2 ปีที่แล้ว +3

      @@jesusistheway1518 yes of course
      It have exallent music and the dance
      It is very very romantic beautiful song and dance 💖

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +19

    Excuse me admin,
    පරන account එක unblock කරන්නකො අනේ වදයක් නොවී!!!

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +65

    9 on trending 😌❤🔥මේ සතියෙ DI episodes වලින් වැඩිම likes තියෙන්නෙත් මේ episode එකට.16k likes🔥❤
    Edit-17k likes now(25/02)
    අනුහස්❤ආක්ෂා

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +10

      aniwaaren...wadima views thiyenneth mekata......dn 17K likes.............eeye epiya[1260] thaama trending na.....eke thambnail eka kaalane.....

    • @peirisparamullagelakshika5417
      @peirisparamullagelakshika5417 2 ปีที่แล้ว +1

      Gon kathawak

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +14

    අනුක්ශා🥰🥰🥰🥰

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +49

    ලිහිණි අද red colour frock එකට මාරම ලස්සනයි.ඇයි අනේ ඒ දෙන්නා මීටරේ දුරින් තියෙන්නේ😖

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +36

    අද scene එකේ end එකට ලාවට හරි සමනලී යයි කියලා හිතුනා බං 😅🤭
    නෑ ඉතින් දෙවනි ඉනිම නෙ 🥴

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +25

      සිරා මන් හිතුවා පුරුද්දට ඕකෙ අන්තිමටත් සමනලී දායි කියලා😂

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +17

      🤣දැම්මොත් කොහොමද 🤣

    • @senuu3765
      @senuu3765 2 ปีที่แล้ว +7

      අම්මේ සිරා කතාව බන් 🤣 මාත් හිතුවා සමනලි දාල අමුතුම ආතල් එකක් දෙයි කියලා මුන් 🤣

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +19

    Anuksha.❤️