Deweni Inima | Episode 1296 15th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima | Episode 1296 15th April 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#DeweniInima

ความคิดเห็น • 344

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +105

    අක්ෂා වසන්තේ,shot filme එකේ,,,හරිම ලස්සනයි රේජි බාබා කැටමාලි ❤❤විජේ නෙතු❤❤,අපිත් හරිම ආසවේන් බැලුවා,,❤❤💞💞❤❤💞💞❤❤💞💞

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +79

    අනුක්ෂා fans ලට කියන්නෙ,
    මේ වගේ අනුක්ෂා scenes වලට hurray දාලා,නැහීගෙන views දෙන්න එපා please🙂. ඔයාලා ඇත්තටම ඒ characters දෙකට,ඒ artist ලා දෙන්නට,ඒ combo එකට ආදරේ නම් (I mean genuinely)සැරෙන් සැරේ ඇවිත් මේ වගේ පුටු රත් කරන බාල scenes වලට හුරේ දාන්න එපා reject කරනවා මිසක්.
    That's it.
    Good bye for the today's episode ✌🥱

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +138

    අම්මො ලිහිනිගේ හිනාව 🤗❤️ අදවත් හොද රශ්ලි Seen එකක් තිබුනොත් හොදයි 😌

  • @kawee3539
    @kawee3539 2 ปีที่แล้ว +159

    අම්මෝ අද අනුක්ශා ඉන්නවා වගේ❤️‍🔥😘

  • @tharineetharu
    @tharineetharu 2 ปีที่แล้ว +57

    Thumbnail ♡ ලිහිනිගෙ හිනාව

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +105

    අද රදීශ් අයියා ලිහිනි අක්කා දෙන්නම ඉන්නවා ලිහිනි අක්කා හිනාව තමයි අපිව පිස්සු හදවන්නේ ආදරේයි රශ්ලී ❤️❤️

  • @sithumiimashasithumi799
    @sithumiimashasithumi799 2 ปีที่แล้ว +73

    අනුහස් අක්ශා 💖💖

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +112

    මේ එපිය අනිවා trending😎😌
    අපේ main couple දෙකම ඉන්නවා🙈❤️ දෙවන්ත විතරයි අඩු ඉදිරියට බලාපොරොත්තු වෙනවා එදිරි😒
    රශ්ලි❤️,අනුක්ෂ,❤️දෙවන්ත ගැම්මක් තමා ඉතින්🙊🔥💪💪

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว +19

    අනුක්ෂාට රශ්ලි කපල් එකට ලස්සන location වල scene දෙන්න කො

  • @oshadikawya7067
    @oshadikawya7067 2 ปีที่แล้ว +44

    Anuksha hitiyada e දෙන්නගෙ loving scene ekka nane Dylan uncle luth awilla

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 ปีที่แล้ว +18

    මොකක්ද යකෝ මේ රශ්ලි ටයි දෙවන්ත ටයි කෙලවන්න ද යකෝ යන්නෙ එදිරි 😠😠😠

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +29

    අඩේ අර ඉස්කෝලෙ කාලෙ වීඩියෝ එකක් එඩිට් කරල දැම්ම විතරයි මෙන්න මේ ඩබල ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බ නම් කියනව.ඒකෙත් හැටි .කොල්ල ඒ කාලෙ උන්නෙ නෑනෙ ලිහිනිගෙ ලස්සන බලන්න.අම්මෝ ඒකෙත් හැටි😍😍අනික කෙල්ල කියනව කොල්ල ස්කූල් කිට් එකට නම් ලස්සනට ඉදිවිලු.ඔව් ඔව් අනිවා කෙල්ල අර වීඩියෝ එක බලල තමා.ඒකෙ කොල්ල ලස්සනයිනෙ

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +71

    අනුක්ෂා 💓💕💕👍

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +49

    රශ්ලි ❤️❤️

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +181

    රශ්ලි ඉන්නෝ අද❤️😌. Thumbinail එකේ ලිහිනිගෙ හිනාව 😍

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +75

    අද රශ්ලි Seen එක නම් ටිකක් ලස්සනයි 😌 දෙන්නගේ හිනාව 🙈❤️
    එත් අනේ මිට වඩා හොද රොමැන්ටික් රශ්ලි Seen ටිකක් දෙන්නකො 😌

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 2 ปีที่แล้ว +44

    අනුක්ශා ❤️‍🔥

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 2 ปีที่แล้ว +24

    රශිල්ගෙ ආදරේ බලන්න එපැයි ... ❤❤❤

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +106

    අනුක්ෂා ලොකුවට thambnail දාලා එලොවටත් නැති මෙලොවටත් නැති scene එකක් දීල ඇති එහෙම නේ දැන් වෙන්නේ කාට බයේ දා මන්ද 😏😁 ඔයිට හොදයි අනුහස් ආක්ෂා එකපාර මරලා දාපන් can take it than tolarating shitty scenes...

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +66

    ආදරය කැමැත්ත හිතේ හංගගෙන බොරුවට රන්ඩු වෙන කාලේ අනුක්ශා couple scenes කොච්චර ලස්සනද ආදරනීයද❤
    ඒ දවස්වල එක episode එකක අඩුතරමේ scenes දෙකක්වත් තිබ්බා
    ඒත් දැන් ......😪☹😢😥

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 2 ปีที่แล้ว +29

    අනුහස්ගේ ඒ බැල්ම මරු😍😁😁

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +171

    අම්මෝ ඇති යන්තන් අදවත් අපේ ඩබල හිනා වෙලා ඉන්නවා😌🙊 හුග කාලෙකින් ලිහිනිගෙ මූනෙ හිනාවක් දැක්කෙ නෑ❤🤧 ලස්සනේ බෑ දෙන්නා🙈🙈❤️❤️

  • @vihangaanuradhi1339
    @vihangaanuradhi1339 2 ปีที่แล้ว +61

    දවස් දෙකක් තිස්සේ බලන් හිටියා අපරාදේ දුන්න anuksha seen eka නොදකින් විතරක්

  • @rashli5744
    @rashli5744 2 ปีที่แล้ว +29

    Lihini❤️‍radeesh 💙rashli💙

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +35

    රශ්ලිගේ හිනාව. ❤️❤️ අදත් පුටු රත් කරනව කපල් දෙකම හැමදාම ඔච්චරයී.. ලිහිණි අද හොදින් ඉන්නවා හෙට තව එකක් කියනවා අනේ මන්ද 😏😒

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +140

    අනුක්ශා ඉන්නවනම් එච්චරයි.. ඒත් හිටියත් හරිහමන් සීන් එකක් නෑ😐😐😐

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +37

    යනවා කියලා තිබුණු preview එක සතියක් ගිහිල්ලත් නෑ... හොඳටම පේනවා ඒක ඕන කමින් පස්සට දලා දෙබස් අවුල් කරනවා හැලෙන fanbase එකක් නවත්තගන්න.... ඒත් මතක් කරන්න කැමති ඒ fanbase වලට වඩා ලොකු ෆෑන් බේස් දෙකක්ම ඒ කපල් වලට ඉන්නවා කියලා..

    • @shadowofficial913
      @shadowofficial913 2 ปีที่แล้ว +16

      True... රශ්ලි & අනුක්ෂා එක්ක බලද්දි අනුලි කියන්නෙ සෙලවෙන මනස වගේ 🙂

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +10

      @@shadowofficial913 ඒකනේ එච්චර පොඩි ෆෑන්බේස් එකක් හැලෙන එක නවත්තගන්න මේ කරන වැඩේ හරිම ගොං

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +9

      @@thathsaranidevi1010 ඔව් අක්කා.. මේ වැඩේ මහ විකාරයක් 😖

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +9

      @@thathsaranidevi1010 මොළේ තියෙන්නෙ කොහෙද කියලා හිතාගන්න බෑ අක්කා.. එක්කෝ මොළේ තියෙන්නෙ කොහෙද නෙමේ කොහෙහරිවත් තියෙනවා ද සැකයි 😖😖

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +8

      @@thathsaranidevi1010 ඇත්ත අක්කා 🤧🤧

  • @methsadani5227
    @methsadani5227 2 ปีที่แล้ว +30

    අනුශ්කා ඉන්නවා නම් මරු

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +66

    ඔව් ඉතින් කසාද බැන්දයින් පස්සෙත් මේක ලියන්නේ මුනියා නැත්තම් සරානේ ඉතින් boring තමයි දැනුත් ඉතින් boring තමයි
    රවීන් රොශෙල් නිසාම බලනවා

  • @sw2636
    @sw2636 2 ปีที่แล้ว +10

    1 day ago.294K views 😅😅Congratulations Saman,Saranga & Chamika😂🤣

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +75

    ඇයි අනේ මෙහෙම කතාව 😢 රදිෂ්ට පව්💔 ලිහිණිගේ චරිතය ඔහොම ලියන්න එපා🤬

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +18

    Ada rashli innawa ...thumbnail eke lihinige hinawa...ane hamadama mehe rashli seen ekak denna ❤️❤️

  • @nihansajoy5617
    @nihansajoy5617 2 ปีที่แล้ว +41

    තාමත් මේකෙ ඉන්න අනුක්ශා ෆෑන්ස්ලාට කියලා යන්න ආවෙ. අනේ මේකට එක වීව් එකක් වත් දෙන්න එපා. පේනව ද අනුහස් ආක්ශා චරිත කන කෑම. අනුහස්ගෙ කතාව වෙච්ච ඉනිමෙන් දැන් අනුහස් ලෙෆ්ට්. හැම චරිතයක් ලව්වා ම අනුහස්ට හින්ට්. ඇයි ඒ මොකක් ද හේතුව. ඇයි අනුක්ශා කපල් එකට පුටු දෙකෙන් එහාට සීන් දෙන්නෙ නැත්තෙ. ඇයි හොඳ අනුක්ශා සීන් එකක් ලියවෙන්නේ නැත්තෙ. මොකද script එක මේ දවස්වල ලියන්නෙ කෙනෙක්ගෙ හොඳ ම යාලුවෙක්. ඉතින් මෙහෙම ලියවෙන්නෙ අන්න ඒ හින්දා. ඉනිම ඇතුළෙ අනුක්ශාට විතරක් නෙවේ රවීන් රොශෙල්ටත් වෙන්නෙ අසාධරණයක්. ඒ මිනිස්සුන්ගෙ කාලයටවත් හරි වටිනාකමක් දෙන්න මේකේ ඉන්න අය දන්නෑ.ඉස්සරහට මීට අන්ත දේවල් මේක ඇතුළෙ ලියවෙයි. ඊට කලින් මේකෙන් ගැළවියල්ලා. ඒ වගේ ම රවීන් රොශෙල්ටත් මේකෙන් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ මිනිස්සුන්ට හොඳක් වෙන්නෙ නෑ මේකෙ හිටියා කියලා. රවීන් රොශෙල්ගෙ වැඩ ඉහටත් උඩින්. අන්න ඒවා විඳින්න ගිහින් මේකෙ ඉඳලා ලේ කෝප කර ගන්නෙ නැතුව. මේ වැඩකට නැති සීන්ස් වලට හුරේ දාලා මේක තවත් උඩට ගන්න එපා. රවීන්ව රොශෙල්ව අනුක්ශව වමාර වමාර කන්න පුලුවන් වෙන්නෙ එතකොට. ඒකට ඉඩ තියන්න එපා

  • @ireshamadushani7926
    @ireshamadushani7926 2 ปีที่แล้ว +160

    අම්මෝ ඇති යන්තම් අපේ චූටි මැණිකගේ මූණේ හිනාවක් අද තියෙනවා.අපේ රදීෂ් අයියා නිසා තමයි ඒ හිනාව හැමදාම තියෙන්නෙත්..ආදරෙයි රෂ්ලි ජෝඩුවටම..❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +57

    "නැත්තන් දැන් ඔයා හිතුවද ඔයාට මන් මේ වෙන එකෙක් හොයා ගන්න දෙයි කියල " ♥️මුළු scenes එකෙන්ම බලන්න දෙයකට තිබ්බේ එච්චරයි 😑 උබලට මේවා කියලම ඇති වෙලා බං තියෙන්නේ .හැම මඟුලකට සමනලී song එක දාලා ඒක කන්න හදනවා .ඒ තරම් දුක හිතෙන දෙයක් කිව්වහම අක්ෂා තරහ වෙලා අනුහස් ආයේ යාලු කරගන්න එකක් දාන්න තරම්වත් මොළයක් නැති තොත්ත බබලද උබල.තව ටිකක් දවස යන කොට අනුහස් ඒ කියපු දේත් කරන්න බැරි නෑ. ඒ තරම් උබල 😡 ගොන් .හැබැයි සදිරික මතක තියා ගනී එහෙම දෙයක් උනොත් උබට මේ ලැබෙන views වත් නැති වෙයි 😡😡😡😡😡😡( අනුක්ෂට පිස්සු හැදෙන තරම් තියෙන මේ ඇබ්බැහිය හින්ද අපි තාමත් මේක බලන්නේ කියාල මතක තියා ගනින් නැත්තං මේ මගුල් බලන එක නතර කරලා ගොඩක් කල්😡😡😡)

  • @lihinilolithya738
    @lihinilolithya738 2 ปีที่แล้ว +68

    Anuksha ❤❤❤❤
    Iye මලෙන් උපන් සමනලි song ekata raween ayya dance karaddi RR nathi aduwa godak danuna ❤️

    • @kawee3539
      @kawee3539 2 ปีที่แล้ว +15

      ඔව් අනේ

    • @thusharagayathri8203
      @thusharagayathri8203 2 ปีที่แล้ว +14

      ඹව් අනේ. අදාල කෙනා දාන්නේ නැතුව වෙන හොල්මනක් එක්ක නේ නැටුවේ.

    • @iroshaudayangani6476
      @iroshaudayangani6476 2 ปีที่แล้ว +3

      රවීන් රොශෙල් නැති අඩුව හොඳටම දැනෙනවා,පේනවා

    • @sahanasamaranayaka7065
      @sahanasamaranayaka7065 2 ปีที่แล้ว +1

      ow appa... kari scene eka neda

  • @geethanjali8680
    @geethanjali8680 2 ปีที่แล้ว +13

    මොන එකක් ද මන්දා😡..රශ්ලි කපල් එකට බාල්දි දාන එක ඇරෙන්න මුන්ට වෙන වැඩ නැද්ද 🤨😠

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +52

    සදුදා preview එක
    අනේ අම්මපා එදිරි මොකද බං උබ ලිහිනිගේ චරිතේ වැනෙන පතොලා වගේ ලියන්නෙ 😤😬 අද හිනා වෙලා ඉන්නො හෙට තව එකක් කියනෝ මොන විකාරයක්ද මේ 🙄😑 එක්කො ලිහිනිගේ චරිතෙ හරියට ලියන්න බැරිනම් නොලිය ඉදපං මේච්චර දවසක් ලස්සනට ලියපු චරිතෙ දවසින් දෙකෙන් අයේ කන්න හදන් නැතුව රෙද්ද 😤🤧😏
    ඇත්තමයි දැන් නම් මේ මගුල බලන්නත් එපා වෙලා තියෙන්නේ 😏

    • @shadowofficial913
      @shadowofficial913 2 ปีที่แล้ว +11

      මාත් ඕකම කියලා යන්න ආවේ... ලිහිණි නිකන් කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ එදිරිට වයර් මාරු වෙලා 🙂

    • @selinaweerathunga582
      @selinaweerathunga582 2 ปีที่แล้ว +1

      dawas 4 balanna awe. eka thana pal venava. lihini ada hina unoth heta radishta pollen gahuva vage vachana kiyanne.radish vage ivasana kollo me genaration eke naha. program ehakadi lihini vage charactor ekak real life marry karanna kamathida ahuvama radishge reply eka naha.raja kale saliya asokamala gamini unmada chitra meeta vadiya romantic. histroy study karanna.gewal valin akamathi venakota kollai kellai bond and romantic vadi venna ona.lihini transer with a job and send radish to canada. story finish.

  • @sanjayabandara9137
    @sanjayabandara9137 2 ปีที่แล้ว +15

    Anuksha❤️❤️ 🥰🥰🥰

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +185

    අනේ අපේ ලිහිනි අක්කාගේ හිනාව ❤️❤️😘

  • @green9267
    @green9267 2 ปีที่แล้ว +91

    එදිරිමුණි, මොනවා බීලද බම් මෙික ලියන්නේ??
    දෙව්මි අර කොල්ලාත් එක්ක දවසේම කතා කරනවලු😂😂නියම විහිලුව
    ලිහිනි දවසකට රදීශ් එක්ක සතුටින් ඊලග දවසේ බැදීම් ඇති වුනේ අපරාදෙලු😂😂විහිලුවක් බම් මෙික දැන්
    ඕක හරියට ලියන්න බැරි නම් දීපම් පොඩි එකෙකුට😤

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +13

      Dewmita wena vada nane

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +11

      දෙව්ම් මොනවා කියනවද දන්නෑ. ආනන්දගෙ බෑනට දුවන්න තමයි වෙන්නෙ. දෙව්මියාගෙ ලගින්වත් යන්න බැරිවෙයි මූට

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      Dewmita wena vada nane

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      @@riyalpathuma5454 දෙව්ම් අවන්තට නම් කතා කරනවා දැක්ක. හීන බෑනට හීනයක්ද කොහේදෝ පෙනිලා.දෙව්ම්යා ඇස්ගෙඩි දෙක කරකවලා එක සැල්එක දානකොට ආනන්දගෙ හීන බෑනට දුවන්න පාර හොයාගන්න බැරිවෙයි. අයියෝ බන් හිනා යනවා මේවට 🤭🤣😂

    • @samanmeepagala6925
      @samanmeepagala6925 2 ปีที่แล้ว

      Kawauda me

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +23

    අපිට ආයෙත් anuksha scenes එපා✋ ඒ දෙන්නාට මෙකෙන් ගැලවෙන්න දෙන්න plz

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +41

    අම්මෝ ...රදිශ් ගේ හිනාව මල් හතයි....😃😃😃😃

  • @upekshikalakmali7163
    @upekshikalakmali7163 2 ปีที่แล้ว +11

    Radeesh ge hinawa 😍

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +132

    ඉශාර අයියා රදීශ් චරිතයට ලොකු සාදාරනයක් කරනවා. අයියාගෙ නිහතමානී කමට හදවතින්ම ගරු කරනවා. දිගු කලක් කලා ලොව වැජඹීමට හැකි වන ලෙස ප්‍රාර්තනා කරනවා. You are the best in your own way. Keep shining aiya. Good luck! ❤🔥

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +171

    අද thumbil එක 🔥🔥
    ඔ යේ අද අනුක්ෂා කොටසක් තියෙනවා ❤️🔥අනුක්ෂා ඉන්නවනම් එච්චරයි ඒත් හරි හමන් සීන් එකක් නෑනේ 😔😔😔මොනා උනත් අද අනුක්ෂා ඉන්න නිසා පුදුම සතුටක් තියෙන්නේ ❤️❤️🥳🥳✌️

    • @shanaka2473
      @shanaka2473 2 ปีที่แล้ว +1

      අනුහස්ට පඩයක් ගියාමද ආක්ශා මුණ ඇබුල් කරගන්නෙ😁😁😁

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 2 ปีที่แล้ว +43

    අනුහස් ආක්ෂට වෙන ඵකෙක් හොයා ගන්න දෙන්නෙ නම් නෑ, ඌව තම්බලා බොයි. ආක්ෂත් අනුහස්ට වෙන කෙනෙක් හොයා ගන්නවා තියා බලන්නවත් දෙන්නෙ නම් නෑ අනුහස්ගෙ ඇස් දෙක උගුල්ලයි,අනුහස් ඔයාට හරි ආදරෙයි ආක්ෂා.❤ ආක්ෂත් ඔයාට හරි ආදරෙයි අනුහස්❤❤❤❤ අපිත් හරිම ආදරෙයි අනුහස්ටයි ආක්ෂටයි❤❤රවීන් රොශෙල්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhoni_0931
    @dhoni_0931 2 ปีที่แล้ว +13

    අනේ රශ්ලි 😢

  • @thariduviraj5249
    @thariduviraj5249 2 ปีที่แล้ว +10

    Ane radishwai lihiniwai ikmanata ekathu karannako

  • @user-xb2of7fu2t
    @user-xb2of7fu2t 2 ปีที่แล้ว +21

    රශ්ලි...🥰💙

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +90

    එදිරි🤧 ශලිනි & ඉෂාර කියන්නේ කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් වට කරගත් නිහතමානී රංගන ශිල්පිනියන්‍ ය 😌😎අනේ plz ඒ දෙන්නගෙ chemistry එකෙන් ප්‍රයෝජනයක් ගන්න🙏🤧❤️

    • @selinaweerathunga582
      @selinaweerathunga582 2 ปีที่แล้ว +6

      edirita kiyana eka kale munin namala wathura vakkaranava vagei.

  • @nc5450
    @nc5450 2 ปีที่แล้ว +15

    රුපිලය එක්කම මස්තබාල්දු උන දෙවෙනි ඉනිමෙ ආනන්ද චරිතය..දෙවෙනි ඉනිමෙ චාටර්ම චරිතෙ බවට පත් වෙලා අවසන්..

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +92

    ඉෂාර අයියා ඉන්නවා ❤❤️‍🔥🤟
    අපේ කඩවසම් තරුව ඉෂ් අයියා ❤️‍🔥Mr.handsome 💙💙💙💕💕💕

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +33

    අහල පහල කෙනෙක් කියන තැන එයාගෙ ලස්සන 😍

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +23

    එදිරිමුණි ගංජා ගහලද යකෝ ලියන්නේ 🤮

  • @yamunakumari3688
    @yamunakumari3688 2 ปีที่แล้ว +15

    Lihini+radeesh 💝💝💝💝👍🏽👍🏽👍🏽👍🏽

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 ปีที่แล้ว +26

    Anuksha ❤️❤️

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +128

    රවීන් රොෂෙල් chemistry එකට තියන ඇබ්බැහිය හින්ද තාමත් බලන්නෙ .නැත්තම් මේක බලන එක අතහැරල දාල ගොඩක් කල්.
    අනුක්ශා ❤️

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +5

      සිරාවටම මාත් 😔

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว +1

      If u want to see Raween 's reale performances and his chemistry with his co-actress watch Deyani. Just don't waste time.

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +33

    අනුක්ෂා ඉන්නවා 😍... වෙනද වගේ පුටුවක් උඩ😑

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +13

    ඈ යකෝ......කෝ ගිය සතියෙ සිකුරාද දාපු රශ්ලි සීන් එක.අද ටිකක් හොඳ සීන් එකක් දීල,ඊලඟ සතියෙ තව එකක් කියනව.
    අනුක්ශත් ඉන්නව පුටු උඩ....
    දෙවන්ත ඇත්තෙම නෑ

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +42

    ඇයි එදිරි මේ විදිහට චරිත කන්නේ කෝ ඉස්සර හිටපු ආක්ශගේ ආදරනීය අනුහස් ආක්ශාව අවුස්සලා ආතල් ගන්න එක විතරමද දැන් අනුහස්ගේ ආදරේ

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +56

    අද හොද ලස්සන රශ්ලි සීන් එකක් තිබ්බා. ඒත් සදුදා preview එක 😐💔. දවසක් ලස්සන රශ්ලි සීන් එකක් දුන්නොත් ඊගාව දවස්වල දෙන්නම මූනු එල්ලන් ඉන්නවා 😐😥

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +159

    රදිශ් චරිතයට ඇබ්බැහි වෙලානියමයි ඔයා හිතටදැනෙන්නම රගපානවා ඔය නිහතමානීකමට හැමදාම ආදරෙයි ❤❤❤❤රදිශ් ❤️❤️❤️ලිහිනි

    • @kingbvxd8967
      @kingbvxd8967 2 ปีที่แล้ว

      Fggfeseeeeereeee

    • @sbatuudewappriya.510
      @sbatuudewappriya.510 2 ปีที่แล้ว +7

      අද ඒ දෙන්නගෙ කොටස දිගට තිබ්බා.🥰🥰🥰🥰නියමයි😉✌️❤️❤️

  • @hansi2214
    @hansi2214 2 ปีที่แล้ว +20

    Ada rashli seen eka nm lassanai❤️Eth mkdda Ara priview eke lihini kiyanne 😒 mkdda ediri lihinige charithe dawasak hodata apahu kanawa🤧💔 hariyata liyapnko meka😬😪 Anika Ara kalin pennapu priview eka giyeth nane🙄

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 ปีที่แล้ว +11

    කෝ බං ඉස්සර හිටපු අවන්ත😒මේ එන ගොබ්බයට වනමු අවන්ත🤬

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +6

    Ane pau radeesh 💗💗lihini💗💗

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +12

    අනේ රශ්ලි ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤අනේ අනුක්ෂා ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤අනේ මට නම් සදුදා රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘 ❤❤❤❤❤❤❤❤❤❤

  • @noohaaroos9424
    @noohaaroos9424 2 ปีที่แล้ว +13

    ISH Ayyageh Acting Nam maarama Lassnai❤.Aneh RASHLI Couple Ekeh Lassana Seens denna..Duka Hitana Seens Denna Epah💔 RADEESH ❤ LIHINI Best Couple.Lihini Hemadhama Radeesh Geh Hita Riddanawah 💔

  • @Daniela-qd3vx
    @Daniela-qd3vx 2 ปีที่แล้ว +17

    Lihini ❤️❤️❤️❤️

  • @saduanu765
    @saduanu765 2 ปีที่แล้ว +10

    දෙවන්තට අලුත් මාරාලයක් පාත් වෙන්න වගේ යන්නේ

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +18

    People of deweni inima comment section......ACKNOWLEDGE ME☝️

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +80

    ඉශාර ඉන්නවා. අපේ කඩවසම්ම තරුව 🔥❤

    • @oshi1546
      @oshi1546 2 ปีที่แล้ว +10

      @@thathsaranidevi1010 🔥🤗

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +8

      Yhh. Mr.Handsome ❤️😌

    • @nuwandevinda9678
      @nuwandevinda9678 2 ปีที่แล้ว +2

      😌😌👍🌟🌟🌟

  • @mandaradewmini7890
    @mandaradewmini7890 2 ปีที่แล้ว +17

    අනෙ අර සදුද වෙන ටික ... අර ලිහිනි මොනවද රදීශ්ට කියන්නෙ. ලිහිනි ඇයි සැරින් සැරේ රදීශ්ගෙ හිත රිද්දවන්නෙ...🥲🤷😁

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +14

    අනේ මේ කතාව දැන්නම් එපාම වෙලයි තියෙන්නේ. දෙවන්තටම හැමතැනම ඉන්න උන්ව මැද්දට දමලා රබර් එක වගේ අදින්නේ නැතුව ඉවරයක් කරන්න. දෙවන්ත වෙන්කරන්න එපා. අපි ආසාවෙන් දෙවන්ත නිසාම බලපු කතාව. නැත්නම් ඒ දෙන්නව මේකෙන් අයින් කරන්න. දෙව්මිට වෙන කෙනෙක් සෙට් කරා කියලා අපිනම් මේක ආයෙ බලන්නේ නෑ. අනේ කෙෂාන් තාරා ඔය දෙන්නව වෙනත් drama එකකින් බලන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි කවදත් ඔය දෙන්නට ආදරෙයි. දෙව්ට අවන්ත තමයි ගැලපෙන්නෙ. අවන්තට දෙව් තමයි ගැලපෙන්නෙ. ඒ දෙන්නව මැද්දට කව්රු ආවත් වැඩක් නෑ. අවුරුදු පහක් පුරාවටම දෙවන්ත වටා කතාව ලස්සනට ඇදගෙන ඇවිත් දැන් වෙන්කරන්න හිතන්නවත් එපා. අපි දෙවන්ත fansla වෙනුවෙන් අපේ දෙවන්තව වෙන්කරනවට කිසිසේත්ම කැමතිම නෑ නෑ නෑමයි. නැවත අපේ දෙවන්තව එනතෙක් අපි ගියා. එතෙක් ඉනිමට 👋

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +7

    මේ ඉශාර සලනි කතාව ට කොච්චර සාදාරනයක් කරත් දෙන්නා අතර මොකක් හරි අවුලක් තියනවා කතාවෙන් පිට එකට නැත්තේ එකයි

  • @gwgithsara8339
    @gwgithsara8339 2 ปีที่แล้ว +23

    දෙවන්තලා වගේ වෙන්න කාටවත් බැහැ

  • @goon1741
    @goon1741 2 ปีที่แล้ว +89

    ඉශාරට සුබ පතනවා අපෙ නිහතමානි කඩවසම් තරුවට..ඒ නිහතමානිකමට නම් ගරු කරනවා..❤️ රදීශ් චරිතය මෙච්චර feel වෙන්නෙ ඉශ් හින්දම තමයි 🔥

  • @kaveeshasewwandi3932
    @kaveeshasewwandi3932 2 ปีที่แล้ว +17

    ගුරුගෙ හැලප පුතා කොයි වෙලේක හරි කනවා අවන්තගෙන් මූණ සමතලා වෙන්නම

  • @shashikalamuthumali207
    @shashikalamuthumali207 2 ปีที่แล้ว +10

    Anuksh❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @visharasachini194
    @visharasachini194 2 ปีที่แล้ว +53

    වසන්තේ ෆිල්ම් එකේ කැට මාලි දෙවෙනි ඉනිමෙ ආක්ශා 💥 acting super 💥

    • @Tharin12
      @Tharin12 7 หลายเดือนก่อน +1

      ආදර වසන්තේ වර්ශා , ආදරනීය ප්‍රාර්තනා පාරමී , කම්බිලි සමාදි , නිකිනි කුසුම් ආල්‍යා ❤ Roshel❤akki ❤

  • @nethmeehapugoda2002
    @nethmeehapugoda2002 2 ปีที่แล้ว +103

    ඇති යාන්තම් අදනම් හොදා ඕං....රදීෂ් අයියා,ලිහිණි අක්කා දෙන්නා හිනා වෙලා ආදරෙන් ඉන්න කොටසක් තිබ්බනේ❤❤

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +72

    ලිහිණිට මොකෝ මේ වෙලා තියෙන්නේ... අද එකක් කියනවා හෙට තව එකක් කියනවා 🧐 මේක බලන අපෙත් වයර් මාරු වෙනවා 🙂

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +31

    Rashli

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +15

    Kawda කැමති ආනන්ද mamge heena බැණා ape 👑 AV gen හොඳට kanawata.🤔🤔.
    Me ediri dewantha adare කඩාකප්පල් karanna oya prashnaya dura giya ethi .අප්පිරියයි .plz teeshage prashnaya විසඳන්න ඉක්මනින් .dewantha සතුටින් inna oni.❤️❤️❤️

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +53

    මීට පස්සේ මේ වගේ anuksha scenes නම් එපා 👎
    ඕනෙම නම් අනුහස් office ගිහින් ආක්ශා කඩේ ගිහින් අනුහස් මාමලගේ ගෙදර ගිහින් ආක්ශා ගමේ ගිහින් වගේ දෙබස් ටිකක් ඔය ඉන්න දෙතුන් දෙනාට දුන්නම හොදටම ඇති

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +27

    Radish. Lihini. Ennawa

  • @13nethueditz
    @13nethueditz 2 ปีที่แล้ว +14

    අනුක්ශා ❤️😊

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c 2 ปีที่แล้ว +94

    රශ්ලි ඉන්නවා....🥰 ලංකාවේ ශාරුක් & කාජල් 🥰🥰🥰

  • @dewmini3621
    @dewmini3621 2 ปีที่แล้ว +62

    ආනන්දගෙ බෑණා ඉන්නෝ... පවනිත් තනියමනෙ ඉන්නේ එයාව පවනිට සෙට් කරමු එතකොට හරිනේ... 😁😌

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +26

      මලින්‍ත පව් 😂😂. අපි එයාව රදීශ්ගෙ පොශ් අක්කන්ඩිට සෙට් කරවමු 😂

    • @dewmini3621
      @dewmini3621 2 ปีที่แล้ว +21

      @@pavijay9937 ඒක මරු... අර පොෂ් අක්කත් එක්ක නම් යකෙක්ටවත් ඉන්න බෑ 😂

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +12

      @@dewmini3621 ඒක ඇත්ත 😂😂

  • @tyisen
    @tyisen 2 ปีที่แล้ว +51

    තමන් ගොඩක් ආදරෙ කරන කෙනාගෙ පොඩි කාලේ ගැන දැන ගන්න ගොඩක් අය ආසයි........අද රදීශ්ගෙන් දැක්කෙත් ඒ ලෝබකම....

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +32

    දෙව්ම්ට ඉන්නේ 🔥 වාගේ කොල්ලෙක්නේ අපේ අවන්ත.
    මේ මොකාද?
    රනේ මුට වඩා හොදයි ..
    ලගදිම අපේ king Av වැඩ බලාගන්න පුලුවන්වෙයි ..

    • @dewmini3621
      @dewmini3621 2 ปีที่แล้ว +15

      මට හිතුනෙත් ඒක... මං නම් කියන්නෙ පවනිව සෙට් කරමු එයාට 🤣

    • @saranisathsara8709
      @saranisathsara8709 2 ปีที่แล้ว +14

      පිස්සුද? අවන්තව එච්චර ගැම්මට ලියන්නෙ නෑ. කේශ්තාරා ශූටින් එන්නෙත් නෑ.. 🤣

    • @rasikawijesundara6319
      @rasikawijesundara6319 2 ปีที่แล้ว +5

      @@saranisathsara8709 attamada

    • @nimashawanigasooriya1113
      @nimashawanigasooriya1113 2 ปีที่แล้ว +2

      @@saranisathsara8709 ඒ ඇයි

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +120

    අද රශ්ලි සීන් එක ගොඩාක් ලස්සනයි❤️😌. රදීශ්ට විතරක් නෙවෙයි අපිටත් හිතෙනවා ලිහිනියි රදීශුයි ඉස්කෝලේ කාලේ ඉදන්ම එකට ඉදියනම්......කියලා😊

    • @nadeeshadtdk7087
      @nadeeshadtdk7087 2 ปีที่แล้ว +18

      ඇයි අනේ අර අලුත් කතාවෙ එයාල ඉස්කෝලෙ කාලෙ ඉදන් ඉන්න විදියට නේද තියෙන්නෙ.

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +15

      @@nadeeshadtdk7087 ow ow. Rashlians channel eken dana kathawa neda😊

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +9

      @@hansi2214 Rashlians channel එකේ බලන්න dr😊

    • @creationd6097
      @creationd6097 2 ปีที่แล้ว

      අනේ තොපි වගේ ගොබ්බයො

  • @indikaarunasiri6919
    @indikaarunasiri6919 2 ปีที่แล้ว +30

    ආක්ෂා වසන්තේ පිල්ම් එකේ කැටමාලි වගෙමයි💞

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +5

    මුන් දෙන්නට නිදහසේ දෙයක් කතා කරන්නත් නෑ love කරන්නත් නෑ ප්‍රශ්න පිට ප්‍රස්න මොකෙක් හරි කඩා පාත් වෙනවා
    හැබැයි අන්තිමට කැනඩා පුතා නටන්න පුලුවන් නැටුම් ඔක්කොම නටලා ආල කතන්දර කියලා හුරතල් කරලා හුරතල් වෙලා අන්තිමට office එකෙත් වැඩ්ඩා වෙයි ඕකනේ මෙච්චර දවසක් වුනේ

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +12

    Ammoo...mea denna hina wela innawa.😃😃😃.athi yanthan... දවසක් හෝදින් හිටියාත් ඊළග දවසේ අවුල් 😖 ... preview eka ...එපා වේනවා .....☹️☹️💔💔

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +25

    Dream star එකේ හිටපු රන්දික විජේනායක නේද මේ අලුතෙන් කතාවට ඇවිල්ලා තියෙන්නේ 🤔🤔

    • @nadeeshadtdk7087
      @nadeeshadtdk7087 2 ปีที่แล้ว +2

      ඔව් ඔව් මිහි එකේ හොදම නලුව

  • @thilinamadhusanka9843
    @thilinamadhusanka9843 2 ปีที่แล้ว +8

    Lihinige hinawa

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +11

    Anushka super 👌

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +45

    දෙව්මිට ප්‍රොපෝස් කරන කොල්ලා ලඟදිම අවන්ත ගෙන් කයි කියලා හිතෙන්නේ මට විතර ද🤔🤔🤔

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +6

      Ne මටත් එහෙම හිතෙනවා

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +7

      Ediri e wage seen liyan neti vei bn balaporottu tiya ganna epa

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      කොහොමත් ඉතින් අවන්තගෙ කොන්ද පණ නැතිකරලනෙ තියෙන්නේ. වැඩක් නෑ අනේ

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +2

      Ehema හිතන්න be මොකද ediri මාමා api හිතන්නේ nethi suprise denwane

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +13

    කරැණාවෙන් ඉල්ලන්නේ කිසිම දෙවන්ත fanකෙනෙක් දෙවන්ත සින් ඉල්ලලා comment කරන්න නමි ඵපා. පුලුවන්නමි මෙතනට ඵන්නම ඵපා