Deweni Inima | Episode 1252 14th February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima | Episode 1252 14th February 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 916

  • @awegh706
    @awegh706 2 ปีที่แล้ว +151

    මේක බලන්න ගත්තෙ මෑතක. සිරාවටම අනුක්ෂා කපල් එකට මෙච්චර ගති රොමෑන්ටික් සීන්ස් දීලා තිබුනා කියලා දැනගත්තෙ අද මේ සිංදුවෙන් නෙ. මධ්‍යස්ථව බැලුවම ලව් තුනෙන් මට පට්ටම ලස්සන ඒ අනුක්ෂා සීන්ස්. ඒවා එක්ක බලද්දි අනුක්ෂා කපල් එකට දැන් ලියවෙන සීන්ස් නම් හෙනම අවුල්. මීට වඩා පට්ට ඒවා ලියන්න පුලුවන් නෙ අරවත් එක්ක බලද්දි. මේ සිංදුවෙ තියන අනුක්ෂා සීන් ටික නම් සිරාවටම මරු🔥

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +31

    අම්මේ thumbinel eke lassana අපේ dabalage ♥️ Ada anuksha seen godak thibba thanks 😘 edirimuni sir 🎉 🎉

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +149

    මගේ පැණී බූන්දිය 🙉🙊🙈 ඒ dialogues ටිකනම් මරු ඉතින් ❤️❤️ කපටියා කපටියා ඒ ටිකත් මරු ❤️❤️ valentine's day එක දවසේ අනුක්ෂා දුන්නට thanks ❤️🌹

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +69

    අනුක්ෂා ටික මරූ ඈ

  • @Bro23837
    @Bro23837 2 ปีที่แล้ว +46

    නිකම් බැලුවා මොකක්ද කියලා E tunes විඩියො නිසා.බලද්දි අනුක්ෂා seen තිබිලා .හැබැයි දෙන්නාම හදිස්සියෙන් අාවා වගේ මොකද එක seen එක තිබ්බෙ .Roshel hair style දැක්කාම හිතාගන්න පුලුවන් .රවින් අයියා we darama shooting නිසා වෙන්නෙ නැති එන්නෙ නැත්තෙ .එ වගේම රවින් හම්බවුණු ඉනිමේ හරි ගිය co actress දෙන්නගේ SP-RR fillm එකට congratulations .

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +24

    Thumbnail වෙනස් කරලා...😌thanks admin 🌸❤

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +35

    ඔයා මගේ පණ ඩිංග අනේ 😃❤❤❤❤

  • @nayomiwanigasekara8937
    @nayomiwanigasekara8937 2 ปีที่แล้ว +77

    කාලෙකට පස්සෙ බැලුවෙ සිංදුවෙ අනුක්ශා සීන් ටික දැක්ක ම මොකක් දෝ වුණා .ඒ තරම් හිතට දැනුණු ආදරයක් අනුක්ශා කියන්නේ. සිංදුවෙ වචනවලට ම ගැළපෙන්න ඒ සීන් ටික තිබුණා ❤️

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +59

    මේකට කමෙන්ට් කරන්න නෙවෙයි හිටියෙ. ඒත් මේක කියන්නම ඕන උනා, පහුගිය ටිකේ අසරණයො ටිකක් වැළලුනා දැක්කා අනුක්ෂා රොමෑන්ටික්ද, උන් රොමෑන්ටික් නෑය කියලා. ඇස් දෙක ටිකක් පිහිදගෙන මෙන්න මේ සිංදුවෙ අනුක්ෂා සීන්ස් ටික බලපන් එතකොට තේරේවි එහෙමද නැද්ද කියලා😂😌

  • @kawi7285
    @kawi7285 2 ปีที่แล้ว +54

    රදීෂ්ගෙ අම්මයි අක්කයි ඇවිල්ලා මොන පිස්සුවක් නටයිද දන්නෑ😏

  • @shayiei2794
    @shayiei2794 2 ปีที่แล้ว +114

    අද song එකට දාලා තියන අනුක්ෂා සීන්ස් ටික බලන්න මොන තරම් loving, romantic, emotional සීන්ස්ද කියලා. ඒ එක්කම බලන්න එච්චර ලස්සන ආදරයක් දැන් විනාශ කරන්න දරන වෙහෙස කොහොමද කියලා. Song එක බලද්දි හිතුන එකම දේ ඒක. ඒ වගේම අනුක්ෂා ආදරේ තියන ඒ feel එකට ගහන්න මොන effort එක දුන්නත් ඒක සාර්ථක නෑ කියන එකත් පැහැදිළි උනා.

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +76

    දැන් අනුක්ෂාව කපන්න ලියන සීන්ස් වලින් fed up වෙලා ඉන්න අයට මේ සිංදුවට දාපු අනුක්ෂා සීන්ස් ටික දැක්කම තේරෙනවා ඇතිනෙ ඇත්තටම මේ තරම් ලස්සන සීන්ස් අනුක්ෂාටම විතරයි ලියවුනේ. ඒ සීන්ස් වල ලස්සන ගැන කියන්න වචන නෑ..❤️

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +17

    Thumbnail eka lassanai anuksha

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +69

    Song එක හරිම ලස්සනයි 😍 ඇත්තටම ගොඩක් දුකයි අච්චර ලස්සන Anuksha ආදර කතාව මේ විඳියට විනාස කරලා දානකොට. ගොඩක් බාධක දුක් සුසුම් මැද ගොඩ නැගුණු ආදර කතාවක් ද Anuksha කියන්නේ එ song එක තිබුන Anuksha seen බලද්දී හොඳටම පේනවනේ ඒක. දැන් යන Anuksha seen එක්ක බලද්දී ඇත්තටම දුකයි. ඉස්සරහට lassnnta sence දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. Song එක උනත් Anuksha seen වැඩිපුර දුන්නා එකට නම් Thank you හොදේ 🙊❤️😍🔥
    බාධක මැදින් ගලාගෙන යන සුන්දර ආදරය
    Anuksha love story ♥️
    අද ඩබල හරිම ලස්සනයි 😍

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +48

    Anushka ❤️ ඒ ආදරේ හරිම ආදරණීයයි.. ❤️🎶

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +86

    ඔයා මගේ පණ ඩිංග , සුදු මැණික, වස්තුව , සීනී බෝලේ , ඔයා මගේ පැණි බූන්දිය 🙉🙊🙈 අම්මෝ අනුහස් ඒ ටික නම් මාරම ලස්සනයි ❤️❤️

  • @geethadabare5010
    @geethadabare5010 2 ปีที่แล้ว +84

    අම්මෝ අදනම් දෙවෙනි ඉනිම සතියකට පස්සේ හරිම ලස්සනයි .අපේ අනුහස්❤️💛❤️💛ආක්ශා හිටියනේ අදුරු වලාවක රිදී ඉරක් පායලා වගේ .
    Happy valentine day අනුක්ශා🌹🌹 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kingqueen103
    @kingqueen103 2 ปีที่แล้ว +44

    අනේ අර දෙව්මිගෙ whatsapp dp එක........🙊❤️❤️🙉මේ සැරේ bday party ekee photo shoot එකේ එකක් නේද..🙈🥺🥺

  • @nethmihewage5645
    @nethmihewage5645 2 ปีที่แล้ว +41

    ඔයා මගෙ පණ ඩිංග🥺❤
    අනුක්ශා 😍

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +42

    කතාව දාපු දවසෙ thumbnail අනුක්ශා නැති නිසා බැලුවෙ නැ අනුක්ශා නැතුව ඇති කියලා හිතුවේ .♥️.. ඒත් දැන් Thumbnail කපල් තුනම දාලා...😁
    ස්පෙශල් දවසක ගිය එපියක් නිසා බලන්නෙ. ♥️ නැතිනම් අනුක්ශා ආදරේට මේ කරන විනාසෙ බලන්න බහුතරයක් අනුක්ශා ෆෑන්ස්ලා දැන් comment එකක්වත් දාන්න එන්නෙ නැ...😢

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +83

    සිංදුවෙ තියන අනුක්ෂා සීන්ස් වල ලස්සන🥺❤️ ඒ සීන්ස් ඇබ්බැහියක්. ඒවා බැලුවම තමයි තේරෙන්නෙ දැන් උවමනාවෙන්ම එහෙම සීන්ස් නොලියා යට ගහන්න ට්‍රයි කරනවා කියලා. මොනවා උනත් ඒ සීන්ස් වල ලස්සන ගැන කියන්න වචන නෑ..

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +84

    සරලවම කියනවා නම් මේ සිංදුවට දාලා තියන අනුක්ෂා scenes ටිකයි, දැන් ලියන අනුක්ෂා scenes නුයි බලන්න.. ඇත්තටම ඒ කාලෙ අනුක්ෂාට ලියවුන තරම් ලස්සන සීන්ස් වෙන සමහර ඒවාට ලියවිලාම නෑ. එච්චර ලස්සන ආදරයක් දැන් විනාශ කරන විදිහ කොහොමද කියලා කල්පනා කරලා බලන්න. වෙන කියන්න දෙයක් නෑ.

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +41

    කාලෙකින් දැකපු ලස්සනම thumbnail එක ❤️❤️🔥🔥🔥 අම්මෝ හිතුවෙවත් නෑ. ආදරෙයි දෙවන්ත හැමදාම 😍😍

  • @mspv1102
    @mspv1102 2 ปีที่แล้ว +54

    Anuksha.. the couple of romance.. ❤❤
    ada ape dennama harima lassanai 💖🙈

  • @adila8551
    @adila8551 2 ปีที่แล้ว +171

    අදනම් රොෂෙල් අක්කි මාරම ලස්සනයි අනේ😍❤️🥰...අද එපියත් ගොඩක් ලස්සනයි❤️😍.අනුක්ශා පරන මතකයන් ගොඩක් එක්ක ලස්සන song එකකුත් තිබුනා❤️🥰🔥...

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +36

    අම්මො ඇති යන්තම් සතියකට පස්සේ අපේ කුරුලු ජෝඩුව ඉන්නවා.❤️anuksha❤️

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +54

    ඊයෙ ශූට් කරලා අද දුන්නා නේද😂😂අනේ මන්දා මෙහෙමත් director කෙනෙක්🤣🤣

  • @nethunikesha5171
    @nethunikesha5171 2 ปีที่แล้ว +53

    මගේ මැණික මං ගාව නම් නොවේ රිදුම්🥺❤️අනුක්ශා❤️

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +26

    ඒ බේසමේ ම එකෙක් ඇවිල්ලා මෙතන කියන්න පුලුවන් බලු කතා ඔක්කොම කියපුවාට එතනම කියන්න ඕන ටික කිව්ව උන්ගෙ කොහෙද හැංගිල්ලක් තියෙන්නෙ කියල කල්පනා කරන මම😂🤣 කමෙන්ට්ස් හිස්ට්‍රිය මාට්ටු වෙනකල්ම හොරෙන් මඩ ගහන්න ඇවිල්ලා පස්සෙ හිස්ට්‍රිය මක මක කමෙන්ට්ස් දැම්ම බේසමක් දැක්කා අන්න ඒවනන් හැංගි හැංගි කරන වැඩ තමා ඉතිම් එකෙන්ම😌🤣😂

  • @chamarasampath5320
    @chamarasampath5320 2 ปีที่แล้ว +26

    රශ්ලි ....දෙවන්ත....❤️

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +30

    අම්මේ අපේ දෙන්න අඅඔයා මගෙ ආක්ශා 💖💖💖

  • @rvcreations4097
    @rvcreations4097 2 ปีที่แล้ว +53

    අනුක්ෂා 🥰
    දෙවන්ත 😍
    ‍රශ්ලි 🥺

    • @user-gu8fv5pf2m
      @user-gu8fv5pf2m 2 ปีที่แล้ว +3

      කපල් තුනටම ආදරෙයි 🥺❤️

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +70

    අනුක්ෂා fans ලා සීයට අනූනමයක්ම කතාව අතෑරලා ඉවරයි. මාත් එසේමයි. ඒත් අද එකම එක comment එකක් දාලා යන්න ආවෙ මේක කියන්න. සාරංග එදිරිමුණි දෙරණ නිකමට බලන්න ඔය සිංදුවට දාපු අනුක්ෂා සීන්ස් වල ලස්සන. දැන් මොනවද ලියන්නෙ කියලත් කල්පනා කරලා බලන්න. වෙන කියන්න දෙයක් නෑ.

  • @jinali_828
    @jinali_828 2 ปีที่แล้ว +51

    Rashli ට රටින් බාල්දි පෙරලයි වගෙ...

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +14

    you looking so lovely
    You looking so Grogeous
    You shine so bright
    The dress you wearing highlight in your hair that catch your eyes
    You turned to me and smile it took my breath away
    I will never forget the way you look tonight lady in Red 💃
    My lady in Red❤💃🌹
    I love you ❤🌹
    .............Anuhas............

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +71

    සිංදුවේ තිබ්බ ගින්දර 🔥 වගේ අනුක්ශා scenes එක්ක බලනකොට දැන් යන scene නම් 2.50 සීනිබෝල වගේ නම් තමයි

  • @pasindudilhara2990
    @pasindudilhara2990 2 ปีที่แล้ว +65

    Happy valentine day anukshians and dewantha fans..🥰🥳🥳🥳

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +112

    අද අනුක්ෂා සීන් එක සුපිරි🔥
    Valentine වෙලත් තව ටිකක් romantic විදියට දුන්නා නම් ඔයිට වඩා ගතියට එන්න තිබ්බා🙈🤗 එක්කො කමක් නෑ🤧
    අලුත් සිංදුවෙ lyrics වලට ගානට blend වෙන අනුක්ෂා සීන් ටික❤️‍🔥

  • @athalneighbours-6121
    @athalneighbours-6121 2 ปีที่แล้ว +151

    song එක බැලුවම මාර දුකයි 🥺 ඒ කාලේ අනුක්ෂා සීන් පට්ටම ලස්සනයි. ❤️ ඩබල නිසා අද එපියත් happening උනා 🤘🏻❤️

  • @rukmalivijasiri2334
    @rukmalivijasiri2334 2 ปีที่แล้ว +18

    ❤️❤️❤️Love you ❤️❤️❤️ Anuksha ❤️❤️❤️ අනුක්ෂා ❤️❤️

  • @duligirl8739
    @duligirl8739 2 ปีที่แล้ว +66

    අනුක්ශා සීන් එක පට්ට ගති 😍💕

  • @gayanthaabeysinghe3117
    @gayanthaabeysinghe3117 2 ปีที่แล้ว +66

    අනුක්ශගෙන් මීට වඩා දෙයක් ඕනේ.මේ හොදටම මදි ඉස්සරට වඩා!

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +23

    රශ්ලි ❤️❤️

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +59

    RnR ඉනිම මතක් උනානේ 😏😍 කාලෙකින් ❤️❤️ good luck lovely couple 💑 Happy Valentine day ❤️❤️❤️

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +88

    ආක්ෂාගෙ ගවුම හරිම ලස්සනයි 👌👌👌❤🌺🌹

  • @Yumi-ce3rt
    @Yumi-ce3rt 2 ปีที่แล้ว +54

    අම්බෝ බොරු කියන්න ඕන නෑ මුලින් දෙවන්ත සීන්ස් ටික පෙන්නද්දි තව පොඩ්ඩෙන් ඇඩෙනව ඒ තරම් හිතට මාරෙට දැනිච්ච ආදරයක්🥺🥺🥺❤️

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +51

    සිංදුවේ ලස්සනම අනුක්ශා අනෙ එකලේ එපි ටික කොච්චර ලස්සනද මොනා උනත් කපල් තුනම දාලා හදපු ලස්සන සිංදුවක් 🥺💛

  • @user-ch5td8wh4w
    @user-ch5td8wh4w 2 ปีที่แล้ว +36

    රදිෂ්ගේ හිනාව පිස්සුවක්♥

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 2 ปีที่แล้ว +29

    කොහෙන් ගියත් දෙවන්ත තමා First

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +101

    මෙච්ච්ර ලස්සන location එකක කොච්චර ලස්සන emotional,romantic scene එකක් දෙන්න තිබ්බද 🥺💔 කමක් නෑ ඉතින් දෙන්නව පෙන්නපු එකම ලොකු දෙයක් 😭♥️

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +60

    අද තමා මුළු කතාවම 😋♥️ආසාවෙන් බැලුවේ ♥️ අනුක්ෂා අද සතියකට පස්සේ ♥️🥺🙈 ඒ දෙන්නා නැතුව ගොඩක් පාළුයි ❤️♥️ එදෙන්නගේ සීන් දිගටම ඕනේ..... ♥️♥️ අපේ valentine gift එක ලැබුණා අද 😋❤️ ජීවිතේ ලැබුණ හොදම gift එක....😎❤️

  • @piyasirikumarage1467
    @piyasirikumarage1467 2 ปีที่แล้ว +27

    Song eke anuksha scene tika mara lassanai🥺🥰........harima romantic

  • @user-om5yv5ef9i
    @user-om5yv5ef9i 2 ปีที่แล้ว +44

    අනුක්ෂා seen එකක් අඩුම විනාඩි 5 ක් වත් ඕනේ🤕🙈🤕

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +37

    අම්නේ අවන්තගේ වට්ස්ඇප් චැට් එක 🙉🙉😍😍

  • @user-uf4cf2oo2c
    @user-uf4cf2oo2c 2 ปีที่แล้ว +31

    ඊයෙ main couple එක විතරනෙ thumbnail එකේ හිටියෙ😂 මොකත මේ වෙනස් කරලා😋😏ඇඩ්මිනුත් ඉදලා ඉදලා මාර ආතල් දෙනවනෙ කට්ටියට පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා යන්න😂

  • @SureshKumar-bu4pd
    @SureshKumar-bu4pd 2 ปีที่แล้ว +24

    Ay lihini nawe😔😔😔 eyage first valentines eka

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +66

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි ඒ ආදරෙ ලස්සනයි

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +61

    සින්දුවෙත් ඉස්සෙල්ලාම Scene දීලා තියෙන්නේ දේවන්තට දේවන්ත First ♥️😌 Whatsapp එකේ දැක්ක Heart එක ♥️ මරු

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +24

    අනේ thumbnail...😁🥰🙈අපේ ආදරේ කතාව සෝන්ග් එක දුන්න දවසෙ වගේ..🙈

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +20

    අමෝ අමෝ පහල එකෙක් ඇවිල්ලා රවීන් ට මිනිස්සු කියන නම් ටිකයි, ගහන මඩ සාධාරණයි කියන්න. ඒ අස්සෙ කිසිම ෆෑන්බේස් එකකට අයිති නෑලු. හැබැයි කමෙන්ට්ස් හිස්ට්‍රිය මකන්න අමතක වෙලා. අමෝ අමෝ ඔය ෆෑන්බේස් වල ඔහොම ෆැන්ස්ලා ඉද්දි ඉතින් අර මඩ පෝස්ට්ස් ගැන පුදුම වෙන්න දෙයක් නෑ 😂😂😂

  • @manir4116
    @manir4116 2 ปีที่แล้ว +25

    දෙවන්ත 🙈🙈❤

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +41

    ඉනිමේ පණ ඩිංග වෙනම upload කරලා .පණ යද්දී තමයි නේද ඉනිමේ පණ තියෙන්නේ කොතැනද කියලා දැනගත්තේ සාදිරිකාලා 😂😂😂
    අම්මෝ Thumbnail change 🤦
    දැන් පරක්කු වැඩී ඔයාලා 😜

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +26

    Life's harsh....
    Love makes it living easier
    and worthy - Anuksha forever ❤️💙

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +45

    මාගේ මැණික මං ගාව නම් නොවේ රිදුම් එක නම් රදීශ්ටම ගැලපෙන වචන ටික

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +18

    AdA akshage lassana anuksha love you

  • @priya-if8pm
    @priya-if8pm 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි දෙවනි ඉනිමෙ ලස්සනම කපල් දෙක රශ්ලි💖 දෙවන්ත💖 ආසම සහ ආදරණීයම කපල් දෙක

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +11

    Aaaaws thumbnail එකේ අපේ දෙන්නා...🙈💝

  • @user-ov2lz8qx5m
    @user-ov2lz8qx5m 2 ปีที่แล้ว +32

    අනේ දෙව්මිගේ ආදරේ . තමන්ගේ කොල්ලව ඕනවාටත් වඩා විශ්වාස කරන කෙල්ලොත් ඇත්තටමත් ඉන්නවානේ.. එහෙම අයට කවදාවත් දුකක්නම් ලැබෙන්න එපා.. දෙව්මි අවන්ත ආදරේ අවසානේ ගොඩාක් ලස්සනට දෙන්න... ඒ දෙන්නාට කොයි තරම් ප්‍රශ්ණ ආවද ... තාමත් ඉවරයක් නෑනේ ..

  • @surangalakmal9890
    @surangalakmal9890 2 ปีที่แล้ว +68

    සින්දුවේ පටන් ගැන්ම දෙවන්ත❤️...අව්රැදු ගානක් ගියත් ඒ ආදරේ තාම ඉස්සර වගේමයි..❤️..මේ ගැම්මටම වෙඩිමත් ගමු එදිරි❤️🤭

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      ඔව් අනේ ❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +74

    සින්දුව නම් ලස්සනයි😍 හැබැයි කෝ දැන් ඒ සින්දුවේ තියෙන ලස්සන anuksha scenes😩💔

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 2 ปีที่แล้ว +14

    Ane aaksha shoooi ❤️❤️🥺

  • @janithvishwa2973
    @janithvishwa2973 2 ปีที่แล้ว +48

    කොමවුනත් ලිහිණි නැතිව ඉනිම පාලුයි

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +73

    අනුක්ෂාට ලියවුන රොමෑන්ටික් සීන්ස් ගැන කුතුහලයෙන් සැකයෙන් පෙලිලා පහුගිය ටිකේ වැළලුන සෙට් එකට කනට එකක් ගහලා මේ සිංදුවෙ තියන සීන්ස් ටික පෙන්වහන්, සිරාවටම එච්චර ගති සීන්ස් ලියවුනේ අනුක්ෂාට විතරයි🔥

  • @manir4116
    @manir4116 2 ปีที่แล้ว +53

    අද දෙවන්ත 😍🙈🙈❤️ මෙහෙමවත් ඉනිම මතක් වුන එක සතුටුයි .අද සින්දුව ගොඩක් ලස්සනයි

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 ปีที่แล้ว +28

    Anuksha ❤️❤️

  • @thimayajayaweera9536
    @thimayajayaweera9536 2 ปีที่แล้ว +25

    ඒ චැට් එක...🥺🥺...ලොකු ❤ එකකුත් තිබුනා...පැටියෝ කියලාත් තිබුනාද මංදා...

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +86

    Couple තුන වෙනුවෙන්ම දුන්න සිංදුව මරූ....ලස්සන seens එකතු කරපු ලස්සන වැඩක්....මේක valentine surprise එක නේද???? කොහොම හරි දවස් දෙක තුනකින් හදලා දුන්න එකක් වගේ.....ඒ කියන්නේ අපි මේ comments section එකේ කියපු දේවල් පිලිබදව අවදානය යොමු කරලා තියෙනවා වගේ...ඇත්තටම සතුටුයී...😊💕👍🔥

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +9

      මටත් තේරුණා valentine එකට තමා කියලා ♥️මොන උනත් මුළු කතාවම ලස්සනයි

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +37

    දෙවන්ත තමයි මේකෙ main & best couple එක කියලා මේ එපියෙනුත් ඔප්පු කළා ඔන්න ✌️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +1

      Dewanthatai Anukshatai ekama melody ekata song eke part ekak dunna...e nisa e degollo thama ithin kohomath main....
      සන්සුන්කම් පෙම්වත්නම්......
      නුරා යායේ මදු පොවන්නම්......................Dewantha special.............................
      හීන රැයක් මං හංගන්නම්..........
      නුරා තුරුලේ හැංගෙන්නම්.....................Anukshaa special...............................

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +31

    මෙි Episode ඒකේ තිබිබ ඒකම වටිනාකම දෙවන්ත මෙි කතාවෙි ප්‍රධානම කපල් ඒක බව පෙන්විම - ඒක Thumbnail ඒකේ පටන් අවසාන දර්ශණය තෙක් පැහැදිලි ලෙස පෙන්නුමි කලා - Please if you can show they are the main couple, you need to give them proper screen time and quality scenes. Keshan & Nayanathara අතිශයින්ම දක්ශයෝ දෙන්නෙක් - ඔිගොල්ලෝ දෙන කිසිම වැඩකට නැති සින් වුනත් හැමදාම ගොඩදාලා දෙන්නේ ඒ දක්ශකම

  • @AT-fq9yp
    @AT-fq9yp 2 ปีที่แล้ว +55

    දෙව් දැක්ක ගමන් අවන්තගෙ හිනාව ❤️

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +7

      ඒක මටත් අසා හිතුන

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +5

      ඔව් අනේ..දැන් දෙන scene කලින් ඒවත් එක්ක බලද්දී ගොඩක් වෙනස් උනාට දෙවන්ත චුට්ටක්වත් වෙනස් වෙලා නෑ...කෙශාන් නයනතාරා brand එකක් තමයි ඉතින් ❤️❤️❤️

  • @dilanzakithnadee3861
    @dilanzakithnadee3861 2 ปีที่แล้ว +67

    නියමයි අද කපල් 03 පෙන්නුවා අද මාර ලස්සනයි අලුත් song එකක් එයි වගේ අන්තිමට දාපු music එක අලුත් එකක් නේ

  • @h.mchandrajayaminiherath3818
    @h.mchandrajayaminiherath3818 2 ปีที่แล้ว +13

    Radeesh ada harima hadsam❤❤❤ .. lihini akka hitiye nane pav.. 😏

  • @keshani6605
    @keshani6605 2 ปีที่แล้ว +52

    අවුරුදු 5ක් කෙශාන් නයනතාරා මවපු දෙවන්ත ආදරයට කිසිම අඩුවක් නැතිව හැමදාම වැඩිවෙන ආදරයක් අපි ළඟ තියෙනවා. ඒ ආදරයට ආදරේ කරන අය දවසින් දවස වැඩි වෙනවා. දෙවන්ත ආදරේ මැජික් එකක්.
    Happy valentine's Day Kesh Thara lovers❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම දෙවන්ත ❤❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +3

      Aniwaryen

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +50

    චිකේ Valentines දවසෙවත් අපේ දෙන්නට හොඳ සීන් එකක් දුන්නේ නැ නේ පුටු උඩ රත් කර කර ඉන්න සීන් එකක් දුන්නා මරු හොඳේ 😂

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +135

    හැබැයි ඉතිං කපල් තුනම එක සිංදුවකටදාලා ඔප්පු කරා මොන කපල් එකද බෙස්ට් කියලා 😍🥺😍 දෙවන්ත 😍😍..

  • @athaudaayodya7527
    @athaudaayodya7527 2 ปีที่แล้ว +59

    දෙව්මි අවන්ත දෙන්නගෙ හිනාව. ඉනාවක්

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +17

    Had dinner lunch patiyoo...
    Yes.I had...🥺🙈❤️

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +25

    Ada Radeesh tniyma eddi sinduwe music eka dnkot duke ba appa..Lihiniya hitiya nm 🙁❤️😍

  • @Selin-vlogs
    @Selin-vlogs 2 ปีที่แล้ว +16

    පරණ කෑලි ටිකක් දාලා දවස ශේප් කලා නෙ😂😂😂😂 අම්මෝ අම්මෝ එදිරි ...

  • @sandaruwanhewage2386
    @sandaruwanhewage2386 2 ปีที่แล้ว +30

    Rashli 😍❤

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +24

    Rashli...😍😍😍❤️❤️❤️

  • @harindiweerasinghe3900
    @harindiweerasinghe3900 2 ปีที่แล้ว +61

    අනුක්ෂා ඉන්නව කිව්ව ආරංචියට කාලෙකට පස්සේ අද කතාව බැලුවා😏😏😏

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +54

    අම්මෝ...😁ලොකු හාට් එකක් ඒම දැක්කා අවන්තගෙ whatsapp chat ekee...😁😁❤️

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +64

    ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා 😍😍
    දෙවන්ත ❤❤❤

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +14

    Mama දැකපු lasanama කපල් එක dewantha

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +68

    අද අනුක්ෂා 😍😍😍 දෙන්නගේ expressions නම් මරු 🔥🔥🔥🔥 RK ROSE 🔥❤️🔥

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +118

    Song එකේ අනුක්ෂා scene ටිකේ තිබ්බ ලස්සන ❤️🔥 ආයෙත් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා .🙂 සමනලී song එක ගොඩක් ලස්සනයි ඒ වගේම ඒක මාරම hit එකක් . ඇත්තටම කිව්වොත් ඒක blast එකක් 🔥 ඒ වුනාට හැම තැනටම ඒක ගැලපෙන්නේ නෑ . සද නිදන්න , ගලායන ගගේ , නින්දේ ගැඹුරේ ආයෙත් මේවා එක්ක emotional , romantic අනුක්ෂා scene ඕනි . මේ සින්දු ටික theme song එකට දෙන්න කියලා එහෙම නෙවෙයි කියන්නේ 😏 ආයෙත් කලින් වගේ ලස්සන අනුක්ෂා scene ටිකක් දෙන්න එතකොට මේ වැටිච්ච තැනින් ඉනිම ආයම ගොඩගන්න පුලුවන් 😌❤️

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +11

      ANUKSHA suprise 💝💝💯

    • @CrazyGirl-rr4wg
      @CrazyGirl-rr4wg 2 ปีที่แล้ว +12

      Good Comment😍❤️

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +7

      Yes you are correct අදටත් මේක තමයි ශ්‍රීලංකා වේ ගැම්ම..... 💝❤

  • @duligirl8739
    @duligirl8739 2 ปีที่แล้ว +47

    සින්දුවෙ වැඩි හරියක් අනුක්ශා සීන් දුන්නට තෑන්ක්ස් එදිරි 😁

  • @Mychannel-on8rj
    @Mychannel-on8rj 2 ปีที่แล้ว +77

    song එකේ හරිම ලස්සනයි . Anushka scens ටික හරිම ලස්සනයි ❤❤❤😍😘

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +18

    අම්මෝ whatsapp dp එක...🤭❤️දෙව්මි මොකද මේ තාරාගෙ පොටෝ එකක් දාගෙන🤭

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +3

      😉😉😉😉😉😉