Deweni Inima | Episode 1213 21st December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Deweni Inima | Episode 1213 21st December 2021
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @roma8370
    @roma8370 2 ปีที่แล้ว +95

    Dewantha ❤❤❤
    අනේ දෙවන්තට බාල්දි පෙරලන්න එපා 🙏

  • @krishansathisha308
    @krishansathisha308 2 ปีที่แล้ว +66

    රදීශ් ගැන මාර විදියට චූටි මැණික හොයනවානෙහ්...🤧
    අන්න කෙල්ලෝ...තමන්ගේ කොල්ලා ගැන හිතනවා...තමන්ගේ කොල්ලගේ වේදනාව තමන්ගේ වේදනාව කරන්...🌼❤️
    චූටි මැණික 💖

  • @dewanmid8047
    @dewanmid8047 2 ปีที่แล้ว +57

    අනෙ අම්මෝ 🤣🤣🤣🤣. මොකක්ද එදිරි මේ විහිලුව. ලමයගෙ අම්මව සිලෙක්ට් කරනකොට ඔයිට වඩා හිතන්න තිබ්බ අප්පා 🤣🤣
    Preview එකට නන් දුක හිතුනා, ඒත් දෙවන්ත වෙන් වෙන්නේ නෑ ඒ ආදරේ ශක්තිමත් ❤️❤️ දෙන්නා කතා කර කර හිනා වෙවී ආපු ලස්සන ❤️

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +31

    Preview එකේ දෙන්නගෙ Expressions 🥺❤️ ඔයාලා දෙන්නා අපේ හිත්වලට වදින්නම acting කරනවා අනෙ..🥺❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +51

    අද රශ්ලි😍😍කුමාර ආපු එකෙන් හොඳක් උනා කියලා හිතෙනවා😏🤭ලිහිනි ආදරෙයි කියල කියන දවස ළඟයි රශ්ලියන්ස්🤩

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +112

    මොකක්ද දෙයියනේ ඒ කලේ... හෙට දෙව්මි තරහ වෙලාද ඒ යන්නේ..😭😭😭

  • @dilmikanayanadini.9751
    @dilmikanayanadini.9751 2 ปีที่แล้ว +37

    අනේ රශ්ලි කපල් එකේ සීන් නම් අද මරු.රශ්ලි කපල් එකට ඇස්වහක් නම් වදින්න එපා.I love you rashli couple

  • @scienceathomescz9
    @scienceathomescz9 2 ปีที่แล้ว +17

    Screen Chemistry කියන්නේ මොකක්ද කියලා පහල ලස්සන comment එකක් තිබ්බා. දෙවන්ත හම්බුන පලවෙනිම මොහොතෙ ඉදන් මිනිස්සු දෙවන්ත ඉල්ලුවා. ඇත්තටම ඒක වෙන කාටවත්ම උන් නෑ . ඒකයි දෙවන්ත special .

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +55

    දෙව්මි අවන්ත විශ්වාසය කඩලා ඒ ආදරෙත් කන්නකො එදිරි ඔයාම ගොඩනගපු චරිත ඔයාම කනවා මේවා බලන අපිට ගහන්න ඕනෙ ඇත්තමයි

  • @vijayakumara1344
    @vijayakumara1344 2 ปีที่แล้ว +84

    ඇත්තටම මම රශ්ලි ෆෑන් කෙනෙක් ඒ උනාට ෆට්ට දුක හිතුනා අද ඇයි දෙවන්තට මේම කරන්නේ වෙඩින්ග් එක අත ලග තියෙද්දි ශික් මේ එදිරි ගොන් විදිහට කතාව ලියන්නේ හැමදාම ආ රශ්ලි ආදරේ මැද්දට බුලත් හපයෙක් ගෙනාවා ඒ මදිවට දැන් දෙවන්ත ආදරේ මැද්දට තව ගෑනියෙක් ගෙනත් හැමදාම මේනක දිනනවා කිසිම තේරුමක් නෑ ශිට්...දෙවන්ත ආදරේටයි රශ්ලි ආදරේටයි මොකුත් වෙන්න නම් එපා අනේ දැන්වත් මේ කතාව ලස්සනට ලියන්න අෆ්ෆා කාලයක් රශ්ලි සීන් දීලා අපිව සතුටු කරා දැන් මොකක් හරි මගුලක් දෙවන්ත ඈත් කරන්න නම් එපා අර කුමාරයවත් අයින් කරන්න දැනවත් ශිට්..🤨🤨

  • @user-hn3hn7xr4v
    @user-hn3hn7xr4v 2 ปีที่แล้ว +52

    කෙල්ල දැන් නම් කොල්ලට ගොඩක් ආදරෙයි ❤❤රශ්ලි ❤❤

  • @nethmi8721
    @nethmi8721 2 ปีที่แล้ว +30

    Ada call conversation ekanm harima lassnai. Ape parana ahinsaka lihini dan innwa. Eekta nam godak sthutui😇💙

  • @vijayakumara1344
    @vijayakumara1344 2 ปีที่แล้ว +197

    යකෝ කතාවෙන් ඉස්සර ඉදලම ඉදපු ලස්සනම කපල් එකේ ආදර කතාව නවත්තන්නද හදන්නේ එදිරි මුල මතක නැති කරන්න එපා 🙏

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 2 ปีที่แล้ว +4

      Ane koloth hodai. Me ineman apita beren na haki. Please Gon Ederi Pervert Saranga please do it😁😄😁😅.

    • @im-246
      @im-246 2 ปีที่แล้ว +5

      Dewantha wen karanna ba ehena unoth meka inimak newei main cupple eka maha gon bolada wada ediri karanne shik

    • @dilshanvlogs6392
      @dilshanvlogs6392 2 ปีที่แล้ว +2

      හරි වේදනයි මට😒😒😒

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +45

    යකඩෝ මොන මඟුලක්ද ඒ… ඒ අස්සෙන් රවී උදේනිත් මතක් කරනවා 🙄😳

  • @malakatharidu9112
    @malakatharidu9112 2 ปีที่แล้ว +18

    Rashli adare niyamai ane...call eken kathakala widiya niyamai...

  • @nethmi8721
    @nethmi8721 2 ปีที่แล้ว +14

    Radeesh lihini gawannthuw comment dagannma bari manda manasikayo tikak innwne appa😂😂😂😂

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +119

    අවුරුදු හතරක් තිස්සෙ ඒ දෙන්නා එකතු වෙනකම් බලන් හිටපු අපිට අන්තිමේදි දුන්න තෑග්ග..තැන්ක් යූ තැන්ක් යූ ඉතිම්🤧🥺

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +150

    ලිහිණි ♥️- දෙව්මිගෙයි♥️අවන්තගෙයි ආදරේ හරියට සංසාරේ වගේ ඒත් දැන් වෙච්ච දේ 😥

  • @tharukiapsari312
    @tharukiapsari312 2 ปีที่แล้ว +9

    Dear Mr Admin
    අපි මේ දවස්වල upload කරපු ගමන් කතාව බලන්නේ නෑ preview නැති නිසා
    ඒකත් skip කරගෙන යනවා විතරයි
    ඒ නිසා අපේ love birdsලා trip එක යන දවසට කලින් දවසේ preview එක දෙන්න please

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +16

    791 වගේ ලස්සන අර අවන්ත දෙව්මිගේ මුන දිහා බලාගෙන බදාගෙන කිස් එකකුත් දුන්න සීන් එකක් දුන්නොත් හරි හැබැයි කේශාන් නයනතාරා හෙට Expressions නම් පට්ට 🔥

  • @user-pe7uq3hf6s
    @user-pe7uq3hf6s 2 ปีที่แล้ว +41

    ෂික් මොකක් ද යකො මේ දාපු බාල්දියෙ කැත දෙව්මිගෙ චරිතෙ කන එක කැතයි..
    මේ ඇස් නිදිනැ යනකොට ඇස් දෙකට කදුලු එනවා..
    ඉනිමේ ඒ ආදරෙටත් ගොඩක් ආදරෙ කලා ෆැන්බෙස් වලට එකතු නොව්නාට..
    ඉල්ලන්න තියෙන්නෙ මෙච්චරයි දෙව්මි අවන්ත ආදරය පිවිතුරුයි දෙව්මිගෙන් පස්සෙ අවන්ත වෙන කෙල්ලෙක් දිහා බැලුවෙවත් නෑ ඒක දෙව්මිත් දන්නවා ඒ විශ්වාසෙ කැඩන්න දෙන්න එපා...
    ගොබ්බ සීන් දෙණ්න එපා ඒ කාලේ කතා කියලා ඔච්චරයි..

  • @kavi1312
    @kavi1312 2 ปีที่แล้ว +192

    ලිහිණි මේ වගේ emotional වෙද්දි හිතට ගොඩක් දැනෙනවා. ඉස්සර හිටපු අහිංසක ලිහිණි ආපහු ගෙනාවට thanks එදිරි sir.❤ ඒත් හෙට දෙව්මිට වෙන දේ දැකලා ගොඩක් දුක හිතුනා.😭😥

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +72

    රදීෂ් හිතුවටත් වඩා ලිහිණි රදීෂ්ට ආදරෙයි කියලා රදීෂ්ට අද තේරෙන්න ඇති 🔥🔥

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +14

    45 on trending within 11 hours 😌❤️ cs එකෙත් එදිරිටයි සීන් එකටයි බැනපු ඒවා ඇරෙන්න වෙන වෙන ගහමරාගැනිලි තියෙන්නෙ හරිම අඩුවෙන්. ❤️

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +29

    මේ බාල්දි පෙරලෙන්න යන් වෙලාවයි බලාගෙන ඉමු sure ඉවරයි අද නම් මලා ම තමා මේ

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +48

    මොකක්ද එදිරියෝ ඒ කළේ? අනේ හෙට අවන්තගේ මූණ. අනේ දෙවන්ත කැඩෙන්න දෙන්න එපා 😞

  • @wasanthakumara8996
    @wasanthakumara8996 2 ปีที่แล้ว +23

    අවන්තයි දෙවුමියි නිසා කථාව බලන අය කෝ බලන්න

  • @snowrain6285
    @snowrain6285 2 ปีที่แล้ว +18

    Next..
    අනුහස් අවන්තට ගහයි නංගිට කරපු දේට
    රදීශ් මේනකට ගහයි අවන්තට කරපු දේට
    ලිහිණි අර ඇන්ටිට කෑම ටික හදල දෙයි
    ආක්ෂා මේකෙ සුල මුල හොයයි
    තව අව්රැදු දෙකකට ඔය මදැයි 😁
    රවීන් නයනතාරා together scenes බලන්න පුලුවන් වෙයි අයියා නංගි ආදරේ 🥺 කෙෂාන් රවීන් තාරා හොඳම ඇක්ටින් බලාගන්න ලැබෙයි 🥰

  • @kavigirl7873
    @kavigirl7873 2 ปีที่แล้ว +49

    චුටිමැණික 😍❤🥺

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +101

    අද අනුක්ශා නෑ වගේ...😥
    ලමයෙක් අරන් අවන්ත හොයන් එන්නෙ මේනකලගෙ එකියක් වෙන්න ඕනි.. ඒ කියන්නෙ මේක මේනකලගෙ ගේම් එකක් ...
    මේ මෙනකයා නම් මානසික ලෙඩෙක් කතාවෙ හැටියට 🤣🤣🤣🤣

    • @SewminiSss
      @SewminiSss 2 ปีที่แล้ว +10

      මේනකයා තමා. ඌ කිය කියමනෙ හිටියෙ කොහොමද වෙඩින් ගන්නෙ කියලා.

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +8

      eka nm aththa bn

    • @rameshsankalpa3732
      @rameshsankalpa3732 2 ปีที่แล้ว +6

      Ow bn මේනක කියන්නේ මානසික ලෙඩෙක්

    • @nilnethu9189
      @nilnethu9189 2 ปีที่แล้ว +5

      @sadaruwan Chandrasiri මේ ඔයා දෙවන්ත ෆෑන් නෙමෙයි කියලා ඔයාගෙ comment එකෙන් හොදට තේරුනා 🤣. . ඔයාගෙ අරමුන දෙවන්ත අනුක්ශා රන්ඩුවක් ඇති කරන්න නේත ... අපි මුල ඉදන් ඉනිම බලපු අය ඔය වගේ සිගිති ආතල් දීලා අපිව අන්දන්න බැ.
      දෙවන්ත මේන් කපල් එකක් තමයි. අපි නැ කියුවෙ නැනෙ... මේ කතාව අනුහස් අවන්තලගෙ කතාව... ඔයාට අනුක්ශා සීන් බලන්න බැරිනම් skip කරන්න. රශ්ලි ඒවා බල බල ඉන්න. කෝමත් හොදටම sure ඔයා දෙවන්ත නෙමෙයිම කියලා.

  • @-thimirawanasinghe9250
    @-thimirawanasinghe9250 2 ปีที่แล้ว +36

    අද ලිහිණි යම් තරමක් දුරට එයාගෙ හිත රදීශ් ඉස්සරහ පෙන්නුවා. කුමාර ඇවිත් වුනේ එක අතකට හොදක්. දෙවන්තියන්ස් ආනන්ද අන්කල්ට සහ දෙව්ට එක පාරට ෂොක් වෙන්න ඇති අතීත සාදුවීමත් එක්ක, ඒත් දෙවන්ත ආදරේ හොලවන්න ඔය සිගිති ආතල් වලට බෑ. This will definitely make their love stronger💪

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +31

    අද රදිශ් ලිහිනි කෝල් සීන් එක ලස්සනයි ලිහිනිට ගොඩක් දුකයි රදිශ් කොල්ල ගැන දැන් නම් ලිහිනි ගොඩක් ආදරෙයි රදිශ් ට අයේ නම් ඒදෙන්නගෙ මැද්දට හපයා දාන්න එපා රස්ලි ෆැන් කෙනෙක් උනත් දෙව්මි අවන්ත ආදරේට අවුරුදු 4ක් වෙලා හැමදේම දිනාගෙන අවසන් මොහොතෙ බාල්දියක් දැමීම ඒකට නම් දුකයි

  • @im-246
    @im-246 2 ปีที่แล้ว +46

    Rashli adare aththatama dan a adare hodatama දැනෙනවා 🥰🥰🥰🥰🥰🥰💕🙈

  • @User-pv1tb
    @User-pv1tb 2 ปีที่แล้ว +15

    Ada nam rashli seen ekanam pissuwak dan nam aththamai.ane thanku very much edirimuni mahaththayo adarei obathumata godaak.😍thawa godaak rashli love seens onii hode ...😎😎☺️☺️☺️

  • @nethmi8721
    @nethmi8721 2 ปีที่แล้ว +14

    Edath randuwak gypu dwse kamaret gihin thaniyama aduwa. Adath aduwa. Habai edata wada lihini radeeshta kocchr lan welda kiyala pennuw😇💙 eda wchanaykwth nokiya kmaret gihin aduwata..ada eke ada ada kolla ekk hurathal wenw. Ane ape ahinsaki😍😇💙

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +15

    අනුක්ශා වෙනුවෙන් comment දැම්මත් මම එදා ඉදන්ම මේක බලපු කෙනෙක් විදියට මේ කියන්නේ ,
    ආදරේ කියන්නෙම විශ්වාසය .අතාත්වික බාල්දි දාන්න එපා බන් එදිරි .තවත් එපා වෙනවා.වෙන විදියක් තිබුනේම නැද්ද

  • @dewantha_perfection
    @dewantha_perfection 2 ปีที่แล้ว +24

    අනේ අවන්තගේ මූණ 😭😭
    පව් දෙව්මි...ආනන්ද uncle...
    එදිරි මේ මොකක්ද කරන්න යන්නේ😭😭හෙට💔💔

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +24

    අවන්ත උබ බය නොවී හිටහන් බං දෙව්මි උඹේ එය ඔයාගේ ලෝකේ බං ♥️😥

  • @tiruhiru604
    @tiruhiru604 2 ปีที่แล้ว +54

    රශ්ලි සීන් එක ලස්සනයි 💙😎
    ඉස්සරහට ලස්සන රශ්ලි එපි ටිකක් ඕන
    රොමෑන්ටික් සීන් එහෙම දුන්නා කියලා අපි තරහ වෙන්නෙ නැහැ 🥱

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +22

    "අවන්ත බඳින්න පොරොන්දු වුනේ මාව" 😂😂 තාත්වික වැඩී අප්පා..😐💔

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +25

    අනේ අවන්ත දෙව්මි පව් අනේ. මේ කොහෙවත් ඉන්න මල හෝන්තුවක් ගෙනල්ලා.. ශික්.. අනේ හෙට ඒ දෙන්නාගෙ expessions. 😞😢 Preview එකනම් මාරම දුකයි 😢

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +24

    අනේ හෙට යන කොටස..🥺ඒක නම් මාර විදිහට දැනුණා...

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +30

    ඒ දෙන්නා ආපු විදිහ හිනා වෙවී..🥺❤️
    එදිරි ඔයාටත් එහෙම සීන් එකක් දෙන්න කොහෙවත් ඉන්න ගෑනියෙක් එනකම්ම ඉන්න වුනා නේත😒🥺

  • @janakatharindu4274
    @janakatharindu4274 2 ปีที่แล้ว +18

    Ane ada rashli scene eka harima emotional eh wagema harima adaraniyai. Love you rashli ...ane ada eh adare godak hithata denuna.. ane dewantha paw ane ara achchiyek dala me ediri mokak karana yanawada... mona wunath wede nam kathai paw ane dewantha...😙😙😙

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 2 ปีที่แล้ว +47

    අවන්තව විශ්වාස කරල ඉන්නකෝ... 😢
    තාත්ත කියපු දේ ඇත්තක් කියල හිතෙයි දෙව්මිට 🥺🥺

  • @sitheshif7683
    @sitheshif7683 2 ปีที่แล้ว +426

    අවුරුදු හතරක ශක්තිමත් ආදරයක්...මේ අහසින් පාත් උනු ඇම්ටි කෙනෙක්ට බිදින්න පුලුවන් කියලා හිත්න අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 🙉🙉🙉

    • @mihinmanoddaya1787
      @mihinmanoddaya1787 2 ปีที่แล้ว +1

      Palayan pakayo

    • @funnyworld1472
      @funnyworld1472 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් වෙන්නේ ඒක තමයි.කාලයක් යයි ඇත්ත එලියට එන්න.එදිරිගේ අම්මට හු...කියමු මීට වඩා හොඳයි.

    • @migindaperera7564
      @migindaperera7564 2 ปีที่แล้ว

      අවුරුදු 4 නෙමෙයි අවුරුදු 10ක් යාලු වෙලා බැදපු ගෑනුත් පිට යන්නේ ඕක මොකක්ද 😂

    • @Lm10826
      @Lm10826 2 ปีที่แล้ว +2

      ඔක අවුරුදු 50 ක්‌ යනවා 😂

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +28

    අසරණ වුණා අවන්තත්, දෙව්මිත්, අපිත් 😢😢

  • @shanushanu5635
    @shanushanu5635 2 ปีที่แล้ว +14

    Preview එකේ අවන්තගේ මූන 😭🥺 ලෝකෙම එයාව තනි කරා වගේ පව් 🥺😭 දෙව්මිත් පව් දෙයියනේ 😭🥺.

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +42

    🥺අනේ දෙව්මී...විශ්වාස කරන්න එපා...❤️🥺

  • @kasunmalingakulasooriya9027
    @kasunmalingakulasooriya9027 2 ปีที่แล้ว +16

    Radeesh + lihini nattmbkathawen wadk naa
    Oya denna thama best ma
    ❤️😘 හැමදාම පොඩි rashli ge scene ekk hari thiyenna onee
    Ada nam poddak aaya kathawa kawada manda lassanata aapu eka ekapaara kaawa wage

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +44

    අම්මෝ අද රශ්ලි ආදරේ 😍😍😍...ඒ ආදරේ නම් නියමයි, හරිම තාත්ත්විකයි...

  • @pasindudilshan4617
    @pasindudilshan4617 2 ปีที่แล้ว +83

    එදිරිමුනි තමා හොදටම කරේ.
    තව කොටස් 100 විතර wedding එකට කලින් යයි වගේ.🤣🤣🤣🤣

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +3

      100 නෙවෙයි කොටස් 1000 ක් වත් අදී.😂

    • @lakshmanweerakoon8316
      @lakshmanweerakoon8316 2 ปีที่แล้ว +1

      එ්ක නම් අැත්ත

    • @hmjnsewwandi1445
      @hmjnsewwandi1445 2 ปีที่แล้ว

      😂😂😂 අම්මෝ අම්මෝ ඒක නම් ඇත්ත😂😂😂 එදිරි කනවා ඔක්කොම😂😂

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 2 ปีที่แล้ว +25

    හපෝ අමීශා ආන්ටි කෝ අර ලෙඩ වෙලා හිටපු කාලේ තිබුණු කරැණාව, ආනන්ද මාමි Left 🤭🙄

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +50

    රශ්ලිලාට බල්දියක් පෙරලුවා.ඊළඟට එදිරියා දෙවන්තටත් බාල්දියක් පෙරලුවා😕

  • @senurisewmini4739
    @senurisewmini4739 2 ปีที่แล้ว +39

    අද චූටී මැණිකට මොකද මේ උනේ පට්ට අප්පා ❤️❤️❤️

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 2 ปีที่แล้ว +21

    අම්මෝ ලිහිණි ❤️❤️❤️🥰🥰🥰

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +47

    අද අවන්ත දෙව්මි ගැනත් දුක හිතුනා😪

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +23

    අනේ දෙයියනේ 😭🥺.

  • @ShashiShashi-wz2ph
    @ShashiShashi-wz2ph 2 ปีที่แล้ว +25

    අනේ මන්දා ලස්සනට ගියපු ආදරේ අද ඉවරයි මේ කතා වල වෙදානම විතරයි එපා වෙනවා බලන්නත් 😥

  • @nh5845
    @nh5845 2 ปีที่แล้ว +7

    Rashli seen eka tikak maru wagee🤭😍👍

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +31

    සිත්‍ යාය මත අපේ මල් යාය යලි පිපේ...🙂❤️

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 2 ปีที่แล้ว +35

    කවුරු කොහොම මොන බාල්දියක් පෙරළුවත් හැමදාම බහුතරයක් ෆෑන්ස්ලා හිටියෙ දෙවන්ත එක්ක.. අපි අදත් හෙටත් එදත් එහෙමයි

  • @keshufan5401
    @keshufan5401 2 ปีที่แล้ว +24

    අනේ දෙවන්ත මොකක්ද ඒ උනේ 😭🥺 දැනගෙන හිටියා බාල්දි ගැන මෙහෙම එකක් කියලා කව්ද හිතුවේ 😭.

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 2 ปีที่แล้ว +22

    එදිරි නත්තල් සියාගෙන්
    දෙවන්ත fansලාට නත්තලට දුන්නු තෑග්ගට thanks

  • @sitheshif7683
    @sitheshif7683 2 ปีที่แล้ว +34

    හෙට කොටස නම් බලන්න බැ...අප්පා ......අවන්ත 😭😭 දෙව්මි

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +23

    දුකයි යකෝ මේවා දකින්න අපිට 😥

  • @zooya7489
    @zooya7489 2 ปีที่แล้ว +23

    හරි ලස්සනට බාදක මැදින් ගලාගෙන අාපු අාදරෙ කඩලා දාන්න කාටවත් බැ.
    💕දෙවන්ත ❤❤

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +17

    Expressions changing..
    Keshan you are the EXPERT 🔥

  • @devindarukshan2144
    @devindarukshan2144 2 ปีที่แล้ว +117

    අද නම් රශ්ලි සීන් එක මාරම ලස්සනයි 🌹🌹💙

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +44

    අවන්තව රවීගේ තැනටම දැම්මා නේද ආයේ 🥺😭

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +60

    රිදෙනවා
    කාටද ඔයාටද
    මටත් රිදෙනවා ඔයා ඔහොම ඉද්දි
    චූටි මැණිකගෙ හුරතලේ අද😍😍
    කාලෙකට පස්සෙ අපේ අහිංසක චූටි මැණිකව දැක්කා
    😍😍😍😍😍

  • @sauramyalathagamage4974
    @sauramyalathagamage4974 2 ปีที่แล้ว +12

    Lihini akkige adare aneee 🤗

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 ปีที่แล้ว +19

    අවන්ත තවත් එක් රවී කෙනෙක් බවට දැන්වූවාට හද පීරී ස්තූතිය 😠😠

  • @kalana4483
    @kalana4483 2 ปีที่แล้ว +33

    රශ්ලි ආදරේ අපිව පිස්සු වැට්ටුවා ලිහිනි අක්කා රදිශ් අයියාට ආදරේයි ලිහිනි අක්කා අඩද්දි රදිශ් අයියා ලිහිනි අක්කව සනසවන විදිහට රශ්ලි ආදරේ හරිම ආදරනීයයි ආදරේයි රශ්ලි 💖💖💖💖 ඇත්තටම ලිහිනි අක්කාගේ චරිතය හරිම අහින්සකයි ආදරේ ලිහිනි අක්කාගේ හදවතට දැනුනහම දැන් ලිහිනි අක්කාගේ හදවතටම රදිශ් අයියාගේ ආදරේ හොදින්ම තේරිලා ඒ ලස්සන රශ්ලි ආදරේට තවත් කරදර එපා 🥰🥰🥰🥰

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +16

    784 episode එක මතක් උනා අද නන් 🥺🙉🙉
    791 episode එක වගේ එකක් ආවොත් නන් ඉතිං මරු 😍😍😍🙈

  • @kalanajayawardena2214
    @kalanajayawardena2214 2 ปีที่แล้ว +13

    ඔන්න අනුහස් පැටලෙනවානම් පැටලෙන තැන
    නැතුව කොහේවත් ඉන්න ගෑනු නිසා පැටලෙන්නේ නෑ
    ඇඩ්මින් hide කරයිද මන්දා

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +94

    අම්මෝ ඉතින් අද රදීශ් අයියා නිසා ලිහිනි අක්කි ඇඩුවා.අනේ ඒ ආදරේට නම් ඇස් ව්හක් නම් වදින්න එපා 😍😘❤

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +30

    ආනන්ද අංකල් දන්නේ නැද්ද අප්පා ස්කෝලේ කාලේ ඉදන් අවන්ත ආදරේ කරේ දෙව්මිට විතරයි කියලා 😭🥺😡🤧.

  • @xyz-kp7uk
    @xyz-kp7uk 2 ปีที่แล้ว +16

    Comment එක කඩ කඩ දැම්මා ඒත් hide. ආනන්ද ඇරුනම අඩන් නැතුව කදුලු පිට කරන් නැතුව හිතේ තියන දුක පට්ටෙටම පිට කරන්න පුලුවන් එකා අවන්ත.

  • @Ri-oq6vd
    @Ri-oq6vd 2 ปีที่แล้ว +79

    අද රෂ්ලි කොටස හරිම ආදරණීයයි 🥰 ලිහිණි රදීෂ් ගැන වද වෙන විදිය, ඒ වගේම රදීෂ් ලිහිණි ගැන ලිහිණිටත් වැඩිය දන්න විදිය... ඒකනෙ ලිහිණිට අමීෂ ආන්ටිගෙ ගෙදර එන්න ලැජ්ජ බව දැනගෙන එයාට බල කරේ නැත්තෙ

  • @kavi456
    @kavi456 2 ปีที่แล้ว +253

    අදත් රශ්ලි scene එක හරිම ලස්සනයි❤✌😍 දෙවන්තට මුකුත් ප්‍රශ්නයක් නම් දාන්න එපා😒😕..රශ්ලි වගේම ආදරය කරන couple එකක් තමයි දෙවන්ත❤..

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +76

    පව් දෙවන්ත.අනේ හෙට දාපු කොටස .ඒ සිංදුවත් එක්ක දෙව්මි අඩන කෑල්ල අම්මෝ පිස්සු වගේ 😭

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +45

    රදෙශ් ගෙයි ලිහිනිගෙයි අාදරෙ දැන්නමි ගොඩක් ලස්සනයි

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +20

    අද අනිත් ෆෑන් බේස් දෙකේම අයත් දෙවන්ත සීන් එකට අදහස් දක්වලා තියෙනවා..එහෙම කලා කියන එකෙන් හවුල් කියලා කියවෙන්නෙ නෑ..ඒත් ලස්සනයි...❤️

  • @angelyt1404
    @angelyt1404 2 ปีที่แล้ว +18

    😍 Anuksha දැන් හැමදාම
    මග හරිනවා 😍😘💙❤💜💓අැයි එ් හරි අසාදාරනයි 😡😡❤

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +62

    ලොකුවට දෙවන්ත fan කෙනෙක් නොවුනත් අවන්තව තවත් එක් රවී කෙනෙක් කරන එකට විරුද්ධයි. කතාවට අනුව මුලදි අවන්ත සෙල්ලක් කාරයෙක් තමයි ඒත් දෙවිම් හම්බ උනායින් පස්සෙ අවන්ත කියන්නෙ තමන්ගෙ කෙල්ලට පණ වගේ ආදරේ කරපු වචනෙකින් වත් වැරුද්දක් නොකරපු එක් දඟකාර පෙම්වතෙක්. ඒ reputation එක ඒ character එකට තිබිය යුතුමයි.
    කොහොමත් එදිරි චරිත කන්න දස්සයානෙ.
    Specialy ඔතනදි අනුහස් අවන්ත සහොදර බැදීම විනාස කරලා ආයෙත් කතාව ආපස්සට ගන්නෙ නැතිවෙයි කියලා හිතනවා.
    කොහොමෙන් හරි දැන් දෙවනි ඉනිම අලුත් plot එකකින් ඉදිරියට යයි. ඒ වගේම කතාව ටිකක් interesting වෙයි වගේම ඉස්සරහට කතාව curious වෙයි.
    (එහෙම ලියවෙයි කියලා හිතමු )
    Anyways ඔය ප්‍රශ්නෙත් බඩ වැල වගේ අදින්න එපා සීමිත episode ගානකින් සුපිරියටම ඕක විසදන්න පුලුවන් උනොත් ඒ කාල සීමාවෙදි දැනට බින්දුවටම වැටිලා තියන ඉනිම උඩට ගන්න පුළුවන් වෙයි.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

  • @wijethunga9884
    @wijethunga9884 2 ปีที่แล้ว +33

    දෙවන්ත වෙඩින් එක ළග නිසා ඒ දෙන්නගේ කොච්චර ලස්සන සීන් දෙන්න පුලුවන් ද හැබැයි ඉතින් ඒ දෙන්නා වෙඩින් එකට ලෑස්ති වෙන හැටි හැමදාම දෙබස් වලින් විතරයි දෙන්නේ🥴පුලුවන් නම් ඒ ටිකත් පොල්වත්තේ දෙයි🥴මෙච්චර popular කියලා පම්පෝරි ගහන කතාවට සාරංගට හරියට location එකක් හොයාගන්න බැරි හැටි🥴මොනා නැතත් දෙවන්තට කිසිම ගැලපීමක් නැති බාල්දියක් නම් පෙරලලා තියෙනවා😠

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +35

    සරලව කිව්වොත් එදිරියට කරන්න ඕන වෙලා තියෙන්නේ උදේනිලයි අමීශලයි තරහ කරල තව කොටස් 5000ක් ලියන්න 😂

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +39

    අන්න බාල්දි පෙරලෙන්නේ යනො දෙව්මි ඉස්සරහම

  • @imalshapiyumini6994
    @imalshapiyumini6994 2 ปีที่แล้ว +532

    දෙව්මි අවන්ත හොයා ගනී ඇත්ත 😊😊
    දැන් අඬ අඬ ගියාට 😊😊😊😊
    අවුරුදු 4ක ඒ අාදරේ ලේසියෙන් නැති කරන්න බෑැ 🔥🔥🔥❤️❤️😍

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +42

    Preview එකේ දෙවන්තගෙ facial expressions 🔥 දුකක් උනත් ඒ දුක තාවකාලිකයි කියලා දන්න නිසා ඒ ටික කාලෙට හරි දෙන්නා ඇස් දෙකෙන් රඟ නොපා රඟපාන මාරටම feel වෙන සුපිරිම සීන් ටිකක් බලාගන්න පුළුවන්නම් ඇත්තටම ආසයි 😌❤️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +14

    Rashli sean thiyenawa nam dewani inima marama lassanai💞💞💞💞❤RASHLI ❤

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +29

    ඉස්සෙල්ලම බාල්දිය රශ්ලිට...දැන් දෙවන්තට...අනිවාර්යෙන්ම ඊලග බාල්දිය අනුක්ෂාට😐

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +71

    දෙවන්ත Love එක කාපු ඔබට ස්තුති එදිරිමුනී මාමේ 🤮

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +16

    Anuhas awantha, නම් තරහ කරන්න එපා putho කතාවත් එක්ක එපා වෙයි 🤧

  • @giustizia9957
    @giustizia9957 2 ปีที่แล้ว +53

    ඉස්සර නම් අහලා තිබ්බේ..
    "මලිත් ට ගැහුවාම ඇයි චංචලා අඩන්නේ"කියලා..දැන් අහන්න වෙන්නේ .."රදීශ් ට ගැහුවාම ඇයි ලිහිනි අඩන්නේ"කියලා🤗😍අදත් ලස්සනයි කෙල්ලයි කොල්ලයි දෙන්නාම❤️..මේ ඉනිම ඉස්සර නම් බැලුවෙම නෑ..ඒත් දැන් ඉශාර❤️ශලිනි චරිත දෙකම තනිකරම ඇබ්බැහිවීමක්😎🤘🔥

    • @nethmi8721
      @nethmi8721 2 ปีที่แล้ว +16

      Ow. Edath radersh gahagtthu dwse aduwa. Adath ehemai. Kella kocchr adreid😇💙

    • @giustizia9957
      @giustizia9957 2 ปีที่แล้ว +18

      @@nethmi8721 ඔව් මේ දෙන්නාගේ acting මේක teledrama එකක්,රගපෑමක් කියන එක අමතක කරවනවා..එතරම් ම තාත්විකයි😍..ඒ වගේම මේ chemistry එකත් මාරම maching..physical appearances,emotional expression පවා superb ආහ්හ්🤘🔥මන් දැකපු ලස්සනම ආදරනීයම onscreen couple එක🔥😎
      ආදරෙයි..ඉශ් කොල්ලා❤️ශාලු කෙල්ල..

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 2 ปีที่แล้ว +219

    මොනාද අනේ කරන්නෙ. ..ඇයි දෙවන්තටම මෙහෙම... අවන්ත අසරණයි 😢😢 දෙව්මිත් පව්. එයාලට සතුටින් ඉන්න දෙන්නකො 🥺🥺 ආනන්දත් ආයෙ වෙනස් වෙයි වගේ 😫😫

  • @maduj8779
    @maduj8779 2 ปีที่แล้ว +14

    Ape lihiniyage adre radiyta tyna...😁❤️❤️❤️

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +8

    දෙව්මි කියන්නේ හොදට හිතලා මතල තීරණ ගන්න කෙනෙක් ඒක නිසා එය මේ බොරුව විශ්වාස කරයිද දෙවන්ත Fans 😁

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +14

    🤧 දුකයි යකෝ මම Cs එකටඅලුත් වුණාට අලුත් ෆෝන් එකක් ගන්න කලිනුත් මම දේවන්තට කැමැති වුණා මොකද එක ගොඩක් දිග ලස්සන ආදර කතාවක් බාධක මැද ඒගොල්ලෝ ආදරේ කරේ ♥️ඒ ආදරෙට මම ගොඩක් කැමති වෙන්න හේතුව දෙව්මිගේ කටකාරකම ලස්සන සහ අවන්තගේ serious cute ගතියට ඒත් දැන් මට කියන්න වචනත් නෑ මේක ගැන 🤧😥♥️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත 😥❤