ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම විකාර උගන්වන චැනල් අස්සේ ඕනම දේ හරියට ම නිවරදිව ම කියාදෙන චැනල් එකක් කිව්වොත් මම නිවැරදියි 💗💛
Bike eke ඉස්සරහ ශෝකට් ඔයිල් මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ
පෝක් ඔයිල් මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ
Bike 1ka heduwama koil aka petten tik tik saddeyak avilla start wenawa horai. Loku wessakata temunat ahema wenawa. 10km vitara giyahama hariyanawa hitpu gaman mix karanawa carb akat sudda kala.
Mokakda wela tiyenna kiyanna puluwanda graj walata giyata hariyata dan ne mona hri kiyla salli gannawa lede ahemamai
කරන්ට් එක ලීක් වෙනවා වගෙ සුද්ද කරන්න වෙයි ප්ලග් ටොප්
Meka aluth comment eka. Me aiyye Honda LA custom 250 ekak thyenne . Slow yaddi miss kranva . Speed yaddi aulk ne . RPM adu veddi thama miss wenne. RPM vedi veddi hariyanva.eka parta accelerate krata aulk ne. Ikmnata pickup wenva. Rpm low veddi withrai miss wenne
කාබලේටර් බලන්න Cdi balann ප්ලග් බලන්න ඉග්නිශන් කොයිල් බලන්න වෑල් ලීක් තියෙනවා නම් ඒත් එහෙම
@@PistonWithAnuBro plug aluthen Damme . Den low rpm thibba heki rpm eka hodata gassenava 1-2 athara . accelerate krala yaddi 2-3 athra miss ekak thyei. Dumbata 2 ekaka dum bateka rasnei
Mchn fz v1 eketh carb mis ekai hadnnai. tune up ekakui dnwako☹️
Suzuki gixxer eke tune up karana video ekak dannakoo
Enn krl denm 0742700202
Spark plug km kiyenda maru karanna one? Mage v2 ekk tiyanne 60k duwala tiyanne thama awa ekamai tiyanne ?
Ekam පාවිච්චි karnn hodi nm samanyen 15000km wg maru wenn on
Fz v3 Tappet අගයන් කෝමද inlet-0.08mm exhaust-0.12mm ද?
මම නම් අතින් තියන්නෙ ෆිලර් ගේජ් එකෙ ගානට තිබ්බොත් සද්දෙ එනව
Adarei pelennama. Aiye full service ekakadi karanna one dewal monawada kiyala kiyala video ekak oneeeeee
තියෙනවා බලන්න
Me aiyye Honda LA custom 250 ekak thyenne . Slow yaddi miss kranva . Speed withrai yaddu aulk ne . Accelerate krahama hariyanva. RPM adu veddi thama miss wenne RPM vedi veddi hariyanva.
ටියුනප් එක කරන්න වෙනවා වගෙ බලන්න ඔනි
@@PistonWithAnuBro thanku
Diaphragm carburettor එකක්ද තියෙන්නේ
@@charithranaweera8832 MN hithana vediyata ow
@@PistonWithAnuBro Ignition coil aul unhamath ohoma wenvada
Oyage shop eka koheda
මොණරාගල
Anuradapure thank thiyenwd hriyta mewa karaganna
Mama dnn thank nm n
🎉🎉
ආ අයියා කෙනෙක්ගෙ පලවෙනි වාහානේ විදිහට fz එකක් ගන්න එක හොදයිද 😢❤
O
Ow
Niyamai ❤️
සුපිරි
Bike eka 50 ta vithara yaddi vibration venne ai eka hadaganne kohomada
මොකක්ද බයික් එක Whatsapp 0711031246
අයියෙ මන් අලුතෙන් බැට්ට්‍රයක් දැම්මා ටික දවසක් ගියම ඒක ඩෙත් වෙලා වොරන්ටි තියෙන හින්දා ආයෙ එකක් ගෙනාවා තාම දැම්මෙ නෑ දැම්මොත් ඒකත් එහෙම වෙයිද කිය්ලා සාදාරන බයක් තියෙනවා
දාලා චාජින් වෝල්ටේජ් එක බලන්න
අයියෙ නම්බර් එකක් දාන්නකො මට@@PistonWithAnuBro
Ft bro
Aiye mage bike eka issaraha wananawa ne cup set eka gahuwa ehama wenne ai
සේසර් හොදයිද බලන්න ටයර් එක බලන්න පෝක් ඔයිල් බලන්න ඔනි හුලන් බලන්න කප් සෙට් ගානට තද කරන්න
❤
Engine flush ekk dammahama bor okkoma sudda wen ndd
Ne
First comment ❤
අලුතෙන් රෙක්ටිෆයර් එහෙකුයි කොයිල් පැක් එහෙකුයි දැම්මා😢
එහෙනම් බැටරි එක ප්‍රශ්නයක් තියෙන්න ඇත්තෙ එක දාලා බලන්න හරි යයි
ඉතින් ඒක අලුතින්නෙ දැම්මෙ..
වෙන මොකුත් අවුලකින් එහෙම වෙන්න බැරිද.. මන් ලග මල්ටිමීටරක් නෑ
@@ishanpriyasad8185 whatsapp 0711031246
Phone nambar ekak evanna
Whatsapp only 0711031246
ඇත්තටම විකාර උගන්වන චැනල් අස්සේ ඕනම දේ හරියට ම නිවරදිව ම කියාදෙන චැනල් එකක් කිව්වොත් මම නිවැරදියි 💗💛
Bike eke ඉස්සරහ ශෝකට් ඔයිල් මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ
පෝක් ඔයිල් මාරු කරන වීඩියෝ එකක් දාන්නකෝ
Bike 1ka heduwama koil aka petten tik tik saddeyak avilla start wenawa horai. Loku wessakata temunat ahema wenawa. 10km vitara giyahama hariyanawa hitpu gaman mix karanawa carb akat sudda kala.
Mokakda wela tiyenna kiyanna puluwanda graj walata giyata hariyata dan ne mona hri kiyla salli gannawa lede ahemamai
කරන්ට් එක ලීක් වෙනවා වගෙ සුද්ද කරන්න වෙයි ප්ලග් ටොප්
Meka aluth comment eka. Me aiyye Honda LA custom 250 ekak thyenne . Slow yaddi miss kranva . Speed yaddi aulk ne . RPM adu veddi thama miss wenne. RPM vedi veddi hariyanva.eka parta accelerate krata aulk ne. Ikmnata pickup wenva. Rpm low veddi withrai miss wenne
කාබලේටර් බලන්න Cdi balann ප්ලග් බලන්න ඉග්නිශන් කොයිල් බලන්න
වෑල් ලීක් තියෙනවා නම් ඒත් එහෙම
@@PistonWithAnuBro plug aluthen Damme . Den low rpm thibba heki rpm eka hodata gassenava 1-2 athara . accelerate krala yaddi 2-3 athra miss ekak thyei. Dumbata 2 ekaka dum bateka rasnei
Mchn fz v1 eketh carb mis ekai hadnnai. tune up ekakui dnwako☹️
Suzuki gixxer eke tune up karana video ekak dannakoo
Enn krl denm 0742700202
Spark plug km kiyenda maru karanna one? Mage v2 ekk tiyanne 60k duwala tiyanne thama awa ekamai tiyanne ?
Ekam පාවිච්චි karnn hodi nm samanyen 15000km wg maru wenn on
Fz v3 Tappet අගයන් කෝමද inlet-0.08mm exhaust-0.12mm ද?
මම නම් අතින් තියන්නෙ ෆිලර් ගේජ් එකෙ ගානට තිබ්බොත් සද්දෙ එනව
Adarei pelennama. Aiye full service ekakadi karanna one dewal monawada kiyala kiyala video ekak oneeeeee
තියෙනවා බලන්න
Me aiyye Honda LA custom 250 ekak thyenne . Slow yaddi miss kranva . Speed withrai yaddu aulk ne . Accelerate krahama hariyanva. RPM adu veddi thama miss wenne RPM vedi veddi hariyanva.
ටියුනප් එක කරන්න වෙනවා වගෙ බලන්න ඔනි
@@PistonWithAnuBro thanku
Diaphragm carburettor එකක්ද තියෙන්නේ
@@charithranaweera8832 MN hithana vediyata ow
@@PistonWithAnuBro Ignition coil aul unhamath ohoma wenvada
Oyage shop eka koheda
මොණරාගල
Anuradapure thank thiyenwd hriyta mewa karaganna
Mama dnn thank nm n
🎉🎉
ආ අයියා
කෙනෙක්ගෙ පලවෙනි වාහානේ විදිහට fz එකක් ගන්න එක හොදයිද 😢❤
O
Ow
Niyamai ❤️
සුපිරි
Bike eka 50 ta vithara yaddi vibration venne ai eka hadaganne kohomada
මොකක්ද බයික් එක Whatsapp 0711031246
අයියෙ මන් අලුතෙන් බැට්ට්‍රයක් දැම්මා ටික දවසක් ගියම ඒක ඩෙත් වෙලා වොරන්ටි තියෙන හින්දා ආයෙ එකක් ගෙනාවා තාම දැම්මෙ නෑ දැම්මොත් ඒකත් එහෙම වෙයිද කිය්ලා සාදාරන බයක් තියෙනවා
දාලා චාජින් වෝල්ටේජ් එක බලන්න
අයියෙ නම්බර් එකක් දාන්නකො මට@@PistonWithAnuBro
Ft bro
Aiye mage bike eka issaraha wananawa ne cup set eka gahuwa ehama wenne ai
සේසර් හොදයිද බලන්න
ටයර් එක බලන්න
පෝක් ඔයිල් බලන්න ඔනි
හුලන් බලන්න
කප් සෙට් ගානට තද කරන්න