Why Not Start Fz V2 V3 Bike | Fz Bike Not Start Problem How Fix it | Fz Start Problem Sinhala Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @kavishnakalhara
    @kavishnakalhara 2 หลายเดือนก่อน +5

    ඔයාගෙ විඩියෝ නම් පට්ටම වටිනවා ❤️ ඔයා කියලා දෙන දේවල් හොදට පැහැදිලිව කියලා දෙනවා 😌
    ඉදිරියටත් මේවගේ විඩියෝ ගේන්න ජය වේවා‼️

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 หลายเดือนก่อน +2

    ❤🎉 niyamai machan

  • @lalguruge9278
    @lalguruge9278 2 หลายเดือนก่อน +2

    ඔබ රටට ආඩම්බරයක් තෙරුවන් සරණයි සුභ අනාගතයක්.

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 2 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා එල 👍

  • @raveendayarathne8692
    @raveendayarathne8692 หลายเดือนก่อน +1

    Niyamaai.....Really worth

  • @NgIsuru-ic8uf
    @NgIsuru-ic8uf 2 หลายเดือนก่อน +3

    Pulsar ns160 Fi ABS version eke video ekk genna bro

  • @SamanJayasuriya-mt5wo
    @SamanJayasuriya-mt5wo 2 หลายเดือนก่อน +3

    මරු ❤

  • @cw4197
    @cw4197 2 หลายเดือนก่อน +1

    Bro pulsar body control unit eka gena video ekk denna

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 หลายเดือนก่อน +3

    👍 👍 👍 👍 👍 👍

  • @tharindudanushka1
    @tharindudanushka1 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 2 หลายเดือนก่อน +1

    fz2 eke injector ekak kiyak vitara wenawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      එක නම් හරියටම දන්නෙ නෑ සාමාන්‍යයෙන් 10000න් උඩ වගෙ

  • @supunsandaruwan9068
    @supunsandaruwan9068 6 วันที่ผ่านมา +1

    අයියා.. මගෙ බයික් එක. අව්වේ ගොඩක් වෙලා තියල තිබිල ස්ටාර්ට් කර ගන්න ගොඩක් අමාරුයිනේ.. අව්වෙදි විතරයි මේ ප්‍රශ්නය.. නැත්නම් එක පාරින් ස්ටාර්ට් වෙනව.. මොක්ද්ද මේ කේස් එක. තෙලුත් ටැංකි භාගයකට වඩා තියෙනවා හැමවෙලේම..😢

  • @prashantachlitha8473
    @prashantachlitha8473 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 หลายเดือนก่อน +1

  • @kavindulakshan5013
    @kavindulakshan5013 2 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @DakshinaDeshan-px2ig
    @DakshinaDeshan-px2ig 2 หลายเดือนก่อน +2

    Aiya course ekak karada

  • @kcdmine3635
    @kcdmine3635 2 หลายเดือนก่อน +1

    V3 එක දුවනව හොරයි 60න් පස්සෙ අදින් නෑ . ක්ලච් ඔලේට් ඩෑම්පර් තුයබ බකට් එක ඔර්ජිනල් දැම්ම ඒත් ඒමයි.

  • @lalguruge9278
    @lalguruge9278 2 หลายเดือนก่อน +1

    Yamaha FZ 2 බයික් ඵක සේදුවට පසුව මීටරයේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ මොකද්ද කරන්න ඕන කරැණාකර පහදා දෙන්න ස්තුතියි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      වයර් සොකට් වලට හොදට හුලන් පාරක් අල්ලන්න හොදට වේල ගන්න බලන්න ඔක්සයිඩ් බැදිලද කියල ත්

  • @robbin813
    @robbin813 2 หลายเดือนก่อน +2

    මචන් මං මොනරාගල මං ගාව v2 එකක් තිබ්බෙ . හේනෙ යනකොට 80 ට 70 ට අරිනවා ඉතින් මං බයික් එකේ . අනේ ඉතින් චෙක් ලයිට් පත්තුවෙනවා අරින අතරෙම මොනා කරන්න රේස් වෙන්නෙම නෑ නැවත්තලා ගැහුවත් චෙක් පත්තු වෙලා , පස්සෙ වික්කා හොයා ගන්න ම බැරි උනා ලෙඩේ හැම දේම කරා බයික් එකේ වැඩක් නෑ . Obd 2 scanner එකට ගහන්නෙ බයික් එකේ මොන ශොකට් එකද .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      බැටරි එක ලග තියෙන පින් එකට එහෙම

  • @tharindusenesh5231
    @tharindusenesh5231 2 หลายเดือนก่อน +1

    ස්ටාටමෝටර් එකෙ බුශ් එක ගිහිල්ලා ඒක දාලා හැදපුවාම ස්ටාර්ට් කරද්ද මෝටර් එකෙ සද්ද්හෙකුත් එක්ක ස්ටාර්ට් වෙන්නෙ ඇයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน +1

      හොදම දේ අලුතෙන්ම මෝටර් එක දාලා එක
      පොඩ්ඩක් බලන්න වන් වෙ ක්ලච් එක පැත්ත එහෙම හොදයිද කියල ත්

    • @tharindusenesh5231
      @tharindusenesh5231 2 หลายเดือนก่อน

      @@PistonWithAnuBro mn wdiya moter gana dnne na 1way clutch eken mokdd wenne

  • @avishkanishshanka
    @avishkanishshanka 15 วันที่ผ่านมา +1

    අය්යා බයික් එක මිස් කරා හරුද ඉට පස්සෙ clean කරාට පස්සෙ මිස් එක නැ දැන්.එ උනාට තෙල් පිච්චෙනවා වැඩ්‍යි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  15 วันที่ผ่านมา

      මොකක්ද ක්ලීන් කලේ

    • @avishkanishshanka
      @avishkanishshanka 13 วันที่ผ่านมา

      සෙරම clean kara man .injector,trotile body ,fuel pump eka injector cleaning ekakin..තනියම කරෙ.දැන් මිස් නැ එත් තෙල් වැඩ නැ 1l කට 35 වගෙ දැන් කරන්නෙ.ඔයාගෙ number eka evanko ayya..

  • @avishkanishshanka
    @avishkanishshanka 24 วันที่ผ่านมา +1

    Mage eka හෙදුවට පස්සෙ start vene nh

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  23 วันที่ผ่านมา

      ප්ලග් ටොප් වලට හුලං අල්ලන්න

  • @thanujadilhaani9159
    @thanujadilhaani9159 2 หลายเดือนก่อน +1

    Balb eka indiged wenawa istrat wenne nane ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      කොහෙ හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඔනි ස්කෑන් කරල

    • @thanujadilhaani9159
      @thanujadilhaani9159 2 หลายเดือนก่อน +1

      ​@@PistonWithAnuBroskan karanne khenda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      අපි ගාව පුළුවන් 0742700202 call එකක් අරම් විස්තර අහන්න

  • @sohanindeewara2939
    @sohanindeewara2939 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @maheshakaushani9668
    @maheshakaushani9668 หลายเดือนก่อน +1

  • @GavinFernando-op6lh
    @GavinFernando-op6lh หลายเดือนก่อน +1

    ❤❤