FZ V2 ලීටරේට කි.මී කීයක් යයිද | fz v2 fuel consumption test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2023
  • #yamaha #fz #slbikers
    fz v2 බයික් එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් කීයක් යයිද?
    • Business Inquiries - slbikersofficial@gmail.com
    Tshirt Store Link - profile.php?...
    • මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
    මේ වීඩියෝ එකට සහය දුන් අපගේ නිපුන් මිතුරාට මාගේ හද පිරි ස්තුතිය
    ඔබ කැමති ඕනම වර්ගයක වීඩියෝවක් ඉල්ලීමට මාව සම්බන්ධ කරගන්න - / slbikersofficialpage

ความคิดเห็น • 492

  • @SLBikers
    @SLBikers  ปีที่แล้ว +19

    මෙතනින් සෙට් වෙන්න - Join the Toark (usdt) trading platform for free: toark.com/#/register?inviteCode=c9mu1x
    Join the Toark strategy signal group for free to earn usdt: t.me/Toark_transaction

    • @SasinduPerera-rj7nn
      @SasinduPerera-rj7nn ปีที่แล้ว

      අයියේ cb4 spec1 eka litar ekata kocharak yanawa dha kiyala video ekak karanna ona nam man gawa thiyenoo bayik ekak

    • @aaaaaaaaaa249
      @aaaaaaaaaa249 ปีที่แล้ว

      Toark kiynne scam ekk oka promote krnna epa usd 500 wenuwen, oya site ek wikunanna dala thinne

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +2

      @@aaaaaaaaaa249 ඒක ඇත්ත සහෝ නමුත් මේ වීඩියෝව ඔයගොල්ලොන්ට ගේන්න නම් මට මුදලක් අවශ්‍යයි. ඒ මුදල හොයාගන්න තමා මම මේ දේ කරේ අනික ඔයා ඔය කියපු මුදල නම් මට ලැබුණේ නැහැ මම මේ වීඩියෝ එකේ පුලුවන් තරම් ඔයගොල්ලන්ටත් හැඟෙව්වා මේකේ අවදානම. තේරුම් ගන්න මොකද මම දන්නවා ඔයගොල්ලෝ මගේ නැණවත් රසිකයන් කියලා

    • @aaaaaaaaaa249
      @aaaaaaaaaa249 ปีที่แล้ว

      Aniwa bro awurudu ganaka idn oyage video blnne , oya ganak hoyagnna one sponsor kawru krth oyath hamba krnna epai, oyata bainw nemei ape kollek ahuwei kiyl bayata comment ek damme, awul giya nam sorry bro❤ aluth video tikk genna supiri

    • @sachinthasuneth
      @sachinthasuneth ปีที่แล้ว

      @SL Bikers ayiye GN japan/Chinese 125 ekee fuel consumption video ekak denawa kiwwa eeka thama nahane 😢.video eka ikmanatama denawada

  • @lakshansaranga7613
    @lakshansaranga7613 ปีที่แล้ว +23

    17:26 test start

  • @Dpofficial0908
    @Dpofficial0908 ปีที่แล้ว +17

    බලාපොරොත්තුවෙන් ඉදපු වීඩියො එකක් ❤

  • @ChamathSandeepa-nr2vx
    @ChamathSandeepa-nr2vx 2 หลายเดือนก่อน +1

    මරු අයියේ වීඩියෝ😍

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 ปีที่แล้ว +3

    Supiri bro ❤❤❤ ජයවේවා .

  • @ShopfizStore-tr2tc
    @ShopfizStore-tr2tc ปีที่แล้ว +8

    Discover 135 එකේ review එකක් කරන්න.Mileage Test එකකුත් කරන්න 🤗

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 11 หลายเดือนก่อน +15

    ඇත්ත කතාව මේක. 😌😎
    තෙල් කට්ට පෙන්නනවා වැරදී ඕකෙ.හරි නම් තෙල් ඉවර වෙන්න කිට්ටු උනාම
    01. Fuel indicater එකත් එක්ක එක තෙල් කට්ටයක් නිවි නිවී පත්තු වෙනවා....
    02.තෙල් තව ටිකක් ඉවර උනාම තමයි අර තෙල් කට්ටයක් නැතුව තෙල් indicater එක විතරක් නිවි නිවී පත්තු වෙන්නේ......
    ඔය බයික් එකේ ඒක වැරදියට පෙන්නන්නේ......

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k ปีที่แล้ว +1

    adath supiriyak, SL BIKERS and YAKADA HUSMA, ❤❤

  • @sanchithaudana7213
    @sanchithaudana7213 10 หลายเดือนก่อน +4

    අයියේ fz version 1 එකේ එකක් ගේන්නකෝ ❤

  • @rangajeewa8697
    @rangajeewa8697 11 หลายเดือนก่อน +1

    bajaj discovery 135 eke test ekak danna

  • @shahanfernando1337
    @shahanfernando1337 5 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්

  • @s.m.a.6147
    @s.m.a.6147 ปีที่แล้ว

    Cb4 ekakath mielage test ekak karanna puluwand

  • @avishkapeiris6740
    @avishkapeiris6740 7 วันที่ผ่านมา

    Aiya honda jade video ekakut one❤

  • @kavishkadeshan7209
    @kavishkadeshan7209 10 หลายเดือนก่อน +1

    Pulsar 135ls ekaka video ek onee

  • @jsnithjanith1097
    @jsnithjanith1097 ปีที่แล้ว

    Pulsar twin dice eke vedeo ekak oni aiye

  • @gavinfernando3525
    @gavinfernando3525 ปีที่แล้ว +1

    Aiye Apache RTR 200 eke fuel consumption video ekak oneeee!!!

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. 2 หลายเดือนก่อน

    Discovery 135 bike ekakat mileage test එකක් ඕනෙ අයියේ ❤❤

  • @PoddYi
    @PoddYi ปีที่แล้ว

    apith giriulle aiyaaa😊❤

  • @darkkinka9015
    @darkkinka9015 10 หลายเดือนก่อน

    Superb❤💪

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +5

    මගෙත් ආසම ඉන්දියන් බයික් එක... fuel consuption එක අතිනුයි comfortability එක අතිනුයි උඩින්ම තියෙන ඉන්දියන් බයික් එකක්... ❤❤❤🔥🔥🔥👌👍

    • @MaleeshaSandeepa-sv4nv
      @MaleeshaSandeepa-sv4nv 11 หลายเดือนก่อน +1

      fz japan bike akak neda bn

    • @dilshanpriyanga
      @dilshanpriyanga 11 หลายเดือนก่อน +1

      @@MaleeshaSandeepa-sv4nv original FZ bike එකනම් european bike එකක් නේද? ජපන් නෙමෙයි මචං... 🤔😊

    • @MaleeshaSandeepa-sv4nv
      @MaleeshaSandeepa-sv4nv 11 หลายเดือนก่อน +1

      කොහොම හරි මන් මාර අාස බයික් එකක්😍

    • @dilshanpriyanga
      @dilshanpriyanga 11 หลายเดือนก่อน +1

      @@MaleeshaSandeepa-sv4nv ඇත්ත! FZ-7, 8, 9, 10 වගෙ ඒ series එකේ ආපු බයික් වෙනමම ගැම්මක්... ඉන්දියන් වුනත් FZ-S බයික් වලත් ඒ ගැම්ම එහෙමම තියෙනවා, capacity එක විතරයි අඩු... 😊👌❤️🔥👍

  • @Gihabro
    @Gihabro ปีที่แล้ว +12

    පට්ට හදවතක් තමයි අයියා,❤

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Adarei malliya

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 ปีที่แล้ว

      ​@@SLBikers, CB 400 bike akk ganna beluwe .. a gena video akak genna puluwanda , d tracker , yamaha TW, yamaha r3, volty , apache 200 , NS 200 mewa akk baladdi CB 400 kohomada

  • @nishadaalwis305
    @nishadaalwis305 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි 🤩❤

  • @nuwansithumina6089
    @nuwansithumina6089 ปีที่แล้ว +41

    මරු මරු අය්යේ ❤️❤️...මේ pulsar 150 බයික් එකේ mileage test එකක් ඕනේ...

  • @samirubangamuwa3853
    @samirubangamuwa3853 ปีที่แล้ว +3

    bajaj boxer eke fuel test ekak oni aiya

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว

    මරු අයියා apache rtr 150 1ත් අනිවාරෙන් කරන්නකො

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +1

    අපෙ හදවතක් තමා ❤️ sl bikers

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Adarei mage raththarane

  • @kavishkadilshan1971
    @kavishkadilshan1971 10 หลายเดือนก่อน

    අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ

  • @nuwannawodana8295
    @nuwannawodana8295 11 หลายเดือนก่อน

    Maru macho

  • @dulshanChamuditha
    @dulshanChamuditha ปีที่แล้ว

    4 stroke Q number three wheel eka petrol kochchara karanawada kiyala balannakoo.. Plz 🥺

  • @nimsaradinal3884
    @nimsaradinal3884 11 หลายเดือนก่อน

    Fz version 1 eke fuel consumption ekk dann puluwn d

  • @KRBShortvideo
    @KRBShortvideo ปีที่แล้ว +6

    අයියේ MT15 TEST එකක් කරන්නකො

  • @hasinduimod3714
    @hasinduimod3714 2 หลายเดือนก่อน

    FZ v3 fual consumption එකක් දෙන්නකෝ අයියේ

  • @harshakumara8186
    @harshakumara8186 ปีที่แล้ว +5

    aiya Pulsar dual disc 150 cc akath ganna

  • @user-fp8pp5co3d
    @user-fp8pp5co3d 21 วันที่ผ่านมา

    Thel adiyatama ewarawenna duwanna hoda nane efi eke🤔

  • @sanduniskadar2779
    @sanduniskadar2779 ปีที่แล้ว

    Ela ela ❤

  • @tharakapigera5223
    @tharakapigera5223 10 หลายเดือนก่อน +3

    Hero Hunk බයිසිකලෙත් බලමු.

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 ปีที่แล้ว +1

    ඔයාට එපිසෝඩ් බරගානක් කරන්න බයික් තියනව ඉන්දියන් කියන්නේ ආයේ ඕනතරම් බයික්... සේරගෙම කරගෙන යමු ❤

  • @oshanchanaka5745
    @oshanchanaka5745 ปีที่แล้ว

    Aye patan arn niymai 💞

  • @MohammedAlthaf-zh8fo
    @MohammedAlthaf-zh8fo 3 หลายเดือนก่อน

    Yamaha zr eka kohomada bro? Fuel

  • @ninjaGhost34786
    @ninjaGhost34786 5 หลายเดือนก่อน +1

    aiye mata campus ekata yanna bike ekak gannai baluwe. athe gnath ekka fz ekak ganna puluwan pawichchi karapu. samanyen fz lage v2 v3 da hodai kyanne nathnm wena mokak hari ekakda. Poddak mekata reply ekak dala kiyanawada mama bike gana wadiya danne na ekai ahuwe. (fuel consumption ekai design ekai athin baluwama hoda mokakda. design eka balanne 30km withara thiyenawa eka paththakata poddak apahasuwak nathuwa yanna puluwan wenna one ne
    )

    • @SLBikers
      @SLBikers  5 หลายเดือนก่อน +1

      Fz kohomath hodai. Aluth eka anith parana ewatath wada hodai. Finally it all boils down to the personal preferences

  • @nimeshmadusanka9236
    @nimeshmadusanka9236 9 หลายเดือนก่อน

    tvs ntorq ekak keyak karanwada

  • @xtrememanegerLK
    @xtrememanegerLK ปีที่แล้ว

    Aiyye Honda MD90 bike eke mileage test ekak karanna

  • @Vidath_Pramuditha
    @Vidath_Pramuditha ปีที่แล้ว

    Jade ekaka milage test ekak onee😇🤝

  • @nalakagampalage1252
    @nalakagampalage1252 10 หลายเดือนก่อน

    Mt 15 , pulsar 150 bikes 2 ona aiye

  • @janithmaleesha
    @janithmaleesha ปีที่แล้ว +3

    Super boy

  • @gamingshehan7694
    @gamingshehan7694 ปีที่แล้ว +2

    Ayiyee ct100 එක්කත් හරියටම ගේන්නකො 🤔

  • @MalinduJayakodi
    @MalinduJayakodi ปีที่แล้ว +11

    අපරාදෙ අයියන්ඩි කොන්ඩෙ කපල වවල ඉද්දි පට්ට ගැම්මක් තියෙන්නෙ

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +4

      Wayasa patai kollo ekai kapuwe

    • @MalinduJayakodi
      @MalinduJayakodi ปีที่แล้ว +1

      @@SLBikers අපරාදෙ පට්ට ගැම්ම අප්ප එහෙම

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU ปีที่แล้ว +1

      ​@@MalinduJayakodi😂

    • @dasunudayanga125
      @dasunudayanga125 ปีที่แล้ว +2

      @@MalinduJayakodi කොන්ඩෙ කපලද? අදමයි මම ඔලුවට අවධානය දුන්නෙ😅

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว +3

    Ns bike eke fuil test ekat oni

  • @minucreations9833
    @minucreations9833 ปีที่แล้ว +3

    Pulsar eke ikmanta oni test eka

  • @Dinesh-pv1oy
    @Dinesh-pv1oy ปีที่แล้ว +3

    V1 eka v2 එක ගැන compare video ekak one fuel test ekath ekka පුළුවන් nm

    • @Srimaster0011
      @Srimaster0011 8 หลายเดือนก่อน

      අනේ ඔව් අයියා

  • @Badboy-yy9dh
    @Badboy-yy9dh 11 หลายเดือนก่อน +2

    Bajaj ත්‍රී වීල් එකෙත් ඕනේ ❤

  • @hasithakodithuwakku6562
    @hasithakodithuwakku6562 ปีที่แล้ว +4

    හරියටම 52-58 ඔකෙ වැඩ කරනවා. ඔයිට වඩා වැඩ කරනවා 30000km වලින් වගේ ඉන්ජෙක්ටර් ප්‍රෙශර් කරලා තිබ්බනම්.

  • @user-zq5cz4bt1r
    @user-zq5cz4bt1r 10 หลายเดือนก่อน

    අයියේ පල්සර් ns 125 එකක රිවිව් එකක් දෙන්නකො

  • @Tyronebro
    @Tyronebro ปีที่แล้ว +3

    ඕක වැරදියී, ඔයිට වඩා හොදට තෙල් කරනවා.මගේ ලගත් බයික් තුනක් තියන්වා,bajaj byk 100cc, මේ බයික් එකේ පෙට්‍රල් ලිටර් එකට 75-km 800m,ක් කරනවා.
    Bajaj pulsar 150 cc,මෙකේ පෙට්‍රල් ලිටර් එකට 58 km 365m,ක් වගේ කරනවා,
    Yamaha Fz s 150cc, මේකේ පෙට්‍රල් ලිටර් එකට 64km 600 mක් වගේ කරනවා,
    මම දන්නේ එක දෙයයි,ඕනම වාහයක් වෙලවාට සර්විස් කරලා ඔයිල් ටික මාරූ කරලා පාවිච්චි කරනවානම් මෙයිට වඩා හොද දෙයක් වාහනෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්..🖤🖤💫

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      මේ වගේ දෙන්නා දාලා ගිහිං බලලා තියෙනවා ද? මෙතන එක්කෙනෙක් 106kg. මම 70kg total 176kg

    • @Tyronebro
      @Tyronebro ปีที่แล้ว +1

      @@SLBikers ඔය weight එකට වඩා සෙට් වෙනවා බං.මම කොළඹ ඉදලා බෑග් දෙකයි අපි දෙන්නෙකුයි ආවා..තෙල් ලීටර් තුනක් ගිහින් තිබුනෙත් නෑ..අපි කොළබින් ෆුල් කරගෙන ආවේ.මාතරට.අනික ගාලූ පාරේත් නෙවෙයි

  • @udaramalith2720
    @udaramalith2720 10 หลายเดือนก่อน

    Plsur 150 ekak oni ❤❤

  • @slbro-ow7mi
    @slbro-ow7mi 11 หลายเดือนก่อน +1

    Hornet bike ekath ona

  • @thejanamatheesha1127
    @thejanamatheesha1127 11 หลายเดือนก่อน

    Tvs ntorq eka one aiye ❤

  • @rajithasampath163
    @rajithasampath163 ปีที่แล้ว +2

    RTR 200 ekakath ohoma balannako ayye😊

  • @chamathransara4342
    @chamathransara4342 ปีที่แล้ว +1

    DTM200 එකේ මයිලේජ් ලෙස්ට් එකක් කරමු වෙනසකටත් එක්ක 😌

  • @shehanpramod5855
    @shehanpramod5855 2 หลายเดือนก่อน

    ඉදි කට්ට 😂❤

  • @user-yq5kv5ns1f
    @user-yq5kv5ns1f 4 หลายเดือนก่อน

    180 pulser v ekak kare nadda

  • @rendingiktok5698
    @rendingiktok5698 6 หลายเดือนก่อน

    අයියේ cb hornet 160 r eke one

  • @IreshKumara-wf1wb
    @IreshKumara-wf1wb ปีที่แล้ว

    Aiye ct 100 eke review ekak one

  • @NSG-N1G
    @NSG-N1G 9 หลายเดือนก่อน

    Fz V3 review ekak nadda

  • @yushanlakshmitha193
    @yushanlakshmitha193 10 หลายเดือนก่อน

    Apache 160 or 180 eka oni

  • @gayarubuthsara8182
    @gayarubuthsara8182 ปีที่แล้ว

    Cb hornet eke test ekak one❤

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 ปีที่แล้ว

    කොල්ලෝ ගොඩාක් දෙනෙක් බජට් ඒකට පදින dtm බයික් ඒකෙ වීඩියෝ එකක් ගේමු 😊❤

  • @ErangaHarshana-jh8sl
    @ErangaHarshana-jh8sl 5 หลายเดือนก่อน

    ❤❤

  • @scienceoffitness
    @scienceoffitness ปีที่แล้ว

    Your contents are very impressive. Suzuki gixxer 150 sf eketh ona

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Thank you very much! Issarahata aniwaren e bike ekath enawa list eke

  • @hirushanilupul6088
    @hirushanilupul6088 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් ❤, GN 125 japan එකේ milage test එකක් දාන්න පුලුවන්ද ?

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Dennam lagadima

  • @dilshanrajapaksha2208
    @dilshanrajapaksha2208 2 หลายเดือนก่อน

    Aiya boxer bike ekath oni

  • @alaricace8118
    @alaricace8118 ปีที่แล้ว

    MT 15 eketh one me wge video ekak.

  • @user-rm8nd2np1f
    @user-rm8nd2np1f ปีที่แล้ว

    Apachi 150 mileage test ekk oni

  • @shavindarandith8160
    @shavindarandith8160 ปีที่แล้ว

    Aiye tvs ntorq eke gennako

  • @nipunkaushalya26
    @nipunkaushalya26 21 วันที่ผ่านมา

    Ct100 ekakma ganna one

  • @Anush483
    @Anush483 ปีที่แล้ว

    Max 60 krnwa bn supiriyak bn fz kiyne aya ithin

  • @hoviduhesara1894
    @hoviduhesara1894 23 วันที่ผ่านมา

    Aiya TVS apache 200 4v 2.0 edition bike eke fuel consumption test ekak one? Please!

    • @SLBikers
      @SLBikers  23 วันที่ผ่านมา +1

      We will try

    • @hoviduhesara1894
      @hoviduhesara1894 21 วันที่ผ่านมา

      @@SLBikers Ela kiri

  • @cdwijethilaka513
    @cdwijethilaka513 11 หลายเดือนก่อน +1

    RTR apache eketh genna ekath

  • @dilshansri613
    @dilshansri613 ปีที่แล้ว +2

    Pulsar 180 එකෙත් ඕනේ ❤️🔥

  • @ashanjayasinghe3566
    @ashanjayasinghe3566 ปีที่แล้ว

    🔥🔥

  • @sithijadasun8485
    @sithijadasun8485 ปีที่แล้ว +1

    Nx 125 එකත් කරමුත ?

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 ปีที่แล้ว

    Aiye ns200 aketh genna video akk

  • @k.a.s.dperera3093
    @k.a.s.dperera3093 ปีที่แล้ว +1

    Bike eka padina hatiyata wenas wenva thel pichchena widiya.anika bike eka iwarai 😐👍

  • @truecricketx3681
    @truecricketx3681 2 หลายเดือนก่อน

    Honda cb 160r eke one

  • @TkKusumadasa-ll4vt
    @TkKusumadasa-ll4vt ปีที่แล้ว +2

    කලින් වගේ සරලබාවය වීඩියෝස් වල තියාගනින්

  • @sajithlakmal6551
    @sajithlakmal6551 ปีที่แล้ว

    Brother Hero hunk එකේ තෙල් ටෙස් එකක් ඕනේ

  • @Isurulakshitha-tp9uk
    @Isurulakshitha-tp9uk ปีที่แล้ว +3

    Dio ඕනී brother ❤️💪

  • @toons7076
    @toons7076 ปีที่แล้ว

    Pulsar 150 twin disc eke krnnako

  • @Asanka-7n
    @Asanka-7n 17 วันที่ผ่านมา

    Fz v 1 eketh ekak onea

  • @user-xt6jj4xg4j
    @user-xt6jj4xg4j 9 หลายเดือนก่อน

    Demak DT 100 (SAVAGE 100) 1K genna

  • @k.mproduction2154
    @k.mproduction2154 ปีที่แล้ว

    Aiyee discover 125M eke reviw ekak karannkoo. Mehe kollo godakat prshnayak wela thiyanne petrol karanne kohomd kiyala

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Aniwaren dennam. Oya aniwa balanna kollo set eka ekkala

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 ปีที่แล้ว

    Fz ade pattane ❤

  • @ttharindutthamalaka4844
    @ttharindutthamalaka4844 ปีที่แล้ว

    palser එක පෙට්‍රල් ලීටරේකින් කොච්චර යයිද

  • @UvinIDu007
    @UvinIDu007 ปีที่แล้ว

    Ayye cbr250 පෙට්‍රල් test එකක් ගෙන්නකො

  • @kelumkumarage8259
    @kelumkumarage8259 11 หลายเดือนก่อน

    Dio එකක් කරන්න

  • @chamodshehanp9443
    @chamodshehanp9443 ปีที่แล้ว +4

    Pulser 150 oni

  • @roshanbuddika224
    @roshanbuddika224 ปีที่แล้ว +1

    Fz v1 ake karanna brother

  • @charithaprabhath5691
    @charithaprabhath5691 ปีที่แล้ว +2

    v1 එකේ එකක් ඕනෙ😌

  • @UdaraPriyanath
    @UdaraPriyanath 3 หลายเดือนก่อน

    Fz v 1 eketh blnn

  • @dill2474
    @dill2474 11 หลายเดือนก่อน

    Fz kiyanne leda adu niyama bike ekak