කසුන් කිව්ව දේවල් වලට වඩා ලොකු කතාවක් කසුන්ගේ අක්කා මාධවීත් ළඟ තියාගෙන මාධ්‍යට කියයි|Madhawi Anthony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 150

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 4 ชั่วโมงที่ผ่านมา +22

    තමන් ට අසාදාරණයක් උනා නම් රටෙ නීතිය ට අනුව එය විසදා ගන්න. මාධ්‍ය සංදර්ශන අනවශ්‍යයි. මිය ගිය කලාකරුවෙක් ගෙ නම් අනවශ්‍ය ලෙස භාවිතා නොකරන්න. මේ සිද්ධිය ට ඔහු සම්බන්ධ නැත.

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 46 นาทีที่ผ่านมา

      මියගිය පුද්ගලයාට අපහාස කර ඇත්තේ පොලිසියයි. මෙතැන කියන්නේ සිදු වූදේ පම්ණි. එහි කිසිම වරදක් නැත

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 48 นาทีที่ผ่านมา +3

    දේශපාලන උමතුවෙන් පෙළෙන ඇතැමුන් පොළවට පස් වුනු ඒ අසහාස කළාකරුවාටත් ඒ පව්ලටත් තාමත් සාප කරනවා, අපහාස කරනවා, වධ දෙනවා. මේ උමතුව වහාම නැවැත්විය යුතුයි..!!!

  • @aindu4690
    @aindu4690 3 ชั่วโมงที่ผ่านมา +12

    කසුන් වගේම කසුන්ගෙ අක්කත් රඟපෑමට ඉතා දක්ෂයි...රඟන්න රඟන්න ගොඩක් කාලෙකින් හොඳ රඟපෑමක් දැක්කා.....

    • @sunithafernando7638
      @sunithafernando7638 3 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම ,හොදට රගනව.

    • @SBMAXCHANNEL
      @SBMAXCHANNEL ชั่วโมงที่ผ่านมา

      අර කලින් නළුවෙක් කලා වගේම රට පනින්න රඟපානවාද කොහෙද......

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 45 นาทีที่ผ่านมา

      රඟලා කාගෙන් තෑගි ගන්නද? මේ පව්කාර මිනිසුන්ට සොබාදහමින් පිළිතුරු දේවි

  • @Dilithmadagedara
    @Dilithmadagedara ชั่วโมงที่ผ่านมา +12

    ෂුවර් එකටම මූ පොලිසියට ලොකු එක දෙන්න ගිහින් තමයි අල්ලන් ගිහින් තියෙන්නේ.

    • @nelkaperera4045
      @nelkaperera4045 ชั่วโมงที่ผ่านมา

      තමයි වෙන්න ඇත්තේ

  • @මංගලපෝරුඅෂ්ඨක
    @මංගලපෝරුඅෂ්ඨක 4 ชั่วโมงที่ผ่านมา +16

    යකෝ මාධවි අඩන්නේ හෙන ගහල වගේ නේ පොඩි සිද්ධියක් ගම්වලට එන්නකෝ අපි පෙන්නනම් මෙහෙ ප්‍රශ්ණ

    • @manjulabandara5521
      @manjulabandara5521 ชั่วโมงที่ผ่านมา +1

      Yako minissu dennek dala yaddi eduwe nane

    • @KumariSumanadasa
      @KumariSumanadasa 51 นาทีที่ผ่านมา

      මෙයාලා මෙච්චර ලාමකද,පවු අනේ චූටි පැටියා.....කිසිදෙයක් තේරෙන් නෑ,පොඩ්ඩ ඇත්තන් අඩනවා,උඹ කියලවත් ඔය චූටි කටි කියවෙලා නැ අප්පා අඩන්න එප... හොදේ

  • @nilukank3564
    @nilukank3564 4 ชั่วโมงที่ผ่านมา +16

    මේ සන්දර්ශන නම් දැන් වැඩක් නෑ. ඔයාලව රටම දන්නවා. ඔයාලා සිල් ගත්ත කට්ටියනේ. 😂😂😂😂

  • @buddhikapriyamali3468
    @buddhikapriyamali3468 5 ชั่วโมงที่ผ่านมา +22

    මෙයාල රගනවා වැඩියි.

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL ชั่วโมงที่ผ่านมา +5

    අක්ක නම් හොඳට පාඩම් කරගෙන වගේ.......😊

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL ชั่วโมงที่ผ่านมา +4

    මේක නම් රඟපෑමක් වගේ......වීඩියෝ කරන්න රෙකෝඩ් කරන්න අවසර දීලා තියෙද්දිත් එහෙම කර ගෙනත් නෑනේ....රට පනින්න වගේද ....අර මීට කලින් නළුවෙක් කලා වගේ.....

  • @thushaniperera6767
    @thushaniperera6767 ชั่วโมงที่ผ่านมา +4

    පොලිසියට පිස්සු නැ නිකන් අරන් යන්න .මුන් ජන්ප්‍රියයි කියලා නිලධාරීන්ට රාජකාරි නොකර ඉන්න බැ ..ID ඉල්ලන එක රාජකාරි යේ කොටසක් .

  • @helaminikarunakerthi9887
    @helaminikarunakerthi9887 6 ชั่วโมงที่ผ่านมา +26

    Covid වල දී මාදවී කලීන් මහත්තයා එක්ක මෙහෙම රැගුවා මතකද?

  • @RushanKarunarathne
    @RushanKarunarathne 2 ชั่วโมงที่ผ่านมา +6

    යකෝ අපේ ප්‍රශ්නවලත් ඔය මයික් අල්ලපියව් 😂😂😂😂😂😅😅

  • @nilukank3564
    @nilukank3564 4 ชั่วโมงที่ผ่านมา +14

    මානව හිමිකම් 😂😂😂😂😂😂 මාදවී නාමල්ට කිව්වනම් හරි.

  • @SBMAXCHANNEL
    @SBMAXCHANNEL ชั่วโมงที่ผ่านมา +5

    හිරු එකෙත් රස කර කර පෙන්නනවනම් රඟපෑම ඕකේ.........

  • @preethikadesilva4935
    @preethikadesilva4935 4 ชั่วโมงที่ผ่านมา +17

    හොද වැඩේ මුන්ට මේකි මිනිස්සු මාරු කරල කරල දැන් කොහෙද යන හිපාටුවෙක් අල්ලගෙන පත්තිනි අම්ම වෙන්න යනව කසාද බැන්ද දවසෙ ඉදල මුං දෙන්න හෙළුවෙන් නට නටා සමාජ මාධ්‍ය වලට ඒව දාල සමාජය ට දුන්නෙ හොද ආදර්ශයක්ද ඇයි මුන් ඒ තරම් වැදගත් එවුන්ද.

  • @neehu936
    @neehu936 4 ชั่วโมงที่ผ่านมา +17

    අක්කට දෙන්න පුලුවන් ජනප්‍රිය නිලි සම්මානය නිකම්ම ගෙනියන්න පොලිසියට පිස්සුද

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 ชั่วโมงที่ผ่านมา

      කොහොමටත් පොලිසියට පිස්සු තම්‍යි

  • @aruniperera4907
    @aruniperera4907 4 ชั่วโมงที่ผ่านมา +8

    සම්මානයක් ෂුවර් හොඳ රඟපෑමක්...

  • @BanduKodagoda-x4b
    @BanduKodagoda-x4b 5 ชั่วโมงที่ผ่านมา +17

    ජැක්සන්ට බෑනල කී දේනෙක් හිටියද දන්නෙ නෑ . දැන් ඔයත් මාදවී ගෙ මහත්තයෙක් නෙ ,
    දරුවෙකුත් ඉන්නවනේ . ඔබට සුබ පතනවා. කෙසේ වෙතත් ජැක්සන් මෙතනට අදාල නෑ.
    ඔහු දැන් අපි අතර නෑ. ඔහුගේ නම කීමට තරම් පරමාදර්ශී චරිතයක් නොවේ.
    ඔහු ශුද්ඨෝඨන පරම්පරාවත් රාජපක්ෂ ලාට විකුනපු අපතයෙක් නොවෙයිද ?

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 5 ชั่วโมงที่ผ่านมา +1

      Obe කතාව හරියට හරි ජැක්සන් කියන්නේ puurwadarshayak ganna පුළුවන් චරිතයක් නෙමෙයි

    • @DilanLakmina
      @DilanLakmina 4 ชั่วโมงที่ผ่านมา

      Ekaa ape agama kkawa

  • @tia809
    @tia809 2 ชั่วโมงที่ผ่านมา +3

    ලන්කාවෙ පලමු පුරවැසියා අනන්‍යතාවය තහවුරු කරගන්න බැරුව

  • @RashmikaSamaraweera
    @RashmikaSamaraweera 2 ชั่วโมงที่ผ่านมา +4

    අපි රැවටෙයි ඕවට

  • @Sanjaya-v5m
    @Sanjaya-v5m 2 ชั่วโมงที่ผ่านมา +5

    ආපෝ.... මේක ලෝකේ කාපු අම්මණ්ඩියෙක් දැක්කම පේනවා 😂😂😂

  • @erangamillagasthenna-hl8od
    @erangamillagasthenna-hl8od ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රශ්න නතුවට.පඩේ වෙඩිල්ල කරගෙන.සමයං

  • @chandraalwis3874
    @chandraalwis3874 6 ชั่วโมงที่ผ่านมา +15

    ජවනිකාව හොදයි

  • @rpq3192
    @rpq3192 3 ชั่วโมงที่ผ่านมา +4

    අනේ මේ මාද්‍ය සංදර්ශන නොදා අවශ්‍ය තැන්වලට දැනුම් දීපල්ලා.ඔයාලට ඉස්සර තිබුන හයිය දැන් නෑ තමයි.

  • @Sanjaya-v5m
    @Sanjaya-v5m 2 ชั่วโมงที่ผ่านมา +4

    ජැක්සන් මහත්තයගේ නම කන්නම ඉපදුන ගොන් බඩුවක් මේක 😉

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 6 ชั่วโมงที่ผ่านมา +19

    දැන් මහින්ද ගේ ආන්ඩුව නෙවෙයි .....වැරදි සිදුවෙන්නෙ නෑ....

    • @SarathKumara-l5w
      @SarathKumara-l5w 5 ชั่วโมงที่ผ่านมา

      Uba anduwata baninna epa meka police privet case ekak.

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤️

  • @KumaraWeerakoon-n8g
    @KumaraWeerakoon-n8g 5 ชั่วโมงที่ผ่านมา +12

    උද්දික පෙමරත්න නාටකයෙ දෙවන කොටස

  • @NalinSamrasinha
    @NalinSamrasinha 3 ชั่วโมงที่ผ่านมา +3

    O,i,c එම ඇහුවා කියලා අනෙ මෙයාට ලැජ්ජ හිතිලා පව්, ඔයාගෙ මල්ලී මෙකිගෙ කී වෙනී මීණීයද ලැජ්ජ් හිතුනේ නැහැ ඔයාට, මෙ ප්‍රස්ණය මධණ මාධවීට කියන්න නාමල් බෙබිට කියන්න කියලා.

  • @nishanthapathmasiri7354
    @nishanthapathmasiri7354 4 ชั่วโมงที่ผ่านมา +12

    එලවුන්ස් එකක් ද බන් ඒ අක්කා කරේ
    ජැක්සන්ගේ දුව ඉන්නේ දුක පෙන්වන රගපෑමට ගිහින් වගේ යකෝ මිනිහා පොලිසියට ගෙනගියා කියලා ඔහොම අඩන්නේ බොරුවක් වැසීමටත් කුමක් හෝ හේතුවක් නිසා බවත් මනාව පැහැදිලිවේ

    • @GeethKarunaratne
      @GeethKarunaratne 4 ชั่วโมงที่ผ่านมา

      කඳුළු නැතිව අඬන හැටි ඉගෙන ගන්න ළමාාායි 😅

    • @JayanthaPathmasiri-jx7xx
      @JayanthaPathmasiri-jx7xx 4 ชั่วโมงที่ผ่านมา

      Atthatama ubawa bolage Amma waduwata runnada

    • @thushanibotheju4096
      @thushanibotheju4096 3 ชั่วโมงที่ผ่านมา

      malawikara mun maha wadayak unane. dan akka janappriya wenna dagalanawa😂😂

    • @KumariSumanadasa
      @KumariSumanadasa 42 นาทีที่ผ่านมา

      සාදාරනයක් කරන අය මේ commets එහෙමත් බැලුවොත් සාදාරනයි,අපි රටේ ජනතාව ,ඔය වාචාල කටවල් ඇරපුවාම පලාතම ඉවරයි ඉදකිං

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 4 ชั่วโมงที่ผ่านมา +10

    අක්ක රගනව මාදවීට වඩා කසුන් ..අක්කව හොදයි රග පාන්න ගන්න පඩ ශෝ වැඩියි..ජයසේකර අපොන්සු කියන නලුවත් සැබෑ දක්ශයෙක් සිද්දිය ගැන ඇත්තටම කනගාටුයි

  • @sunithafernando7638
    @sunithafernando7638 3 ชั่วโมงที่ผ่านมา +3

    අවදානය ගන්න බොරුත් කියනවා.මුන් කොහොමත් රගනව හරියට.පොඩි සීරීමකට මෙහෙම කෑගහන්නේ ඇයි.අක්කටත් මරු එකට රගන්න පුළුවන්නෙ😂😂😂

  • @lankaweapi9875
    @lankaweapi9875 6 ชั่วโมงที่ผ่านมา +19

    මාදවී වේසයි නේ කොහොමත්.තොපි අලි ඔලුවෙන්නෙ ඉන්නේ

  • @renukagunawardhana6097
    @renukagunawardhana6097 55 นาทีที่ผ่านมา

    මොකද මේ මාධවී අඬන්නේ පණ ගිහිල්ලා වගේ තාත්තා නැතිවුන දවසෙවත් මේ කෙල්ල මේ තරම් ඇඬුවේම

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz ชั่วโมงที่ผ่านมา +1

    පොලිසිය තාම රගන්නෙ රනිල්ගෙ ආන්ඩුව කියලා.. පොලිසිය ට වෙනස් වෙන්න සිදුවෙයි.. මොකද තියෙන්නෙ මාලිමා ආන්ඩුව .. ඒ නිසා පොලිසිය රගන්න එපා යහපත් විදියට මිනිස්සු ගැන හිතලා වැඩ කල යුතුයි ..

  • @chandraalwis3874
    @chandraalwis3874 6 ชั่วโมงที่ผ่านมา +15

    මුන්ට ඔනේ රට අපකීර්තියට පත් කරන්න

  • @indirawijekoon4351
    @indirawijekoon4351 5 ชั่วโมงที่ผ่านมา +11

    මොකක්ද මේ අපේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නෙ. කරදරය වෙච්චි මිනිසුන්ටම නින්දා, අපහාස කරන්නේ ඇයි මෙහෙම? හරිම කැතයි අපේ මිනිස්සු මේ මඩ ගහන විදිහ. ඒ මිනිස්සු කවුරු උනත් ලොකු අසාධාරණයක් එයාලට පොලිසියෙන් වෙලා තියෙනවා. ඇයි මෙතනදී ආණ්ඩු ගැන කතා කරන්නේ. මේක ආණ්ඩුවකින් කළ දෙයක් නෙවෙයිනෙ. මේ මිනිසුන්ට පිස්සු නෑ බොරුවට මෙහෙම මවා පාන්න.
    හැම කෙනාගෙම අඩුපාඩු තියෙනවා. මේ අපහාස කරන අය සර්ව සම්පූර්ණ මිනිස්සුද? කෙනෙක්ට කරදරයක් උනාම හැමෝම එකතුවෙලා එක වචනයකින් හරි ඒ අයගෙ දුක තුනී වෙන්න උදව් උන රටක මිනිස්සු මේ තරම් ගුණ දහම් අතින් පිරිහුනේ කොහොමද? කෙනෙකුට නින්දා අපහාස කළාම ඉපදෙන ඉපදෙන ආත්ම භවයන් වලදී ඒවට විපාක විදින්න වෙනවා.
    අපේ අලුත් ආණ්ඩුවෙන් කීවා කාන්තාවන්ට හිරිහැර (කයික හෝ මානසික ) වෙනවා නම් දැඩි නීති ක්‍රියාත්මකයි කියලා. එහෙනම් නීතිය රකින්න ඉන්න පොලීසියම මේ කළ දේ ගැන නිවැරදිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
    එහෙම නොවුනොත් තමා අපේ රට ජාත්‍යන්තර ව අපකීර්තියට පත් වෙන්නේ. අණ්ඩුව ගැන විශ්වාසයෙන් බලා ඉදිමු මේ සිද්ධියට සාධාරණය ඉටු වෙන තුරු.

    • @SanuuSanuu-e8y
      @SanuuSanuu-e8y 5 ชั่วโมงที่ผ่านมา +1

      ඌ මොකටද.මෑදෑවිගෙ.හොද.මතක.නෑද්ද.හෙළුවෙන්.ප්‍රිෂූට්.කරලා.තිබ්බා.බළු හැත්ත.හොදමවැඩෙ😂😂😂😂😂😂😂

    • @EmnNawarathna
      @EmnNawarathna 5 ชั่วโมงที่ผ่านมา

      අනේ පලයන් බං තෝ මගුලක් කියවන්නේ

    • @EmnNawarathna
      @EmnNawarathna 5 ชั่วโมงที่ผ่านมา

      අනේ පල බං 😂😂

    • @SanuuSanuu-e8y
      @SanuuSanuu-e8y 4 ชั่วโมงที่ผ่านมา

      @EmnNawarathna තොපලයං

    • @disnadeepani8647
      @disnadeepani8647 4 ชั่วโมงที่ผ่านมา

      ඔයාට කීවද ඇත්තටම මොකද උනේ කියලා. එක පැත්තක්නේ ඔය අහන්නේ, මෙයාලගෙත් මොකක් හෝ අවුලක් වෙන්න ඇති. මෙයාලා ප්‍රසිද්ධයි කියලනේ මෙච්චර කෑ ගහන්නේ. ඇයි මෙයාලට වෙන නීතියක්ද

  • @chithragunawardana5610
    @chithragunawardana5610 3 ชั่วโมงที่ผ่านมา +3

    මගෙ.අම්මෝ..මම හිතුවා කවුරු.හරි.මරල. කියල.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 35 นาทีที่ผ่านมา

    මෙ කමන්ට් බැලුවනම් ආය මාධ්‍යට එන්නැ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 ชั่วโมงที่ผ่านมา +4

    මාදවීටත්බේරෙන හම්බවෙන්නේ නෑ නෑනත් එක්ක හොඩේ

  • @rpq3192
    @rpq3192 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා ජනප්‍රියද?අපි නම් දැක්කේ ජනප්‍රිය වීම වෙනදේකින්.

  • @AnuraBanneheka
    @AnuraBanneheka 5 ชั่วโมงที่ผ่านมา +11

    ජැක්සන් ඇන්තනී රටට කරපු හරියට තමයි ඔය ප්‍රතිඵල ලැබෙන්නෙ!

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 4 ชั่วโมงที่ผ่านมา +6

    මේ කලාකරුවට නම් සාදාරනයක් වෙන්නම ඕනා

  • @KumariSumanadasa
    @KumariSumanadasa 57 นาทีที่ผ่านมา

    සාදාරනයක් ඉශ්ට කරන්න එකපැත්තක් විතරක් මාද්‍යට දීලා බෑ ලොකු සීන් දැම්මද දන් නෑනෙ මේකට ජැක්සන් ගෙ පුතාලා ඉදිරිපත් නොවුනොත් හොදයි මොකද අපෙ හද බැද්ගත් දෙන්නෙක්,මේවා නම් අපි ගනන් ගන් නෑ,හොදට රගනවා ඒකයි,ලොකූ දෙයක් උනාවගේ කියන්නෙ

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 57 นาทีที่ผ่านมา

    ඉදිරියට විරුද්ධවාදීන් ට අබසරනයි .

  • @sahansamaheli4356
    @sahansamaheli4356 8 นาทีที่ผ่านมา

    අක්කේ ඔයත් මාධවීලත් එක්ක කැනඩාවට යන්ඩ.වීසා ඇප්ලයි කරන්න😂😂😂

  • @sahansamaheli4356
    @sahansamaheli4356 9 นาทีที่ผ่านมา

    සිල්ලර බඩුගන්න කඩවල් වලට යන්ඩ එපා අනේ සුපර් මාකට්ස් වලට යන්න සුපර් මාකට් ඇතුලේ පොලිසියෙන් නැහැ අනේ

  • @samarakoonrohana787
    @samarakoonrohana787 36 นาทีที่ผ่านมา

    අහිංසක කලාකරුවෙක් බවක් නම් පෙන්නෙ නෑ .😂😂😂

  • @manojwelikala35
    @manojwelikala35 35 นาทีที่ผ่านมา

    තනිකර රඟපෑමක්😢😢😢

  • @gayaa3203
    @gayaa3203 35 นาทีที่ผ่านมา

    මාදව්..අඩනවා.. පියුමි ත්.. පොලීසිය යට..ගෙන්න..කොට..පන්..එකෙ..හිනා..වේලා..කතා..කරා

  • @TV-ce9sp
    @TV-ce9sp 12 นาทีที่ผ่านมา

    පොලිසියට මු කුඩ්ඩෙක් කියලා හිතෙන්න ඓති😂😂😂

  • @sahansamaheli4356
    @sahansamaheli4356 8 นาทีที่ผ่านมา

    නාමල් බේබි කරලා දෙයි ඉතිරි ටික

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 55 นาทีที่ผ่านมา

    ඉදිරියට හොඳට නීතිය රකියි මේ යන විදිහට

  • @nilukank3564
    @nilukank3564 4 ชั่วโมงที่ผ่านมา +3

    මානව හිමිකම් 😂😂😂😂😂😂

  • @lankaweapi9875
    @lankaweapi9875 6 ชั่วโมงที่ผ่านมา +9

    ජැක්සන් හැත්තට හරි වැඩේ උනේ😂

  • @manorijayakody7018
    @manorijayakody7018 3 ชั่วโมงที่ผ่านมา +2

    Maru natakaya😂😂😂😂😂

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 5 ชั่วโมงที่ผ่านมา +1

    After hearing all that, I feel like this is Uddhika part two.

  • @KalahewaththaKarunawathi
    @KalahewaththaKarunawathi 4 ชั่วโมงที่ผ่านมา +2

    උඹලට.මහලොකුදෙයක්ද.ඔිනතරමි.අහිසක.කොල්ලො.ගෙනිහින්.අතුරැදහන්කලේ.අදටත්.

  • @asanthamaal2582
    @asanthamaal2582 5 ชั่วโมงที่ผ่านมา +3

    නවගමුව policeyeth innava බණ්ඩාර kiyala civil inna එකෙක් .okath threeweel වලට kG dala kappan ගන්නවා .me ගැනත් soya බලන්න .matah oka oyavede kara

  • @Saliyawijesinghe-z9w
    @Saliyawijesinghe-z9w 4 ชั่วโมงที่ผ่านมา +3

    Hoda wade munta

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 ชั่วโมงที่ผ่านมา +1

    Munta nehema wela madi.

  • @helaminikarunakerthi9887
    @helaminikarunakerthi9887 6 ชั่วโมงที่ผ่านมา +3

    බේබි බේබි නා නා

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 10 นาทีที่ผ่านมา

    Kenekuta karadarayak unama .....Dana comment....samaharak.....I
    Minisun nendethayi.... eahema hadunum patha nathiwa...laga kadeta yanna barida...meka Mara lokayak ne....mekata soya Bala nesi daduwam denna...😢

  • @kumarirathnayaka9927
    @kumarirathnayaka9927 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ ජැක්සන් ඇන්තනීව දන්නෙ නැත්නම් ඌ මන්ද බුද්දිකයෙක්

  • @preethikadesilva4935
    @preethikadesilva4935 4 ชั่วโมงที่ผ่านมา

    1:15

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 5 ชั่วโมงที่ผ่านมา +3

    වර්තමාන රජය සාධාරණ ලෙස විසඳයි කලබල වෙන්න එපා.නීති ගරුක රටක් දැන් තියෙන්නේ. අධිකරනයේ පිහිට පතන්න. ජේසු පිහිටයි.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මන්දා.

  • @NilminiPerera-s9h
    @NilminiPerera-s9h ชั่วโมงที่ผ่านมา

    Minisunta. Nidahase Inna ida denna.

  • @ayeshafdo1670
    @ayeshafdo1670 7 ชั่วโมงที่ผ่านมา +1

    Yako meka anith TH-cam walath giye thawa monada kiyanna thibbe

  • @mynameisnathan3539
    @mynameisnathan3539 15 นาทีที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 over acting

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 6 ชั่วโมงที่ผ่านมา +2

    Mun niyameta ragapanawada😁
    Mokakhari methana thiyenawa 🤪
    Police ya wareddak kalanam pariksanayak karai..
    Anika mun Mona naluwoda adamai dakke🤪

  • @nadukatu8084
    @nadukatu8084 41 นาทีที่ผ่านมา

    mahindage gu kapu un kiyala amathaka karanna epa.😂😂😂😂

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 5 ชั่วโมงที่ผ่านมา

    Lankawe dewana raja family eka.😂

  • @leelaratnealuthge
    @leelaratnealuthge 5 ชั่วโมงที่ผ่านมา

    And nona oyala jineewa yanna

  • @chandrazoysa7016
    @chandrazoysa7016 4 ชั่วโมงที่ผ่านมา +1

    Kala karayo venuven sadaranaya illa kalakarayo aragalayak karanne nedda. Sahodara kalakaruwan venuven.

  • @kumaraherath2212
    @kumaraherath2212 4 ชั่วโมงที่ผ่านมา

    Sandarsana.

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka ชั่วโมงที่ผ่านมา

    Kauda ane mun 3n dena

  • @reginoldbernard141
    @reginoldbernard141 18 นาทีที่ผ่านมา

    Dannathi dewal kiyanna, epa thamun polisiyeda

  • @ireshaalwis7368
    @ireshaalwis7368 ชั่วโมงที่ผ่านมา

    Ananyathawaya oppu karanna thamai id tiyenne😂 mamandige nama neme.aiyuu santha

  • @SibalaSibala
    @SibalaSibala 4 ชั่วโมงที่ผ่านมา

    Madaya sandarsana anawqsyiyai

  • @thushanibotheju4096
    @thushanibotheju4096 3 ชั่วโมงที่ผ่านมา

    ubala hama reddakma maddyata kiyanne ubala mahaloku kerumoda. jaksonta thiyena gawrawaya ubala balaporotthu wenna epa😀 jasonge duwata unath echchari waradda mokadda kiyala passe eliyata ei madyasandarshana nam apita appiriyai 😏😏😤😤

  • @ritabandara4697
    @ritabandara4697 4 ชั่วโมงที่ผ่านมา +1

    Aniwarayenma manawa himikam eka yanna oney.

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ชั่วโมงที่ผ่านมา +1

    🤣🤣🤣🤣

  • @sudharmagamage2105
    @sudharmagamage2105 2 ชั่วโมงที่ผ่านมา

    Me budu haamuduruwange naadayo.policya ta weda waradie.indiyaawa uddeteta evi.

  • @leelaratnealuthge
    @leelaratnealuthge 5 ชั่วโมงที่ผ่านมา

    Mokakda jackson own okkoma horu

  • @sahansamaheli4356
    @sahansamaheli4356 10 นาทีที่ผ่านมา

    😂😂😂

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 3 ชั่วโมงที่ผ่านมา

    Meyalata karadarayak wela tiyenne e gena api sanwedi wenna ona aniwaryen ape rate kala karuwek purawesiyek attennma ape posiye tatwe meka tamai meka tamai etta janadipati tumani me gena soyanna nitiya kriyatmaka karanna palamuwen polisiya sudda karanna lankawema polisi pirisidu karanna gamwela ganna deyak nehe paga kappitto wanacharayo kudu karaingen mankolla karaingen pagawa kana sakkili innawa hemoma newei meka anduwata mada gahanna karana weda mewa

  • @RanjithEkanayake-i3y
    @RanjithEkanayake-i3y 4 ชั่วโมงที่ผ่านมา

    den mainage anduwa nawei kalakanni thopi ragapu kala iwarai

  • @dilkikavisha8279
    @dilkikavisha8279 3 ชั่วโมงที่ผ่านมา

    Oyta wada loku pawulwala minesu police yanne mun hireta niyama una wage adane haluwen magul natuwama thanakata gen muna denda be tama i

  • @SibalaSibala
    @SibalaSibala 4 ชั่วโมงที่ผ่านมา

    Meetawada prasna tiyanawa

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 5 ชั่วโมงที่ผ่านมา

    ANNA. MAGEE. GEDARA. MAN. I. D. EKA. ARAN. ENNMAM.

  • @sheranhettiarachchi909
    @sheranhettiarachchi909 5 ชั่วโมงที่ผ่านมา

    Prasnaya nokiya bailakiyana baila karayek

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 4 ชั่วโมงที่ผ่านมา

    හල්

  • @PushpaDeSilva-u4q
    @PushpaDeSilva-u4q 4 ชั่วโมงที่ผ่านมา

    Walwataram godai, thiyena thanathuru , thaanna maanna godai jacksonwath mahema pimbanna haduwe naha, wechcha de mokakda kiyalawath threnne naha wal baila pampori tika thamai therune

  • @sagarikapunchihewa1911
    @sagarikapunchihewa1911 5 ชั่วโมงที่ผ่านมา

    Me anduwa kiyala na varaddanam varadda madavilata sadaranayak viya yuthui

  • @SibalaSibala
    @SibalaSibala 4 ชั่วโมงที่ผ่านมา

    Mara ranganaykne munta maik allana unta gahanna ona oka wawagzna kannaona puwatak newei

  • @lasinihasanga2397
    @lasinihasanga2397 5 ชั่วโมงที่ผ่านมา

    rajayata buruwata apahasa karanna oya dagalanne

  • @mspjayanath5812
    @mspjayanath5812 4 ชั่วโมงที่ผ่านมา

    ayyo thopi wadagath ewun nemey moo gotayek tawath raganna epa hipaduwa

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 5 ชั่วโมงที่ผ่านมา

    MEYAA. LOKU. KAM. PENWANAWA. ANNA. MAGEE. GEDARA. PODDAK. INNA. MAN. I. D. EKA. ARAN ENNAM

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 ชั่วโมงที่ผ่านมา

    Boruwata ka gahanna epa ayi mewa mehema prasiddiye kiyanne

  • @vindyaabeygunawardena6222
    @vindyaabeygunawardena6222 4 ชั่วโมงที่ผ่านมา

    😎😎😎😎😎