Senehase Nawathane @ Tone Poem with Charitha Priyadarshani Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2018
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe & Chandeepa Jayakody new musical composition
  • เพลง

ความคิดเห็น • 696

  • @charith2120
    @charith2120 หลายเดือนก่อน +11

    2024 අහන අය කෝ

    • @senuriakarsha4800
      @senuriakarsha4800 13 วันที่ผ่านมา +1

      🖐

    • @charith2120
      @charith2120 13 วันที่ผ่านมา +2

      @@senuriakarsha4800 supiriiiii 🌝❤

    • @pradeepabeykoon5244
      @pradeepabeykoon5244 12 ชั่วโมงที่ผ่านมา +1

      අඨිමාත්‍රා ❤❤❤❤❤❤❤❤

    • @charith2120
      @charith2120 12 ชั่วโมงที่ผ่านมา

      @@pradeepabeykoon5244 nthuw 🌝

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +62

    අවුරුදු 20 හො ඊට වඩා අඩු වයසක ඉදං මෙ සිංදු අහලා ඒ රසෙ දැනෙනවනම් උබට හොද රසාස්වාදයක් තියෙනවා මිත්‍රයා (මම පොඩි කාලෙ මෙ සිංදු අපෙ අම්මලා තාත්තලා ඇහුවා දැන් අපිටත් ඒ රහ දැනෙනවා ❤)

  • @champiranawansha1730
    @champiranawansha1730 ปีที่แล้ว +55

    වයසට නොයන හඩ සහ රුව දීර්ඝ ආයුශ ඔබ තුමියට ❤🔥

  • @sachithkumarasinghe4181
    @sachithkumarasinghe4181 2 ปีที่แล้ว +31

    හේමසිරි හල්පිට සොඳුරු ගීත රචකයාන් හට උපහාරයක්ම වේවා 💪❤🙏

    • @rangana5751
      @rangana5751 ปีที่แล้ว +1

      පුජ්‍ය. රඹුකන සිද්ධාර්ථ හිමියන්ටත් උපහාර වේවා!!!!!

  • @tharakamadushandissanayaka7419
    @tharakamadushandissanayaka7419 2 ปีที่แล้ว +99

    පටන් ගද්දි හිතෙන්නෙ "එපා සදේ" ගහනව වගේ .එනිවේ පට්ට බෑන්ඩ් එක❤

    • @gooddays1136
      @gooddays1136 2 ปีที่แล้ว

      Ow bng

    • @dineshpiyantha9697
      @dineshpiyantha9697 2 ปีที่แล้ว

      Sira ma kathawa bro

    • @chamarasubodhathenuwara989
      @chamarasubodhathenuwara989 ปีที่แล้ว

      Hmm ow

    • @ibba89
      @ibba89 ปีที่แล้ว

      මුල් ටිකේ කැටයම් වැඩී,නැත්නම් පට්ට....

    • @priyanthasudarshana9048
      @priyanthasudarshana9048 9 หลายเดือนก่อน +2

      මම හිතන්නේ, එපා සදේ, එකෙන් පටන් ගත්තේ එඩ්වඩ් මහත්තයට ගව්රවයක් විදියට වෙන්න ඇති. අවසනෙත් එහෙම.

  • @imeshapinto450
    @imeshapinto450 4 ปีที่แล้ว +30

    මෙහෙමත් ඇබ්බැහි වීමක්.... කොච්චර ඇහුවත් නවත්තන්න හිතෙන්නෙ නෑ..... මේක අහන වාරයක් ගානේ මාව මේ ලෝකෙ තනි කරපු මගෙ රත්තරන් තාත්තවම මතක් වෙනව...... මුලම තියෙන ෆ්ලූට් පාර්ට් එකේ ලස්සන 😍....♥️❤️♥️❤️♥️❤️♥️

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 ปีที่แล้ว +54

    මේ වගේ රහට අහන අන්තිම පරම්පරාව අපියි.........

  • @kushanperera7740
    @kushanperera7740 5 ปีที่แล้ว +154

    ලස්සන සින්දු දෙකක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අහනවා අහනවා අහනවා අහනවා අහනවා ඉවරයක් නෑ. මගේ හදවතේ රැඳුණු ගීත දෙකක්. මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ වෙනවා. එහි සින්දු දෙක අහද්දි අමුතුම ලෝකයකට මාව ඇදගෙන යනවා....

    • @rangarukshan7347
      @rangarukshan7347 5 ปีที่แล้ว +1

      Mmm ekanm math Una godak parak math ahuva... Harima LassAni... 😐

    • @umaniumani108
      @umaniumani108 5 ปีที่แล้ว +2

      ඔබ හරි මාවත් එහෙමයි

    • @yasy524
      @yasy524 4 ปีที่แล้ว

      3 songs

    • @senujathennakoon3998
      @senujathennakoon3998 4 ปีที่แล้ว +1

      Kushan Perera කී වෙනිපාරද කියලා මතකත් නෑ...

    • @yashindadissanayake4529
      @yashindadissanayake4529 4 ปีที่แล้ว

      Mokakda anith song eke nama?

  • @senujathennakoon3998
    @senujathennakoon3998 4 ปีที่แล้ว +198

    මේක කොච්චර ඇහුවත් ඇතිවෙන්නැත්තෙ මට විතරද... ❤️❤️❤️❤️
    බලන බලන සැරේට කොමෙන්ට් දාන්න හිතෙන්නෙ මට විතර ද. 😁😁😁

    • @suresharjuna1235
      @suresharjuna1235 4 ปีที่แล้ว +2

      Senuja Thennakoon uba ube passna walata apen uthara ahala wadak na sahodaraya...

    • @senujathennakoon3998
      @senujathennakoon3998 4 ปีที่แล้ว +1

      suresh arjuna තෝව කොටියම කන්න ඕන.
      🤦‍♂️🤦‍♂️🤦‍♂️🤪🤨🤪🤪

    • @prasaadprasada5118
      @prasaadprasada5118 4 ปีที่แล้ว +1

      Nice music 🎶🎶🎼🎼🎵🎵🎧🎧🎧💐❤️

    • @saman9518
      @saman9518 4 ปีที่แล้ว +2

      ඔව් උබට විතරයි

    • @tharakavilan4095
      @tharakavilan4095 4 ปีที่แล้ว +1

      Ow oi

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 ปีที่แล้ว +59

    හිතට එන දේ කියාගන්න තේරෙන්නෙ නෑ.
    ලස්සනම ලස්සනයි.
    දැනෙනවා හදවතේ ගැඹුරටම.
    ඒ වගේම විශාරද චරිතා මහත්මියගෙ කටහඩ එදා වගේමයි.
    වෙනසක් නෑ. අහන් ඉන්න හරිම ආසයි.

    • @donsyd
      @donsyd ปีที่แล้ว

      wadunama dana comnt ekakdq bro

  • @freedom774
    @freedom774 10 หลายเดือนก่อน +6

    මේක ඉස්සෙලාම බැලුවෙ මීට අවුරුදු 4කට විතර කලින් අද 2023 ඔලුවට හෙන ඖල් දවසක් .ඔලුවෙ තිබ්බ ලොකූබරක් එහෙම්ම බිමින් තිබ්බ වගේ උනා 😌 ඔබලාට ගොඩක් ස්තූතී ❤️

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 ปีที่แล้ว +87

    මං හරිම ආසයි මේ සිංදුවට..කාලයක් මේ සිංදුව මගේ ජීව්තේ කර ගෙන ඇහුවා..පුදුම ලස්සනයි ..❤️❤️❤️❤️

    • @indrajithsampath5433
      @indrajithsampath5433 2 ปีที่แล้ว

      අනිවාටෙන් ලව් ශොක් එකක් වෙන්ටෑ.

    • @sanjeewapradeeb5198
      @sanjeewapradeeb5198 2 ปีที่แล้ว

      Maath ahemai❤❤❤❤🌹

    • @nishanthaaaberathna1972
      @nishanthaaaberathna1972 2 ปีที่แล้ว

      ඔබ මගේ ...පැතුම ,,, ජිවිතේ.

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @anu-bq9pe
      @anu-bq9pe 2 ปีที่แล้ว

      💙💙💙💙

  • @thilinalive157
    @thilinalive157 2 ปีที่แล้ว +55

    කදුලු බේරෙනව මේව අහද්දි රත්තරං ගායිකාවක්❤️

    • @gamunubuddika9273
      @gamunubuddika9273 2 ปีที่แล้ว +1

      බැකින් නම් ආය කියලා වැඩක් නෑ සුපිරි.වොයිස් එකත් එක්ක මිකිස් උනාම කනට මී පණි වගේ 🎸🎤❤️

    • @hasidukumudumal6526
      @hasidukumudumal6526 2 ปีที่แล้ว

      Sirawatama bn..😔💔 sure ekat ubath man wage ekak maththe nehena ekek..apita kawadawath senasimak ne macn...

    • @kavindu1498
      @kavindu1498 2 ปีที่แล้ว

      අනි 🥺

    • @priyaabeysinghe2698
      @priyaabeysinghe2698 9 หลายเดือนก่อน

      සියල්ලෝගේම වේදනා නිමවේවා😪🙏
      සුභ අනාගතයකට දොරටු විවරවේවා🙏

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 ปีที่แล้ว +106

    ඇත්තටම ලස්සනයි මේ රිද්මයට. ❤️❤️❤️❤️
    මේ අහන්නෙ කීවෙනි පාරද කියලා මතකත් නෑ.
    මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි

  • @maleewickramasinghe8627
    @maleewickramasinghe8627 3 ปีที่แล้ว +22

    වරුවක් නෙවෙයි වරු ගානක් ඇහුවත් එපා නොවන ලස්සන නිර්මාණයක්. කී සැරයක් ඇහුවද කියලා මතක නෑ. අහන අහන හැම සැරේම අඩුවක් කිසිම එපා වීමක් නැතුව තව තවත් ආසාවෙන් රසවින්දා .තාමත් වගේම හැමදාමත් එහෙම වෙයි💕💐🎼🎵🎶🎧🎤

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @charithmadu7281
    @charithmadu7281 ปีที่แล้ว +22

    දවසට 3න් පාරක්වත් අහනවා..සිංදු කියනවා කියන්නේ මේකටයි ❣️

  • @lakminigeethanjali7373
    @lakminigeethanjali7373 3 หลายเดือนก่อน +2

    2024 දිත් අහනවා...හරිම ලස්සනයි .....හිත් නිවෙන ගීයක්

  • @lakminigamage3339
    @lakminigamage3339 5 ปีที่แล้ว +38

    අර සිංදුව අනිත් එකට මාරු වෙන තැන❤️❤️❤️මට හිතුනෙ ඇයි තව දුරට මේක ගෙනිච්චෙ නැත්තේ..ඒක නැවැත්තුවේ ඇයි😢😢

    • @shaneshehara4050
      @shaneshehara4050 4 ปีที่แล้ว

      Lakmini Gamage ow ban eka etta bn hutta nawattanawane magadi

    • @ravi19842
      @ravi19842 3 ปีที่แล้ว

      👍👍😥

    • @gitanjaliemkaluarachchi2900
      @gitanjaliemkaluarachchi2900 3 ปีที่แล้ว

      මටත් අම්මෝ ❤

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @janithuditha6201
    @janithuditha6201 2 ปีที่แล้ว +4

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 💝😍

  • @rdhshambantota6894
    @rdhshambantota6894 5 ปีที่แล้ว +22

    සරල රසවින්දනයක සිට උපරිම මට්ටමකට හිත රැගෙන යන අපූරු සංගීත සංකල්පනාවක්

  • @amilaalahakoon2744
    @amilaalahakoon2744 5 ปีที่แล้ว +12

    දහස් වතාවක් අහන්න ඇති...මාරම ලස්සනයි ...දිනෙශ් music superbbb

  • @kelumkumara6050
    @kelumkumara6050 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන කටහඩක්❤️❤️❤️

  • @upashanthathennakon5618
    @upashanthathennakon5618 2 ปีที่แล้ว +3

    සිංදු දෙකේම ඉතාමත් ගැබුරු අර්තයක් තියෙන සරල පදමාලාවක්.හිත පතුලටම කාවදිනව. පාවෙන වල කතර.පාවෙල යනව මේ සිංදු අහනකොට. ඒතරමට මනස නිදහස් වෙනව.

  • @ruwanidilrukshi9732
    @ruwanidilrukshi9732 2 ปีที่แล้ว +5

    දහස් වරක් අහන්න ඇති 😘😘😘

  • @sameeragimhana5510
    @sameeragimhana5510 3 ปีที่แล้ว +35

    ඇහුව ලස්සනම සිංදුවක් 🔥❣️❣️ හදවතට දැනෙන් අහන්න ඇස් පියාගෙන වෙනම ලෝකයකට යනවා සත්තයි

    • @silvapriyankara2148
      @silvapriyankara2148 3 ปีที่แล้ว +1

      ගීත දෙකක්

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @gayancha8591
    @gayancha8591 3 ปีที่แล้ว +8

    දිව්‍ය ඖශද තමයි මේ 👌👌👌👌👌🙏🙏❤

  • @lakminigamage3339
    @lakminigamage3339 4 ปีที่แล้ว +241

    අහලා ඉවරයක් නැති මේ ගීතය..මේ තරම් ලස්සනට අම්මා ගීත ගායනයක් කරනකොට පුතා සංගීතය සපයනකොට එයාට ගොඩාක් සතුටු හිතෙන්න ඇති...වයසට නොයන මේ අම්මාගේ අලංකාර ගායනය සතුට උපරිමයි.❤️❤️

    • @sampathdarshana8490
      @sampathdarshana8490 4 ปีที่แล้ว +5

      කවුද පුතා ..කෝ ඉන්නවද මෙතන.. ??

    • @topbeats6277
      @topbeats6277 2 ปีที่แล้ว

      Putha kawuda ???

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว +5

      පුතෙක් සංගීතය සපයන්නෙ නෑ මෙතන බොරුමුගෙ

    • @sumedhasampath4291
      @sumedhasampath4291 2 ปีที่แล้ว

      Yup and she was nice
      😍😍😍😍😍😘😘😘😘😘😇😇😇😚😚😉😝😛😻😼😽

    • @sumedhasampath4291
      @sumedhasampath4291 2 ปีที่แล้ว

      @@topbeats6277 owww
      😁😁😁😁😽

  • @s.sanjayaniroshan180
    @s.sanjayaniroshan180 2 ปีที่แล้ว +17

    චරිතා මිස්ගෙ හඬ කියන්නෙ භාවනාවක් .. ඒක මාරම රහක් 💙 මිස්ගෙ ගොඩක් ගීත තියෙනවා , අවාසනාවකට ඒවා අපිට ඇහිලා නැහැ . අපි හොයන් අහන්නම ඕනි ගීත ඒවා ....🙏

    • @vijithabandara2579
      @vijithabandara2579 ปีที่แล้ว

      Wena monawada mata mekama athi 🤗🤗🤗🤗🤗🤗♥️💞👍

    • @s.sanjayaniroshan180
      @s.sanjayaniroshan180 ปีที่แล้ว

      @@vijithabandara2579 ❤❤🌻🙏

  • @isurukumarasiri4411
    @isurukumarasiri4411 5 ปีที่แล้ว +44

    සමහර ගීත තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ වගේ ගීත බොහොම අල්පයි මට හිතෙන විදියට. හැබැය් කියන්න වචන නැහැ මේක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියක්. ඒ කටහඬ, සංගීතය වෙනම ලෝකයකට අරගෙන යනවා වගේ. ගොඩක් අය comment කළා වගේ අහනවා අහනවා පිස්සෙක් වගේ එත් එපා වෙන්නේ නැහැ.. :D

  • @hasithajayasekara6449
    @hasithajayasekara6449 2 ปีที่แล้ว +1

    හැමදාම රෑට අහන එකම සින්දු ටික...තේරුම වෙනස් උනත් නොදැනිම කදුලු එන තරම් හිතට දැනෙන්නෙ 🥺🥺😪😪

  • @hashinidilshani8205
    @hashinidilshani8205 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් මදි මේ සිංදුව . 🥰🥰🥰🥰🥰

  • @dhananjanadilshan9499
    @dhananjanadilshan9499 3 ปีที่แล้ว +7

    මේ බෑන්ඩ් එක අපිව පිස්සු වට්ටනවා

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +20

    චරිතා අක්කේ කටට මීපැණි දානවා වගේ හරිම ලස්සනයි මිහිරියි ඔයාගෙ ගායනය.

    • @sajithhasantha
      @sajithhasantha 3 ปีที่แล้ว +2

      කටට නෙවෙයි කනට 👍

    • @peshaladumidu1718
      @peshaladumidu1718 3 ปีที่แล้ว +4

      @@sajithhasantha කනට මීපැණි දාලා බලන්න ඔයාගේ කන ඇලිලා ගන්න දෙයක් නැතිවෙයි හරි ව්‍යවහාරයනම්‍ කටට තමයි මී පැණිවල ඒ රස දැනෙන්නේ.

  • @tharindudulanja1720
    @tharindudulanja1720 ปีที่แล้ว +2

    මොනව කියන්නද තේරෙන්නෙ නෑ ඒතරමටම පිස්සු වක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කවදාවත් වයසට යන්නෙ නැති කටහඩ ත් රූපයත් හරිම ලස්සනයි බුදු සරණයි ❤️ හැමදාම අහන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @AlokaEldersHome
    @AlokaEldersHome 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි වචනයෙන් විස්තර කරන්න බෑ.ඒ දිව්‍යමය සංගීතය හා සරලසුන්දර කටහඬ සදා අමරණීයයි

  • @darshanapriyanath2877
    @darshanapriyanath2877 4 ปีที่แล้ว +1

    ගොඩක් අය මේ සිංදු අහනවා ඇති මේ සිංදු වලට ඇලුම් කරනවා ඇති තමන්ගෙම හිතට දාගන්න මේ සිංදු අහන්න මේ සිංදු වලට ඇලුම් කරන්න ලැබෙන එකම පිනක් මේ කලේ පිස්සු සිංදු අහන කාලේ 😍😍😍😍😍😍😍😍🖤🖤🖤🖤

  • @kavindudisanayake8781
    @kavindudisanayake8781 2 ปีที่แล้ว +15

    කියන්න වචන නෑ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ඇත්තටම පින්...හිතක් නිවනවා කියන්නේ...🥰🥰🥰

    • @dewmiranaweera4391
      @dewmiranaweera4391 ปีที่แล้ว +2

      භාවනාවක් වගේ හිත නිවෙන්නේ...

    • @hindernish
      @hindernish ปีที่แล้ว

      kiyala wadak na ..sirama sindu😍

  • @thilandimantha9128
    @thilandimantha9128 4 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. කියාගන්න බැරි ආදරයක් තියෙන්නේ. ❤️🖤🥰🎶

  • @vitharanapw5186
    @vitharanapw5186 4 ปีที่แล้ว +22

    කියන්න වචන නෑ...ඔබ තුමිය අපේ මැනිකක්...

  • @sanjeewasenarathne3217
    @sanjeewasenarathne3217 2 หลายเดือนก่อน +2

    2024 ආසාවෙන් අහන මම ❤❤❤

  • @chathurangaperera4537
    @chathurangaperera4537 2 ปีที่แล้ว +2

    වහා ඇබ්බැහි වෙන සුළුයි...

  • @chasunganisansala1182
    @chasunganisansala1182 2 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ 😍😍භාවනාවක් ඒ කට හඬ ❤️❤️

  • @parindakarunatilake2964
    @parindakarunatilake2964 5 ปีที่แล้ว +15

    ඔබ සිනා සුනා පමණයි...
    මේ සිංදුව මම කලින් අහල තිබුනත්, මේකෙන් පස්සේ මාර විදියට හිතට වැදුනේ.

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @galiver9360
    @galiver9360 หลายเดือนก่อน

    මොන Music ආවත් අපි තාම ආස මේ වයිබ් එකට..කලබලේ දුවන ජීවිතවල හිත නිවන හඬ.. චරිතා ප්‍රියදර්ශනී මහත්මියට ස්තූතියි..❤️❤️

  • @chathupaudayang
    @chathupaudayang 5 ปีที่แล้ว +14

    ඇබ්බැහි වෙලා මං😍

  • @agricultureguidesl293
    @agricultureguidesl293 2 ปีที่แล้ว +2

    සුපිරිම බෑන්ඩ් එකක්..ලස්සනම සින්දුවක් 😍😍😍😍🤘පට්ටම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්

  • @sheranchamara4587
    @sheranchamara4587 2 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️❤️❤️❤️👻 මේ සිංදු වලට තාමත් ආදරෙයි godak ❤️🌺

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 2 ปีที่แล้ว +1

    අද 2021.11.04. අදත් අහනවා. කී වෙනි සැරය ද මතකත් නැහැ.
    ටෝං පොයම් ඇරේන්ජ්මන්ට් එක, ගීතයට දුන්න ට්‍රීට්මන්ට් එක
    අති විශිෂඨයි.
    ඇගේ හීගඩු පිපෙන වින්දනයට ලැදියි බොහොමත් ම.
    චරිතා මිස්ගෙ සුන්දර මියුරැ වයසට නොයන කටහඩ එක්ක සංකලනය වූ ගීතාවලිය 🥰🥰🥰🥰

  • @user-ig9rv4un1t
    @user-ig9rv4un1t 3 ปีที่แล้ว +5

    ජීවන මිහිර කියාදුන් ඔබෙ ළය පහන් කරන්නම්..🎸🎸

  • @lakshithakarunarathne8184
    @lakshithakarunarathne8184 5 ปีที่แล้ว +12

    ඔබ සිනා සුනා පමණයි ❤

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 3 วันที่ผ่านมา

    දවසට 100වතවක් ඇහුවාත් එපා වේන්නැ. 🇱🇰🇱🇰🤘👊😍🥰😘

  • @maheshpremarathna9471
    @maheshpremarathna9471 2 ปีที่แล้ว

    අම්මෝ ලස්සන. ඒවගේ හඩක් දැන් අහන්නවත් නැ. හරිම ලස්සනයි.music

  • @user-zu9cl4gf8h
    @user-zu9cl4gf8h 11 หลายเดือนก่อน +1

    කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති හඬක් ❤❤❤❤❤❤❤❤

  • @prasannabandara7154
    @prasannabandara7154 3 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සන ම ලස්සනයි

  • @cryptocanucks0
    @cryptocanucks0 2 ปีที่แล้ว +3

    ඔබ ප්‍රබාතයේ ගීයක් වේනම්.....
    ලා හිරු ගලන පැයේ මා හිනහෙන්නම්....
    ජීවන මිහිර කියාදුන් ඔබෙ ලය පහන් කරන්නම්....😘

  • @dinushachamilakumara3525
    @dinushachamilakumara3525 2 ปีที่แล้ว +2

    ආසාවෙන් තනියම ඇහුවා ❤️❤️❤️❤️

  • @ajithkumara9543
    @ajithkumara9543 ปีที่แล้ว +4

    ලස්සනයි කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ......සදා අමරණියයි ...ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා කියල හදවතින්ම prarthana කරනව ...........

  • @chamodaishara7244
    @chamodaishara7244 5 ปีที่แล้ว +7

    හරිම හැගීම්බර ගීතයක්, කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @malindachamikara3952
    @malindachamikara3952 3 ปีที่แล้ว +122

    මේ වගේ නිහතමානි චරිත දැන් නැති වෙලා ස්ටාර්ස්ලා හැම එකේම ඉන්නවනෙ... ඒත් අපිට නම් හැමදාටම වටිනවා..

    • @hh-cl7nl
      @hh-cl7nl 2 ปีที่แล้ว

      Nihathami wenna ona na.mokada api eyage gedara yanawada?.sindu lassa nam athi

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

    • @menakajayakodi
      @menakajayakodi 2 ปีที่แล้ว

      th-cam.com/video/WGH9ZJ9TYM4/w-d-xo.html
      එඩ්වඩ් ජයකොඩි ගුරු පියාණන් සමග මා ගයන ගීයක්

    • @supunwijekoon3780
      @supunwijekoon3780 2 ปีที่แล้ว

      Watina kathawak

    • @menakajayakodi
      @menakajayakodi 2 ปีที่แล้ว

      th-cam.com/video/WGH9ZJ9TYM4/w-d-xo.html

  • @Tharushi2003
    @Tharushi2003 2 หลายเดือนก่อน +1

    සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
    වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
    මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
    ඔබ මගේ පැතුම ජීවිතේ
    මා ඔබේ කියා කියූ දිනේ
    වෑහුනාය හදවතින් සෙනේ...
    සෝක වේදනා නිමා වෙලා
    ජීවිතේම ගීතයක් වුනා...
    සෝක වේදනා නිමා වෙලා
    ජීවිතේම ගීතයක් වුනා...
    වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා
    ආදරේ අපේ සැබෑ වුනා..
    සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
    වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
    මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
    ඔබ මගේ පැතුම ජීවිතේ
    ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
    ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
    ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
    ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
    ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්
    පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
    සෙනෙහස කීමයි කියා
    ඔබ දවසක් තරුවක ලීවා
    මම වරුවක් ඒ ගැන ඇහුවා
    ඔබ සිනා සුනා පමණයි
    ඔබ සිනා සුනා පමණයි

  • @RedlineToursu
    @RedlineToursu 3 หลายเดือนก่อน

    කීවෙනි පාරටද මන්ද මේ මං අහන්නෙ ....❤️❤️ පිස්සුවක් වගේ අෆ්ෆ

  • @chinthakamahesh1706
    @chinthakamahesh1706 5 ปีที่แล้ว +109

    අහනවා අහනවා ඉවරයක් නෑ... 😍

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว +5

    නිහඬ රැයක හෙඩ්සෙට් එකක් ගහගෙන අහන අධිමාත්‍රා ❤

    • @nuwansameera6759
      @nuwansameera6759 4 หลายเดือนก่อน

      නිසැක වශයෙන්##❤❤

  • @prabashpeiris9043
    @prabashpeiris9043 ปีที่แล้ว +2

    පට්ටම mix එකක් ... dinesh subhasinghe ට ගහන්න කෙනෙක් නෑ වර්තමානයේ ... දැක්කනෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ දුන්න ගේම .. ජය වේවා මිත්‍රයා 💐

  • @galiver9360
    @galiver9360 26 วันที่ผ่านมา

    කවර් බජව්ව අහල එන එවුන්ට මේකෙ රස තේරෙන්නේ නෑ..මේක තමයි නියම රස..අහද්දි කඳුලු බේරෙනවා..❤️❤️❤️

  • @cooldissa
    @cooldissa 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනක්..මෙක්ට ඇබ්බැහි වෙලා...ගායනයට සමාන විශිෂ්ඨ වාදනයක්..පටන් ගන්නකොට දෙන ප්ලුට් පාර...පිස්සු හැදෙනවා....අති විශිෂ්ඨ නිර්මාණයක් .....💝💝💝

    • @udarasampath7942
      @udarasampath7942 2 ปีที่แล้ว

      😘😘😘😘😘

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @nalinkoshala8182
    @nalinkoshala8182 5 ปีที่แล้ว +14

    පාවෙන වලා අතර..
    ඔබ සැගවී..ඔබ හිනැහී
    සෙනහස කිමැයි කියා...
    ඔබ දවසක් තරුවක් ලිව්වා..
    මම වරුවක් ඒ ගැන ඇහුවා...
    ඔබ සිනාසුනා පමණයි..
    ඔබ සිනාසුනා පමණයි ......
    මේ ගීතය කී වතාවක් ඇහුවද මට මතක නෑ..
    අහනවා...අහනවා..තවත් අහනවා..
    ඔබට දීර්ගායුශ...
    සුභ අනාගතයක්
    මේ තරම් මිහිරි හඩක් මිහිරි තනුවක් මිහිරි පදවැල්..
    හැමදාම අහනවා ..

    • @MyShermila
      @MyShermila 4 ปีที่แล้ว

      Lassanama geethyak !

    • @sisirakumara426
      @sisirakumara426 4 ปีที่แล้ว

      🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @lakminigamage3339
    @lakminigamage3339 5 ปีที่แล้ว +8

    ගායන වාදනය බොහෝම ඉහළ තලයක තියෙනවා..තාමත් අහනවා..සියලු දෙනාටම ස්තුතියි.

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @dumindakumara2662
    @dumindakumara2662 3 หลายเดือนก่อน

    සින්දුව වගේම comments...හරිම ආදරණීයයි...❤❤❤

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว +1

    💕💕💕💕👍👍👍👍💐💐💐 ...නියමයි ❤️❤️

  • @sameerasameera7611
    @sameerasameera7611 2 ปีที่แล้ว +1

    Senehase nawaatene magee lowe weedanaa niwi..mata dene suwadawee...❤ oba magee petuma jiwitee...❤😢😢😢😢😢

  • @ruvil229
    @ruvil229 3 ปีที่แล้ว +3

    මත් වෙන ඇබ්බැහි වෙන ගීත ❤❤❤

  • @chathuryaherath2002
    @chathuryaherath2002 10 หลายเดือนก่อน +1

    හරිම මිහිරි ගීතයක්‌ 👀👍👍👍🙏

  • @buulaproduction4318
    @buulaproduction4318 4 ปีที่แล้ว +2

    කොහොමද මේ සිංදු මෙච්චර ලස්සන වෙන්නෙ ♥️♥️♥️

  • @manucreations8041
    @manucreations8041 2 ปีที่แล้ว +2

    එපා සඳේ ඔබේ සිනා මියුසික් වලින් පටන් ගන්නෙ😍

  • @erangasandaruwan4067
    @erangasandaruwan4067 4 ปีที่แล้ว +3

    Music wow..ඇඩෙනව...පට්ට..

  • @thaksarzzz
    @thaksarzzz ปีที่แล้ว +2

    Favorite Song 2023❤️

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 2 ปีที่แล้ว +1

    Hamomala dan starsla..but don't exist longer. This bful voice is reflecting who are true artists. Ven. Rambhukkana Himi obavahanseta dheergayu wewa...

  • @suduchutti1419
    @suduchutti1419 5 ปีที่แล้ว +4

    Senehase nawa thane mage lowe
    Mata danee obe adre... ❤️❤️❤️

  • @sanojwijerathne892
    @sanojwijerathne892 2 ปีที่แล้ว +1

    කීපාරක් නම් ඇහුවද...මේ සිංදු පුදුමාකාර වටිනාකමක් තියෙන්නේ..❤️

  • @kaveegunasekara2217
    @kaveegunasekara2217 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️

  • @prasad3071
    @prasad3071 2 ปีที่แล้ว +1

    ඔබ දවසක් තරුවක් ලිව්වා..
    මම වරුවක් ඒ ගැන ඇහුවා...
    ඔබ සිනාසුනා පමණයි..

  • @thenukarandeepa
    @thenukarandeepa 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Me wage songs ahana aya gammac ❤️❤️❤️❤️❤️❤️

  • @gayan9264
    @gayan9264 5 ปีที่แล้ว +5

    Mr.උදය ...ඔයට ත් සිංදුව තදටම වැදිලා වගේ ...ඉංති හිතා ගන්නකෝ අපිට කොහොමද කියලා ..හරිම ලස්සන විදිහට සංගිත ය පෙළ ගස්සවලා තියෙන වා...thank s සුපිරි 🎶🎶🎶☝☝☝

  • @nuwansameera6759
    @nuwansameera6759 3 หลายเดือนก่อน

    අයියා මැන්ඩලීනයේ හිරි අරවනවා❤❤

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 2 ปีที่แล้ว +1

    ආදරණීයයී😍🌸

  • @rangaviraj7194
    @rangaviraj7194 ปีที่แล้ว

    Adareiii me song ekanam marama marai marama lassani dawasata wadiyenm ahana ekama song eka Meka 🥰

  • @nadeeshalakshan1533
    @nadeeshalakshan1533 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි මිස්

  • @rajithapathirana7855
    @rajithapathirana7855 ปีที่แล้ว +1

    හිත නිවන බාවනාවක් වගේ ... 😍

  • @rasithaperera7535
    @rasithaperera7535 5 ปีที่แล้ว +2

    අපූරු සංකලනයක්..... අසීමිත රසාස්වාදයක් 💗💗💗💗

  • @christianoperera4483
    @christianoperera4483 6 ปีที่แล้ว +9

    A beautiful song with a golden voice

  • @Dilz9711
    @Dilz9711 ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදල අහන්න ආස voice එකක්..🖤🖤 හැමදාම අහනව...

  • @RandunuKumara
    @RandunuKumara 4 ปีที่แล้ว +8

    මේ ගීත දෙකම හරිම සෞම්‍ය ගීත. තව දිගටම කීවා නම් හොදයි

  • @ashanthirathnayake257
    @ashanthirathnayake257 4 ปีที่แล้ว +7

    ඔබ සිනාසුනා පමණයි ....❤️

    • @prasad3071
      @prasad3071 2 ปีที่แล้ว

      එහෙම චරිතත් මේ ලෝකෙ අපි අතර සැබෑ ලෙසම ඉන්නව.

  • @dammikaguna
    @dammikaguna 5 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්..මියුසික් වල වැඩි වැඩ දැම්මොත් නම් එක රසයට බාදාවක්.

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ❤

  • @jeewanranathunga6245
    @jeewanranathunga6245 2 ปีที่แล้ว +5

    සංගීතය විශ්ව භාෂාවක් වීමට තවත් උපහැරණ කුමට? අනගි ගායනයක්

  • @apparelinnovationclub5899
    @apparelinnovationclub5899 4 ปีที่แล้ว +12

    තබ්ලා එක සුපිරි ... Lovely playing ...

    • @asankairandika3227
      @asankairandika3227 3 ปีที่แล้ว +1

      පාවෙන වලා අතර පටන්ගන්නකොට ගහන පාට් එක සුපිරි.

    • @user-bo9nw3td8j
      @user-bo9nw3td8j 2 ปีที่แล้ว

      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html
      th-cam.com/video/xGLFhh64KD8/w-d-xo.html

  • @kavindudewinda4673
    @kavindudewinda4673 ปีที่แล้ว +2

    කාලයේ ලස්සනම තාලය......

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 3 หลายเดือนก่อน

    අහලා එපා වේන්නේ නැ 💖💖💖❤❤