ඔබ දෙපා දොවා බැතියෙන් - Oba Depa Dowa Bathiyen | Hiru Unplugged - EP 08 (Stereo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2018
  • ඔබ දෙපා දොවා බැතියෙන් - Oba Depa Dowa Bathiyen | Chandralekha Perera | Hiru Unplugged - EP 08 (Stereo)
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් - • Hiru Unplugged EP 08 C...

ความคิดเห็น • 512

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 3 ปีที่แล้ว +284

    අතපය ගැටගහල හරි දැන් ඉන්න උන්ටත් අස්සවන්න ඕන මේ සිංදුවල ලස්සන

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +23

      වැඩක් නෑ යාලු.උන්ට සාහිත්‍ය රසය අදුරගන්න බෑ .ඒක විදින්න උන් දන්නෑ .ගෑනි දාලා ගියා කියලා පොළවෙ පස්කන ඒවට තමා උන් කැමති

    • @nisaldinuraka3652
      @nisaldinuraka3652 3 ปีที่แล้ว +3

      @@chanduim8501 හ්ම්ම් ඒකනම් ඇත්ත

    • @sawanharshana3205
      @sawanharshana3205 3 ปีที่แล้ว +3

      Oww aththa ban

    • @sagara31122006
      @sagara31122006 3 ปีที่แล้ว +2

      @@chanduim8501 👏👏👏👍

    • @sagara31122006
      @sagara31122006 3 ปีที่แล้ว +4

      @Nisal Dinuraka👍

  • @malindaperera1665
    @malindaperera1665 หลายเดือนก่อน +31

    මම ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ ඉන්නකොට අවසන් සටනේ සතුරු භූමි වලට යන්න කලිං අපි අට දෙනා සින්දුවක් කියලා ටිකක් විනෝද වෙනවා,මොකද ඒ යන ගමන ආයෙත් පණ පිටින් එන්න වෙයිද කියලා අපිට විශ්වාසයක් තිබුනේ නැති නිසා,මම හැමදාමත් මෙතුමියගේ ගීත කිහිපයක්ම එතනදී ගායනා කරනවා, මගේ කකුල් දෙක නැති වුන මෙහෙයුමට යන්න කලිං මම අන්තිමට කිව්වේ මේ සිංදුව,මට අද වගේ මතකයි අපේ කොල්ලෝ ඒකට පොඩි ඩාන්ස් එකකුත් දැම්මා, තෙරුවන් සරණයි ඔබතුමියගේ කටහඬ දේව වරමක් ❤❤

  • @MrShalintha
    @MrShalintha 3 ปีที่แล้ว +260

    නිසි ඇගයීමක් නොලැබුන most underrated female singer in srilanka ..

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว +31

      මොකක්ද ඇගයීම නොලැබුන කියන්නෙ. මෙයා ලංකාවෙ උන්නෙ නෑ කාලයක් ඒකයි චැනල්වල නොදකින්න හේතුව. අනික මිල අදිකයි. ඒ දක්ශතාවයට ඇගයීම් දෙන්න බෑ ඒ තරම් වටිනව ඇය

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว +4

      @@silvapriyankara2148 atta

    • @savera700
      @savera700 2 ปีที่แล้ว +6

      Why not...another people's princesses....

    • @sureshvitharana5710
      @sureshvitharana5710 2 ปีที่แล้ว +7

      Definitely my favorite female voice👌

    • @ayanthairoshana5770
      @ayanthairoshana5770 ปีที่แล้ว +1

      එකගයි...😪😪😪😪😪

  • @bimsaradeyan1300
    @bimsaradeyan1300 ปีที่แล้ว +51

    මට අවු23 ඒත් පොඩි කොල්ලෙක් විදිහට දැන් කාලේ ඉන්න ආදර ගීත හිගන්නුන්ට වඩා කොච්චර මිහිරිද මේ ගීත හිත නිවෙනවා🥺 ඒ වගේම කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත බුදුසරණයි මැඩම් ❤️🙏

    • @samanvidanagamage
      @samanvidanagamage 11 หลายเดือนก่อน +4

      ❤❤❤ එල එල මල්ලි ...ලේක මිස්ගෙ ගොඩක් සින්දු තියෙනවා මාරම හැගීමක් දැනෙනවා..අහල බලන්න..ගොඩක් ස්තුති මේ ගීත වලට ලං උනාට

    • @suneth8962
      @suneth8962 4 หลายเดือนก่อน +4

      නියමයි පුතේ....❤

    • @ChamaraS-qo6jv
      @ChamaraS-qo6jv 20 วันที่ผ่านมา

      Plppppppp❤aqaaaa​@@samanvidanagamage

  • @indikakaluarachchi3175
    @indikakaluarachchi3175 4 หลายเดือนก่อน +21

    හදවත පසාරු කරගෙන යනව ඒ කටහඬට ❤

  • @prasannam9129
    @prasannam9129 ปีที่แล้ว +63

    ලංකාවේ බිහිවූ ප්‍රභලම හඩ ඇති ගායිකාව💐💐💐

  • @generalmanager3242
    @generalmanager3242 ปีที่แล้ว +64

    ඉතාම විශිෂ්ඨ ප්‍රබල හඬක් තියන සුන්දර ගායිකාවක්.... ඔබතුමියට නිදුක් නිරෝගී භාවය ලැබේවා!

  • @thanuditharushika4107
    @thanuditharushika4107 ปีที่แล้ว +38

    වචනයෙ පරිසමාර්ථයෙන්ම ඈ ගීත කොකීලාවයි.❤️❤️

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +224

    කවදාවත් එපා නොවෙන කටහඬක් ඔබ තුමියට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 3 ปีที่แล้ว +154

    රටෙ ඉන්නෙ පුදුම මිනිසුන්නේ.. ඇයි දෙයියනේ මෙතුමියට ගීත කෝකිලාවක් කියා හදුවන්නෙ නැත්තේ. පුදූමා කර පැහැදිලි ලස්සන හඩක්ද තියෙන්නේ......

    • @asankaruwan2744
      @asankaruwan2744 3 ปีที่แล้ว +15

      ලංකාවේ එකම වේදනාබර විරහාගී වලට උපරිම සාධාරණයක් ඉශ්ඨ කරන එකම ගායිකාව

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +3

      @@asankaruwan2744 meyage
      PERAPINNEHE
      EAKAI
      KAWURUTHGANANGANNENETHTHE

    • @amithapadmini2898
      @amithapadmini2898 ปีที่แล้ว +1

      Ape lankawe innadaksha janappriya gith kokilawiya apey lassana githa visharada chandraleka perera obathumiya piligannawa adarayen budusarani

    • @samanvidanagamage
      @samanvidanagamage 11 หลายเดือนก่อน

      ​@@asankaruwan2744අනිවා මචන්....ඒ හඩ වේදනාවෙක් නොදැනෙන්න වේදනාව දෙනවා

    • @ThusithaGamlath
      @ThusithaGamlath 4 หลายเดือนก่อน

      80 dadakaye lekha eta pasuwa apata gamu unene

  • @pathumkumarathunga5611
    @pathumkumarathunga5611 2 ปีที่แล้ว +32

    නිල නොලත් කෝකිලාවියෝ.my favorite ලස්සන කටහඩක්.මාරම සින්දු.බුදු සරනයි

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +34

    අනේ දෙයියනේ මේ තනුව... මහ පිස්සුවක්..එතුමියගෙ කටහඩ...මට අහගෙන ඉන්න බෑ කදුලු වැටෙනව සට සට ගාලා.... ඒ හඩ...අම්මෝ භාවනාවක්මයි....තෙරුවන් සරණයි ඔබතුමියට සහ මේ ගීත වල මුල් අයිතිකරුවන් සියලු දෙනාට...❤❤

    • @sakunthaladissanayaka4484
      @sakunthaladissanayaka4484 2 ปีที่แล้ว

      Hiru star එකෙ උරෙශ මෙ ගීතයට සාදාරනයක් කරනව

    • @sudeshchinthaka9120
      @sudeshchinthaka9120 ปีที่แล้ว

      100% agree, same feeling....

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +41

    මේ සිංදුව අහලා දවස් දෙකයි..මේ තරම් ලස්සන ගීතයක්...කට හඩක්...හදවතට කතා කරන ගීත...❤️

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +15

    දේශයේ අබිමානය නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා ඔබ තුමියට❤❤❤❤❤❤

  • @niroeuro
    @niroeuro 3 ปีที่แล้ว +84

    මේ,,ගිතයි දැන් තියෙන ගීත නිර්මාණය අතරයි තියෙන්නේ අහස පොලොව වගේ ,,වෙනසක් ,,කවදාවත් නොමැරෙන මේ,ගීත,,කොච්චර ආසාවෙන් අදටත් රසවිදිය,,හැකිද,🎶💕❤

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +4

      මේ වගේ සිංදු අහන්න ඕනි තනියෙන් රෑක.ඒ දැනෙන හැගීම් කියන්න බෑ .හිත කොහේදෝ ඈතක ගිහින් නවතිනවා.අවුරුදු ගාණක් පරණ සිංදු .ඒත් අපිත් ආසවෙන් අහනවා.දැන් ඉන්න අයගේ අඳෝනා වගේ නෙමේ

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว

      @@chanduim8501 AADO
      UABA
      MEKIWA
      MATHAKARAL
      HEMADAMA
      AATHEGAHANAWANEDA
      HUTHTHO😁😁😁

    • @scottadkins6360
      @scottadkins6360 ปีที่แล้ว

      Old is best forever

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 10 หลายเดือนก่อน +12

    ස්වර අතර ගමන් කරන ලස්සන ඒ හඬ..අපේ රටේ සම්පතක් 🙏♥️

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 4 ปีที่แล้ว +46

    අනේ කටහඩ ... හිත නිවීසැනසෙනවා කවදාවත් නැති වෙන්න එපා ඔය කට හඩ.. තෙරුවන් සරණයි ...මම කුවේට්

    • @amithsuranga2013
      @amithsuranga2013 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සුංදර හඩක්

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +1

      @@amithsuranga2013 🌹

    • @maristelladion806
      @maristelladion806 5 หลายเดือนก่อน

      දැන් නැතිවෙලා තියෙන්නෙ...
      ඔයාලගෙ ඇස්වහ වැදිල

  • @mayura7624
    @mayura7624 ปีที่แล้ว +17

    මෙන්න මේ වගේ ප්‍ර්‍රෝගෑම් තමයි අපි හිරු එකෙන් බලාපොරොත්තුවෙන්නේ...super keep it up ❤️❤️

  • @rsd1238
    @rsd1238 3 ปีที่แล้ว +30

    පිස්සු හැදෙනවා ❤️❤️❤️ භාවනාවක් වගේ😘😘😘😘😘❤❤❤❤❤❤😍😍😍😍😍

  • @JanakaPriyankara-xs8hj
    @JanakaPriyankara-xs8hj หลายเดือนก่อน +3

    ඇස්වලට කදුලු එනව ...ඒ තරම් මිහිරි ...බුදු සරණයි මැඩම් ❤

  • @anilroshan3061
    @anilroshan3061 2 ปีที่แล้ว +19

    කාලයක් වැජබිලා නිහඬ වු හඩ⁣ පෞරුෂයක්❤️❤️❤️❤️

  • @walnera123
    @walnera123 4 ปีที่แล้ว +25

    අසමසම කටහඩක් අාදරය කරන හදවතේ ගායිකාව...එදත් අදත් හරිම සරලයි..

  • @donadissanayake3242
    @donadissanayake3242 4 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි,මං සැමදා ආස කරපු ආදරනීය ගායිකාව,ජේසු පිහිටයි

  • @TheVimara
    @TheVimara 4 ปีที่แล้ว +37

    හඩකට පුලුවන් රිදුනු හිතක් සුවපත් කරන්න. ❤️

  • @rpdperera7079
    @rpdperera7079 3 ปีที่แล้ว +37

    අදටත් රසවිදින්න පුලුවන් සොදුරුම ගීත

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +11

    මාගේ ලක් මවට බුදු සරන යි දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි මෙවගෙ අය ලබාදුන් නා ඔබ ට ද ඔගෙ සොවාමියාටද දරුවන්ටද බුදු සරන දලදපිටයි ජ් යසිරිමා සමිදු පිහිටයි

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 3 ปีที่แล้ว +23

    මේක පට්ට දෙයියනේ ❤️🇱🇰

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +52

    කවදාවත් එපා නොවන ඒ.ආදරණීය හඩ

  • @kamalroshan5695
    @kamalroshan5695 4 ปีที่แล้ว +13

    අපි හැමදාමත් ආදරේ කරපු...කරන ගීත.ඔබට ජය..

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว +13

    පුජාසනය අඳුරුයි
    විමනේ පහන නිවිලා
    මා දෑස දුකඳුරු ගෙයි
    ඔබගේ නමින් යදිනා love this ❤️ beautiful singer forever 👄

  • @dinushabandu3996
    @dinushabandu3996 4 ปีที่แล้ว +19

    තාමත් ආදරෙයි ඒ හඩට.. සීත කදු යායේ එකතු කල නොමැකෙන හඩ. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว

      Meya oyalage game ehema nweine ????🤣🤣🤣

    • @dinushabandu3996
      @dinushabandu3996 2 ปีที่แล้ว

      @@shehaniomaya3143 . නැහැ .මෙයා අපේ ගමේ නොවෙයි .. අපි ඉන්නේ මෙයාගෙ ගමේ..

    • @shehaniomaya3143
      @shehaniomaya3143 2 ปีที่แล้ว

      @@dinushabandu3996 😁😂 eka misak

  • @JinendraBandara
    @JinendraBandara 4 ปีที่แล้ว +11

    සැමදා රස විඳින්න හැකි ගීත. මුල් ගීතයටත් වඩා මිහිරියි

  • @dasunanuranga3857
    @dasunanuranga3857 4 ปีที่แล้ว +19

    මේ වගේ ලස්සන එකකටත් අන් ලයික් කරපු උන්නම් මිනිස්සු වෙන්න බෑ

    • @gayansameera7219
      @gayansameera7219 3 ปีที่แล้ว

      මල් සිංදු ෆෑන්ස්ලා......😁

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@gayansameera7219 මම ඒ කමෙන්ට් එක දාන්න එද්දි ඔයා කියලා .අනිවාර්යයෙන් දැන් ඉන්න ගොන් පාට් අහන සා වෑව් කියලා කියන මල් සෙට් එක තමා .මේ සිංදු රස විදින්න උන්ට පිනක් නෑ

  • @akushladilhari-iy6uf
    @akushladilhari-iy6uf 3 วันที่ผ่านมา

    මෙවැනි හඩවල් අයේ බිහි වෙන්නෑ....කොපමණ ඇසුවත් එපා වෙන්නැති ගීත....පද......තනු....මේවා....තේරුමක් නොමැති නිර්මාණ බිහිවෙන මේ යුගයේ මෙවැනි නිර්මාන තව තවත් කරන්න.....

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +14

    භාවනාවක්....පිස්සුවක්...😍

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +14

    ලස්සනයි. ලස්සනයි ලස්සනයි. බුදුසරණයි. ඔයාට බුදුසරණයි.

  • @SLMusicSeries
    @SLMusicSeries 4 ปีที่แล้ว +17

    මම ආදරය කරන ගායිකාවන් අතර අයෙක්❤❤

  • @weerasingheishan4416
    @weerasingheishan4416 3 ปีที่แล้ว +8

    රූකා රේකා ❤️ legends 😍

  • @rameshinduranga7785
    @rameshinduranga7785 2 ปีที่แล้ว +6

    වොයිස් එක.💟🙏

  • @ChathuraEdirisinghe-sm4vc
    @ChathuraEdirisinghe-sm4vc 2 ชั่วโมงที่ผ่านมา

    මේවා අහන අය තවත් ඉන්නවා දැක්කම සතුටුයි 2000න් පස්සේ එවුන්ට මේ සිංදු ග්‍රික් වගේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ..2005කොල්ලෙක් මට කිවුවෙ😂😂😂😂

  • @nilushikamuthumini7936
    @nilushikamuthumini7936 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි. මට කිසිම ගායිකාවක් ඇය තරම් දැනිලා නෑ.

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 4 ปีที่แล้ว +10

    හරිම ලස්සන මියුරු ගායනයක් ලයාන්විත හඩක්

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 3 หลายเดือนก่อน +1

    තව අවුරැදු 100 ගියත් මම අහනවා....

  • @tonyvanderpoorten583
    @tonyvanderpoorten583 4 ปีที่แล้ว +6

    Lassanai kiyanna vachana nehe. Thanks for Mrs. Chandraleka, Mr.Maliyadda for backup music, also Hiru Tv.
    Supiri.🙂🙂🙂😙😙🙂🙂

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +69

    කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා හරිමලස්සනයි මම ආසාවෙන් අහංහිටියා බුදුසරනයි මම කුවෙටි

    • @sagaraillangakoon9030
      @sagaraillangakoon9030 4 ปีที่แล้ว +1

      Attamai

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ,,තාමත් රසවිදිනවා,,ආසාවෙන් 🤗🤗🤗

    • @asankachandima4343
      @asankachandima4343 4 ปีที่แล้ว +1

      Madu Darshani hi

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 ปีที่แล้ว +2

    මොහොතකට අතීතය ට ගියා .ඒ තරම් සුන්දර කට හඬ.❤❤

  • @dulan82
    @dulan82 3 ปีที่แล้ว +4

    යුග යුග කොතෙක් ඇහුවත්, ඇහුනත් එපා නොවෙන, සින්දු.......

  • @yasasfernando8195
    @yasasfernando8195 3 ปีที่แล้ว +6

    නියම සිංදුවක්...👍👍👍👍👍

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +54

    එපා නොවන කට හඬ ! ❤️

  • @malkanti8723
    @malkanti8723 4 ปีที่แล้ว +9

    ඔබ දෙපා දොවා බැතියෙන්...

  • @jeewakaprasad5564
    @jeewakaprasad5564 4 ปีที่แล้ว +9

    සුපිරි ලස්සන හඬක්

  • @surangapradeep4424
    @surangapradeep4424 2 ปีที่แล้ว +6

    Madam your voice and this song is my forever favorite..♥️❤️

  • @dasuntharanga6164
    @dasuntharanga6164 4 ปีที่แล้ว +36

    එ් හඬ්‍ෙ තියෙන විරහව.........

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA 4 ปีที่แล้ว

      🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌☝️🙏🙏

    • @virajmaduranga2831
      @virajmaduranga2831 4 ปีที่แล้ว

      True ❤️

  • @asirikumara8582
    @asirikumara8582 2 ปีที่แล้ว +3

    සදා අමරණීය ගායිකාවක්.🎼❤️❤️❤️

  • @corvetteparisteam5302
    @corvetteparisteam5302 4 ปีที่แล้ว +3

    Chandraleka best voice ever i had listened we are lucky to see her signing now

  • @nimeshapiyumi7765
    @nimeshapiyumi7765 ปีที่แล้ว

    ♥️🥰🥰ආසම ගීතයක්💯💯හරිම මිහිරියි....පද පෙළ ගායනය ගොඩක්ක ලස්සනයි

  • @niroshan93
    @niroshan93 5 ปีที่แล้ว +15

    One of the greatest songs ever.

  • @nandanimaldeniya1873
    @nandanimaldeniya1873 4 ปีที่แล้ว +8

    Such a beautiful voice...love to hear it❤❤❤

  • @chamariperera5463
    @chamariperera5463 2 ปีที่แล้ว +2

    ඔබ දෙපා දොවා බැතියෙන්

  • @pemakasturi4083
    @pemakasturi4083 4 ปีที่แล้ว +4

    ලස්සනයි,
    මිහිරියි,, ආදරණීයයි,,,
    ලයාන් විතයි,,,,
    සැනසීමයි,,,,,

  • @ruwansrilall7903
    @ruwansrilall7903 3 ปีที่แล้ว +4

    What a marvellous voice❤❤❤excellent songs ever

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 3 ปีที่แล้ว +1

    This is my favourote song thank you sooo much for gave this...👍👍💕

  • @tharanganissanka8920
    @tharanganissanka8920 4 ปีที่แล้ว +1

    Marama lassanai a hada..attitayata arn yanwawa..ayet me hadawal nee..❤❤❤❤❤❤❤❤❤💓💓

  • @lakshanisamarasinghe8908
    @lakshanisamarasinghe8908 4 ปีที่แล้ว +5

    May protect your voice soul by soul Chandraleka aunty..your great voice need to be appreciated forever.❤❤🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 ปีที่แล้ว +10

    Her divine voice ❤️❤️

  • @nuwangamage7128
    @nuwangamage7128 ปีที่แล้ว

    පදරචනය සංගීතය ඊට නොදෙවෙනි හඩ හිත නිවෙනව භාවනාවක් වගේ.සංගීත කන්ඩායමත් සුපිරි💐💐💐💐💐💐

  • @amilagunawardana6853
    @amilagunawardana6853 4 ปีที่แล้ว +8

    එ කට හඩ❤️❤️❤️

  • @aruniweddagala4317
    @aruniweddagala4317 2 ปีที่แล้ว

    My singer.... wow im creasy of your fabulous voice ❤😘

  • @channarupasinghe5489
    @channarupasinghe5489 4 ปีที่แล้ว +5

    One of the everlasting song😘😘❤❤❤

  • @asankadimuthu
    @asankadimuthu 4 ปีที่แล้ว +8

    I can listen to this song forever ♥️♥️♥️🎶

  • @nisansaladissanayake9355
    @nisansaladissanayake9355 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.අහන්න අහන්න ආසයි

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +4

    Violin voice in sri lanka.....💟💟💟..God bless you....

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...

  • @princirupani5367
    @princirupani5367 ปีที่แล้ว +1

    මම ආසම ගායිකාවක්

  • @MrShalintha
    @MrShalintha 3 ปีที่แล้ว +4

    What a legend amazing voice my all time favorite god bless

  • @neelwijendra5408
    @neelwijendra5408 4 ปีที่แล้ว +2

    She is all song are very beautiful and voice is ever what I told more I Love them all song

  • @sanjayaabeysinghe2586
    @sanjayaabeysinghe2586 2 ปีที่แล้ว +2

    A wonderful voice. I wish you a free and healthy recovery

  • @nadeeshasahasna
    @nadeeshasahasna 2 ปีที่แล้ว

    Ane harima lassanai mage favourite oya akke budu saranai

  • @MRMODLK
    @MRMODLK ปีที่แล้ว

    මේ වැඩසටහන මම බැලුවා .හරිම ලස්සනයි

  • @asunthairesha579
    @asunthairesha579 3 ปีที่แล้ว +1

    2020, patta voice eka, my best vocalist....... best wishes sister

  • @nishanidilrukshi8587
    @nishanidilrukshi8587 4 ปีที่แล้ว +2

    Harima lassanai ..ahanna ahanna asaaaiiii.. oba thumiyata Nirogi sampath labewa..

  • @shirangiperera
    @shirangiperera ปีที่แล้ว

    හැමදාම අහන්න ආස කටහඩක්... දැන් වින්ඩි නිසා ආයෙත් අහන්න පටන් ගත්තා

  • @parkjimin__6833
    @parkjimin__6833 4 ปีที่แล้ว

    Yes it's great song. I love it.

  • @nuwankumara2469
    @nuwankumara2469 2 ปีที่แล้ว +1

    මාර වොයිස් එකක්.👍💝💝💝🧜

  • @chayachapa5356
    @chayachapa5356 3 ปีที่แล้ว +1

    Excellent song & favorite voice

  • @jayanthajayantha4506
    @jayanthajayantha4506 4 ปีที่แล้ว +2

    ලස්සන යි ජය ❤️❤️❤️

  • @vintageofrestoration3849
    @vintageofrestoration3849 7 หลายเดือนก่อน

    සියොලගම ගායනයත් එක්ක මුසු වෙලා යනව පට්ට ❤❤

  • @wpgeeth
    @wpgeeth 3 ปีที่แล้ว +4

    Rukshan excellent pitching brother. Its nice to hear a good violin these days

  • @ravendrayaparenu
    @ravendrayaparenu 3 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි

  • @nuwansilva4452
    @nuwansilva4452 3 ปีที่แล้ว +1

    Everlasting vocals and music....miss 90s

  • @lakvidumeegasdeniya3441
    @lakvidumeegasdeniya3441 3 ปีที่แล้ว

    Very beautiful voice .love voices

  • @maduriversafari6551
    @maduriversafari6551 ปีที่แล้ว

    ගී පුරාවෘත්තය ගීත කෝකිලාවිය ඔබට තෙරැවන් සරණයි.💗💞💖

  • @upulupul1089
    @upulupul1089 4 ปีที่แล้ว

    Sadadaraniya jada. Obata nodeveni obe diyaniyantada budu saranai devi pihitai. Anty.

  • @damith219
    @damith219 3 ปีที่แล้ว +1

    Great conservation of the composition by Suresh!

  • @hashanjayawardana285
    @hashanjayawardana285 4 ปีที่แล้ว +12

    This voice though 😍😍😍😍

  • @travelwithalonelife6683
    @travelwithalonelife6683 หลายเดือนก่อน

    ඒ හඩ භාවනාවක් හිත සුවපත් කරනවා❤

  • @user-zz3yc6go4q
    @user-zz3yc6go4q 8 หลายเดือนก่อน

    Marama kata hadak.harima lassanai.❤❤

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ

  • @chamindasanjeewa7069
    @chamindasanjeewa7069 4 ปีที่แล้ว +3

    love this voice

  • @sihani_lyrics
    @sihani_lyrics ปีที่แล้ว +2

    හරි ලස්සනයි ❤️✨️