And I think it would be great someone can bring Vimukthi kumarathunga ( Vijekumarathunga's Son ) to one of these programs and let sing with mrs chandralekha.....
Suresh Maliadda, we really enjoyed this show. We miss Chandraleka's old songs. Thanks so much for saving these beautiful songs. No words to explain. Excellent program.
we are really happy to have see this videos through TH-cam also we dont have peo tv so when we missed we are unable to watch it. quality is almost ok more than tv rips. Please do it for future as well.. thanks hiru. we always with you!!!
මේ වගේ කට හඩවල් ඇහුවත් හිත පිරෙනවා....මාරම ලස්සන සිංදු ටිකක්...භාවනාවක් වගේ...❤️❤️❤️❤️❤️
Rt3rf4=_dDa4esdaezxrdra34s444qrr,qfrdr4d4
අැත්තමයි
02:44 මේ උයන් කොනේ
05:54 දැල්වූ පහන්
11:00 මේ පාලු සීත රාත්‍රියේ
16:53 ඔබ දෙපා දොවා
21:00 සැරයටියෙන්
ඇත්තටම කියන්න වචන නැහැ ..
එතරම්ම සුන්දරයි...මට ඇයගේ
ගායනය ඇහෙන්නෙ සිහිනෙක සිටින අවස්ථාවක දෙව් දුවක්
ඇවිදින් ගීතයක් ගායනා කරන
අයුරිනි..ඇයගේ මේ හඬෙහි ශෝකී
භාවයට මම හරිම කැමතියි...මම
මුල් ගීතයේ සිටම අඬමින් මේ සියලු
ගීත වින්දා...සිත නිතැතින්ම අතීතය ට ගියා...ඇත්තටම හිරුට ස්තූති
මෙවැනි හරවත් යමක් අපි සමග
බෙදා ගත්තාට..excellent
හදවතට දැනෙන සතුට මෙම සින්දු අහනකොට... ඔබතුමියගේ කටහඬ අති විශිෂ්ටයි. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට.. රැයක් එළිවෙනකම් ඇහුවා. මගෙ ආසම ගායිකාව... බොහොමයක් පින්
මේ ගීත ආත්මයම වගේ. මගේ ප්‍රියතම ගායිකාව. ඒ හඬ....මට ඔබ වෙනුවෙන් පැවසිය හැකි එකම දේ....."ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා"...💐
හිත පිරෙනවා ඒ කටහඬට෴ බුදුසරණයි ඔබතුමියට!.🙏
අහන්න පුළුවන් ගීත රාශියක් ගායනා කළ ගායිකාවන් .ඇගේ සියලුම ගීත ලස්සනයි
කරුණාරත්න අබේසේකරයන් , රෝහණ වීරසිංහයන්, සුනිල් ආරියරත්නයන්, රත්න ශී සහ ප්‍රේමකීර්තිද අල්විස් ඇතුළු අපේ පැරණි ගායක ගායිකාවන් අපේ පිනට පහල වූ සාහිත්‍යධරයන්
ඔබතුමිය මගේ ප්‍රියතම ගායිකාව.
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල් //
පුජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා //
මා දෑස දුක දුරු වේ
ඔබගේ නමින් යදිනා
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල්
ආයාචනය ඔබටයි
දෙවිඳේ මසිත දරනා //
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා
ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදූ පැතුම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුලැල්
හරීම ලස්සනයි සියලුම ගායනා..චන්ද්‍රලේඛා මහත්මියගේ ගායනය..විශිෂ්ඨයි ..ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ සුරේෂ් මාලියැද්ද මහත්මයාගේ සංගීත අධ්‍යක්ෂනය ගැන ..අති විශිෂ්ඨයි ..සියළුම වාදන ශිල්පීනුත්..තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම ලස්සනයි මන් ආසම ගායිකාව ❤️
ලස්සනයි ඔයාගෙ කටහඩ කිසිම කෙනකුට.ගෙනන බැ ලංකාවෙ..සුපර්ම.මිහිරි හඩ ඔබට හා සුජාතා අත්තනායකට.පමනයි ලේ්යකා ඹබට තෙරැනුවන.සරනයි
My favorite female singer...! Thanks for sharing this with us Hiru.
Pathum Weerasinghe Dee
මෙතුමියගෙ ගීත සේරටම වගේ ආසයි.....ඒත් ඒ අතරිනුත් මං ආසම ගීත ටික මේ.....ආදරෙයි ලේඛා.....
හිරු & සුරේශ්.....
මමත් ගොඩාක් කැමති කටහඬක් ..ගැමි ගතියක් තියෙන්නේ ..
එදත්,අදත් ,කවදත් අහන එ් අමරණීය හඬ ...තෙරුවන් සරණයි !
මේ ගීත මේ කට හඬ අහන්න ලැබිමත් වාසනාවක් .. ඇතත්තටමම හිතම පිරුනා..
ගොඩාක් ලස්සනයි ...
තෙරුවන් සරනයි ..
kumara de silva
ලංකාවෙ පිනට උපන් ඔබගෙ හඩ ❤️❤️❤️
great combination .... after a long time... once again you brought nice melodies to the songs...... Maliyadda....
ලස්සනට වැඩසටහන නැරබුවා හරිම ලස්සනයි අපි අසාම කරන හඩක් තමයි ❤❤❤
ඇත්තටම ලන්කාවේ තියෙන ලස්සනම කටහඬ.සුරේෂ් ඔබ නිවැරදී.සුජාතා අත්තනායකගේ කට හඬට මා මේ ලේඛාගේ කටහඬට තරම්ම ඇළුම් කරමි.ඔබගේ නමත් ලස්සනයි.හඬත් ලස්සනයි.ඔබට ලැබී ඇති ගීතත් අති විශිෂටයි( පද මාලා සහ සංගීතය).අපි වාසනාවන්තයි ඔබ වැනි අයගේ ගීත අසමින් තමයි අපේ කුඩාකාලය ගතවුණේ.ඒකයි අපේ රසවින්දනය මොට නොවුණේ.අපි ජීවීතේ ජය ගත්තෙත් මේ පරිසරයෙන් හොඳ ගීත ඇසුණු නිසා.හිරු ඔබට ස්තුති.සුරේෂ් ඔබටත් ස්තුති.
ok like song 0971507354325
Man nam hithanne apuruma kadahada thiyenne malani bulathsinhalayanta kiyala
Hiru TV please start to re-telecast HIRU UNPLUGGED all programs
කියන්න වචන නෑ එ තරම් ලස්සනයි 🙏😌❤️
what to say mrs and mrs gunathilaka. we r lucky enough to hv singers like u in this country. big salute for both of u........ god bless.......
ඔබ තරම් සුමිහිරි හඩක් හිමි වාසනාවන්ත ගායිකාවක් වෙන නැත. ගීතයකට චන්ද්‍රලේකා හඬ මුසු වූ පමණින් එය පුදුමාකාර සුන්දර සුවයක් අපේ සවනට. ඔබතුමියගේ හඩට මීට වඩා තැනක් ලැබිය යුතුය . ඔබතුමිය ක්ෂේත්රයට ආපු මුල් කාලයේ ම විජය කුමාරතුංග මැතිතුමා සමග ගීත ගයන්නත් වාසනාවන්ත වුනා . ආදරෙයි ඔබතුමියට ඔබතුමියගේ හඩට 💕💕💕
Chandra. Leka. Akkata. Thank you. Godak. Lassanai. Mama. Godak. Asai. Oyage. Sindu walata
Man harima asai me mihiri kata hadata godak lassanai...... 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💖💖💖💖💖
Fantastic voice chandralekh. Specially I like your song "Oba depa dova bathiyen " wow.Further would like to thanks to hiru TV and the music.
ගතින් ඉන්නට නැතත් ලන්වී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ. සිතා ගන්නට බෑ
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ සෙවනැල්ලයී.ඔබේ සෙවනැල්ලයි
ගතින් ඉන්නට නැතත් ලන්වී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ. සිතා ගන්නට බෑ
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමින් දිවි…
sarayatiyen api yannena tura sansare api ekata imu harima lassanai
මම කැමතිම ගායිකාවක් නිලියක් 83 රේඛා ටෙලි නාට්‍යය යද්දී මට අවුරුදු 12යි මම කවදාවත් මිස් කලේ නැහැ බලන්න මම පයින්ම ගොඩක් දුර ගිහින් තමයි ඒ ටෙලි නාට්‍යය බැලුවේ ඔයාට දීර්ඝායුෂ අක්කේ
විජයත් එක්ක වැඩියෙන්ම ගීත ගයලා තියෙන්නේ ඔබ මම දන්න විදියට.ඔබ නැවතත් විජයගේ ගීත ගයලා අපිට විජය මතක්වූ විට නැගෙන කඳුළම නෙතට ගෙනාවා.'ඈත එහා ඔබ සිටිනා .සිතක සිනා, පෙර මග සුබ නිමිත්ත වී හෙටත් උදෑසන වඩින්න ' ගීත අතිවිශිෂ්ටයි. ඒ වගේම "සැරයටියෙන් අපි යනෙනතුරා ගීතය සදාතනිකා ප්‍රේමයේ අනගි සළකුණක් බඳුයි.
meena jye
ගොඩක් ලස්සනයි
And I think it would be great someone can bring Vimukthi kumarathunga ( Vijekumarathunga's Son ) to one of these programs and let sing with mrs chandralekha.....
@@samithapriyal18137:05
මමත් ඔබතුමියගෙ රසිකාවියක්.
නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි
Best female voice in Sri Lanka ever ...!
One of the sri lankan best female voice
I wish you all the best. You are one of my best singers.
හැරීම ලස්සනයි
obage kata hada aththatama godak mehiri a wagema oba tumeyage geethath godak lassanai oba tumeyata thawath lassana getha walin apiwa pinawanna sakthiya dahiraya labewa b.saranai
Voice from heaven, Love ur voice
Super fast songs nejamethul🙏🙏♥️🇬🇬👌👌🤴
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි .....හරිම චාම් මනුස්සයෙක්....මාරම කලාකාරයෙක්....❤️❤️❤️
Suresh Maliadda, we really enjoyed this show. We miss Chandraleka's old songs. Thanks so much for saving these beautiful songs. No words to explain. Excellent program.
Great collection . Well done Hiru!
2:54 - මේ උයන් කොනේ...❤
17:12 - ඔබ දෙපා දොවා බැතියෙන් ❤️
simble of great sl voice.. love her songs..
Hitha pahan wenawa...දීර්ඝායුෂ
God gift,, lekha voice.🎶🎵
Wow! super backing by Suresh and crew.. you guys are undoubtedly the best in LK
God bless you dear.... thank you
very nice song ,,thank you
සදා නොමකෙන හඩවල්❤❤❤❤❤❤❤❤
Enjoyable melody. Very nice
My favourite singer. 🧡🧡🧡🧡
we are really happy to have see this videos through TH-cam
also we dont have peo tv so when we missed we are unable to watch it.
quality is almost ok more than tv rips.
Please do it for future as well..
thanks hiru.
we always with you!!!
methumiyage ghitha hari lassanai mama kemathima gaeikawa
oyata thawa idiriyata me කටහඬ ගෙනියන්න sakkthiya දහිරියක් .ලැබේවා
Me kata hada yali apita pana denawa
හරිම ලස්සනයි ලෙකා
මගේ ප්‍රියතම ගායිකාව
හින්දි කොපි අැන්ටිලා නෙමෙයි මේ තමයි අපෙ රටේ කෝකළාවියො🔥✌️
අපේ සම්පත්....
Godak Lassanai song
thaamath issara wagema hariyatama gaayanaa karanawaa.. bohoma pin newatha handa awadi kalaata
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
********************
විරහී හදින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවා
නොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා
දැල්වු පහන් දැල්වී තිබේවා
සුන් වු පැතුම්.. දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා
saudi arabya harshani budu saranai Harima lassanai sindu 👍😍😍😍😍😍😍
හරිම ලස්සනයි
there is no words to say , lovely voice and lovely songs. my blessing to rooka and lekha.
Ever very much for your help in any way to get your hands free kits for a few days
Super voice very nice
මගේ ආදරණීය ගායනාව සහ. ගායක
Niyama voice ekak.jesu pihitai
Chandraleka.akka.thama.ape.priyathama.gaekawa.akkage.sindu.hadawathtama.wadinawa.
Chandraleka oba lakshman wijesekara samaga gayana karana geethaya ada kiyanawita oba tumiya godaaak lassanai.ada saha ada koitaram wenasak jeewithe sidu welada.ada obage gami charithayata man adata wada kamati.oba tumiyage layanwitha hadata eda e gami charithaya godak galapenawa...dal u pahan....koi taram lassanada....
oyage sindu harima lassanai akke 😂😂😂😂😂😂😂😂😂👍👍👍
Evergreen songs,
The best singer of our country
Best voice
හරිම ලස්සනයි❤❤
මෙතුමියගේ කටහඩ කොතරම් මිහිරිද.අනේ ඒ කටහඩින් තව ප්‍රයෝජන ගන්නකෝ....අපරදේ...සුබ ..අනාගතයක් ලේකා ඔබට.
Laksiri Gunasena
harima lassanai
i love hiru
Exellent
Leka akke oyage katahada lassanai ...
Your voice is amazing and I wanted to know that why you don't sing on the stage now. I really love your voice😊😊😊😊😊😊
God bless you and your family😘😘😘😘😘😘😘😘😘😘😘💝💝💝💝💝
I’m really happy to listen this all song in my day routine every day. God Bless you!
harima.lassanaì
Nice voice God bless
Love you song
Puduma lassanak
චන්ද්රලේකාටත් ලංකාවේ ගීත කෝකිලාවියක් වෙන්න සියලුම සුදුසුකම් තියෙනවා .බැරි වුණේ කාගේ වරදක් ද කියල හැමෝම දන්නවා.ඊලග ආත්මයේ හොඳටම කල්පනා කරල තීරණ ගන්න හැකිවේවා "!
I like songs......❤❤❤❤💖💖💖💖💖😘😘😘
එදා ...මෙදා...තුරා.....මා රසව්න්ද මිහිරි හඩක්...ජය
kochara asuwath APA wenne nathi hadak ape ratata oba thumiwa adamdari mage Asama gaikawa
lassanai j.p. Mama k..a.t.m....Rodrigo
My fave❤️
lassanai
MAMA kamathima handa
obage katahadata Mama godak kemati oya tamai mage asama gaikawa
sangithya..giwithaya..giwath..karate..
hdheuefwj
THUSARI THUSARI 👍👍👍👍👏👏👏
mama godak asakarana voice ekak thamai Chandra leka akkata thiyanna..💖💖💖💖oyage voice eka paradanna thamath lankawe gahanu voice ekak ipadela na Akke. oyage voice ekata man godak godak godak adarai. Budusaani Akke....❤❤❤❤
music combination and voice is amazing.thanks hiru tyv
Mage adarniama ගායිකාව adatri akke oyata...metaram මිහිරි කටහඬක් ......
Chandraleeka mahath miyage mihiri hadai Suresh maliyadi yerge sangeethi yai athiwisitai.
mage geelow reajiniyer obai.
Jessu Pihitai !!💐💐🌷😘💞👍
I love you Madam chandraleka
Nice
ශ්‍රී ලාංකීය කලාවට. මීට වඩා. අප සිත් ඇද බැඳ ගන්නා. තවත් ගීත ගායනා කිරීමට. ඇයගේ ඇති හැකියාව. ඇඳ බැඳ දැමුවාට. මම රූකාන්ත මහත්තයට චෝදනා කරනවා.
Mage asama gaikawa.oba thumiyai