Car Washing Guide (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 303

  • @SuperTharu123
    @SuperTharu123 5 ปีที่แล้ว +127

    මොන තරම් ලොකු කාර් වොශ් තිබුනත් කටු කාගෙන තමන්ම වාහන සෝදන එක තරම් සතුටක් නෑ. වාහනය පිළිවෙලකට තියගෙන ඉන්නවා කියන්නෙ ජිවිතයම පිළිවෙලයි.

  • @dharshanakumara6948
    @dharshanakumara6948 5 ปีที่แล้ว +25

    වාහනේ හෝදන හැටි හරියටම දැන ගත්තේ මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තමයි.හැබැයි මේවට ගන්න ලික්විඩ් වල නම් ටිකයි ,ගන්න පුලුවන්තැන් ගැනත් විස්තරයක් දැම්මනම් ගොඩක් වටිනවා.

  • @vthenu
    @vthenu 5 ปีที่แล้ว +50

    Thank you, pls explain about interior cleaning too...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro, sure will do

    • @professorgimsara2180
      @professorgimsara2180 4 ปีที่แล้ว

      @@ElaKiri thama nane

    • @m4heshd
      @m4heshd 4 ปีที่แล้ว +2

      Yup.. This video was so damn educative that i definitely need to see an interior cleaning tutorial from you @Elakiri.

    • @Hotgirl768
      @Hotgirl768 4 ปีที่แล้ว

      Me too

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +5

    Bro මට නම් මේක මිල කල නොහැකි තරම් වටිනවා.
    තව දෙයක්, Detail brush එකක් භාවිතා කරලා වාහනේ logo, wisor, handles, shell එක වගේ දේවල් පිරිසිදු කරගන්න විදියත් කිව්ව නම් තව වටිනවා.

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +1

    ජන්දෙ අස්සෙ බලන්න බැරි උනා...ඒත් Comment එකක් දාල යන්න ආවා....අනිවා බලනවා...💯

  • @TheUthmaxer
    @TheUthmaxer 5 ปีที่แล้ว

    මසුරන්...එදිනෙදා කරන අඩුපාඩු වැරදි ගොඩක් හදාගත්තා...
    පොඩි අදහසක් එක්කරන්නම්..
    Windscreen, Shutters, Dashboard, Leathers & Fabric Seats, Carpet, Tires සම්පූර්ණ පිරිසිදු කිරීමක් කරගන්න නිවැරදි ක්‍රම සහ ඒවාට භාවිතා කරන Chemicals වර්ග පැහැදිලි කරන්න පුළුවන් නම් නියමයි..
    ඒ වගේම Engine Room එක ගෙදරදි පිරිසිදු කරගන්න වොශ් කරන්න පුළුවන් ආරක්ෂාකාරී නිවැරදි ක්‍රමත් පැහැදිලි කරල දෙන්න..!
    එලමකිරි...! :) (Y)

  • @lakshikashashini2227
    @lakshikashashini2227 5 ปีที่แล้ว +3

    Me spray wala name eka saha ganna thiyana then denman hodai

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 5 ปีที่แล้ว +3

    අලුතෙන් එන toyota raize එක ගැන review එකක් ඕනෙ.ඉක්මනින්ම පුලුවන්නම් ගොඩාක් වටිනව.ගන්න කලින් බලන්න පුලුවන්නෙ.😊

  • @dishenfernando225
    @dishenfernando225 5 ปีที่แล้ว +6

    චන්දෙ දාපු අය කෝ....😂😂😂 video එක සුපිරි...❤️

  • @dinewdamsith6808
    @dinewdamsith6808 5 ปีที่แล้ว +19

    Vega කාර් එකේ review එකක් ඉක්මනටම ඕනි

  • @sachithottrick8396
    @sachithottrick8396 4 ปีที่แล้ว

    හොඳටම තියනවා video eka ...&
    ගොඩක් පැහැදිලි 👍👍

  • @jemilamohamady2531
    @jemilamohamady2531 4 ปีที่แล้ว +1

    Primio car eka gana riwev ekak dannak🤗

  • @sinethjayakody1770
    @sinethjayakody1770 5 ปีที่แล้ว +2

    aththtama oya one karana liquid wena wenama kiyanna beida hoda ewa... eg; rubber protection liquid/ car wash liquid

  • @sekarafurniture6132
    @sekarafurniture6132 5 ปีที่แล้ว

    thank you so much, oyalage me vidio eka mata gadak prayojanamath una. congregilations.

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතිය

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 ปีที่แล้ว

    Every Car enthusiast's solution is for everything is WD-40... Nice video..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 5 ปีที่แล้ว +7

    සෑහෙන වටිනවා. ❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sarathkumara1055
    @sarathkumara1055 4 ปีที่แล้ว

    Aqua or fit g5 vs vitz review එකක් දාන්න

  • @theekshanadenuwan8083
    @theekshanadenuwan8083 4 ปีที่แล้ว

    මෙහෙම එකක් දාපු එක හොදයි...තිබ්බ ලොකුම ප්‍රශ්නය විසදුනා😱👍👍👍👍👍

  • @amilaperera3489
    @amilaperera3489 2 ปีที่แล้ว

    Thanks for the timely instructions..

  • @nilupulnuwan1160
    @nilupulnuwan1160 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා video එක. Thank you Elakiri ❤️❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @chanu8123
    @chanu8123 5 ปีที่แล้ว

    සුපිරි මාත් වහන හදන්න ඉගෙන ගන්නවා වටිනවා නොදන්න දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Good luck bro

    • @chanu8123
      @chanu8123 5 ปีที่แล้ว

      ElaKiri tnx bro ❤

  • @sudathpriyal6565
    @sudathpriyal6565 5 ปีที่แล้ว

    Super idea දෙන ඔබට පින්

  • @TheCrystalsss
    @TheCrystalsss 4 ปีที่แล้ว +1

    Very useful
    Really like your channel always give very useful details in total.
    Appreciate and keep up the good work

  • @WAR_LK
    @WAR_LK 5 ปีที่แล้ว +2

    International audience එකට වීඩියෝ කරපන් උඹට හොද ගමනක් යන්ඩ පුලුවන්

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @shanakadevinda632
    @shanakadevinda632 5 ปีที่แล้ว

    දැනුවත් කළාට ස්තූතියි

  • @aravindashashan2048
    @aravindashashan2048 5 ปีที่แล้ว

    thanks for your guide bro... learnt lot of things from this your video and got an Idea how to wash the vehicle in correct way... a very interesting video... do lot of such interesting videos... happy bro...

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 ปีที่แล้ว

    thkz ...best road safety guider..can you share a list of chemical liquids which are helpful in domestic cleaning

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අයියා ....නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @migarakaushalya3995
    @migarakaushalya3995 2 ปีที่แล้ว

    වටිනා දෙයක් ඉගෙනගත්තා

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 ปีที่แล้ว

    hariyata wahane hodana widiha adai dana gatte..tnx elakiri...interior cleaning eka ganath video ekk one

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @nuwanpradeepa8963
    @nuwanpradeepa8963 5 ปีที่แล้ว

    ඒකනම් සුපිරි සහෝ.... නියමයි

  • @mohamedniyas83i
    @mohamedniyas83i 3 ปีที่แล้ว

    Nice explanation bro..very useful

  • @chamikaumayanga1906
    @chamikaumayanga1906 4 ปีที่แล้ว

    Mara watinwa dn tama hariyata hodanna igena gatte

  • @jerammalshan6989
    @jerammalshan6989 5 ปีที่แล้ว

    Niyamai aiye video
    Lamborgihini car eka ganath ikmanin video ekak ona aiye

  • @dinulmanjitha5854
    @dinulmanjitha5854 5 ปีที่แล้ว +2

    finally ...😍 thanak you elakiri

  • @kivinduprageeth6860
    @kivinduprageeth6860 5 ปีที่แล้ว +1

    "epa epa" kiwwa ewamai krala thynne mechchrakal... thanks elakiri.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Haha thanks bro.

  • @ag2259071
    @ag2259071 5 ปีที่แล้ว +1

    Thanks a lot for this very useful video. Can you do a video about car glass cleaning as well..? Thanks

  • @ruchirathanuja
    @ruchirathanuja 5 ปีที่แล้ว

    patta video eka sahena deyak igena gaththa..

  • @suneththarinda1111
    @suneththarinda1111 5 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් 👍👍👍 මෙවගෙ තවත් video දානවනමි හොදයි

  • @kasunpck
    @kasunpck 5 ปีที่แล้ว

    Good one. Car after market modifications gana review ekak karannako

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 ปีที่แล้ว

    Thanks Elakiri Team.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vinojcosta7491
    @vinojcosta7491 5 ปีที่แล้ว

    Great Video Guys. All the information are very valuable

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @thumulsanjula
    @thumulsanjula 5 ปีที่แล้ว

    KDH aka gana video akak karanna

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว

    I don't who were the ppl dislike on this greate useful video.. but here I want to appreciate your whole effort and selflessness on this, keep it up bro...
    Bro , Matt (non-glossy)paint ekakta kohomada cleaning procedure apply karanne?

  • @ishanchamila
    @ishanchamila 5 ปีที่แล้ว +1

    Great Video..

  • @artechpoint1770
    @artechpoint1770 5 ปีที่แล้ว

    Toyata raize එක ගැන ව්ඩ් යෝ එකක් දන්න

  • @lahiruwap
    @lahiruwap 5 ปีที่แล้ว +1

    Lets do an interior cleaning video also. thank you

  • @sanjeewaweerasinghe6824
    @sanjeewaweerasinghe6824 3 ปีที่แล้ว +1

    වාහනේ Paint එකට Glass Cleaner ගෑවුනොත් Paint එකේ Shine එක අඩු වෙනවා ද???

  • @themikahansana3934
    @themikahansana3934 5 ปีที่แล้ว

    Toyota aqua eke review ekak denna.

  • @sekarafurniture6132
    @sekarafurniture6132 5 ปีที่แล้ว

    elakiri aiye, pressior washer ekaking hamada vahanayak hodawoth vahane paint ekata haani venda puluvanda.

  • @Adeesha70
    @Adeesha70 5 ปีที่แล้ว

    Superb video bro👍🌷. WD-40 use karala engine ekatai wire walatai use karanna puluwn da?

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, ow puluwan

  • @ධනුෂ්කශ්රීලාල්
    @ධනුෂ්කශ්රීලාල් 5 ปีที่แล้ว

    මොකක් කරත් සැපටම කරනවා එලකිරි . 👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @techdroidtube3666
    @techdroidtube3666 5 ปีที่แล้ว

    Toyota fortuner video ekek one

  • @shameel98
    @shameel98 5 ปีที่แล้ว

    Plz review for toyota raize..

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 ปีที่แล้ว

    digatama kranna aiye supiri...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @mudithadilshan8481
    @mudithadilshan8481 ปีที่แล้ว

    මේකත් එක්ක බලද්දි මං වාහනේ හෝදන්නෙ හරකෙක් වගේ 🤦‍♂️💙

  • @RandikeMendis
    @RandikeMendis 5 ปีที่แล้ว

    සෑහෙන වටින review එකක් GT. විනාඩි 5න් නාන අපිට වාහනයක් හෝදන්න පැය ගානක් යන එකක් ගෑණු ඈයොන්ට තේරුම් කරන්න මේ වීඩියෝව සෑහෙන මෙව්ව එකක් වේවි..
    NANO CERAMIC COATING ගැනත් මොකක් හරි REVIEW එකක් දා ගන්න බැරි වේවිද,
    මම ටිකක් ලොකු ගානක් වියදම් කරල වාහනේට ඔය වැඩේ කලේ හෝදන්න යන කාලේ ටිකක් අඩු කර ගන්න, වාහනේට සෑහෙන LOOK එකක් ගන්න..වාහනේට වතුර අල්ලන ගතිය අඩු නිසා. වැහි වතුරේ තියෙන ACID සීන් එක නිසා තෙමුණද ගෙදර ආපු ගමන් ඔක්කොම තියල කරන්නේ වාහනේ හෝදන එක..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam
      Namuth godak wiyadam karala oka karana eke echchra therumak naha mokada godak ewa tika kalayak yanakota yanawa.
      Ewagema dan aluth spray thiyanawa masyak 2k wage thiyana.

    • @RandikeMendis
      @RandikeMendis 5 ปีที่แล้ว

      @@ElaKiri :) anna e spray wage deval ganath apita kiyanna :) ada video eke nam saahena valuable.. REP danna vidiyak nah

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 ปีที่แล้ว

    වටින දෙයක්.ස්තුතියි

  • @jayanchamal01
    @jayanchamal01 5 ปีที่แล้ว

    cermic coating ekak gahuvanam hoda ekak ochara mahansi venna ona na 5 years vage tiyena

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Ehema naha machan, conditions anuwa 6 months walin eka yannath puluwan.

  • @prabathc
    @prabathc 5 ปีที่แล้ว +1

    Informative. Thank you 🙏

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 4 ปีที่แล้ว

    අපේ රටේ සර්විස් වල වැඩකරන මේලෝ දැනුමක් නැති අයට ගොඩක් වටිනවා

  • @cmb8461
    @cmb8461 5 ปีที่แล้ว +1

    Thankuuuuu 😍

  • @sinethjayakody6374
    @sinethjayakody6374 5 ปีที่แล้ว

    WD 40 paint walata haniyak nedda

  • @mohamadfazly9106
    @mohamadfazly9106 4 ปีที่แล้ว

    Scooty wage plastic body ploish karanna hodha wax ekak kiyannako

  • @pahanjayasiri8255
    @pahanjayasiri8255 4 ปีที่แล้ว

    Tata indigo review ekak oni

  • @Ksilva2
    @Ksilva2 5 ปีที่แล้ว +2

    තාර බ්‍රේක් dust යවන්න ලාම්පුතෙල් දාන එක ගැන මොකද හිතන්නේ ?

    • @dinukahashan6778
      @dinukahashan6778 5 ปีที่แล้ว

      Math mechchara kal kale eka thama thama nam awlak une na 😛 habai penne nathi unata pent Ek Hoda Nathuwa athi

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว

    Oya quick detail spray eka Lankawe kohenda ganne kiyanawada?

  • @suddagaming8081
    @suddagaming8081 5 ปีที่แล้ว +3

    Thanx elakiri ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @SachiraBhanu
    @SachiraBhanu 5 ปีที่แล้ว

    Thanx guys 😍🦄

  • @sagararajapaksha2172
    @sagararajapaksha2172 5 ปีที่แล้ว

    Its worth watching. Thank you

  • @damikasilva618
    @damikasilva618 4 ปีที่แล้ว

    Quick detail spray එකක් ගන්නෙ කොහෙන්ද. Recommend කරන brand එකක් එහෙම තියෙනවාද.

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว

    ඉස්තූතී ඔය ට්‍රවල්
    තමයි මම පාවිච්චි
    කරන්නෙ 4 ක් පාවිච්චි
    කරනව පිස දමන්නේ
    ලොකු ට්‍රවල් එකක්
    වාහනය පුරා එලල
    පහලට අදිනව ඔයාට
    ටයර් අමතක උනා නේ
    කලුවට තිබිය යුතුයි
    නිතරම...

  • @dasunnuwan8791
    @dasunnuwan8791 5 ปีที่แล้ว

    mekanam patta watinawa thanx👌👌👌👍👍🙏🏽🙏🏽

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @dsengineering145
    @dsengineering145 3 ปีที่แล้ว

    Thanks මචං.👍

  • @pansiluyyy5062
    @pansiluyyy5062 4 ปีที่แล้ว

    Supiri broo
    Patta watinawa video eka

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @muhammadmashan1164
    @muhammadmashan1164 2 ปีที่แล้ว

    Classes kohomada clean karanne and towel karanne kiyaka kiwwa nehene

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 5 ปีที่แล้ว

    plz nissan patrol gana review

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 ปีที่แล้ว

    interior cleaning vedio ehekuth kranna aiye..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @kapilasenevirathne4260
    @kapilasenevirathne4260 3 ปีที่แล้ว

    Cleaning item wala nam tika danawada

  • @shashinthaanuradha5480
    @shashinthaanuradha5480 4 ปีที่แล้ว

    Quick detail spray ekakata recommend karana brand thiyenawada

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 5 ปีที่แล้ว +1

    එක වාහනයක් හොදන්න ටවල් කියක් ගන්න ඔනාද අර ලික්විඩිි එක ලිටර් කියක් තියනවද මෙ සෙරම එකම වහලක් යටිං ගන්න පුලුවන්ද හැමදාම හොදන්න වෙනවද දැන ගන්න පුලුවන්ද මෙ කරැනු ටික තවම කාර් එක සොදන්න බැරි උනා හොදන්න දන්නැති නිසා ස්තුතිය මාගෙන්

  • @UK_hotspot
    @UK_hotspot 3 ปีที่แล้ว

    Whats the model of pressure washer you are using?

  • @NDPK____D
    @NDPK____D 3 ปีที่แล้ว

    Fabric cloth නැවත පාවිච්චියට ගන්නකොට හෝදන්නෙ සබන් දාලද නිකන් වතුරෙන්ද

  • @thevinbrosl9077
    @thevinbrosl9077 5 ปีที่แล้ว

    godaak watina vedio ekk supiri

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Hasithaleo
    @Hasithaleo 5 ปีที่แล้ว

    windscreen eke kohoma karath yawana bari oil parawal kohomada yawanne. Raata wassa welawata pare yana bari tharan boda wenawa.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Windscreen cleaner chemical ekak dala balanna

    • @Hasithaleo
      @Hasithaleo 5 ปีที่แล้ว

      @@ElaKiri yan na

  • @RUCHIKA_FERNANDO
    @RUCHIKA_FERNANDO 5 ปีที่แล้ว

    Yamaha Nmax 125 review please.

  • @sandakan2452
    @sandakan2452 5 ปีที่แล้ว

    Thanq sir

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 9 หลายเดือนก่อน

    Kiyana nam kohen hari wenama daanawa nam hodai.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 ปีที่แล้ว

    Excellent 👌

  • @chinthaka22
    @chinthaka22 5 ปีที่แล้ว

    thanks. මෙච්චර කල් මම ගොන් විදිහට හෝදලා තියෙන්නේ කියල දැනුයි තේරුනේ

  • @kevindhananjaya1525
    @kevindhananjaya1525 5 ปีที่แล้ว +1

    Very knowledgeable video...thanks elakiri....
    Plese do a video about how to buy a second hand vehicle...( things need to consider when buying the vehicle )

  • @isharapathirana4339
    @isharapathirana4339 5 ปีที่แล้ว

    කොහොමද, මගේ Scooter 99-Wax ගාද්දී Rough Plastic වල ගෑවිලා එතන සුදු පාට වෙලා. Solution එකක් දෙන්න පුලුවන්ද? Thanks!

  • @mohamedirshad9704
    @mohamedirshad9704 4 ปีที่แล้ว

    Thanks elakiri.com

  • @bashvdo9571
    @bashvdo9571 4 ปีที่แล้ว

    අලුතින් ආපු සෙරමික් කෝටින් මෙතඩ් එක හොඳයිද අයියෙ,

  • @ViShu_2004-r4v
    @ViShu_2004-r4v 5 ปีที่แล้ว

    Ayiye honda insight eka gennako

  • @Mohamaxx400
    @Mohamaxx400 5 ปีที่แล้ว +2

    1# useful 👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @sasmitharuwin6105
    @sasmitharuwin6105 5 ปีที่แล้ว

    Machan...mn use karanne prado 150k...eka mn vim dalath hodala tiyanawa...bn eka hamadama awwe tiyenne.
    .eka awulak weida paint ekata..
    Bonet eke yawanna beri duwilith radila tiyanawa☹😐plz reply...mekata solution ekak kiyanna

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Vim dana eka awwe thiyana eka dekama paint ekata honda naha. Vim dammama cut and polish karanawata wada paint eka kapenawa. WD40 daala vim walata wada kunu yawanna puluwan. Eth yanne naththan cut and polish karanna. habai digatama eliye awwe nawaththala thiyanawa nam paint eka uda pallam kunu ekjathu wena eka nawaththanna baha.

    • @h.s8600
      @h.s8600 5 ปีที่แล้ว

      විම් සැර වැඩී මම ගුටිත් කාලා තියෙනවා විම් දාලා හෝදලා😂🔫

    • @lahirusenanayake7979
      @lahirusenanayake7979 5 ปีที่แล้ว

      Machan oya wathura bindu wage yannathi marks walata anam manam daanna epa ekata cut and polish ekak karath hariyatama hariyanne na. Karanna ona clay bar treatment ekak hari Iron fallout decontamination ekak hari use karana eka. Clay bar eka ta badu galawila enne balan iddi.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      @Lahiru 24 hours wahane awwe wasse nawaththala thiyana minissu water spots gana worry wenne naha machan.
      Ketiyen kiwwoth lankawe boho denekta water spots prashnayak nemei. Kohomath lankawe hama service center ekenma wage eliyata enakota water spots thiyanawa. haha
      Oya kiyanne paint ekata eeta wada damage wela thiyana dewal gana. Clay bar karannath puluwan namuth mama hithanne eeta wada damage ekak gana oya kiyanne.

    • @lahirusenanayake7979
      @lahirusenanayake7979 5 ปีที่แล้ว

      @@ElaKiri mama kiwweth ehema water spot ekak gana nemei chemical rain nisa wena ewa koi rateth hamotama covered parking na clay bar ekkin karanne embedded contamination ain karana eka ehema naththan iron remover ekkinuth puluwan. Ahala thiyana deta mage business eke danumen uththare dunne damage eka nodaka oita wada deyak kiyanna amaarui

  • @navodamadhushan2680
    @navodamadhushan2680 3 ปีที่แล้ว

    Good work

  • @jayamanna1822
    @jayamanna1822 2 ปีที่แล้ว

    Wd40 ගන්න තැනක් කියන්න පුලුවන්ද