Mama baddata arana waga karanna gaththa wagawa wardanayak na thama masa 3 mage allapu wagawe kena rasayanika pohora bawitha kale mama hadagathapu diyara pohora danawa ETH mage pala Loku wenne na . mata hoda pohorak hada ganna hari ganna hari widyak kiyanawada Loku udauwak .
තණකොළ වලට බෙහෙත් නැද්ද
රසායනික නැතිව මෙහෙම ගොඩක් හොදයි 🌹🌹🌹
ඔබගේ වැනල් එකෙන් හරිම වැදගත් දේවල් ටිකකින් අපිව දැනුවත් කරා. තවත් ඉදිරියට යන්න .ඔබට පින්.
පැල තෝරා ගැනීමේ සිට සම්පූර්ණ වීඩියෝ එකක් කරනවා නම් ඔබට ඉතා පින්
කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල, 0712513987
@@nadikasanjeewa6940 amban nadda
කෙසෙල් දල්ල පනුවො කනවාට බෙහෙත් මොනවාද
බොහෝම ස්තූතියි මහත්මය මට අවශයම වීඩියෝ එකක්
ඔබට බොහෝම පින් මහත්මයා... ඇම්බුන් කෙසෙල් වඳ පීදීමට බෙහෙතක් හෝ විසදුමක් දෙන්න පුලුවන්ද ?
කීපාරක් මේ විදියට කෙසෙල් ගස් වලට එන්නත් කරන්න ඕනිද අස්වනු ලබා ගන්නා කාලය අතර.?
කෙසෙල් ගස් වලට සියලු රෝග සහ ප්‍රතිකර්ම ගැන පුලුල් වීඩියෝවක් අවශ්‍යයි
Mage puwalu kesel wagawe gas 10k withara kada pelenna aran.akata hethuwa mokekda visadumak kiyanna obata godak pin lebewi.
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
බොහෝම ස්තූති , 🙏🙏🙏👍👍
Wiyali kalapaye Saha teth kalaapaye kesel wargath sandahan karanna, niwaradiwa kesel palayak sitawana widiya Saha idame koi wage thanakada sitawanna sudusu kiyalath video akak Karanda, sthuti. 🌹🌼
Thank you Sir, for the very valuable video. Your services are greatly appreciated.
ඉතා හොඳයි. පින්.
Dimiyata Saha naikubiyata prathikarmayak kiyanna puluwanda
Ane mamda ..hunu sattare kala harigiye na..miyan.hunanta behetak kiyanna..
N.p.k niyamitha anupathayan walata daganna hodama karamayak kiyanawada Loku udauwak . hadapu pohorak ganna widiyak hari kamak na Loku deyak ayye
ස්තුතියී ගැමියා
කෙසෙල් වගාව ගැන සම්පූර්න විස්‍තරයක් දෙන්න
කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල, 0712513987
Mage kesel wagawata Kada panu rogayen kesel gas vinasa wenawa me pilibadawa thawath denuwath karanna obata bohoma pin
Gahey gedi anathaning athu marila yanava aee ekata beheth monawada
Ahe hodha paladhavak thiyens moti thora ganna vidiya kiyanako
date kiyen kiyata gahanna onida
niwase parala vidina ambalan paluwan elawanne keseeda?
Mama baddata arana waga karanna gaththa wagawa wardanayak na thama masa 3 mage allapu wagawe kena rasayanika pohora bawitha kale mama hadagathapu diyara pohora danawa ETH mage pala Loku wenne na . mata hoda pohorak hada ganna hari ganna hari widyak kiyanawada Loku udauwak .
කෝලිකුට්ටු වල ඉදුනම කැට කැට හැපෙන්නේ ඇයි, මොකද්ද මේකට විසදුම.
No 157/ 1B pitipana northa Homagema
Sudu Bandakka
Miris
Tampala
Palawala kadan mahath wenne na kaha patak nillak mathu wennema na .godak mahansi una . piliyamak kiyanawada ayye
Kiyak wenawada beheth
wada pidenawata beheth monawada - virus rogayata
godak watinawa video eka aluth video danna
Kesel gaha kahapata vi kola meri kesel gaha vinasa wenawa a ai ade walakwa genimata kalayuthu de kumakda puluwan nam denuwath karanna
Mama inna colaba, gasa Usha yanawa, pirenna kittu wenakota kola koda wela wage tiyenawa, kolikuttu gasa udin kapuwa dalu enna na, man monawada karanna ona
Golubellan mardanaya karanna video ekak karunakara karanna puluwanda? oba thumata stuthi
behetheka gahanne gahe poththatada medata wedunoth gasa merenawada mama nuwarin pehedili k
Thambili gaswala athi kurumini uwadura walakwana kramayak karunakara video ekak karanna. Stuthi
Polgas kuruminiyo kana akagana vistharayak dennako
වද පීදීමටත් මේ ඉන්ජෙක්ෂන් එක හොදයිද?
Kesel pela hitawanakota walata dahaiya akathu karann honda nedda
කෙසෙල් වගාව ගැන සම්පුර්න විඩියෝවක් දාන්නකො අයියෙ කෝලිකුට්ටු අැම්බුන් වගේ
How to treat mangoes fruits where you find worms. Thks for yr help
පැනමා රෝගය ට පිලියම් කරන්නේ කොහොමද අපිට තියෙන ව්ශාල ගැටලු වක්
Waga haniya ta visadum sahitha video akak karanna.eththewa,uro
Puwalu kesel vala kaha ledeta behethak kiyannko mage akkara 2.5 vinasa una kaha lede hinda
Ou ane pala thorax ganna vdiya kiyandako🙏🏽🙏🏽
Go wadagath.tks
Wonderful thank you
Rata puwak pela hoyaganna vidihak thibeda?
අලු කෙසෙල් අල වල ඇති ගුන සහ කෑමට ගන්නා ක්‍රමය කියන්න පුලුවන් ද
Godakwedagath
මහත්මයෝ ඉදුණු කෙසෙල්ගෙඩියේ
ඇට අරන් පැල කරන්නෙ
කොහොමද දැනුවත් කරන්න.
කෙසෙල් ඔක්කොම කඩා වැටෙනවා පණුවන් ...kada කනවා ...anbun..kolikuthth..ඔක්කොම ...loku උදව්වක් ඔබතුමා ....කියන්න ඕනෑ දේ...
meke original vedeo eka ona aya (deshaprya alahakoon)serch karanna.
GODAK HODA VIDIYO AKKA. 💪💪💪❤❤❤
අලිපේර ගහේ කද පනුවො කනවට බෙහෙතක් කියන්නකො
Gas ගොඩක් නිසා un අනික් .ගස්වලට යයි නේද
කෙසෙල් වගාව මුල සිට කියලා දෙන්න පුලුවන්ද?
අලුත් කෙසෙල් වගාවක් කිරීම සඳහා විස්තර දෙන්න...
Panama rogayata bethak kiyannako
මම ඉතා ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක පුවාලු කෙසෙල් ගස පීදීමට ආසන්නයේදී කොළ කහ පාට වී මැලවී ගියා එයට හේතුව කුමක්ද
කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල, 0712513987
@@nadikasanjeewa6940 ඔබ කෙසෙල් පැල විකුනන් න අරන් යනවා ද?
Excellent 👌👌👌👌
පනුවො එලියට එන හැටිත් දැම්මා නම් ගොඩාක් ලස්සනයි
Thank you gamiya
මගේ පුවාලු පදුරම අනේ ඔය වගේ උනා. කදමැදින් පුපුරලා කෙසෙල් ගස් එතනින් හැදෙනවා ඔක්කොම හරියන්නේ නෑ
පැනමා රොගයට හරි යයිද
panama walata hodama behetak kiyanna
දයාබර ගැමියෝ මම ඇහැ ගැටුනු සැම වැදගත් පැල හිටුවා දැක සතුටු වන්නෙක් දෙදහස් දාහතරෙ හිටවු කොස් පැල දෙකක් .ගිය වසරෙ ගෙඩි හැදුනු ඒව පැලුන හැම පැත්තටම ඉදෙනවිට කන්න දෙයක් නැති තරමට පැලිල මෙහෙම අවස්තාවෙදි මොකද්ද කරන්නෙ
Thanks bro!
Thanks
බොහොම ස්තූතියි
Ambun kesel loku wenakota nikamma merenawa
කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල, 0712513987
Polar kurumini uwaduren veranda hati kiyanna.
@@ramyachitrani1506 kanda kuruminiyagen berena hetida?
මගෙ අම්බන් වගාවෙ කද peleeme රොගය ඇත .බෙහෙතක් තිබේද .
Tanks you sar
කොලි කුට්ටු වල කොල කහ පට වෙන්නෙ මොකද ???? කියන්ඩ
Thanks gamiya🤣🤣🤣🤣🤣🙏🙏
මෙයා පොලිටනල් ගහල දීල මග අරිනවද විස්තරයක් දෙන්න
Netrapalam kesel gana video 1k danna.
Kolikuttu wala gobaya kunuwenaws
Behethak kiyznna aiye
කෙසෙල් ගස් වඩා උස යනවාට මොකද කරන්නෙ ?
කොලිකුට්ටු ගස් වල මුල පනුවෝ කනවා බන් මොකක්ද ඒ ඉංජේක්ශන් එක
කෝලිකෝටිටු පැල තියෙද ඔබ තුමාලග
අපේ පොළවෙ හැදෙන අපේ දෙයක්
පැනම රෝගයට බෙහෙතක් කියන්වකො බ්‍රෝ
දිලීර වලටත් බෙහෙතක් කියන්න.
Pol gas walata ena pol kurumini uwadura nethi krgnn kramayk nedd.. ape pol gas 50k vtra pol kuruminiyo nisa winasa una..
mukut hambunada kramayak
ඔබ තුමාම ඉන්ජෙක්ශ්න් එක ගහලා විඩියෝ එකකින් පෙන්නන්න කද පනුවෝ සුරු සුරු ගාලා එනවිදිය ඉට පස්සෙ අපි කරන්නම්
ඌබට කවුද කරන්න කිව්වේ.ඌබට කිව්වේ නැහැ. ඌබ left වෙයන්.😂
කට වහගනින් බූරුව@@SisilPeiris
Thank you so much 🎃🎃🎃🎃🎃🎃
කෝලිකුට්ටු පැල විකිනීමට ඇත.පැලයක් 100/= ,බලන්ගොඩ,පැල්මඩුල්ල, 0712513987
මගේ කොසොල් ගස් වලටත් ඔය ලෙඩේ තියෙනවා. මම ඔබතුමා කියන බෙහෙත භදල ඉන්ජෙක්ෂන් කරන්න හැදුවත් බෙහෙත විදින්න බැහැ. මම පාමසියෙන් තියෙන ලොකු ම කටුව තමයි ගෙනාවේ. ඉතින් මම හීන් යකඩ කූරකින් විද ල බෙහෙත ඇතුළු කලා. ඒක ඉතාම සාර්ථකයි. ඉතින් කටුවක තියෙනවා නම් තවත් සාර්ථක වෙයි. ඒ ලොකු කටුවක් ගන්න මොකක් හරි අංකයක් තියෙනවා ද? මම ගෙනා කටුවෙන් බෙහෙත ඇතුළුට යන්නෙ නැහැ. සිදුර කුඩා නිසා. පාමසීයෙන් ඇහුවම ඊට වඩ ලොකු සිදුරු කටු නැ කිව්වා. ස්තුතියි
පැනමා රොගෙට හරිද
කෙසෙල් කැන පැසෙන විට ගෙඩි පැලෙනවාට විසඳුමක් කරුනාකර කියන්න
❤❤❤
මගෙදේහිහ.දෝඩන්පැලවල.ද ඓ.සත්තුකනව.බෙතක්.කියන්න
කද ගුල්ලො විදින එකකට බෙහෙත් මොනාද
Hi
කොහොඹ කොල
කරාඹ නැටි
කුරුදු කොල
සුදුලූනු බිග් දෙකක්
සැර මිරිස් කරල් ටිකක්
ගම්මිරිස් ටිකක්
👍
වද පීදෙනවට හොදයිද
මෙහෙම කරාට ආවෙ නෑනෙ උන් එලියට😓.ඒ මොකද කියල මට කියන්න පුලුවන්ද
76 ලයික් මගෙ .👌👌👌
කෝලිකුට්ටු කෙසෙල් පැල විකිනීමට අැත.ගල්නෑව.අව්කන පැලයක් 100
Tava tiyenavada
අනේ, පෝච්චියේ කෙසෙල් ගසක් හිටවන්න කියලා දෙන්නකො. හිටවන පෝච්චියේ උස පලලත් දාන්න. හොදට පලදාව එන හැටිත් කියලා දෙන්න.
ඔබට ස්තූතියි.
බැරල් බාගයක් ගන්න එකට අවශ් ෙපාෙෙහාර දාලා හදාගන්න
8ම
👌👌👌👌👌👌👍👍👍👍👍👍