විනාඩි 5න් මයිටාවො, කූඩිත්තො, පිටිමකුණො දලඹුවො එලවන මුලුතැන්ගෙයි මැජික් හැන්ද .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 473

  • @Nilmi4URtasteandhealth
    @Nilmi4URtasteandhealth 3 ปีที่แล้ว +61

    මේ වීඩියෝ එක නම් හරිම ප්‍රයෝජනවත්, ගොඩක් ස්තුතියි දැනුවත් කලාට..

  • @111nirushanethmin5
    @111nirushanethmin5 3 ปีที่แล้ว +15

    ඔයට ගොඩක් පින් මමෙ මෙවගෙ මෙහෙම අපිට වදගත් පනිවිඩ දෙනවට

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 3 ปีที่แล้ว +13

    වටිනා වැඩසටහනක් .ස්තුතිය ඔබ තුමාට 👍👍👍❤️❤️❤️💪💪💪🔥🔥🔥

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ වැඩ සටහන් ආසාවෙන් නරබනවා .බුදුසරණයි

  • @slasankautube
    @slasankautube 11 หลายเดือนก่อน +3

    100% සාර්තකයි , මම කලා , දැන් ගස් ටික අපහු පන ගහල හැදීගෙන එනව, බොහොම ස්තුතී

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි.මම කැමතිම චැනල්වලින් එකක් තමයි ගැමියා කියන්නෙ. ආරම්භ කළ කාලයේ සිටම මම නරඹනවා. හරිම ප්‍රයෝජනවත් නාලිකාවක්. නොදන්නා දේ ගැන දැනුවත් වීමට හොද නාලිකාවක්. ජයවේවා

    • @sooriyakumara2293
      @sooriyakumara2293 9 หลายเดือนก่อน

      Oya balanawa witharada athhada baluwe naada prathipala thiyenawada

  • @vithnagenihal5106
    @vithnagenihal5106 ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තූතිය ,මම පලතුරු වගාව කරන්නේ

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ..වටිනාකමක් තියෙනවා

  • @khemicapathirana5451
    @khemicapathirana5451 3 ปีที่แล้ว +7

    ගොඩාක්ම වැදගත් ....
    පිටි මකුළු කරදරය ගොඩාක් තියනවා ...

  • @malanirathnayake3470
    @malanirathnayake3470 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...!හරිම වටිනා තොරතුරු

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි. මගේ බණ්ඩක්කා ගස් වලට බෝ වෙල.බෙහෙත් හොයන ගමන් හිටියෙ.👍

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගොඩක් පින් ඔබතුමාට

  • @ranjitfernando5241
    @ranjitfernando5241 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මහත්තයා ⁣මෙම ද්‍රව්‍ය ගෙවතු ක්‍රූමීන් පලවා හැරීමට යොදා ගැනීම ගැන දැනුවත් කලාට.
    සෝඩියම් බයිකාබනේට් යනු සාමාන්‍ය ව්‍යවහාරය පරිදි "ආප්ප සෝඩා"
    සෝඩියම් කාබනේට් යනු "රෙදි සෝඩා" වෙති..

  • @anolasyrilanka8930
    @anolasyrilanka8930 3 ปีที่แล้ว +1

    සුපිරී,,,, දැනුවත් කළා ට බොහොම පින් ඔබතුමාට,,,

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +2

    Harima වටිනවා .karala බලනවා ..ස්තූති ....

  • @ඉන්දිකකුමාර-ව7ඤ
    @ඉන්දිකකුමාර-ව7ඤ 3 ปีที่แล้ว +6

    හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි අයියා

    • @sunethpremaweera726
      @sunethpremaweera726 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ,,,මහත්තයා ,,,,,,,,,,ඔබත් අපෙ රටේ විරුවකී ,,,,,,,,තෙරුන් සරනයි

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว

    සොදුරු ගැමියා අපට හැමදාම වැදගත් තොරතුරු සපයයි.
    ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @gaminipadmasiri5016
    @gaminipadmasiri5016 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් මම මේ ගැන හොයමින් හිටියෙ .ස්තුතියි

  • @jayanandaranasinghe9819
    @jayanandaranasinghe9819 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ලබාදුන් දැනුමට

  • @susilpiyananda2829
    @susilpiyananda2829 2 ปีที่แล้ว +1

    ඇත්තටම කැලුම් මහත්මයා හරිම වැදගත් වීඩියෝවක් . ගොඩාක් ප්‍රයෝජනවත් . ගොඩාක් ස්තුතියි . නොමසුරු පැහැදිලි කිරීම ගැන . තෙරුවන් සරනයි .

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    ගොඩක්. පිං. සර්... දැනුවත්. කරාට. ස්තුතියි. සර්... 👍👍👍👍👍🙏🙏🙏

  • @M.MKanthi
    @M.MKanthi 3 หลายเดือนก่อน

    බුදු සරණයි දිර්ඝ අයූෂලැබෙවා❤❤

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +26

    සොඳුරු ගොවියා..හැමදාම හිනාවෙන්මයි කතාව...ස්තූතියි ඔබතුමාට .

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 2 ปีที่แล้ว +1

      ඇත්ත තමයි .මමත් මෙතුමාගේ වීඩියෝ හැමදාමත් බලනවා.. දන්න දෙයක් උනත් බලනවා..හරිම ඕනෑකමින් අපව දැනුවත් කරනවා...ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා ,ස්තූතියි ..

  • @padmarupasinghe850
    @padmarupasinghe850 2 ปีที่แล้ว +1

    Thank you
    මම හොයපුම දෙයක්

  • @salahudeenmohamed2478
    @salahudeenmohamed2478 3 ปีที่แล้ว +1

    Vedagath karunu vedagath videos thank you very much

  • @nilankasanjeewani5979
    @nilankasanjeewani5979 2 ปีที่แล้ว +1

    පින්සිදු වේවා ඔබට මේ දේවල් කියාදෙනවට🙏🙏🙏

  • @KalubowilaPerera
    @KalubowilaPerera 8 หลายเดือนก่อน +2

    Baking Soda two table spoons or tea spoons ?
    Please reply.

  • @brendajay7974
    @brendajay7974 2 ปีที่แล้ว +1

    Love you....coz you share amazing knowledge with all of us. Lots love and blessings Gamiya

  • @jayathissabandara1313
    @jayathissabandara1313 10 หลายเดือนก่อน

    හරිම වටිනවා, බොහොම ස්තුතියි,

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +2

    ඔබතුමාට .බොහොමස්තුතියි 👍

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 ปีที่แล้ว +1

    Thank you very much gamiyaa. Theruwan saranai

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +7

    බොහෝම ස්තූතියි ඔබතුමාට...🙏💚

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏👍

  • @erinraymond7635
    @erinraymond7635 2 ปีที่แล้ว +1

    Thankyou very much Can i add komarika juice for this medicine

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi oata. Harima watina deyak .

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 11 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තුතියි

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 ปีที่แล้ว +1

    Thank u mata piti makuna harima karadarai

  • @priyanganieperera1172
    @priyanganieperera1172 2 ปีที่แล้ว +7

    මහත්මයා, මම මේවගේම පාවිච්චි කරන්නෙ කෝපි,සුදුළූනු, cooking oil, dishwashing දියර. වතුර ලීටරයකට දාලසුදු ළූනු ලිපේ තම්බල ගන්නවා. කෝපි තේහැන්දක්, තෙල් තේහැන්දක්, සබන් තේහැන්දක්, එකතු කරගන්නවා. ඊලගට මේම්ශ්‍රනයෙන් මිලි100ක් වතුර ලීටරයකට එකතු කරල පැලවලට ඉහිනවා.

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 3 หลายเดือนก่อน +2

      කොහොමද කෝපි විතරක් වතුරට දාලද ඉස්සේ

  • @ashteamweg6218
    @ashteamweg6218 2 ปีที่แล้ว

    Thanks Gamee. Thurunuwangesaranai Wish you success 🙏🏼👍🏻🤲

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +2

    පිංසිදු වේවා !තෙරැවන් සරණයි ඔබතුමාට

  • @sheilasilva7468
    @sheilasilva7468 3 ปีที่แล้ว +1

    Harima hoda upadea tika thank you

  • @maleeekanayake5548
    @maleeekanayake5548 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට 👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ස්තුතියි ඔබට

  • @m.tillas5479
    @m.tillas5479 2 ปีที่แล้ว +1

    Thanks for the advice.

  • @sudarma256
    @sudarma256 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක්. ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว +1

    Very good idea 👍
    Thanks

  • @lalithniroshan8780
    @lalithniroshan8780 3 ปีที่แล้ว +2

    Great work
    God bless 👍👍

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +1

    Thanks.. Very important idea..

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว +1

    එළියේ ඒවාට සතියකට කිප‍රක් ස්ප්‍රේ කරන්න ඕනේද ගොඩක් හොඳ අදහස් ටිකක් සර්💗💗🏵️🏵️🌻🌻

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි. මෙය මල් පැල වලට දැමීමට කමක් නැද්ද කියන්න

  • @sisirakanthimarasinghe4719
    @sisirakanthimarasinghe4719 2 ปีที่แล้ว

    වටිනා උපදෙසක් ස්තුතියි .
    පොල් මය්ටාවන්ට හොඳ ද
    කොහොමද කරන්නෙ.

  • @chathuranganipathirana205
    @chathuranganipathirana205 2 ปีที่แล้ว +1

    වටිනාම වීඩියෝවක්.ඔබට ජය!

  • @emacha9828
    @emacha9828 3 ปีที่แล้ว +1

    Bohoma pin oba thumata may deval kiyala denavata

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 ปีที่แล้ว +3

    ඔබ‍ට ස්තුතියි බුදුසරණයි දිගු ගමනක් යන්න 🙏

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්, ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @ajithkumara6569
    @ajithkumara6569 14 วันที่ผ่านมา

    ❤❤❤❤ආප්ප සොඩා කියන්නෙත් බෙකින් සොඩා වලටද

  • @lesligalpatha531
    @lesligalpatha531 3 ปีที่แล้ว

    බොහෝම වටිනා දැනුවත් කිරීමක්, ස්තුතියි ඔබට , ............මට ලොකු ගැටලුවක් තියෙනවා ,පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න , අනෝදා මල් හැදෙනකොට, ඒවා වැහෙන්න දිමියෝ ඉන්නවා, මට හිතෙනවා අනෝදා මල් දිමියෝ කනවා ඇති කියලා, මොකද මල් විශාල ප්‍රමානයක් හැදුනට ගෙඩි හැදෙන්නේ දෙකක් තුනක් වගේ, පුලුවන් නම් ඒක වලක්වා ගන්න ක්‍රමයක් කියන්න .(පෞද්ගලිකව උනත් කමක් නෑ ).

    • @pasindumdharmasena3004
      @pasindumdharmasena3004 2 ปีที่แล้ว

      ඇබලයො ගහේ යන්න සලස්වන්න. ( කූඹි විශේෂයක්) ආයෙ දිබි එන්නෙ නෑ

  • @malkanthieamarathunga3789
    @malkanthieamarathunga3789 3 ปีที่แล้ว +6

    හොද දැනුවත් කිරිමක්👍👍👍👍

  • @manorathnaperera2319
    @manorathnaperera2319 28 วันที่ผ่านมา

    Thanks 👍❤

  • @iroshanikumari6896
    @iroshanikumari6896 2 ปีที่แล้ว

    අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 ปีที่แล้ว +7

    ඒක නම් වටිනවා අයියේ ස්තූතියි තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @menikebandaranayake1339
    @menikebandaranayake1339 3 ปีที่แล้ว +2

    Thank you very much .!!!

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +1

    බොහොමත්ම පිං .යහපතක්ම වෙත්වා. 💐

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 ปีที่แล้ว +1

    ස්තුතියි !!!🙏

  • @تاااالف
    @تاااالف 3 ปีที่แล้ว +3

    Godak watina denuwat kirimak 🙏🙏🙏🙏🙏

  • @piyalpiyal6284
    @piyalpiyal6284 3 ปีที่แล้ว +1

    Thanks.budusaraniy

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 2 หลายเดือนก่อน

    Thankas obatumata

  • @Life_of_Animals191
    @Life_of_Animals191 2 ปีที่แล้ว

    Bekin soda හොයාගන්න ne ne,mekta bekin powder dammoth hari yanne නැද්ද ?

  • @sandarurashmika7917
    @sandarurashmika7917 2 ปีที่แล้ว

    හොඳයි වැඩ සටහන ස්තුතිය

  • @nandulaathapaththu6323
    @nandulaathapaththu6323 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව ලීටර් 16 ටැංකියක් සදහා බේකිං සෝඩා සහ කොහොඹ තෙල් දාන ප්‍රමාණයෙ වෙනසක් වෙනවද පැහැදිලි කරන්න

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว

    ස්තූතියි ගොඩාක් ඔබතුමාට

  • @ns454
    @ns454 3 ปีที่แล้ว +1

    Thanks for video

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 2 ปีที่แล้ว

    Teruwan saranai
    Obatumata bohoma pin

  • @chandrikayapa4270
    @chandrikayapa4270 3 ปีที่แล้ว +3

    Thanks a lot.

  • @sudumanika2936
    @sudumanika2936 2 ปีที่แล้ว

    Namath gewathu wagawa karnwa me kiyala denada godak watinwa

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว

    Sthuthi obathumata suba dawasak wewa Budusarani 🙏

  • @sandyasanjeewani4880
    @sandyasanjeewani4880 4 หลายเดือนก่อน

    Mage batu gasvala mul kubiyo kanava ekata hariyayda

  • @ChinthakaSadanuwan-iz3cn
    @ChinthakaSadanuwan-iz3cn ปีที่แล้ว

    L16 spray tenkiyakata me kiyapu misranaya kohomada akatu krnne

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว

    සිනාව වගේම අවංක phadiliwa kiya දීමත් ඉතා වටිනවා thruwan saranai

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +1

    🙏❤🙏❤🙏❤❤ බුදුසරණයි

  • @chamarakasunsunethra6445
    @chamarakasunsunethra6445 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි..මේ කෘමි විකර්ෂකය එළවළු වලට දානවද??අනෙකුත් කෘමි විකර්ෂක දාන්න ඕනි නැද්ද??

  • @pushpajayasinghe8856
    @pushpajayasinghe8856 3 ปีที่แล้ว +2

    ගොඩක් පින්. බෙකින් සොඩා කියන්නෙ ආප්ප සොඩා වලටද?

    • @susilahh5220
      @susilahh5220 3 ปีที่แล้ว +1

      ආප්ප සෝඩා සහ බෙකින් සෝඩ වර්ග දෙකක්

    • @ayomikarunarathna9911
      @ayomikarunarathna9911 3 ปีที่แล้ว

      Ow බේකින් පවුඩ නෙමෙයි කේක් හදන ඒව නෙමෙයි. ආප්ප පිපෙන්න දාන්නේ බේකින් සෝඩා තමයි

  • @chathuranganipathirana205
    @chathuranganipathirana205 2 ปีที่แล้ว

    Baking soda kiyanne,api gedara bawitha karana appa soda da?

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @eshiniisurika4122
    @eshiniisurika4122 2 หลายเดือนก่อน

    indoor plants walata me de karanna puluwanda

  • @jsfernando3140
    @jsfernando3140 3 หลายเดือนก่อน

    Molaya upset akak theyanawada. Owa kopamana gahala wada kalath wenath gaswalen aveth nawathath bo wenawa keyala danna natha ?

  • @hilaldeenmohamed2522
    @hilaldeenmohamed2522 2 ปีที่แล้ว

    Excellent explanation,keep it up, god bless you

  • @DepikaHennayake
    @DepikaHennayake 2 หลายเดือนก่อน

    Thank you so much

  • @sagarikadayarathna8782
    @sagarikadayarathna8782 3 ปีที่แล้ว +4

    මේස හැඳි ද, තේ හැඳි ද ගන්නේ.

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා. බොහොම ස්තුතියි 🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Godak hoda wadak tearuwan saranai

  • @hasankagayashan9425
    @hasankagayashan9425 3 ปีที่แล้ว +1

    Aiye baking soda kiyanne appa soda walata neda

  • @agnijaala5948
    @agnijaala5948 2 ปีที่แล้ว +3

    මම මේක හදලා මිරිස් කොච්චි බටු ගස් වලට ෆැහුවා.. කොලටික හැලුනා..
    තවම හරිගියේ නෑ.
    මොකක් හරි වැරදීමක් වුනාද

  • @shereenreckermen5754
    @shereenreckermen5754 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට හරිම පැහැදිලියි

  • @prakashnisansala4514
    @prakashnisansala4514 2 ปีที่แล้ว

    Backing soda kiyanne Appa sodada

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 ปีที่แล้ว

    Bekin soda kohomba thel shampu thawa loku can ekakin damme monawada

  • @jayamahabandara7672
    @jayamahabandara7672 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි දැනූවත් කළාට

  • @rupikawewage9347
    @rupikawewage9347 3 ปีที่แล้ว +1

    Shampoo is Chemical ?