ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා වටිනා පනිවිඩයක් අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට
සුවපත්වේවා මැතිඳුනි. ගොඩාක් පින් ඔබතුමාට.
බොහොම ස්තුතියි සර්.අද මම මේ බෙහෙත් එක හදනවා 😊
ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ඔබගෙන් ලැබුනේ ස්තූතියි .
Harima watinawa mahaththaya.gkd sthuthi....
ගොඩක් වටින උපදෙස් ටිකක්.
ඔබතුමා ගැන මට ඇති වන්නේ ඉමහත් ගෞරවයක් ඔබ වැනි අය මගේ රටට සම්පතක් දීර්ඝායුෂ ලැබේවා කණගාටුයි මේ වස දැන දැනම මිනිසුන්ට පරිභෝජනය කරන්න දීලා පාලකයින් මුනිවත රකිනවා සහගහන අපරාධ මේවා
Meka kiyanne boru
Alahakoon thatha melovin samugeneema pilibathe api kanagatu wemu.
Itha watina upades tikk
නියම මහත්මයෙක් බුදු සරනයි
ස්තුතියි ඔබට
Godaaaak watinawa
තිරිල් හරිම සැරයි කොන්කිරිට් පොලවට දාම්මාම පොලව ඉරි තලනවා...
Bhoma watinawa me mahattayge wada satahana 😅
අලිගැට පේර වල පණුවන් සදහා ප්රතිකර්මයක් කළහැකි ද.මම ඒගැන දැනුවත් වෙන්න කැමති යි
Sakkara bandiya yuthu kramaya Saha kaalaya pahadili Kara denna.
Hadagaththa pottaniya daalada wathura eka unu karanne
Super super super
බෙහෙත් එක විද්දට පස්සෙ ගුල්ලන්ගෙ ප්රශ්න ය ඉවර වෙනවද....
Srilankawe kurater thahanam kale ai kiyla danagnna puluwanda sir.godk gas walta dalamai hitawanna kiynne.
කෝලිකුට්ටු වගාවේ වදපීදීම නතර කරන්න බෙහෙත් තියනවද
Nalin Vimukthi නැත
👍👍👍👍🙏🙏🙏🙏
Ayubowan Deshapriya Ma hathmaya. Obathumage videos walate mung godaak kamathi. Please Mata kiyanns kohomade Gadawil pohora yoda carbonica diyara pohorayak sadaganne kiyala.
Call 0114931814
මහත්මයා බොහොම ස්තුතියි ❤️❤️❤ දැනුවත් කලාට පලමුව සක්කර කොච්චර විතර එක සැරේ ට බදින්න ඕනිද? මුවේ කපපු ගමන් නැට්ටට ගැවෙන්න බදින්න ඔනිද? පැහැදිලි කිරීමක් කරන්න . 🙏 ස්තුතියි
sakkara kiynna hakuru walata neda ewa kohenda ganne
කොහොඹ කොළ පමණක් සෑහේද?
ඔන්න මම නම් හිතන්නේ මේකට නම් කට්ටියම කැමති වේවි කියලා
කොම්පෝස්ට් පොහොර නිවැරදිව සාදා ගන්න ආකාරයත් කියා දෙන්න.
සක්කර බදින්නේ කොහෙටද?
වල්ලෙ අග්ගිස්සට
මෙච්චර කිව්වා තේරැන්නැද්ද කෙහෙල් මල කඩලා කඩපු තැනට තියලා සක්කර,කිතුල් හකුරැ හෝ කිරිටොෆි තියලා බඳින්න.
සක්කර කියන්නෙ මොනවද
හකුරු
Gasa vatet alu dameema hondai da.. kanda gullan gen gasa araksha kara ganna puluvn da?
ස්තුතියි,මහත්මයා,පීදෙන්න ලග ගස්වලටත් එන්නත් කලාට කමක් නැතිද.කදගුල්ලත් මැරෙනවද.පිලවා විතරද මැරෙන්නේ,කදගුල්ලා අල්ලන්න උගුලක් නැතිද,
Contact 0114931814
Then, Price per Kg? ;)
හක්කලා හක්කලා කියන්නේ ඇයි නිතරම .. ඒකෙ තේරුම මොකක්ද
ඒ කියන්නෙ කෙසෙල් කඳ හපන්න කියල කියන්නෙ.
ඉතා වටිනා පනිවිඩයක් අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට
සුවපත්වේවා මැතිඳුනි. ගොඩාක් පින් ඔබතුමාට.
බොහොම ස්තුතියි සර්.අද මම මේ බෙහෙත් එක හදනවා 😊
ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ඔබගෙන් ලැබුනේ ස්තූතියි .
Harima watinawa mahaththaya.gkd sthuthi....
ගොඩක් වටින උපදෙස් ටිකක්
.