නෝර්වේ ජීවිතේ |වහලෙ හිමෙන් වැහුනම අපි මොකද්ද කරන්නේ|what we do when the roof filled with snow|Norway
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- නොර්වේ ජීවිතේ |life in Norway.වහලෙට හිම වැටුනම අපි මොනවද කරන්නෙ...
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
Email.
dhanushkabandara693@gmail.com
ලමායි ..drone එකක් ගත්තා මන්..මන්ගල දර්ශන තමයි මේකෙ තියෙන්නෙ..😂😍❤❤️. මන් වෙනුවෙන් කනගාටු වුන ඔයාල හැමෝටම ආදරෙයි ..❤❤😍
Ammo hithata danenne sathuta 🙏🏼🙏🏼🙏🏼❤️
🧡mmm eka thamaa math mathak karanna awe
👍👍👍👍
❤️
අර හිටවපු ගස් ටික පෙන්නන්න 🤤
16:36 ඉන්න විදියට මට හිතුනා කුප්ප වැඩක් කරයි කියලා වික්ට්‍රොරියා සුද්දි කෙල්ල😂❤ ඔයාලා දෙන්නා සුපිරියට මැච් වෙනවා brother ❤❤
ඔයා හරිම අවංක හොඳ කොල්ලෙක් කිසිම ලොකු කමක් නෑ වැඩි වැඩියෙන් හරි යන්න ඕන ඔයාලාට
10000 ගැහුවට පස්සේ කියනවද වික්ටෝරියා කොහොමද හම්බුනේ කියලා?❤️
dennamm 100000 pahuwelaa
@ptsrivi
😍😍❤❤ වික්ටෝරියා දැං ගානට ඇවිල්ලා නේද😂😂....❤❤❤ඔය වගේ එයත් සම්බන්ධ උනොත් 100 k ඉක්මනින් ගත්ත හැකිවෙයි❤😍👍
නෝනගෙ කතාකරණ සද්දෙ ඇහුවෙ අදයි. සන්තෝසයි,සුපැතුමි!!!
🌹
මම ආසම දේ "තමන්ගේ දේ තමන් කරගන්න ඕන"
අනෙ අප්පේ ලංකාව මොනතරම් ජීවත් වෙන්න හොද රටක්ද , ඉතුරු කුණු ටිකත් අපි ළඟදිම අයින් කරගත්තම ❣️ beautiful video aiye !!!Awesome !
ලෝකේ ජිවත් වෙන්න හොදම රට ලංකාව නමුත් අපේ රටේ පාලකයෝ අපේ රට විනාස කළා තරුණ පරම්පරාව එය නිවැරදි කරාවි කියලා වැඩිහිටි පරම්පරාව බලාපොරොත්තු වෙනවා
@@prbathpragammamnaඔන්න ඔය මානසිකත්වය අයින් කරගන්නකන් ලංකාව හැමදාම වලේ. ලෝකේ ලංකාවට වඩා හොඳ ගොඩක් රටවල් තියනව. ලංකාවට අනික් රටවල් එක්ක තරඟයක් තියනව. ඒක තමා ඇත්ත
Meka hoda weddi api merila e hinda hoda rtkta yna eka tma hoda.kohewat inna jra ewunwa punuruttpnya kra kra me rta hdnna giyot ape jeewitha kle iwarai
Woo awesome aiyh😍❤️ .. I watched your video for the first time today.. 화이팅💪🏻❤️
@@prbathpragammamnaලෝකෙ අනිත් රටවලට ගිහින් තීද ඔයා?
වික්ටෝරියා අක්ක නම් හරිම අහිංසක පාටයි,🤩" නෝර්වේ එනවනම් දෙපාරක් නෙමේ හතරපාරක් හිතන්න" ඒක නම් ඇත්ත අය්යෙ 🤩
මම නම් ඔය ඔක්කොම ගැන හිතල තමයි ඇමෙරිකාවට පාන්නේ දැන් California වල T shirt එක ගලවට වත්තේ වැඩ කරන්නේ. මෙහෙ winter එකත් හරියට බණ්ඩාරවෙල වගේ. පට්ට!
@@barneycasting8331 ඒත් යුරෝප් රටවල්වලට තියෙන ආසාව නිසා මොන කට්ට කාගෙන හරි ඉන්න හිතෙනව,
ලොකු වත්තක් තියනවද
@@prbathpragammamna පර්චස් 20ක් වගේ
ව්ක්ටෝරියා ශෝයි ජය වේවා තෙරුවන් සරණයි!!! ❤️❤️
Wife ට සිංහල බෑද අයියේ , එයා කතා කරනෝ අද තමයි ඇහුවේ ගොඩක්. නැත්තම් කතා කරනෝ හරි අඩුයි. එයත් කතා කරනවට ආසයි. 💖
වික්ටෝරියා ත් මාර ගේම ක් දෙනවා නේද ..ජීවිතේ ලස්සන කරගන්න ...කොහෙ හිටියත් ඔබ වාසනාවන්ත යි.
හැමදෙයක්ම සතුටින් විසඳගන්න ඔබගේ නෝර්වේ ජීවිතේ හරිම සුන්දරයි..වීඩියෝවට ස්තුථියි ..
මට මේ ඉයේ ඉදන් උන මන් ඉයේ ඉදන් ඔයාගේ video බලනවා වෙන වැඩක් කරන්නත් බැනේ උනත් එක්ක. ඇගේ පතේ අමාරුවත් යනෝ මේවා දැක්කම❤
ඇත්තමයි ෂෝක්. කිසිම කම්මැලිකමක් නැති නියම දෙන්නෙක්.මම ඔයාලගේ හැම වීඩියෝ එකක් වගේම බලනවා.මම ඔය දෙන්නට ගොඩාක් ආසයි.බුදු සරණයි දෙන්නටම
අයියේ අයියගෙයි අක්කගෙයි Love story එක කියන්නකො 🥲💖 මටත් අගෝස්තු වලින් පස්සෙ ඔනි වෙයි
මටත් හිතුනා බන් ඒක 🤟😁
ඇගේ හැටියට නෙවි වැඩ ඔයාට හොද හදවතක් වගේ හයිය හිතක් තියෙන වා ලක් බිමට වාසනාවන්ත පුතේ ක් තෙරුවන් සරණයි පුතේ ...බායි...
වික්ටෝරියා හම්බුන විදිහ ගැනත් වීඩියෝ එකක් දාන්න අයියෙ ❤🎉 ආදරෙයි ඔයාලාට 😁👍🥰
ඔයාල දේන්නම හීම අයින් කරද්දී කවුද drone යැවුවේ 🧐🙄
ඒන්න හම්බුනොත් 4පරක් හිතන්නෙ නැහැ ඒකෙන්ම එනවා 🤭.ආයියේ ❤️
Norway එන්න හිතුනා 😍
සිරාවට එන්න..කන්න බොන්න ඉන්න සහ නොමිලේම හිම පද්දන්නම්...❤️
Trip pisso❤
එන්න පුලුවන් විදියක් කියන්න අයියේ💪❤️ @@Travelineurope
මෙ වීඩියො පට්ටම ආසාවෙන් බලන මං වගෙ තව අය ඉන්නවාද ආහ් තව දෙයක් වික්ටොරියා ලස්සනයි එ වගෙම එයා අහින්සක පාටයි
නියමාායි ! දිගටම වීඩීයෝ හදන්න! පරණ වීඩීයෝ ඔක්කොම බැලුවා! අපහු මුල ඉදන් බලන් එන ගමන් ! ජය වේවා
මාර පෞරුෂයක් තියෙන කෙල්ලෙක්!😍😍😍ආදරේයි කියන්න..💚
යන්න පට්ට ආස උනත් කවදාවත් මට නම් යන්න බැරි වෙයි හිම තියෙන රටවල් වලට😂😂සෙම වැඩිවෙලා මැරෙනව ශුවර්.අම්මෝ මට සෙම ,වීස් එක ලෙසටම 🤐👀🥲🥲🥲
Ado matath oya seen ek bn
Then you definitely go , totally cured once you go there
වීස් එක වැඩිවෙයි කියල හිතුවට එහෙම නෑ. මටනම් වීස් එක අඩුවුනා
ඒ ගැන බය වෙන්න එපා. ඒවා ඇරිලා යනවා. Humidity හරිම අඩු dry cold රටවල් මේ.
ඇත්තටම ඔයානම් නියමයි මල්ලි.නියමයි.❤️❤️💯💯👍👍
හරි මැද්දෙන් කානුවක් හදලා දිග ලනුවක් දාලා පල්ලයහ ඉදන් දෙපැත්තෙන් බන්ඩී කියතෙන් කපනවා වගේඇද්දා නම් ලේසී කියලා හිතනවා මැද්දේන් අයින් කරලා තියනවා දැක්කම එහෙම හිතුනා❤
️❤️️❤️️❤️
ලස්සනට ඉදිරිපත් කරනවා ❤️❤️
15:20 ඉදන් බලන්න එහා ගෙදර ජනේලෙන් ගිනි ගන්නවා පේනවා මට🙂
16:34 😅😅😅 eka maru... cute couple ❤❤❤
ලොකෙ වෙන රටවල් එක්ක බලද්දි ලන්කාව කියන්නෙ කොච්චර හොද රටක්ද? දේශපාලුවො විනාසකලේ නැත්තම්😥
වංචාව දූෂණය නාස්තිය කරන සියලුම මිනිසුන් වගකියන්න ඕන
දේශපාලුවො තේරුවෙ කවුද
අම්මො අයියා නෝර්වේ වලට වැටෙන හිම එක්ක බලද්දි කොරියාවට වැටෙන හිම මොනවද කියලා තියෙනවා,කොහොමත් උත්තර ද්‍රවයට ලං වෙන්න වෙන්න සීතල වැඩීනෙ.... හැබැයි නියම වින්ටර් සීසන් එක තමයි ඕක ❄️🤍🇸🇯
හිම වලින් කොහොමද බ්න් සීතල මනින්නේ කොරියාව සීත කලේ සීතල ඔයිට වැඩි කොරියාව -21 වගේ වෙනක්ම් යනෝ ඔය රටවල කදි මුදුන් ඇරුනාම එච්චර නැ හැබැයි හිම පතනය වැඩි
Good video 📸 6:59
15:00 ලංකා ගෑනු අය වගේමයි 😂
අප්පා හරිම අමාරුයි දකිද්දි❤️❤️❤️පුතා
වහලෙ හිම දියවුනාම වතුර ටැංකියට ......
ලස්සන ශ්‍රී ලංකාවෙ ඉන්නෙ නිකං ඉඳන් කණ ......
වැඬක් කරන එකාටම සුපවයීසර් වෙන .....
නිකං ඉඳන් ඕඩර් දෙන .....
දුප්පතා හම්බකරන දේ හොරා කන
තඟ දාන සෙට් එකක් නිසා .....
අදායම තරකර ගන්නෙ නැතුව හැමඳාම බඳු මුඳල් වැඬි කරන තක්කඬි
දේශපාලුවො ඉන්න රටක අනාගතයක් නැති නිසා කට්ට කන්න හරි පිට රටකට යන්නම වෙනවා .......
අපිට බෑ කාලකණ්නි පෝෂණය කරන්න ......
😌😌
තෙරුවන් සරනයි දෙන්නටම හොදින් ඉන්න සතුටින් ඉන්න දෙන්නම
She is so lovely 😘.. So luckey to have.. One.. Lovely video.. Thanks aiya😊
ලස්සන බිරිඳක් ඔයාට ඉන්නේ...💐💐💐💐❤️❤️❤️❤️
Ayya: Thank you for the cool drink.....(while sitting on snow)
Victoria: 🤗
අයියාට හොදටම මහන්සි නෙ හිම අයින් කරලා බිමුද සිලොන් ට් එකාක් 😂👍
Im so happy to see both of you..❤️ Saty happy and blessed forever..✨❤️
අනේ මන්නම් මාරම ආසයි හිමේ ඉන්න ..එක දෙක්කමනම් මාරම ආසහිතුනා මල්ලියෝ
ගියාට පස්සෙ ඒ ආසාව ඉක්මනින් යනවා. මට නං එපා වුනා.
ශෝක් කෙල්ල බ්‍රෝ සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි
වික්ටෝරියත් ඔයාට හොඳට ගැලපෙනව අයියේ.
සුපිරි End එකක් තිබ්බා.. ලස්සනයි..🙂🙂
Harima lsanaie simpal lankawa kolak waga ahamban daka harima lasanaie videos bs oya danatama
හොඳ කෙල්ලෙක් හම්බවෙලා....❤❤❤
මේ වගේ අද්දැකීම් ලබපු නැති අය අනේ හරි ලස්සනයි කියයි.නමුත් ජීවත්වෙන අය තමයි දන්නෙ හිම වැටුනම කන කට්ට.වාහනයක් යන්න බෑ ගෙදරට කොටු වෙනව.ඇත්තටම හිම වැටෙනකොට සීතල ටිකක් අඩුවෙලා ආලෝකය දෙගුණ වෙනව.එච්චරයි තියෙන සහනෙ.ඔය ආතල් ගන්නව වගේ පෙන්වන්නෙ වීඩියෝ වලට විතරයි...
😊😊
Aiya maru ane oyala denna ❤❤
Harima lassanai oyalage jiwethe.oyalata bs
Waradinna vidiyak na aiye oyata oyage hitha hodai aiye hamadama sathutin inna siyalu deviyo rakinna oni aiye bs😊😊🙏🙏🙏🙏
අක්කා අදමයි කතා කරනවා ඇහුණේ ☺️
විට්ටොරියා ගෙ කට හඩ කාලෙකින් ඇහැව්වෙ 🙂
මාර ගැම්මක් එන්නෙ සහො ගමා කියලා දැනගත්තාම
Oyala. Dennata. Hamadama. Adaren. Enna. Wiswaye. Ashirwadaya. Labewa❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය ජීවිතයක් ගත කරන ඔබට❤❤❤❤
Puthage wife harui shook.ada thama eyage voice eka hariyatama ahune.🤓
Superb අයියේ! ☺️❤️🔥
Drone shots ටික මරු ❤
❤️
suddi Akkata sinhala tikak kiyala demu😂..
Lovely couple ❤
Lankave kollek foreigner kenek marry karala ohoma hodata inna eka gena apita godakma sathutui ❤️👍
Dennath ekka wada tika samagiyen karagena hamadama sathutin inna malli💐💐🎁🎁🎁
Oyalata hemadam sathuten inna lebewa ❤❤❤❤❤❤ good 👍👍👍👍 loku
At least you have a nice home! Enjoy! ❤
ඒ ආදරේ ❤
යන්න ආසයි ඒත් කවදාවත් එන්න ලැබෙන එකක් නම් නෑ norway 🥺🥺
ලස්සනම content එකක් බලන්න ආසනම් ඉතින් මේක තමයි ජය වේවා
එල ඒක ❤️🤩
අපෝ වහක් නේ ඒකත් 😥😥😥😥ආස උනාට හිමට ඒ රටවල් පට්ට අවුල් වාහනයක් වත් පැද ගන්න බෑ කරුමයක් අප්පෝ
1:30 වික්ටොරිය සුද්දි අක්කා සිංහල ටික ටික දන්නවා නේ❤😂.
එක දිගට ඔක්කොම බලනව 😍
Pit polithene before fall down හිම
After you can අදින්න it😊
Is it bad?
Supiri bro videos wenama lokeka ine balala me videos 😍❤️
Harima lassanai ada video eka Danu.... Niyamai.....
Yaluwa ape lankawa monatharan hodaida? jayawewa
Sampurnama beluwa 👍😍
හරිම සුන්දර එකමුතුවක්...
🌨️☃️☃️ වික්ටෝරියාත් ලංකාවේ කෙල්ලෙක් වගේ calm 😊
ලංකාවේ කෙල්ලෝ Calm? 🤣🤣.මොංගල්ද බන්.අපේ ඒකීයෝ මෙහෙම එයිද මේ වගේ වැඩවත් කරන්න අපිත් එක්ක 😂😂
Lnkwe 😅
nice vlog victoria so helpful norway is beautyful country when is autumn hope you guys safe,,,stay safe god bless you love from sri lanka.
සහෝදරයා අලුත් ඩ්‍රෝන් එකක් ගත්තද ඒකේ vlog එකක් කරන්න පුලුවන්ද?
lovely and very helpful couple
ඔයාගෙ video වලට ඇබ්බැහි wela hloo..inne ...🥲🥲
Dear you both are very special of the way you direct this program.Great two human beings.
Pau appa mona wadayskda dukakkda parissamin budu saranai
❤️❤️🥰🥰
සුභ අනාගතය ක් වේවා නිදුක් නිරෝගි වාසනාව න්‍ත වේවා ..❤️❤️❤️❤️
Lovely couple ❤👌🏿
පිස්සු හැදෙනව අප්පා😘😍
Great Bro👍👍❤❤
Best my brother
මරු ..හැබයි ඉතින් මටනම් ඔච්චර සීතලේ ඉන්නනම් ලොවෙත් බෑ😁
සුද්දි අක්කා අහිංසක පාටයි & Funny ❤
❤️
මාර වදයක් නෙ. ලංකාව කොච්චර හොඳයි ද කියලා හිතෙනවා .
වහල උඩට දාන්න ලොකු ඉටි රෙද්දක් එතකොට හිම වැටුන මං ලේසි
Asama channel ekk❤
Patta Machan. I Love to watch your videos
Thank you 🥰
E
Manussaya
Genuine
Comments
Daana
Samara
Eunuth
Genuine
Unaa
Nan
Fatta
Neh
පොප්සිකල් හදන්න 🍦🍦🍦
අපිනම් වහලෙ පොල්තෙල් ගානවා 😀😀😀
ඩ්‍රොන් එකක් ගත්තද අයියෙ 👀
Anee shook aneee🥺🥺mata nkn pissu wagee🥺🥺cartoon wala dakinw wage🥺😺🥰
❤️