අමරණීය මතක 02 - වෙඩි තබා මරා දැමූ ආදරණීය සමනළයා - විජය කුමාරතුංග | Tribute to Vijaya Kumarathunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • අමරණීය මතක 02
    වෙඩි තබා මරා දැමූ ආදරණීය සමනළයා - විජය කුමාරතුංග
    Tribute to Vijaya Kumarathunga
    මානව හිතවාදියෙකු, කලාකරුවෙකු අභීත නායකයෙකු වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව පෙබරවාරි මස 16 වැනි දිනට යෙදී ඇත.
    ලාංකීය සිනමාවේ එදා මෙදාතුර සුවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගත් රංගන ශිල්පියා වන්නේ විජය කුමාරතුංගයි.
    අතිශය ජනප්‍රිය සිනමාපට ගණනාවක් සඳහා සඳහා රංගන දායකත්වය ලබාදුන් , චිත්‍රපට පසුබිම් ගීත ගායනා සහ සරළ ගීත ගායනය හරහා රසික ආකර්ශනය දිනාගත් විජය කුමාරතුංග නම් නිහතමානී මානව හිතවාදී අමරණීය කලාකරුවාට පිදෙන උපහාරයයි මේ..!
    Vijaya Kumaratunga is the most popular actor in Sri Lankan cinema.
    This is a tribute to Vijaya Kumaratunga, a humble and philanthropic immortal artist who has acted in many popular movies and won the attention of fans through singing background songs and simple songs.
    ඡායාරූප සහ ගීත අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
    මේ සඳහා ඇතුළත් කර ඇති ඡායාරූප සහ ගීත වල මුල් හිමිකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෞරවය සහ ස්තූතිය හිමියි.
    ඔබ මෙම වීඩියෝවට කැමති නම් Like කරන්න.
    තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත ඇති ( Subscribe ) සබ්ස්ක්‍රයිබ් බටනය සහ ( Bell ) බෙල් අයිකනය ක්ලික් කරන්න.
    ඔබේ වටිනා අදහස් පහතින් Comment කරන්න..
    මෙම වීඩියෝව ඔබේ මිතුරන් අතරත් බෙදාගන්න අමතක කරන්න එපා..!
    ස්තූතියි.
    නිසංසලා සංගීතා සමරතුංග.
    If you like my videos ;
    Like
    Share
    Comment
    Subscribe to my channel.
    Thank You..!
    Nisansala Sangeetha Samarathunga.
    @nisansalasamarathunga2965
    ‪@Positive_Vibes_with_Nisansala‬
  • บันเทิง

ความคิดเห็น • 65

  • @shanalikumudu2743
    @shanalikumudu2743 4 หลายเดือนก่อน +11

    මේ ලොකෙ මම වැඩියෙන්ම කැමති ලස්සනම කලාකරුවා ඔබයි
    ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි!

  • @awsugak3766
    @awsugak3766 4 หลายเดือนก่อน +8

    අපි මේ ලෝකයෙන් ම ආසම නළුවා විජය කුමාරතුංග එතුමා මෙම රටේ නැවත ඉපදේවා.

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho 4 หลายเดือนก่อน +8

    විජය මහතාණෙනි ඔබතුමා ආගමක් 😢😭🙏🙏🙏🙏🙏❤

  • @talkwithmano2024
    @talkwithmano2024 4 หลายเดือนก่อน +15

    විජය ඔබ මනුස්සත්වය අතික්‍රමණයකර දේවත්වයට ළං වු උතුම් මිනිසෙක්

    • @user-ck1du4mh8h
      @user-ck1du4mh8h 4 หลายเดือนก่อน

      Kogd❤gdudjf😂🎉😢😮😅🎉ydr❤dtdytttyrufyrydy❤❤❤teye❤tr
      ❤llgdgnj❤❤

    • @ritarasika
      @ritarasika 27 วันที่ผ่านมา

      W

  • @user-dh4ee1zp6q
    @user-dh4ee1zp6q 4 หลายเดือนก่อน +7

    ආදරණිය ව්ජෙ

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 4 หลายเดือนก่อน +7

    ඔබගේ තැන කාටත් තාමගන්න බෑමතුවටත් ඒහේමයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana4245 4 หลายเดือนก่อน +7

    ලොක සිනමාවේ රන් රැව විජය කුමාරතුංග❤ ලංකාවේ සිනමාවට එතෙක්,මෙතෙක් ඔබ වැන්නෙකු බිහිවි නොමැත

  • @cramermalani23
    @cramermalani23 4 หลายเดือนก่อน +3

    විජය .මහතාට නිවන්සුව ලැබේවා ..ඔබ තුමා නවත අප අතරම ඉපදේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 4 หลายเดือนก่อน +6

    අපේ හදේ ඔබ ජිවමානයි

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi8872 4 หลายเดือนก่อน +5

    ආදරණිය විජය ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏

  • @chulanialoka9471
    @chulanialoka9471 4 หลายเดือนก่อน +5

    Ma dutu api hamoma dutu sundara manushaya obai

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 4 หลายเดือนก่อน +6

    ඔයාට අපි තම ආදරේයි මම මැරතන් ඔබට ආදරේයි ආනේ හදේ තාමත් ඔබ ජිවමනයි ආදර විජය❤❤❤❤❤❤❤❤❤❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 หลายเดือนก่อน +11

    විජය ඔබව මරාදාලා අදට හරියටම අවුරුදු 36 යි. ඔබ වැනි උතුම් මනුස්සයෙක් නැති අඩුව අද වෙනකොට අපේ රටට හොදටම දැනෙනවා.ඔබ වැනි උතුම් මනුස්සයෙත් ඉපදුනු රටක ඉපදු අපි හරිම වාසනාවන්තයි.

  • @sanjeewanidilrukshi4133
    @sanjeewanidilrukshi4133 4 หลายเดือนก่อน +7

    Supiri nalu ape wije ayya

  • @aradhanaks672
    @aradhanaks672 4 หลายเดือนก่อน +4

    ඔබ තුමා මේ රටට හොඳ වැඩි ඒ නිසා දෙවියන් ඔබව රැගෙන ගියා ඔබ වැනි දක්ශයෙක් හිත හොඳ රත්තරන් මනුස්සයෙක් තවම ඉපදි නැහැ ඔබට නිවන් සුව

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 4 หลายเดือนก่อน +3

    ආදරනීය විජය ඔබට නිවන් සූව ලැබේවා🙏🙏🙏අපේ හදේ සැමදා ඔබ ජීවමානයි😢😢❤️❤️🌹🌹

  • @kusumltr2034
    @kusumltr2034 4 หลายเดือนก่อน +8

    බොරු හිනාවක් නැති අවංක,ලස්සන සොදුරු මිනිසෙක් .අති දක්ශයෙක් .අපරාදේ අපට නැති උනානේ.නිවන්සුව

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +8

    සිනමා සක්විති රජ විජය කුමාරතුංග යන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏😂

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 4 หลายเดือนก่อน +5

    නිහතමානී කලාකරුවා ඔබ අද ජිවත් වුවනම් අපෙ රට ට මෙවෙනි ව්පතක් සිදු නෙවෙ ඔබට මෙවන් අකල් මරනයක් කිසිදු දිනයක ඇති නොවේවා නිවන් සුවය ලැබේවා ,මම කුමාරි

  • @nuwanchamara-wq1ko
    @nuwanchamara-wq1ko 4 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා 😢

  • @malmi7918
    @malmi7918 หลายเดือนก่อน +2

    එදත් අදත් හෙටත් ලස්සනම ආදරණීය ම නළුවා, ගායකයා, මානවහිතවාදී යා❤️

  • @ChandrasiriDisanayake
    @ChandrasiriDisanayake 4 หลายเดือนก่อน +4

    විජය....ඔබ...නැතිකරපු..අය..තාමත්..පාර්ලිමෙින්තුවෙි..ජිවතුන්..අතර..ඉන්නවා.සමාජයෙත්...ඉන්නවා
    ..,, ,
    ඒ.අයට.සතර..අපායෙන්..⁣මිදෙක්න..බැහැ..

  • @sumithprasanna56
    @sumithprasanna56 4 หลายเดือนก่อน +5

    Vijaya kumaratungaga maranayata awakata pawathi rajaya waga kiyanna ona united national party dasapalana nisa ohuta divipudanna sidu una kalakanni dasapaluwo ohuwa udura gattha

  • @lahirusandaruwan8260
    @lahirusandaruwan8260 4 หลายเดือนก่อน +1

    විජය කුමාරතුංග මහතාණෙනී ඔබතුමන් නැති අඩුව තදින්ම දැනෙනවා 😢❤🥺🥺🙏🙏🙏

  • @user-cm9qm4tl5t
    @user-cm9qm4tl5t 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maalisilani5285
    @maalisilani5285 4 หลายเดือนก่อน +2

    Wijaya namaya sada amaraneyai aya ape game seeduwe api ayata ada wagama thamath adarai jeewath unath nathath aya ♥️ hamadamath ape hithe innawa

  • @MSMA1982
    @MSMA1982 4 หลายเดือนก่อน +5

    විජය කුමාරතුංගන් අද මේ රටේ සිටියානම් මේ හිඟමන් ශ්‍රී ලංකාව නෑ මොණ උත්සාහ යෙන් හරි රට වැටෙන්න දෙන්නේ නෑ

  • @user-zq4lt1sz8q
    @user-zq4lt1sz8q 4 หลายเดือนก่อน +4

    Oba wage uthum minisek yali ape rate bhinowevi wasara 36,, gevi giyath ape hadawath wala oba jeewamanai 😢❤😢

  • @danieaviles576
    @danieaviles576 4 หลายเดือนก่อน +4

    😭❤😭

  • @chandracha4875
    @chandracha4875 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @user-cm9qm4tl5t
    @user-cm9qm4tl5t 4 หลายเดือนก่อน +2

    ❤❤🎉

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-xz2zb9op4d
    @user-xz2zb9op4d 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @htvbb3833
    @htvbb3833 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤💜💔💔💔💔💔

  • @user-cm9qm4tl5t
    @user-cm9qm4tl5t 4 หลายเดือนก่อน +1

    I love you so much ❤❤

  • @hgssureshhgsmohan5294
    @hgssureshhgsmohan5294 2 หลายเดือนก่อน +2

    B අපේ රටේ සක්විති රජු වෙලා නැවත උපදීවා a🙏🏿

  • @wasanthasisira2105
    @wasanthasisira2105 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pr7ux3kq5m
    @user-pr7ux3kq5m 4 หลายเดือนก่อน +3

    අනේ මට මෙි වියාකුල කාලය නිසා 2/16 අමතක උනා කනගාටුයි අදත් මිනිස්සු කියනවා විජය මැරැවෙි jvp කියලා අනේ මිහරක් විජය මරැවෙි යු එන් පි ආර් පෙු්මදාස සජිත ගේ තාත්තා එික තමයි ඇත්ත.

  • @kumaweerakkodi3367
    @kumaweerakkodi3367 4 หลายเดือนก่อน +3

    Violent act of JVP killed this inborn humanist...still people think to bring those killers back...now JVP like so innocent butterflies..😲😢😢

  • @nalindashaun8615
    @nalindashaun8615 3 หลายเดือนก่อน

    Me manussayawa danwath wikunan kana eka nawattapalla...., me pennana siduweem okkoma minissu dannawa...

  • @isurudananjaya510
    @isurudananjaya510 4 หลายเดือนก่อน +1

    😢😢

  • @user-my1km6vh9t
    @user-my1km6vh9t 4 หลายเดือนก่อน +2

    සමනළයා😂😂😂😂😂

  • @lathavandort4115
    @lathavandort4115 4 หลายเดือนก่อน +1

    Deviyek vani minisek. R. I. P.

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 4 หลายเดือนก่อน

    විජේට අපි ආදරෙයි.......හැබැයි ඒක චන්දෙට ගුන්ඩුවක් කරන්න හදන්න එපා ...

  • @priyanthimohn7013
    @priyanthimohn7013 4 หลายเดือนก่อน

    Maleni bendenam adetath ape atere innewa😢

  • @anurakiriella1801
    @anurakiriella1801 4 หลายเดือนก่อน +10

    විජය ජීවත්ව හිටියදී හොදම නලුවා විදියට අගය කිරීමට ලක්වුනාද කියල මම දන්නේනහ.නමුත් බබරු අවිත් සහ පාරදිගේ විසිස්ටයි ඒවගේම අහස්ගව්ව එයාදන් ලොකුලමයෙක් තුලිනුත් ඔහුගේ දක්සකම් මම අගේකරනවා.එතුමාට නිවන්සුව පතමු.

    • @harindubasnayaka7759
      @harindubasnayaka7759 4 หลายเดือนก่อน +1

      ව්ජය කුමාරතුංග ජනප්‍රිය නලුවා එක දිගටම් අවුරුදු ගානක් මැරෙන මොහෙත දක්වාම සරසවි සම්මාන පිදු නලුවෙක් එත් හොඳ ම සම්මාන ය ලැබුනෙ මැරුනාට පසු නිවන් සුවය ලැබේවා කලාකරුවෙනි

  • @user-hb7bk5fj2s
    @user-hb7bk5fj2s 4 หลายเดือนก่อน

    😱😣😭⁉️

  • @bindu492
    @bindu492 4 หลายเดือนก่อน +1

    1945 Oct 09

  • @nihalpremakumara9258
    @nihalpremakumara9258 4 หลายเดือนก่อน +1

    කොන්ත්‍රාත් තුව දුන්න එවුන් තාමත් ඇමති ගොල්ලො

  • @PubuduIdunin
    @PubuduIdunin 4 หลายเดือนก่อน +2

    😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🥹🥹🥲

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 4 หลายเดือนก่อน +2

      මොකද ගොතයො හිනාවෙන්නේ තොපි වගේ වසලයො නිසා තමා මේ රටට කෙලවෙලා තියෙන්නේ තව කාපන් රාජපක්ෂ හොර නඩයෙ ගූ වහල් බයියා

  • @-rz6tn
    @-rz6tn 4 หลายเดือนก่อน

    හොදම නලුවා සම්මානය ඔහුට ජීවත්වෙලා ඉද්දි ලැබුණෙ නෑ..බොරු දාන්න එපා.ඔහු මිය ගියාට පස්සෙ අවුරුද්දේ ලැබුණෙ.සම්මානය ගත්තෙ එතුමාගෙ අක්කා රූපා කුමාරතුංග මහත්මිය. මේකෙ කියන විස්තරයට අදාල තැනට රූප දාලා නෑ.ඒක අඩුපාඩුවක්.

  • @NiroshaEkanayake-hq4bl
    @NiroshaEkanayake-hq4bl 4 หลายเดือนก่อน +8

    ජෙප්පෝ රටට අහිමිකල ආදරනීය කලාකරුවා .අද හිටියනම් රටේ ජනපති.

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 4 หลายเดือนก่อน

      හැබැයි විජය ගෙ භාර්‍යාව චන්ද්‍රිකාම කිවුව් කොමිසමේ වාර්තාවෙන් මේ ඝාතනය UNP යෙන් සිදුකල බව ඔප්පු උනා කීයල කියනව.ප්‍රේමකීර්තිද අල්විශ්,තේවිශ් ගුරුගේ ඝාතන්‍ය ජවිපෙට දාල අතෛහදාගන්න හැදුවට පවුලේ අයත් දන්නව ඇත්ත.උබටත් දැනගන්න ඕනෙනම් හඩ්ඩ හමුවෙයන්.තාම තැරිබයියො මේව දැනගෙනත් නොදන්නව වගේ කමෙන්ට් දානව.

    • @sumethralokusinghe9221
      @sumethralokusinghe9221 4 หลายเดือนก่อน

      එයාගේ නෝනා ඔබට වඩා හොදට දන්නවා

    • @kusumkumara5354
      @kusumkumara5354 3 หลายเดือนก่อน

      දන්න තරම පව් හලෝ ඔයා ටිකක් ඉගන ගන්නව රටේ උනදේවල් නිවරදිව

    • @kaviyabro3386
      @kaviyabro3386 3 หลายเดือนก่อน

      Ow val jeppo

    • @susajeegamini3803
      @susajeegamini3803 วันที่ผ่านมา

      ANE mehema moda minisun thawama innawada kohomada rata hadanne

  • @user-dh4ee1zp6q
    @user-dh4ee1zp6q 4 หลายเดือนก่อน +8

    ආදරණිය ව්ජෙ