ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අමරණීය මතක 01 - මැණිකෙට පෙම් කර මැණීකෙලාට ගී ගැයූ හදවත රත්තරන් ජෝතිපාල | Tribute to H.R.Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • අමරණීය මතක 01
    මැණිකෙට පෙම් කර මැණීකෙලාට ගී ගැයූ හදවත රත්තරන් ජෝතිපාල
    Tribute to H.R.Jothipala
    ලාංකීය ගීත ක්ෂේත්‍රයේ එදා මෙදාතුර සුවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගත් ගායකයා වන්නේ හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නොහොත් හදවත රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන H.R. ජෝතිපාලයි.
    චිත්‍රපට පසුබිම් ගීත ගායනා සහ සරළ ගීත ගායනය හරහා රසික ආකර්ශනය දිනාගත් ජෝතිපාල නම් නිහතමානී සුන්දර අමරණීය කලාකරුවාට පිදෙන උපහාරයයි මේ..!
    The most popular singer in the Sri Lankan music industry at that time was Hettiarachige ReginaldJothipala.
    This is a tribute to the humble and beautiful immortal artist Mr. Jotipala who won the attention of fans by singing background songs and other songs..!
    ඡායාරූප සහ ගීත අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
    මේ සඳහා ඇතුළත් කර ඇති ඡායාරූප සහ ගීත වල මුල් හිමිකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෞරවය සහ ස්තූතිය හිමියි.
    If you like my videos ,
    Like
    Share
    Comment
    Subscribe to my channel.
    Thank You..!
    Nisansala Sangeetha Samarathunga.
    ‪@SL_Artist_Diary_with_Nisansala‬

ความคิดเห็น • 11

  • @SudarmaFernando-pc4sj
    @SudarmaFernando-pc4sj 6 หลายเดือนก่อน +4

    එදත් අදත් හැමදාමත් ඒ හඩට වඩා ලස්සන හඩක් අපට යලි කිසිම දාක නොඇසේ ....හදවතේ ගායකයානනි ඔබට නිවන්.සුව

  • @user-cy7gz1wm6p
    @user-cy7gz1wm6p 6 หลายเดือนก่อน +1

    අදටත් සුපර්ස්ටාර් ජෝතිපාලම තමයි

  • @bimalnishantha4203
    @bimalnishantha4203 6 หลายเดือนก่อน

    අසමසම ගායකයා .❤

  • @nadugek8186
    @nadugek8186 6 หลายเดือนก่อน

    😢❤

  • @prasannaprasanna8525
    @prasannaprasanna8525 6 หลายเดือนก่อน +2

    Godak nihatamani hadawathak

  • @yasarathna7993
    @yasarathna7993 6 หลายเดือนก่อน +1

    best

  • @user-qv3pc1ly5p
    @user-qv3pc1ly5p 6 หลายเดือนก่อน +1

    පෝති සැමදා සුපර් ස්ටාර්

  • @user-it7vs2wk1f
    @user-it7vs2wk1f 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udithasamarathunga8807
    @udithasamarathunga8807 6 หลายเดือนก่อน

    😢❤