Vijaya Kumarathunga Documentary |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.พ. 2024
  • Vijaya Kumarathunga Documentary |
  • บันเทิง

ความคิดเห็น • 23

  • @Dinethmaprabashwari
    @Dinethmaprabashwari 4 หลายเดือนก่อน +10

    😢😢😢ඇත්තටම ගොඩාක් දුකයි මේවා අපහු දකිද්දී.මන් පොඩි කාලේ විජය මහත්තයා දැකලා තියනවා.හරිම ලස්සනයි රත්තරන් පාට උසම උස ලස්සන මූනක් තියන කෙනෙක්. දරාගන්න බෑ අපිට එයාව නැතිඋනා 😢😢

  • @ceyloncult6763
    @ceyloncult6763 4 หลายเดือนก่อน +10

    විජේ කියන්නෙ තාම තරුවක් ❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 4 หลายเดือนก่อน +5

    ඔබතූමා සදා අමරණීනීයයි අනේ අද හිටියනම් 😢😢 අපේ හදවතේ සැමදා ❤❤❤ ඔබට නිවන් සූව ලැබේවා 🙏🙏

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd 4 หลายเดือนก่อน +4

    විජය කුමාරණතුංගයන්ට වෙඩි තියල මරා දමනකොට මට අවුරැදු 15 යි. එතුමව මරා දැමුවායයි අහපු ඒ වචන තමයි මගේ ජීවිතේ අහපු වේදනාත්මක වචන ටික.අදටත් හිතා ගන්න බැහැ.මොන වරදක් කලාටද?

  • @jayamahacar
    @jayamahacar 4 หลายเดือนก่อน +4

    I can Still remember 16 Feb 1988, the day Vijay was shot dead. I was a 14 yr old school boy.
    He was a legend

  • @nalijay9461
    @nalijay9461 4 หลายเดือนก่อน +6

    වියය කුමාරතුංග මහතාණෙනි ඔබතුමා සදා අමරණීයයි❤❤❤ හරිම දුකයි 😢😢 මෙතුමාගේ වටිනා ජීවිතය අහිමි කළ කාළකණ්ණි පව්කාරයන්ට ජාති ජාතිත් පඩිසන් දෙන්න ඕන .. මූසලයෝ

  • @munaalblushi8551
    @munaalblushi8551 4 หลายเดือนก่อน +4

    Mage priyatama kalakaruwanani.... Samada oba apa atara yae adatath mata danenawa😢😢😢😢😢😢😢😢😢😢

  • @user-rw2no6gy5y
    @user-rw2no6gy5y 4 หลายเดือนก่อน +2

    Adatath ජනතාවගේ සම්මාන vijayatai❤❤❤❤

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 4 หลายเดือนก่อน +1

    Ape Gemma. Vijaya❤❤❤❤❤❤

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 4 หลายเดือนก่อน +2

    Anaa vija රත්තරන් මැණික maranakamma adarai 😢😢😢😢😢😢 ❤❤❤😢😢😢

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 หลายเดือนก่อน +2

    මගේ ජීවිතයේදී මම අහපු දුකම වචන ට්ක. විජය කුමාරණතුංග මහතාව වෙඩ් මාරාදැම්ම කියපු වචන ට්ක.

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 4 หลายเดือนก่อน +2

    ඇයි දෙයියනේ මෙ මනුස්සයාට වෙඩි තිබ්‍බෙ...

  • @user-iy3yx4ng2v
    @user-iy3yx4ng2v 2 หลายเดือนก่อน +1

    Noma kana hadavata obae adara niya vejaya....

  • @chathurimunasingha6881
    @chathurimunasingha6881 4 หลายเดือนก่อน +2

    Good job.
    GFU

  • @nimalisamarathunga6384
    @nimalisamarathunga6384 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @malmi7918
    @malmi7918 3 หลายเดือนก่อน +3

    රටක ජාතික සම්පත් මරාගත් රටක් කෙසේ නම් ඉදිරියට යන්න ද...?
    නැවත මේ රටේම ඉපදේවා ❤🙏

  • @user-iy3yx4ng2v
    @user-iy3yx4ng2v 2 หลายเดือนก่อน +1

    Sada daraneya vejaya ....nomakana hada vata...

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n 4 หลายเดือนก่อน +1

    මිනිස්සුන්ට උදව් කරන්න දේශපාලනය කරන්නම ඕනි උනාද මේ මනුස්සයට 😢

  • @mariancrishanthi344
    @mariancrishanthi344 4 หลายเดือนก่อน +4

    Minisath bawin pirunu methuma .ape ratata ada sitiyanam .ada ape rata methana naha.methuma miya yana wita mn ipadilawath na .wijaya namaya hamada radewi gbu

  • @msusila8443
    @msusila8443 4 หลายเดือนก่อน +1

    🙏🙏😂😂😂😂