ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අමරණීය මතක 03 |රන්මුතුදූවේ නිධානය- ලාංකීය සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා| Tribute to Gamini Fonseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • අමරණීය මතක 03
    රන්මුතුදූවේ නිධානය - ලාංකීය සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා
    Tribute to Gamini Fonseka
    සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆෝන්සේකා ලංකාවේ සිනමාව තුළ සුවිශාල පෞර්ෂයකට හිමිකම් කියන අද්විතීය රංගන ශිල්පියෙකි.ඔහුගේ චරිතාංග රංගනයෙහි නිපුණත්වය නිසා " ලාංකීය සිනමාවේ ස්ක්විති " යන විරුදාවලියෙන් පිදුම් ලැබීය.
    ඔහු චිත්‍රපට රංගනයට අමතරව අධ්‍යක්ෂණය , නිෂ්පාදනය , ගීත රචනය , චිත්‍ර ශිල්පය ආදී විවිධ ඉසව් වල නිපුණත්වය විදාහල කලාකරුවෙකි.එමෙන්ම ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ දේශපාලන නායකයෙකි.
    ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය ප්‍රබල ලෙස දිනාගත් ගාමිණී ෆොන්සේකා නම් ප්‍රවීණ අමරණීය කලාකරුවාට පිදෙන උපහාරයයි මේ..!
    Shelton Gamini Fonseka is a unique actor who has a great reputation in Sri Lankan cinema. He was awarded the title of " King of Sri Lankan Cinema" due to his skill in character acting.
    Apart from acting in films, he is an artist who is skilled in various events such as directing, producing, songwriting, painting etc.He is also a popular political leader.
    This is the tribute to Gamini Fonseka, the veteran immortal artist who won the love and respect of the audience..!
    ඡායාරූප සහ ගීත අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
    මේ සඳහා ඇතුළත් කර ඇති ඡායාරූප සහ ගීත වල මුල් හිමිකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෞරවය සහ ස්තූතිය හිමියි.
    ඔබ මෙම වීඩියෝවට කැමති නම් Like කරන්න.
    තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත ඇති ( Subscribe ) සබ්ස්ක්‍රයිබ් බටනය සහ ( Bell ) බෙල් අයිකනය ක්ලික් කරන්න.
    ඔබේ වටිනා අදහස් පහතින් Comment කරන්න..
    මෙම වීඩියෝව ඔබේ මිතුරන් අතරත් බෙදාගන්න අමතක කරන්න එපා..!
    ස්තූතියි.!
    නිසංසලා සංගීතා සමරතුංග.
    If you like my videos ;
    Like
    Share
    Thank You so much.!
    Nisansala Sangeetha Samarathunga.
    ‪@SL_Artist_Diary_with_Nisansala‬
    ‪@Positive_Vibes_with_Nisansala‬
    ‪@Chooty_Miss‬

ความคิดเห็น • 5

  • @susithlakmal3797
    @susithlakmal3797 5 หลายเดือนก่อน +1

    Grate Actor in cinama anybody else can't compare to him an excellent actor.my favourite Actor. ❤❤🙏👍

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 2 หลายเดือนก่อน

    අවිවාදයෙන්ම සිංහල සිනමාවේ අංක එකේ නළුවා එතුමායි....💚❤️

  • @roygunewardene4637
    @roygunewardene4637 2 หลายเดือนก่อน

    Gamini fonseka is a legend in sir lankan cinema yester years.he was my favorite actor.
    Great human being,well educated inspiring actor.
    Rip🙏❤

  • @judevictoria1625
    @judevictoria1625 5 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ රංගධරයෙක් මෙරට සිටි විශිෂ්ඨ අධ්‍යක්ෂක වරුන් දශ දෙනා අතරින් කෙනෙක් ගීත රචකයෙක් චිත්‍රශිල්පියෙක් කාර්මික ශිල්පින් නළුනිළියන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු පුරෝගාමී නොමියෙන මිනිසෙකි

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 5 หลายเดือนก่อน

    චංචල රේඛා චිත්‍රපටයේ සිරිසේන අයියගෙ චරිතය රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සූරීන් හදිසියේ ගෙදර ඇවිලිනු ගින්නක් නිසා සිරිසේන අයියගෙ ඇස් අන්ධ වෙනවා එතනින් පස්සේ ඔහුට සලකන්නේ දං චූටි ඔහුගේ නංගී