ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විජය කුමාරතුංගගේ ඝාතකයා කවුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • විජය සහ LTTE සම්බන‍ධය

ความคิดเห็น • 499

  • @Songskaroake
    @Songskaroake 7 หลายเดือนก่อน +127

    මේ video එක මෙච්චරකල් ආරක්ෂා කරලා මිනිස්සුන්ට බලන්න දුන්න එකට ගොඩක් පිං

  • @saliyagamage6009
    @saliyagamage6009 7 หลายเดือนก่อน +119

    ඔයා මේ දුර්ලබ අවස්ථාව අපිට බලන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තුතියි

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho 7 หลายเดือนก่อน +106

    විජය කුමාරතුංග මහතාගෙ ගැම්ම 💪❤️‍🔥 මනුස්සකමට නම දීපු අසරණ මිනිස්සු වෙනුවෙන් බය නැතුව හඬනගපු ඒ ආදරණීය හදවතට හැමදාමත් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️

    • @sanathdissanayaka5151
      @sanathdissanayaka5151 5 หลายเดือนก่อน

      Vijaya namathi mee sundhara manawa waadhi minisa mage m ithurekuse salakeema gana a ddhat adambara wemi

  • @kumarihami5392
    @kumarihami5392 7 หลายเดือนก่อน +77

    ඇත්තටම අපට නැතිවුනේ වටිනා මනුස්සයෙක් අද එතුම හිටියනම් මේ අපේ රට බබලයි 😢😢😢

    • @anuruddabandara6146
      @anuruddabandara6146 6 หลายเดือนก่อน +1

      අදටත් ඒ වගේ ආදරණිය මින්ස්සු මේකේ ඉන්නවා අපේ එඋන්ට ඒ අයගේ වටිනාකම දැනෙන්නේ ඒ මින්සුන් අපෙන් සමුගත්තම තමයි

  • @akilasachintha3900
    @akilasachintha3900 7 หลายเดือนก่อน +25

    හොඳ ඉදිරිපත් කිරිමක්.විජය කුමාරතුංග දේශපාලන ගාතනයක්.

  • @cricketjoni
    @cricketjoni 6 หลายเดือนก่อน +34

    අපි ඉපදෙන කොටත් මැරිල. ඒත් හුගක් ආදරේ කරන මනුස්සයෙක් ❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 3 หลายเดือนก่อน +21

    විජය රංජන් තේවරප්පෙරුම❤🎉

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 หลายเดือนก่อน +23

    හදබැඳි ස්තුතිය මේ වටිනා රූප රචනා ලබාදීම පිළිබඳව...රටට අහිමිවූ මේ ආදර්ශමත් මානව වාදියා...හිටියානම් අද මේ රට මෙවන් ආගාදයකට වැටෙන්නේ නැහැ ....පටු දේශපාලන පලිගැනීමක්..😢

  • @upaliwarnkula3353
    @upaliwarnkula3353 6 หลายเดือนก่อน +40

    විජය කුමාරතුංග නම් සුන්දර මිනිසා
    මා දැකපු යහපත්ය මිනිසා.දයාව කරුණාව ආදරය ඔහුට තිබුණා😢😢

  • @anurashantha5918
    @anurashantha5918 6 หลายเดือนก่อน +17

    මගේ අදටත් වීරයා මෙතුමා අපරාදේ අපේ කාලේ බිහි වුණා නම් මෙතුමකින් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා

  • @kaballawa4373
    @kaballawa4373 7 หลายเดือนก่อน +45

    ඔයා කිවුවා හරි දේශපාලන තමයි අපේ ජාතින් තුනම ව්නාස කරේ

  • @dineshsanduni2293
    @dineshsanduni2293 2 หลายเดือนก่อน +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්. සමහර විට මේ උතුම් මිනිසා ජීවතුන් අතර හිටියනම්. අපේ රටේ ජාති බේද කුලමල ආගම් වේද තියන එකක් නෑ. අපේ අවාසනාවට අපි එන්නත් කලින් එතුමා ගිහින්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 7 หลายเดือนก่อน +86

    අනේ දෙවියනේ මේ සුන්දර මිනිසා නැවත අපට ලබාදෙන්න❤❤❤😪😪😪😪😪

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน +1

      රට වටේම ගෑණුන්ට
      අවජාතක පැටවු හදපු
      වල් වනචරයෙක් , බොල

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 7 หลายเดือนก่อน +4

      කොහේදිද කවදද දැක්කේ

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 7 หลายเดือนก่อน +6

      අපිනම් දන්නේ විජයට දරුවෝ දෙන්නයි. අනිත් අයගෙන් එක්කෙනෙක් වෙන්න ඇති මෙයා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน

      @@user-cb1be4le2e
      විජයා හැමනුන
      රත්නපුරේ ගෑණියෙක් ගිනි තියාගෙන මැරුණා.
      ඌ හැමනුන
      වෙන්නප්පුවේ ගෑණියෙක් නිදි පෙති බීල මැරුණා.
      තව ඕක අමාරුවේ දැම්ම,
      බඩට ළමයි දුන්න මැරුණේ නැති ගෑණු රට වටේම ඉන්නවා , බොල.
      ඒ කාලේ පෞද්ගලික ජනමාධ්‍ය ආයතන , සමාජ මාධ්‍ය තිබුණේ නැති හින්ද
      ඔය වනචරයට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්ඩ උනේ නැ .
      තොපි....
      ගස් වටේට නටපු නලු බට්ටන්ට
      දේවත්වයෙන් සලකන මී....හරක්.💯👍
      GOODBYE

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน

      @@sahasdulmina4783
      😨මොනවා.....ඔයැයි ඔය ඇත්තටමයිද කියන්නේ ඈ.......

  • @anurashantha5918
    @anurashantha5918 6 หลายเดือนก่อน +26

    මෙතුමා හිටියනම් අද මේ රටේ දුප්පත් කියලා මිනිස්සු නෑ යුද්ධය අනූව දශක වෙනකොට ඉවර වෙලා දැනටමත් සංවර්ධිත රාජ්‍යයක් මේක අදටත් ජනාධිපති කුහකයෝ මේ රත්තරන් මනුස්සයව මරලා දැම්ම මෙතුමගෙ තිබ්බ මනුස්සකම මේ රටේ කිසිවෙක් ගාව අපි දැකලා නෑ මෙතුමාගේ ෆොටෝ දකින ගානේ තවටත් හිතට දුකයි අපි ඒ තරම් ආදරෙයි එය ආදරේ අපි ඇස් දෙකෙන්ම දකින්නේ නැතුව

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn 7 หลายเดือนก่อน +34

    අද මෙි සුනිදර මිනිසා හිටියනමි ලංකාවට මෙහෙම වෙන්නැ

  • @jpmobile903
    @jpmobile903 3 หลายเดือนก่อน +5

    ආදරෙයි ගොඩක් විජේ කවදාවත්ම හදවතින් ඈත්ව යන්නේ නෑ අපේ රටේ නළු රජා ලංකාවට හිටිය ලස්සනම මිනිසා ඒ හිනාව හරිම සිරයාවන්තයි ජාති බේදයක් නැතුව හැමදෙනෙකුගේම ආදරය ලබද්දි ඊර්ෂ්‍යාව හිතුනා තවත් කොටසකට ජීවත් වුණොත් ලංකාවම විජයගේ අතට යයි කියලා මරලා දැමිමා අපි අදටත් අඬනවා ඔවුන්ට හෙනම ගහපන්

  • @Songskaroake
    @Songskaroake 7 หลายเดือนก่อน +54

    අද මෙතුමා හිටියනම් ලොකු වෙනසක් වෙන්න තිබුනා

  • @Roshan-do9ef
    @Roshan-do9ef 7 หลายเดือนก่อน +31

    හොඳ මිනිස්සු මැරැනා කලකන්නි ඉතුුුුරැ උණා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน +1

      🤣🤣🤣
      රට වටේම ගෑණුන්ට
      අවජාතක පැටවු හදපු
      වල් වනචරයෙක් , බොල

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 7 หลายเดือนก่อน +5

      මිනිසත් කම කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති වසලයෙක් එකම වචන ටික හැමතැනම දාලා

    • @dammikacooray4123
      @dammikacooray4123 6 หลายเดือนก่อน

      Me wage watina pudgalayo kopamanak maruwada jeppo

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 7 หลายเดือนก่อน +44

    විජය කුමාරතුංගයාණෙනි ඔබ අපෙන් දුරස් වුණේ ඔබේ අවාසනාවට නොව අපේ අවාසනාවටයි ලස්සන හදවත් ඇති මිනිසුන් සිටින ලොවකදි යළි අප හමුවෙමු

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน

      රට වටේම ගෑණුන්ට
      අවජාතක පැටවු හදපු
      වල් වනචරයෙක් , බොල

    • @yowanfernando
      @yowanfernando 7 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783අනේ පලයන් පොන්නයා යන්න 😂😂

    • @kasamarasinghekasamarasinghe
      @kasamarasinghekasamarasinghe 7 หลายเดือนก่อน

      😅

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 7 หลายเดือนก่อน +2

      වන සිව් පාවුන් වගේ හිතන මිනිසුන් මැද දේවිදේවතාවන් වැනි මිනිසුන් ඇත

    • @user-os5pw3iu2k
      @user-os5pw3iu2k 5 หลายเดือนก่อน

      @@sahasdulmina4783 ei dan inna un suddawanthayoda..ane pala pala. dan inna unta sapekshawa baluwot e manussaya hodai thama.

  • @geethakumari1782
    @geethakumari1782 6 หลายเดือนก่อน +20

    අනේ රත්තරං මනුස්සයෙක්.මට නම් දැක්කත් ඇස් වලට කදුලු එනවා.මගේ එදත් අදත් ආදරණීය නලු රජු ඔහු පමණයි.අපේ රටේ අදටත් ඔහු ජීවත් උනා නම් සිංගප්පූරුවත් පරාදයි.මේ video එක ආරක්ෂිතව මෙහෙම දුන්නට පිං ❤❤❤🙏🙏🙏

  • @deeshansimron4107
    @deeshansimron4107 6 หลายเดือนก่อน +12

    දේශපාලනයෙන් එහා ගිය මුළු ලංකාව ආදරේ කරපු එකම චරිතේ විජේ සර් අදටත් හිටියනං ලංකාව සුරපුරයක් කරලා

  • @lalitjayasingha805
    @lalitjayasingha805 7 หลายเดือนก่อน +55

    ඇඩෙිනවා අදරේයි ❤ විජේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน +2

      🤣🤣🤣
      රට වටේම ගෑණුන්ට
      අවජාතක පැටවු හදපු
      වල් වනචරයෙක් , බොල

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 7 หลายเดือนก่อน

      බුදුන් වහන්සේ දේශනා කළේ මිනිස්සුන්ට අපහස කරන්නේ වසලයෝ කියලා

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 7 หลายเดือนก่อน +3

      කීදෙනෙකුට අපහාස කරනවද කාන්තාවන්ට පොඩි දරුවන්ට මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ

    • @user-cb1be4le2e
      @user-cb1be4le2e 7 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783තමන් කරන දේවල් තමයි අනිත් අය පිටින් යවන්නේ. තවත් කෙනෙක් විවේචනය කරන්න කලින් තමන් මේ වෙනකම් කරපු මනුස්සකමක් ගැන හිතලා බලන්න

    • @MR_PRAMIYA
      @MR_PRAMIYA 7 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783ube ammat wate inna un hukuwa kiyal methana kiynn ep higna ponnyo

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 7 หลายเดือนก่อน +17

    අනේ ඒ සුන්දර මානව හිතවාදී මිනිසා 😥😥😥

  • @MalkanthiPathiraja
    @MalkanthiPathiraja 6 หลายเดือนก่อน +32

    LTT ආදරේ දිනු ජනතවගේ ආදරේ මේ අයුරින් දිනු එකම සුන්දර වීරයා අමු අමුවේ මරු දෙසපලක්යින්ගේ පවුල් වලට පවා හෙන ගහනව 😢😢😢😢😢😢

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 6 หลายเดือนก่อน

      😢😢😢

    • @nalakanilantha8869
      @nalakanilantha8869 6 หลายเดือนก่อน

      Aththa

    • @Sisirakumara-yy3dg
      @Sisirakumara-yy3dg 5 หลายเดือนก่อน +1

      Marapu mahapare ballek wage maruna 1993 05 01 e ballage putha dan ජනාධිපති wenna dagalano uta me kapeta ජනාධිපති wenna ba lankawe

    • @jayalathjayasekara601
      @jayalathjayasekara601 5 หลายเดือนก่อน

      Aniwarenma hena hathakma gahanna one

  • @laxman215B
    @laxman215B 6 หลายเดือนก่อน +24

    මේ සදාදරණීය මානව හිතවාදීයා නැවත මගේ ශ්‍රී ලංකාද්වීපයේ පහල වේවා❤❤❤❤❤

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh 5 หลายเดือนก่อน +4

    කෑරී ප්‍රේමදාසගේ වැඩ

  • @user-tf6cg5ey9m
    @user-tf6cg5ey9m 7 หลายเดือนก่อน +8

    අදරෙයි විජය කුමාරතුංග මැතිතුමාට

  • @dadasanjeewa9460
    @dadasanjeewa9460 7 หลายเดือนก่อน +232

    ත්‍රස්තවාදීන් පවා ආදරෙන් ආරක්ෂා කල මිනිහෙක් පටු දේශපාලන වාසි තකා අමු අමුවේ මරාදාපූ මගේ ජාතියගැන මට මහත් ලැජ්ජාවක් ඇති උනා😢

    • @yasriyahatha8418
      @yasriyahatha8418 7 หลายเดือนก่อน +12

      Marala demme anduwe unu jv p unui oya para ballanta hena hathama wediyan karapu aparadeta

    • @psugeevan6708
      @psugeevan6708 6 หลายเดือนก่อน

      ​@@yasriyahatha8418😮

    • @ishanchathuranga3219
      @ishanchathuranga3219 6 หลายเดือนก่อน

      ​@@yasriyahatha8418ehemad😂😂

    • @ruwannisha3626
      @ruwannisha3626 6 หลายเดือนก่อน +7

      Ranasinha premada thama wade kale.....😢

    • @iresharamya7608
      @iresharamya7608 6 หลายเดือนก่อน

      ජිවත්ව ඉද්දිත් මරනෙන් පසුවත් ජනතාවගෙන කිසිම අපහසයකට ලක්උනේ නැති එකම දේශපාලකයා මොහුම පමනයි

  • @s.m.2905
    @s.m.2905 7 หลายเดือนก่อน +57

    මේ වහේ උතුම් මිනිසුන් ගාතනය කල රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක පුදුමයක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 7 หลายเดือนก่อน +1

      රට වටේම ගෑණුන්ට
      අවජාතක පැටවු හදපු
      වල් වනචරයෙක් , බොල

    • @user-et6qy7et4o
      @user-et6qy7et4o 7 หลายเดือนก่อน +2

      මනුස්සයෙක්ගේ වටිනාකමක් දන්නැති පව්කාරයෝ ලෝකේ ඉන්නවා

    • @Waruna34566
      @Waruna34566 7 หลายเดือนก่อน +5

      ​@@sahasdulmina4783 උඹෙ තාත්තද?😅

    • @sanathnandakumara2530
      @sanathnandakumara2530 7 หลายเดือนก่อน +3

      Jvp තමයි

    • @neranjadangalla7548
      @neranjadangalla7548 7 หลายเดือนก่อน

      ​@@sanathnandakumara2530j v p newei koti thama vijaya kumarathunga maruwe

  • @chaandi2222
    @chaandi2222 6 หลายเดือนก่อน +7

    වසර දෙකකට පමණ පෙර යූ ටියුබයේ තිබී මා නැරඹුවා...මෙයම

  • @dilmusicsl6338
    @dilmusicsl6338 6 หลายเดือนก่อน +8

    චන්දිකා නොබැඳ මාලනී බැන්දනම් අදටත් ඔහු ජීවත් වෙනවා

  • @user-lf5zr3ms1n
    @user-lf5zr3ms1n 7 หลายเดือนก่อน +16

    විජය අපේ සහෝදරයා 😢❤❤

  • @user-ow1hi1eb4r
    @user-ow1hi1eb4r 7 หลายเดือนก่อน +11

    යලි අප අතරම අපේ නායකායා වෙලා ඉපදේවා

    • @-rz6tn
      @-rz6tn 7 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම එතුමා අපේ රටේ නායකයා වෙන්න ඕනි මතු සංසාරේ

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 6 หลายเดือนก่อน +12

    නිවන් සුවය ලැබේවා !!!

  • @user-eg4te1ku3y
    @user-eg4te1ku3y 2 หลายเดือนก่อน +3

    මොහු ජනාධිපති උනානම් යුද්ධයකින් තොරවම රටේ සාමය ඇති වෙන්නත් තිබුනා.

  • @user-ed9ix8pi4f
    @user-ed9ix8pi4f หลายเดือนก่อน +1

    විජය සදා අමරනියයි......❤❤❤❤❤❤❤❤

  • @BrabathNissanka
    @BrabathNissanka 5 หลายเดือนก่อน +3

    සොදුරු මිනිසානණි, ඔබ වැනි මිනිසෙක් නැති කල පව තමයි අද මේ රටටා ගහපු හෙනේ,

  • @tharuwana
    @tharuwana 6 หลายเดือนก่อน +13

    හිටපු නියම මිනිසෙක්

  • @dilshanidinithi4414
    @dilshanidinithi4414 7 หลายเดือนก่อน +5

    Obata godak pin mithraya❤❤❤ mewani durlaba videos apita genawata.

  • @user-im8ds2ve4p
    @user-im8ds2ve4p 5 หลายเดือนก่อน +6

    විජයකුමර්තුංග.අදසිටියනමිඅපෙමවුබිම.කොතරමිලස්සනට.තියෙවිද......🥹🇱🇰🇸🇦

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 7 หลายเดือนก่อน +17

    අැත්තටම හොඳ වැඩසටහන්.

  • @haneenhaneen8508
    @haneenhaneen8508 3 หลายเดือนก่อน +4

    අදටත්, අපේ හදවතේ ගැඹුරු ම තැන ඔබ ජීවත් වෙනව, විජය අයියෙ. ඉන්න තැනට සතුටින් ඉන්න. හැමදාම ආදරෙයි, ඇත්තමයි...😪

  • @Gmcsrilanka
    @Gmcsrilanka 7 หลายเดือนก่อน +20

    හොද මිනිස්සු නැති කරෙ එවක උන්ගෙ බඩ ගොස්තරෙ පුර්වගන්න.එ පලන ක්‍රරමයට කැමති නැති උනා

  • @chandanalalith3784
    @chandanalalith3784 6 หลายเดือนก่อน +8

    පව් අප්පා අද හිටියනම්..... මෙ රට ට මෙ කලක් යන්නෑ.. අපේ අ වා ස නා ව 🙏🙏🙏

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 7 หลายเดือนก่อน +15

    තවත් දකින කොට ඇස්වලට කදුලු එන වා මෙ තුමා හිට් යා නම් අපි ට මෙහෙ වෙන්නෙ නැ එහෙම නම් අපෙ රට සිංගප්පූරුව වෙලා දැන් ඉන්න හොරැ වාගේ නෙවෙයි හරි ම හොඳ කෙනෙක් එක යි මැරැවෙ හැබැයි මැරැවෙ කොට් නෙවෙයි පව්

  • @LifeRelaxingFilms
    @LifeRelaxingFilms 7 หลายเดือนก่อน +11

    මෙතුමා හිටියනම් ලොකු වෙනසක් වෙන්න තිබුනා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +1

    බුදුසරණ යීඔබතුමන්ට විඡේ

  • @user-zi7xy4nm6g
    @user-zi7xy4nm6g 6 หลายเดือนก่อน +5

    බුදු සරණයි විජය කුමාරතුංග

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 6 หลายเดือนก่อน +1

      Politicians destroyed all good people and country

  • @AmalKumar-fb7lr
    @AmalKumar-fb7lr 3 หลายเดือนก่อน +2

    ඇත්ත කතාකරන අපේ වීරයා

  • @shalikarajapaksha1390
    @shalikarajapaksha1390 6 หลายเดือนก่อน +2

    මේ මනුස්සයා හිටියනම් අද මේ රටේ සිංහල දෙමල කියල බේදයක් නෑ මේ රටත් හොදින් අපිත් නිදහසේ ඉන්නව අපේ රටට ජාතියට වැදගත් මිනිස්සු

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 4 หลายเดือนก่อน +1

    ඔබ අපේ හදවත් තුළ නොමැකී යන මතකයක් විශිෂ්ටයානෙණි.... ♥️♥️

  • @JayakodiSuneth
    @JayakodiSuneth 6 หลายเดือนก่อน +8

    ඇයි මෙවගේ මිනිසෙක් මැරැවෙි අපේ ජතික විරයෙක්

  • @romeahliyanage6914
    @romeahliyanage6914 7 หลายเดือนก่อน +11

    පේුමදාස ලක්ෂ ගානක් මැරවා. ජවිපෙනුත් අහින්සකයින් ගොඩක් මැරැවා

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 7 หลายเดือนก่อน

      ඔව් ඔය පක්ෂ දෙකෙන් තමයි මිනිස්සු මැරුවෙ කොටි ඇරුනම රීලගට මිනිස්සු මරපු කල්ලතෝනි කාලකන්නි හැත්ත උන් ගැන දන්න උන් දන්නවා ඉතින් අද කාලෙ උන් දන්නෙ නැ ඕවා ඉතින්

    • @tharangajayasingha3925
      @tharangajayasingha3925 7 หลายเดือนก่อน

      අපේ මයින මිනී මරපු නැති එක ද වරද

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 5 หลายเดือนก่อน +3

    සැබෑ මිනිහෙක් සදාදර විජය කුමාරතුංග ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😂

  • @manjulamadhushani849
    @manjulamadhushani849 7 หลายเดือนก่อน +8

    මෙතුමා ada weddi jeewathun athara hitiynam apeth awasanwata methuman apata අහිමි une .RIP විජය sir🙏🙏🙏♥️♥️♥️

  • @Gmcsrilanka
    @Gmcsrilanka 7 หลายเดือนก่อน +18

    කවුරු කොහොම කිවටත් LTT එක එ දෙ කරා වෙන්න බෑ..එතන සැකයක් තියෙයි

  • @ShanikaSepali
    @ShanikaSepali 3 หลายเดือนก่อน

    ජරාදේශපානය රටට හොද රත්තරන් මිනිසුන් නැති කලා විජයසර් තෙවරප්පෙරුම සර් මිහිපිට දෙවියෝ❤❤❤❤❤❤❤❤❤❤🦁🦁🦁🦁🦁

  • @lahirudilshan6984
    @lahirudilshan6984 7 หลายเดือนก่อน +10

    එකමත් එක රට හිටියලු ප්‍රේමදාස කියලා කෙනෙක් මෙයා ඉන්දියවේ කෝවිලකට ගිය වෙලේ කෝවිලේ සාමි කිව්ව්වලු විජය කියල නම තියන කෙනෙක් ඊලගට රටේ පාලකයා වෙනවා කියලා ඉතින් මේක දැනගත්තු ප්‍රේම දාස මහත්තයා විජේ කියලා නම තියෙන දේශපාලනයෙ හිටපු දේශපාලනට එන්න හිටපු හැමෝම මැරුව ඒ අතරින් ප්‍රබල සාමජිකයින් දෙදෙනෙක් මෙසේ විය විජය කුමාර තුංග , ජනතා විමුක්ති පෙරමුන නිර්මාතෲ රෝහන විජේවීරයන් විය

    • @anurarajapaksha1774
      @anurarajapaksha1774 7 หลายเดือนก่อน

      Hariyatam hari sahodaraya

    • @geethakumari1782
      @geethakumari1782 6 หลายเดือนก่อน +1

      රංජන් විජේරත්නත් නේද 😢

    • @thinujarajapaksha6682
      @thinujarajapaksha6682 4 หลายเดือนก่อน

      Amor amor😂

    • @SmilingGoldenDoodle-ee5xn
      @SmilingGoldenDoodle-ee5xn 4 หลายเดือนก่อน

      ​@@thinujarajapaksha6682ponna patiya

    • @tharanganirosh5
      @tharanganirosh5 9 วันที่ผ่านมา

      අන්තිමට ප්‍රේමදාස මැරුනට පස්සෙ D B විජේතුංග කියල කෙනෙක් ජනාධ්පති උනාලු

  • @Readwithme670
    @Readwithme670 6 หลายเดือนก่อน +4

    ආදරේ යි ව්ජේ❤❤❤❤❤❤❤

  • @SDLion-mf4no
    @SDLion-mf4no 7 หลายเดือนก่อน +8

    රටක් වටිනා සුන්දර මනුස්සයෙක් කුරිරු ජ.වි.පෙ ත්‍රස්තවාදීන් මරා දැමුවා ඒ සාහසික බල්ලන් අපාගත වෙවා..

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 3 หลายเดือนก่อน

    මේ වීඩියෝව මෙපමණ කාලයක් ආරක්ෂා කලාට ගොඩක් ස්තූතියි ඒවගේම පින්. අනේ මේ උතුමි මිනිසාව මරපු එකාට ආයිනමි මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා. දෙවියන් ඌටනමි සමාවක් දෙන්නම එපා. පාලිත මැතිතුමා සහ විජය වැනි උතුමන්ට දීර්ඝායුෂ ලැබි අපේරට බේර ගන්න නැවත ඉපදේවා. යෝධබල යෝධ ශක්තිය ලැබේවා.

  • @supundilshan3065
    @supundilshan3065 6 หลายเดือนก่อน +6

    බලන්න ඒ ලස්සන හිංදි නලුවෝ කැලේ

    • @geethakumari1782
      @geethakumari1782 6 หลายเดือนก่อน +2

      අනේ ඔව් හරිම ලස්සනයි එතුමා ❤😢

    • @user-bf6pw7ze6s
      @user-bf6pw7ze6s 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @fatmakaankae6440
    @fatmakaankae6440 6 หลายเดือนก่อน +4

    ලොව උතුම්ම මිනිසා ❤❤❤❤❤

  • @sriyanigamage6957
    @sriyanigamage6957 6 หลายเดือนก่อน +3

    වජය තාමත් ආදරෙයි

  • @yowanfernando
    @yowanfernando 7 หลายเดือนก่อน +17

    රහිම් රට වෙනුවෙන් අාවානම් කැනඩාවේ ඉඳන් මට හිතනවා මාලිමා අාන්ඩුවකින් අපට එකමුතුව වැඩ කරන්න පුලුවන් ❤

    • @thusharathushara9093
      @thusharathushara9093 7 หลายเดือนก่อน +2

      Ow bn anivareng npp jayawewa ❤🇱🇰🇱🇰🇨🇦

    • @ShanukGarza-yl7sq
      @ShanukGarza-yl7sq 6 หลายเดือนก่อน

      අනිවාරෙන්❤

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 3 หลายเดือนก่อน +5

    ලංකාවේ සිංහල සමාජයේ හිටපු ආකර්ෂණීයම පුද්ගලයා තමයි විජය කුමාරතුංග . ලංකාව ගොඩගන්න පුළුවන්කම තිබුණු වටිනා චරිතයක් .

  • @MadurangaSanju
    @MadurangaSanju 6 หลายเดือนก่อน

    මෙවගෙ අය තමයි .මෙකාලෙට ඔනෙ . දේශපාලච්නියෝ මරා ගත්තා. උතුම් නායකයා ❤👍👍

  • @Travaral
    @Travaral 6 หลายเดือนก่อน +4

    හොද මිනිස්සුන්ට ඉන්න ඉඩ දෙන් නෑ හිටුයොත් අනිත් උන්ට අවාසී වෙන නිස ❤ සෑබෑ මානව හිතවාදියෙකු රටට අකලයේ අහිමි උනා...😢

  • @samindasachi7842
    @samindasachi7842 5 หลายเดือนก่อน +2

    ❤❤❤ සොඳුරු කාල karuwa ❤❤

  • @ceylontruckers8428
    @ceylontruckers8428 7 หลายเดือนก่อน +5

    රහීම් එක්ක ඉන්න අනිත් කෙනා තිලීපන් නේද? 🤔

  • @newnn1268
    @newnn1268 5 หลายเดือนก่อน +1

    හැමෝටම හිටපු මානව හිතවාදී නලුවෙක්.රට ගැන මිනිස්සු ගැන අභිමානයක් තිබුන හොද නලුවෙක්.

  • @chathurangarandewa4591
    @chathurangarandewa4591 6 หลายเดือนก่อน +1

    මට ලේසියකටඇඩෙන්නෑ. ඒත්😢මැරැව කෙනාගෙන් අහන්න තියෙන්නෙ ඇයි මෙයාව මැරැවෙ😢😢

  • @LathaKasthuri-fg9ed
    @LathaKasthuri-fg9ed 3 หลายเดือนก่อน +1

    මේ සුන්දර මිනිසාගේ ඝාතකයා තාම හොයාගන්න බැරිවුනු පුදුම රටක් මේක හරියට පාස්කු ප්‍රහාරය වගේ

  • @prabathranjitha6095
    @prabathranjitha6095 5 หลายเดือนก่อน +1

    අපේම නොමියන මිනිසා ...
    සදාදරනීය විජය කුමාරතුංග මහත්මයා ❤

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 5 หลายเดือนก่อน

    හැමදාමත් විජයට ආදරෙයි ❤️ අපේ රට බේරා ගන්න හිටපු එකම වීරයා

  • @rajhnanthan3539
    @rajhnanthan3539 6 หลายเดือนก่อน +2

    😭😭😭😭😭விஜயகுமாரதுங்கா அவர்கள் இறந்ததை இட்டு நாங்கள் மிகவும் கவலை அடைகின்றோம். 😭😭😭😭😭😭විජයකුමාර්තුංග මහතාගේ වියෝව ගැන අපි බලවත් ශෝකයට පත් වෙමු.😭😭😭😭😭😭😭

  • @manel2343
    @manel2343 7 หลายเดือนก่อน +7

    මොන තරම් උතුම් මනුෂ්‍යයෙක් ද

  • @CUTIYAYT
    @CUTIYAYT 6 หลายเดือนก่อน +2

    JR ජයවර්ධන ගේ දූශිත පාලනයෙන් පස්සෙ ප්‍රේමදාස ක‍රපු තිරිසං වැඩේ තමයි මේ අහිංසක මනුස්සයා මරාදැමීම 89 උන JVP කළබලේත් ඇති කරේ මුං විසින් මුංගෙ ඒකාදිපති පාලනය තවත් ඉස්සරහට ඇරං යන්ඩ තියන උත්සාහය නිසා එදා විතරක් නෙවෙයි අදත් වෙන්නෙ අපේ රටේ එවැනි ඒකාධිපති පාලනයක්ම තමයි ඒත් තවම මේ රටේ ඉන්න මිනිස්සුන්ට ඇත්ත කියන දේ තේරුම් ගන්ඩ බැරුව බොරුව ඇත්ත කරගෙන ජීවත් වෙනව ඇත්තටම මේ රටේ ඉපදීම ගැන දුක් වෙනව😓👍

  • @jayanthakumara2404
    @jayanthakumara2404 6 หลายเดือนก่อน +1

    දැන් ඉතිරිවෙලා ඉන්නවා සුපිරිම නායකයෝ ටිකක් අපේ රටට හාමුදුරැවනේ

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 6 หลายเดือนก่อน +3

    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න හැත්තටයි,උන්නු හැත්තටයි වැජබීමක් නෑ..ඒකයි විජය කුමාරතුංග නම් මිනිසාව මැරුවෙ..මොකද එතුමා ජීවත් වෙලා උන්නානම් අද ලංකාව මෙතන නෙමෙයි තියෙන්නෙ..එහෙනම් ලංකාවෙ අවුරුදු 30ක යුද්ධයක් පවතින්නෙ නෑ..පාර්ලිමේන්තුවේ උන්නු,ඉන්න හැත්තට ඕනා උනෙ අහිංසකයන්ගේ මිණී උඩින් ගිහින් උන්ට ඕනා දේවල් කරන් වැජබිලා ඉන්න..හැබැයි ඉතින් උන්ටත් උන්ගෙ පවුලෙ උන්ටත් මේ ශාප ආත්ම ගානක් විදවන්න වෙන එකනම් සහතිකයි..පාර්ලිමේන්තුවේ ඉන්න 225 වගේම මේ රටට කෙලිය පාර්ලිමේන්තුවේ හිටිය උන්ටත් සාප වේවා!!සාප වේවා!!සාපම වේවා!!!!

  • @harshadarshana6381
    @harshadarshana6381 7 หลายเดือนก่อน +4

    මේකාලෙ යුද්දෙ නවත්තලද තිබ්බෙ

  • @amishkainoj9882
    @amishkainoj9882 5 หลายเดือนก่อน +5

    රණසිංහ ප්‍රේමදාස ගෙන් ඇහුව නම් මැරුන හැටි කියයි

    • @amilanuwan4094
      @amilanuwan4094 4 หลายเดือนก่อน +2

      ඇත්තම කතාව ,හොද මනුස්සයො සෙරම මැරුවා

    • @gayashanmilinda4526
      @gayashanmilinda4526 3 หลายเดือนก่อน

      ekane okage kaliwath ethuru une naththe adatath minissu sapa karanawa

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 5 หลายเดือนก่อน

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ..ඔබතුමා ට

  • @VihagaWeerasekara
    @VihagaWeerasekara 2 หลายเดือนก่อน

    Adarei hamadama obata vije කුමාරතුංග මැතිතුමාට 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 หลายเดือนก่อน +7

    Apeeee siyaluma janathawage karumeta maruna newe maruwa balalobaya nisa aniwaryen vije aiya hoda thanaka epadila budun daka niwan dakiwa vije aiyata waraduna thana malani ponseka bandanna tawath jeewatun athara innawa pauuu hoda jeewitha ikmanin yanawa pau karayo Vidawanawa budusaranai mage ratata dewi pihitai mage ratata teruwan saranai mage ratata 🙏🙏🙏🇱🇰

  • @roshanlakmal3088
    @roshanlakmal3088 3 หลายเดือนก่อน +2

    Thanks මහත්තයා..මේක දැම්ම⁣ට

  • @athalcity8761
    @athalcity8761 7 หลายเดือนก่อน +15

    පෙම දස බල්ලාගෙ වැඩ

    • @AnuradhaT-zm8mo
      @AnuradhaT-zm8mo 7 หลายเดือนก่อน

      උඹලගෙ අම්මා

    • @athalcity8761
      @athalcity8761 6 หลายเดือนก่อน

      @@AnuradhaT-zm8mo තොගෙ අම්මා

  • @A.H.ThenujaThisew
    @A.H.ThenujaThisew 5 หลายเดือนก่อน +1

    කොමන්ට් දාපු දුරදිග නොබලන මෝඩ රැල ගැන හිනා වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑ..

    • @Puwaneshwaran-xp9lr
      @Puwaneshwaran-xp9lr 5 หลายเดือนก่อน

      பாரம் தூரம் தெரியாமல் கமின்ட் செய்யத் முட்டாள் கூட்டத்தை பார்த்து சிரிப்பதை தவிர வேறொன்றும் இல்லை.translat

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා🌹🌹🌹

  • @mohamedaskar2365
    @mohamedaskar2365 6 หลายเดือนก่อน +2

    Best in the world viyaya ❤

  • @kalanaalvis3749
    @kalanaalvis3749 7 หลายเดือนก่อน +8

    Our loving Vijee❤❤❤😢😢😢

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9j 2 หลายเดือนก่อน

    ආයුබෝවන් ගොඩාක් පින් ❤

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 2 หลายเดือนก่อน

    ජනතා විමුක්ති පෙරමුනෙන් ගාතනය කරේ😢

  • @AravindaPolgampala
    @AravindaPolgampala 2 หลายเดือนก่อน

    හොද මිනිසුන් මැරුවා බල ලෝබයට
    කවුද මැරෙවුවේ...

  • @rv3540
    @rv3540 6 หลายเดือนก่อน +3

    පුතානෝගෙ පිය මැරුවෙ වෙන කවුද විජේගෙ අම්මම දවසක් කිව්ව

  • @janakaparanamana2368
    @janakaparanamana2368 4 หลายเดือนก่อน

    මේ ගමන දකුණේ බලු දේශපාලනය විසින් ඉතාමත් අසික්කිට ආකාරයට පාවිච්චි කලා අපිට තාම මතකයි .

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg หลายเดือนก่อน

    කුරිරු වෙඩි පහරින් මියගිය ලංකාවේ මානවහිතවාදියා....

  • @athulabandara4345
    @athulabandara4345 4 หลายเดือนก่อน +1

    මේවට ජෙප්පොකතානෑ

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 4 หลายเดือนก่อน

      Chandrika mentioned Vijaya was not killed by JVP.

  • @surekanimini1504
    @surekanimini1504 6 หลายเดือนก่อน +2

    මේවත් කාක්කන්ගෙ මයිනන්ගෙ වැඩද කියලා හිතෙන්නෙ මට විතරද?

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 6 หลายเดือนก่อน +1

      😂😂😂😂ලප කුමාරයා වැඩ නංගී දන්නේ නැති නම් සිය ආච්චි ගෙන් අහන්න 😂😂😂

  • @ChamaraMadushan-nw5yt
    @ChamaraMadushan-nw5yt 4 หลายเดือนก่อน

    ❤❤අපේ අවාසනාව රටක් වටින මිනිසෙක්