Vijaya Kumarathunga best songs collection විජය කුමාරතුංග අමරණීය ගීත එකතුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2022
  • Vijaya Kumarathunga best songs collection විජය කුමාරතුංග අමරණීය ගීත එකතුව
    danga gei daduwam දඟ ගෙයි දඬුවම්
    ganga addara ma ගඟ අද්දර මා
    roossa gaha laga රූස්ස ගහ ලඟ
    eka warak obata ma එක වරක් ඔබට මා
    sarayatiyen api සැරයටියෙන් අපි
    paya seetha raye පායා සීත රැයේ
    seethale සීතලේ
  • เพลง

ความคิดเห็น • 208

  • @shamilmashal7141
    @shamilmashal7141 ปีที่แล้ว +20

    විජය යලි එනවා. ස්වරූපය කුමක් වුව. ඔහුගේ පැමිණීම වේවී. දුප්පත් මිනිස්සුන්ගෙත් , රටෙත් හෙට දවස වෙනුවෙන්.

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว +26

    ඔයාව මතක් වෙද්දී තාමත් අපිට ඇඩෙනවා සර් ඔයා අද හිටියනම් අපිට මෙහෙම රටවල් වල දුක් විදින්න ඕනේ නෑ අපිටත් දරුවෝ පව්ලේ හැමෝම එක්කන් ලස්සන ලංකාවක ජිවත් වෙන්න තිබුනා අපේම කරුමෙට ඔයා අපිට අහිම් උනා 😭😭😭😭😭😭😭😭. ඔයාව අපෙන් උදුරා ගත්තා කාලකන්නි 😡😡😡😡😡😡. Unta. ශාප වෙනවා.. ඔයාගේ අඩුව අද අපි හැමෝටම දැනෙනවා සර් එන්න කියන්න බෑ ඔයාට ආයමත් කොහේ හරි ඉදන් අපිට පිහිට. වෙන්න 😭😭😭😭😭. අපිට දැන් අපිත් නැති වෙලා ජිවත් වෙන්න රටක් නැති වෙන තත්වෙක ඉන්නේ papatharayo. ඉන්නේ සර් දරුවන්ටත් අනාගතයක් නෑ අපේ ලස්සන රට විනාශ වෙමින් පවතින්නේ හොද අය ඉක්මනට දෙවියන් ගන්නවා 😡😡😡😡😡😡. පාපයෝ සතුටින් ජිවත් වෙනවා 😭😭😭😭😭. අවන්කවම කියන්නේ සර් ඔබ‍ට එදා වගේම අදත් අපි ආදරේ කරනවා ❤️❤️❤️🌹🌹🌹.. බුදුසරණයි සර් 🙏🙏🙏🙏🙏🙏.

  • @ajithkumarasinghe8108
    @ajithkumarasinghe8108 ปีที่แล้ว +31

    සදා නොමැකෙන නාමය විජය කුමාරතුංග 2023 අහනවා

  • @user-ll7uz7cc8t
    @user-ll7uz7cc8t 8 หลายเดือนก่อน +12

    නුබ සිටියානම් ව්ජෙ නුබයි අපෙ රජෙ

  • @pushpakumargaje6865
    @pushpakumargaje6865 ปีที่แล้ว +155

    අද හිට්‍ යානම් අපේ රටෙ මුල් පුරවැසිය එහේනම් අද අපේ රටට මේහෙම හෙනයක් පහත්වේන්නැ පව්කරයෝ එතුමාව මැරුවා🌺

  • @jjwickramasena4432
    @jjwickramasena4432 ปีที่แล้ว +26

    අවසානයේ අළුගෝසුවන් ඒ සොඳුරු මිනිසා මරා දැමූහ.....😢
    එහෙත් ඔහු තුළ සිටි කලාකරුවාගේ හඬ මෙසේ අපසමඟ ඒකාත්මික ව
    ❤ හදවත වැළඳ ගන්නේ ය.එතුමා යළි මෙරට අන් වෙසකින් උපදීවා ❤

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว +12

    මේ තුමාට අපි ත් ගොඩාක් ගොඩාක් ආදරෙයි නැවත මේම රටේ ඉපදේවා සිතා එකම සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 3 หลายเดือนก่อน +9

    මෙතරම් හදවත හොඳ මිනිසුන් මරා දැම්මේ ඇයි .

  • @user-ll7uz7cc8t
    @user-ll7uz7cc8t 8 หลายเดือนก่อน +11

    අදටත් මගේ ආසම නලුවානුබයි

  • @Bro-bp6dv
    @Bro-bp6dv 11 หลายเดือนก่อน +14

    මොන තරම් වටින මනුස්සයෙක්වද මුන් මරලා දැම්මෙ..

  • @thissadissanayaka1473
    @thissadissanayaka1473 ปีที่แล้ว +15

    මේ වගෙ වටින ජීවිත අපෙන් ඈත් කරේ අපිට මේ වගෙ කරුම ජීවිතයක් උරුමකරන්න නේ...

  • @nandapodimanike1463
    @nandapodimanike1463 7 หลายเดือนก่อน +10

    හදවතේ.නලුවා ගායකයා.අද .හිටියනම්..බලන්න .තිබුනා ....

  • @SajeewaHerath-bb2wy
    @SajeewaHerath-bb2wy ปีที่แล้ว +11

    විජය ආදරෙයි ජාති ජාතිත්🙂❤

  • @SuenthDarshana
    @SuenthDarshana หลายเดือนก่อน +12

    විජෙ මරපු උන්ට ආත්ම පන්සියක් ගියත් මේ පව ගෙවන්න වෙනවාමයි .. අද හිටියනම් අපෙ ජනාධිපති මෙතුමා තරම් ලංකාවට ආදරෙ කවුරුත් නැ හිටියෙ ලංකාව මෙහෙම වෙන්නෙත් නැ මෙතුම හිටියනම් 😢😢😢

    • @user-qt3ko2bl2f
      @user-qt3ko2bl2f 6 วันที่ผ่านมา

      Vije maruwe kawda bn nandamma

    • @user-qt3ko2bl2f
      @user-qt3ko2bl2f 6 วันที่ผ่านมา

      Naduwak danawanam samadi rathwaththe mata kiwwe vije marywe nandamma kiyala

  • @oneliweerasinhe6319
    @oneliweerasinhe6319 ปีที่แล้ว +43

    මේ රූපය දකින කටහඬ ඇහෙන හැම මොහොතකම ඇස් වලට කදුලු එනවා😭😭 මෙතුමාව අමරණීය කරන්න මෙහෙම ගීත ලබාදෙන එක ගොඩක් හොඳ වැඩක්. මිනිසත්කම පිරුණු දෙවියෙක් තමයි විජය කුමාරතුංගයන් කියන්නෙ🌷🌷

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว +6

      එකඟයි මුලුමනින්ම. තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න.
      තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.
      බොහොම ස්තූතියි

    • @erangaprabath6691
      @erangaprabath6691 3 หลายเดือนก่อน

      Qq!

  • @sathsaraanuradhi3984
    @sathsaraanuradhi3984 ปีที่แล้ว +15

    2023 අපි තාමත් මෙ පරන සිංදු අහනවා

    • @user-mg5vx7vc4d
      @user-mg5vx7vc4d ปีที่แล้ว

      😭

    • @user-ce3qj8ms2n
      @user-ce3qj8ms2n ปีที่แล้ว +1

      මේවා පරණ සිංදු නෙවේ අමරණීය ගීත

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 ปีที่แล้ว +13

    ඒ හඬ සදා අමරණීයයි,,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @nelsanchandrathilaka
    @nelsanchandrathilaka ปีที่แล้ว +13

    අමරනීය හඩක්😢❤

  • @dilkithilakarathne2238
    @dilkithilakarathne2238 ปีที่แล้ว +19

    මගේ සිහින කුමරු.අදටවත් දැකලා නෑ මෙ තරම් ලස්සන කොල්ලෙක්.

  • @dhanushalakmali9432
    @dhanushalakmali9432 ปีที่แล้ว +15

    අමරණිය විජේ😭😭😭 කිසිදු භවයක ඔබට සිදු උනාවූ මෙවන් අකල් මරණයක් සිදු නිවේවා 🙏🙏නැවතත් අප අතරම ඉපදේවා 🙏🙏🙏

  • @SithijaAmarasooriya-hb9ho
    @SithijaAmarasooriya-hb9ho ปีที่แล้ว +12

    අමරණීය හඬ ❤️‍🔥

  • @musicworld2852
    @musicworld2852 10 หลายเดือนก่อน +10

    කාලකන්නි මෙතුමව මැරුවට හදවතේ නොමියෙන හෙලයා....❤️❤️❤️❤️❤️ ඔබතුමා අදත් හිටියනම්...😞

  • @krishanpradeep1996
    @krishanpradeep1996 9 หลายเดือนก่อน +11

    මේ ගීත වල සමහර ඒවා කියන්නේ මන්ජුල වර්නකුලසූරිය , විජය කලාකරුවා ගේ හඩින්

  • @chandimaldw26
    @chandimaldw26 ปีที่แล้ว +24

    ඉන්නම ඔන මිනිසෙක්..නිවටයෝ බයඋනා මිනිසෙක්ගේ දුකදන්නා මිනිසෙක් මිහිමතට පයගසුවට..මොහූ අද සිටියානම් මේ රට කොච්චර සුන්දරද.❤️❤️❤️

  • @DilukaHarshani-rf1ih
    @DilukaHarshani-rf1ih 7 หลายเดือนก่อน +9

    ඔබතුමාට අපි ගොඩක් aderai ❤❤❤❤❤❤❤

  • @harshaperera8926
    @harshaperera8926 ปีที่แล้ว +15

    අමරණීය හඩක් අදත් හිටියනං 😪හොද අයට ආයුෂ අඩුයි .ඒකයි මේ නරක ලෝකෙන් ඉක්මනින් ගියෙ......නිවන් සුව

    • @HemaLatha-mn5fs
      @HemaLatha-mn5fs ปีที่แล้ว

      එදා හිටිය ජානාතිපති තමය්මෙවාටගකියන්න ඩනැ

  • @sudesh359
    @sudesh359 ปีที่แล้ว +11

    අද හිටියානම්😣

  • @user-mo7rd7ei4u
    @user-mo7rd7ei4u หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢යළි මේ ලක්බිම තුළ ඉපදේවා

  • @SudhewaSudhewa-il9lr
    @SudhewaSudhewa-il9lr 23 วันที่ผ่านมา +7

    රත්තරන් හදවතක් තියෙන එකම.මනුස්සයා....♥️♥️🤍

  • @nishangamage7900
    @nishangamage7900 ปีที่แล้ว +13

    පුතානො ගේ පියා විජය රංජන් ලලිත් ඝාතනය කලා වරදෙන් මිදෙන්න ජේ විපා එල් ටී ටී ය කෙරු වැඩක් බව ප්‍රචලිත කරලා අවසානේට ත්‍රස්තවාදීන් ට ආයුදත් දිලා සිංහල පුතුන් විනාශ කරන්න නිධාන් සේරම අහිසක දරුවන් බිල්ලට දිලා ගොඩගෙන කලකන්ණි යා අනුන්ට අටවපු බොම්බයක ට අමනයාම අහු වෙලා කෑලි කෑලි වලට කැඩිලා කරපු පව් එක්කම මැරිලා ගියා

  • @sheneshkavinda3826
    @sheneshkavinda3826 ปีที่แล้ว +10

    සදා... අමරණිය..,. ආදරණිය හඩක්‌ ❤️

  • @sutikkiproduction9891
    @sutikkiproduction9891 ปีที่แล้ว +10

    අමරණීය මිනිසා අද අප අතර නැතත් ඒ හඩ සැමදා අප අතරම රැදේවා. ඔබතුමා වැනි එඩිතර ජනදුක දන්නා මිනිසෙක් මේ වනතෙක් මේ රටේ මා දැක නැත. ඔබ තුමාට නිර්වාණ සුවය ලැබේවා. මෙවන් කුරිරු මිනිසුන් හැර හොද සමාජයක නැවත ඉපදේවා.

  • @mindyourgoal1300
    @mindyourgoal1300 ปีที่แล้ว +27

    දග ගෙයි දඩුවම් අද කාලෙටත් ගැළපෙනම සිංදුවක් එතුමා ඒ කාලෙ ගායනා කරල තියනවා. මරා දැමුවත් හදවතින් මරා දැමිය නොකැකි උතුම් මිනිසා. අදටත් ගොඩක් ආදරෙයි ඒ චරිතයට ❤️‍🔥

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว +3

      එකඟයි මුලුමනින්ම. තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න. බොහොම ස්තූතියි

    • @udayakanthiperera1951
      @udayakanthiperera1951 ปีที่แล้ว +1

      💜💖

    • @ayeshimairesha133
      @ayeshimairesha133 ปีที่แล้ว +1

      ​@@udayakanthiperera1951❤❤❤❤

  • @chanakadimal6357
    @chanakadimal6357 8 หลายเดือนก่อน +8

    තාමත් ආසම ගායකයා ❤️

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 4 หลายเดือนก่อน +11

    ඔබතුමා තරම් ලස්සන මනුෂ්ය යෙක් මෙල😢 ආයෙත්! දකින්න අප පින් කරලා නෑ උතූමාණනි

  • @malaniepeiris7877
    @malaniepeiris7877 ปีที่แล้ว +11

    උතුම් මිනිසෙක් ලක් මෑනිට අහිමි උනා.
    තාත්තාට ඇති ලක් වැසි ආදරය.,විමුක්ති පුතාටත් හිමිවේවා!❤️

  • @user-gm8tm4iq6g
    @user-gm8tm4iq6g ปีที่แล้ว +10

    අමරණීය මිනිසුන්.❤❤❤❤❤❤❤😢

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 3 หลายเดือนก่อน +6

    පන සේ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikasamarapala5518
    @buddikasamarapala5518 3 หลายเดือนก่อน +7

    Most handsome person in Sri lanka. No other like him

  • @user-dc1zy2yp8m
    @user-dc1zy2yp8m 3 หลายเดือนก่อน +7

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +13

    විජය කුමාරතුංග මන්ජුල වර්කුලසූරිය හඬවල් දෙකම තියනවා මේ සෙට් එකේ

    • @rahilshm
      @rahilshm ปีที่แล้ว

      A kiwe

  • @user-bx9nb8tz7c
    @user-bx9nb8tz7c 3 หลายเดือนก่อน +7

    Vijaya mahattaya wenuwata apiwa maranna tibbe😢

  • @user-hp8hk2li7w
    @user-hp8hk2li7w 5 หลายเดือนก่อน +7

    Mata marama dukai😢😢 wijaya sir😢 mama kematima naluwa gayakaya obatuma thama🙏🙏🙏 mama e sindu walata harima adarei obatuma hitiyanam mee rata marama diunui 🙏🙏 dawasak eevi mata awasthawak lebunu wita sinduwak kiyanna wijaya sir ge🙏🙏🙏😥

  • @user-ir6ev8qu2f
    @user-ir6ev8qu2f ปีที่แล้ว +9

    ආදරෙයි

  • @chandimaldw26
    @chandimaldw26 ปีที่แล้ว +10

    මොහු අද සිටියානම්❤️❤️❤️පාස්කුපෙහාරේ වගේම තමයී මොහුටතුනේ..

  • @rohanarohana-jm6sg
    @rohanarohana-jm6sg ปีที่แล้ว +8

    අාදරෙයි හැමදාම

  • @user-nn5lw3pt7g
    @user-nn5lw3pt7g 3 หลายเดือนก่อน +5

    Hadawathata denena adaraneeya soduru minisa adarei hemadama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nt7cs1jb5z
    @user-nt7cs1jb5z 6 หลายเดือนก่อน +7

    දෙවියන් wage.මිනිසුන් natiune.apekarumeta

  • @shammijayakodi2896
    @shammijayakodi2896 5 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් සැප 🙏🙏

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka 7 หลายเดือนก่อน +10

    ලස්සන තිබුනට් මදි බුද්දියත් ඕනි පලාත්සබා හරහා ස්තාපිතකරන්න මැදිහත් නොවුනානම් අදටා අනුව මොනතරම් වට්නව්ද බල ලෝබය ව්නාසයට මුල මමත් හරි ආදෙරෙයි මට වුනත් ඒහෙම තමයි

  • @user-dc1zy2yp8m
    @user-dc1zy2yp8m 3 หลายเดือนก่อน +7

    Man kamathi ma naluwa lankawe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangag7637
    @gangag7637 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤❤ඔබතුමාට හැමදාමත් ආදරෙයි

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m 3 วันที่ผ่านมา +2

    😮අදරෙයි සැමදා ❤❤❤❤❤❤❤

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb หลายเดือนก่อน +6

    Lankeya.sinamawa.newathuna.hethuwa..jothi.vijaya.nethiweema.ekale..hitiye.honda.naluwo

  • @user-pg7hi3jb4r
    @user-pg7hi3jb4r 3 หลายเดือนก่อน +8

    විජයකුමාරතුංගයන්ගෙ රංගනය

  • @BandaraArt
    @BandaraArt 5 หลายเดือนก่อน +6

    God Blese You wije

  • @dushanrangana2552
    @dushanrangana2552 3 หลายเดือนก่อน +6

    Me wage minissuge agayak lankawe hitapu harkta therune na.

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 ปีที่แล้ว +7

    මතූබවයේවත්මේවන්සීදුව්මක්වේන්න ඒපාකීයාඒකමසීතේන්මමපතනවා

  • @user-dc1zy2yp8m
    @user-dc1zy2yp8m 3 หลายเดือนก่อน +7

    Man kamathi ma sindu man kamathi ma gayakaya naluwa lankawe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏obata niwan suwa labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤ yali apa atharama ipedewa 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @neharadevmi5726
    @neharadevmi5726 ปีที่แล้ว +9

    හැමදාමත් ආදරෙයි අනේ අද හිටියානම් අපේ රටට.මෙහෙම වෙන්නෙ.නෑ 😘😘😘😘😘😘

  • @chanakadimal6357
    @chanakadimal6357 8 หลายเดือนก่อน +6

    ඉන්න තියෙන මිනිස්සු 🥺

  • @sujithgalla-on7zm
    @sujithgalla-on7zm ปีที่แล้ว +7

    සදා අමරණීය ...විජය

  • @hirushanchamudithachamudit8915
    @hirushanchamudithachamudit8915 ปีที่แล้ว +6

    Sangithaye piyanani oba sada Amaraniyayi wijaya kumarathunga piyanani ❤❤🎉🙏🙏🙏

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m 3 วันที่ผ่านมา +1

    සදා ආදර,දෙවියානනි..ඔබ අප අතර කවදා හෝ ඉපදේවා...........

  • @Maryam-gv5mx
    @Maryam-gv5mx 13 วันที่ผ่านมา +2

    ඔබ මැරුනත් ඔබේ නාමය අප හදවත් තුල සදාඅමරණීයයි අනේ අද ඔබ ජීවත්ව හිටියනම් අපේ රටට මෙහෙම නොවෙන්න තිබුනාබ්😢😢😢

  • @deepasubashiniwarnakula6712
    @deepasubashiniwarnakula6712 หลายเดือนก่อน +5

    Manjula warnakulasuriya with sunflower ❤❤❤❤❤

  • @sajeewarathnasekara3938
    @sajeewarathnasekara3938 28 วันที่ผ่านมา +4

    Hodai hodai good

  • @SadunPredip
    @SadunPredip 2 หลายเดือนก่อน +6

    Adarei hamadama vija❤❤😢😢😢

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 ปีที่แล้ว +8

    හොදමහොදතැනකපීපදේවා

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 ปีที่แล้ว +7

    ලස්සනමකටහඩක්

  • @Dilru13
    @Dilru13 4 หลายเดือนก่อน +5

    Ai papatharayani Mee ahinsaka sundara minisa apita nathi kare ubala Mona tharan papayàkdda karala thiyenne ada hitiya nam Mee rata mehema agadayata wetenne na .Mee manwahithawadiyawa nathi karapu ubalath ada pasu thewenawa ethi.ubalage lee gewunu ekekutawath hodak wenne na ubala khomada mee ahinsaka lassana Muna diha balagena meruwe 😢

  • @pubudukasun1391
    @pubudukasun1391 ปีที่แล้ว +8

    Amaraniya vijaya

  • @thissadissanayaka1473
    @thissadissanayaka1473 ปีที่แล้ว +14

    හොඳ මිනිස්සු ඉක්මනින් අපෙන් ඈත් වෙන්නෙ අපෙ පවට...

  • @sadunsameera9923
    @sadunsameera9923 ปีที่แล้ว +5

    Nomiyana minusun atara obe Namath tiyanawa sahodaraya .........

  • @ayokiedissanayake5816
    @ayokiedissanayake5816 3 หลายเดือนก่อน +7

    Jvp ada ovunge rail wala
    daga gei daduwam sinduwa danakota
    Kohenda hinawenne kiyala hithaganna ba

    • @krishanishara9339
      @krishanishara9339 2 หลายเดือนก่อน

      Waradata erahiwa awi osawannne ratakata dayakata hitha athi minisun

  • @champakalasantha3615
    @champakalasantha3615 ปีที่แล้ว +11

    Amrniya kalakaruwk asma naluwek lasanma sindu tkak

    • @dashmusicSL
      @dashmusicSL  ปีที่แล้ว

      තවත් මෙවැනිම ගීත රස විඳීමට චැනලය සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. තවද ඔබ වැනි පුළුල් රසාස්වාදයක් සහිත අනාගත ශ්‍රි ලාංකේය පරපුරක් නිර්මාණය කිරීමට හැකිතාක් ශෙයාර් කර දායකවන්න.

    • @e.m.d.s.bandara7570
      @e.m.d.s.bandara7570 ปีที่แล้ว

      Asama newi bn.asa..kemathima newei bn...kemathi...awankawa mama kemathi asa naluwa.gayakaya.

  • @OshanNalinda
    @OshanNalinda 6 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤

  • @PradeepRajapaksha-wf8hx
    @PradeepRajapaksha-wf8hx ปีที่แล้ว +5

    Ada danenawa aduwa eakai aththa

  • @user-sk6du3dv3l
    @user-sk6du3dv3l ปีที่แล้ว +7

    ඒක ඇත්ත

  • @susanthakonara2
    @susanthakonara2 หลายเดือนก่อน +6

    Nisala virayo

  • @PrasadMaduranga-lw7mh
    @PrasadMaduranga-lw7mh 2 หลายเดือนก่อน +5

    Munata hena henam gahapan

  • @mhrohinirathnayka2318
    @mhrohinirathnayka2318 ปีที่แล้ว +7

    මේකටහඩටමගේඇස්වලකදුලුපීරේනවා

  • @user-lt7ru2wp1c
    @user-lt7ru2wp1c ปีที่แล้ว +4

    Thawa monawada deyyene bihi kakaranna piliwam nam eka karapanl deiwo.allaha
    Jesuhu. Behene. Oba uppaddimna vije ape werraya

  • @user-qj9vh1zn9e
    @user-qj9vh1zn9e 7 หลายเดือนก่อน +10

    ඔබෙ❤රුව💓චායා💓සැගවේ💓පායා💓මොක්❤සුව❤🙏✝️🙏💓✝️💓

  • @HarshaniNadeeka-uj8qq
    @HarshaniNadeeka-uj8qq 3 หลายเดือนก่อน +6

    🤗🤔🎇🎆🏆🥇🥈🥉🏅
    😊
    Amilayaa

  • @isharaprabath7015
    @isharaprabath7015 ปีที่แล้ว +8

    😥😥😥

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala วันที่ผ่านมา +2

    Aththa

  • @renukasiriwardena689
    @renukasiriwardena689 2 หลายเดือนก่อน +3

    WEWAHAYA..WARADUNA..VEJAYATA. MARANAYA.EKMAN.UNA..HATUWA. HAMADAMA..ADARAE ❤❤

  • @user-og3xz7mv1n
    @user-og3xz7mv1n หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤adarei adarei

  • @dilshiariyarathna6748
    @dilshiariyarathna6748 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️

  • @HemaLatha-mn5fs
    @HemaLatha-mn5fs ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshanniroshan476
    @niroshanniroshan476 ปีที่แล้ว +4

    Ape rate hoda minissunta thank na ekane me ratata kelavila thiyenne ponnayo rata karana nisabe

  • @user-ne2gw5mv9e
    @user-ne2gw5mv9e ปีที่แล้ว +7

    ❤❤❤❤😍😍😍

  • @user-zt3qm3kh9q
    @user-zt3qm3kh9q ปีที่แล้ว +8

    😔❤🙏

  • @niroshanniroshan476
    @niroshanniroshan476 ปีที่แล้ว +4

    Hoda minissunta thank na

  • @m.d.w.s.k
    @m.d.w.s.k 5 หลายเดือนก่อน +5

    👑️

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +10

    මේ සදාදරනීය මැරුව ජෙප්පන්ට සදාකාලික සාප වේවා 🌹🌹🌹

    • @kimsuyeounmayawije5954
      @kimsuyeounmayawije5954 ปีที่แล้ว

      Premadasaya thamai meruwe jeppo nemei

    • @ruwanthilini2077
      @ruwanthilini2077 ปีที่แล้ว +1

      .. විජේ කියනනේ ජෙවීපි වෙනුවෙන් ලොකුම හඬක් නලපු චරිතයක්. පළවෙනි සිංදුව ලිවුවේ බෝගම්බරදි. හිරේ දැම්මේ මෙකෙන් ඇත් කරන්න. බෙරන්න බැරිතැන ආණ්ඩුව විසින්ම මරල දැම්ම. ඒත් එක්කම මගේ තාත්ත ඒ වගේම තවත් චරිත කීපයක් මරල දැම්ම. ඒ පවුකාරයාගේ පුතා අද වේදිකාවේ කැමොර දෙනව. ඔයාල උනට සහයෝගය දෙනව මොකුත්ම නොදැන. විජේගේ මුළු ඉතිහායම මා ළඟ තියනව ඒව එළියට එන්න තාමත් දවසක් අවේ නැ. කවදහරි බොරැවකට අහුවුන අයවත් ඒගැන දැන ගනීවි.

  • @DeepakGupta-cz3pm
    @DeepakGupta-cz3pm ปีที่แล้ว +4

    Mewa ahanakota kadulu watenava ada hitiyanam

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +5

    Godak lassana katahadak

  • @user-fg3xt6qp8k
    @user-fg3xt6qp8k 3 หลายเดือนก่อน +4

    ❤❤❤🙏🙏❣️