කහ වගාවේ අස්වැන්න වැඩි කිරීමට කාබනික පොහොර යෙදීම, නඩත්තු කිරීම | Increasing the yield of turmeric.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 155

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 3 ปีที่แล้ว +10

    හොඳ වැඩසටහනක්, ඉතාමත් හොඳින් පැහැදිලි කලා, මමත් කහ වගාවේ මූලික අදියරේ ඉන්නෙ,ඉදිරියටත් මේ වගේ පැහැදිලි කිරීම් සමග අප හමුවන්නේ, ස්තූතියි ඔබ තුමියට.බුදු සරණයි.

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති මිස් හොඳ පැහැදිලිව කරුනු කියලා දුන්න

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඉතාම හොඳ උපදෙස් ලබා දුන්නාට ඔබතුමියට 🙏

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 11 หลายเดือนก่อน +1

    බොහොමත් ස්තුතියි මැඩම් ❤

  • @manelchandrasena3655
    @manelchandrasena3655 3 ปีที่แล้ว +5

    දැනුවත් කළාට ඔබතුමියට ස්තුති කරනවා සුභ දවසක්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 3 ปีที่แล้ว +1

    ඕනෑම කෙනෙකුට හරිම සරල විදිහට තෙරෙන අන්දමින් ඔබතුමිය කියාදෙනවා. දැනුම තිබුණට හැමෝටම බෑ ඒ දැනුම තවත් කෙනෙකුට බෙදලා දෙන්න. ගොඩක් පින් මැඩම්

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දුන්නා ට ඔබට ගොඩාක් ස්තුතියි

  • @shiflafoumi6006
    @shiflafoumi6006 3 ปีที่แล้ว +3

    Could you please explain on karapincha wagawa in home garden or pot and pposible problems and remedies.

  • @kkthaminda
    @kkthaminda 5 หลายเดือนก่อน

    aluth dewal igwna gatta thanks

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියි .දැනුවත් කළා ට.

  • @sriyanidammika7379
    @sriyanidammika7379 3 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් දැනගත්තා, ඔයාට පිං....

  • @nizamnoor1646
    @nizamnoor1646 3 ปีที่แล้ว +3

    Madam thank you so much.🙏👍 very good explanation

  • @anjaladilrani23
    @anjaladilrani23 2 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලැබුනා.ඔබතුමියට ස්තුති 😍

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීමට ස්තූතියි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කළාට

  • @rumeshganegoda4387
    @rumeshganegoda4387 3 ปีที่แล้ว +1

    Thank you very much learnt lot , good job , good luck

  • @krishansanjula805
    @krishansanjula805 3 ปีที่แล้ว +2

    ඉතා වැදගත්🙏🏾🙏🏾🙏🏾⭐️

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 ปีที่แล้ว +1

    Ethamath hoda pehedili kirimak.thanks .mis hitawanna ala ganna kohomada.pela ganna then tiyanawada plz

  • @shafeekraju9187
    @shafeekraju9187 2 ปีที่แล้ว

    Mis kaha paatthiyata dhayya demmoth hodada denata pela adiyak wage wardanewrla thiynwa

  • @samanwicramasena7348
    @samanwicramasena7348 3 ปีที่แล้ว +3

    Thank you

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @isharadilrukshi8340
    @isharadilrukshi8340 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස් ❤❤

  • @ridmiruwanthika8830
    @ridmiruwanthika8830 3 ปีที่แล้ว +2

    හොඳයි 👌

  • @amanipiyaratne9645
    @amanipiyaratne9645 3 ปีที่แล้ว +1

    Thank you for your valuable advice , the presentation is wonderful very clearly done, all my problems were clearly solved . All the very best .

  • @happiness3741
    @happiness3741 3 ปีที่แล้ว

    අපෙ ඉඩම වැලි සහිත පසක් තියෙන්නෙ...ඒකෙ කහ වගා කරන්න පුලුවන්ද අව්ලක් නැති වෙයිද අනෙ මිස් මට පොඩ්ඩක් ඒ ගැන කියනවද ලොකු උදව්ව්ක් මිස්

  • @rajpaldesilva4724
    @rajpaldesilva4724 3 ปีที่แล้ว +2

    Good presentation. You are doing a great job. Please do such a presentation on ginger too. All the best.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว

    මම කහ පැල හිටවද්දී පැලේ එක්ක තියෙන අල කෑලි සමහර ඒවගේ කැඩුනා. අස්වැන්න ගනිද්දී බීජ අලය නැතුව හිටවපු පැල වල අල හට ගන්න එකක් නැද්ද?

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 ปีที่แล้ว +1

    ඉගුරු ගැනත් කියල දෙන්න

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Bohomathma sthuthi 🙏🙏❣❣❣

  • @mihiranimihirani5537
    @mihiranimihirani5537 3 ปีที่แล้ว +1

    Thank you madam very use full video

  • @roywee154
    @roywee154 3 ปีที่แล้ว +1

    All the best your great work....

  • @amaradilushan4326
    @amaradilushan4326 3 ปีที่แล้ว

    An hadapu kaha gas wala pela godai. Taniyata hodata nene me gas wage. Pehedil karawanawada

  • @sudarajayawardana4553
    @sudarajayawardana4553 2 ปีที่แล้ว +1

    මිස්,කහ අල පැල කරන්න ක්‍රමයක් තියෙනවද...අල තොර ගැනිම කොහොමද කරන්නෙ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Hoda egili 3k 4k thiyana ala thora gnna hitawanna

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +1

    🇱🇰🌾❤❤♥️ස්තූතී ඔබ තුමියට

  • @nishanthiperera9251
    @nishanthiperera9251 8 หลายเดือนก่อน

    Thank u miss

  • @amaradilushan4326
    @amaradilushan4326 3 ปีที่แล้ว

    Kaha gahe kada mahathwenda beth mona hari tiyeida mis

  • @shanakaanton7052
    @shanakaanton7052 3 ปีที่แล้ว +1

    Apita kaha wagawa hiru eliyalabenawa adu pol waththaka dhanna puluwandha

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Danna puluwn chuttak usa wechcha pol wagawak nm

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 3 ปีที่แล้ว +1

    Thanks a lot. Very useful information.

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว +1

    අදයි දැක්කෙ 👍🌱❤️

  • @chrishanperera145
    @chrishanperera145 3 ปีที่แล้ว

    Palweni masa 4 witharai da kabanika pohora ekathu karanne

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 ปีที่แล้ว +1

    Good expectation
    All the best

  • @madapatha
    @madapatha 3 ปีที่แล้ว +1

    ස්තූතියි, මෙය ඉතා ප්‍රයෝජනවත් විය
    ගම්මිරිස් ගැන ප්‍රශ්නයක්ද? මට අස්වැන්නක් ලැබෙන්නේ නැත. කරල් ඇත, නමුත් බීජ නොවේ

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Pohora madi unama wenaw
      Mal paraga hedila giyamath wenaw

  • @lahirubandara405
    @lahirubandara405 3 ปีที่แล้ว +1

    කහ ටිකට රෝගය හැදිලා නේද

  • @charukshisubasinghe4725
    @charukshisubasinghe4725 2 ปีที่แล้ว +1

    Wathura yedeema kohomada karanne

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  2 ปีที่แล้ว

      Loku viyali kalayak enawa nm vitharak nm warhura danna
      Neththam oni nr

  • @ashgena8552
    @ashgena8552 3 ปีที่แล้ว +1

    miss bag wala waga karana eke wasi wadida?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Bag purawanna yana viyadama daraganna puluwn nm getaluwak nee

  • @dananjayamadushan1939
    @dananjayamadushan1939 3 ปีที่แล้ว +1

    July 14 thama man kaha pala kale, eth thama moteiyyo awith na. Kaha ala eddi mal enawa kiyanawane, mal enne kochchara kalayakinda?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Masa 7k wage ynawa mal pipenna
      Hitawanneh march 15 idan may 15 wage thama hitawanneh

  • @imashanethmi3591
    @imashanethmi3591 3 ปีที่แล้ว +1

    thanx

  • @niroshadilrukshi5401
    @niroshadilrukshi5401 3 ปีที่แล้ว

    Mata kaha bija ganna kohenda danaganna puluwanda

  • @shafeekraju9187
    @shafeekraju9187 2 ปีที่แล้ว +1

    Cabanica phora monawsgeda mis

  • @nilminilokugamage7254
    @nilminilokugamage7254 3 ปีที่แล้ว +1

    Good

  • @prasannasrimal4215
    @prasannasrimal4215 3 ปีที่แล้ว +1

    කහ වගාවෙ වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් බෑග් වල හැදුවොත්ද? බිම හැදුවොත්ද?

  • @zaihassan5103
    @zaihassan5103 3 ปีที่แล้ว +1

    Can u please let us know where to buy dwarf kind of papaya plant in Battaramulla area.

  • @darshanamadushan6978
    @darshanamadushan6978 3 ปีที่แล้ว +1

    Kaha pela ganna thiyenawada...?

  • @imashanethmi3591
    @imashanethmi3591 3 ปีที่แล้ว +2

    maruuuuu

  • @imashanethmi3591
    @imashanethmi3591 3 ปีที่แล้ว +2

    ela

  • @yohanlakshitha4441
    @yohanlakshitha4441 3 ปีที่แล้ว +1

    godak Watinawa

  • @wmkumari9982
    @wmkumari9982 3 ปีที่แล้ว +1

    Apata kaha bija ganne thiyanawada

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Meh daws wala nm nee December weddi ganna puluwn

  • @oshadimilindika2913
    @oshadimilindika2913 2 ปีที่แล้ว +1

    suuuuuper

  • @manjulajesudasan9472
    @manjulajesudasan9472 3 ปีที่แล้ว +1

    Podi kaha palawala kola kaha pata wenne

  • @Pinbimah
    @Pinbimah 3 ปีที่แล้ว +1

    Hoda danuwathkireemak. Suba dawasak. ⚡

  • @arumugamjacob258
    @arumugamjacob258 3 ปีที่แล้ว +1

    මිස් දන්නැති නිසා කහ පැල වල මල් එනවද එකට මොනවා ද කරන්න ඔනේ

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 3 ปีที่แล้ว

    Ma kaha pala hadagana hitawana puluwan nada

  • @ranjithdesilva960
    @ranjithdesilva960 9 หลายเดือนก่อน

    චාන්දනී. අළහාකෝන් මිය.
    පසගිට. පහකට. වැඩි කාලයක. සිට. සීග්‍රයෙනන්ප්‍රචළිතත. වන. වැනිලාවට. නර්දේශ. කරන. ළද පොහොරක්. ,,මා නම්. අසා. නැත. ඒවගේම. පසුගියවසරෙහි. ඇති. දේශගුණික. වෙනස්වීම්. නිසසා. පළදාවද. අඩුවිය. කරුණාකර. ඊට. සුදුසු. පොහොරක්. නිර්දේශ කළ.
    හැකිද. ?

  • @raniwadiwel8472
    @raniwadiwel8472 3 ปีที่แล้ว +1

    කහ වගාවකට ( නිවසේ වගාවකදී ) අව්ව කොපමණ අවශ්‍යද ? සෙවන වැඩිනම් වගාව අසාර්ථක වෙයිද ? බොහොම ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +2

      Kaha wagawata awwa thiye nm hodai
      Sewana wedi nm asarthaka bawayak thiyee

    • @raniwadiwel8472
      @raniwadiwel8472 3 ปีที่แล้ว +2

      @@ChandaniAlahakoon ස්තූතියි ඔබතුමියට .

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      ♥️🌿

  • @ganga4167
    @ganga4167 3 ปีที่แล้ว +1

    හෙවනේ හරියන්නේ නැද්ද ?

  • @isuruprasad3532
    @isuruprasad3532 3 ปีที่แล้ว +1

    ඉත්තෑවන් හානි කරන් නැද්ද කහ වලට

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 3 ปีที่แล้ว +2

    🙏

  • @RUVIOFFICIAL-d4q
    @RUVIOFFICIAL-d4q 3 ปีที่แล้ว +1

    Hawasata labena awwa kamak nedda ude awwa නොවැටී

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Godak sarthaka nm nee
      Namuth samanya aswennak ganna puluwn

  • @sandunidushmanthi1548
    @sandunidushmanthi1548 3 ปีที่แล้ว +1

    ජලය ලබා දීම කොපමණ කාලයකට වතාවක් කල යුතුද මිස්?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      Wiyali kalagunayak thiye nm daws 3kata wage serayak

  • @rasanthadharmadasa7595
    @rasanthadharmadasa7595 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌

  • @eshinisandagiri1096
    @eshinisandagiri1096 3 ปีที่แล้ว +2

    මටත් කහ වගාකරන්න හිතුනා

  • @chandramalanie8879
    @chandramalanie8879 3 ปีที่แล้ว +1

    Kaha pathra kaa damana sathaata karanne mokakda ...😪

  • @anojakumari6853
    @anojakumari6853 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @aruniroshan5896
    @aruniroshan5896 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 3 ปีที่แล้ว +2

    Thanks

  • @delcygunawardena4352
    @delcygunawardena4352 3 ปีที่แล้ว +1

    Pala karana kalayak tiyenawada?

  • @tiranbuddika3170
    @tiranbuddika3170 2 ปีที่แล้ว

    Nice

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @Sl-mw3fp
    @Sl-mw3fp 3 ปีที่แล้ว +1

    Thanks