බඳුන්ගත කහ වගාව | Badungatha Kaha Wagawa (මුලසිට සරළව) | turmeric cultivation
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Hii Friends 😍
This video is about බඳුන්ගත කහ වගාව | Badungatha Kaha Wagawa (මුලසිට සරළව) | turmeric cultivation
WHATSAPP GROUP 👇
chat.whatsapp.....
Spark Academy නිල Facebook සමුහය 👉bit.ly/3zxdg40
ඔබගේ ස්වයංරැකියා දැන්වීම් මෙම සමුහයේ ඵලකරන්න 👉bit.ly/3ucaPCL
✅ This Video Includes
Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,අතු සිටවිම,බීජ සිටවිම,බීජ පැලකිරිම,Agriculture,Rural lifestyle,Village,Village food,කෘෂිකාර්මික,ගැමි ජීවන රටාව,ගම,ගමේ ආහාර,விவசாயம்,#agriculture nihal ranasingha,බදුන් දෙකක වගාවෙන් කහ කිලෝ 10ක් 10 kg of turmeric from two pots Organic turmeric cultivation,කහ වගාව,kaha wagawa,turmeric cultivation,Organic turmeric cultivation,කහ,kaha
✅ My other TH-cam videos 👇
🔴 Export Market Analysis 2021 ( Step by Step ) | Sinhala
• Export Market Analysis...
🔴Swayan Rakiya at Home | How to Import from Alibaba.com 2021 (Step by Step)
• Swayan Rakiya at Home ...
🔴 Business Registration Sinhala (Step by Step 2021) | Sri Lanka
• Business Registration ...
🔴 Export Business | (How to Find Foreign Buyers 2021) | Step by Step | In Sinhala | Sri Lanka
• Export Business | (How...
🔴 Business Ideas Sinhala ( Export Business Step by Step 2021) අපනයන ව්‍යාපාරය සරලව
• Business Ideas Sinhala...
🔴 Sri Lankan Export Process Step By Step | Export Procedure For Small Business Entrepreneur's
• Sri Lankan Export Proc...
🔴 පිච්ච මල් විකුණමු | How to Sell Dried Jasmine Flowers | Swayan Rakiya at Home | Jasmine Business
• පිච්ච මල් විකුණමු | H...
🔴 පාපිසි මහමු | How to Make Door Mat in sinhala | Papisi Mahima Swyan Rakiya at Home | Papisi Nirmana
• පාපිසි මහමු | How to M...
🔴 Kohomba Kola Vikunamu | Swayan Rakiya in Sinhala | How to Sell Neem Leaves on eBay website
• Kohomba Kola Vikunamu ...
🔴 Top 05 Business Idea in the Pandemic Period In Sri Lanka | Swayan Rakiya 05 | Best New Business
• Top 05 Business Idea i...
✅ Social Media Links 👇
My Whatsapp Group - bit.ly/2W0pm7u
Facebook Group - bit.ly/3zxdg40
Facebook Advertising Group: bit.ly/3ucaPCL
✅ If you like my channel
Like
Share
Comment
Subscribe
#KahaWagawa #BadungathaKahaWagawa #turmericCultivation
ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි , කහ වගාව පිළිබඳ හොඳම වීඩියෝව , ස්තුතියි බොහොමත්ම ,අනිත් අය නොකියන ගොඩාක් දේ ඔබ නොසඟවා කීවා
හරිම පැහැදිලිව එකින් එක මනසට සැහැල්ලුවෙන් තෝරාබේරාගෙන මේ කහ වගාව ඉතාම සුපරික්ෂාකාරීව කරගැනීමට මේ දැනුම ඉතාම යෝග්‍ය වෙනව බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
Thank you❤❤
@@sparkacademy2489 ķ
පැහැදිලි කිරීම 100% යි. ගොඩක් ස්තුතියි මල්ලි.
❤❤
කහ තැම්බීමේ දී වතුරට දෙහි කොල හෝ දෙහි ලෙලි දැමිය යුතු ද ? බොහෝම හොඳ වීඩියෝ එකක්
ඇත්තටම හොදම වැඩසටහනක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏
❤❤❤
මරු අයියේ❤️
❤❤
Kaha beeja hitawanakota podi mota dapuwa beg 1ma hitawanna puluwan neda?
වටිනා යෝජනාවක්
❤❤
අයියෙ කහ අපනයනය කරන් පුලුවන්ද ...මොනවගෙ රටවලටද යවන්නෙ...,,plz reply
apata awashya bags saha beeja labaganne kohomada perchase 20 k thiyenawa
govijana sewa eke balanna
Welaganne.. Kohomada
වියලි කහ කිලොවක් සෑදීමට අමු කහ කොපමන අවශ්‍ය ද
Pohora bag tiyanawa one kenekuta ganna puluwan ekak 20gane.denaw.kg50 ura
koheda
Kurunagala polpitigama
වටිනා යෝජනාවක්....❤️❤️❤️❤️👌👌
thank you😁
පොලිසැක් කවර ගන්න තියෙන්නෙ කොහෙද
Thanks
❤❤
Hodai
❤❤
Super, Good luck
❤❤
අගල් 18 පලල බැග් 1500 ට කහ බිජ කිලො කියක් විතර ඔනවෙනවාද
Watina vedio ekak thank you.
❤❤
තොග වශයෙන් අමු කහ කිලෝවක මිල කීයක් විතර වෙයිද
Good
❤❤
Wistra one
ඔවු මොනව සම්භන්ධවද?
@@sparkacademy2489 math kaha wagawak karanna inne kaha wagawata ena roga monawada,ewa walkwagnne kohomda
1kg vitharane thiyenne
Kg 50 grow bag ganne kohenda
Thoga kadawl wala balanna
Bage1000.tiyenawa20gane .denawa
@@kumarirathna7459 ඔයා බෑග් දුන්නද
Wehikalayata wagakirema hothatha
ගැටලුවක් නෑ
නියමයි මල්ලි.අපි කහ හටවලා තියේන්නෙ
❤❤❤
Ganum karuwan innwada
අය්යේ කතා කරන්ඩ පුලුවන්ද??
ටෙලිෆෝන් නොම්බරේ දෙනවද??
බැග් එකකින් කිලො කියක් ලබාගත හැකිද බැග් සයිස් එක අනුව
කිලෝ 10 ක් ගන්න පුලුවන් අමු කහ පෝර බෑග් එකක හිටවල
Hondama idea ekak stutui
❤❤
කහ බදුන් වගවට පටන් ගන්න කාල සිමාවක් තියෙනවද?
නෑ. අදම පටන් ගන්න පුලුවන් නම්
Aiy me wage pala 1000k withara hadanaw nam easy irrigation system eka mokakda
බිංදු ජලවහනය හොදයි
@@sparkacademy2489 1000k kata kiyak withara cost weida
Me pennapu pala yaka kaha 10kg nane
අමු කහ 10 kg ගන්න පුලුවන්
👍👍👍👊
❤❤
මට පචස් 40 වගේ වගා කරන්න ඔනේ ..උපදෙස් ගන්න පුලුවන්ද
ඔවු. මොනව සම්භන්දව ද තව දැනගැනීමට අවශ්‍ය
පොලවෙ හද්න්න ඔනේ..පස සකසන විදිය ඉදන් සියලුම දේ
Mata කහ bija ganna one
ගොවිජන සේවා එකෙන් අහන්න
වැලි වෙනුවට කොහු බත් හොඳ නැද්ද
වැලි දාන්නේ වතුර බැහින එක හොදට වෙන්න ඕන නිසා. කොහුබත් දාන්න එපා යටට
මේ සම්බන්ධයෙන් උපදෙස් ගන්න හෝ ආදාර කරන තැන් ගැන දන්නවද
මගේ කහ පැල හොන්දට සරුවට තියනවා මලුත් පිපිලා තියනවා ගලවන්න සුදුසු මොනවගේ කාලයකින්ද
kaha palaya marena kalaya
@@sparkacademy2489 𝖙𝖍𝖆𝖓𝖐𝖞𝖔𝖚 𝖉𝖊𝖆𝖗
Alama ala video akak aiye
❤❤❤
පැල හරි බිජ හරි ගන්නෙ කොහොමද
ගොවිජන සේවා මද්‍යස්තාන වල තියෙනවා. බීජ විකුණන කඩවල් වලත් තියෙනව
ගැනුම් කරුවන් ඉන්නවාද
ඔවු fb group තියෙනව. බලන්න
@@sparkacademy2489 ඒවා number වැඩනැ answer කරන්නැ
හායි, මම ඔබේ වීඩියෝව දුටුවෙමි, ඔබේ කාර්යය ඉතා හොඳින් සිදු වී ඇතැයි මම සිතමි, ප්‍රවර්ධන වීඩියෝවක් කිරීමට ඔබ සමඟ වැඩ කිරීමට මම කැමතියි ඔබ කැමති නම්, කරුණාකර මගේ පණිවිඩයට පිළිතුරු දෙන්න,
Thanks