ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි , කහ වගාව පිළිබඳ හොඳම වීඩියෝව , ස්තුතියි බොහොමත්ම ,අනිත් අය නොකියන ගොඩාක් දේ ඔබ නොසඟවා කීවා
හරිම පැහැදිලිව එකින් එක මනසට සැහැල්ලුවෙන් තෝරාබේරාගෙන මේ කහ වගාව ඉතාම සුපරික්ෂාකාරීව කරගැනීමට මේ දැනුම ඉතාම යෝග්‍ය වෙනව බොහොම ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
Thank you❤❤
@@sparkacademy2489 ķ
පැහැදිලි කිරීම 100% යි. ගොඩක් ස්තුතියි මල්ලි.
❤❤
කහ තැම්බීමේ දී වතුරට දෙහි කොල හෝ දෙහි ලෙලි දැමිය යුතු ද ? බොහෝම හොඳ වීඩියෝ එකක්
වියලි කහ කිලොවක් සෑදීමට අමු කහ කොපමන අවශ්‍ය ද
අයියෙ කහ අපනයනය කරන් පුලුවන්ද ...මොනවගෙ රටවලටද යවන්නෙ...,,plz reply
පොලිසැක් කවර ගන්න තියෙන්නෙ කොහෙද
Kaha beeja hitawanakota podi mota dapuwa beg 1ma hitawanna puluwan neda?
අගල් 18 පලල බැග් 1500 ට කහ බිජ කිලො කියක් විතර ඔනවෙනවාද
apata awashya bags saha beeja labaganne kohomada perchase 20 k thiyenawa
govijana sewa eke balanna
ඇත්තටම හොදම වැඩසටහනක් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏
❤❤❤
තොග වශයෙන් අමු කහ කිලෝවක මිල කීයක් විතර වෙයිද
බැග් එකකින් කිලො කියක් ලබාගත හැකිද බැග් සයිස් එක අනුව
කිලෝ 10 ක් ගන්න පුලුවන් අමු කහ පෝර බෑග් එකක හිටවල
1kg vitharane thiyenne
කහ බදුන් වගවට පටන් ගන්න කාල සිමාවක් තියෙනවද?
නෑ. අදම පටන් ගන්න පුලුවන් නම්
මරු අයියේ❤️
මට පචස් 40 වගේ වගා කරන්න ඔනේ ..උපදෙස් ගන්න පුලුවන්ද
ඔවු. මොනව සම්භන්දව ද තව දැනගැනීමට අවශ්‍ය
පොලවෙ හද්න්න ඔනේ..පස සකසන විදිය ඉදන් සියලුම දේ
වටිනා යෝජනාවක්
වටිනා යෝජනාවක්....❤️❤️❤️❤️👌👌
thank you😁
වැලි වෙනුවට කොහු බත් හොඳ නැද්ද
වැලි දාන්නේ වතුර බැහින එක හොදට වෙන්න ඕන නිසා. කොහුබත් දාන්න එපා යටට
මේ සම්බන්ධයෙන් උපදෙස් ගන්න හෝ ආදාර කරන තැන් ගැන දන්නවද
අය්යේ කතා කරන්ඩ පුලුවන්ද??ටෙලිෆෝන් නොම්බරේ දෙනවද??
Aiy me wage pala 1000k withara hadanaw nam easy irrigation system eka mokakda
බිංදු ජලවහනය හොදයි
@@sparkacademy2489 1000k kata kiyak withara cost weida
Pohora bag tiyanawa one kenekuta ganna puluwan ekak 20gane.denaw.kg50 ura
koheda
Kurunagala polpitigama
Wehikalayata wagakirema hothatha
ගැටලුවක් නෑ
Watina vedio ekak thank you.
Mata කහ bija ganna one
ගොවිජන සේවා එකෙන් අහන්න
Welaganne.. Kohomada
පැල හරි බිජ හරි ගන්නෙ කොහොමද
ගොවිජන සේවා මද්යස්තාන වල තියෙනවා. බීජ විකුණන කඩවල් වලත් තියෙනව
මගේ කහ පැල හොන්දට සරුවට තියනවා මලුත් පිපිලා තියනවා ගලවන්න සුදුසු මොනවගේ කාලයකින්ද
kaha palaya marena kalaya
@@sparkacademy2489 𝖙𝖍𝖆𝖓𝖐𝖞𝖔𝖚 𝖉𝖊𝖆𝖗
Super, Good luck
නියමයි මල්ලි.අපි කහ හටවලා තියේන්නෙ
Ganum karuwan innwada
Thanks
Hodai
Kg 50 grow bag ganne kohenda
Thoga kadawl wala balanna
Bage1000.tiyenawa20gane .denawa
@@kumarirathna7459 ඔයා බෑග් දුන්නද
Wistra one
ඔවු මොනව සම්භන්ධවද?
@@sparkacademy2489 math kaha wagawak karanna inne kaha wagawata ena roga monawada,ewa walkwagnne kohomda
Good
Me pennapu pala yaka kaha 10kg nane
අමු කහ 10 kg ගන්න පුලුවන්
ගැනුම් කරුවන් ඉන්නවාද
ඔවු fb group තියෙනව. බලන්න
@@sparkacademy2489 ඒවා number වැඩනැ answer කරන්නැ
Hondama idea ekak stutui
👍👍👍👊
හායි, මම ඔබේ වීඩියෝව දුටුවෙමි, ඔබේ කාර්යය ඉතා හොඳින් සිදු වී ඇතැයි මම සිතමි, ප්‍රවර්ධන වීඩියෝවක් කිරීමට ඔබ සමඟ වැඩ කිරීමට මම කැමතියි ඔබ කැමති නම්, කරුණාකර මගේ පණිවිඩයට පිළිතුරු දෙන්න,
Alama ala video akak aiye

අය්යේ කතා කරන්ඩ පුලුවන්ද??
ටෙලිෆෝන් නොම්බරේ දෙනවද??