බදුන්ගත කහ වගාවේ සාත්තරෙ (2 කොටස.)|messon bass |turmeric cultivating

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 486

  • @mesonbass-7861
    @mesonbass-7861  3 ปีที่แล้ว +19

    th-cam.com/video/5ml-0x2aL9o/w-d-xo.html👈👉 කහ වගාවේ සාත්තරෙ (1 කොටස)👈 මගහැරුනනම් බලල දැණුම එකතු කරගන්න. තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම.❤🙏

    • @kamalajayasinghe3307
      @kamalajayasinghe3307 3 ปีที่แล้ว

      මට කහ බිිජ kg 100 ඔබ තුමාගෙන් ලබා ගන්න පුලුවන්ද හැකිනම් ඔබේ t p no ඒක දාන්න මම කෝල් කරන්නම්

    • @lasantha708
      @lasantha708 3 ปีที่แล้ว +1

      කහ මිලදී ගන්න තැන්වල විස්තර තියෙනවද

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      @@kamalajayasinghe3307 පුළුවන් 0775680900

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      @@lasantha708 ඉදිරියෙදි කියන්නම් ❤👈

    • @mayurahasanka3039
      @mayurahasanka3039 2 ปีที่แล้ว

      Pela athra wal maradanaya karanne kohomadaaa malli

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    විස්තර කිරීම ඉතාම වැදගත් කිසිම ගුරු පෘෂ්ඨිය ක් නැතිව අප දැනුවත් කරනවට ඔබට පින් ඔබගේ වගාව සාර්ථක වේවා දියුණුවට පත් වේවා බුදුසරණ යි 🙏👍🙏👍🙏👍

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 2 ปีที่แล้ว +2

    බොහෝම අගෙයි ,මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ,අනිවාර්යයෙන් කහ වගාවක් කරනව ඔබේ වීඩියෝ එක ගොඩාක් වටිනව,ඔබට ජය වේවා ,තෙරුවන් සරණයි ඔබට

  • @arunalokuge1595
    @arunalokuge1595 5 หลายเดือนก่อน

    කෘශිකර්ම නිළධාරීන් අතරින් බහුතරයකට දණගස්සවා බලන්න දෙන්න වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි මල්ලි ❤️!!

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 3 ปีที่แล้ว +1

    විස්තර කිරිම හරිම සාර්ථක ව කලා සිතන යහපත් සිතුවිල්ලක්ම සාර්තක වේවා බුදුසරණ ඔබ සියලුදෙනා ටම

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈🙏

  • @chalikadilshan3737
    @chalikadilshan3737 9 วันที่ผ่านมา

    අහම්බෙන් හමු වුණා ලස්සනයි වැදගත් විදියට කියලා දීමට පිං

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน

    කහ බීජ හදා ගන්න හැටි අවශ්‍යයි ස්තූතියි

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 3 ปีที่แล้ว +1

    නියම දැනුම ගෙන එන මේසන් බාස් ..ජයවේවා ...බුදු සරණයි...❤💚💜💙❤

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤🙏

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 3 ปีที่แล้ว +1

    ඔබගේ සියලු යහපත් අරමුණු සාර්ථක වේවා..! බොහොම ස්තුතියි අපට දෙන දැනුම වෙනුවෙන් 🙏🙏🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈🙏

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว

    මං අාසම"පුංචි කොටස"කියද්දි.නියමයි.සුපිරියි.කහටක් නැතිවම කියල දෙනවා..ජය..ජය

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️👈 සුබ දවසක් තෙරුවන් සරණයි ජයවේවා 🙏

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 ปีที่แล้ว +2

    මේකේ අස්වැන්න එන කාලෙට මල්ලකින් ගන්න ප්‍රාමානය පෙන්නන්න පුලුවන් නම් වටිනවා. ඔබට ජය වේවා .අතිසාර්ථක පැහැදිලි කිරීමක් කරනවා. බුදුසරණයි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අනිවාරයෙන්ම එ දැණුම ගේනව. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.❤👈🙏

  • @Amasha.349
    @Amasha.349 3 ปีที่แล้ว +5

    ජයවේවා සහෝදරයා උබේ ගමන පැහැදිලි යි බුදු සරණයි දෙවි පිහිටයි ඉදිරියට යන්න හදවතින්ම සුභ පැතුම්

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈🙏

  • @milansanjeewa6819
    @milansanjeewa6819 3 ปีที่แล้ว +1

    පලමු විඩියෝ එ⁣කට දාපු කොමන්ට් එක පිලිතුරැැ මෙම වි්ඩියෝවට ඇතුලත් බොහෝම ස්තුතියි ඔබට ජය වේවා සහෝදරයා එල එල

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා 🙏

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා ගොඩක් වටිනවා වැදගත් වීඩියෝවක් බොහොම ස්තුති ජයවේවා මේසන් මල්ලි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සම්පත් අයිය පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා හැමොටම ❤️👈🙏

  • @TV-zn8de
    @TV-zn8de 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි කහ වගාව ගැන ගොඩාක් විඩීයෝ නැරඹුවත් මෙම ක්‍රමය යටතේ සාර්ථක ලෙස කහ වගාවක් කළ හැකි ගුරු මුෂ්ටියකින් තොරව දැනුම ලබා දුන්නාට ගොඩක් පිං......

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤👈 ඔබ මාව තවත් දිරිමත් කරා. මෙයිට වඩා යමක් ඉදිරියෙදි ඔයාලට දෙන්නයි මාගේ අරමුණ නැවත නැවතත් ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈🙏

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 3 ปีที่แล้ว +3

    ජයවේවා කොල්ලෝ උබේ හැම වැඩැක්ම සාර්තක වේවා🇱🇰🙏🌾🌾🌾❤

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈🙏

  • @udeshikabuddini6319
    @udeshikabuddini6319 2 ปีที่แล้ว

    Mamath me para 50kg malu 1000ka kaha indanna hadanne. Oyage video eka thamay falow karanne. Godak isthuthiy mallee oyata me danuma laba denawata. Jaya wewa obage siyalu katauthu sarthaka wewa.

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ජයම වෙිවා සුබ දවසක් ❤❤❤🙏🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +10

    ඔයාගෙ වීඩියෝ මුල ඉදලම බලපු කෙනෙකුට කෘෂිඋපදේශ වෙන කොහෙන්වත් ගන්න ඕනි නැහැ ..👍👍👍👍😁😁😁

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සි අක්කෙ🙏 ⁣ඔයාල නොහිටින්න මේ ගමනෙ අද මම නැ. නැවත නැවතත් ගොඩක් ස්තුතියි අක්කෙ ❤👈 අපේ අයියල සෙටි එක එදාා එ දුන්න සහයොගය අදටත් නොඅඩුවම ලැබෙනව සි අක්කෙ 💪 පරිස්සමෙන් ඉන්න සි අක්කෙ තෙරුවන් සරණයි සුබ දවසක් ඔයාල හැමොටම 🙏

    • @ramaniranamuka8157
      @ramaniranamuka8157 3 ปีที่แล้ว

      Harima wadagth video also

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      @@ramaniranamuka8157 ගොඩක් ස්තුතියි

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 3 ปีที่แล้ว

    ප්‍රාගෝගිකව සියලුම දේ ඉතාම පැහැදිලිව අපිට ලබාදෙන ඔබට ජයෙන් ජය තෙරුවන්සරනයි 🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා.❤️👈🙏

  • @dayanganiperera1709
    @dayanganiperera1709 2 ปีที่แล้ว +1

    agaya karami....pahadiliwa ikmanin danuma labadenawa....viyapath mawak wana ma daruwanta diridimata mevndeyakata athagasimata sithuwa ....upades balaporoththuwemi

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏

  • @sumithsumith2216
    @sumithsumith2216 3 ปีที่แล้ว

    Niyamai sahodaraya wadagath Video eka.. Me Dan baluwe.. Obata Jaya wewa... B. S. P. E. ❤❤👍👍🙏🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈

  • @kawyageethanjana7454
    @kawyageethanjana7454 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී උපදෙස් වලට මමත් කහ වගාව ආරම්බ කරනව ❤️

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ආඩම්බරයි ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 ปีที่แล้ว

    ජයවේවා මල්ලි මමත් පොපලිතීන මල්ලෙ කහ දාල තියෙන්නෙ පොච්ච් වලත් දිල තියෙනවා තෙරුවන් සරණයි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      නියමයි නියමයි ජයවෙවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.❤👈

  • @rukshalarasanjale9236
    @rukshalarasanjale9236 3 ปีที่แล้ว

    Godak watinawa malliyo hoda pahadili kirimak mama godak palaporothu wen hitiya video ekak. Oya niyama kusikarma upadesaka kenek.. Mata aniwaren Bija kaha one hode..

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පෙබරවාරි මාසෙ සිට නිරොගිමත් බිජ දෙන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈🙏

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 3 ปีที่แล้ว +1

    සුපිරියටම කියල දෙනව නියමයි මල්ලි.ජයවේවා❤

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤👈 සුබ දවසක් තෙරුවන් සරණයි

  • @ikmanwaga559
    @ikmanwaga559 3 ปีที่แล้ว

    itamathma wedagath video ekak
    harima sarali👍🙏

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏❤👈

  • @dinushikumari6050
    @dinushikumari6050 ปีที่แล้ว

    Niyamai upades tika..thank you

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว

    බෝහොම ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      🙏❤ තෙරුවන් සරණයි ජයම වේවා

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว

    හොද පහැදිලි කිරිමක් ඔබට ජය

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුබ දවසක් ජයවෙවා ❤🙏

  • @prabathanuradha7041
    @prabathanuradha7041 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.
    මේ කහ බීජ වල මොටැයියන් අද්දවාගන්නෙ කොහොමද?

  • @sadaliparami3207
    @sadaliparami3207 3 ปีที่แล้ว

    Aday malliyo Oyage video eka dakke, e welawema baluwa, thawamath anith video tikath balana gaman, math jivithe goda yanna uthsaha karana kenek, math patan ganna hadanne kaha wagawa, udaw karanna puluwan neda, budu saranay

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      පුලුවන් උපරිම සහයොගයක් දෙන්නම් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා 🙏🙏

    • @sadaliparami3207
      @sadaliparami3207 3 ปีที่แล้ว

      @@mesonbass-7861 oyatath budu saranay, parissamin inna

  • @janakarajiw2060
    @janakarajiw2060 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් සහෝදරය...
    ජයවේවා..

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈

  • @prabhathmadushanka7445
    @prabhathmadushanka7445 3 ปีที่แล้ว +1

    මුලින්ම කියන්නම්.සුභ පැතුම් අය්යෙ.
    1.අය්යෙ පොහොර,සාරවත් බව අඩු ජලය තියෙන ප්‍රදේශයක කහ වගාව කරනවනම් ඒ ජලයට එක් කරන්න ඕනි පොහොර/රසායනික ද්‍රව්‍ය මොනාද?
    2. වර්ශාව අඩු., තරමක් උශ්නත්වය වැඩි ප්‍රදේශ වල කහ වගාව සාර්තකව කල හැකිද?

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏🙏⁣0775680900 කොල් එකක් ගන්න.

  • @isharagamlath1220
    @isharagamlath1220 2 ปีที่แล้ว

    අයියා මං ඔයාගෙ මේ video එකයි කලින් එකයි බැලුවා. අයියා මට දැනගන්න ඕනෙ කහ වගාව අව්වෙද හොද නැත්තං හෙවනෙද කියලා

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว

    ඔබ තුමාගේ උපදෙස් මත මාස 10 පසුව මාගේ කහ වගාව ගැලෙයුවා මොටෙයියන් ඇදෙන්න පටන් ගත්තා...ඒක නිසා මාස 10න් ගැලෙයුවා..ඔබ තුමාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද .....ජයම වේවා

  • @tourexperience7335
    @tourexperience7335 3 ปีที่แล้ว

    Tks vedio 1ata.... hoda pahadili kirimak...badun wala wagawa patan ganna pala labaganna koheda tiyenne...

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      පැල සිටවීම ඔයාට අවාසී බීජ සොයාගැනිමට බලන්න.සුබ දවසක් තෙරුවන් සරණයි 🙏

  • @Blakgold-d9t
    @Blakgold-d9t 21 วันที่ผ่านมา

    වැඩෙි හොදයි මගේ අක්කර යක මුඩු ඉමක් තියේනවා පටන් ගන්න කොස්ටෙික කියක් යයිද

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 3 ปีที่แล้ว

    ඇත්තටම ගෝඩක් වටිනවා විඩියෝ ව ඉස්තුතියි ඔයාට ❤️

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤👈

  • @oshankaumal8750
    @oshankaumal8750 7 หลายเดือนก่อน

    Ambalangoda pradesayaka kaha wawanna puluwanda.

  • @ajithshanakajayawardana3279
    @ajithshanakajayawardana3279 3 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගෙ වීඩියො වලට හොඩ දැනුමක් එක්කරන එකට ඔයාට ස්තුතිය්! ඔයාගෙ වගාව බලන්ඩ එන්න පුලුවන්ද මට?

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි❤👈 පෙබරවාරි මාසෙ කතාකරන්න අස්වනු නෙලිම සිදුකරන කාලසිමාවෙ බලන්න පුළුවන්. 🙏🙏

    • @ajithshanakajayawardana3279
      @ajithshanakajayawardana3279 3 ปีที่แล้ว

      @@mesonbass-7861 මම ලන්කාවට එන්නෙ අප්ප්‍රියල් වල, මට ඔයාගෙ නොම්මරේ දානවද? කතා කරල එන්නන් බලන්ඩ. ස්තුතිය්

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      0775680900👍❤️

  • @kmadhuranga
    @kmadhuranga 3 ปีที่แล้ว +6

    බේසන් බාස්ට ජයවේවා !!!

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා ❤️👈🙏

  • @kawyarathnayaka4519
    @kawyarathnayaka4519 3 ปีที่แล้ว +2

    හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈

  • @chamarasampath804
    @chamarasampath804 3 ปีที่แล้ว +1

    මේ අයියෙ හත්තිලෞව්වෙ අර නිලමෙ කියන්නෙ බකට් 2000ක් පැල තුන ගානේ හිටවල පැල හයදාහකින් එක බකට් එකකින් කිලෝ පහා ගානේ ගත්තොත් රුපියල් තුන්සීය ගානෙ ලක්ශ තිහක් ගන්න පුලුවන් කියල.ඒකට යන ඉඩ පර්චස් විස්සයිලු ඇත්තද.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      මම කියන්නෙ නැ මල්ලි බොරු කියල. බොහොදුරට මල්ලක කිලො හය හත අලවර්ධනය දකින්න පුළුවන් නමුත් අපි වගාවක් කරද්දි සමස්තයක් විදියට බලන්න ඔනි. එලෙස බලල ලාබයක් ලැබේනම් අයේ දෙපාරක් හිතන්න එපා. ජයවෙවා සුබ දවසක් 🙏🙏

  • @duvenliliyan5877
    @duvenliliyan5877 3 ปีที่แล้ว

    Niyama video ekak shodarayaa mat kahawaga karanna patan gatta oyage video balala thank you so much

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ගොඩක් ආඩම්බරයි.❤👈💪 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයෙන් ජයම වෙිවා.🙏

  • @samanindika1514
    @samanindika1514 2 ปีที่แล้ว

    මට හරියටම දැන ගන්න ඕනි බීජ කහ පැල කර ගැනීමට තට්ටු වශයෙන් වියලි දහයියා මත අතුරා තබා වතුර ඉසීම කල යුතුද. ඒ ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      0775680900 කතාකරන්න

  • @yureshtharanganahalwathura401
    @yureshtharanganahalwathura401 3 ปีที่แล้ว

    අයියෙ,මතුපිට පස් වලට රතු පස් ගත්තට ප්‍රශ්නයක් නැද්ද,
    එලු පොහොර හොයාගන්න ටිකක් අමාරුයි,එලු පොහොර අඩුවෙන් දාලා දහයියා වැඩියෙන් දැම්මට ප්‍රශ්නයක් නැද්ද,
    හිරු එළිය කොපමන අවශ්‍යයද,ගස් තියෙන පරිසරයක කරන්න බැරිද,
    ඔයාට ජය වේවා! අයියෙ ...

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      0775680900 කොල් එකක් ගන්න මල්ලි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ස්තුතියි සුබ දවසක් ජයවෙවා

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 3 ปีที่แล้ว

    ස්තුතියි හොදට තේරෙනවා

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @lrswb7965
    @lrswb7965 3 ปีที่แล้ว

    මල්ලි තව ටික කාලයක් තියෙනවා ඉදිරිය සාර්තක වේවා තෙරුවන් සරණයි ජයවේවා

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ජයවෙවා ❤🙏

  • @gaminijayathilaka4089
    @gaminijayathilaka4089 2 ปีที่แล้ว

    කලවන් කරපු පෝර ලබා ගන්න තැනක් නැද්ද

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว

    හොඳටම පැහැදිලි මල්ලි.... නියමයි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ගොඩක් ස්තුතියි අයිය ❤🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤

  • @tharindulakmal9253
    @tharindulakmal9253 3 ปีที่แล้ว

    Godkk watinawa..me pas hadagnne kohomda mahaththaya ..

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      th-cam.com/video/5ml-0x2aL9o/w-d-xo.html 👈මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏

  • @isharadilshan5842
    @isharadilshan5842 ปีที่แล้ว

    Kalu grobag wala sixe eka kiyada

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි මේ යනගමන සාර්තකවේවා ජයමවේවා

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈

  • @shiranidasanayaka442
    @shiranidasanayaka442 3 ปีที่แล้ว

    කහ බිජ කුරියා කරන්නේ කොහොමද විඩියො එකක් දාන්නකො

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      කුරිය කරන එක එතරම් සාර්ථක නැ මොකද අතරමග දින පහක් පමන කාලයක් ගියොත් සවුත්තු වෙන්න තියන ඉඩකඩ වැඩි.

  • @buwanekaterance5992
    @buwanekaterance5992 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි

  • @evansfernando293
    @evansfernando293 3 ปีที่แล้ว +1

    What the reason bloom flower yellow trees

  • @madukasandeepani2603
    @madukasandeepani2603 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි🙏

  • @jeewangunasekara1297
    @jeewangunasekara1297 3 ปีที่แล้ว

    Meson Bass sahodaraya bag wala kaha wagakaranavita pas lankaranna onada, karanawanam kohomada ; obata jayen jayama wewa👍

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      අපිට පුලුවන් වගාවට මාස 4ක් පමන ගිය පසු කරදහයිය සහ එලුපොහොර යොදාගැනිමට එක් මල්ලකට සවල් 1.1/2 පමන ඇති. පස් ලන් නොකරත් වගාව කල හැකිය නමුත් පස් එකතු කරනවනම් වඩාත්ම සුදුසුයි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏

    • @jeewangunasekara1297
      @jeewangunasekara1297 3 ปีที่แล้ว

      @@mesonbass-7861 Bdu saranai, godak stuti👍

  • @kumarirathna7459
    @kumarirathna7459 2 ปีที่แล้ว

    Api genapu malu 1000 tiyenawa 25genawa one kenekuta denawa

  • @harshalakmal4180
    @harshalakmal4180 3 ปีที่แล้ว

    Niyamai aiya dakkahama godak asai oya apata godak danuma denawa. B.S

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා ❤👈

  • @diliniwanniarachchi7532
    @diliniwanniarachchi7532 2 ปีที่แล้ว

    කහ බීජ ගන්න පුලුවන්ද...?කහ වල මොටෙයියන් අද්දවා ගන්නේ කොහොමද

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      පුළුවන් 0775680900 කතාකරන්න

  • @wimukthichandrakumara9513
    @wimukthichandrakumara9513 3 ปีที่แล้ว

    Badungatha krameda hoda polowe wagakarana ekada hoda wadi aswnnak ganna puluvan mona krametada

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      බදුන්ගත වගාවෙ වැඩි අස්වැන්නක් ලබාගත හැකිවනු නිසකයි. මුලිකව වෙහෙසකාරී වුවත් මේය සාර්තකයි.

  • @nizamnoor1646
    @nizamnoor1646 3 ปีที่แล้ว

    Superi ❤️🌹🙏👍. මල්ලි මගේ කහ වගාවේ මල් ඇවිල්ලා. හේ කියයන්නේ අල බැහැල ද

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      මල් පිපිල මාස පහක් ගියපසු අස්වනු නෙලීමට වගබලාගන්න. එ කියන්නෙ සිටවා මාස 11 ගිය පසු. දැන් අල වර්ධනය පටන්ගෙන තියෙන්නේ.

    • @nizamnoor1646
      @nizamnoor1646 2 ปีที่แล้ว

      @@mesonbass-7861 Thank you❤👍

  • @සොබාදහම-ඹ5ල
    @සොබාදහම-ඹ5ල 2 ปีที่แล้ว

    Elu pohora wenuwata කොම්පෝස්ට් pohora dammata kamak nedda

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      කමක්නැ ලොකු වියදමක් යයි නෙද

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනින් යහපතක්ම වේවා පුතේ.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මිස් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤👈

  • @samanlatha5036
    @samanlatha5036 3 ปีที่แล้ว

    මල්ලි සුපිරි.Havers එකත් දාන්න ඕකෙම පරන එක මම බැලුව.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අනිවාරයෙන්ම ❤👈 තෙරුවන් සරණයි🙏

  • @SubodaSewwandi-c2t
    @SubodaSewwandi-c2t หลายเดือนก่อน

    බීජ හදා ගන්න විදියේ වීඩියෝ එක දාන්නකො

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට

  • @isharaamaya8824
    @isharaamaya8824 3 ปีที่แล้ว

    Aiye kaha wagawa podiyata patan ganna mat kiyannako malu 300kat pas සත්ව පොහොර කොයි wage pramanayam one weida kiyla

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      පස් එක හමාරයි කරදහයියා එකයි සත්ව පොහොර එකයි

  • @nortyputha310
    @nortyputha310 2 ปีที่แล้ว

    Beeja labana maaseta oben ganna puluwanda..puluwanam nom eka daannakooo

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ලබන මාසෙ අවසානයෙ සිට ගන්න පුළුවන් 0775680900

  • @indikaranaweera3520
    @indikaranaweera3520 2 ปีที่แล้ว

    ගොම පොහොර හොද මදිද???

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 ปีที่แล้ว +1

    Niyamai brother suppiri jaya wewa

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවේවා❤️👈

    • @samankuruppu1474
      @samankuruppu1474 3 ปีที่แล้ว

      Niyamai supiri..

  • @lakshikamaduwanthi3644
    @lakshikamaduwanthi3644 2 ปีที่แล้ว

    බදුන් ගත වගාවට ජල සම්පාදනය කරන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ඉදිරියෙදි විඩියෝ එකක් දෙන්නම්

  • @indikaranaweera3520
    @indikaranaweera3520 2 ปีที่แล้ว

    මේ පස් මාද්දිය නැවත පාරක් ප්‍රයෝජනයට ගත හැකිද

  • @nipunawimukthi8386
    @nipunawimukthi8386 3 ปีที่แล้ว

    Jaya wewa aiye . Budusaranai

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ජයවේවා තෙරුවන් සරණයි සුබ දවසක් ❤️👈🙏

  • @kuma7085
    @kuma7085 3 ปีที่แล้ว

    methana malu kiyak vithara thiyeda aiyye

  • @danushkarupasinghe102
    @danushkarupasinghe102 3 ปีที่แล้ว

    Kawara 2000kata alu pohora 50kg ura kiyak oneda.kukul pohora hoda nadda.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      දහයිය උර 500ක් පමන බාගෙට පුලුස්සා ගන්න. කුකුල් පොහොර පරණ එ්ව ගන්නවනම් තමයි සුදුසු. ගොම පොහොර එළු පොහොර ගන්නත් පුළුවන් එළු පොහොර නම් වඩා හොදයි.

  • @sashasasha3506
    @sashasasha3506 2 ปีที่แล้ว

    Aiye bija nathuwa.kaha pela genalla hitauwoth hari yanne nadda.ane reply karannako

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      පැල සිටවිම පාඩුයි එවගෙම අවදාානම් එවා නීරොගිමත් ද යන්න හරිහැටි විස්වාසයක් ගලපගැනිමට නොහැකි ඔයායට අද්දැකිම් අඩු නිසා නිරොගිමත් බිජ සොයාගන වගාව කරන්න එය වඩා හොදයි

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 ปีที่แล้ว

    Excellent job 👍 good luck 🍀

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ❤👈 ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 6 หลายเดือนก่อน

    මෙ කලු පාට පැකට් එක උස පලල කීයද

  • @prasadwijesinghe4706
    @prasadwijesinghe4706 3 ปีที่แล้ว

    subapatum!
    kahamul kopamana gamburata yanawada?

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      අඩියක් පමන ගොඩක් ස්තුතියි සුබ දවසක්.❤🙏

  • @UdeshMaduwantha-b7j
    @UdeshMaduwantha-b7j 21 วันที่ผ่านมา

    මට මෙ විදිහට කවර වල ඉඟුරු හදන්ඩ බැරි ද මට නම්බර් එක දෙන්ඩ පුලුවන්ද මම කොල් එකක් ගන්නම් ඔයව මොනා වෙලවටද කතා කරන්න පුලුවන්

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว

    පොලිසැක් මලු කොහෙන්ද ගන්න තියෙන්නේ,...කහ හිටවන්න සුදුසුම උස පලල කියක් වෙන්න ඔනද ආ

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      පස් පිරවු පසු කවරයෙ උස අඩියක් උඩ කවය අගල් 14 විය යුතුයි

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      මලු ගන්න විදිය විඩියෝ එකෙ කියනව

  • @pubudurathnayaka5052
    @pubudurathnayaka5052 3 ปีที่แล้ว

    Welimada ප්‍රදේශයේ මේ වගාව කරන්න පුළුවන් ද

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      මට එගැනනම් හරියටම කියන්න බැ ටිකක් හොයල බලන්න නුවර පැත්තෙනම් වගාකරනව. ගොවිජන සේවා එකටගොස් ටිකක් බලන්න. නැතිනම් ලගපාත වගාකරනවද බලන්න. සුබ දවසක් තෙරුවන් සරණයි 🙏❤

  • @prasadrandika6550
    @prasadrandika6550 2 ปีที่แล้ว

    අයියේ,,, අපිට මලු උඩට අතුරන්න පිදුරු වෙනුවට දහයියා භාවිතා කරන්න බැරිද? එහෙම නැත්තම් වෙනත් ආදේශක ද්‍රව්‍යක් නැද්ද ?

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว +1

      දහයිය එපා පොල් අතු රැහැල මිටි බැදල අගල් හයට පමන කැබිලි වලට කපා වැසුම් කරන්න

  • @mayurahasanka3039
    @mayurahasanka3039 2 ปีที่แล้ว

    Malli pela athra wal mardanaya karanne kohomada

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      මලුවලනම් අතින්ම තමයි මලු අතර උදැල්ලෙන් පුළුවන් පුන්චි කොටසක් ඉතුරු වෙනව එටිකත් අතින්ම තමයි ගලපගන්න වෙන්නෙ

  • @chandanagammahe2751
    @chandanagammahe2751 3 ปีที่แล้ว

    පොලිසැග් බෑග් නැතුව කලුපාට ඝනකම් ඉටි බෑග් වල හිටවන්න බැරිද

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว +1

      පුළුවන් අවම පැල දෙකක් දැමිය යුතුයි

  • @prabathindikakumara6551
    @prabathindikakumara6551 3 ปีที่แล้ว +1

    Dabulle thiyanava polisag ura kampany ekak.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      වටිනව👍👍 ගොඩක් ස්තුතියි කැමතිනම් නම්බරෙ දාාන්න ගොඩක් අයට වටීවි❤👈 තෙරුවන් සරණයි.

  • @asokaathukorala453
    @asokaathukorala453 2 ปีที่แล้ว

    Hoda phadili kirimak thnky

  • @wasanthikumari544
    @wasanthikumari544 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @dilshandush8134
    @dilshandush8134 3 ปีที่แล้ว

    Niyamai machan..jayama wewa...❤❤

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ජයවෙවා ❤👈

  • @VirajMadushanka-dt2wm
    @VirajMadushanka-dt2wm 4 หลายเดือนก่อน

    බීජ ඔයාගෙන් ගන්න පුලුවන්ද

  • @harshamadumali6278
    @harshamadumali6278 3 ปีที่แล้ว

    කොම්පෝස්ට් වලකින් ලබා ගන්න පස් භාවිතා කරන්න පුලුවන්ද මතුපිට පසට?ඒවායේ ඉන්න කෘමීන්ගෙන් කහ බීජයට හෝ පැළයට හානියක් වේවිද ?ඔබගේ වීඩියෝවෙන් බෝහෝ දැනුමක් ලබා ගැනීමට හැකි වුනා.බෙහෙවින් ස්තූතියි..ඔබට ජය.👋💪

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      එ ලබාගන්නා පස අනෙකුත් ඒවාත් සමග කලවම් කර පොලිතින් එකෙන් වහල මාසයක් පමන තියන්න. ඉන්පසු බදුන්ගත කරගන්න.

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ❤👈 ගොඩක් ස්තුතියි

    • @harshamadumali6278
      @harshamadumali6278 3 ปีที่แล้ว

      මාසයක් නොයවා ඉක්මන් ක්‍රමවේදයක් නැද්ද මහත්මයා?

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      @@harshamadumali6278 මලු පුරවාගැනීමෙන් පසු සිටවීම දින දෙකකට පෙර දිලිරනාසකයක් මලු තුලට ස්ප්‍රෙ කරගන්න හොදින් තෙමෙන්න.

    • @yallurajgouda5722
      @yallurajgouda5722 ปีที่แล้ว

      Is it only soil??? Or soil with cocopeat???

  • @LDsenavirathnaECL
    @LDsenavirathnaECL 2 ปีที่แล้ว

    Ayye kukul pohora kara දහයියා krnn barida

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ඒක අපරාදයක් එලෙස කරන්න අමාරුයි

  • @dinushachathuranga3071
    @dinushachathuranga3071 2 ปีที่แล้ว

    කවර යටින් හිල් කරන්න ඔන නැද්ද

  • @beautyofthenature4951
    @beautyofthenature4951 3 ปีที่แล้ว

    Niyamai😍.digatama kran ynna

    • @mesonbass-7861
      @mesonbass-7861  3 ปีที่แล้ว

      ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏

  • @charithakeeshan5912
    @charithakeeshan5912 2 ปีที่แล้ว

    අයියෙ කර දහයියා වෙනුවට ලී කුඩු ගන්න බරිද

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      ලීකුඩු පරනවෙලානම් කමක්නැ නමුත් කරදහයිය වලින් ගැලපීම වඩා හොදයි

  • @hasangikasenanayaka2843
    @hasangikasenanayaka2843 2 ปีที่แล้ว

    Maasa 9n galawapu kaha beeja hadanna sudusuida

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      මාස 11වත් ගියානම් තමයි වටින්නෙ.

  • @jeewanthadesilva6538
    @jeewanthadesilva6538 2 ปีที่แล้ว

    Aiye kaha miladi ganna company kiyanako
    Colombo Gampaha

    • @mesonbass-7861
      @mesonbass-7861  2 ปีที่แล้ว

      Fb එකෙ කහ ඉගුරු වගාකරැවන්ගෙ එකමුතුවට ජොයින් වෙලා පොස්ටි එකක් දාාන්න. විස්වාසවන්තව ගලපගැනිමට ආයතන තවම ගැලපී නොමැත සුබ දවසක් ජයවෙවා

  • @kasunpramodya5993
    @kasunpramodya5993 3 ปีที่แล้ว

    අයියෙ ඔය video එකේ තියන පස් වලිම්මද ඔය බැග් ටික පුරවව්වෙ