ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සතුටුයි දකිනකොට අපේ රටේ මිනිසුන් වස ඉල්ලා උද්ගෝෂණ කරන්නටිව මැ වගේ වැඩක් කාලනම් හරිනේ ඔබතුමියට ඉදිරියට දියුණුවෙන් දියුණුව පත්වෙඅව බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
ආකල්ප දියුණු උනාම ජීවත් වෙන්න හරි ලේසියි.ජයවේවා සහෝදරිය ❤️✊ඔබ වැනි වියතුන් සමාජෙට විශාල ආදර්ශයක්
ඇත්තටම වටිනවා උත්කොෂනය කරන්නේ නිකමයෝ උස්සාහා වන්තයා ජය ගනියි
Ammata hukanna kariya owa nikan hadenne ahinsaka goviyta apahasakarannaepa nodannadewal Katha karanna epa
උද්ඝෝෂණ කරන අයට හොද පාඩමක් .රටට නය නැති දිරිය කාන්තාවක් . යහපතක්ම වේවා .කාංචන මහත්මයාටත් ගොඩක් ස්තූතිය මේවගේ දේවල් රටට පෙන්වාදීම ගැන .බුදුසරණයි .
රටට ණය නැත්තේ මෙන්න මේවගේ දිරිය මිනිසුන් සහ රට ජාතිය වෙනුවෙන් සටන් කරපු රණවිරුවෝ විතරයි
පොරදැිමේනැ කිවටරපිට ගනම්ගන්නබැ එ්මොද කැගලා කියනවා රමෂනිකපොරදන්නැකියලාඑතිහොරෙන්පොරදනවාමම මුනඅපොදැකලාතයෙනවා කුලියටඉන්නඅයකොදවගාකරන්නෙඅක්කර ගනම්වගාකරනඅයකොමදඅවඅරදු2කවත්හරියටයනවාඔ්වාකරනින
මේපොෝටඅවේඋන්ේකතා
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪🙏🙏🙏🙏🙏
හරිම අපුරුයි .අනුන්ට ශාප නොකර තමන්ගෙ වගාවක් කරන.දිරිය.දියණිය ජයවේවා .
හරිම සතුටුයි.උත්සහය තව තවත් සාර්ථක වෙවා..!
සුපිරි වැඩක් නියමයි මන් හරිම ආසයි මාත් ට්රයි කරනවා....👍
නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමිය ගේ මේ අදහස් ලබා දුන් නාට
ඉදිරියට ගොවිතැන කරන් යන්න ශක්තිය දහිරිය ලැබෙිවා! බුදු සරණයි අක්කෙ
ගොඩක් වටිනවා කාන්චන අයියේ මේ වැඩසටහන...
ඔබ දිරිය කන්තවක් උද්ගොසන කරන රට පෙරල්න්ඩ උඩ ගෙඩි දෙන උන්ට මෙක හොන්ද පඩමක් පොර න්හ කිය කිය ඉන් න්හතු ඔය වගෙ උනන්ද වෙල වගව කෙරුවනම් ලන්කවටම හොන්දයි ඔයට බුදුසරනයි
ඔයවගෙකුබුරැකන්නබැ
Niyamai harima lassanai..good luck budu saranai
බොහොම හොඳයි obe උත්සාහ වන්ත kama තව තවත් diunu wewa teruwan saranai samata
Onna ratata baranathi, rataweda athi minissu, oya pelapaliyana mooda minissu mewwa dakalawath hadiyaw, ayalata thawath hodata hariyanna oni katawath karadara nokara, kagenwath illanne nathiwa thamange dekatagen adamberwa jiwath wenna, thanks malli oyata mewa hoyagena gihilla apita penwanawata, bs oyalata,
කටට මසුරං දාන්න වටින උපදෙස් ටික..." උපාධිය කියන්නෙ.... ඉගෙන ගන්නවා කියන්නේ රජයේ රැකියාවක් කරනවා කියන එක නොවෙයි..."සහතික ඇත්ත. රජයෙන් දැනුම දුන්න නම්, තමන්ගෙ ශක්තියෙන් ඉතිරි ටිකවත් යන්න පුළුවන් වෙන්න ඕන.....
ඔබතුමිය සැබෑම උපාධිධාරිනියක්.... ගුරුවරියක් ....
ජය වේවා
Meyala thamai hariyata igena gaththu wadagath udaviya.mona tharam adarusa ganna puluwanda me kenagen.samahara udaviya upadi labagena pare higa kanawa padi wadi kanna kiyala. Goviyo mulu ratama vinasa karanawa pohora illala .thamange pohora tika thamanta hada ganna puluwan kama thiyeddi vicha bija illamin kahaganawa kammali kama thiyana.
බොහොම යසයි මහත්තයෝ
Theruwan saranai mis obata jaya wewa 💗🌷💗🌷 dirgayusha lebewa
ප්රසන්ට් කරන විඳිය මදි,කචල් බචල් අනවශ්යා කතා වැඩි,තව ඉගෙන ගන්න ,අක්කා ගැන මාර ආඩම්බරයි.
කහ වලට පොහොර අපිත් කහ වලට පොහොර දහය්යා අනෙකුත් කොම්පෝස්ට් පොහොර තමා කහ ඉගුරු එහෙම තමා හොද ලි කුඩු
ඇත්ත ටම ආඩම්බර යි
Jayawewa❤❤💪👍
Dakkama th. Asai. Budusaranai.
Grand job proud of you 💕👏
Super. Kanchana Good luck.
පැටව් දෙන්නත් හරිම අහිංසක පාටයි....
Wadak karanna uwamana aya karagannawa desapalanaya passen yana aya corona bokaramin udgoshana karanawa pohora diyaw kiya kiya mamath kaha wawala thiyenne mona pohorawath na albesiya lola witharai damme hodata thiyenawa jayaweewa
දැකීමත් සතුටක්.👍
Thank you
අලි කහ කනවද දැනගන්න පුළුවන්ද
Diriya diyaniyata theruwan saranai..
ගොඩක් වටිනවා...සුබ පැතුමි..කහ කොටන machine එක පාවිච්චි කරනකොට ඔයිට වඩා ආරක්ෂාකාරි වන්න අක්කේ....අත් වලින් කහ ඇතුලට දාන්නේ නැතුව කෝටුවක් වගේ පාවිච්චි කලානමි හොදයි නේද
Theruwan saranai
Hema deema hodai. Hebei video eka piliwalata heduwanam thawath hodai.
Kanchana aiye bija tikak hoyaganna udau karannako
කහ බීජ හරි පැල හරි හොයා ගන්න විදිහක් කියනවද
Great 💜💪 මාත් කැමතිම අදහස් තියෙන කෙනෙක්
Nikan opa dupa kiyan wate yana ganu wageda methumiya ..jaya wewa ..ape polawen rattharan salli hoyana oya dathata souriya
නිකන් එක එක තෙරැමක් නැතුව comment දාන්න එපා ගොවිතැන් කරන එවුන් නමි මෙි මිස් ලාගේ හැකියාව පේනවා කොමිපොස්ටි පොහොර තමයි හොද කරන්න බැරි එවුන් නිකන් හිටපන් අපිත් කරන්නනේ ගොවිතැන් තමයි මෙි මිස් ලටත් කහා වගාවටත් අපේ සුබ පැතුම්
මට ඔබතුමියව සමිබන්ධ කරගන්න පුඑවන් නමිබර් එක දාන්න
Good akke oya
Ane wasanawan nangi
හොද ආදර්ශයක් ,පැල ලබා ගන්නෙ කොහොමද?.
කරුණාකර සම්පූර්ණ උපදෙස් මාලාවක් පිළිවෙලකට කරනවද.?තැන තැන හඬ අපහැදිලියි...😔😔😔
Kaha bija ganne kohenda mis
👍👍
Degree cloth ekata vahaliyak novee , Nivahal sithum pathum valata, Suba pathum.
කහවල විෂ ඉවත් වෙන්න තම්බන්න ඹ්න
බීජ සදහා කහ ගන්න පුලුවන් ද
බිජ ලබාගන්න... කෝමද..
Mata Kaha palatikak ganna puluwanda.
කහ බීජ ගන්න තැනක් කියන්න මෙිිවයි දාන්නෙ එක එක්කෙනාගෙ තොරතුරු විතරයි මෙිවනතෙක් කිසිම කෙනෙක් ගෙන් බීජ ලබාගන්නෙ කොහොමද කියල දැන ගන්න බැරි වුනා කණගාටුයි
Beeja kiyala deyak ne amu kaha ala tikak haduwath motei danawa. kaha 5kg aran hadanna. Maasa10kin galawanna akkara baageka hadanna ethi. Galawanna tikak prakku klama alee hodata moranwa eeka thamai beeja kiyanne. Pelawena kaaleta ge ethule thibbath pela wenawa.
Oya koheda oyata kochara onida bija
@@harshithilakarathne7220 mata bija hadana vidiya kiyanna.. nathnam pala ganna kohomada kiyanna
👍👍👍👍
❤️❤️❤️
කහ පැල ගන්න තියෙනවාද
Kohomada apimevalabaganne matakiyanna puluwanda bs
best
අපිටත් මාර හිතට හයියක්
රසායනික pohora iallana.kalakanni goviyo thopi.meva.balapalla thopi.maranne.uabalage.genu.දරුවන් .vagema.rate.duppath minissu .uabalata.සොබාදහම දඬුවම් දෙනවා .eaka.ta.muna.denakota බේරාගන්න කවුරුත් .neha
Apita ganna berida akke kaha bija api danna ine
beeja labaganna plwanda
😍
🙏👍
🙏🙏🙏❤
පැල ගන්න තියෙනවාද
Waga karapu kenage contact number eka ganna puluwanda
none kaha oyata wedoye usata wawanna pulun eath kaha waga karawagema puluwannam hariyata welapu kaha kellak pennannako puluwannam
Kaha sitawanne mona maseda kiyannakoò
Kaha wagawai wee elawalu wagawai kiyanne wenama ekak. Upadi gaththata samaja danuma madi.
මටත් එවන්නකෝ කුඩූ කිලෝ 2 කක්
කොල්ලො තව ටිකක් advance වෙන්න ,නම,ගම ,පවුලේ විස්තර් පේක්ශකයන්ට ඕනි නෑ ඒ වගේ upset ඒවා අහන්නෙ නැතිව කරන්න good luck
Aniwaryenma dannawane lankawe inna godak aya gena aduma gane kappamak hari gani e tharam hoda aya inne ape rate oba hari
මෙන්න ජෙප්පොන්ට තරු පනින කතාවක්.ජෙප්පො රටේ ජනතාව මෝඩයො කරගෙන n.g.o. ඩොලර් ගිලල රට වට්ටන වියාපාර වලට අහුවෙන්න එපා
Akka oyage namba ekath dannako
වී වගාවට ඔය පොහොර හරි යයිද
👍
Adarshamath charithayak
NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY MHA PAARE RASAYENIKA PHORE ILLELA UDGOSENEYA KERENASAKKILLI KAMMALI GOVI HORUNTEHONDE ADARSEYAK METHUMIYE OBE THUMIYETA JAYEN JAYEMA WEWAA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWA
බොරලු පසෙ හැදෙනවද
Pika thama
එනසාල්පැල විකිනීමට අැත
Mata nombare danna.. koheda innee.. pris kiyada
Mata no ewanna
@@samithkumara2556 ha ewannam පැල කීයක් විතරද ගන්න බලාපොරොත්තු
අනේ වාසනාවන්.! සැබෑම උගතෙක් දැක්ක !
අපට කහ මිලදි ගන්න බැරිද . පොන්නො එවන්න
වැඩසටහන නම් හොදයි ඔබ තුමාගේ දුරකථන ය ඕෆ් කරගෙන කරානම් තවත් හොදයි
wasa visa thuran karamu 🌱🌱 👨👩👧
Me kattiyagen mama beeja Kaha 150kg gatta 1st time wagawata rs.650 per kg. Eth geniyala dawas 3k yaddi kunu wenna gatta. Eyala kiwwa widihatama Tama thawana damme.dan 90% kunu wela mata 1 lks paadui.dan phone answer karala kiyanawa eyala Tama programme ekak karapu aya contact who sold for you.lassnata oya pennana farm ekama apita pennuwa.meyalagen kisima deyak gannan epa.plz.me wage kooti pathiniyanta hariyanne ne.
Anduwata kade yanna epaa.Welada pole kaha Rs. 2000 meyaa kohomada kaha kudu 4000 ta denne.
Dan kaha 70 kg Eka goviya anathai
කහ වගාවට අමතරව ආන්ඩුවේ රෙදි හෝදන වැඩෙත් කරන්න ඕන.එතකොට තමයි කහ වගාව සාර්ථක වෙන්නෙ.පුප තමයි.🖕🖕🖕
කාංචන ඇත්ත මමත් ගොඩක් උත්සහා කලා කාබනික වගාවට ඒත් මේ වෙලාවේ ඔයා දේශපාලන මතෘකාවල දුවන්න එපා මිනිස්සුන්ට ඔය මාසතුනේ අවිනිශ්චිත වෙන්න බෑ ඕක වැරදුනොත් අවුරැද්දම බඩගින්නේ
Dan honda dewal okkotama lable gahapalla...... JVP eka wagea agenda ekata wada karalaaa.... wadak naha....reality eka therun ganna ona ... world is going position free food stuf
kotiyak beriwei den 180kg ekak
Eya jewat wena widiya hri.minissu jewat wenne නිධානයක් උඩ ඉන්න හිගන්නෝ වගේ.
Godak aya govimahathwarunnta banala thiyanawa. Eth man eka anumatha karanne na.. rate hama goviyatama kaha waga karannda da kiyanne ? Poddak mole kalpanakarala balannda.
Aspayoth innava kiyanne Ali Aththuth Athi unta kanna Sallith Athi Udgoshana karanne jivath venna Shanna illala. Ane Raja Passala
Mulu lankvatama mee vagee goviten veda purudu velaa karaa nam hari
ඇත්තටම අර උත්ගෝසනය කරන මි හරක්ට මේක පෙන්නපල්ලා
කියනඅහනඋන්ඉටවඩාමිහරක්කහඅක්කරයකහැදුවටකුඔූරැඅක්කරගනම්වැඩකරනඅයතමාඅලිෂත්තඑලවලාපැල්රකලාබලන්නවදඔ්නවදඔයවෙලකටබැහැලානැතිඋනතමාකයනනෙ
හරිම සතුටුයි දකිනකොට අපේ රටේ මිනිසුන් වස ඉල්ලා උද්ගෝෂණ කරන්නටිව මැ වගේ වැඩක් කාලනම් හරිනේ ඔබතුමියට ඉදිරියට දියුණුවෙන් දියුණුව පත්වෙඅව බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
ආකල්ප දියුණු උනාම ජීවත් වෙන්න හරි ලේසියි.ජයවේවා සහෝදරිය ❤️✊
ඔබ වැනි වියතුන් සමාජෙට විශාල ආදර්ශයක්
ඇත්තටම වටිනවා උත්කොෂනය කරන්නේ නිකමයෝ උස්සාහා වන්තයා ජය ගනියි
Ammata hukanna kariya owa nikan hadenne ahinsaka goviyta apahasakarannaepa nodannadewal Katha karanna epa
උද්ඝෝෂණ කරන අයට හොද පාඩමක් .රටට නය නැති දිරිය කාන්තාවක් . යහපතක්ම වේවා .කාංචන මහත්මයාටත් ගොඩක් ස්තූතිය මේවගේ දේවල් රටට පෙන්වාදීම ගැන .බුදුසරණයි .
රටට ණය නැත්තේ මෙන්න මේවගේ දිරිය මිනිසුන් සහ රට ජාතිය වෙනුවෙන් සටන් කරපු රණවිරුවෝ විතරයි
පොරදැිමේනැ කිවටරපිට ගනම්ගන්නබැ එ්මොද කැගලා කියනවා රමෂනිකපොරදන්නැකියලාඑතිහොරෙන්පොරදනවාමම මුනඅපොදැකලාතයෙනවා කුලියටඉන්නඅයකොදවගාකරන්නෙඅක්කර ගනම්වගාකරනඅයකොමදඅවඅරදු2කවත්හරියටයනවාඔ්වාකරනින
මේපොෝටඅවේඋන්ේකතා
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪🙏🙏🙏🙏🙏
හරිම අපුරුයි .අනුන්ට ශාප නොකර තමන්ගෙ වගාවක් කරන.දිරිය.දියණිය ජයවේවා .
හරිම සතුටුයි.උත්සහය තව තවත් සාර්ථක වෙවා..!
සුපිරි වැඩක් නියමයි මන් හරිම ආසයි මාත් ට්රයි කරනවා....👍
නවරත්න ගමගේ බුදු සරනයි දෙවි පිහිටයි ඔබ තුමිය ගේ මේ අදහස් ලබා දුන් නාට
ඉදිරියට ගොවිතැන කරන් යන්න ශක්තිය දහිරිය ලැබෙිවා! බුදු සරණයි අක්කෙ
ගොඩක් වටිනවා කාන්චන අයියේ මේ වැඩසටහන...
ඔබ දිරිය කන්තවක් උද්ගොසන කරන රට පෙරල්න්ඩ උඩ ගෙඩි දෙන උන්ට මෙක හොන්ද පඩමක් පොර න්හ කිය කිය ඉන් න්හතු ඔය වගෙ උනන්ද වෙල වගව කෙරුවනම් ලන්කවටම හොන්දයි ඔයට බුදුසරනයි
ඔයවගෙකුබුරැකන්නබැ
Niyamai harima lassanai..good luck budu saranai
බොහොම හොඳයි obe උත්සාහ වන්ත kama තව තවත් diunu wewa teruwan saranai samata
Onna ratata baranathi, rataweda athi minissu, oya pelapaliyana mooda minissu mewwa dakalawath hadiyaw, ayalata thawath hodata hariyanna oni katawath karadara nokara, kagenwath illanne nathiwa thamange dekatagen adamberwa jiwath wenna, thanks malli oyata mewa hoyagena gihilla apita penwanawata, bs oyalata,
කටට මසුරං දාන්න වටින උපදෙස් ටික...
" උපාධිය කියන්නෙ.... ඉගෙන ගන්නවා කියන්නේ රජයේ රැකියාවක් කරනවා කියන එක නොවෙයි..."
සහතික ඇත්ත. රජයෙන් දැනුම දුන්න නම්, තමන්ගෙ ශක්තියෙන් ඉතිරි ටිකවත් යන්න පුළුවන් වෙන්න ඕන.....
ඔබතුමිය සැබෑම උපාධිධාරිනියක්.... ගුරුවරියක් ....
ජය වේවා
Meyala thamai hariyata igena gaththu wadagath udaviya.mona tharam adarusa ganna puluwanda me kenagen.samahara udaviya upadi labagena pare higa kanawa padi wadi kanna kiyala. Goviyo mulu ratama vinasa karanawa pohora illala .thamange pohora tika thamanta hada ganna puluwan kama thiyeddi vicha bija illamin kahaganawa kammali kama thiyana.
බොහොම යසයි මහත්තයෝ
Theruwan saranai mis obata jaya wewa 💗🌷💗🌷 dirgayusha lebewa
ප්රසන්ට් කරන විඳිය මදි,කචල් බචල් අනවශ්යා කතා වැඩි,තව ඉගෙන ගන්න ,අක්කා ගැන මාර ආඩම්බරයි.
කහ වලට පොහොර අපිත් කහ වලට පොහොර දහය්යා අනෙකුත් කොම්පෝස්ට් පොහොර තමා කහ ඉගුරු එහෙම තමා හොද ලි කුඩු
ඇත්ත ටම ආඩම්බර යි
Jayawewa❤❤💪👍
Dakkama th. Asai. Budusaranai.
Grand job proud of you 💕👏
Super. Kanchana Good luck.
පැටව් දෙන්නත් හරිම අහිංසක පාටයි....
Wadak karanna uwamana aya karagannawa desapalanaya passen yana aya corona bokaramin udgoshana karanawa pohora diyaw kiya kiya mamath kaha wawala thiyenne mona pohorawath na albesiya lola witharai damme hodata thiyenawa jayaweewa
දැකීමත් සතුටක්.👍
Thank you
අලි කහ කනවද දැනගන්න පුළුවන්ද
Diriya diyaniyata theruwan saranai..
ගොඩක් වටිනවා...සුබ පැතුමි..කහ කොටන machine එක පාවිච්චි කරනකොට ඔයිට වඩා ආරක්ෂාකාරි වන්න අක්කේ....අත් වලින් කහ ඇතුලට දාන්නේ නැතුව කෝටුවක් වගේ පාවිච්චි කලානමි හොදයි නේද
Theruwan saranai
Hema deema hodai. Hebei video eka piliwalata heduwanam thawath hodai.
Kanchana aiye bija tikak hoyaganna udau karannako
කහ බීජ හරි පැල හරි හොයා ගන්න විදිහක් කියනවද
Great 💜💪 මාත් කැමතිම අදහස් තියෙන කෙනෙක්
Nikan opa dupa kiyan wate yana ganu wageda methumiya ..jaya wewa ..ape polawen rattharan salli hoyana oya dathata souriya
නිකන් එක එක තෙරැමක් නැතුව comment දාන්න එපා ගොවිතැන් කරන එවුන් නමි මෙි මිස් ලාගේ හැකියාව පේනවා කොමිපොස්ටි පොහොර තමයි හොද කරන්න බැරි එවුන් නිකන් හිටපන් අපිත් කරන්නනේ ගොවිතැන් තමයි මෙි මිස් ලටත් කහා වගාවටත් අපේ සුබ පැතුම්
මට ඔබතුමියව සමිබන්ධ කරගන්න පුඑවන් නමිබර් එක දාන්න
Good akke oya
Ane wasanawan nangi
හොද ආදර්ශයක් ,පැල ලබා ගන්නෙ කොහොමද?.
කරුණාකර සම්පූර්ණ උපදෙස් මාලාවක් පිළිවෙලකට කරනවද.?
තැන තැන හඬ අපහැදිලියි...😔😔😔
Kaha bija ganne kohenda mis
👍👍
Degree cloth ekata vahaliyak novee , Nivahal sithum pathum valata, Suba pathum.
කහවල විෂ ඉවත් වෙන්න තම්බන්න ඹ්න
බීජ සදහා කහ ගන්න පුලුවන් ද
බිජ ලබාගන්න... කෝමද..
Mata Kaha palatikak ganna puluwanda.
කහ බීජ ගන්න තැනක් කියන්න මෙිිවයි දාන්නෙ එක එක්කෙනාගෙ තොරතුරු විතරයි මෙිවනතෙක් කිසිම කෙනෙක් ගෙන් බීජ ලබාගන්නෙ කොහොමද කියල දැන ගන්න බැරි වුනා කණගාටුයි
Beeja kiyala deyak ne amu kaha ala tikak haduwath motei danawa. kaha 5kg aran hadanna. Maasa10kin galawanna akkara baageka hadanna ethi. Galawanna tikak prakku klama alee hodata moranwa eeka thamai beeja kiyanne. Pelawena kaaleta ge ethule thibbath pela wenawa.
Oya koheda oyata kochara onida bija
@@harshithilakarathne7220 mata bija hadana vidiya kiyanna.. nathnam pala ganna kohomada kiyanna
👍👍👍👍
❤️❤️❤️
කහ පැල ගන්න තියෙනවාද
Kohomada apimevalabaganne matakiyanna puluwanda bs
best
අපිටත් මාර හිතට හයියක්
රසායනික pohora iallana.kalakanni goviyo thopi.meva.balapalla thopi.maranne.uabalage.genu.දරුවන් .vagema.rate.duppath minissu .uabalata.සොබාදහම දඬුවම් දෙනවා .eaka.ta.muna.denakota බේරාගන්න කවුරුත් .neha
Apita ganna berida akke kaha bija api danna ine
beeja labaganna plwanda
😍
🙏👍
🙏🙏🙏❤
පැල ගන්න තියෙනවාද
Waga karapu kenage contact number eka ganna puluwanda
none kaha oyata wedoye usata wawanna pulun eath kaha waga karawagema puluwannam hariyata welapu kaha kellak pennannako puluwannam
Kaha sitawanne mona maseda kiyannakoò
Kaha wagawai wee elawalu wagawai kiyanne wenama ekak. Upadi gaththata samaja danuma madi.
මටත් එවන්නකෝ කුඩූ කිලෝ 2 කක්
කොල්ලො තව ටිකක් advance වෙන්න ,නම,ගම ,පවුලේ විස්තර් පේක්ශකයන්ට ඕනි නෑ ඒ වගේ upset ඒවා අහන්නෙ නැතිව කරන්න good luck
Aniwaryenma dannawane lankawe inna godak aya gena aduma gane kappamak hari gani e tharam hoda aya inne ape rate oba hari
මෙන්න ජෙප්පොන්ට තරු පනින කතාවක්.ජෙප්පො රටේ ජනතාව මෝඩයො කරගෙන n.g.o. ඩොලර් ගිලල රට වට්ටන වියාපාර වලට අහුවෙන්න එපා
Akka oyage namba ekath dannako
වී වගාවට ඔය පොහොර හරි යයිද
👍
Adarshamath charithayak
NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY MHA PAARE RASAYENIKA PHORE
ILLELA UDGOSENEYA KERENA
SAKKILLI KAMMALI GOVI HORUNTE
HONDE ADARSEYAK METHUMIYE OBE THUMIYETA JAYEN JAYEMA WEWAA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY JAYEWEWA