ඖෂධීය වටිනාකමක් ඇති ඉගුරැ ගෙවත්තේ වවමු | How to Grow Ginger
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- ඖෂධීය වටිනාකමක් ඇති ඉගුරැ ගෙවත්තේ වවමු | How to Grow Ginger
Anthurium Floriculture | ඇන්තූරියම් මල් වගාවේ විඩියෝ පෙලගැස්ම : www.youtube.co....
ලොකු ඇන්තූරියම් පැලයක් ලොකු පෝච්චියක සිටුවා අවුරැදු 5ක් මල් කපමු | How to grow Anthurium : www.youtube.co....
කුඩා ඇන්තූරියම් පැලයක් නිවැරදිව පෝච්චියක සිටුවා ගනිමු | How to grow Anthurium : www.youtube.co....
සාර්ථක ඇන්තූරියම් වාගවක් සදහා සුදුසු වගා මාද්‍යක් තෝරගනිමු | How to grow Anthurium : www.youtube.co....
Chandani Alahakoon
Subject Matter Officer,
Department of Agriculture,
Kegalle.
Watch & Subscribe ♥️
නියම කෘෂිකාර්මික තාක්ෂණය මගින්සාර්ථක වගාවන්කිරිම උදෙසා... ♥️
#Ginger #chandani #iguruwagawa
ගොඩක් වටිනා පැහැදිලි කිරීම ක් වගාව ගැන නොදන්නා අයටඔබතුමිය ගුරුවරියක් අපව දැනුවත් කරනවට ගොඩක් පින් ස්තුතියි ඔබතුමියට බුදු සරණයි 🙏👍🙏👍🙏👍🙏
සරලව පැහැදිලි කිරීම වටිනවා..හේතු සහිතවම .ස්තූතියි !!
💚🙌
ගොඩක් ස්තුතිය
♥️🙌
ඉතාම හොදින් දෙනුවත් උනා .ස්තුතියි
Chandrani, your dress is so beautiful and you are very attractive teacher and presenter.
Thank you ♥️🌿
හොද..පැහැදිලි කිරිමක්.thank.
💚🙌
බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ඔබතුමිය නියම ආකාරයට දේශීය ඉඟුරු සහ චීන ඉඟුරු (කිසිඳු ඖෂධීය ගුණයක් නොමැති ඉඟුරු) අතර වෙනස පැහැදිලි කළා.
පුලුවන් තරම් මිනිස්සුන්ට පැහැදිලි කරන්න චීන ඉඟුරු වැවීමෙන් වලකින්න.
ස්තුතියි 😋
Mrs.Chandani what can we use instead of Captan as an organic substance?
Pol wagawa mula sita karanna
ගොඩක් ස්තුතියි අක්කේ
💚🙌
wagawata uwama upades labuna thank you
💚🙌
Hoda pahadili kirimak oba thumiyata theruwan saranaii🙏🙏🙏🙏💞
💚🙌
ස්තුතියි
💚🙌
බොහොම ස්තුතියි
💚🙌
බොහොම ඉස්‍තුතියි
💚🙌
Thanks miss
♥️🍃
හොඳ වැඩක්
💚🙌
If we don't have paddy husk to dry the ginger what shall we do
බොහොම stutiy
☺️😊
On one
Kurundu saha the(tea) wagawan wala athuru bogayak lesa wawanna puluwanda?
Kurudu wala mul awsthawe puluwn the wala nm bee
Ok.. Thanks miss. Mn gdk vedio beluwa.. orchid gena ehema. Best of luck...
♥️🌿
Budu saranai obata.
💚🙌
පස සාදාගන්නා ආකාරය පැහැදිලි මදි.
Bima hodata mulu karala puluwn tharam kaabanika pohora dala pela karagath iguru beeja situwanna
Thank you miss ❤❤
♥️🍀
Watina denuwath kirimak theruwan saranai
♥️🍃
Thank you.
💚🙌
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්.. මෙයට පොහොර යෙදීම කොහොමද ?
හිටවන්න පෙර කාබනික පොහොර පසට යොදන්න
Good explain
Thank you 😊
MD Chantha no AlahakoonThanks egoru wagawta I ha a question I planted tomato and brinjal the trees are very healthy and flowering but no fruits please answer me
Paraganaya unama gedi enaw ekata gaha poddak hollanna
Gaha hodata hedila thibbath poteziyam pohora unathawak thibboth gedi heden nee
Eka hinda K wedi porak danna
Good video. Explained well.
💚🙌
හරිම වටිනව. මිස් ඉගුරු ගලවන කාලෙ දැන ගන්නේ කොහොමද
December February athara
Vaga malla kopamana gambu venna oneda (what dept does ginger plant need (a pot or grow bag)? I'm asking because someone informed me that ginger grows horizontally and does not need too much dept). Thanks.
Good info.
💚🙌
හොඳ පැහැදිලි කිරිමක්. කෘමි, වෛරස් උවදුරු මේවාට එනවාද? එනවානම් ප්‍රතිකර්ම මොනවාද? බොහොම ස්තූතියි!
Bohoma adui. Puruk panu haniya enaw eka etharam balapemak ne
Iguru hitawanne koi maseda galawagatha haki koi maseda? Kiyanna.isthuuthey.
Hitawanneh April may wala galawanneh December January wala wage
Iguru ala bahinna කොච්චර kalayak yanwada mis
මහත්මියනි ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන 😆😆😆👪👪(✷‿✷)
💚🙌
Wiyaja. Kada. Kapuwoth. Kada. Wardanaya. Wedi. Nedda
Prashnaya pehedili ne
Iguru. Gase. Wiyaja. Kada. Masa 6yen kepuwoth iguru. Ala. Wardanaya wede. Wenne. Nedda
Ne ehema wenneh ne
Super
💚🙌
වියලි ඉගුරු හදාගන්නෙ කොහොමද කියල කියා දෙන්න පුළුවන්ද? වවන්න කියල දුන්නට ගොඩක් ස්තුතියි.
පිට පොත්ත කුරුටු ගාලා පොඩි පෙති කපලා වේලන්න
@@ChandaniAlahakoon බොහොම ස්තුතියි.සියළුම ඉදිරිපත් කිරීම් අපි බලනවා.
Meya paathi polythen ekan wahuwoth prasnayak nethda . Polwattaka wagawa kadaknath bala porutthu wenawa
Pol waththaka karanna hodai polythen walin wahanna epa iguru ala thembenaw
මේ කාලෙ ඉගුරු හිටවන්න බැරිද. න්වෙ කාලෙ වැහි
අංකුර aden nathuva sitavann barida.
ඉඟුරු වගා කිරීමේදී කන්නය ගැන සැළකිලිමත් විය යුතුමද? ඔක්තෝබර් නොවැම්බර් වගේ කාලෙක ඉඟුරු ඉන්දන්න බැරිද?
Good luck
♥️🍃
Iguru thawan thula sitau pasu dhahaiya yedimedi jalaya kese yediya yuthuda.?in iguru bijayata haniyak siduwenawada.?
Oww wathura danna epa kunu wenawa
Bija ganna thanak thiyenawada
හොඳ ඉදිරිපත් කිරීමක්, ස්තුතියි! මෙම වගාව මුහුදු බඩ ප්‍රදේශ වල හොඳින් අස්වැන්න ලබා ගැනීමට හැකිද, ඵසේ නොමැති නම් සුදුසු දිස්ත්‍රික්ක වාණිජ බෝගයක් ලෙස වැවීමට ඔබ අනුමත කරනවද? ස්තුතියි
Kurunegala, Gampaha, kaluthara, kegalle
Ph 5.5-6.5 kabanika drawya wedi weli loma pasak sudusui
Thank you very much madam for your recomendations, appreciated!
💚🙌
පැහැදිලි කිරීම මරැ මිස්
♥️🍃
👌👌👌👍👍
💚🙌
miss wiyali iguru sada geneema karanneth kaha weelaganna widihatamada?
Neee amu iguru pethi kapala awwe wela ganna
බීජ ඉගුරු ගන්න තැනක් සම්බන්ද.කරන්න පුළුවන් .ද
මාස හයක් වගේ ගියාම පැලය ගැලෙව්ව. ඒකෙ ගස් ටික වෙන්කරල නැවත සිටෙව්වොත් අල බහීද. නැත්නම් ගස කපල මොටෙයියන් පමනක් සිටවන්නද.
Masa 6n pela morala nee aye hitawanna tharam
Gelewwa aye hitawala nm labana awurdde December wenakn thiyanna
@@ChandaniAlahakoon ඒ කියන්නෙ 2021 දෙසැම්බර් වෙනකන්ද. ඔබගේ ෆේස්බුක් ගිණුම අක්‍රීයයි.
ඔව්ව්. Fb page eka active ♥️🍀
Madam, samaniyen kilo 100k wagawak akarayata haduwot kilo kiyak witara aswanna tiyenawada
400-600 th athara kiloo ganak puluwn
Promanayata rasayanika pohora Gena karanawanam iguru 1kg kin 15-20kg ganna puluwan. Wedi witsara district govi Jana aken ganna a aya danuwat karanawa hodin
මිස් මන් ඉන්දුවේ ඉගුරු පැල අස්වෙන්න අඩුයිද එහෙම ඉන්දුවම
Watina vedio akak 💝
Thank you 😊
captan ඔනෙම බීජයක දිලීර නාශකයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්ද ?
පුලුවන්
Niyamai🌱
♥️🙌
👍👍👍
💚🙌
Hoda danuwath kirimak.bohoma sthuthiy miss .T.N.1ka denna puluwanda miss.B.S. miss.
Thank you 😋
👍
💚🙌
මිස් ,ඉගුරු පැළවල කොල මේ දිනවල මැද නාරටියේ සිට පහළට කහ පාට ඉරි වැටිලා. මොකද කරන්නේ .
Aswennata loku balapeemak wen nee
Onna 380 like eka dunna.👍
💚🙌
ayubowan nona mata kiyannako mama iguru wikunnaneme gedara podi paththiyak danna haduwe den ada 2020 07 mase handa siteuwama ewage aswennak hedenne nedda
නෑ අස්වැන්න අඩුයි ලබන අවුරැදේ මාර්තු අපේල් හිටවන්න
නැත්තම් දැන් හිටවලා ගලවන් නැතුව තියන්න
Best of luck ❤
Thank you ☺️
Biga ganna puluwada mis 100kg wage
මේ වෙනකොට නෑ ලබන අවුරුද්දේ ජනවාරි වල පුලුවන්
Pl translation in English
Try it near future
onama pas wargayaka hariyanawada weli pasaka pela sitawwahama aswanna aduda
Puluwn weli pasakata kabanika pohora wedipura yodanna.
වෙලඳපොලේ විකුණන්න තියෙන ඉඟුරු පැල කරන්න ගන්න සුදුසුද...?
උදාහරණයකට කියනවනම් පොලේ විකිණීමට තියෙන අල
Ouu hodai
Thanks 🙏 good luck
බොහොම ස්තුතියි 😋
කැප්ටාන් වල දාල කොපමණ කාලයක් තියන්න ඕනිද
10 min wage
ගොඩක් හොදයි , මොනවාද මේවාට දමන පොහොර
Kabanika pohora thama danneh oni nm rasayanika pohora dannath puluwn
බොරළු පොලවට ගැලපෙනවද ඉගුරු වගාව? නැතිනම් ගැලපෙන්නෙ මොන වගේ බෝගයක්ද??
බොරලු පොලවට කාබනික පොහොර වැඩියෙන් යොදලා ඉගුරු හිටවන්න
Thank you...
Agility pahakata kallak aka Wala kara athida
ඉන්ගුරු අස්වෙන්න නෙලගන්න සුදුසු කුමන අවස්ථාවේදීද ?
Hitawala masa 8-10kata pasu gaha wiyali ynawa Ethakota aswenna gnna puluwn
Iguru vikunanna puluvan ayathanayaka danna nam kiyannako
Comment ekak pin kara ethi udinama eka balanna
Miss iguru වලට තද අවුව hoda nadda?
කරුණාකරලා ඉගුරවෙලාගන්න විදිය කියලා දෙන්න.
Amu iguru Kuda pethi kapala awwe welaganna
ටෙලිපෝනයෙන් කතා කරනව නමි කොහොමද ?
Apita digatama mey pilibada awanna
♥️🍀
Iguru. Ala masa. 4withara Kal thiya. Gannawanm. Kohomada. Thiya. Ganna. Ona.
Gelewwata passe kohomath masa 4k thiya ganna puluwn.
Ita amatharawa thiya gannaw nm hedena moteiya kadala danna oni
Galawa. Gaththa. Iguru ala. Goda. Gahala. Dahaiya. Dala. Thiyagena. Ena. Motaiyanwa. Kapuwoth. Iguru. Ala. Hekilenawada. Miss
Tikak hekilenawa
Kohenda ganne iguru
පොලෙන් ගන්න පුලුවන්
දහයියා නැත්නම් කොහොමද කරන්නේ.
නිකන් තියන්න අවුලක් නෑ
බදුනක ඉගුරැ හිටෙව්වා ම වතුර දාන්න ඕනේ කොයි වගේ ද?
වැස්ස නැති කාලෙක දවසට එක සැරයක් දාන්න
Vagaven biija galavala davas kiyakata passeda situva ganim sidu kal යුත්තේ
Wathura radunoth ala narak wenawada
Oww
ඉගුරු මොටෙයියන් අද්දවා ගැනීමට දහයියා මත තැන්පත් කිරීමේ දී දහයියා තෙත් කලයුතුද..?
නෑ නෑ වතුර දැම්මොත් කුනුවෙනවා අල
Captain danne ai?
Pase thiyana dileera magain ethiwana hani walakwaganna
කෘමිනාශක හෝ රසායිනික පොහොරක් නොදා ඉගුරු වගා කරන්න පුළුවන් කම තියෙද්දී ඇයි එවා ගහන්න කියන්නේ .අපි ඇයි දේශිය අපේ දේට රසායනික දාන්න පොලබවන්නේ...ස්තුතියි .
රසායනික පොහොර දාන්නේ ඇයි?
කාබනික පොහොර වලින් කරන්න පුලුවන් ගෙවත්තේ
ම්ල කොහොමද
1kg Rs200
කෙසෙල් පැළ වගාවෙි ඉගුරැ වගාකරන්නේ කෙහෙමද මිස්
Kesel peli 2k atharata iguru paaththiyak danna puluwn
බීජ ලබා ගන්නෙ කොහොමද ?
වෙලදපොලෙන් ගන්න පුලුවන්
පිදුරු හරි දහයියා හරි දාන්න ඕනිද
දානව නම් හොඳයි තනකොල පැලවෙන එක මර්දනය කරගන්න පුලුවන් එතකොට
Mahathmiyani !nguru Kal thiyaganne kohomada?
Masa 6k vithara swabavikawa thiyagnna puluwn
@@ChandaniAlahakoon isthuthi obathumiyata
අක්කර 1කාබනික පොහොර kg කීයක් ඕනෙ ද
ටොන් 20
ඉගුරු අල කපලා හිටවන ක්‍රමයක් තියෙනවද
නෑ..
එක පොච්චියකට එක අලයද දාන්නේ?
දෙකක් පමණ දාන්න
@@ChandaniAlahakoon miss man me video 1 balanna kalin mal pochchiye iguru ala 3k hiteuwa.. lip gal 3k thiyena hadeta.. ala 3k wadi weida pochchiyata? Aswanna adu weida? E nisa 1 alayak galawala daannada
Kamk ne kmak ne
දහයියා මත දින කීයක් තියෙනවා ද? ඒ අවස්ථාවේ ජලය දැමිය යුතු ද
මොටෙයි ඇදෙනකන් තියන්න වතුර දාන්න එපා
අලහකෝන් නෝනා ,ඔබතුමිය සම්බන්ධ කරගන්නෙ කොහොමද......
facebook.com/chandaniofficial/ මේකට මැසේජ් එකක් දාන්න
@@ChandaniAlahakoon
Wagawa kirimata walipolawak viyauthuda madam
Nee ehemama nee
දහයියා වගේ දේවල් ගන්න පුළුවන් කොහෙන්ද
වී මොල් වලින් ගන්න පුලුවන්
dilini jayasena suparmakatwala pamanai thiyenne.