Supiriyata kiyala denawa oyadanna de hangan nethuwa kiyala denawa godak watinawa e dewal math ඉඟුරු hadanda inne kawara wala puluwan da kiyala dena ganda one oya me den denuma gedak watinawa thankyou❤aiye
Sahodaraya. Mehema pasa sakskarala go bag wala dala kaha wagawata pasuwa compost pohara wenama ekathu karaganna onada ?. Nathinam me widihata pasa sakas karama athida ? Pala 500 kata compost danna onanam kochchra midlak wiyadam wenawada ?
බොරු ශෝ නැති මහපොලොවේ පය ගහලා ගොවිතැන් කරන එකෙක් ❤උබ අපේ එකෙක් ජය වේවා🇱🇰🙏🌾❤❤❤
ගොඩක් ස්තුතියි ❤💪 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත් ජයවෙවා නුබට🙏
@@mesonbass-7861 👍🌾❤
@@rohanasenevirathna4137 ❤👈
ජීවිතේ සාර්ථක කරගන්න දරන උත්සාහයට ජයෙන් ජය ඔබගේ දරු පවුලටත් ඔබටත් නිරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 👍👍👍👍
මනුස්සයෙක්ට ගොඩ යන්න අවංකවම දන්න දේ උපරිමයෙන් කියලා දෙන ආදරණිය සහෝදරයෙක්.මට මෙහෙම කියන්න ඕන උනේ පෞද්ගලිකව මම මොහුට කතා කලා.දන්න හැම දේම අපේ වචනයෙන් කියනවනම් බොක්කේන්ම කියලා දෙන උතුම් මිනිසෙක්.අයියේ ජිවිතේ දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ❤️❤️❤️🤜❤️🤛💪💪
ගොඩක් ස්තුතියි මල්ලි ❤️👈 සුබ අනාගතයක් ඔයාටත්💪 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාමත් 🙏
හිතේ කිසිම කුහක කමක් නැති සුපිරි මනුස්සයෙක් ජයවේවා. අයියෙ 🖤
❤️👈 ගොඩක් ස්තුතියි ජයවේවා මල්ලි
දහයියා පුලුස්සන විදිය දැක්කෙ අදයි කාළයට ගැළපෙන වීඩියෝවක්
කාබනික ක්‍රමයට මිනිස්සු හුරැවෙන්න වෙලා තියෙන කාලෙ මෙක ගොඩක් වටිනවා බොහොම ස්තුතියි මහන්සියේ ප්‍රථිඵළ ලැබේවා බුදු සරනයි.
ඔයාල වගේ තරැණ පිරිස සමාජයට මෙවැනි දේ කරනව නමි රට ගොඩ💕💕💕
ගොඩක් ස්තුතියි අක්කෙ.❤👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම.🙏
බොහොම ආඩම්බරයි ඔබගැන. අද කාලේ තරුණයෙක් මෙහෙම මහන්සියෙන් වැඩ කරනවා දැක්කමයි....... ඔබගේ ගමන සාර්ථක වේවා.........ජයවේවා.................
ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈🙏
මල්ලකින් ලබා ගත හැකි පලදාව වීඩියෝ සහිතව පෙන්වන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. වීඩීයෝ එකේ වටිනාකම ගොඩක් වැඩිවෙයි එවිට. බුදුසරණයි ජය වේවා . අපි හැමදාමත් මේසන් බාස් සමගයි
අනිවාරයෙන්ම ඉදිරියෙදි මේ සියල්ලම ඔයාලට අරගෙන එනව. ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත් පරිස්සමෙන් ඉන්න ජයවෙවා.❤👍
❤️ අයියේ පැහැදිලිව හැමදේම තියෙනවා...පොඩ්ඩක් වොයුස් රේන්ජ් එක තව ටිකක් හෙමිට කිවුවනම් 👌👌👌
ගොඩක් ස්තුතියි සුබ දවසක් ❤🙏
පියවරෙන් පියවරට පැහැදිලි කරන මෙම වීඩියෝව ඉතාම වටිනවා. තෙරැවන් සරනයි පුතේ.
ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි සුබ දවසක් සැමටම.🙏🙏
Superb very informative
Thank you 😊
❤ ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏🙏
බොහොම වටින විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඔබට
great effort in making the soil mix. If you can use a small concrete mixer, this task will be very easy.
ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි මල්ලි ජයම වේවා තෙරුවන් සරණයි .
ගොඩක් ස්තුතියි ජයවෙවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ❤👈🙏
සුපිරි වීඩියෝ එකක් දැනුම වටිනවා බුදුසරණයි ජය වේවා
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ජයෙන් ජයම වෙිවා.👍❤🙏
මල්ලියෝ හොඳින් නේද ...හැමදාම වගේ ඔයාගේ විඩියො ගොඩක් වටිනවා ...නියමයි ..ජයවේවා
ගොඩක් ස්තුතියි මලි අක්කෙ පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා ඔයාලටත් තෙරුවන් සරණයි සුබ දවසක් 💞👈🙏
ජය වේවා !තෙරුවන් සරණයි පුතා .
ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරණයි සුබ දවසක් 🙏🙏❤👈
නියමයි නියමයි මල්ලියෝ හරියටම පැහැදිලිව පියවරෙන් පියවර කියල දෙනව
ගොඩක් ස්තුතියි සි අක්කෙ ඔයාල දුන්න එ සහයොගය නිසා මෙසන් මල්ලි ඉදිරියටත් ගලපනව ලෙසටම නිසකයි ❤🙏💪
@@amilanetlk අමිල අයියෙ ❤❤💪💪
Supiriyata kiyala denawa oyadanna de hangan nethuwa kiyala denawa godak watinawa e dewal math ඉඟුරු hadanda inne kawara wala puluwan da kiyala dena ganda one oya me den denuma gedak watinawa thankyou❤aiye
Thank you පුතා ඔයාට ගොඩක් පින් ජයවේවා!!!!!!"
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් හැමොම 🙏🙏
මම ඇත්තටම අවුරැදු හතලිස් පහකට කළිං අතීතයට අරං ගියා. අපි පොඩ් කාලේ කුඹුරේ ගොයම් කපන කාලේ මීව්වෝ දාලා කොලේ පාගද්දි උකුනු ගහ අරං වගේම ගොම්පස් අල්ලන්න වටේ ගිය හැට්.. හරිම ලස්සනයි පොඩ් උන්ගේ වැඩ..ඔය වයසෙදි තමා තාත්තා ඒ පොඩ්වුන්ගේ ලෝකේ රජ්ජුරුවෝ ..උං කසාද කොරගත්තම අපි යටත් වැසියො..බළමුකෝ ඒකෙත් හැට්..
ඒකනම් ඇත්ත පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් 🙏❤👈
සහෝදරයා
16x16 පොට් 100 කට
කර දහයියා මිටි කීයක් දාන්න ඕනිද
වැලි ගතිය නැති පසක් නම් වැලි පිටින් එකතු කලොත් හරි යයි නේද
පස් 2 ට වැලි 1ක් වගේ හරි යයිද 🤔
සුපිරි සහො නියමය්
පෙබරවාරි මසෙ බිජ ගන්න පුලුවන් වෙඉද
මම මාතර (අකුරෙස්ස )
❤👈ගොඩක් ස්තුතියි. පෙබරවාරි මාසෙ සිට බීජ ගන්න පුළුවන්. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.
බොහෝම හොඳයි වාසනාවන්ත සුභ දවසක් වේවා
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්.💞🙏
ඔබගේ දුරකතන අංකය ලබා දෙන්න. ඔබට ජය !.....
0775680900
Niyamai bro...mama waga kalath ma widiyata.... congratulations..
ගොඩක් ස්තුතියි නියමයි. තෙරුවන් සරණයි සුබ දවසක් .💞🙏
හැමවෙලේම වගේ සුපිරියක් .
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි ජයවේවා ❤️👈
Aswanna nelagattata passe maluwalin ainkarana pas nawatha wagawa sadaha maluwalata pireuwata kamannadda
අස්වනු නෙලිමෙන් පසු නැවත පස ජිවහනුකරණය කර බදුන්ගත කර වගාවක් නැවත නැවතත් කාලාන්තරයක් කරගන්න හැකිය
ඔබට බොහොම ඉස්තූතිවන්ත වෙනවා උපදෙස් ලබා දෙනවට ඔබගේ වඩකටයුතු සර්තක වේවා
නියමයි අයියෙ ආනෙ පාත්ති ගැනත් දාන්නකො වීඩියෝ එකක් වැටි හා කානු ගැන 🤘🤘
ගොඩක් ස්තුතියි මල්ලි එ ගැන විඩියො ගෙනාව ඔයාට මගහැරෙන්න ඇති
සුබ දවසක් මලය
Kaha 200kg ganna pluwan weida hitawanna Anuradhapurata.,thanks
පෙබරවාරි මාසයෙ දෙන්න පුළුවන් සුපිරිම සුපිරි මේරු කහ බිජ අල.👍❤
Aiya dunnu upades hinda thamai mamath ada kaha wagawak karanne aiya karana waga sarthaka wewa kiyala prarthana karanawa.
ආඩම්බරයි අහින්සක සතුටක් දැනෙනව ජයෙන් ජයම වෙිවා ඔයාලා හැමොටම ආදරෙයි❤👈 තෙරුවන් සරණයි සුබ දවසක්.
සම්පූර්ණ වීඩියෝ එක බැලුව හොදේ ..බුදුසරනයි සුබ රාත්‍රියක් ..🙏🙏
ගොඩක් ස්තුතියි සි අක්කෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත්.🙏❤
සුබ රාත්‍රියක් සි අක්කෙ 🙏🙏
මේ බෑග් හොයාගත්තෙ කොහෙන්ද .කීයද බෑග් එකක්.
ජයෙන් ජයම වෙන්න ඕනි සහෝ
ගොඩක් ස්තුතියි ඔයාටත් එලෙස ගැලපෙන්න ඔනි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි.❤👈🙏
Supiri macho. Jayawewaa ape basunneheta
ගොඩක් ස්තුතියි ජයෙන් ජයම වෙිවා තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත් ඔයාලට.🙏❤👍
ජය වෙිවා ona පසක් කමක් නැද්ද oya wedihata hadagathoth
කිරිමැටි කබොක් නැතිව
Juni mase beeja sitawima aullda
Niyamai සහෝදරයා. Ikmnta anith ekath geena
ගොඩක් ස්තුතියි ලගදිම දෙනව ජයවෙවා ❤👈
කහ වගාවේදී කහ පැලවලට හිරු එලිය විශාල වශයෙන් ලැබීම අත්‍යාවශ්‍යද? සහ කහ බදුන් ගස් යට තැබීමෙන් කහ අල බැසීම සිදුවන්නේ නැතිද?
හිරු එලිය හොදින් ඔනි හෙවනෙ තියන්න එපා මහන්සිය අපතෙ යනව.
@@mesonbass-7861 බොහොම ස්තූතියි අයියේ...
ගොඩක් ස්තූතියි මේ දේවල් කියල දෙනවට
ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක්.🙏
patta hoda kollek
Poddo tikath baratama weda neda?supiri...bs
ඔවු එයාලගෙ සතුට ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි 🙏🙏
Harima pehedili video eakak. Good luck🙂
ගොඩක් ස්තුතියි සුබ දවසක් තෙරුවන් සරණයි
Pas maha taktar akakim malu kiyak hadanna puluvanda
90/100වගෙ
සුබ දවසක් මල්ලියෝ ..මාත් එකතු උනා විඩියො එකත් එක්ක
අක්කෙ 💞👈 සුබ දවසක් ජයවේවා 🙏🙏
Mewata wathura daddai ara pare line eke ena wathura dammoth aulda
Sahodaraya. Mehema pasa sakskarala go bag wala dala kaha wagawata pasuwa compost pohara wenama ekathu karaganna onada ?.
Nathinam me widihata pasa sakas karama athida ? Pala 500 kata compost danna onanam kochchra midlak wiyadam wenawada ?
th-cam.com/video/ltmytbs-GN8/w-d-xo.html මේක බලල දැනුමක් ලබාගන්න.
palmu peralima saha devana peralima karanne dinackiyakata pasuda?
එකමදවසෙ වුවත් ගැටලුවක් නැ. සුබ දවසක්.❤👈
නියමයි අයියේ..අයියේ අක්කර එකහමාරක වගා කරනවනම් කහ කිලෝ කීයක් වගේ ගන්න ඔනීද අයියේ.බීජ කහ
බිජ කිලො 750 වගෙ ඔනි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම 🙏🙏
waga malu 1000kata wage awasha karana madaya pramanayan kiyanna puluwanda???
ඔයා විඩියො දෙකම බලල ගැලපෙන්න ඇති සුබ දවසක් තෙරුවන් සරණයි 🙏🙏
Grow bags waga maddya sahita oya sell karanawada
Bandun gathwa kaha wagskaranakota bija situweemata nishchitha kala vakawanuwak thiyenawada
ඔවු මාර්තු මාසයෙ සිට මැයි දක්වා කාලයතුල වගා කරන්නෙනම් වඩාත්ම සුදුසු.
Thawa ksranawak dena ganna ona wagawa athara thura amatharawa pohora yedimata awashshada
නියමයි අයියේ මට බීජ ටිකක් ගන්න පුලුවන්ද ඔයාගෙන්
පෙබරවාරි මාසෙ සිට ගන්න පුළුවන් මල්ලි.👍👍
Where .can buy.අමු .කහ
Pas wala meti gathiya wedinam weli akathu karanna weida aiye.
කරදහයිය එකතු කරගන්න වැඩිපුරම වැලිත් තරමක් එකතු කරගන්න ගැටලුවක් නැ.
Api adarei ape kollata. Jayawewa bro
ගොඩක් ස්තුතියි ආදරෙයි ❤ ජයවෙවා සහොදරය 💪💪
Bija dilira nashaka kohenda ganda thiyenne
මේදවස්වල අපේ පැත්තෙත් නැ. සහො
Hari saho mamth kaha wagawak patan ganda hithagena innawa dilira nashaka ganda thanak thiyenawanam poddak mathak karanna.jaya wewa
@@thusithawijebandara6734 👍💞👈 ජය
බදුන්ගත කහ වගාවක් බලන්න ආව .👍👍👍
ගොඩක් ස්තුතියි සි අක්කෙ විඩියෝ එකෙ සි අක්කගෙ කමෙන්ටිටු දකිනකොට ලොකු සතුටක් දැනෙනව. ජයවෙවා සි අක්කෙ.❤💪💪
@@mesonbass-7861 appletree
ගෝලයෝ ටිකවත් ආදරෙන් මතක් කරනවා 😍♥️
ගොඩක් ස්තුතියි ❤️👈
mata පෙබරවාරි මාර්තු wage wenakota beeja labaganna puluwanda. Ehema gannawanam sambanda wenna widiyak kiyanna
පුළුවන් 0775680900 පෙබරවාරි 15 වගෙ කතාකරල ඔනි ප්‍රමාණය විස්තර දෙන්න.
Vidio eka hodai kaha bija kohenda ganna tiyenne
පෙබරවාරි මාසෙ සිට කන්නයට වගාකරන්න මගෙන් ලබාගත හැකිය. ගොඩක් ස්තුතියි සුබ දවසක් ජයවෙවා 🙏
අයියෙ පොලිසැක් මලු නැතුව කලු පැකට් පොලිතින්වල බෑග් කමක් නැද්ද
පොලිතින් එකට වඩා ගොරො බැග් ගොයාගන්න බලන්න අගල් 18 වගෙ තිබේනම් වටිනව.❤👈
හොඳම වීඩියෝ එකක්.
ගොඩක් ස්තුතියි ❤👈
Kaha bija aran pala karala hitawauwata kamak nadda me mase hitawanda hodaida
අවම මාස 11 ගතවු බිජ නම් ගැටලුවක් නැ. තෙරුවන් සරණයි.❤🙏
Jaya wewa.. Budusaranai.. 👍👍👍
ස්තුතියි ජයවෙවා තෙරුවන් සරණයි ❤👈🙏
Mata kiyanda macho pohora kawara oya gaththe koenda. Aduwata tanak tiyeida. Apitath ganda
ඔයාගෙ නමිබරෙ දාාන්න. 👍
Amu kaha thoga washayen ganna nadda oya danna thanak thiyenam.n ekak danna loku udawwak.
තියනව 0775680900
Hari thanx mama lagadima enawa
Kaha ala neda hitawanne
Nice to see kids are in action too👍
Thank you somuch. 🙏❤👈
Mali oyagia badun gatha kaha warthamana that wayia balamuko
ලගදිම විඩියෝ එකක් දෙන්නම්
beeja sakas kr ganna akaraya kiyanna
ලින්ක් දෙකක් දැම්ම එතනින් හොයාගන්න පුලුවන්.
Aiye eka pora kawareke hoda agili ala kiyak withara hitawanawada
ගැ 30/35 කැබිලි තුනක් කිලො පනහ මල්ලෙ.
මචෝ ගැඹුරු පසක් එක්ක උඩ පසක් කවලවම් කරගෙන පස සකස් කර ගත්තොත් එකෙන් බලපෑමක් තියෙයිද?මට ඔයාව සම්බන්ධ කර ගන්න ව්දියක් තියෙයිද?පලමු වතාවට කහ හිටවන්න හිතාගෙන ඉන්නේ❤️❤️.බුදු සරණයි 🙏🙏
පුළුවන් සත්වපොහොර කරදහයිය තරමක් වැඩිපුර එකතු කරගන්න 0775680900
ඇත්තෙන්ම
හොඳ වැඩ සටහනක්
ගොඩක් ස්තුතියි ❤️🙏
පලමු පෙරලීම කරන්නෙ කොච්චර වෙලාවකින් පස්සෙද මචන්
වෙලාවක් නැ ඔයාට පහසු විදියට ගලපගන්න
Oyata puluwanda mata Honda pela tikak Oyala denna puluwannda
පැල සිටවිමට වඩා සුදුසුම බීජ සිටවීමයි. ටිකක් සිතල බලන්න. තෙරුවන් සරණයි.🙏🙏
Budu saranai malliyo. Oyagen Bija kaha ganna puluwanda
පෙබරවාරි මාසේ ගන්න පුළුවන් සුපිරිම සුපිරි නිරොගිමත් මේරු කහ බිජ අල.❤👍
Thank you.
Biija labaganna puluwan dihawak kiyanawada
මේදවස්වල ගොඩක් අය ගලවන්නෙ දලු අමු කහ. කැමතිනම් පෙබරවාරි සිට මේසන් බාස් ගෙන් ගන්න පුලුවන්. තෙරුවන් සරණයි සුබ දවසක් 🙏💞
ඔයාගෙන් කහ බීජ ගන්න පුලුවන්ද?
පෙබරවාරි මාර්තු වගෙ පුලුවන්
matath bija tikak ganna puluwanda
පෙබරවාරි සිට ගන්න පුළුවන්
මාසයක් නොතිය බදුන්ගත කලොත් ප්‍රශ්නයක් නැද්ද අයියේ, මොනවද එකෙන් වෙන්න පුලුවන් අවාසි
එලෙස කරනවනම් මැතකදි වගා නොකල ඉඩමකින් මතුපිට පස් යොදාගන්න. මේ වැඩෙ කරනවනම් වඩා හොදයි. අපි මේය සිදුකරන්නේ වගාවට වැලදෙන රොග පාලනය කරගැනිමටයි.🙏
Mekata kukul pohora hariyn nedda
කුකුල් පොහොර පරනවෙන්න තියල ගන්නවනම් වඩා හොදයි.
මල්ලි මම හොයමින් හිටිය විඩියෝ එකක්.ගොඩක් ස්තූතියි.මටත් කහ බීජ ගන්න ඕනෑ.ඔයා මෙ කරන දැනුවත් කිරිමට බොහෝ ම පින්.
ගොඩක් ස්තුතියි ❤👈 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත්. 🙏
Kaha beeja ganda tanak nadda
මේදවස්වල නම් නැ කැමතිනම් පෙබරවාරි මාසෙ සිට මගෙන් ගන්න පුළුවන්. සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
Vedio ekk Upload කරන්නේ කවදාද කියල බලන් ඉන්නෙ මන්... ගොඩක් ස්තුතියි අයියේ.සියළුම දේවල් සාර්ථක වෙන්න,... බීජ ලබා ගන්න පුලුවන්ද අයියගෙන්..
👍❤👈 දින දෙකෙන් දෙනව මල්ලි පෙබරවාරි මාසෙ සිට බීජ ගන්න පුළුවන්. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක්.🙏
කහා වගවට යුරියා දන්නෙ කොහොමද කොයි කාලේදිද කොපමන ප්රරමනයක්ද.
Oya laga kaha bija tiyenawada
පෙබරවාරි මාසෙ සිට ගන්න පුළුවන්. තෙරුවන් සරණයි සුබ දවසක්.🙏🙏
එළු පොහොර කැට කුඩු කර ගන්නේ කොහොමද
ගොඩ මුදුන් කරල ඉට උඩින් වසුනක් දාල දින තුනකට වතාවක් ආගාරෙ නොයන්න ජලසම්පාදනය කරන්න. සති දෙකකින් පසුව පස්සමග කලවම් කර ගලපගන්න. සුබ දවසක් තෙරුවන් සරණයි 🙏
Niyamai malli .oyage 4n number eka dena puluwanda ?
0775680900 ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් හැමොටම 🙏🙏
Malli kalin vedio ekakath mn oyata msg kala habai reply ekak na.polisak malla wenuwata polithen 50kg size bag pawichchi karanna puluwanda.
පුලුවන් ගැටලුවක් නැ ගණකම ඉටි මලු ලබාගන්න. සමාවන්න ඔයාගෙ කමේට් එක මට මගහැරෙන්න ඇති.🙏🙏
කහ වගාව ආරම්භ කරන කාලයක් තිබේද
බදුනේ පැල සිටවීම සාර්ථකද
කන්නය නම් මාර්තු මාසෙ සිට මැයි මාසය දක්වා. එනමුත් නීරොගිමත් මාස 11/12 කල් ගතවු බීජ තිබේනම් තවද වැසුම් කරන්න පිදුරු වැස්මක් වැනි යමක් සහ සාර්ථක ජලසම්පාදන 👈 මේ මුලික සම්පත් ටික ගලපගැනීමට හැකි නම් ඔනිම කාලයක කහ වගාකල හැකිය. 👉 පලමුව කන්නයට වගාකර අද්දැකිම් ලබාගන ගලපනවනම් සාර්ථක ගොවියෙක් වීමට හැකිවනු නිසකයි. සුබ දවසක් තෙරුවන් සරණයි.🙏
@@mesonbass-7861 ස්තූතියි
ජය වේවා
අයියෙ අර මිශ්‍රනය එකතු කරන අනුපාතය හරියටම කියන්නකො.වීඩියෝ එකෙ ටිකක් ඇහෙනවා පැහැදිලි මදි ඒකයි.
මතුපිට පස් කොටස් දෙකක් කරදහයිය කො එකක් සත්වපොහොර කො එකක්.❤👈👍
@@mesonbass-7861 Thanks ayye
@@mesonbass-7861 ඒ කියන්නෙ කහ හදන ඕන බදුනකට ඔය අනුපාතයෙන් මිශ්‍රනය හදලා දැම්මනම් හරි නේද?
@@thimirapawan2294 යායා
@@mesonbass-7861 Thanks ayya😎
Superbb sharing 👍🏻♥️👌♥️
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි❤👈🙏
Apitath goda yanda me amaru kaale help ekak denda
අනිවාරයෙන්ම ❤👍
aiye oyaagawa nadda beeja..?
පෙබරවාරි මාසයෙ සිට දෙන්න පුලුවන්.👍👍
Haye...babala❤❤❤🎉
Math godak asai me wage deyak karanna..
වටිනව කරන්න. සුබ දවසක් 🙏
ඔබගේ දුරකතන අංකයක් තිබේනම් දෙන්න...
0775680900
ඔයාගේ වි්ඩියෝව මේ දෙවෙනි වතාවට බැලුවෙ 25kg මල්ලක් පිරවි්මට මෙම මාධ්‍යය කොපමන පුමානයක් යනවද
කරදහය්යා ඔයාගේ කලින් වි්ඩියෝව බලලා ගොඩාක් හදාගත්තා එම විදියට සාර්තකයි ස්තුතියි ඔබට සුභ පතනවා සහෝ
ලගම විඩියො එකක් ගේනව ගොඩක් ස්තුතියි සුබ දවසක් ජයවේවා තෙරුවන් සරණයි.💞👈🙏
කහ වගාව පටන් ගන්න පැල , බදුන් , පොහොර ලබාගත හැකි තැනක් කියන්න පුලුවන්ද ?
බීජ වලින් වගාව පටන් ගන්න පැලවලින් එපා. පොහොර ගන්න විස්වාසවන්ත තැනකින් හොයාගැනීමට අපහසුයි. හොදම දෙ තමායි එලුපොහොර ගොම කුකුල් පොහොර හොයාගන්න ඒවගෙම කරදහයිය මේවායින් සාර්ථක වගාවක් කරගන යන්න හැකිවෙ වෙලදපලේ කොම්පෝස්ට් ගැන එතරම් විස්වාසයක් දරන්න අමාරුයි ජය හැමොටම තෙරුවන් සරණයි සුබ දවසක්.🙏
ගොඩක් වැදගත් වීඩියෝවක් .
ගොඩක් ස්තුතියි 🙏❤
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ දවසක් හැමදාාමත්.🙏