දුන්තෙල් බත්ද? රයිස් & කරිද? | දුම්බර සව්සිරි එකෙන් කමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2022
  • රසට කෑම කන්න කලාත්මක තැනක්...
    දුම්බර සව්සිරි 074-236 5333
    031-223 6124
    No 65/2 මහහුණුපිටිය මීගමුව

ความคิดเห็น • 263

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 2 ปีที่แล้ว +107

    ගෙදර ඉව්වේ නැති දවස් වලට අපි දුම්බර සව්සිරි එකෙන් තමයි කෑම ගන්නේ... එදා තිබ්බ රස සහ පිරිසිදු කම අදටත් ඒ විදිහටම තියෙනවා... විශේෂයෙන් කියන්න ඕනේ, කෘතීම රස කාරක කිසිම දෙයක් මෙයාල දාන්නේ නෑ.... මේ ව්‍යාපාරය තව තවත් දියුණු වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා... ජේසු පිහියයි....

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 ปีที่แล้ว +1

      @@travelwithlahiru This is not a Shop. This is a Restaurant my friend

    • @dimuthuperera9660
      @dimuthuperera9660 2 ปีที่แล้ว +2

      Apita panda🤣🤣🤣

    • @n.n.ccompany6800
      @n.n.ccompany6800 2 ปีที่แล้ว

      @@dimuthuperera9660 thopi wage ballo innakan hoda deth penne weradi vidihata neda awajathakayo.pada hadannam ey keriyo lajja nathuwa beluwe.irisiyakara balla

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      ආව් සූපිරි 🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි 🇱🇰 ප්‍රණීත පිරිසිදු රසගූණ පිරි ස්වභාවික ස්වදේශීය පැරණි අපේ සිංහල රාජබොජන.🇱🇰👍🏾👌🏾💪🏾😂 ජයවේවා.

  • @wasanasandaruvani8949
    @wasanasandaruvani8949 2 ปีที่แล้ว +33

    නිහතමානී චෙෆ් කෙනෙක්.තමන්ගෙ ශොප් එක වගේ මෙහෙම වැඩ කරන නිහතමානී සේවකයො ලැබෙන්න ඒ අයිතිකාර මහත්මයනුත් හරිම වාසනාවන්තයි.ඔකේ කෑම හරිම රසයි.ජය වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾

    • @user-dp4lc4hr6l
      @user-dp4lc4hr6l 2 ปีที่แล้ว

      අගය කරනවා ඔබගේ අදහස ඇත්තෙන්ම ගොඩක් හොදයි පිලිවෙල ... ඇත්තෙන්ම ගොඩක් හොද තැනක්

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +46

    ලන්කාවෙ මේ වගෙ වසවිසෙන් තොර කඩවල් ගොඩක් අඩුයි ඒ දේවල් පෙන්නන එක ලොකු දෙයක්..😍 thanks අයියෙ..🤗❤️

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +20

    සුපිරි තැනක් වෙන්න ඇති ලහිරු අයිය කොහේ ගියත් කොහෙන් කැවත් අහන්න දෙයක් නෑනෙ පට්ටම තමා 😍😍

  • @buddhiniperera541
    @buddhiniperera541 2 ปีที่แล้ว +21

    අනේ ඇත්තටම දුම්බර සව්‍සිරි කෑම කඩේ කෑම රසයි😋නිහතමානී චෙෆ් කෙනෙක්.😇ජේසු පිහිටයි

  • @dimanthamanoj7679
    @dimanthamanoj7679 2 ปีที่แล้ว +11

    අයියා උබට හොදට අත දිග ඇරලා බලන උන්ගෙ හිත පිරෙන්න කන්න පුලුවන්.... කෑම බීම ගැන ටිකක් වැඩිපුර කරන්න ඒක පට්ට🤝♠️

  • @sampathbandara3171
    @sampathbandara3171 2 ปีที่แล้ว +5

    ලහිරු, ඔයාගේ වීඩියෝ ඔක්කොම මන් බලන්නේ ඔයා වගේ නිහතමානී චරිත ගොඩක් දැන් වීඩියෝ දානවා. හරිම සතුටුයි.

  • @r.marosha4699
    @r.marosha4699 2 ปีที่แล้ว +13

    නිහතමානී චෙෆ් කෙනෙක්

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +19

    මරු කෑම ටික අා..... මත් ගමේ කෑම වලට තමා ගොඩක්ම අාස.... සුපිරියක් අදත් 👍

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +5

    නියමයි ඔයාගේ වීඩියෝස් හැමදාම බලනව ජය වේවා ජනතා අරගලයට ජය වේවා අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබටත් පෙන්නුවට 👍👍

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +5

    කටට කෙලඑනව ආසයි ලංකාවෙි විදිහට කැමටිකක් කන්න 😍😍😍

  • @gamingwith1338
    @gamingwith1338 2 ปีที่แล้ว +5

    Mamath oken kala thiyanawa aththatama rasai gedara kanawa wage 😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +13

    ගමේ කැම කියන්නෙ සුපිරිම තමයි👌

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +2

    Jayawewaa. Uthuranna hariyanna oni. A nihathamaani kamata. 🙏👍❤️

  • @user-vu7zm2rb5s
    @user-vu7zm2rb5s 2 ปีที่แล้ว +2

    Patta programme eka ❤

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +14

    කෑම ටික නියමයි 😋

  • @kalpana8198
    @kalpana8198 2 ปีที่แล้ว +1

    Budu sarany 🙏🙏

  • @dimalianusha3055
    @dimalianusha3055 2 ปีที่แล้ว +3

    ඇත්තටම සුපිරි

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว

    සුපිරි කෑම ටික කන්න යන්න ඕනේ👍👍👍😁😁

  • @naditharoshana5367
    @naditharoshana5367 ปีที่แล้ว +1

    අනිවා යන්න ඕන තැනක්...
    බොහොම ස්තුතියී අයියේ !
    ජයවේවා !!! ✊😄🌾👊🏻

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +6

    Looks like a fabulous place to have a meal. You have nicely done this Lahiru.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +7

    රස ඇති ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 😋😋🙏චෙප්ට බුදුසරණයි🙏🇶🇦

  • @oshadheesavidya187
    @oshadheesavidya187 2 ปีที่แล้ว +10

    සුපිරියි අයියේ ..

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว +4

    ඔයාට ඔය මල්ලි මාර සපොට් එකක් දේනවා සුපිරි හදවත් තියේන ම්නිස්සු ඔයා ගිය කැම කඩේ නම් නියමයි හරි පිලිවලයි ගැමි ව්දිහට හැමදේම කැම ට්කක්ත් මරුවට තියේනා කඩේටත් තව තව වැඩ් දියුනු වේන්න කියලා ඔයා⁣ටත් බුදු සරණයි මේ මගේ දේයක් පෙන්නුවාට 💙💙💙💙💚💙

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    නියමයි

  • @sadewsadew9554
    @sadewsadew9554 2 ปีที่แล้ว +2

    ෆට්ට තැනක් ❤🎉

  • @Travelsasa_Official
    @Travelsasa_Official 2 ปีที่แล้ว +9

    අපිත් කාලා තියෙනවා ඔතනින්😋😋

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 ปีที่แล้ว +3

    Thanks for this video

  • @dilshanmadusanka7495
    @dilshanmadusanka7495 2 ปีที่แล้ว +1

    සුපිරි තැනක්👍

  • @maxkashira9346
    @maxkashira9346 2 ปีที่แล้ว

    Aiyage video ekak balala apith kawa .gihin godak .rasai👍

  • @in-mk8qb
    @in-mk8qb 2 ปีที่แล้ว +1

    Good morning ❤️❤️
    Aiya ..
    Thank you!!!!! 🌻

  • @dineshlakmal5287
    @dineshlakmal5287 2 ปีที่แล้ว +3

    ෂා නියමයිනෙ

  • @yasithlakshan2867
    @yasithlakshan2867 2 ปีที่แล้ว +1

    හැමදාම බලනවා අයියගේ වීඩියෝ.. වෙලාවක එනවා අයියත් එක්කම කාලා යන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ස්තුතියි වෙලාවක එන්න ❤️🙏

  • @sunilpalliyaralalagealmeid4383
    @sunilpalliyaralalagealmeid4383 2 ปีที่แล้ว +1

    kama tika maru super woow

  • @rana_page
    @rana_page ปีที่แล้ว +2

    ලහිරු නම් සුපිරියක් තමයි ඉතිම් ❤❤❤

  • @manojmanoj-ke4uh
    @manojmanoj-ke4uh 2 ปีที่แล้ว

    Niyamai aiya .❤️❤️

  • @charinduliyanage9224
    @charinduliyanage9224 2 ปีที่แล้ว +2

    e peththata awoth aniwarenma yanawa.

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +6

    Beautiful menu .🔔

  • @immadusan
    @immadusan 2 ปีที่แล้ว +3

    ස්ථානය ගැන විස්තරයක් දාන්න

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +2

    Nice

  • @dafeelishak5497
    @dafeelishak5497 2 ปีที่แล้ว +1

    good love

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +11

    ආසයි මෙහෙම දැක්කම වත්කම් තමයි නැත්තේ

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    Good

  • @prasadrashmika7698
    @prasadrashmika7698 ปีที่แล้ว +2

    ජයෙන් ජය වේවා අයියේ ❤️❤️❤️❤️

  • @lahirudeshan824
    @lahirudeshan824 2 ปีที่แล้ว +2

    Oyage voice eka maru lahiru aiye

  • @dinethprabodha5247
    @dinethprabodha5247 2 ปีที่แล้ว +1

    Aththatama kama rasai math ada kawa

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 2 ปีที่แล้ว +1

    Super 💞

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 2 ปีที่แล้ว +4

    Niyama adarshaya
    Kanna puluwan tharamata bedaganna ona.

  • @nnishantha5494
    @nnishantha5494 2 ปีที่แล้ว +2

    මටත් ආසයි කවද හරි ලොකු හෝටලේකින් කන්න 😌😌

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +1

    Apa gama thami aiye oya Y handiya kiyanna nugawela para adath hoda weda shatahanak aiye

  • @dilshanbandara9118
    @dilshanbandara9118 2 ปีที่แล้ว

    සුපිරි 😘

  • @sampathbandara3171
    @sampathbandara3171 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානි චරිත මගෙ රටේ ඉන්නේ.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ปีที่แล้ว +1

    niyamai apit yanawa

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 2 ปีที่แล้ว +1

    👍

  • @petsstudio9200
    @petsstudio9200 2 ปีที่แล้ว +1

    Aiye hadanna Asa deyak thama youtube eke kawuruth karapu nathi deyak high voltage generator ekak dala alcohol gun ekak hadannko.
    Daraz eke thiyenawa ganna high voltage generator.
    Please Hadala video ekak dannako❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Mama eka parakuth illuwa💕💕💕

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว +1

    Niyamai ayye😍😋

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 ปีที่แล้ว +1

    Superb.❤️

  • @jadensilva2595
    @jadensilva2595 2 ปีที่แล้ว +2

    Yummy.!!☺️🤗😍😋💯❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @foodwithatha5416
    @foodwithatha5416 2 ปีที่แล้ว +1

    Súperb ❤❤❤🔥👍👍👍

  • @niropriyatv3364
    @niropriyatv3364 2 ปีที่แล้ว +1

    Maru kema

  • @ranasingharanaweera8274
    @ranasingharanaweera8274 ปีที่แล้ว +2

    Super 👍😊

  • @bonsaiartists539
    @bonsaiartists539 2 ปีที่แล้ว +1

    මරූ

  • @nawodyaperera2583
    @nawodyaperera2583 2 ปีที่แล้ว +1

    👌👌👌

  • @madushankasampath4569
    @madushankasampath4569 2 ปีที่แล้ว +1

    Supiri

  • @sithuminiperera8727
    @sithuminiperera8727 2 ปีที่แล้ว +2

    ආසහිතුනා 😋😋😋

  • @dimalianusha3055
    @dimalianusha3055 2 ปีที่แล้ว +6

    කියන්න වරදක් නැහැ.ඇත්තටම මටත් ක්ලික් වුනා.දවසක අපිත් එන්නම් කෝ

  • @chathuraruvantha
    @chathuraruvantha 2 ปีที่แล้ว +2

    aiya dn kannma bhala neh😀😀
    inventions' tikakuth krmu..
    aiyage inventions nuth ftt...

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +1

    Patta

  • @ashen-h5x
    @ashen-h5x 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @charinduliyanage9224
    @charinduliyanage9224 2 ปีที่แล้ว +2

    patta meka nm

  • @natureeye6803
    @natureeye6803 2 ปีที่แล้ว +2

    කුළු බඩු - Spices (ස්පයිසර්ස්)

  • @isindu6337
    @isindu6337 2 ปีที่แล้ว +3

    Pattai

  • @anilasrimantha1226
    @anilasrimantha1226 2 ปีที่แล้ว +7

    Supiri 💛💛💛

  • @kasunfernando2418
    @kasunfernando2418 2 ปีที่แล้ว +10

    එඩ්‍ර්රස් එක දාන්ඩ මම සැප්තැම්බර් ආපුවාම යන්න ඕනා දුන්තෙල් බත් කන්න

  • @smadhusha6062
    @smadhusha6062 2 ปีที่แล้ว +3

    💚💙

  • @bandaranimeshaibv
    @bandaranimeshaibv 2 ปีที่แล้ว +1

    Thanakoheda

  • @niluka2266
    @niluka2266 2 ปีที่แล้ว +1

    😋💖💖👍

  • @lahirudeshan824
    @lahirudeshan824 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @poison975
    @poison975 2 ปีที่แล้ว +3

    ෆට්ට broo..😁

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 ปีที่แล้ว +6

    😍😍😍

  • @Nirosh_Dewakpriya
    @Nirosh_Dewakpriya 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    ❤️👍

  • @user-ym8yi2yt3h
    @user-ym8yi2yt3h 2 ปีที่แล้ว +1

    💯❤️

  • @sachithmadushan798
    @sachithmadushan798 2 ปีที่แล้ว +2

    kohada meka tiyanna

  • @ajithdammika4999
    @ajithdammika4999 2 ปีที่แล้ว +6

    අයියා කසාද බැදලද🤔🤔

  • @sashenwickramasinghe687
    @sashenwickramasinghe687 2 ปีที่แล้ว +1

    🔥👍😀

  • @maxnighttv7103
    @maxnighttv7103 2 ปีที่แล้ว +2

    Map Location link ?

  • @user-vu7zm2rb5s
    @user-vu7zm2rb5s 2 ปีที่แล้ว +2

    Asa hithenawa

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว

    negombo koi hariyeda me
    oya koheda ayye negombo

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka3891 2 ปีที่แล้ว

    respect cheff 🫡♥️

  • @amilalakshitha2573
    @amilalakshitha2573 2 ปีที่แล้ว +3

    Kela unanawa brother

  • @mishelhiransa359
    @mishelhiransa359 2 ปีที่แล้ว +1

    Aiyoo mage katata vitarada kela inuwe😘😘

  • @dahamtharidu3038
    @dahamtharidu3038 2 ปีที่แล้ว +1

    Oyge vdos dapu kale idla bluwa.. dan oyge vdos godak denek blanwa ekat sathutui

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 ปีที่แล้ว

    ,🌹🌹🌹

  • @methullithman925
    @methullithman925 2 ปีที่แล้ว +1

    Aiya kohomada oyaga shooting gun 🔫 ganna aniwaran kiyanna

  • @poddagewada
    @poddagewada 2 ปีที่แล้ว +2

    😜😜👍👍

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @unknown804
    @unknown804 2 ปีที่แล้ว +5

    මේ දවස්වල කෑම සීන් එකේ නේ 😀👌🏾👌🏾.............

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ow bro travel yanna bane me davas vala

  • @darkgaming6491
    @darkgaming6491 2 ปีที่แล้ว

    😍