ලංකාවේ පිරිසිඳුම Street Food පාරාදීසය "කිබුලාවල​" | Full Street Tour | Chef Thadi's Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Prices of Food,
    Submarine - Rs 850
    Chicken Meal with Garlic Bread - Rs 800
    Shawarma + Cheese = 1300
    Chicken Ramen - Rs 1200
    Lime Mojito - Rs 370
    Passion Mojito - Rs 500

ความคิดเห็น • 272

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 ปีที่แล้ว +3

    Great food review! Really happy for your progress..We're travel together in the same school bus from Bujjomuwa to Kurunegala in yr 2005 ..I was a teacher of ur school...your grandma was my Grade 1 class teacher..you were very good at eating buns..big foody..John.cena! You trouble us lot in the school van n always got scolded from me for being so greedy n eating lots of buns however you've chosen the best career for u as a chef..it's a great job! You can expand your food travel to different regions of our countty..Do something to promote our Sri Lankan food culture..Hope that you also make vedeos with your own cooking brother..Best wishes from Ruvina akka! God bless you!

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +1

      Thank you very much for this great comment... akka... Hope you all having a great time.. 🤗😎

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 2 ปีที่แล้ว +31

    අයියේ වෙන bloggersල කන කන එක රහයි කියනවනේ.ඇත්තටම මේ විදිහට රස හෝ රස නැති එක කෙලින්ම කියන එක පට්ට.නැත්තං බලන්න අපිත් ඇඳෙනව.රහද නැද්ද ඇත්ත කියන එක මරැ අයියෙ 👍❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you malli... 🤗❤

    • @ranjithpremaratne6986
      @ranjithpremaratne6986 ปีที่แล้ว

      ඇත්ත..... කෙලින් කියන්න රස හෝ නැති... 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sajithmadusankahettipathir2098
      @sajithmadusankahettipathir2098 ปีที่แล้ว

      Ekanam aththa @Foodbadass channel ekath maru

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +2

    Street foods vedios ගොඩක් බලනවා. ඒත් සෙට් උනේ මේක. ගොඩක් අය හැම කෑමම රසයි කියනවා ඇත්ත කතා කරනවා අඩුයි.thnx for the vedio

  • @heshanlakshan7350
    @heshanlakshan7350 2 ปีที่แล้ว +15

    ,හොඳයි නරකයි දෙකම කියන හින්දා සුපිරි 😃🔥❤️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w 2 ปีที่แล้ว +11

    ඔන්න ඉතිං අදත් සුපිරි වැඩක් .ඇත්තටම මිනිස්සු ගොඩක් කැමති street food රස බලන්න .ඒක වෙනස්ම අත්දැකීමක් .අනික මේ වීඩියෝ එකෙන් අලුතින් මේ වගේ තැනකට යන කෙනෙක්ට තමන්ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් දේවල් ගැන හොද අවබෝධයක් ලැබෙනව.ආදරෙයි අයියෙ හැමදාමත් .ජයවේවා ❤❤❤❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +2

      Thank you brother... 🤗❤ puluwan uparimen wede karanwa brother... 🤗❤

  • @shenalfernandas2556
    @shenalfernandas2556 2 ปีที่แล้ว +10

    ඇත්තටම පිරිසිදුයි කෑමත් රසයී අර අලුත්කඩේ ජරාව වගේ නෙමේ මේ දිහා බලල හරි අලුත්කඩේ. අලුත් පිරිසිදු උනේ නැත්නම් ඉතින් සොරි තමා මෙතනයි අලුත්ක්ඩෙයි අහසට පොලව වගේ

  • @isurukavishkaj
    @isurukavishkaj 2 ปีที่แล้ว +9

    අයියා ඔයාගෙ මේ වැඩේ පට්ට කියන්න ඔනි දේ කෙලින් කියනව.... ජයින් ජය✌

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you brother 🤗❤

  • @thushanchamik7092
    @thushanchamik7092 2 ปีที่แล้ว +10

    අලුත් කඩේ නම් ජරාවක් දවාලක ගිහින් බලන්න ඕන පිරිසිදු කම එතන

  • @FoodBadass
    @FoodBadass 2 ปีที่แล้ว +67

    අඩේ පට්ට ආ 🤟🤟🤟

  • @au9680
    @au9680 2 ปีที่แล้ว +4

    Very good reviews unlike that "travel with banda" guy who says everything is Yum.and doesn't have a clue about food. ... you seems to have good knowledge of food.. keep up the good work

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you 🤗❤ . Im a Chef...

  • @natureeye6803
    @natureeye6803 2 ปีที่แล้ว +15

    මේ වගේ කෑම ගැන දන්න කෙනෙක් තමයි, food review කරන්න ඕන. අර බණ්ඩා කියලා එකෙක් ඉන්නේ, කෑම ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. කීයක් හරි දුන්නම ඕන ජරාවකට, "හොඳ ටේස්ට් එකක් තියනව" කියල කියවගන්න පුළුවන්.

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you brother... 🤗❤

    • @nadeeshanmaduranga5971
      @nadeeshanmaduranga5971 2 ปีที่แล้ว

      Ithin muta kiyala puke aro ganinko

    • @natureeye6803
      @natureeye6803 2 ปีที่แล้ว +1

      @@nadeeshanmaduranga5971 ඇයි බණ්ඩා උඹට අරිනවද?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +3

      එයාගෙ vedios කලින් හොදට තිබ්බා එත් දැන් ගොඩක් ම advertising තමයි ඉටත් වඩා coke promote කරනවා..

    • @nirmalapeiris5102
      @nirmalapeiris5102 2 ปีที่แล้ว +1

      Aka aththa Bandage vlog akak balala aluthkade giya u athanath shok kiuwane buruwa

  • @osandaliyanage1517
    @osandaliyanage1517 2 ปีที่แล้ว +2

    Kama eka kannath kalin “mmmm” kiyna channel walata wada Thadi supiri. Promotion walata yata nowi. Honest comment ekak dena eka patta watinawa. This channel is getting more interesting. 🥵🔥

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you Brother 🤗❤

  • @fiarracakes5194
    @fiarracakes5194 2 ปีที่แล้ว +10

    Submarine 9/10
    Barbecue chicken meal 8/10
    Shawarma 9/10
    Ramen 4/10
    Lime mojito 7/10
    Passion mojito 8/10
    ❤❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +2

      මී.... ❤ බබී... 😘

    • @thebicyclelover4253
      @thebicyclelover4253 2 ปีที่แล้ว

      q11

    • @thebicyclelover4253
      @thebicyclelover4253 2 ปีที่แล้ว

      a

    • @user-wm4ds2ir7f
      @user-wm4ds2ir7f 2 ปีที่แล้ว

      රාමේන් එකක් ඩරාස් එකේ 1850

    • @user-wm4ds2ir7f
      @user-wm4ds2ir7f 2 ปีที่แล้ว

      මෙතන රාමේන් එක ලාබයි නේ
      ඩරාස් එකේ 1850

  • @akiladilshan4936
    @akiladilshan4936 2 ปีที่แล้ว +5

    Honest reveiws at it's best ❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you 🤗❤

  • @nishboy5859
    @nishboy5859 2 ปีที่แล้ว +10

    බොරු ආටෝප නැතුව ඇත්තම කියන එක පට්ට අගය කරනවා ❤🔥

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother... ❤🤗

  • @sampathneel9419
    @sampathneel9419 ปีที่แล้ว +1

    you are doing great job thdai that the reason I'm going to subscribe you...

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +1

      Thank you brother 🤗❤️ for your kind words 🤗❤️

  • @kelumsameera8943
    @kelumsameera8943 ปีที่แล้ว +1

    kema hadaddi vitharak pirisidu kama tibbama ethida.. kisima cover ekak nethuwa kema thiyenaa.. koitaram duvili, jarawa ..wahanawaladum wadinawada.,,,

  • @NatureVideosChannel
    @NatureVideosChannel 2 ปีที่แล้ว +5

    In Aluthkade, there is no 'warm welcome' for customers from their own community. Don't get caught to Pettah tricks. If there is value for money and hygienic that is fine, it's not fine dining...

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      When we compare with kimbulawala... in aluth kade they welcome us a lot

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 ปีที่แล้ว

    Thank u for giving an honest review.

  • @Kaveesha200
    @Kaveesha200 2 ปีที่แล้ว +2

    ගැම්මක් සහෝ...😎💪💪😎❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother❤🤗

  • @nr1733
    @nr1733 2 ปีที่แล้ว +1

    Video එක මරු.ජයවේවා

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @thauthissa
    @thauthissa 2 ปีที่แล้ว +1

    Lankawe reveiw balana eka nawattala tibbe hamoma hama ekama rasai kiyana nisa. Attatama rasada nadda a wageme gana keeyada kiyala kiyana nisa subscribe kala. Keep up the good work.

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you very much for your feedback brother 🤗❤

  • @suneththaraka2530
    @suneththaraka2530 2 ปีที่แล้ว +4

    වැඩිය කන්න නම් බෑ.. ජය වේවා..!! ❤️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      😂😂 දන්නවා නේ ඉතිං... 😁

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    එකෙන්ම සුපිරියක් 👌❤️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother... ❤🤗

  • @Niro82p
    @Niro82p 2 ปีที่แล้ว +1

    warm welcome natte ithin .....ape kattiyage hati thama...kanawa nam kapan nattnam kiyana level eke ne inne

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      😂 පෞඩ ලාංකියෝ නේ... 😂

  • @praveenkavi
    @praveenkavi 2 ปีที่แล้ว +2

    Submarine bun FINAGLE bun.. .. 👍

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Hmm... Hmm... 🤗

  • @piumihansamali1
    @piumihansamali1 2 ปีที่แล้ว +2

    Chola authentic indian resturant one galle face eketh biriyani vedio ekak krnn ayye plwnnm ❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +2

      Onegalleface Mall eke video kranna tikak amarui...eyalage restrictions wedi... Balamuko wena thenaka thiyana Chola restaurant ekaka try kranna balannam...

    • @piumihansamali1
      @piumihansamali1 2 ปีที่แล้ว

      @@chefthadi ❤❤❤

  • @sathishdileepa
    @sathishdileepa 2 ปีที่แล้ว +5

    හැමදාම ඔතන පහු කරන් ගෙදර යද්දි දකිනව. ඇත්තටම පිරිසිදුයි. කන්න ආස හිතෙනවා

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Try krala balanna... 🤗

  • @samankuma5707
    @samankuma5707 ปีที่แล้ว +1

    Kurunegalata ewith video ekak karannako.

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว +1

      Aniwaren ma enna ooone... Mn ennawa lagadima.... 🤗❤️

    • @samankuma5707
      @samankuma5707 ปีที่แล้ว

      Hoda thenak balala video ekak danna apitath yanna. God luck

  • @PasanArunajith
    @PasanArunajith 2 ปีที่แล้ว +5

    Brother බොරු වර්ණනා නැතුව honest food reviews කරනව නියමයි

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you brother... 🤗❤

  • @sampathbandara8403
    @sampathbandara8403 2 ปีที่แล้ว +1

    ආතල්ම තැනක් තමා.... සතියට දවස් 03 ක් වත් මම නම් ඔතන තමයි ඉන්නේ ... ❤️❤️❤️❤️

  • @dewinLankeshwer
    @dewinLankeshwer 2 ปีที่แล้ว +21

    👉 දැක්කද මුස්ලිම් සිංහල වෙළඳාමේ වෙනස අපේ හරක්ට අපි වඳින්ඩෝන උන්ගෙන් බඩු ගන්නව නම් 😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +3

      අලුත්කඩේ ගැනද කියුවේ

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +3

      ම්... සිරාවටම

    • @imankodagoda3250
      @imankodagoda3250 2 ปีที่แล้ว +1

      Eka sira kathawa. Ape unge marketing anthimai kisima රෙක්ස්පෙට් ekak na, e athin muslim minissu customers lata patta salakillak denne.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      @@imankodagoda3250 customer තමයි king..එහෙම යි එගොල්ලො ව්ශ්වාස කරන්නේ

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว +2

    දැන් දාන video super 😍❤️🍻👏

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      පරන චොක ටිකක කුත් තියනවා... Video කරපුවා... shape එකේ දාන්න ඕනේ... 😂

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      චොක කියන්නේ... Thumbnail වලට Photo ගහගන්න බරි වෙච්චා...
      වැ⁣හැලා charter වෙච්චි ඒවා... 😢😢😢

    • @ThilinaSL
      @ThilinaSL 2 ปีที่แล้ว

      @@chefthadi දැන් චැනල් එක නැගලා යනවා සුභ සුභ ❤️🤘🍻

  • @jeevashehan4415
    @jeevashehan4415 2 ปีที่แล้ว +1

    Super food review bro I am shehan from batticaloa

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you very much brother... Happy to know you... 🤗❤ cheers 🍻

  • @gavinrabel
    @gavinrabel ปีที่แล้ว

    අපිත් කෑව ඔතනින් මාර රසයි👌

  • @dulanjalikaushalya6238
    @dulanjalikaushalya6238 ปีที่แล้ว

    කිඹුලාවල කොහෙද තියෙන්නෙ

  • @hcfashion8962
    @hcfashion8962 ปีที่แล้ว +1

    Pandara kiya wenakal thiynwda

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      12-withara wenakn thiyenne

  • @krishansandanuwan632
    @krishansandanuwan632 2 ปีที่แล้ว +3

    පට්ටම තඩී❤❤❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      ආදරෙයි ආා ❤🤗

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +2

    නියමයි bro ♥️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you Malle 🤗❤

  • @dexterx2386
    @dexterx2386 2 ปีที่แล้ว +1

    Kibulawalin kanawanam bankuwak kadala salli aran palayalla...

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว +6

    Huththo kiyapan .
    Colombo walada නුවර da යාපනය da කියා කිඹුලා වල තියෙන්නේ

    • @pasindunipun535
      @pasindunipun535 2 ปีที่แล้ว +2

      Parliament area

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you @pasindu 🤗❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      😂 පාර්ලිමේන්තුව ලඟ

  • @poornaraBA
    @poornaraBA 2 ปีที่แล้ว +1

    Superb bro 👏

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you aiyye 🤗❤

  • @achinthamadushan1568
    @achinthamadushan1568 2 ปีที่แล้ว +3

    ඔය තලවතුගොඩ
    පාර්ලිමේන්තුව ගාව

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      ම්... ඔව්...

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 2 ปีที่แล้ว +1

    Patta super bro

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @Yummytime1212
    @Yummytime1212 2 ปีที่แล้ว +1

    Supiri...💯🤩

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @nisulakethminmusic
    @nisulakethminmusic 2 ปีที่แล้ว +2

    Chef ta wayasa kiyada

  • @devindaperera3122
    @devindaperera3122 2 ปีที่แล้ว +1

    Great

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @priyankaraliyanage6616
    @priyankaraliyanage6616 2 ปีที่แล้ว +1

    Superb

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you 🤗❤ Brother

  • @damithedirisinhe8580
    @damithedirisinhe8580 ปีที่แล้ว

    😋😍😋 maruu.. Bro

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      Thank you mchn...

  • @foodshowsl2353
    @foodshowsl2353 2 ปีที่แล้ว +1

    nice one

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you Brother 🤗❤

  • @lifetobe9633
    @lifetobe9633 2 ปีที่แล้ว +2

    Horarata kama hadapu sinheluwo… Yakoo aluth kadee wage sauce wath nee.. sinheluwange.. street food… puk pul

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      අපේ මිනිස්සුන්ට සල්ලි විතරයි ඕනේ... 😣

  • @BRAINZTORM
    @BRAINZTORM 2 ปีที่แล้ว +4

    කාටවත් මම නම් රෙකමන්ඩ් කරන් නෑ මෙතන.එක දවසක් විතරක් ගිහින් ඔතන ඉන්න හොරු හොයන්න බෑ.බලුම මිනිස්සු බිස්නස් කරන්නෙ ඔතන

  • @nirmalapeiris5102
    @nirmalapeiris5102 2 ปีที่แล้ว +1

    TH-cam ake dakala aluthkade giya aparade harima jarawae, methana nam hodae wage,vlog akak karanakota hoda wagema naraka kiyana aka hodae

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother... 🤗❤

  • @gihanrathanayaka2471
    @gihanrathanayaka2471 2 ปีที่แล้ว +1

    Aiyy Kurunegala SLITHM eke hitiya nhe

  • @dineshweer335
    @dineshweer335 2 ปีที่แล้ว +2

    my question is how do you eat all those foods lol..

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +2

      😂 That we call as "Talent" in sinhala we say, බඩජරෙිකම 😂😂

  • @vindanapramod8214
    @vindanapramod8214 2 ปีที่แล้ว +9

    පිරිසිදු උනාට අසාමාන්‍ය විදිහට කැම මිල වැඩි 😏😏 not worth

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +2

      අසාමාන්‍ය නම් නෑ... ඒත් Street foods කියලා හිතද්දි අසාමාන්‍යයි... 😢😣

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว +1

    High tea ekak try karanna

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      High tea dan hemooma karanwaneh 🙄

  • @lakmidissanayaka1343
    @lakmidissanayaka1343 ปีที่แล้ว

    Week days වල open ද

  • @chamathcooray2984
    @chamathcooray2984 2 ปีที่แล้ว +2

    kibulawala koheda thiyenne? Aiye me stalls thiyenne pansalak kittuwada?

    • @indikaprasad8931
      @indikaprasad8931 2 ปีที่แล้ว +1

      Backery at the lake
      Kimbulawala junction, Sri Jayawardenepura Kotte

  • @imeshd.rathnayaka3986
    @imeshd.rathnayaka3986 2 ปีที่แล้ว +1

    Super aiye

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thankz malaya ❤🤗

  • @Hasarangag2
    @Hasarangag2 2 ปีที่แล้ว +2

    Better than Aluthkade

  • @kanishkakumarasiri4997
    @kanishkakumarasiri4997 2 ปีที่แล้ว +1

    Supiriyak😍

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Browwww... 🤗❤

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 2 ปีที่แล้ว +2

    මාත් ඇවිත් කාලා තියනවා ඔතනින් ඒත් ගාන විතරයි කිසිම රසක් නෑ bro.

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      ⁣ම්.. ඔව්

  • @dahamfernandoo
    @dahamfernandoo 2 ปีที่แล้ว +1

    Supiri thadiiii ❤️❤️❤️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you Malleee ❤🤗

  • @thusith_vlogs
    @thusith_vlogs 2 ปีที่แล้ว +1

    ෆට්ට

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Thank you brother... 🤗❤

  • @user-tiktokviral
    @user-tiktokviral 2 ปีที่แล้ว +2

    කෑම 😻😅

  • @rohansilva5626
    @rohansilva5626 2 ปีที่แล้ว +1

    Pls workout after eat to burn the calories 😃✌️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Haah haahh... 🤗 ok... thank you 🤗❤

  • @deshaninethmini6986
    @deshaninethmini6986 2 ปีที่แล้ว +1

    dawalta nedda

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      නෑ... හවස 6 පස්සේ තියෙන්නේ...

  • @yasithanavod1430
    @yasithanavod1430 ปีที่แล้ว

    4,14 inna anti kawud?

  • @Apidenna99
    @Apidenna99 2 ปีที่แล้ว +1

    Maru

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 ปีที่แล้ว +1

    කිබුලාවල කොහෙද තියෙන්නේ

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      තලවතුගොඩ හරියේ...

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 2 ปีที่แล้ว

      @@chefthadi එල ❤️

  • @nalindakumara790
    @nalindakumara790 ปีที่แล้ว +1

    Try karala neway kala balano oii

    • @chefthadi
      @chefthadi  ปีที่แล้ว

      🤣 haa haa brother

  • @funkyworm9674
    @funkyworm9674 2 ปีที่แล้ว +2

    nice video.... shawarma eka nam over priced neh?

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      ඔව්... 😢😢 ගානේ හැටියට set නෑ ඒක...

  • @bhawanthaprashan8991
    @bhawanthaprashan8991 2 ปีที่แล้ว +1

    Hemadama blnw❤

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +2

    😍😋👍👍👍

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว

    කීබුලවල තියෙන්නේ කොහේද කොලබද්

  • @dilanrandila2843
    @dilanrandila2843 2 ปีที่แล้ว +1

    Aiye raman nuldas eka ganna tiyena thank kiynna ko

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Colombo wala, koren badu shops wala thiyanwa malli... Samahara wita online stores walath ethiii...

    • @user-wm4ds2ir7f
      @user-wm4ds2ir7f 2 ปีที่แล้ว

      Daras eke tiyenawa
      1k 1850

    • @dilanrandila2843
      @dilanrandila2843 2 ปีที่แล้ว

      Thank you aiya

  • @madukaprabash5862
    @madukaprabash5862 2 ปีที่แล้ว +2

    අපි ඉන්නේත් ඔය ලග🙂

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      ආ... සිරාවටම...
      කොහෙද?

  • @kobeiyo6440
    @kobeiyo6440 2 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ කොළබ ද

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Ow Thalawathugoda... thiyenne

  • @Apidenna99
    @Apidenna99 2 ปีที่แล้ว +1

    El sar

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      🤗❤ Thank you

  • @vihanga_dilshan598
    @vihanga_dilshan598 2 ปีที่แล้ว +3

    🌝✌️💔.. බඩගිනී අඉයෝ

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      😂😂 heeh heeh... 😁

  • @hrmmax9841
    @hrmmax9841 2 ปีที่แล้ว +1

    Kibulawala koheda?

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      පාර්ලිමේන්තුව ලඟ තියෙන්නේ...

  • @kobeiyo6440
    @kobeiyo6440 2 ปีที่แล้ว +2

    චෝප්ස්ට්‍රික්ස් එහෙම අල්ලන්න දන්නවා නෙහ් 😂😁

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      😂 Hoteliers la neh... 😂

    • @kobeiyo6440
      @kobeiyo6440 2 ปีที่แล้ว +1

      @@chefthadi මමත් kingsbary, sangrilla තමයි work kare 😁🖐️

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว +1

      Sirawatama .... Thada Thada... aaa... ... set wemu welawaka .. Shangrila Mall eke inne man

  • @piumihansamali1
    @piumihansamali1 2 ปีที่แล้ว +1

    Mruuuu😍😍😍

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you 🤗❤

  • @buddhikaprabhath9034
    @buddhikaprabhath9034 ปีที่แล้ว

    Pattama ganan

  • @BODITHA1974
    @BODITHA1974 2 ปีที่แล้ว +1

    location pls

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thalawathugoda

  • @kobeiyo6440
    @kobeiyo6440 2 ปีที่แล้ว +1

    එකනම් පිරිසිදු යි

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Oww.... gaana wedii tikak

  • @piyuminimesha7429
    @piyuminimesha7429 2 ปีที่แล้ว +1

    Price kiyanna anithaytath oni wei

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Prices description එකේ daala thiynawa... Video eketh man kiyanwa... 🤗

  • @nr1733
    @nr1733 2 ปีที่แล้ว +1

    වෙලාවක යන්නම ඕන

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Try krala balanna 🤗❤

  • @ruvitkon
    @ruvitkon 2 ปีที่แล้ว +1

    😋😋😋

  • @lifetobe9633
    @lifetobe9633 2 ปีที่แล้ว +1

    Ehhh ubama dakka needa sali witharak ganna sinheluwange.. street food

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      පොඩි ලාබ අරන් ලොකු sale එකක් නෙවෙයි... ලොකු ලාබ අරන් පොඩි සේල් එකක් කරන්නේ... Quality නම් ඒත් කමක් නෑ... 😣

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @Silva777ish7
    @Silva777ish7 2 ปีที่แล้ว +1

    ☺☺

  • @kasunsameera7018
    @kasunsameera7018 2 ปีที่แล้ว +1

    Superi

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thank you brother 🤗❤

  • @samankumar1474
    @samankumar1474 2 ปีที่แล้ว +1

    අම්මෝ ඕක බඩක්ද

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Yeaah 😁🤗

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +1

    18:15 ඒ කිව්ව කෙයාර් එකක් නැති කම තමා ඉතින් මුස්ලිම් මිනිස්සු සහ සිංහල උන් අතර තියෙන වෙනස..අපේ උන් ඉන්නේ අලි පුකෙන් ආවා වගේනේ..ඒකනේ බිස්නස් අතිනුත් ගූම වෙලා යන්නේ..😂😂😂

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 2 ปีที่แล้ว +1

    අම්මො. එතන ගොඩක් ගනන් වගෙ.

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      ම්...

    • @sherandissanayake4449
      @sherandissanayake4449 2 ปีที่แล้ว

      ගොඩක්ම ගනන් ශවර්මා එකෙ ගනම බලන්න

  • @Tharinduadikari13
    @Tharinduadikari13 2 ปีที่แล้ว +3

    අයියා මැරි කරාට පස්සෙ ලස්සන වෙලානි 🤭🤭🤭

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      😂😂 සිරාවටම

  • @dilaniperera3926
    @dilaniperera3926 ปีที่แล้ว

    Kada godak nadda.pennapu tika witharada

  • @akashmanujay8070
    @akashmanujay8070 2 ปีที่แล้ว +2

    කැමරාව කෑම වලටයි මූණටයි අල්ලද්දි පැහැදිලි මදි

    • @chefthadi
      @chefthadi  2 ปีที่แล้ว

      Thankz you 🤗❤ Brother