ජීවිතේම අච්චාරුවක් | Abaralla Achcharu | ආතල් Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2021
  • ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog​ #Home_Made​ #ආතල්_kitchen

ความคิดเห็น • 1.1K

  • @manishahansani7727
    @manishahansani7727 2 ปีที่แล้ว +64

    අඹරැල්ලා ගොඩක් රස වංගෙඩි යේ කොටලා ගත්තනම් 😋😋.මාරු අදත් වීඩියෝ ඒක😍🥰 සතුටින් ඉන්න හැමදාමත් 😍🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +9

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

    • @wasanthakumara-xx8xc
      @wasanthakumara-xx8xc ปีที่แล้ว +2

      😊😊😊😊😊😊😊😊

  • @modikawanigasekara6871
    @modikawanigasekara6871 2 ปีที่แล้ว +21

    ඇබරැල්ලා අච්චාරු වංගෙඩියේ කොටලා ගත්තම තවත් මරු ❤️😘👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආයෙ දවසක ඒ සිස්ටම් එකටත් හදන්න ඕනේ. ❤️😍❤️

    • @yasirubhagya5807
      @yasirubhagya5807 2 ปีที่แล้ว

      E kohomada ehema hadanne.abaralla thambalada kotanne

    • @thisaranirandunu6400
      @thisaranirandunu6400 2 ปีที่แล้ว

      @@yasirubhagya5807 na amuwen mai keli kapala.ehema mara rasai

    • @yasirubhagya5807
      @yasirubhagya5807 2 ปีที่แล้ว +1

      @@thisaranirandunu6400 abaralla amuwenma kotala achcharuwa hadanvne.hari halo thanks

  • @ishanaravinda9817
    @ishanaravinda9817 2 ปีที่แล้ว +10

    අද vlog එක බලද්දි traditional me channel එක මතක් උනා ❤️ මරු..පට්ටම ආදරෙයි ❤️😁

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අඩේ... ආදරෙයි ගොඩාරියක් ❤️😍❤️😍❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +11

    අච්චාරු සුපිරි කෑමක්..ඉස්කෝලේ යන කාලේ හොරෙන් අච්චාරු හොදි බොන්න ගිහින් නාගෙන තියෙනවා😂 මිරිස් කුඩු, ලුණු කුඩු විශේෂයෙන්ම සීනි එකතු වුනාම නියමයි, පොඩ්ඩක් හොද්ද හැදෙන්න තියලා කෑවමත් සුපිරි😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      කාලා ඉවර වෙලා හොඳද බොද්දි තමයි හොඳම ආතල් එක. 😀😀😍❤️

    • @roundtheworld4480
      @roundtheworld4480 2 ปีที่แล้ว +1

      @@MagicCompass Ow😂😂

  • @harshaniranasinga2387
    @harshaniranasinga2387 2 ปีที่แล้ว +10

    අපි දන්න දෙයක් උනත් ඔයාලා කරනවා බලනකොට ඒක බලාගෙන ඉන්න ආසයි .මාර ආතල් .ආදරෙයි ඩබලට පරිස්සමෙන් ඉන්න ❤️‍❤️‍❤️‍❤️‍💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍

  • @imashisasangi9358
    @imashisasangi9358 2 ปีที่แล้ว +6

    අපේ ගෙදර ගහේත් ගෙඩි පිරිලා.මෙච්චර දවසක් කන් හිතුන් නෑ.විඩියෝ එක බලද්දී එකේ රස දැනුනා....හෙටම හදනවා 😋😋
    බුදුසරණයි අයියා අක්කා ♡

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      අඩේ... ඔන්න එහෙනම් ගෙදර ගහෙන් ප්‍රයෝජනයක් ගන්න හොඳේ... 😍❤️😍

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 20 วันที่ผ่านมา

    මමනම් ඇඹරැල්ලා අච්චාරු කන්න හරි ආසයි❤❤😊

  • @busylifestylewithtwokids4020
    @busylifestylewithtwokids4020 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඔය දෙන්නා නම් මාර matching couple එකක්.❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +8

    අනේ ඉතින් දෙන්නගෙ ලස්සන...පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි .....ආදරෙයි හැමදාමත්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @ruwanmarie706
    @ruwanmarie706 2 ปีที่แล้ว +10

    ලස්සනයි .....සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @shenu4081
    @shenu4081 2 ปีที่แล้ว +12

    අම්මෝ අච්චාරු😍😍මන් නම් මාර ආසයි ඒවට.ඒත් එපා වෙනවා අනේ හදන්න ගියාම කම්මැලියිනේ😂.ලස්සනයි මරු වීඩියෝ එක ඔයාලා දෙන්නගෙ වීඩීයෝස් හැම එකක්ම ගොඩක් ලස්සනට කරනවා බලන්න බලන්න ආස හිතෙනවා 🔥😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      අන්නේකයි අප්පා.. හදන්න තමා කම්මැලි. කන්න ගියාම මෙහෙක් කරද්දි ඉවරයි. හෙහේ...
      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️❤️😍

  • @piumichathurangi100
    @piumichathurangi100 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක රස පාටයි.මටත් දැන් ඇඹරැල්ලා අච්චාරු ඕන වගේ.♥️♥️♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... මෙහේ ආවනම් දැන් හදලා දෙනවා. ❤️😍

  • @tharufernando3386
    @tharufernando3386 2 ปีที่แล้ว +5

    ජීවිතේ විඳින්නේ කොහොමද කියලා ඇහුවොත් ඔයාලා දෙන්නව පෙන්නුවා නම් හරි😍❤️ අච්චාරු නම් අච්චාරු ✌😎😎

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට. සම්මානයක් හම්බුනා වගේ මේ වචන ටික. ❤️😍😍❤️

    • @tharufernando3386
      @tharufernando3386 2 ปีที่แล้ว

      @@MagicCompass ආදරෙයි අක්කි අයියා❤

  • @modikawanigasekara6871
    @modikawanigasekara6871 2 ปีที่แล้ว +7

    ඇබරැල්ලා චටිිනියට තමයි මම වැඩිපුර ආස

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහා... දවසක චට්නියකුත් හදමු එහෙනම්. 😍❤️😍

  • @dilkisanjana3222
    @dilkisanjana3222 2 ปีที่แล้ว +1

    එක වීඩීයෝ එකක්වත් මග ඇරගන්නේ නෑ ඒ තරම් ආසයි ඔය දෙන්නගේ වීඩීයෝ බලන්න🤗🤗❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @thusharasamankumara58
    @thusharasamankumara58 2 ปีที่แล้ว

    Ambrella kola sambole kanawa.harima rasai,,

  • @samadhiupadhya1225
    @samadhiupadhya1225 2 ปีที่แล้ว +3

    අච්චාරු 😍😍අච්චාරු හොදි වලට මාත් ආසයි 😋🤤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️

  • @Gayani441
    @Gayani441 2 ปีที่แล้ว +25

    අක්කට සම්මානයක් දෙමු අයියගෙ කච කචේ ඉවසන් ඉන්න එකට😍😍😍❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +6

      මන්ම තමා සම්මානෙත්. 🙈🙈😀😀😜😜😜

  • @manorimadhushika2899
    @manorimadhushika2899 2 ปีที่แล้ว +1

    අම්මෝ හදාගෙන කන්නම හිතුනා.කොටලා ගොඩක් රසයි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      කොටලත් හදන්න ඕනෙ වෙලාවක. ❤️😍

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว

    අනේ මන් දැන් තමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ ❤️ මම ලගදි තමයි ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ. ❤️ මමයි අපේ අම්මයි දෙන්නම් ඔයාලගේ වීඩියෝ බලනවා ❤️ පරණ වීඩියෝ ඔක්කොම බැලුව ❤️

  • @avishkadevangi6978
    @avishkadevangi6978 2 ปีที่แล้ว +5

    අදත් නියමයි♥️😍 ආදරෙයි දෙන්නටම💞

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @nethu6873
    @nethu6873 2 ปีที่แล้ว +6

    ඇඹරැල්ලා අච්චාරුව ඇත්තටම රසයි වගේ 😋😋 අයියා කිව්ව දේ 💯💯 හරි අපේ ගෙදර ඉස්සරහම තියෙන්නෙ ඇඹරැල්ලා බට් ගහක් ඒත් අපිට අගයක් නෑ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්නේකනෙ සීන් එක. 😀😀😀

  • @rangumrajapaksha5358
    @rangumrajapaksha5358 2 ปีที่แล้ว

    Ada video ekath mare maru 😊😊hamdama oya dennge video ekak dnkn maga blgena innwa good luck palissmta inna❤ikmnta 100k labenna kiyla hdwthinm wish krnwa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ ශක්තියට. ❤️😍❤️

  • @umeshakothalawala27
    @umeshakothalawala27 2 ปีที่แล้ว +2

    කන්න හිතෙනවා අඩේ🤤🤤කොච්චි දාලා කෙටුවා නම් තවත් පට්ට🤪 adarei dennata❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ කොච්චි දාලා හදලම නෑනෙ. දවසක හදලා බලන්න ඕනි 😍😍🤤🤤
      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️

  • @nipusathsarani
    @nipusathsarani 2 ปีที่แล้ว +6

    පැට්ටෝ බට්ටෝ නට්ටෝ අම්මෝ ඉතින් ඔය දෙන්නා නම් ශෝක් අනේ. ආදරෙයි කුචි බුචි ❤😍❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් අම්බානෙකට 😍❤️❤️😍

  • @shashikalalakshani9559
    @shashikalalakshani9559 2 ปีที่แล้ว +5

    ඇඹරැල්ලා වංගෙඩියේ කෙටුවා නම් තවත් රහයි අක්කි. ආදරෙයි දෙන්නටම. පටන් ගත්ත වෙලේ ඉදන් කෙල ගිලෙනවා අප්පා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      වංගෙඩියෙ කොටලා හදලම නෑනෙ. වෙලාවක හදලා බලන්න ඕනි 😍😍
      තැන්කූ නංගි අදහසට 🙌🙌

    • @shashikalalakshani9559
      @shashikalalakshani9559 2 ปีที่แล้ว

      @@MagicCompass බුදු සරණයි දෙන්නටම.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Harima rasai apatath thiyanava gahak....yamiiiiio

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @nadeeshatharindi1365
    @nadeeshatharindi1365 2 ปีที่แล้ว +1

    වාව් වාව් වාව්..❤මගේ fav 👌😋😋..නියමයි අනේ.කමු බොමු ආතල් එකේ ඉමූ..🙂👍❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ එහෙමද? එහෙනම් දැන් කන්නම හිතිලා ඇත්තෙ. 😀😀😍❤️😍❤️

  • @malmipriyadivyangana3635
    @malmipriyadivyangana3635 2 ปีที่แล้ว +4

    දාපු ගමන් ආවා ❤️🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පට්ටම පට්ට ස්තූතියි හොඳේ.. 😍❤️😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +5

    අම්මේ.... ආසම කෑමක් 😋.... ❤️ ඇඹරැල්ලා උයලත් මරු නේද? 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ඔව් උයලත් මාර රහයි. ❤️😍

  • @imawijethilaka4463
    @imawijethilaka4463 2 ปีที่แล้ว

    අම්මෝ.... අච්චාරු🤩 වීඩියෝ එක පටන් ගන්නකොටම කෙල ගිලුණා🙊♥️🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... ❤️😍😍❤️

  • @heshdsrm3913
    @heshdsrm3913 2 ปีที่แล้ว

    Mamath asa kamak thama,,,,,oka wangediye dala gaththa nan thawath maru 👍🏻👍🏻👍🏻 happy eke inna ❤️🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දවසක ඒ විදියටත් හදන්න ඕනේ. 😍❤️❤️😍

  • @manekagayanthi6722
    @manekagayanthi6722 2 ปีที่แล้ว +2

    අපේ අම්මත් නිතරම ඇඹරැල්ලා අච්චාරු හදනවා 😋😋😋😋 මම නම් අච්චාරු කාලා ඉවර වෙලා අච්චාරු හොදි එක බොනවා 🤩🤩 අදත් මරු වීඩියෝ එක අක්කා & අයියා 😊😊 හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අයියා අක්කී 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා අක්කී අයියා ❤❤
    අයියා අදත් මම ලියපු පොඩි නිසඳැසක් පහළින් දාන්නම්. කියවල බලල අඩුපාඩු කියන්න අයියා...
    අසුරු සැනින් එන
    ආදරය මොහොතකදී
    සුන්දර වරදකී..
    කාලය නැවත ඇරඹී
    විශ්වාසය
    අලුතින් බිහි වේවා
    ඔබේ ම වී මා
    මගේ ම වී ඔබ
    අපි අපේම වී
    අප ඉපදේවා.....

  • @yehanidimalka7878
    @yehanidimalka7878 2 ปีที่แล้ว +5

    අලුත් food challenge එකක් ඕනේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ලඟදීම දෙන්නම් 😍❤️😍

  • @ayeshasoyza6313
    @ayeshasoyza6313 2 ปีที่แล้ว

    Oya denna pennanna eka deyak.. Hebei eka athule tynwa oluwata daganna godak dewal... Gas kapanna epa kiya kiya ke ghana ayata wada lassanata oluwata demma oyala gahaka watina kama... "ගහක් කියන්නෙ ජීවිතයක්... ගහට ස්තුතියි කරන්න..." Abarella kana gaman oluwata yana lassanama wachana tika... Niyamai oyala denna.. 🙏🙏🙏jayen jaya..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට.
      ඇත්තටම මේ සොබාදහම් තරම් අපූර්ව දෙයක් මේ ලෝකෙ වෙන නෑ. අපි පුලුවන් තරම් උත්සහ කරනවා ඒ අපූර්ව බව හැමවෙලේම හැමෝටම පෙන්නලා දෙන්න. ඒ අපූර්ව බව වටහා ගත්ත අයව අඳුනගන්න ලැබීමත් ලොකු සතුටක්. ❤️😍❤️

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 ปีที่แล้ว +1

    දෙන්නා නිස්කලංකෙ අච්චාරුව හදපු විදිය ලස්සනයි ...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @tharikasilva1240
    @tharikasilva1240 2 ปีที่แล้ว +3

    ම්ම්ම්ම් රසපාටයී🤤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් සසම සසයී…. 🤤🤤😍😍❤️❤️

  • @kuzaldon582
    @kuzaldon582 2 ปีที่แล้ว +9

    🙌 ආසයි නෙමෙයි බ්‍රෝ, පෙරේතයි ඇබරැල්ලා කන්න.
    නූඩ්ල්ස් දවසේ singing ලස්සනයි කිව්වම තව improve කරන් වගේ. All the best බහුශ්‍රැත අනුරාධ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      හෙ හේ.... විසේස ඉම්පෲවක් නෑ අනේ.. කටට සින්දුවක් ආවම ඔහේ එලියට දාලා දානවා. 🙈😀😀
      අඩේ බහුශ්‍රැත වෙන්න හිතලවත් නෑ. 🙈😀
      දවසක එන්න. කමු ❤️😍❤️

    • @kuzaldon582
      @kuzaldon582 2 ปีที่แล้ว

      @@MagicCompass ❤️❤️❤️

  • @kithsiribernad6066
    @kithsiribernad6066 2 ปีที่แล้ว +1

    අම්...අම්... මමනම් හරිම ආසයි ඇම්ඹ්‍රැල්ල අච්චාරු කන්න . මේ වීඩියෝ එක බලනකොට කටට කෙලත් උනනව

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +2

    අම්මෝ කටට කෙලත් ඉනුව අබරැල්ල බීම එකකුත් හදමු. ඒකත් නියමයි. 👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඔව් නේද ඇඹරැල්ලා බීම නම් අපිට හැදෙන්නෙම නැති තරම්. ඉක්මනින්ම දවසක හදලා බලන්න ඕනි... 😍😍❤️❤️

  • @dilininimesha2704
    @dilininimesha2704 2 ปีที่แล้ว +4

    කෙල නම් බවුසරයක් විතර ගිලුනා 🥺🥺 සොරි 🤭😁😁 දැන් රෑට හිනෙනුත් අච්චාරි පෙනෙයි 😔 හෙට උදේට කොහෙම හරි අච්චාරුවක් හදා ගන්න ඔනේ 🌝🌝 පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      හෙට උදෙන්ම අච්චාරුවක රස බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. ❤️😍😍❤️

  • @ravatvfoods8336
    @ravatvfoods8336 2 ปีที่แล้ว +3

    අබරැල්ල දලු සම්බෝල හදනවා අයියේ රසයි 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හදන්න ඕනේ වෙලාවක. ❤️😍❤️

    • @a.b.c4238
      @a.b.c4238 2 ปีที่แล้ว +1

      Ane hadanne kohamada dear ☺️

    • @ravatvfoods8336
      @ravatvfoods8336 2 ปีที่แล้ว +1

      @@a.b.c4238 අබරැල්ල දලු ලියලා , රතුලූනු බික් දෙක්ක් කපල.දාලා , ලුනු , දෙහි දාල අනනවා 😍👍

    • @a.b.c4238
      @a.b.c4238 2 ปีที่แล้ว

      @@ravatvfoods8336 Thank you dear ☺️

  • @dilanthikaprabodini6763
    @dilanthikaprabodini6763 2 ปีที่แล้ว +1

    Ammoo ඇඹරල්ලා චට්නි...😋🤤
    Ekatanm asa hithuna..😻

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @dushanisara6539
    @dushanisara6539 2 ปีที่แล้ว +1

    Oyala nm shook ane.ape nangith dn italy wala idn oyalage videos balanna addict wela mn kiuwata passe..sathutin inna.bs

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ.... එහෙමද? ඔයාටයි නංගිටයි දෙන්නටම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️❤️😍

  • @suharshinisandeepana3579
    @suharshinisandeepana3579 2 ปีที่แล้ว +3

    😍😍♥️♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🤗🤗

  • @chamarinawoda2351
    @chamarinawoda2351 2 ปีที่แล้ว +3

    ලස්සනයි ඕගොල්ලෝ හැමදාම සතුටින් ඉන්න i love ♥️🌹😘😍🤩💷💵💴💶💰💲💸

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අම්බානෙක. 😍❤️❤️😍

  • @soogi2688
    @soogi2688 2 ปีที่แล้ว +1

    Yummy.ආදරෙයි ඉතින්😍.stay safe guys ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @sandalirajapaksha7770
    @sandalirajapaksha7770 2 ปีที่แล้ว +1

    හම්මෝ අච්චාරු 🤤 කටට කෙලත් ඉනුවා.
    ඔයාලා දෙන්නගේ videos අපි හැමදාම බලනවා.
    ආදරෙයි අක්කා & අයියා ❤
    පරිස්සමින් ඉන්න 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @tharindudrajapaksha
    @tharindudrajapaksha 2 ปีที่แล้ว +4

    "සන්ග්ලාස් දාලා ඉන්නේ අව්ව නිසා.නැතුව ලොකුකම පෙන්නන්න නෙවෙයි" 😎
    මඟ හැරුන කොටස මගෙන් ☺️😏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      පිස්සුද අනේ.. මොන අවුවක්ද? තනිකරම මගේ ලොකුකම. මන් ඉතින් පොස් කොල්ලනෙ. 🙈🙈😁😁😁

  • @madukariyakarawanage2071
    @madukariyakarawanage2071 2 ปีที่แล้ว +3

    ko apita achcharu aaa ..tharahaii

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එන්න දවසක මෙහේ.. ❤️😍❤️

  • @achiniirasha7950
    @achiniirasha7950 2 ปีที่แล้ว +1

    Hamadama suthutin inna budusarani

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +2

    Restaurant වලට ගිහින් මේසේ පුරවලා කෑම කන video බලනකොට වඩා මේක බලනකොට කෙල ගිලුණා හොදේ 🙄😂❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ..... 😀😀😀😍😍😍❤️❤️❤️❤️

  • @upekshahansamali3454
    @upekshahansamali3454 2 ปีที่แล้ว

    ane harima shoii oyala denna adareii godaak

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️

  • @InduGunasinghe
    @InduGunasinghe หลายเดือนก่อน

    Apinam hodala poththa pitinma kotala kanawa ehemath maru. Oyala hadapu ekath rasa patai thawa achcharu vedio oni 😋😊😊

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว

    Ane adai video eka beluwe. Me tikema wedath ekka balanna chuttak parakku una. Mageth favourite kemak. Oyala dennata hamadama ohoma inna wish karanawa. God bless you Akki and aiya. Love you ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අහා... ඒකට අවුලක් නෑ. වැඩත් අස්සෙ අපිව බලන්න එන එකම ලොකු දෙයක් අපිට.ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍❤️

  • @nayomidarshika5888
    @nayomidarshika5888 2 ปีที่แล้ว

    Mona vidio dammath aniwa balanawa.🤩🤩🤩🤩🤩😍😍😍 Mara gayakayek wela ne malli. 😊😊😊😊😊.niyamai katata kela unanawa 🤪🤪🤪🤪.adarei appa ithing. ❤❤❤❤❤❤❤❤❤❤.theruwan saranai. Paressamin inna.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ... ආදරෙයි අපිත් හැමදාමත් ❤️❤️😍😍❤️❤️

  • @chathuimanthi841
    @chathuimanthi841 2 ปีที่แล้ว +2

    Aneee anakam balann hitiye adarei❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Aneeee 😍😍
      Video eka balala kohomada kiyannakooo
      Adarei apith godaaaak ❤️❤️

  • @Hiruniromasha6182
    @Hiruniromasha6182 2 ปีที่แล้ว +1

    ආවා සොයා....😘😘
    පරිස්සමින් ඉන්න..
    බුදු සරණයි..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍😘

  • @danindupinsara5056
    @danindupinsara5056 2 ปีที่แล้ว +1

    Aiya sindu kiyanawa lassanaine.akkage hinawath lassanai.budu saranai.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍

  • @shiromimalkanthi7307
    @shiromimalkanthi7307 2 ปีที่แล้ว

    බලන් ඉඳලම කටට කෙලත් ඉනුවා😋ආදරෙයි😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 ปีที่แล้ว +1

    ඇඹරැල්ලා දලු සම්බෝල කන්න. හරිම රසයි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දවසක හදන්නම් ❤️😍❤️

  • @pradeepsilva9479
    @pradeepsilva9479 2 ปีที่แล้ว

    Oyala niyamet karanw achcharuwa maru

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @kulangahiruni4945
    @kulangahiruni4945 2 ปีที่แล้ว

    Video eka nam maru Adarei dennatama ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @redcatstudio2865
    @redcatstudio2865 2 ปีที่แล้ว

    Ambaralla poththen juice hadanna puluwan😍 hodata hodala peel karala unuwathura dala seeni dala cool krala bonna. Try karala balanna mara rasai😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... ඒක දැනන් හිටියෙම නෑ.. කරලා බලන්න ඕනෙ දවසක. ❤️😍😍❤️

  • @ireshanilmini1887
    @ireshanilmini1887 2 ปีที่แล้ว

    මරු අද වීඩියෝ එකත් 😍😍😍 bs akka aiya ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @KeshawaKalana
    @KeshawaKalana 5 หลายเดือนก่อน

    මමත් ආසයි😊😊

  • @malindikaushalya1024
    @malindikaushalya1024 2 ปีที่แล้ว

    අනේ මං ආසම වර්ගයක් කටට කෙලත් උනනවා 😋😋 මරු අනේ ආදරෙයි ගොඩක් හැමදාමත් 😘❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +2

    අයියා ගෙ ගායනය සුපිරි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️

  • @sithuu5160
    @sithuu5160 2 ปีที่แล้ว

    My favorite

  • @ashanipaboda4475
    @ashanipaboda4475 2 ปีที่แล้ว

    ඔන්න අක්කේ අයියේ වීඩියෝ එක දාපුගමන් බැලුවා 😋😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️❤️😍

  • @nishikaushalya2034
    @nishikaushalya2034 2 ปีที่แล้ว

    අම්මෙ කෙලත් ඉනුවා😋😋😋
    ආදරෙයි දෙන්නාට පරිස්සමෙන් ඉන්න🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍

  • @madhudasanayaka1394
    @madhudasanayaka1394 2 ปีที่แล้ว

    Akke rasa patai 🥰 akke ebarella dalu walin gotukola sambola wage hadala kanna ekth hrima rasai😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හදලා බලන්න ඕනේ වෙලාවක. 😍❤️😍

  • @chamodianjalika4211
    @chamodianjalika4211 2 ปีที่แล้ว

    Ane enkam balan hitiye.oya denna maru.❤️🥰😉😉🥰❤️ ආදරෙයි දෙන්නටම.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @kgmw7819
    @kgmw7819 2 ปีที่แล้ว

    Rasa patai akke aiye 🤩🤩. Aiyata hoda hakiyawath thiyanawa . Dennatama godak adarei parissamin inna akke aiye budusarani 😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි මහ ගොඩාරියක් 😍😍😍❤️❤️😍😍😍

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 2 ปีที่แล้ว

    අක්කාට අච්චාරු කන්න ආස හිතිලා වගේ!! ❤️🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අච්චාරු කන්න කොයි වෙලෙත් ආසයිනෙ. 😀

  • @slpinkyroom1455
    @slpinkyroom1455 2 ปีที่แล้ว

    hm hm rasa patayi ane kanna hithanva
    vidiyo eka nam super

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @sahelieranujana936
    @sahelieranujana936 2 ปีที่แล้ว

    Mama th abarala kaka video eka baluwa ☺ parisamin inna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ශා.... මරේ මරුනෙ. ❤️😍😍

  • @heart_feeling_moment
    @heart_feeling_moment ปีที่แล้ว +1

    ඇබරුල්ල කොලත් කනව. මාත් මාර ආසයි අච්චාරු කන්න

  • @madhujayasundara9992
    @madhujayasundara9992 2 ปีที่แล้ว

    Oylage vedio super 👌👌👌
    Tik tok ewath niymama niyamai.
    හැකියාවන් godak thiyenwa ayyatai,akkatai ❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️❤️😍😍😍

  • @han_0703
    @han_0703 2 ปีที่แล้ว +1

    රසගුන පිරි අච්චාරූ
    කටට කෙල උනන time 😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දැන්නම් මතක් වෙද්දි අපිටත් කෙල ගිලෙනවා... 😁😁❤️❤️

  • @achinijayaruwani2956
    @achinijayaruwani2956 2 ปีที่แล้ว +1

    Ada shoiiii harima rasai ohoma hadala ❤️😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      Owwww hattiyakma hadagena kawa 😍😍😁😁

  • @bhagyaudawalawwe8703
    @bhagyaudawalawwe8703 2 ปีที่แล้ว

    Onna adath awa video eka balanna. Supiri video ekak. Adarei akka and aiya. 😊😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි පැලෙන්න. ❤️😍❤️

  • @tkkaushalya7328
    @tkkaushalya7328 2 ปีที่แล้ว +1

    අම්මෝ කටට කෙලත් ඉනුනා 😋😋😋👌 🤚🤚🤚🤚🤚🤚 ආසම කෑමක් 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @Rathnayaka-ii6jh
    @Rathnayaka-ii6jh หลายเดือนก่อน +1

    මාත් කැමතියි ඇඹරැල්ලා කන්න❤❤❤❤

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว

    අනේ මරු වීඩියො පාඩම් කරලා දැන් තමයි වේලාවක් ආවේ ඒ වෙලාවෙ සතුටු වෙන්න අක්කගෙයි අයියගෙයි වීඩියො එක බැලුවේ සුපිරියි ❤️❤️❤️❤️🙃

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිව බලන්න එනවට. ❤️😍😍❤️

  • @taniyasilva1028
    @taniyasilva1028 2 ปีที่แล้ว

    Adai me vedio aka baluwe.akki aiyagenuth weda ganna.godak abarella teyana nisa.aye හදද්දී abaralla චට්නි hadanna akath mara rasai.parissaman enna.bs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහ්. මගෙන් ආයෙ අමුතුවෙන් වැඩ ගන්න දෙයක් නෑ.. මේ පේනවනෙ. බලන් ඉල්ලන් කන්නෙ. 🙈🙈😀😀
      දවසක චට්නිත් හදන්නම් නංගි. 😍😍❤️

  • @samadiherath6162
    @samadiherath6162 2 ปีที่แล้ว

    Aiya sindu kiyanakota akkaga muna lassana hinawa😀😀😀😀😚😚

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😍😍😍❤️❤️❤️

  • @thisasniwijerathna2101
    @thisasniwijerathna2101 2 ปีที่แล้ว +2

    Ada vedio ekath maruu. 😎❤️😋👀

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @manjuSuji
    @manjuSuji 2 ปีที่แล้ว

    මරු මරු 👌 👌 👌
    ජය වේවා !!!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +2

    අනේ ඒක නම් රස පාටයි ❤️

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน +1

      ❤️😍😍❤️

  • @harshaniwasana7164
    @harshaniwasana7164 2 ปีที่แล้ว

    Mkk hari kmk na video ekk danawanm asawen blnwa. Adareiii dennatama💝

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍

  • @poddats6001
    @poddats6001 2 ปีที่แล้ว

    Supiri wadak thamai ithin😇

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍

  • @mdilsharapeiris4079
    @mdilsharapeiris4079 2 ปีที่แล้ว

    Aiya thama hodatama karanne akkath hodai. Me akke eda oya genalla dunma abaralla achcharu harima rasai 😋😋😋 aye hadala genalla denna.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආයෙ එද්දි අරන් එන්නම්. අච්චාරු පාටියක් දාමු ඊලඟ දවසෙ. 😀❤️😍❤️😍❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Man Nam Mara Asai Achcharu walata, Maru Ana oyala denna, parissamen inna budu saranai Adarei godak dennatama 😘😘😘😘❤❤❤❤❤👍👍👍👍🤚🤚🤚🤚🤚🤚🤚

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දවසක එන්නකො අපේ දිහා.. අච්චාරු හට්ටියක්ම කමු. ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️😘😘😘

  • @manjudhananji8438
    @manjudhananji8438 2 ปีที่แล้ว

    Achcharuuu rasa patai, ela ela

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    අපි හැමොම ඇබරැල්ලා කන්න කැමති 😋😋😋😋😋😋😋
    අනුරද මල්ලිගේ කට හඩ නියමයි 💚💚💚💚 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️
    💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ... ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍❤️

  • @slcricket1611
    @slcricket1611 2 ปีที่แล้ว

    බලන්න කලින් comments එකක් දැම්මා ඔන්න. පරිස්සමින් ඉන්න. බුදු සරණයි. අනුරාධ මල්ලි, යශී නංගි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අයියේ... ❤️😍😍❤️

  • @Sumedajude365
    @Sumedajude365 2 ปีที่แล้ว +1

    Anee achcharu😋 Adarei dennatama 🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාරියක් 😘😍❤️

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +2

    බුචී, ටෙලිග්‍රෑම් චැනල් එකක් හදන්නකෝ.....ඒකෙන් ඔයාලට තව යාලුවො සෙට් කරගන්න පුලුවන් .💙♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... ඒ සීන් එක දන්නෙ නෑනෙ. ඇප් එකනම් තියෙනවා. ඒත් පාවිච්චියක් ඇත්තෙම නෑ.

    • @e.h.m2428
      @e.h.m2428 2 ปีที่แล้ว

      @@MagicCompass ane ow hdnnko

    • @Shashiiii88iiiiiiii
      @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +1

      @@MagicCompass චමරි අක්ක , කසුන් අයියලගෙන් අහගන්න..එයාලා ඒකේ අලුතින් පටන් ගත්තා ..ඒකෙන් අලුත් අය ඕනතරම් සෙට් කරගන්න පුලුවන්.

  • @sanduni4550
    @sanduni4550 2 ปีที่แล้ว

    Akki & aiya ane mn oyala dennge videos blnna maarama asai. Adarei dennatama . Theruwan saranai dennatama ❤😘😘😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️