Sunday Free ද? මෙන්න අඩුවට හිතේ හැටියට සුපිරිම කෑම😍🍽 Sunday Buffet 👍 Chicken, Pork, Fish, එක්ක කමු🍽
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- කැමති තරම් කන්න Chicken, pork, Fish, Yellow Rice එක්ක තව ගොඩාක් ජාති රසට කන්න මේ සේරම රුපියල්1950ක් පමණයි 😍
#food #travel
Sherry Land Pub & Restaurant
Shenal 0777 348 559
Chamil 076 087 5211
Saturday Lunch දුන්තෙල් බත් කුල්ලෙන් එකයි 4-5 Pack 3450 සිට
Sunday Lunch කහ බත් කුල්ලෙන් එකයි 4-5 Pack 3650 සිට
FB- • Sunday Free ද? මෙන්න අ...
ලා හිරු.... ලස්සනට පායන හිරු එලිය. යන යන තැන ලස්සනට එලි කරලා පෙන්වනවා අය්යේ.... ජය වේවා
ආදරෙයි ❤❤🙏
🎉🎉❤❤
මිනිස්සුන්ට ලෝභ නැතිව අත දිග ඇරලා කන්න දෙන මේ වගේ තැන් වලට හරියන්න ඕනේ ❤️
අනිවා ❤
අනිවාර්යයෙන් දිනෙන් දින දියුණු වෙින්න ඔන වියපාරයක් එ වගේම ළහිරැ අයියටත් මම සුභ පතනවා හදවතින්ම ජය වෙිවා 😊❤😊❤😊
සිරාවටම අර බත් ඇටෙ ගෙනාපු දුරක් බොසා ඔයා 😌❤️
අම්මෝ ඒක😍
ලස්සන වැඩක්. ඔයා නොකිව්වත් රස පාට පේනවා. වට්ටි වලනම් දැකලා තියෙනවා. කුල්ලක් නම් මීට කලින් දැකලා නැහැ. ගානත් සාධාරණයි. මේ ටික උයන්න ගියත් මීට වඩා ලොකු ගානක් යනවනේ.
❤❤👍
වෙන පැත්තකට ගියා නම් හරි .. යාපනේ වගේ පැත්ත කට.. 👍💐❤️
😍🧡🧡👍
Hi.... ලහිරු මල්ලි අද නම් අලුත් වෙනසක් එක්ක සුපිරි කෑම වේලක් කාලේ විදිහට මිලත් සාදාරනයි ජයවේවා... බුදුසරණයි ජේසු පිහිටයි ♥🙏
ආදරෙයි ❤❤
නොවේ මෙවන් වින්දනයක් ලොවේ සුපිරි නියමය තෙරුවන් සරණයි ජය වේවා ❤❤❤
❤❤😍😍
Asam Chanel ekkk❤️
🧡🧡👍
නියමයි ලහහිරු මල්ලී සුපිරියටම ඇති කෑම ටික ❤
🧡🧡👍
Supiriyak bro ලහිරු ❤❤❤ lovely
රා samaga kulle කෑම ha haa marooo
😍😍😍👍🧡
අම්මෝ අයියනම් සුපිරිම ජොලි පොරක් 😘😘😍😍
එකෙන්ම 😍😍❤
ලහිරු අයියා මේ vlog එකනම් සුපිරී 😍❤️❤️
😍😍👍👍🧡
පුතේ ටික දවසකින් ..සතුට ඉතිරේවා..පරිස්සමෙන් ඉන්න ජේසුපිහිටයි..හැමෝටම ..
Supiriiiiii lahiru aiye 👌 👌👌👌👌👌 sindu kiyana kenage voice eka Milton mahathaya wage..
❤❤
Niyamai malli l lankawata ana tawa kall yai mallyo mama wada kattiya hodin Nada katha karanath bari una JP 👏👏👏👏👏👏👏👏💚💚💚💚💚💚💚💚
හරි පරිස්සමෙන් වැඩ ටික කරන්න ❤❤
😋😋😋😋😋😋 supiri dakinakotath asa hithenawa aiye
😍🧡🧡👍
Aiya bonawa dakamai .supiri aiye ❤
රානම් ගහට නැගලා බොන්නේ ඉස්සර පොඩි කාලේ😍
මෙන්නෝ ලහිරැට වැදිලා... 😂😂 විඩියෝ එක සුපිරි 😊😊 ජයවෙිවා 💕💕
මීයෙක් රා බීලා 😍
@@travelwithlahiru රා කියන්නේ සුපිරි බැරෑන්ඩි එකක් තමා 😋😋😋 දේශිය නිෂ්පාදන.
Lahiru man when I come back to to srilanka I will visit your and family have a meal with you
❤❤👍
❤aiya😊pallakelle😊kandy😊වීඩියෝ එක සුපිරි
🧡🧡👍😍
niyamai aiye.❤❤❤ jaya wewa..🎉
🧡👍
Oyanam malli supiri kamatamai rasabalanne neda.rata inna aputat lankawe kamadakinakota puduma asawak enne.rapanaya niyamai neda kamakanna puluwan wadiyen neda.malli oyata jaya wewa!!! Mewage tawat rasabara video ekak nawata genna.teruwansarani !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐🤲🤲🤲🤲👍👍👍👍
ආදරෙයි ❤
Supiri aiya❤❤❤❤good luck❤❤❤🥰🥰👍👍
❤
Thanks lahiru...... අපි ආයේ ලගදි එනවා
🧡🧡
Supiri kamma tikai Maru aiya ❤❤, 🥰👍
❤👍
අම්මෝ රා ටිකක් එක්ක ඕම සුපිරියට කන්න දෙනවනම් ඉතින් කන්නම්කෝ ඇති වෙන්න😁නියමයි ලහිරු අයියේ❤️වීඩියෝ එක වටිනවා👊❤️ජය
ආදරෙයි ❤
@@travelwithlahiru එකෙන්ම❤️👊😊
කන ගමන් ඇවිදින්නත් යමු❤️❤️👍👍👍👍
අනිවා ❤
නියමයි 👌❤️📷👍jayawewa...
🧡🧡👍😍
❤❤❤ ළහිරුනම් කැම කැමනම් ලහිරු
❤❤
අද න්ස්ම් ලහිරු අයියට ටිකක් මුල් ටිකේ වැදිලා නේද හිටියේ ඇත්ත කියන්නකො 😅
රා වලින් මට වද්දන්න බෝතලයක් වත් බොන්න ඕනා 😍😍
@@travelwithlahiru😂😂😂 අයේත් අහලා ජය වේවා❤
Mn dakka supirima traveler ❤️❤️❤️❤️❤️❤️
❤❤❤🙏
නියමයි සුපිරි
🧡🧡
Managerth maruwata hadunwada dunna 👌👌👌👌 athatama hodata kanna puluwan ❤❤❤supiriiiiii 👌
❤❤
නියමයි 😮
❤❤
සුපිරි ❤😋😁
❤❤
ලස්සනයි ලස්සනයි
❤❤
ඒක් සුපිරි ❤
❤❤
Godak satutui lankawe mehema dewal pannanawata aiyya oyata.api inna rata.jaya wawa aiyya❤🇯🇵🇱🇰❤️🙏
👍❤❤
ඒක නම් නියමයි අයියෙ
👍❤
මරු පවුලක් අනේ නියමයි❤
❤❤
Lahiru aiye maru ( very accshan ) eka ane 😂😂😂👍👍👍👍 happy family life ❤ ♥ 💖 💙 💜
❤❤
Agina moto dalada.
Nice Lahiru aiya ❤❤😊😊
❤❤
ඩිලිවරි කරනව නේ එතකොට අතුරුපස ඔක්කොම ඩිලිවරි කරනවද
ඔව් කෝල් එකක් දෙද්දී අහන්න සේරම විස්තර
රා ශොට් එකත් එක්ක පදම සුපිරි ආ, ලහිරු අයියෙ ❤
🧡🧡
සුපිරි ❤❤❤
🧡🧡
lahiru maru machan...noonai duwai ekka satutin innawa...ohoma tama inna oonee...mn perera japan
ස්තුතී මචෝ ජයවේවා😍🧡
Ela Lahiru malli........
❤❤
දවසක කොල්ලෝ ටිකත් එක්ක එන්න ඔනේ.ලහිරැගේ සෙට් එක කිවුවහම අපිට හොදට සලකයිනේ
අනිවා කියලා යන්න සුපිරි එකට දෙයි ❤❤👍
Aniwarenm salakanwa enna
මාරු😂😂😂😂❤
❤
Patta aaa😮😮😮😮
😍❤
සවලෙන් කෑව, කුල්ලෙනුත් කෑව, තාච්චියෙන් විල්බැරෝවෙන් කන රැල්ලත් එයි ඉස්සරහට 😁
එවා කියන්න බෑ තව මොන මොන ජාතියේ එවා එයිද කියලා මටත් යන්න වෙයි එවා කන්න 😍🧡
Loriyenuth kanna weida dan na
Jodu kulla dakala matat badagini awa👌
😍
ආයි උයන්වත්‍ත වැව බලන්න එන්න අදහසක් නැද්ද 😇❤️
එන්නම් වෙලාවක කාලෙකින් ආවේ නෑ එ පැත්තට
👍
@@travelwithlahiru අයියා බණ්ඩාරගමට ආව ද අනේ ආයෙ එන්න මේ පැත්තෙ වෙලාවක අනිවාර්යයෙන්ම ❤️😘✨️
Travel with lahuru
Negombo gemma👍
😍❤
Koheda me? Sahodaraya me thane walk num kiyanna?
නම්බර් එක තියෙනෙවා description එකේ
1950Rs unlimited buffet 1kak keyanna lahiru aiyya nikan wage ne ada Kaley hatiyata marru ne 😋
Negombo hotel වල buffet එක 5000 එත් මිනිස්සු පිරිලා ඒවලත් එහෙම බලද්දී මේක ලාබයි
ඔව් හොදට දෙනවා කෑම ටික
යකො බත් ඇටයක් වත් වෙසික් කරන්නෙ නැතුව..ගෙදර ගෙනවා නෙ මෙ යකා😂😂😂😂😂❤❤❤❤❤❤.හොබ්බෙ බත් ඇටෙ wife ටම ගෙනවා එහෙනම්😂
එකෙන්ම 😍😍
@@travelwithlahiru ජය ජය සහොදරයා උබ එළ . මං අස පොරක්. මත් ඉතින් video එකක් දගෙන එන ගමන් තම.
Ela..
❤
Fist like❤
Thanks 🤗
Super 😋😋😋👌👌👌
❤❤
Yellow rice 😋😋
😍❤
Kulla 2kta kiyada
Description එක බලන්න
රා එකට jin ටිකක් දාලා නේද?😜❤
ඒ වගේ පොඩි කික් එකක් ආවා😍
ලහිරු අයියට කියන්න දුන්නේ නැහැ. අරු රා එක දීලා ඔක්කොම ටික කිව්වා ඌගේ vlog එක වගේ
😍
🥳🥳🥳🥳
❤❤
අනේ ලහිරු මල්ලි ඔයත් දාන්න කො පොඩියට හරි රෙස්ටුරන්ට් එකක් ඉරශ්මි ලහිරු cafe
කරන්නත් හිතන් ඉන්නවා තව ටිකක් ඒ ගැන ඉගෙන ගෙන ඉන්න ඕනා
Wasi kema eka❤
❤
Padui kama, aru kiyawanawa wadi
😍
මේ buffet එක තාමත් තියනවද
ඇති කියලා හිතේනවා කෝල් එකක් දීලා බලන්න
💥💥💥👌👌👌
❤❤❤
මොකාද බොල බෙරිහන් දෙන්නේ 😃
ආතල් එකට 😍
Eka fatta
❤❤
Lahiru aiye adawath Aluth video ekak danne ndda 🙄
😍🧡
❤❤❤❤
❤👍
❤
🧡🧡
Kalin recevation ekak danna onada
එහෙම ඔනේම නෑ නමුත් යන්න කලින් පොඩි කෝල් එකක් දීලම යන්න ❤😍
Ok thanx
👍👍
❤❤
1 st
Ammo eka
🧡🧡
ජෝඩු කුල්ල කීයද?
Description එක බලන්න
Oyala gedara kema hadana video akak dannako aiye
❤❤
ciao lahiru❤❤❤❤❤
😍🧡
1900ට ජෝඩු කුල්ල පාඩුයි
කෙලත්ගිලුනා😂 අප්පා
❤😍
අක්‌කත් එක්‌ක යනකොට ඇයි අක්‌කව දලා දුවන්නෙ
මම ටිකක් හයියෙන් ඇවිදලා පුරුදු ඒකයි 😍
Kath karana aiya boccenma kath karanawa
🧡😍🧡
ලහිරු මල්ලි පිස්සු වගේ නෙද
පොඩි පිස්සුකුත් තියෙනෙවා ❤❤😍
ra eka wadinawada
ගොඩක් බිව්වොත් වදියි 😍
Ela
❤❤
Superb ලහිරු අයියා good budusaranai dawe phetai
❤❤
😮😮🎉
❤❤
Aiyata poddk wdila habai😅
😍
Price
Check description
👍👍👍👍👍👍👍👍👍👍
❤
😋❤💚💚💚
🧡🧡
😋😋😋😋💖💖💖
❤❤
Supar❤❤Jaya wawa♥️♥️🙏
❤❤
කාපුවහම හොස්ස පියාගන්ඩ
😍
💚💚💚
❤❤
Wife ta babata tiyana adare 😍
ඔව් ඒ මගේ පන ❤