කොන්දෙ අමාරුව සුවකරන විස්මිත ප්‍රතිකාරය - Yoga Poses for Back Pain | Ayu Rahas EP 14
ฝัง
- เผยแพร่เมื่อ 17 ส.ค. 2020
- කොන්දෙ අමාරුව සුවකරන විස්මිත ප්‍රතිකාරය
Yoga Poses for Back Pain
#Yoga #mudras #yogapose #yogalife #SirasaFM
------------------------------------------------------------------------------------------------------------
Enjoy and stay connected with us!!
Click below to subscribe to more entertaining content
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.
/ sirasafm
------------------------------------------------------------------------------------------------------------
KIKI
For more exclusive content like this, download KIKI
PlayStore
play.google.com/store/apps/de...
AppStore
apps.apple.com/lk/app/kiki/id...
--------------------------------------------------------------------------------------------------
Watch more contents
Lakai Sikai Sooriya Sirasai:
• Lakai Sikai Sooriya Si...
#Yoga #mudras #yogapose #yogalife #SirasaFM #highbloodpressure
------------------------------------------------------------------------------------------------------------
Sirasa FM Samanala Sirasa Sati Pasala:
• Sirasa FM Samanala Sir...
---------------------------------------------------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න Facebook, Twitter, Instagram හරහා එක්වන්න.
Facebook: / sirasafm
Twitter: SirasaFMOnLine?s=09
Instagram: sirasafm?igshid...
------------------------------------------------------------------------------------------------------------
OUR CHANNELS
SHAKTHI FM
/ @shakthifmsrilanka
Y FM
/ yfmmoringshow
TV1
/ @tv1srilanka
SHAKTHI TV
/ shakthitvlk
NEWSFIRST - News1st
/ newsfirstsrilanka
----------------------------------------------------------------------------------------------------------------
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/
ගොඩක් ස්තුතියි!බුදුසරණයි
බොහොම ස්තුතියි .ඔබලාට..🙏
ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි
ගොඩාක් ඉස්තුතියි ඔබතුමාට
බොහොම ස්තූතියි ඔබ තුමාට මගේ කොන්දේ අමාරුවට ගොඩක් සැහැල්ලුවක් වුණා
Please let me know your teaching place
ස්තූතියි ඔබට .
බොහොම පින්
ඔබට ගොඩක් පින්
ස්තුති ...
ස්තූතියි ....
May triple jem blessed you
Amila Wijerathne Sir 🙏 & Tharindya Wijerathne Miss🙏
බොහොම ස්තුතිය් තෙරුවන්සරනය්
Thanks 3 danatama
thank you🙏
ගොඩාක් පිං ඔබට
godak wadagte vidiyo ekak
ස්තූතියි සර්ට සහ shalika mista.
Athatama sanipai me krame thanks 👍🙏
ඇත්තටම සනීපයක් දැනුන.එක පාරයි කලේ.වීඩියෝ එක බලන ගමන්.🙏
pls continue this
Great ... greetings form Ashram sri lanka
Good❤❤❤
බොහෝම ස්තූතියි ගොඩාක් අපි මේ වගේ වැඩසටහනක් දැම්මට මගේ කොන්දෙත් ඒ වගේම අමාරුව තියෙන්නේ
Good
Godak watinwa
බොහොම ස්තුතියි ඔබ තුමාට .මෙයින් සියලු විස්තර දැනගැනීමට හැකි උනා .🙏 තෙරුවණ් සරණයි !
🙏🙏🙏
🙏
බොහෝ පිං🙏🙏🙏🙏
👏👏👏👏👏👍👍👍
sir. thunatiya kukkumtath kiyala denawads
❤
Supar mamath konda amaruwen duk winda den tikak adui digatama puhunu wenawa
Obata Kodak pin yoga guruthumani..
Ane oba dapalata pin maga දකුණු කකුල හිරි watanawa patikarayak කියා danna
Obe hadawatha suwapath wewa.
Sir yoga karana kenek ta puluwanda wancha boru rawattawem karala genu lamayek masa ganak thiyagena maru karanna genu lamayin denneta me mama kiyana yoga waraya kara masa 6-6genu genek pawichi kara thawa samalingika genu paseth giya mohu uru manasika karayek noweda
❤❤❤
Sthuthimata dan masayak vithara wam kakule davillak anawa ayata karanna puluwa viyayamayak thiyaida
Hitha niwewa..
Gurutumani obage yoga abyasa mn hondin hadaranva ..ehi prathipala mn ath vindinva obata Kodak pin mage nama ledakma mn Suva karaganne yoga vyayam valinmai.obathumata pin athvenva mata thiyenva nitharama semi amaru hadenva oluva kakuma hadenva ekatath exercises kiyla denna .plz
Konde amaruwat සමඟ kakula hiri wati pana nati vimata යම්කිසි upadesak denawada
Atharaitis thiyen kenekuta meya sudusuda
💐💕💐
Kodu etapeliye arambaya saha awasanay hema mohotema wedanai
Byeicickal eken vatuna konda vaduna Katha karaganna bari una ne
බෙල්ලෙ කශේරැකා ඇතුලතින් එන වේදනාවට මොකද කරන්නේ
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
Konde eta ethwela thiyana kenekuta me wyayama hodaida
Mage dakun patthe thunatiye edan udatakakkumi harenn baha
Ane mage ikily kakkumak thiyanawa school ekedy idan idala nagithiddy ikily kakkumai ane man godak apahasui ekatha mokada karanne
මගේ ස්නායු තෙරපුමක් තියනවා.s.1. L 4..L5 . Mema යෝගා ක්‍රමයන් කරන්න හොදද
Maga tunatiya wam patta ridanwa ata hiriwatanawa uduwak wanna pin labavi
Mgekonde mada wedanawak enws eka idiri papwa madata enaws me viyayama kalata kamak nadda
සර්,දණහිස් ආබාධ වලට යෝගා අසනයක් කියලා දෙන්න
Mge shoulder ridenw ane
Kotayak tallu kara in pasuwa hollanna Bari una
සහබාගි උන දරුවන්ටත් බොහොම පින්සිදු වෙය් තෙරුවන්සරනය් මම වයස අම්ම කෙනෙක්.කොන්දෙ අමාරුවෙන් පුදුම දුකක් විදිනව.
මගේ කොන්දේ කොදුඇට පේලියේ කසෙරුකා දෙක එලියට පැනලාලු mri පරික්සනයෙන්, කකුලට අවිත් ඇවිදින්න බැරි උනා දැන් අත් දෙකත් උස්සන්නබැ ඉතින් මොකද්දකරන්න පුලුවන්
Mge konda ridnwa m bark ussana ba konde wednwa enwa bike yn ba konda ridnwa bike yankta sithalta konda thadin alln innwa wge danenwa mas pidu kakultath wedanwa enwa me tika krma hrida
Low back pain තියෙන්නෙ.ස්නායු තෙරෙපීමක් කුමක්ද කල යුක්තෙ
ස්නායු තෙරපිමේ රෝගය තියනකොට කරන්න හොදද ඔප්රේසන් කරල තියනකොට මේ ගැනත් දැනගන්න කැමතියි
Nidana nagitiddii konde amaruwak enw husma gadditb ridenw udeeta
මගේ අත්දෙක රිදෙනවා එකට මොකද karanne
Panthi karanawada
Maget konda kakumai godk amarui
,කොදුඇට පේලිය ඇදවීමට කරන්න දෙයක් නැද්ද
Wiluba kakkuma kakulee..balanaharayath ekkama..එනවා .කොන්දේ amaruwath ekkama..godak kakumai. Udeta kakula bima thiyannama bha..mekata prathikarayak පතමි .
සයිටිකා කොන්ද කැක්කුමට හර යනවද
Oluwa path karaddi kakul hiriwatenawa.ekata mokadda karanne
Ok
මාදුවියි,ඉශිතයි, එරන්දියි ආපු සිරස රහස වැඩසටහන youtube දාන්නකෝ අනේ ඉක්මනට දාන්නකෝ ඇයි ඒක තාම දැම්මේ නැත්තෙ ඒක දානවා කිව්වනේ
කුදු අයට වියායාම කියන්න මහත්තයෝ මට 53
Karapu gaman adu una
බෙල්ල පිටුපස මොල්ලි වගේ තියන තැන හරියට රිදෙනව.කන්නාඩි දාලා ඉන්නෙ මම .ඉතිං නිතරම වගේ යමක් දිහා බලන්නෙ බෙල්ල පහත් කරලමයි.ඒකද දන්නෙ නෑ.මගේ අල්ලෙ ගැටිති වගේ හැදිල තියනව.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඔය තරම් මේකප් කරන්න එපා... මිස්....
ඉදගෙන නැගිට්ටේ නැගිටින්න බැරි උන කොන්දේ අමාරුයි
🙏🙏🙏
Please let me know your teaching place