lumbar nerve compression

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @fathimafathima7936
    @fathimafathima7936 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඩොක්ටර් 🙏

  • @JayawthiManike
    @JayawthiManike 10 วันที่ผ่านมา

    God bless you doctor 🌹🌹🌹

  • @Nimala80
    @Nimala80 11 หลายเดือนก่อน

    Important explanation....thank you

  • @IreshaUdayangani-s5r
    @IreshaUdayangani-s5r 3 หลายเดือนก่อน

    Doctor ඩර්ඩර්න්ස් hospital ekata enawa neda brahaspathinda sikurada

  • @gayathridesilva9409
    @gayathridesilva9409 8 หลายเดือนก่อน

    Docter mage ath dekema angili thudu hiriwatila wage thiyenne.. nitharama ath punchi therapimak unath hiriwatenawa bohoma okmanin.

  • @shanthasilva9587
    @shanthasilva9587 2 หลายเดือนก่อน

    මේ දොස්තර මහාත්තය කොහොමද හම්බ වෙන්න පුලුවන්

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 11 หลายเดือนก่อน +1

    ඩොක්ට මගේ පුතා ගේ තියෙනව අලුතින් හැදුනෙ මම රට ඉන්නෙ පුතා රට ඉන්නෙ මෙහෙ ඩොක්ට ඔපරේෂන් කරන්න වෙයි කියනව ඒත් එයා පොඩි තාම කරන්න බැහැ මොකද කරන්නෙ ඩොක්ට ඩිස් 3ක තියෙනව එයාට හරි අමාරැයි ඉදගන්න නැමෙන්න බැහැ

  • @brijectfernando1570
    @brijectfernando1570 11 หลายเดือนก่อน

    ඩොක්ට මගේ ස්නායු තෙරපිමේ රෝගය තමා 2019ඔබතුමාලගට ආවා ලංකාහොස්පිටල් ඒකට ඔබතුමා රෝගය හොදට m r i රිපෝට් වලින් බලා කොළබ ම්හාරෝහළේ හොද ඩොක්ට කෙනෙක් ලගට යන්න මට අවස්ථාව ලබාදුන්න ඒ ඩොක්ට 2021මාර්තු මාසේ ඔපරේසන් කලා ඒත් සුමානපහයි සුවය ලැබුනේ අනේ ආයෙ ඒ වගේම අමාරුයි දැන් ආයෙ ඒ ඩොක්ට කියනව ඇන දාන්න ඔනකියා සම්හාර දොක්ටල කියනවා සුසුම්නාව එහේම සැරෙන් සැරේ ඔපරේසන් කරන්න හොදනෑ කියල මම හරි වේදනාවෙන් ඉන්නෙ ඔබතුමාගේ හොද අදහාසක් බලාපොරොත්තු වෙමි ජේසු පිහිටයි

  • @Kalyani-x9k
    @Kalyani-x9k 4 หลายเดือนก่อน

    ම්‍රි පරීක්ෂනයක් කරගත හැකි ස්තානයක් කියන්න කීයක් අය කරනවද

  • @AnjanaSanju-kj9pj
    @AnjanaSanju-kj9pj 3 หลายเดือนก่อน

    මේ ඩොක්ට කොහෙද ඉන්නේ කියන්නකෝ දන්න අය

  • @playingking87
    @playingking87 7 หลายเดือนก่อน

    Sir mage kakulai agai akathu wena thena kekkumak anawa awidinakota

  • @manushadevindi867
    @manushadevindi867 8 หลายเดือนก่อน

    Doctor
    මගෙ තාත්තාට සැරෙන් සැරේට තදට ඔලුවරදේ එනවා..
    කොන්දේ පල්ලෙහා රිදෙනව කියලත් කියනව doctor .
    තාත්තා කිව්ව පොඩි කාලෙ සෙල්ලම් කරද්දි ඔලුවේ පිටිපස්සට වගේ කරන්ට් එකක් වදිනවා වගේ වෙලා...එකපාරටම තදට ඔලුවරදේ හැදිලා..විනාඩි 2 , 3 කදී normal වුනා..කියල...මේ විදිහට හතර පාරක් විතර වෙලා තියෙන්වා කියල කිව්ව..
    තාත්තා දැන් කියනව..ඉස්සර එහෙම උන එකේ side effect එකක්ද දන්නෙ නෑ...මෙහෙම ඔලුවරදේ එන එක කියල..
    Doctor මේක මොනවගෙ තත්වයක්ද කියල please කියන්නකෝ.

  • @janakaegodawela3428
    @janakaegodawela3428 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sandushnawanjana
    @sandushnawanjana 11 หลายเดือนก่อน +1

    ඩොක්ට මට කොන්දෙ අමාරුව තියෙනවා කාලයක් ඉදලා
    ගොඩක් තැන් වලින් බේත් කෙරුවා සුවයක් නෑ සෑහෙන වේදනාවකින් ඉන්නෙ පැනඩෝල් බිබී. කොන්දෙ කැක්කුම කකුල් දක්වාම යනවා සමහර වෙලාවට කකුල් හිරි වැටෙනවා කැක්කුම වැඩි කමට. මට දැන් වයස 38 වෙනවා
    මේ ලෙඩේ ආවෙ අවුරුදු 27 28 වගේ
    ප්‍රතිකාරයක් කරගන්න පුළුවන් වෙයිද ඩොක්ට මට

    • @tharangisenanayake6312
      @tharangisenanayake6312 10 หลายเดือนก่อน +3

      මට වයස 24.මටත් මේ රෝගය වැලදිලා නැගිටින්නවත් බැරුව හිටිය්‍ර්.අවසානෙදි ආයුර්වේද ප්‍රතිකාර ගත්තා.තවමත් ගන්නවා.දැන් 90%ක් ම හොදයි.

    • @dineshranawaka8457
      @dineshranawaka8457 9 หลายเดือนก่อน

      ​@@tharangisenanayake6312koheda ayurweda da matath thiyanawa oya ledema mawa th danuwath karanna

    • @dinushadesilva1430
      @dinushadesilva1430 9 หลายเดือนก่อน

      Aureda pathikara karana thana kiyanna puluvanda mahatmaya.math meken puduma wedanawak widina kenek

    • @tharangisenanayake6312
      @tharangisenanayake6312 9 หลายเดือนก่อน +1

      මම මාස එක හමාරක් වගේ නැවතිලා බෙහෙත් ගත්තේ රජය්‍ර්‍ර් ආයුර්වේද රෝහලකින්

    • @ruchikatheekshana6829
      @ruchikatheekshana6829 7 หลายเดือนก่อน

      ​@@tharangisenanayake6312කොච්චර කාලයක් තිබ්බද ලෙඩේ

  • @JisteenJishan
    @JisteenJishan 9 หลายเดือนก่อน

    Toktar oyake namper eka thenawai

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 8 หลายเดือนก่อน

    ඩෝක්ට මට කොහොමද ඔබ තුමාව හම්බ වෙන්නේ

  • @sanathrox449
    @sanathrox449 11 หลายเดือนก่อน

    🎉🎉

  • @gamunupallewaththa1242
    @gamunupallewaththa1242 หลายเดือนก่อน

    ඩොක්ටගෙ ටෙලිපොන්දාන්න නම්බර්