පොහොසත් රටක් ලස්සන ජීවිතයක් | 2024 ජනාධිපතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම| akd.lk | 2024.08.26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 344

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 18 วันที่ผ่านมา +70

    මාලිමාවට ජය වේවා ❤❤❤, මේ ආණ්ඩුව එනවාට අකමැති උන් ඉන්නවා නේද උන් තරම් පව් කාරයෝ තවත් නැ බලන්න මේ පිළිවෙල හිතන්න පුළුවන් ද මෙයාලා අපේ රටට වැරද්දක් කරයි කියලා😢වහල්ලුනේ දැන්වත් ඇස් ඇරලා බලපල්ලා අප රට දියණු වෙන්න ඕනෑ වහල්කම් කලා ඇති වෙනස් වෙලා මේ ආණ්ඩුව ගේමු ❤,මාලිමාවට ජය වේවා ❤️❤️❤️

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 18 วันที่ผ่านมา +47

    රාජපශ්පක රනිල් සජිත් (225) මුන් රටකෑව අනුර ඔබ තමයි අපේ ගැලමි කරැ !!! 🌼🙏🕜🕐🕧🕛🙏මාලිමාවට ජය නියතයි!!! ජයවෙිවා

    • @munasinghefernando7864
      @munasinghefernando7864 18 วันที่ผ่านมา +4

      ඔබ 222 යනුවෙන් නිවැරදි වෙන්න කියල යෝජනා කරමි .ස්තුතියි .

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 18 วันที่ผ่านมา +95

    ඔබලා එකතුවෙලා අපට අනාගතයට ලස්සන රටක් නිර්මානය කරයි කියන විශ්වාසය අපට තියෙනවා

    • @nuwanrambadagalla8171
      @nuwanrambadagalla8171 18 วันที่ผ่านมา

      @@Devil678-j9j ක්‍රියාවෙන් ඔප්පු කරපු මිනිස්සු ඒකයි විශ්වාස

    • @Rathnayakermip-gk9wx
      @Rathnayakermip-gk9wx 18 วันที่ผ่านมา +2

      එතකොට කලින් අණ්ඩු කරපු එවුන්ටම මේ ලාරත් රට දෙමුයි කියලද දැන් කියන්නේ, කරනවද නැද්ද කියල බලන්න මාලිමාවට රට දෙන්න ඕන, ඕකට තමයි සහොදරයා කියන්නේ වහල් බාවය කියලා

    • @NuwanWeerasiri
      @NuwanWeerasiri 18 วันที่ผ่านมา

      ​@@Devil678-j9jqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq11qqq11qqq111qqqqqq11qqq1q1qqqqq11q11qqq1q111q1q1q11111q1qqqq1qq1qqqq1qq11qq1qqq1qq111111q1qq1qqq1111qq11q11q1q1qqq11qqq11q1q11qqq11qq

    • @WimalaJayathissa
      @WimalaJayathissa 18 วันที่ผ่านมา +1

      අවුරුදු 76ක් කාපු ,රට ගොෆ දාන්න ඔයා හිතන තරම් ලේසි නා ඒකට හැමෝම එකැතු වෙලා සාහයෝගය දෙන්න ඕනෑ ​

    • @WimalaJayathissa
      @WimalaJayathissa 18 วันที่ผ่านมา

      අවුරුදු 76ක් කාපු ,රට ගොෆ දාන්න ඔයා හිතන තරම් ලේසි නා ඒකට හැමෝම එකැතු වෙලා සාහයෝගය දෙන්න ඕනෑ ​

  • @iranganinawela7589
    @iranganinawela7589 18 วันที่ผ่านมา +16

    මේ වගේ දැනුමක් තියෙන එකෙක් වත් ඉන්නවද අපේ රටේ වර්තමාන පාර්ලිමේන්තුවෙ.ඉන්නෙ ඔක්කොම තක්කඩි හොරු විතරමයි.තවමත් බලපොරකන්නෙ ඒ හොරකමටමයි.ජයවේවා ඔබතුමාට. මේ රට ගොඩගන්න ඉන්න එකම නායකය ඔබම පමනයි.මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 18 วันที่ผ่านมา +12

    මේ වැඩසටහනේ ලස්සන ,වෙන එක පක්ශෙකටවත් මේම සවිදානයක් කරන්න බෑ....අද මුලුරට/එකමිටකට/සුභ නැකතට/රට අනුරට❤️❤️❤️

  • @slnumberfour4566
    @slnumberfour4566 17 วันที่ผ่านมา +12

    මේ රටේ පිහිටීම රටේ ඇත්ත වටිනාකම දැනගත් ලංකාවේ එකම නායකයා අනුර කුමාර දිසානායක 🇱🇰❤️✨️

  • @dammikapriyadarshani8799
    @dammikapriyadarshani8799 18 วันที่ผ่านมา +58

    දේශයේ නවජ බලාපොරොත්තුව...මගේ රටට ජයෙන් ජය වේවා....!!!❤💐

  • @poorni880
    @poorni880 18 วันที่ผ่านมา +13

    උගතුන් බුද්ධිමතුන් දැක්මක් සමග රටක් පාලනය කරද්දි කොච්චර රටක් ලස්සන වෙනවද මේ අපේ නව උපතක් වේ මෙතනින් ඇර‍ඹෙන වෙනස මුළු රටම පරිවර්තන යුගයක් කරා රැගෙන යාම වැලක් විය නොහැක❤❤❤

  • @sunilgamage7278
    @sunilgamage7278 18 วันที่ผ่านมา +34

    මෙතනින් සිස්ටම් චේන්ජ් එක පටන්ගනිමු ☸️💞🌹

  • @egselectric8073
    @egselectric8073 18 วันที่ผ่านมา +22

    නව ප්‍රතිපත්ති ප්‍රකාශය සමග නියත ජය..🎉🎉

  • @meddakandedhammindathero1440
    @meddakandedhammindathero1440 18 วันที่ผ่านมา +9

    ලස්සනට පිළිවෙළකට වැඩසටහ සංවිධානය කරලා තියෙනවා.බලන්න කොච්චර විධිමත් ද කියලා.මාලිමාවට ජය වේවා.

  • @chithranikr1339
    @chithranikr1339 18 วันที่ผ่านมา +6

    🙏අපේ එකම බලාපොරොත්තුව ඔබයි....!!! ජය වේවා...!!! ❤❤"රට අනුරට"❤️❤️

  • @rohanperera3135
    @rohanperera3135 18 วันที่ผ่านมา +40

    ඔබ සියලු දෙනාට ස්තුතියි ,මාලිමාවට ජයවෙවා

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 18 วันที่ผ่านมา +30

    ජනතාවාදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකින වගයි.මේ අවස්ථාවත් ඓතිහාසික අවස්ථාවකි.ජාතික ජන බලවේග යට ජයග්‍රහණය හෙට පායන හිරු මෙන් විශ්වාසයි.

    • @AjithPriyantha-jt7xm
      @AjithPriyantha-jt7xm 18 วันที่ผ่านมา +3

      අසාර්තක පාලන ක්‍රමය අවසන් කිරීම සදහා සූදානම් ජාතික ජනබල වේගයෙ ප්‍රතිපත්ති සූදානම් රටෙිම බලාපොරොත්තුව ලස්සන කරන්න මලිමාව සමග පෙරට යමු

  • @user-rr1rl8yv6z
    @user-rr1rl8yv6z 18 วันที่ผ่านมา +7

    පාට පක්ශ නැතිව මුලු ලංකාවම මේ වෙලාවේ එකට එකතු වෙලා ගමනක් යන්න ලෑස්ති වෙනවානම් ඒක මේ රටට කරන ලොකු ගෞරවයක් ...මාලිමාවට ජය වේවා ❤❤❤

  • @MathimuniSilva
    @MathimuniSilva 18 วันที่ผ่านมา +17

    සියලු දෙවියන්ගෙ
    රැකවරනයි..අපේ.
    මාලිමාවෙි..අනුර සහෝදරයාට.
    මුලු රටමඔහුව ජනාදිපති
    කරයි..❤❤..
    යමි පිරිසක් විතරයි.විරුද්ධ
    උන්ට ඔනේ නැහැ..අපේ දියුනු
    වෙිනවාට.......ජය වෙිවා..❤❤

  • @SusilJayarathna-y8u
    @SusilJayarathna-y8u 18 วันที่ผ่านมา +11

    අරගලයෙ සොයුරු සොයුරියනෙ ජාතියෙනවාතැන මෙතනයි එක්වෙමු එක්වෙමු එක්වෙමු ජය ජය ජය වේවා

  • @kamalchamindakumara
    @kamalchamindakumara 18 วันที่ผ่านมา +5

    මෙන්න වෙනස අපිට ඔන වෙනස akd ජයවේවා

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan 18 วันที่ผ่านมา +16

    ❤❤❤පොහොසත් රටක තෘප්තිමත් ජනතාවක්...❤.ජනතාවාදී පාලනයක් මාලිමාවට කෝටියක් චන්ද දෙන්නේ අපිනේ...ජයවේවා..... ❤❤❤

  • @Navindush644
    @Navindush644 18 วันที่ผ่านมา +4

    මේ මිනිස්සුන් ගේ කතාවෙ ඉදලා හැම දේකම තියෙන විනයට මම මාර කැමතියි

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 18 วันที่ผ่านมา +18

    අපේ රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳ මාවත .,ජාතික ජන බලවේගයට ජය වේවා වේවා. මාලිමාව දිනවමු.

  • @wilsontennakoon1148
    @wilsontennakoon1148 18 วันที่ผ่านมา +17

    හෘදයංගම ශුභ ප්‍රාර්ථනා !!❤❤❤
    මව්බිම දිනේවා.!!❤❤❤
    ජයෙන් ජය ම වේවා!!!❤❤❤❤

    • @rajper1335
      @rajper1335 16 วันที่ผ่านมา

      මව්බිම දිනේවා ! akd පරාජිත වනු ඇත

  • @MadushankaDinushka
    @MadushankaDinushka 18 วันที่ผ่านมา +26

    ❤❤❤❤ ජය වේවා එන්පිපි ජය වේවා එන්පිපි ජය වේවා එන්පිපි ..❤❤❤❤❤

  • @travelwithbutton4860
    @travelwithbutton4860 18 วันที่ผ่านมา +26

    කල්පයකට විකල්පය
    මාලිමාව❤
    රට අනුරට ❤

  • @ritamurielarnolda8275
    @ritamurielarnolda8275 18 วันที่ผ่านมา +8

    APITH Europe SITA ANNA LASTHI.ANURA KUMARATA JAYA WEWA 🙏✝️

  • @nirmalinidona7550
    @nirmalinidona7550 18 วันที่ผ่านมา +19

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤,, සුබ පැතුම් මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @nandanidisa1031
    @nandanidisa1031 18 วันที่ผ่านมา +11

    ගොඩක් වෙනස් කම් කරන්න තියනවා, අවුරුදු 76 ක විනාශයක්, අපෙ අනුර සහෝදරයාට මගෙ මව් බිම මගෙ රට පොහොසත් ලස්සන රටක් කරන්න ශක්තිය ධෛයී ලැබේවා කියා මම මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා, මාලිමවට ජයෙන් ජයම වේවා, බුදු සරණයි

    • @rajper1335
      @rajper1335 16 วันที่ผ่านมา

      අවුරුදු 76 ක විනාශය ට ltte /jvp වගකිව යුතු ය

  • @dinukaperera4478
    @dinukaperera4478 18 วันที่ผ่านมา +24

    මාලිමාවට ජනතාවට ජනතාවාදී ආණ්ඩුවකට ජයෙන් ජයම වේවා...💯💯

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 18 วันที่ผ่านมา +7

    නියත.ජනපති ඔබයි අපේ අනුර සහෝදරයා දිනවමු එකාමෙන් පෙල ගැසෙමු අලුත් රට කරන්න.මාලිමාවට චන්දෙ දෙමු ❤

  • @ChandrapalaRajapakshamudiyanse
    @ChandrapalaRajapakshamudiyanse 18 วันที่ผ่านมา +6

    9/21...... නියත ජනපති ........ නුඹයි ..... ජනතා ......පුතානෝ ! .....AKD .....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷.

  • @gamingsena390
    @gamingsena390 18 วันที่ผ่านมา +7

    අපි මෙ රට දිනවනවමයි සහෝදරයා ජයවේවා මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 18 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා සතුටින් ඉන්න පුළුවන් රටක් අපේ දරුවන්ට හදන්න අපේ බලා පොරොත්තුව එයයි ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @cricket.6077
    @cricket.6077 18 วันที่ผ่านมา +18

    #මාලිමාවටකෝටියක් ❤
    #අපිනෙචන්දෙදෙන්නෙ😊

  • @truefeelings3174
    @truefeelings3174 18 วันที่ผ่านมา +4

    ❤ ජනතාව රැක ගැනීම, ජනතාව සුවපත් කිරීම, ජනතාව සැපවත් කිරීම ප්‍රතිපත්තිය කරගත්, ජීවිතය කරගත් ප්‍රතිපත්ති ගරුක ආදරණීය මිනිසුන්ට රට භාර දෙමු ❤ NPP is the hope ❤️❤️AKD ❤️🔥

  • @nilushisilva1790
    @nilushisilva1790 18 วันที่ผ่านมา +21

    මේ පාර අපි මාලිමාවට ❤❤ මිනිස්සුන්ගෙන් 😢😂 චන්ද අරන් මිනිස්සුන්ටම කෙල ගහන අයට පැවැත්මක් නැහැ..හොද හදවතක් තියෙන,දුප්පත් අහින්සක මිනිස්සු වෙන්වෙන් කැප වෙලා අවන්කව තීරන ගන්න මිනිස්සු නැහැ ගොඩක්..ඔක්කොම කාලකන්නි හොරු චන්දෙ කාලෙට පච ගහනවා මිනිස්සුන්ට වන්දිනවා, ඉබිනවා..චන්දෙ ඉවර උනාම එහ් මිනිස්සුන්ටම කෙල ගහනවා..ලොකු සීන් එක දානවා..මග අරිනවා..උන්ගෙ හොර business ටික කරන් යනවා

    • @jayasenarajapaksha6170
      @jayasenarajapaksha6170 18 วันที่ผ่านมา +3

      අපේ රටේ දේශපාලන කණ්ඩායම්වල මෙතෙක් ක්‍රියාත්මක ආකාරය කෙරෙහි අවධානය යොමු කරණ ඕනෑම කෙනෙක්ට කිසිම විදියකින් රටේ අනාගතය ගැන විශ්වාස කළ නොහැකි බව ඇත්ත. මාලිමාවේ ඉදිරි ක්‍රියාත්මකවීම කෙසේ වෙයිද යන්න ගැනත් ගැටලු නැතුවාම නොවේ. නමුත් මාලිමාවේ ජනාධිපති අපෙක්ෂක කෙරෙහි අපට විශ්වාස කරන්නට සිදුවෙනවා. ඒ නිසා ඔහුව ජයගන්වමු.

    • @BasuraMethmina
      @BasuraMethmina 18 วันที่ผ่านมา

      ​@@Devil678-j9jekama eka copy karala walalena parayek

  • @KalingaBatuwantudawe
    @KalingaBatuwantudawe 18 วันที่ผ่านมา +5

    මගේ රටට ජයවෙවා
    මාලිමාවට ජයවෙවා
    අනුර ට ජයවෙවා

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf 18 วันที่ผ่านมา +3

    මෙවැනි වැඩ සටහන් වලින් කියා පාන්නේ රටේ ගමන සුබවාදී .ක්‍රමානුකූලව. ගොඩ නැගිනම ස්තීර බවයි .මලිමාවට ජය නියතයි ❤

  • @user-jr2qd5ib5u
    @user-jr2qd5ib5u 18 วันที่ผ่านมา +6

    අපේ බලාපොරොත්තුව ..❤ මාලිමාවට කෝටියක් ❤❤

  • @harshathilakarathna
    @harshathilakarathna 18 วันที่ผ่านมา +21

    ​​රට අනුරට 🧭❌🧭❌🧭❌රට අනුරට 🧭❌🧭❌🧭❌රට අනුරට 🧭❌🧭❌🧭❌රට අනුරට 🧭❌🧭❌🧭❌රට අනුරට 🧭❌🧭❌🧭❌රට අනුරට 🧭

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 17 วันที่ผ่านมา +2

    ජයශ්‍රීමා සමිදුගේ අසිර්වාදයෙන් ස්වර්ණමාලි සෑ රජුන්ගේ රැකවරණින් මේ බලාපොරොත්තු යහපත් අයුරින් ඉටු වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rathnayakermip-gk9wx
    @Rathnayakermip-gk9wx 18 วันที่ผ่านมา +4

    අනුර සහොදරයා ඔබයි අපේ බලාපොරොත්තුව

  • @sasithprabodha8744
    @sasithprabodha8744 18 วันที่ผ่านมา +12

    පොහොසත් රටක්. ලස්සන ජීවිතයක් ❤❤❤❤
    සරත් මායාදුන්නේ මහතා
    රත්න ශ්‍රී විජේසිංහ මහතා
    ඇතුලු රටට ආදරේ පුරවැසියන් ගොඩක් ඇවිත් ඉන්නවා

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 18 วันที่ผ่านมา +3

    21 පසු ලෝක පූ ජි ත නායකයා නිසැක අනුර සහෝදරයා

  • @uthpalaherath2828
    @uthpalaherath2828 18 วันที่ผ่านมา +6

    🩷❤️🧡💛💚🩵💖AKD Jayawewa !🩷❤️🧡💛💚🩵💖 Ratama Anurata 🩷❤️🧡💛🩵💜💚💖❤️❤️

  • @anilnawagamuwa4013
    @anilnawagamuwa4013 18 วันที่ผ่านมา +21

    මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක්

  • @Gkhlp
    @Gkhlp 18 วันที่ผ่านมา +3

    පට්ට සතුටක් දැනෙනව❤❤❤❤

  • @mitonthebuwana9595
    @mitonthebuwana9595 18 วันที่ผ่านมา +7

    රට භාරයි නුබට පුතේ...ජයවේවා..

  • @meddakandedhammindathero1440
    @meddakandedhammindathero1440 18 วันที่ผ่านมา +3

    ❤❤❤මාලිමාවට ජය වේවා.👍👍👍මාලිමාවට ජය වේවා.🌺🌺🌺🌺

  • @gayantech2179
    @gayantech2179 18 วันที่ผ่านมา +12

    ජයවේවා ❤️❤️🇱🇰🇱🇰

  • @nishadiperera9160
    @nishadiperera9160 18 วันที่ผ่านมา +4

    ජයවේවා ජයවේවා ජයවේවා .. ජනතාවාදී ජනරජයට ජයවේවා .. ජනතාවට ජයවේවා .. මාලීමාවට ජයවේවා .. 💪💪💪🧭🧭🧭🙏🙏🙏🙌🙌🙌❤️❤️❤️

  • @krishanthamanoj4745
    @krishanthamanoj4745 18 วันที่ผ่านมา +1

    සහොදරයා මේ රටේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉස්ට කරන්න ඔව්න් සමස්තයක් ගොඩක් දුක් විදින ජනතාක් තරුණ අපේ හින මරපු මහලු පාලකයන් ඔව්න් අපේ ආනගතය විනාස කලා ඔබට බාරයි අපේ මව්බිම සැප්තැම්බර් 21 නියත ජනාධිපති අනුර සහොදරයා ජය වේවා මාලිමාවට බුදු සරනයි ජෙසු පිහිටයි අල්ලා දෙව්‍ පිහිටයි 🇱🇰❤✔

  • @MethsaraHash
    @MethsaraHash 18 วันที่ผ่านมา +3

    நம் தமிழ் சகோதர சகோதரிகளே, இந்த நாட்டை மாற்றுவோம் ✌️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhananjayabandara504
    @dhananjayabandara504 18 วันที่ผ่านมา +5

    ජය 💜️🧭❌
    #රටඅනුරට #நாடுஅநுரவோடு
    #AKD #nppsrilanka
    #මාලිමාවටකෝටියක්

  • @shanfernando9844
    @shanfernando9844 18 วันที่ผ่านมา +4

    AKD is the man for this country
    May GOD bless you 🙏

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 18 วันที่ผ่านมา +6

    යහපත් රටක් වෙනුවෙන් යහපත් ගමනක් සොයුරු සොයුරිය

  • @isurumaduranga2196
    @isurumaduranga2196 18 วันที่ผ่านมา +2

    විය යුතුදේ වෙමින් පවතී ❤ජයවේවා❤මාලිමාවට ජයවේවා ❤

  • @thusharidammika3739
    @thusharidammika3739 17 วันที่ผ่านมา

    අනුර කුමාර ඔබ තුමා ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා Theruvan saranai ජය නියතයකි ❤❤❤

  • @sachirasameera234
    @sachirasameera234 18 วันที่ผ่านมา +2

    Mr anura kumara oba thamai ekama balaporoththuwa..anthima herald lakshe..❤

  • @virajnilantha1043
    @virajnilantha1043 18 วันที่ผ่านมา +7

    පළමු වරට මෙවර ඡන්දය මාලිමාවට

  • @user-lu3kb9lc9c
    @user-lu3kb9lc9c 18 วันที่ผ่านมา +6

    NPP ජයග්‍රහණය කරමු

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 18 วันที่ผ่านมา +4

    ජයවේවා 🎉

  • @kamalmster
    @kamalmster 18 วันที่ผ่านมา +6

    Whole country is looking for a change.. and we all have chosen you and NPP to make the change.. we strongly believe that the change with NPP in power will make Sri Lanka a better place.. wish you all the best

  • @munasinghefernando7864
    @munasinghefernando7864 18 วันที่ผ่านมา +2

    #අනුරටකෝටියක්# පොහොසත්රටක්ලස්සනජීවිතයක්#

  • @Bentourswadduw
    @Bentourswadduw 18 วันที่ผ่านมา +2

    We keep trust on you and your team.
    We will you all the best

  • @G.m.s.darshanaGallenage
    @G.m.s.darshanaGallenage 17 วันที่ผ่านมา

    එදා මෙදාතුර අප රටේ බිහිවන විශිෂ්ටතම ජනාධිපතිවරයා ඔබ වනු ඇත..AKD❤️❤️

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 18 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවෙිවා රට අනුරට

  • @PriyanthiSamarakoon-ri1gz
    @PriyanthiSamarakoon-ri1gz 18 วันที่ผ่านมา +3

    බලන්න බැරි වුනා.වැඩ.
    මාලිමාවට ජය නියතයි❤❤❤❤❤❤❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 17 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සුබපැතුම්..ජය වේවා

  • @ChandrapalaRajapakshamudiyanse
    @ChandrapalaRajapakshamudiyanse 18 วันที่ผ่านมา +2

    තව පෝය එකයි , සාදය හමාරයි 🐵🐵🐵. ගෙම්බො කළබලයි 🐸🐸🐸 . ජෙප්පො සවිබලයි 🧭🧭🧭. චන්ද කෝටියයි ❤❤❤ . නියත ජනපති අනුරමයි ✔✔✔✔✔✔✔✔ .

  • @nelumgunasekera5658
    @nelumgunasekera5658 18 วันที่ผ่านมา +5

    Anura the😊 only sincere leader w😊ho will do 😊n honest job 😊😊😊😊for our country

  • @m.pnimalasena8984
    @m.pnimalasena8984 18 วันที่ผ่านมา +2

    අනුර රටට රට හොඳ පිටට

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 18 วันที่ผ่านมา +2

    ❤🎉 Jayawewa ❤🎉

  • @user-cj4bv9bq6u
    @user-cj4bv9bq6u 18 วันที่ผ่านมา +2

    මාලිමාවට ස්තුතියි .ජයග්‍රහණය නියතයි

  • @truefeelings3174
    @truefeelings3174 18 วันที่ผ่านมา +4

    කියන දේ කරන NPP ❤❤❤ NPP is the hope ❤️❤️❤️

  • @geethaweerakoon5740
    @geethaweerakoon5740 18 วันที่ผ่านมา +2

    මාලිමාව නියම වෙලාවට අදාල වැඩ සටහන කර ගෙන ගියා ඒ නිසා ඒකාන්තයෙන්ම ජයග්‍රහනය කරනවා

  • @sagarasampath8225
    @sagarasampath8225 18 วันที่ผ่านมา +1

    ජනතාවගේ එකම බලාපොරොත්තුව ,රට අනුරට.

  • @SithumNimasha
    @SithumNimasha 18 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා ❤❤❤❤පුළුවන්

  • @sunildahanayake3916
    @sunildahanayake3916 18 วันที่ผ่านมา +4

    I kindly request you to publish the electronic copy as a single document in the web. I am making this request from Australia.

  • @MethsaraHash
    @MethsaraHash 18 วันที่ผ่านมา +1

    අපේ රට ගොඩනගන්න තව තවත් ශක්තිය ලබේවා✌️❤️

  • @GayanRanganath-q9d
    @GayanRanganath-q9d 18 วันที่ผ่านมา +2

    ජය ජය මව් භූමි

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 18 วันที่ผ่านมา +2

    mage duwa kiyanawa lankawa hadanna hari lesi .paulpalane netuwa horakam wancha dusane netuwa nithiya hamotama ekak kara . dollar gena krama godak kiuwa .tharuna ugath buddimath aya ratema thiya gena weda ganna krama lokema plen parking eka kohomada lankawata ganne aken kohomada dollar wassawanne kiyala ahaganna one nam anura aiye obai hoda wadeta ❤❤❤❤❤❤❤

  • @sharadadoc2108
    @sharadadoc2108 18 วันที่ผ่านมา +2

    Jaya wewa...

  • @english-ranith.yakalle
    @english-ranith.yakalle 18 วันที่ผ่านมา +3

    ජයවේවා ❤#මාලිමාව

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 18 วันที่ผ่านมา +5

    AKD❤

  • @kelumlakmal4444
    @kelumlakmal4444 18 วันที่ผ่านมา +2

    Oba wani pakshyak mila kalin rate balayata path unanam ape wasanawa malimawata jaya 🧭🧭🧭🧭❤️❤️❤️

  • @isurunilendra9812
    @isurunilendra9812 16 วันที่ผ่านมา

    Anura sahodarayata jaya wewa malimawata jaya wewa,mage maw bimata jayawewa,mage jewithaya oba kiyewwa❤❤❤anagatha niyatha janapathi adaraneeya anura dissanayaka sahodaraya !!

  • @raviweerarathna7308
    @raviweerarathna7308 18 วันที่ผ่านมา +2

    ❤AKD OBAGE JEVITAYE KEPA KIRIMA BOHOMA EHALAII,, DAN JAYAK GRAHI AWASTAWAII,,
    👉👉👉👉MINIS MANASA WATAHA GANNAA,,
    TAKKETA GEHUWOTH YAYA LENENAWAMAII,,
    MAGE PRATANATA EYAIIIII♥️♥️AKD
    OBATA JAYA,

  • @nirmalawijayanthi708
    @nirmalawijayanthi708 18 วันที่ผ่านมา +1

    ජයෙන් ජය වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SajithKahagalla
    @SajithKahagalla 18 วันที่ผ่านมา +2

    ඇත්තටම ඇස් වලට කඳුලු ආවා මාලිමාවට ජයවේවා
    #මාලිමාවටකෝටියක්

  • @diliupg
    @diliupg 17 วันที่ผ่านมา

    The last and final hope and saviors of our nation. May you be well. සුවපත් වේවා!

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 18 วันที่ผ่านมา +2

    ❤❤❤ jaya wewa NPP

  • @ranulikahawala5825
    @ranulikahawala5825 18 วันที่ผ่านมา +1

    Jaya wewa

  • @bjayamali
    @bjayamali 18 วันที่ผ่านมา +3

    Jaya vewa

  • @ruchiramayadunna3850
    @ruchiramayadunna3850 18 วันที่ผ่านมา +1

    Akd ❤❤❤❤

  • @CHAMEERAGL
    @CHAMEERAGL 18 วันที่ผ่านมา

    යහපත් රටක් වෙනුවෙන් කැප කිරීම් කරන්නාවූ NPP සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. ඔබ සැමගේ යහපත් සිතුවිලි 21 වෙනිදා යථාර්ථයක් වනු දැකීමට කැමැත්තෙමි සහ ඒ වෙනුවෙන් අපේ දායකත්වය ලබා දෙමි. අපි හදමු අලුත් යහපත් රටක්. 👏👏❤️❤️🧭🧭🧭

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 18 วันที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට

  • @Monty52815
    @Monty52815 18 วันที่ผ่านมา +1

    Compass victory future mother nation Anura next president

  • @lizza715
    @lizza715 18 วันที่ผ่านมา +2

    ජයවේවා malimavata .maga ratata ජයවේවා

  • @ariyarathnauduwakanda3998
    @ariyarathnauduwakanda3998 17 วันที่ผ่านมา +1

    පොහොසත් රටක්- ලස්සන ඡීවිතයක්
    හොරුනැති රටක්- ඡනයට සහනයක්
    දූෂණ නැකි රටක්- එකම එක නීතියක්
    සංවර්ධිත රටක්- අභිමානවත් ඡාතියක්
    අදුරුපැලට ආලෝකය ගෙනෙනෙන්න
    පිටට ඇළුණු කුසරැළි දිග හරින්න
    ගතට නීරෝගී සුවයක් ලබන්න
    පුනරුදයකට යන මග දැන් කියවන්න
    දෑත-විරිය ඇති අයහට අතදෙන්න
    නුවණ තිබෙන අය හරිමග පිය තබන්න
    ලක්මවගේ සම්පත් නිසි රැකගන්න
    සංවර්ධන පියවර මත පෙලගැසෙන්න
    ශිල්ප-සතර නිසිලෙස උගනින්න
    දැණුමින් අහස-පොළවත් ඡය ලබන්න
    සතුට පිරුණු සාගර මත පිහිනන්න
    ඡාතිය-ආගමින් නොබෙදි සිටින්න
    රට ඡාතියේ එකමුතුකම මලිමාවයි
    රට ඡාතියේ පුනුරුදයත්. මලිමාවයි
    රට ඡාතියේ අභිමානයත මලිමාවයි
    රට ඡාතියේ එකම පැතුම මලිමාවයි
    ආරියරත්න උඩුවකන්ද- කැනඩාව- 2024-08-26

  • @lakshanimeshsoftwarelessons
    @lakshanimeshsoftwarelessons 18 วันที่ผ่านมา +4

    ❤❤❤npp sri lanka 🇱🇰