ණය බරින් නිදහස් වෙන්න ප්‍රභල තන්ත්‍ර රහසක් - සියළු ගැටළු වලින් නිදහස් වෙන්න ත්‍රන්ත්‍ර රහස් රැසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 435

  • @pererachaminda386
    @pererachaminda386 2 ปีที่แล้ว +27

    මන් මේදෙ කරා පලවෙනි වතාවෙ කරා හරි ගියෙ නෑ මට සාලෙ තියන්න විදියක් තිබුනෙ නෑ එත් මම් විශ්වසයෙන් හිටිය නැවත කරා. ණය ගොඩක් තියෙනවා ඒත් ලොකුම පීඩනය තිබුන ණය බර නිදහස් උනා.ගොඩක් පින් ඔබ තුමාට ඉදිරිපත් කරන ඔබටත් ස්තුතියි 🙏🙏🙏

  • @NiranjalaHatharasinghe-cw2me
    @NiranjalaHatharasinghe-cw2me 8 หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩක් පිං මේ වගේ ශාස්ත්‍රයක් මිනිස්සුන්ට දුන්නට.මමත් මේ දේ කලා සති 3 ඉවරවෙද්දි ණය මුදල ලැබුණා.ගොඩක්ම ස්තුතියි ඔබතුමාටයි,මෙය නැරඹීමට සැලැස්වු ඔබලාටයි.තෙරැවන් සරණයි🙏

  • @preethikahewawasam9072
    @preethikahewawasam9072 3 ปีที่แล้ว +8

    මම ඊයෙ ඉඳලයි මෙික බලන්නෙ ලබන පුතිපල එක්කම මං කියනව කියල හිතාගෙන ඊයේ බලාපොරොත්තු මුදලට අදාල දේ කළා.පුතිපල ගත් ගමන් කියනව හරි කැමැත්තෙන් මං මෙි වීඩියෝ බලන්නෙ හරිම විශ්වාසයි

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ඔබදෙපලටම . ඇත්තටම එවැනි අපහසුතාවයන්ට මූනපාලා සිටින ජජනයාට බොහොම වටිනා උපදෙස් හා ප්‍රයෝගික ක්‍රියාවක් .බොහොම ස්තුතියි කාටහෝ මේවා ප්‍රයෝජනවත් වෙන එකගැන මටත් හරිම සතුටුයි .තෙරුවන් සරණයි

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +9

    අපේ දිනේෂ් කුමාර ගේ මෙම වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි මොකද මම හැම දෙයක්ම තන්ත්‍ර අත්හදා බලනවා දින තුනක් යන්න ප්‍රථම හැම දෙයක්ම සාර්ථක වුණා මේ විශ්වයකි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @KumuduneJayanthi
    @KumuduneJayanthi 9 หลายเดือนก่อน +4

    ඔබතුමන්ලාට ස්තූතියි ස්තූතියි ස්තූතියි . නැවත නැවත මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා . තෙරුවන් සරණයි .👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @btnilanthi6040
    @btnilanthi6040 3 ปีที่แล้ว +14

    මහත්මයාණනි ! ඔබට ආයු බොහෝ වේවා. ඔබතුමාගේ තන්ත්‍ර ක්‍රම මුල සිටම මම අනුගමනය කරමින් සිටිනවා,ඒ අතරම හවසට පමනක් බුදුන් වැඳපු මම පාන්දරත් බුදුන් වඳින්න පුරුදු උනා,ඒ වගේම බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් පසු,විශ්ව මෑණියනි විශ්ව ශක්තියේ බලයෙන් මට ලබා දෙන්නා වු සියලුම උපකාර වලට ස්තුති වේවා,කියා ස්තුති කිරීමටත් පින් දීමටත් පුරැදුව සිටිමි,ඔබ ඒ පිලිබඳව දරන අදහස කුමක්ද ?

  • @pava4370
    @pava4370 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා තේරුවන් සරණයි

  • @kavindyawarshamana8917
    @kavindyawarshamana8917 2 ปีที่แล้ว +11

    ඔබතුමාට ඇත්තටම ගොඩක් පිං .මමත් මේ තන්ත්‍රය කලා මට දවස් 5 ක් යනකොට හිතුවෙනැති ව්‍යාපාරයක් කරන්න අවශ්තාව ලැබුනා.මන් දැන් එය කරමින් ඉන්නෙ.ගොඩක් සතුටුයි 🙏🙏🙏🙏🙏🙏

  • @w.b.apiyadarshani9167
    @w.b.apiyadarshani9167 3 ปีที่แล้ว +17

    දරුවන් වෙනුවෙන් කරන විඩියෝ එක ඉක්මනට දාන්නකෝ .ඔබතුමාලට ගොඩක් පින්

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 3 ปีที่แล้ว +9

    ඔබ දෙපළට බොහොම ස්තුතියි... මෙතුමාගේ අදහස් ඉතාම වැදගත්. මනෝ විද්‍යාත්මකව ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. ඔබ තුමන්ලාගේ පැතුම් ද ඉටු වේවා කියා පතමි.

    • @deepaperera8762
      @deepaperera8762 3 ปีที่แล้ว

      ගොඩක් පින් බුදු සරනයි

  • @menakasapumalee8674
    @menakasapumalee8674 3 ปีที่แล้ว +21

    මෙවැනි හරවත් කරැණු වැඩි වැඩියෙන් සමාජගත කර,
    මිත්‍යාවන් පසු පස ගොස් අසරණ වෙන මිනිස්සු බේරා ගැනීමට කටයුතු කිරීම ඉතා කාලෝචිත පූණ්‍ය කර්මයක්.
    ස්තුතියි ඔබ⁣ දෙ⁣පළට

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 2 ปีที่แล้ว +2

    ස්තුතියි විශ්වයට , ස්තුතියි ඔබතුමාන්ලාට, මේ තන්ත්‍ර ක්‍රම ඉතාම සාර්ථකයි අත්දැකිමෙන්.

  • @airanganivitharana1813
    @airanganivitharana1813 ปีที่แล้ว +6

    ස්තූති ..ස්තුති ...ස්තුති ....මම මාර විදියට ණයවලින් හිරවෙලා හිටියෙ..හිතාගන්න බැරි මාර්ගවලින් සල්ලි ලැබුනා..

    • @ashokakumara6483
      @ashokakumara6483 ปีที่แล้ว +1

      වතුර විදුරැවක් කිව්වමවතුර පිරැනු විදුරැවක්ද

    • @subhashinifernando2341
      @subhashinifernando2341 28 วันที่ผ่านมา

      @@ashokakumara6483ඔව්‍

  • @ritamanojawickramaratne378
    @ritamanojawickramaratne378 3 ปีที่แล้ว +9

    දිනේෂ් මහතා ට ගොඩක් පින්..ඔබ තුමාගේ ක්‍රම වේද අනුගමනය කරලා ප්‍රතිපල ලබා ගත්ත කෙනෙක් මම ..පියවරෙන් පියවර කරාම ප්‍රතිඵල ලැබෙනවා ..

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 ปีที่แล้ว +9

    මගේ නය වලින් මාව නිදහස් කරලා දුන්නා ව්ස්වයට ගොඩාක් stuti stuti stuti ඔබ depalata ගොඩාක් පින් 🙏🙏🙏

  • @thilinakumara9144
    @thilinakumara9144 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ගොඩක් පින්

  • @malinilani7964
    @malinilani7964 3 ปีที่แล้ว +18

    දිනේෂ් කුමාර මහතාටත් ඔබටත් ගොඩක් පින්. හරීම වැදගත් ඔබදෙපලට දලදාසමිදු පිහිටයි .

  • @airanganivitharana1813
    @airanganivitharana1813 ปีที่แล้ว +2

    මම මෙි දේ කරමින් ඉන්නවා. හොද වෙිගෙන එනවා..ඉදිරියත් විස්වාස කරනවා

  • @teenasalwa4421
    @teenasalwa4421 3 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනා ටම ගොඩක් ස්තුතියි අසරන අයට නය බරින් නිදහස් වෙන්න මේ ක්‍රමය කියලා දුන්නට වැදගත් වැඩසටහනක් 💪💪👍👍❤️

    • @malkanthierabel9358
      @malkanthierabel9358 3 ปีที่แล้ว

      Oba dedeanatama godak pin budusarani mahathmaya magee hasbanta kondee amaruwa sha paeneemee adu kama thinawa obathumata mee gana yamak kala hakida?...... Obathumage wada sata hanak dakina thuru balmain sitinawa. *********'******' '' '' '' ''

    • @gdsomalatha6335
      @gdsomalatha6335 ปีที่แล้ว

      Mama.inna.gadarka.nawatila.a.gadara.mata.salayakna.kamaraka.inna.mam.komada.akakarnna

  • @lekhairani1323
    @lekhairani1323 3 ปีที่แล้ว +14

    ස්තූතියි පුතේ ඔබට ගොඩක් පින්

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 11 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්මයා ඔබ දෙපලට..💐🙏

  • @YamunaHewagamage
    @YamunaHewagamage 2 หลายเดือนก่อน

    ඉස්තුති ඔබ තුමාට.විශ්වයට අනේක වාරයක් ඉස්තුති වේවා ....

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +6

    බොහොමයක් පින් ඔබ දෙපලට
    තෙරුවන් සරණයි

    • @udaniliyanarathna516
      @udaniliyanarathna516 3 ปีที่แล้ว

      ගෙදර පිට කෙනෙක් ඉදියොත් එයත් මේකට සම්බන්ධ කරගන්න ඕනිද ?

  • @iranganiegamage2057
    @iranganiegamage2057 3 ปีที่แล้ว +14

    මේවාගේ දේවල් කියලා දෙන ඔබට පිං

  • @MohamedKamal-dq1gh
    @MohamedKamal-dq1gh 3 ปีที่แล้ว +4

    Oba thuma kiyapu dewal api karala prathipala thiyenawa mekath karanawa aniwaryen,bohoma sthuthi

  • @steladamayanthi7463
    @steladamayanthi7463 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩාක් පිං වගේම දීර්ගායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WimalaWathi-e2n
    @WimalaWathi-e2n 2 หลายเดือนก่อน +1

    ඉගෙන ගන්න අකමැති දරුවන් ට කරන්න දෙයක් කියන්න කෝ ඔබ තුමා ට ස්තුතිය 🙏

  • @DammiShanthi-md1vf
    @DammiShanthi-md1vf ปีที่แล้ว

    ඇස් වහ කටවහ දුරු කළ හැකි ක්‍රමයක් කියලා දෙන්න ඔබ තුමාලාට ගොඩක් ස්තුතියි

  • @dcooldilrukshi9561
    @dcooldilrukshi9561 3 ปีที่แล้ว +2

    මෙය සත්‍යයි ඔබ තුමාට බොහෝම ස්තූතියි

  • @eransansha
    @eransansha 3 ปีที่แล้ว +14

    ආසාවෙන් කතාව අහගෙන හිටිය. ඒත් advertisement බලලම එපා උනා. Adds අඩු කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.

    • @induheendeniya9985
      @induheendeniya9985 3 ปีที่แล้ว

      Mahath mayanani.labenna thiyena mudalak ganna lunu kramaya bavitha kala masa 2k.labenna wage a unata maga arenawa a aigedara dosayakda monatharam mudal hamba kalath wathura.wage diyawela yanawa

  • @Amaranganiperera
    @Amaranganiperera 3 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින්

  • @sachinisaranya425
    @sachinisaranya425 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට. ගොඩක් පින්

    • @maneldesilva1647
      @maneldesilva1647 2 ปีที่แล้ว

      Mama asma vĺa ìñña Savannah mķďa krnña

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 2 หลายเดือนก่อน

    මෙතුමාgei වැඩසටහන් හරියට හරියටම hari pin ඔබතුමා ta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariPerera-yr7zi
    @KumariPerera-yr7zi 9 หลายเดือนก่อน

    අපි කුලී ගෙදරක ඉන්නවනම් මේක කරාට කමක් නැත්ද, ඔබතුමාට තුනුරුවනේ සරණයි ඒ වේගේම නිවේදක තුමාටත් ගොඩක් ස්තූයි

  • @thusharimaheshika4872
    @thusharimaheshika4872 3 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාට ගොඩක් ස්තුතියි

  • @thamaranadi6782
    @thamaranadi6782 3 ปีที่แล้ว +2

    Theruwan saranayi oba depalatama. godak watina wada satahanak. bhoma pin labewa. theruwan saranayi ,devi phitayi. tnk you vety much.

  • @statisticsdivisionuop3453
    @statisticsdivisionuop3453 3 ปีที่แล้ว +11

    ඇස්වහා කටවහා සදහා ප්‍රතිකර්මයක් කියන්න ස්තූතියි ඔබ දෙදෙනාට

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew 7 หลายเดือนก่อน

    මේ ක්‍රමය අති සාර්තකයි කරල බලන්න මෙතු මාගේ අලුත් විඩියෝ ඉක්මනින් දාන්නකෝ ගොඩක් පින් ව්ස්වයට ස්තුතියි ස්තුතියි

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙපලට ....

  • @mohamath6581
    @mohamath6581 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවාට

  • @hpdpathirana6937
    @hpdpathirana6937 ปีที่แล้ว

    මමත් me de kara.matath සාර්ථක una.oba thumata ගොඩක් pin

  • @ayishaayisha2162
    @ayishaayisha2162 3 ปีที่แล้ว +1

    ඒකේ ටික ටික ණය බේරෙනවා තව ගොඩක් තියනවා තියෙනවා ලංකාවේ මට ඉන්නව තැන නෑ මං ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මට මොකක්දෝ ක්‍රමයක් කියා දෙන්න ගොඩාක් පින් වෙද මහත්තයා

  • @hemanuwarapksha8170
    @hemanuwarapksha8170 3 ปีที่แล้ว +9

    මගේ සහෝදරියකට නිවසේ මකුලු දැල් කඩන්න බෑ. භුස්ම ගන්න අපහසු වෙනව. වීස්එක කියනව. ඒ වගේ අය මේ පැත්තෙ ගොඩක් ඉන්නව. කවුරැ කලත් එයාල ගෙට ආව ගමන් ලෙඩ වෙනව. විසදුමක් දිය හැකිද. ඔබ දෙපලට දීර්ඝායුෂ වේවා.

    • @nayananayana1444
      @nayananayana1444 11 หลายเดือนก่อน

      Idakin gon prashna ahanawa

  • @maheshmadushanka2161
    @maheshmadushanka2161 2 ปีที่แล้ว

    Sariraya dosa iwath karala daru pala laba ganna puluwan krmayak kiyala danna godak pin.

  • @swethasenehas8077
    @swethasenehas8077 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබ තුමාලට

  • @අයිරාංගනීඅයිරාංගනී

    මම ඉන්නේ රට එතකොට කොහොමද මෙි දේ කරන්නේ පවුලේ අය ලංකාවෙි ඉන්නේ මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ඔබලා දෙදෙනාටම බුදුසරණයි .

  • @chrisj129
    @chrisj129 3 ปีที่แล้ว +1

    ඔබ දෙදෙනාටම ගොඩක් පින්

  • @epagemalka5648
    @epagemalka5648 3 ปีที่แล้ว +1

    Godak .stuti .ආසාවෙන් ahagena .hitiya ...godak pin

  • @FairyCakes-x8f
    @FairyCakes-x8f หลายเดือนก่อน

    Obathumage de sathyak.....man oba kiv venath deyak karal davas deka yanna kalin itu una.. boru karana aya athare oba thuma ati vishishtai...theruvan saranai...oba thumatath me vedasatahanatath...

  • @cetaceta8203
    @cetaceta8203 3 ปีที่แล้ว +1

    Nomaga giya daruwan sumagata ganna puluwanda pinsidu wenawa oba thumanlata

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +2

    Thanks Budusarani

  • @0marlashkari544
    @0marlashkari544 3 ปีที่แล้ว +3

    බොහෝම පින් ඔබ දෙපලට 🙏

  • @abherath1015
    @abherath1015 3 ปีที่แล้ว +1

    මෙම වැඩසටහන අංකනය කරන්න පුළුවන් නම් හරි වට්නවා මහත්තයා

  • @diharacreation7647
    @diharacreation7647 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ දෙපලටම

  • @surangikaweerasinghe6425
    @surangikaweerasinghe6425 3 ปีที่แล้ว +10

    මහත්මයා, ණයෙන් නිදහස් වෙන එකයි, සීනි එකයි, වතුර වීදුරුවෙ එකයි තුනම එක පාරට කරාට කමක්නැද්ද.

    • @silvapriyankara2148
      @silvapriyankara2148 3 ปีที่แล้ว

      ඔව් තුනම එකපාර කලොත් හරි

  • @damacalexports5421
    @damacalexports5421 3 ปีที่แล้ว +1

    Very effective programs. Universe will bless you 🙏🙏🙏

  • @SADEWbinuth-fm7ew
    @SADEWbinuth-fm7ew ปีที่แล้ว

    Oba thumata kohoma sthithi karannada mta theren na wiswa karma nalikawatath obathumatath wiswayatath sthuthi sthuthi sthuthi

  • @iakshikaniroshani5802
    @iakshikaniroshani5802 3 ปีที่แล้ว +3

    මාත් මේවා කලා. හරියටම හරි. ම්ගේ ගොෆක් ප්‍රශ්න විසදුනා. ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා.

    • @malkanthiuvidu9396
      @malkanthiuvidu9396 3 ปีที่แล้ว

      Kohomada kiyannako plz.

    • @sarathpriyankara5628
      @sarathpriyankara5628 3 ปีที่แล้ว

      තරහා නැතිව මට කියනවද පලමු වැඩසටහන ගැන

  • @nuwanthikajayasinghe7359
    @nuwanthikajayasinghe7359 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @indraniperera2983
    @indraniperera2983 8 หลายเดือนก่อน

    නිවසෙ ප්‍රධානියා නැත්නම් කුමක්ද කරන්නෙ ස්තුතියි දෙපලටම ❤❤❤

  • @thusariehewage9778
    @thusariehewage9778 ปีที่แล้ว

    ඔබතුමා කියූ අමුකපුරු,එනසාල් ලුණු,කරාබුනැටි වතුර
    වීදුරුවෙ තිබ්බ.ස්තූතියි

    • @laksirijanaka7287
      @laksirijanaka7287 ปีที่แล้ว

      ඒකේ ලින්ක් එක දෙන්නකො

  • @chamindapremarathna8613
    @chamindapremarathna8613 3 ปีที่แล้ว

    obathuma. Rathu redi kallak aran karana thantra kramaya poddak sadahan karanna puluwanda .

  • @achalasewwandi9629
    @achalasewwandi9629 3 ปีที่แล้ว +1

    Aththatama godaaak hodha wada satahanak thanks oba depalatama godaaak garu karanawa vije kumar mahaththayata

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 ปีที่แล้ว +4

    මම හරිම අසාවෙන් ඔබලාගෙ වැඩ සටහන් නරඹනව තෙරැවන් සරනයි දෙන්නටම

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +2

    ස්තුතියි දිර්ඝායු වේවා

    • @yyy6719
      @yyy6719 3 ปีที่แล้ว

      niwasa enne mama witharai aka kasiya k damma ma ADDAMEWA AS KARANNE KOHOMADA

  • @wajirawajira6788
    @wajirawajira6788 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි ma වැඩසටහනක් බුදු සරණයි

    • @ساجدهمنزل
      @ساجدهمنزل 3 ปีที่แล้ว

      godak watina pogram ekak hamadaama man balanawa bohoma pin oba thumalata

  • @gravitymobile3098
    @gravitymobile3098 3 ปีที่แล้ว +7

    මම නය වෙනව ඒ ඉදිරි අනාගතයේ දියුණුව සදහ තවද මුදල් පැටව් ගහන වැඩවලට ඒනය ඉතාම වැදගත් විදියට වචනයක් අහන්නේ නැතිව ගෙවනවා

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Theruwan saranaiiiiii oyala dennata hudapehedili hemadema.godakwatina vedasatahanak ,matath karapuboho dewal harigiye ,,obathuma lata kiyanna puluwanda brakma murthiyen karana thanthr kramaye kopamana kalayak karanna onada mahaththayo ,,,(ඇම්,ෂිරිම්,හිරිම්,,meka bohoma pin mekata Mata uththarayak denna

  • @a.isanka9980
    @a.isanka9980 ปีที่แล้ว

    Bohoma Stuti... Budu saranai.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 ปีที่แล้ว +4

    ඔබටත් සියලු ලොවැසියන්ටත්, තෙරුවන් සරණයි

  • @lakshmikumarasinhe5997
    @lakshmikumarasinhe5997 ปีที่แล้ว

    Obata sthuthi. 🌷

  • @geethahennayaka4108
    @geethahennayaka4108 3 ปีที่แล้ว

    Ane mage lamayage addiyapana කටයුතු සාර්ථක kara ganna kara wadayak kiyanna puluwanda mahathayoo,

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 ปีที่แล้ว +3

    ගෙදර සියලු දෙනා නැතුව තනි කෙනෙකුට මේක කරන්න බැරිද?

  • @dianaivon3410
    @dianaivon3410 3 ปีที่แล้ว +1

    Dinesh malli nathiuna raththaran badu hoya ganna widihak kiyanna

  • @chandrikapathmini1349
    @chandrikapathmini1349 2 ปีที่แล้ว

    Me viiduruwata sudu හාල් vitharada danne වතුර samagada e gana mata kiyanawada

  • @mallikakumari8911
    @mallikakumari8911 3 ปีที่แล้ว

    ඔබ තුමට බොහොම පින්

  • @maureendemel3899
    @maureendemel3899 3 ปีที่แล้ว +1

    We r out country and we r not alone in the room. We share the room with other roommates. Then how can I do this?
    What about if we have credit card monthly bills pending cheques etc., we can do this method?

  • @sahandilshan8884
    @sahandilshan8884 3 ปีที่แล้ว +2

    එක්කෙවනෙකුට කරන්න බැරිද ඛුදු සරණයි

  • @chathurikaperera5651
    @chathurikaperera5651 3 ปีที่แล้ว

    Dana sampath laba ganimata thantra
    Kramayak dañnako.thank u

  • @kumudunishanika9393
    @kumudunishanika9393 3 ปีที่แล้ว

    Dawas 45 n passe haal damu වීදුරුව ta mokda karanne?

  • @ameramri1561
    @ameramri1561 3 ปีที่แล้ว +2

    ඕමාන් සුමුදු තේරැවන් සරනයි සෑම වැඩසටහනක්ම මම බැලුවා ඉතා වටිනවා ඔය කියාදේන සේරම දේවල් පෝතකට අරන් අපට දේන්න බැරිද අපි ඉන්නේ පිට රටවල ඔය දේවල් නිවසට ඇවිත් කල යුතුය ඒම නිසා ඉතා විස්වාස කරන කේනේකි ඔබ දේපලටම පින්

  • @indraniperera2983
    @indraniperera2983 หลายเดือนก่อน

    නිවසෙ නය තියෙන්නේ වෙන සාමාජික යෙකූටනම් ප්‍රධානියා කරලා හරියනවද ස්තුතියි

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 ปีที่แล้ว

    Thuthi wewa. Devi puhitai obayhumata

  • @malekamalika9310
    @malekamalika9310 3 ปีที่แล้ว +1

    Thank You good I love you I kuwait house

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว +1

    Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai

  • @mihiridimingu1519
    @mihiridimingu1519 3 ปีที่แล้ว +2

    Thanx❤️❤️❤️❤️❤️j. P. Dedenatama.

  • @B.WSomawathi
    @B.WSomawathi 2 หลายเดือนก่อน

    ජිිවිත.ගොඩනගා.ගන්න..මෙවැනි .තන්ත..ඉදිරිපත් කරන.මෙතුමටත්.අනිතුත්.සියලුම .දෙනාටත් .විශ්වාකර්ෂණයවැඩිවෙිව.ආයු.වැඩි.වේවා.සුවයත් වේවා .යේසු .පිහිටයි ....🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 3 ปีที่แล้ว +1

    Dinesh mahathmaya veeduruwe vathurath thiyenne oonada?

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 3 ปีที่แล้ว +1

    මමනම් අහලා තියෙන්නේ විද්‍යාව බුදුන් සරණ යයි කියලා .

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 3 ปีที่แล้ว +3

    Niyama program aka...Budu saranae...bro........

  • @ChathurikaPriyangani-y2q
    @ChathurikaPriyangani-y2q ปีที่แล้ว

    Oba thuma mata me mage pras neta pilithurak kiyana oba thumata pin mage mahaththayage aniyam sambandaya nathara karana puluwanda

  • @KumariWgc
    @KumariWgc 4 หลายเดือนก่อน

    Oda thumage 4n no eka awanna puluwanda

  • @ayishaayisha2162
    @ayishaayisha2162 3 ปีที่แล้ว +1

    ස්තුතිය ගොඩාක් පින් එතකොට මම ඉන්න රට අපි ඉන්නේ පුංචි කාමරයක මමයි තවත් යාළුවො තුන් දෙනෙකු

  • @raniweligoda9671
    @raniweligoda9671 7 หลายเดือนก่อน +1

    පිටරට ඉන්න අපිට තියෙන්නේ නිදන තැන විතරයි මටම කරගත හකි යමක් කියා දෙන්න මගේම සාර්ථක වෙන්න කරන ඩෙවල්

  • @swarnabotejue7087
    @swarnabotejue7087 3 ปีที่แล้ว

    Oba thuma. Kiyapu seeni kurundu wedaya saarthakai. Godak pin mata viswasai idiriyath

  • @sanjeewanisanjeewani402
    @sanjeewanisanjeewani402 3 ปีที่แล้ว +2

    Paule s amagiya naththan mokadakaranne pilithura bala poroththu wemi

  • @nadeeamarasighe2845
    @nadeeamarasighe2845 2 ปีที่แล้ว

    Mahathmaya mede karanna gedara okkomala nathnam..gedara danata radila inna aya vitharak kasi dammata kamak nadda.

  • @sakunikusha3571
    @sakunikusha3571 2 ปีที่แล้ว

    Sir daruwange egenim mathaka shaktheya wardanaya karana videos karanna ple

  • @chrisj129
    @chrisj129 3 ปีที่แล้ว +17

    දිනේෂ් මහත්තයට අනේක වාරයක් ස්තුතියි