Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe
Oba thumage thanthra karamayak ma Kala. Ulwassa udin Kaha pata redi kallakin pottaniya sada elluwa. Ein Mata godak prayojana labuna. Obathumata bohoma sthuthi.
ගොඩක් කාලෙකට පස්සේ ආව එකට ඉතා සතුටුයි. මං හිතුවෙ ඔබ තුමා වැඩසටහන් නවත්තලා කියලා. සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව.
ඔබ තුමන්ටත් ඔබ තුමා මෙලොව ට බිහිකල දෙමව්පියන් දෙපලටත් ගොඩක් පිං තෙරුවන් සරණයි.🙏
අපි ට දියුණු ව ගෙන දෙන .කරුනු සදහන් කර දෙන ඔබ තුමාට දීර්ගායු වේවා !
ආයුබෝවන්
ජයවේවා .දිනේෂ් මහත්මයට
අපට මෙවැනි.දේවල්
කියල.දෙනවට.ස්තුතිය
පුතේ
කාලෙකට පස්සෙ ඔබතුමගෙ පැමිණීම ගැන සතුටුයි . ඔබතුමාගෙ තන්ත්‍ර ක්‍රම පිළිබඳව තව තවත් ඉදිරියටත් රැගෙන දැණුවත් වීමට අපිට අවැසියි. බොහෝ පින් .
මම මේක කලා ප්‍රතිඵල විෂිශ්ටයි. ගොඩක් පිං විජය කුමාර් මහත්තයා ට. ස්තුතියි විශ්ව කර්ම
මේ කරමබු නැටි තුනම ද දවස් 14ගන්නේ...නැත්න මාරු කරනවා
කරබු නැටි 3 ඒකමද ගන්නේ...නැට්ජ්නම් එක.එක දවට වෙන කරාබුනැටි වෙනම ද ගන්නේ
Ekama karabunati 3da ganne
ඇත්තටම ඔබතුමාව ගොඩක් කාලෙකින් දැක්කේ හරීම සතුටුයි ඔබතුමා අපිහැමෝම වෙනුවෙන් කරනමෙි සහයෝගයට ඔබතුමාට ගොඩාාාාාාක් පිං.
ගොඩක් සතුටුයි .මම මේව විශ්වාස කරනව .අද ඉදල මම කරනව.ඔබ තුමාට දීර්ගායු වේවා !
බොහොම වැ දාගත් දේවල් නොමිලේ කියලා දෙනවා, තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායු ලැබේවා🙏🙏
හරිම වැදගත්. .වැඩ සටහනක්. ..ඡීවිත පැවැත්මට අවශ්‍ය යම දේවල්. නිවැරදි දැක්මක්. ..God bless u.
තෙරැවන් සරණයි 🙏🙏🙏 මම බොහොම කැමති කෙනෙක් ඉතාම වටිනව මෙි කියල දෙන දේවල් බොහොම පිං 🙏🙏🙏 ඔබතුමාට සහ විස්ම කර්ම නාලිකාව බොහොම ස්තුතියි
මෙම වැඩසටහනට මුණගැස්වු විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි වැ ඩසටහනකරන ම හත් වරුන්ට දීර්ඝ ආයුෂ ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි
මම ඔබතුමාකියන ගොඩාක්දේවල්
කරනවා මට එවා ඉෂ්ඨ වුනා ඔබතුමා
අපේ සියලුම පුස්න වලට හරිම ශක්තියක් අපේ මුදල්නාස්තිවෙන්නෙත්
නැ ගෙදරඉදන් සියලුම පුස්නවිසිදෙනවා
ඔබතුමා අපිට ඉතාම වැදගත් විෂිෂ්ඨ
කෙනෙක් ගොඩාක්පිං සිද්ධවෙනවා🙏🌹
ගොඩාක් ස්තුති🙏❤🌹🌷🙏
ඔබතුමා එනකන් බලාන හිටියේ.බොහොම පිං සිදුවෙනවා ඔබතුමාට .මේ කියනදේවල් මාත් කලා ප්‍රතිඵල සාර්ථකයි.ඔබතුමාට දීර්ඝගායූ වේවා දෙවිපිහිටයි බුදුසරනයි .
දිනේෂ් මහත්මයා අප මේ kriya kara kara කම කළා dina 11 kin අපේ බලාපොරොත්තුව ඉටු වුණා ඔබ thumata ජය වේවා ස්තුති theruwan saranai
කරාබු නැටි හැමදාම මාරු කරන්න ඕනද
@@nirmalavelukara2520කරාබු නැටි හැමදාම අලුත් ඒවා දාන්න ඕනද . පරණ ඒවට මොකද කරන්නෙ
මම තවම ඇහුවෙ නෑ වැඩසටහන..ඔබ තුමන්ව දැකීම සතුටුයි ඇත්තටම ..ඒක කියන්න ඕන උනා මට හිතුන ගමන්ම..එ නිසා වීඩියෝ එක නවත්වලා මම මේ මැසේජ් කලේ..ස්තූතියි ඔබ තුමා නැවත ආවට....බොහොම ස්තූතියි.
ඔබතුමා ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එක දැනුයි දැක්කෙ හරිම සතුටුයි තෙරුවන් සරණයි
ඔතන අන්තිමට ආව ප්‍රශ්නේ මම මෙහෙම පැහැදිලි කරන්නම්., ඉස්සෙල්ලම අපි මතක් කර ගන්න ඕන ඇයි අපි බෝධීන් වහන්සේට වන්දනා කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදියට අනුව උන්වහන්සේ නොමැති කාලෙක බෝධීන් වහන්සේට කරන වැදුම්, පිදුම් බුදුරජාණන් වහන්සේ නමකට කරන වැදුම්,පිදුම් හා සමාන බව ..එසේ කරන වැදුම්, පිදුම් වල පිනෙන් අපි කරන යහපත් ප්‍රාර්ථනා වක් ඉෂ්ට සිද්ධ විමේ සම්භාවිතාව වැඩි. (අපි බෝධීන් වහන්සේට කරන ගෞරවයන් අබ ගසකට කරන් නෑනේ )
එතකොට මේ තන්ත්‍ර ක්‍රම යන් අපි අපේම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට විශ්ව ශක්තිය සමඟ කරන එක විධික්‍රමයක් ලෙස ගන්න පුළුවන් 😊❤
වැඩ සටහන ලස්සන යි. ජයවේවා!
බොහොම පින්! ඔබ තුමාට
මාගෙ පොඩි දරුවාට ගොඩාක් තරහ yanava. මැරෙන්න ඕන කියලා ළිඳේ පනින්න යනවා.
වෙද මහත්තයෙකුගෙන් වතුර bless කරලා දුන්නම tikak හරි yanava. හැම සැරේම පන්තියෙ 1
කථික වලින් 1
ලෙඩත් ගොඩක් tiyenava.
Vesamahattaya 25000k illanava.
දරුවගෙ tathta දාලා ගිහින්
පින් සිදුවෙයි mahattaya මාගෙ දරුවා saneepa කරලා දෙන්න
බොහොමත් ස්තුතියි ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායු වෙීවා🙏🙏🙏🙏♥️♥️♥️♥️
ගොඩක් කාලයකට පසුව මේවාගේ වැඩ සටහනක දිපු තන්ත කුමයට ගොඩාක් ස්තුතියි 🙏🙏
ඉස්තූතියි ඔබ දෙදෙනාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! 🙏🏻💯💯💯
ඔබතුමාගෙ වැඩසටහන් මාත් හරිම කැමැත්තෙන් බලන්නෙ මොකද ඔබ කියන තන්ත්‍ර ක්‍රම කීපයක් කරලා තියෙනවා මට ඒවාගෙන් සාර්ථක ප්‍රතිපල ලැබුනා ගොඩක් පින් ඔබතුමාට හා විස්මකර්ම නාලිකාවටත් .
oya aththamada math kamathi
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
Thank you universe
ගොඩක් පිං ඔබ තුමාට තෙරුවන් සරණයි
ගොඩක් කාලෙකින් ඔහු තුමා දැකගන්න ලැබුණේ.හරිම සතුටුයි.දරුවන්ගේ විභාග ජයග්‍රහණය කරන්නට. තන්ත්‍ර ක්‍රමයක් කියල දෙන්න
ගොඩාක් ස්තුතියි බුදු සරණයි ඔබ තුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ බලාපොරොත්තු ව ඉස්ට උනා මගේ බලාපොරොත්තු ව ඉස්ට කරපු ව්ස්වයට ගොඩාක් stuti stuti stuto 🙏🙏🙏
එකම කරාබුනැටි 3මද හැමදාම ගන්නෙ.නැත්නම් දවසගානෙ අලුතින් ගන්න ඔනිද
Ekama karabunetimada ganna ona neththan dawasa gane ganna onada
Kiyannako ekama karabu netimada ganne
මේකට උත්තර නැත.
Kiyla wedak nh karapu kenek prethipala aran thawa kenekta kiyla denne natthe kuhaka minissu inne aduma tharame ahana prashneta uttara denna beri tharama 😡😡
දීර්ඝායු වේවා ! ජිවිතෙට කියාදෙන වටිනාදේට. 🙌🙌🙌🙏🙏🙏💖
මෙතුමාගේ ක්‍රම කිපයක් මම කලා ඇත්තටම යහපතක් වුනා.ස්තුතියි මහත්තයා
බොහොමයක් ම ස්තුතියි ඔබතුමාගේ උපදෙස් අනුව සුලු දේ මමත් අත් හදා බැලුවා සාර්ථකයි බොහොම පින් සමාජයට මේ දේවල් කියා දෙනවාට
ඔබ තුමා හැමදාම කරාබු නැටි මාරු කරාද? අවසානේ කරාබු නැටිවලට මොකද කරේ? කරුනාකරලා පහාදා දෙන්න 🙏🙏🙏🙏
කාලෙකට පස්සෙ වැඩසටහනක් දැක්කෙ,ඇත්තම කියනවානම් දිනේශ් මහත්මයා ගෙදර ආදරෙන් හදා ගත්ත දරුවෙක් පිට රටක ගිහින් ආව දවසට දැනෙන සතුටක් දැනුනා ඔබගේ වැඩ සටහනින් ඔබව දකින්න ලැබුන එක.මම ඔබගේ තන්ත්‍ර ක්රම වලින් උපරිම ඵල නෙලා ගත්ත අම්ම කෙනෙක්.ඔබට තෙරැවන් සරණයි.
, මේ විඩියෝව බලන්න අවස්තාව දුන් විශ්වයට සහ ඔබතුමාට පින් බෙහෙත් විදපු ද්‍ර ඉඳන මගේ ඇගේ සීතිබහින්නේ නැ ඒවගේ ඒවට ඔබතුමාට ක්‍රමයක් නැත්ද ස්තූතියි ස්තුතියි ස්තුතියි පින්සිදු වේවා ඔබතුමන්ට🎉
කෙනෙකුට විනකිරීම සම්බන්ධව ප්රශ්න කලාට නිවෙිදක මහතාට ස්තුතියි.
ස්තුති ඔබ දෙදෙනාට ,,කාලෙකට පස්සේ ,,🙏🙏🙏
බොහෝම කාලයකට පසුව .ඔබතුමාගේ කතිකාවතතක් අසන්න ලැබුනේ ඉතින් බොහෝම ස්තතියි දිනේශ් මහත්මය සහ නිවේදක තුමාට.තෙරුවන්සරනයි ඔබ දෙපලටම.
විශ්වය මාතාවට ස්තුති ස්තූතියි ස්තූතියි ස්තූතියි,,,,
ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමාට ස්තුතියි,,,අපට මේ දේවල් කියා දෙනවට
දැකීම සතුටක්...ස්තුතියි දෙදෙනාටම (අපිත් එන්නත ගත්තෙම නැහැ..ලෙඩක් හැදුනෙත් නැහැ..කොවිඩි කියන්නෙ නිර්මාණය කරපු ලෙඩක් කියලයි මම කිවුවෙ..රට වහල කලේ,අපිව ආර්ථිකව බිංදුවට පත් කිරීම ...මම දන්න විදිහට නමි...දහම අනුව යන මිනිස්සු ආරක්ෂා වෙිවි)
ගොඩක් හොඳයි වැඩසටහන ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරණයි
මේ වගේ උතුම් මනුෂ්‍යත්වයක් තියෙන අය මේ ලෝකයේ හරිම දුර්ලබයි
ඔබ තුමාටත් විශ්වයටත් ස්තූතියි 🙏🙏🙏
ආයුබෝවන් .ගොඩක් .
දවසකින් ඔබ තුමා..ආවේ
ජයවේවා .දීර්ගායුශ
ලැබෙවා
ඔබ tumata ගොඩාක් stuti මේ විස්වයට ගොඩාක් stuti මම ගොඩාක් විස්වාස කරනවා අද ඉඳලා මම මේ ක්‍ර්‍ර්‍රම වේදය කරනවා 🙏🙏🙏
Niwadakka ai machara අසුබ wadi dawal අහන්න විශ්වය ආශිර්වාද කරන්නේ හොඳ දෙ මිසක් නරක දෙයක් දෙන්නෙ .
Oba thuma harima saralai.budu saranai.
බොහොම ස්තුතියි 🙏🙏🙏🌼🌼🌼
ගොඩක් කාලයකට පස්සේ . සතුටුයි . ඔබ තුමා කියූ තන්ත්‍ර ක්‍රමය භාවිතා කරලා මට වසර 23 ලබා ගැනීමට නොහැකි වූ වැටුප් ගැටලුවක් විසදා ගත්තා . ඔබතුමා ට පිං සිදුවේවි බුදු සරණයි
බෝම ස්තූතියි කියලා මම විශ්වාස කරනවා තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා යනුවෙන් සඳහන්ය හරිම අපූරුයි මේ වගේ කතා
ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමාටත් බොහොම අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏❤️🌍
නිවේදක තුමනි කාරුනික ඉල්ලීමක් කරනව සීනි සහ කුරුද්‍ය් උපයෝගි කරන වීඩියෝවක් දුටුවා එය නැවත පල ක්‍රරන මෙන් ඉල්ලා සිටිමි .ස්තුතියි.
ස්තූතියි ... ගොඩක් ස්තූතියි
බෝහොම පිං දැනුවත් කලාට ඔබතුමාට බුදුසරණයි !!!!
ගෙගවෙන.තප්පරයක්..පාසා.මෙතුමට.වෙිශ්වෙයේ...ආශිර්වාද .වඩ.වඩා.බහුල .වේවා .යේසු .පිහිටයි.....🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
බොහොම ස්තුතියි නැවත ආවට හරිම සතුටුයි තෙරුවන් සරනයි ඔබතුමාට
Oba thumata godak pin...vishva mathavata sthuthii...
ගොඩාක් සතුටුයි ..ඔබේ පැමිණීම ගැන..ස්තුතියි ඔයාට පුතේ
කොහේද සිටියේ මහත්මයා කාලෙකින් වැඩ සටහනක් අරන් අාවෙි තෙරැවන් සරණනයි ඔබ දෙපලට
Godak asa karane කෙනෙක් mn...සතුටුයි දකින්න ලැබීම ..theruwan saranai ඔබ දෙදෙනා ta
දිනෙෂ් ..මහත්මානනි .මගේ.දරු.පවුල් .3.ක්.ඉතාමත් .දරුනු .ආකාරයට .විරසක .විි.සිටිනව.ඒ.පවුල් .තුන .සමග.විිමට .පහසු .පිළිවෙතක් .ගැන .දැනුවත් .කරන .ඉමන්.ඉතා.කරුණාවෙන් .අයද්මි..ඔබතුමාටත් .ශබ.පවුලේ .සියලු .දෙනාටත් .දේවාශිර්වාදයෙන් .පිරුනු .වාසනාවන්ත වේවා .විශ්ව .මාතාවගේ .පිහිට .ආරක්ෂාව .නිරෝගී .භාවය.වැඩි .වෙිවා .දිිඝායු .වෙිවා .යේසු .පිහිටයි ...❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤Obatumanlata bomatma pin teruwan සරණයි 🙏🙏🙏🌹
ගොඩක් කාලෙකට පස්සෙ සර්ගෙ වීඩියෝවක් දැක්කෙ සතුටුයි
Oba thumage thanthra karamayak ma Kala. Ulwassa udin Kaha pata redi kallakin pottaniya sada elluwa. Ein Mata godak prayojana labuna. Obathumata bohoma sthuthi.
Godak කලෙකින් බොහෝම ස්තුතිවන්ත වෙනවා theruwan saranai පින්වත් ඔබ තුමාහට
හරිම happy ඔබතුමා කලෙකින් dakke thanks sir 🙏🙏🙏❤️❤️
ඔබතුමාට ස්තූතියි, දරුවන් නැති අයට දරුවන් ලබාගැනීමට තන්ත්‍ර ක්‍රමයක් තියේද
Kata hari kiyanna puluwanda e ithuru wechhi karabu nati walat monada karnne kyl 🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබතුමා නැවත් අවට බුදු සරණයි
ගොඩක් ස්තුතියි හරි දේ කියාදීම දෙ දෙනාටම ස්තුතියි
තෙරුවන් සරණයි 🙏
ස්තූතියි ඔබ දෙපලට
මම ගොඩක් විශ්වාස කරන පුද්ගලයෙක් .තෙරැවන් සරණයි ඔබතුමන්ට.
Thank you
ඔබතුමා ගොඩක් දවසකින් wadastahank කරන්නේ oba thumata theruwan saranae
obathumata godak pin niwedaka mahathmayatath godak sthuthi pera men watina video gena dunnata oba depalatama theruwan saranai
Thank you. Theruwan saranai...Jaya weva...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏....
Ae sathe 2 katama akama karbunate deka gathtata kamaknadda
වතුර බිව් පසු, කරාබුනැටි වලට කුමක්ද කරන්නේ?.
තෙරුවන් සරණයි සියලු දෙවිපිහිටයි
කාලෙකින් ඔබතුමාව දැක්කෙ. තටරැවන් සරණයි.
කතාකරන .දෙය පවා අහන්ඉන්නත් ආසයි බුදුසරනයි
ඔබතුමාගේ oom shrim hrim shrim 108 japa කරනවා පාන්දර 4.35 සිටම තෙරුවන් සරණයි
බොහොම ස්තුති ගුරුකම කරලා ලැබුනු දේත් පසුව කියන්නම් ඔබ දෙදෙනාටම ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏
Apit godak hodai oba thumat godak hariyann onn .. 🙏🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි! ස්තුතියි!ස්තුතියි!
Obathumata godak pin 🙏 deeragausha labewa!!!
නමෝ බුද්ධාය ස්තුතියි ස්තුතියි ස්තුතියි
Thank you sir
Mata metumage telipon nombare denna puluwanda
Ethakota anik dawase aye karanna aluth karabu nati 3kda ganna one,nathnam palaweni dawase gaththu ewamada?
දැකීම සතුටුයි ඔබතුමාට තුනුරුවන සරණයි
ඔබතුමා ගොඩක් දවසකින්
Dinapathama ekama karabu nati 3 dina 14 ma ganna puluvanda? Thank you.
Karunakara la mataya pahadili Kara denna, dina 14 Tama pavichchikaranne palamu dinaye pavichchikala karabu nati 03 Mada?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
පලමු දිනයේදී දාපු කරාබු නැටි තුනමද දිගටම පාවිච්චි කරන්නෙ. මේවා කියල දෙන ඔබතුමාට බොහෝ පින්
@@indradesilva3589 uththara nane
thanks for the information Budu saranai
🙏🙏🙏 තෙරැවන් සරනයි !!!
Thank you
ඔබතුමාලගේ වැඩසටහන් තව කෙටි කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. ස්තුතියි.
තෙරුවන් සරණයි ඔබ දෙපළට
ස්තුතිය සර් 🤝🙏
🙏🏼 Thanks universe❤ thanks 🙏🏼 universe ❤thanks universe ❤
ඔබ තුමාටත් ,විස්වයටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak sthuthiy ❤