@Siyatha FM MORNING SHOW-2021 08 27 | තලෙයිබාන්කාරයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2021
  • @Siyatha FM MORNING SHOW-2021 08 27 | තලෙයිබාන්කාරයෝ
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV
  • บันเทิง

ความคิดเห็น • 307

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +27

    මීඩියාවල අච්චර උඩ දාගෙන නිවුස් ගැහුවට අදනේ ජාතක කතාවේ පූර්ව අපර සංධි දැනගත්තේ..
    තැන්කුයි අරා ❤

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 2 ปีที่แล้ว +189

    ආරා මට අද තමයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන් කරන සටන ගැන වැටහුනේ අද💕Thanks Ara and Pas 😁😁😁

  • @chamiweerasuriya6500
    @chamiweerasuriya6500 2 ปีที่แล้ว +76

    හොදම වැඩේ එ්ක නෙමෙයි...මේ කතාව තව ටික දවසකින් වෙන චැනල් එකකින් අහන එක...😂😂😂😂😂😂😃😃😃😃😃😃

    • @umeshpalliyaguruge1986
      @umeshpalliyaguruge1986 2 ปีที่แล้ว +6

      හිරු එකටද හින්ට් එක ගැහුවෙ 😨🌄😫🌄

    • @AshanMenuka
      @AshanMenuka 2 ปีที่แล้ว +7

      @@umeshpalliyaguruge1986 හිරු කියන්නෙ චැනල් එකක් නෙමේනේ. ඒක ලොන්ඩරියක් නේ

    • @s_a_n_d_a_r_u_w_a_n_09
      @s_a_n_d_a_r_u_w_a_n_09 2 ปีที่แล้ว

      Math godak welawata meke yana katha tika සිත fm ekenuth ahanawa

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว

      @@AshanMenuka hiru mage pana wage

    • @malaka509
      @malaka509 2 ปีที่แล้ว

      මලපයින්නෙ ඒකනෙ

  • @yehani-
    @yehani- 2 ปีที่แล้ว +48

    දැන් තමා හරියටම තේරුනේ😌 තැන්කිව් වේවා!😊🙏💕

  • @PLGeekZone123
    @PLGeekZone123 2 ปีที่แล้ว +61

    ඊශායල්කාරයෝ වගේ මේකත් trending වේවා ❤🙏

  • @sarangaboniyem5962
    @sarangaboniyem5962 2 ปีที่แล้ว +6

    ලොකු ලොකු කතා නැතිව ඕනේ දෙයක් සරලව තේරෙන විදියට මිනිස්සුන්ට දෙන්න ඒ දෙන්නට තියෙන හැකියාව සුපිරි

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว +14

    Unlike කරල තියෙන්නේ තලෙයිබාන්කාරයෝද😂😂😂😂😂😂

  • @note3files799
    @note3files799 2 ปีที่แล้ว +7

    ඒ කතාව අහන් ඉන්න ආසයි 😍ඇෆ්ගනිස්තානය ඉස්සර බෞද්ධ රටක් නේද? ඒ රටේ ආගමික පසුබිමත් විස්තර කරන්න😍

  • @woooow9757
    @woooow9757 2 ปีที่แล้ว +30

    පැහැදිලිව අතීතය පැහැදිලි කරාට ස්තුතියි ❤❤❤

  • @denushawijesinghe5093
    @denushawijesinghe5093 2 ปีที่แล้ว +80

    ණය ගැන මෝර්ටිවේට් කරන්නෙපා අපේ අයත් බිලියන මොකක්ද ට්‍රිලියනනේ බොලේ ණය කියලා ඒ ගානට ණය ගනී😂😂😂

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว

      Ammo nethe😂😂😂💔

    • @niluabewardhana
      @niluabewardhana 2 ปีที่แล้ว

      Sirawatama matath adai meka gena therune

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 ปีที่แล้ว +18

    දැන්නෙ තේරුනේ 🤭😂 ආදරෙයි අරා❤️🙈

  • @bathiyavidugomi122
    @bathiyavidugomi122 2 ปีที่แล้ว +11

    තේරුනේ දැන් තමයි ...ස්තුති සුපිරි රේඩියෝ ඩබලට😍(ara an ascharya)

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 ปีที่แล้ว +54

    අරවින්ද අයියා ඔයා මොල ගෙනාව නැවක්,කාටද ඔය කොලිටියට ගහන්න පුලුවන්

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +18

    අම්මෝ පුටින් ගහනවා චීනෙට කලින් ඇමෙරිකාවට නොදැනෙන්නම 😅😅✌️

  • @frankina127
    @frankina127 2 ปีที่แล้ว +12

    හොඳ දැනුමක් ලබා ගත්තා අද නම්🙏

  • @සනා
    @සනා 2 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් දැන ගන්න හිටිය මාතෘකාවක් අද පැහැදිලිව සරලව දැනගත්තා, තැන්ක්‍ යූ අරා විස්තර හොයලා දැනුවත් කරාට......❤️❤️👍

  • @letsfeeltheenvironment7316
    @letsfeeltheenvironment7316 2 ปีที่แล้ว +6

    මේ ප්‍රශ්නෙ ගැන Morning Show එකේ දානකම් බලන් හිටියෙ ඇත්ත විස්තරේ අවබෝධ කරගන්න.Thank you🙏

  • @upulchaminda7584
    @upulchaminda7584 2 ปีที่แล้ว +5

    මේ ජොඩුව සුපිරිම තමයී ආදරේයි 🥰🥰🥰👌👌👌

  • @diliplakshan4405
    @diliplakshan4405 2 ปีที่แล้ว +11

    තලෙයිබාන් 2 ,ඉක්මනින් ඔනෙ ,♥️♥️♥️ දෙන්නටම 👍

  • @ashannnn
    @ashannnn 2 ปีที่แล้ว +7

    Shot and sweet. සම්පූර්ණ කතාවම දැනගත්ත. Thanks 😘

  • @kushangeeshana1858
    @kushangeeshana1858 2 ปีที่แล้ว +2

    මේක දානකම් ගොඩක් දවස් බලන් හිටියා.. 😍

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +1

    අද තමයි හරියටම දැන ගත්තේ මේක ගැන

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 2 ปีที่แล้ว +3

    අද තමයි හරියට තේරැනේ ස්තුතියි .❤❤❤❤

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +9

    යකෝ අපේ නායකයෝ තාම එහෙම ණය අරගෙන නැ නේ හැබැයි මේක බලලා එහෙම ණය ගන්න උත්සහ කරයිද දන්නේ නැ අපේ නායකයෝ 😅😅😅

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว +9

    මාරම වටින කතාවක්

  • @samaraweeravipula942
    @samaraweeravipula942 2 ปีที่แล้ว +6

    ඕකට අපේ ආච්චී කියන්නේ ගහපු පදය කුත් නැ... බෙරේ paluwakuth නැ කියලා.. 🤣🤣🤣🤣

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +7

    බලවතුන්ගෙ පොර පිටියක් ඇෆ්ගනිස්තානය ...පව් එහෙ මිනිස්සු

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 2 ปีที่แล้ว +20

    ඇෆ්ගන් හමුදාවේ ඉදපු ගොඩක් පොරවල් තලෙයිබාන් කාරයෝ. 😁
    උන් ඇමෙරිකාවෙන් පඩි අරං උන්ගේ ගේම ගහලා තියෙනවා මොනවා උනත්. 🤨

    • @jankasampath6230
      @jankasampath6230 2 ปีที่แล้ว +3

      අපිට සහරාන් ගැහැව්වා වගේ තමා අන්තිමට

  • @suralavibhu
    @suralavibhu 2 ปีที่แล้ว +11

    නිව්ස් වලින් බයිල කියනකොට හරි විස්තරයක් දැනගත්තේ අදයි.

  • @marlonsampath9352
    @marlonsampath9352 2 ปีที่แล้ว +16

    බලන් ඉදපු එකක් අරවින්ද බ්‍රෝ..ආදරෙයි දෙන්නටම ❤❤🇱🇰🇱🇰පරිස්සමෙන් හැමෝම 🙏🙏

  • @rusirunilanga1436
    @rusirunilanga1436 2 ปีที่แล้ว +1

    ස්තුතියි පැහැදිලි කිරිමට....🙏🙏❤️❤️

  • @sameeradamith3967
    @sameeradamith3967 2 ปีที่แล้ว +6

    පව්.ලෝක බලවතා ඇමරිකාවෙ බහින කලාව ඇවිත් තියෙන්නෙ .ලෝක බවලතා වේගෙන එන්නෙ

  • @rohanawellage5965
    @rohanawellage5965 2 ปีที่แล้ว +2

    Patta. Knowledgeable vedeo. Thank you both.

  • @naturemaniac
    @naturemaniac 2 ปีที่แล้ว +4

    අම්මෝ තිංකු අරා..... අද තමයි ගැටේ ලිහා ගත්තේ

  • @samangirasamangira4920
    @samangirasamangira4920 2 ปีที่แล้ว +3

    නියම පැහැදිලි කිරීමක්...☝☝☝

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +9

    වැලේ රෙදි😀🔥

  • @chamindakumara3312
    @chamindakumara3312 2 ปีที่แล้ว

    Thank-you both

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්

  • @goonadoomix6824
    @goonadoomix6824 2 ปีที่แล้ว +12

    අපි එච්චර නය නෑ කියල...අපේ හරක් ටික දිරිමත් කරන්න එපා ආරෝ

  • @chanakathushan7504
    @chanakathushan7504 2 ปีที่แล้ว +1

    වටිනෝ ගොඩක්ම 😘😘😘😘😘😊😊😊

  • @dimuthukumara6218
    @dimuthukumara6218 2 ปีที่แล้ว +7

    නියමයි

  • @nandikaperera8483
    @nandikaperera8483 2 ปีที่แล้ว

    Aravinda, you are an excellent teacher and a superb explainer.

  • @gayashagunarathne9010
    @gayashagunarathne9010 2 ปีที่แล้ว

    Program eka ahuve naththam loke gana මෙලෝ දැනුමක් නෑ මට 💐💐 thank you 🔥🔥

  • @derangala
    @derangala 2 ปีที่แล้ว

    Niyamayi

  • @amilamanimendra1453
    @amilamanimendra1453 2 ปีที่แล้ว

    Valuable information....tnx ara

  • @mohamedyazan7758
    @mohamedyazan7758 2 ปีที่แล้ว +2

    Good one 👌❤

  • @parthaudayangana935
    @parthaudayangana935 2 ปีที่แล้ว +4

    නියමයි
    ❤️❤️ දෙන්නටම 😘😘

  • @nishanabesinghe8429
    @nishanabesinghe8429 2 ปีที่แล้ว +6

    එක තමයි ලොක්කා චීනෙන් මෙච්චර බය නැතුව ණය ගන්නේ දැන් නේ තේරුනේ 🤣🤣

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +3

    ඇමරිකාවෙ බයිඩන් මේක ඇහුවනම් මේ ඩබල CIA දාල උස්සනවා. ඇයි බං අවුරුදු 20කට පස්සෙ දාපු කින්ඩිය. 😆

  • @dilkemanohari
    @dilkemanohari 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් .
    පැහැදිලිව කියනවා.....

  • @rasikadeshan271
    @rasikadeshan271 2 ปีที่แล้ว +1

    Supiri ..... Jayawewa....

  • @bhanukadilshan4466
    @bhanukadilshan4466 2 ปีที่แล้ว

    Thank you ara ❤️

  • @gihanrajapaksha1500
    @gihanrajapaksha1500 2 ปีที่แล้ว +1

    ඒකනම් නියම explanation එකක්

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 2 ปีที่แล้ว +4

    මේ ප්‍රශ්න ගැන ලංකාවෙ අය දන්නව අඩුයි මම අවුරැදු 4 ක් හිටියා එහේ.අපරාදෙ ලස්සන රට

  • @footprintssrilanka3767
    @footprintssrilanka3767 2 ปีที่แล้ว

    Niyamai dennatama jaya

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c 2 ปีที่แล้ว +3

    අපේ උන් මේක අතල් එකකට අරන් එක එක පෝස්ට් වගේම නොයකුත් මාතෘකා දදා .. ඔකේ බරපතල කම කවෘත් දන්නේ නෑ වගේ ක්‍රියා කරන්නේ හැමෝටම විහිලුවක් මේක ලෝකෙටම බලපාන දරුනු තත්වයක් අපිටත් වක්‍රාකාරව ඔකෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔක දිගටම ඔය විදිහට තිබුනොත් .. හොදින් හිතපල්ලා .. ඔක විහිලුවකට ගන්න එපා ඒකෙන් අතල් ගන්නත් එපා .. කමෙන්ට් දැක්කාම ඔක්කෝටම විහිලු දුරක් දිගක් නොහිතන එකට තමයි අපිට . හැමදාම මෙහෙම උනේ .....ඔක අපිටත් බල පානව ....

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 2 ปีที่แล้ว

    Thx

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +28

    අපිත් අවදානෙන් උනන්දුවෙන් ඉන්න ඕනේ...අපිටත් ප්‍රහාරයක් එන්න බැරි නැ💔

    • @shaviduakalanka2229
      @shaviduakalanka2229 2 ปีที่แล้ว +3

      Uba awadanen hitiya kiyla mona pakak karannda🤣🤣

  • @asithalakmal8024
    @asithalakmal8024 2 ปีที่แล้ว +18

    තින්ක්‍යු අරවින්දයියා......තින්ක්‍යු පැසක්කා🤗🤗🤗🤗🤗🤗

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම, නියමයි අරා & පැස්...👌

  • @subathpremakumara5185
    @subathpremakumara5185 2 ปีที่แล้ว

    tnx ara & disna

  • @supunrangana100
    @supunrangana100 2 ปีที่แล้ว +2

    හිනාවෙන් උනත් කියන්න ඕන ටික සුපිරියටම කියනව.

  • @shehandhanushkawanigasoori6550
    @shehandhanushkawanigasoori6550 2 ปีที่แล้ว +5

    චීනෙට ප්‍රාන්තයක් වික්කා නම් පස්නේ ඉවරනේ, 😂

  • @sasindumadushan4401
    @sasindumadushan4401 2 ปีที่แล้ว +14

    ඇමරිකාව තමා හොදටම කරේ 😂

  • @user-dm4hx9rv1q
    @user-dm4hx9rv1q 2 ปีที่แล้ว

    Super superb

  • @diwankakowshika
    @diwankakowshika 2 ปีที่แล้ว +1

    හම්මො ඒක 😂 ස්තුතියි අරා , පැස් පැහැදිලි කිරිමට...

  • @user-uz9qh9ss6r
    @user-uz9qh9ss6r 2 ปีที่แล้ว

    සුපිරි 👍👍👍👍👍

  • @rangalahiru7338
    @rangalahiru7338 2 ปีที่แล้ว

    සුපිරි

  • @lahiruperera8594
    @lahiruperera8594 2 ปีที่แล้ว +4

    ලංකාවට දවසක වෙන්නෙත් අපේම නයි අපිවම කයි කියල තමයි 🤣

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 2 ปีที่แล้ว

    Nice

  • @dilkemanohari
    @dilkemanohari 2 ปีที่แล้ว +1

    Ara... you ar the best....

  • @kalanamithuru6523
    @kalanamithuru6523 2 ปีที่แล้ว +4

    මරු හොදේ..නියම ටොක්ක..ඇමරිකාව පකීර්ලා උනාට උන් බලාන් ගියාම රට හරක්😬🤭😂

  • @miraclesoftravel
    @miraclesoftravel 2 ปีที่แล้ว +1

    තින්ක්‍යු තින්ක්‍යු අරා & පැස්😍

  • @sachindilshan3265
    @sachindilshan3265 2 ปีที่แล้ว +1

    Seen eka hariytama therun ada 😋❤️

  • @thilokapriyadharshani4505
    @thilokapriyadharshani4505 2 ปีที่แล้ว

    තේරුනේ දැන් තමයි... සුපිරි රේඩියෝ ඩබල නම් 👌

  • @rajifernan8428
    @rajifernan8428 2 ปีที่แล้ว +4

    ඕනාවට වඩා බල තන්හාව ආපුවම ඔහොම වෙනවා🤦🏻‍♀️ niyamai Ara,,

  • @funkynawa8181
    @funkynawa8181 2 ปีที่แล้ว +1

    තේරෙන සිංහලෙන් කියලා දුන්නා😄

  • @travelwithmyjob664
    @travelwithmyjob664 2 ปีที่แล้ว

    විචාරයට❤️

  • @januproduction6281
    @januproduction6281 2 ปีที่แล้ว

    Supiriyak thama

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +24

    කාලීන මාතාවක්....ඇෆ්ගනිස්තානේ වාසය කරන සියලුම අහින්සක ජනතාවට කිසිම කරදරයක් නොවේවා..නැවතත් ඇෆ්ගනිස්තානයට සාමය ගේන්න මහන්සි වෙන සියලුම යුද සෙබලුන්ට සක්තිය දෛර්‍යය ලැබේවා🙏❤

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 2 ปีที่แล้ว +1

    Ada thamai hatima kathawa denagaththe. 👍👍. Me wage full programme 1dannako aroooo

  • @kalumkumara8037
    @kalumkumara8037 2 ปีที่แล้ว

    ඇත්තටම වැදගත් කතාවක් Tanks අරවින්ද අයියා & ආශ්‍යාර්යා

  • @user-ry8sf4em9t
    @user-ry8sf4em9t 2 ปีที่แล้ว +2

    ඇමරිකාව වෙනුවෙන් මාගේ හද පිරි මෙව්වා එක

  • @Themsn123456
    @Themsn123456 2 ปีที่แล้ว +3

    අපි කොහොම හරි ඇමරිකාව පරද්දනවා, ණය අරගෙන 😂

  • @chanakalp
    @chanakalp 2 ปีที่แล้ว

    Niyamayi missunwa danuwath kireema ithaamath watinawaa.

  • @naturevideos2655
    @naturevideos2655 2 ปีที่แล้ว +13

    ඇමරිකාවන් ඉඳලා හොඳ bull කෙලිනවා නේද?😂😂😂😂😂😂

  • @0757520780
    @0757520780 2 ปีที่แล้ว

    Next trending one

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +3

    තලේ - තලගොයා කයි වගේ ( තලගොයා යනු ඇමරිකාවයි)

  • @Denumamawatha
    @Denumamawatha 2 ปีที่แล้ว +1

    Kawuruth TH-cam eke Katha karanne nethi dewala kelinma jork unath kiyala danawa. Dabalatama Jaya wewa

  • @rasakathawinadiyasinhalafu8161
    @rasakathawinadiyasinhalafu8161 2 ปีที่แล้ว +1

    සුපිරි කතාවක්.. 💓

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 ปีที่แล้ว +4

    හොද වැඩේ අමරිකාවට .😂😂😂

  • @kashgamage9091
    @kashgamage9091 2 ปีที่แล้ว +1

    මේ කියන එව්ව ඇහුවම අපි මොනවද දන්නෙ කියල හිතෙනවා බොලව්....

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +5

    ඇෆ්ගන් හමුදාව වෙනම ගේමක් ගහනවා තලෙයිබාන් කාරයෝ තව ගේමක අයිඑස් කාරයෝ ඊට වඩා ගේමක් ඇමරිකා හමුදාව නිකන් නෝන්ඩි උනා ට්‍රම්ප් හිටියා නම් අදටත් ඇෆ්ගනිස්තානය හොදින් ඉන්නවා ජෝ බයිඩන් කියන්නේ තනිකර පබයෙක් අන්තිමට මන් නම් හිතන්නේ දකුනු ආසියාවටම මුන් තර්ජනයක් වෙනවා හැබැයි ඉන්දියාව අවුස්ස ගත්තොත් වෙනම ආතල් එකක් යනවා ඉන්දියාව උනත් නිකන් ඉන්නේ නෑ තලෙයිබාන් කාරයෝ කොයි වෙලාවක හරි කන්නේ ඉන්දියාවෙන් ලංකාවේ හමුදාව බැස්සා නම් තලෙයිබාන් නෙවෙයි අයිඑස් කාරයෝ උනත් කොර ඉතිං

  • @Oshan-Madhushara
    @Oshan-Madhushara 2 ปีที่แล้ว +2

    ❤️

  • @indikadayantha3365
    @indikadayantha3365 2 ปีที่แล้ว +7

    එහෙනම් තලේ අපි ගියා 🤣🤣🤣🤣

  • @slmerlions8990
    @slmerlions8990 2 ปีที่แล้ว +6

    අරවින්ද අයියෙ ඕකෙදි තව මුජහිදීන් ගැන කීව නම් තව හොඳයි ඒ වගේම ඇයි මෙච්චර පවර්ෆුල් ආමි එකක් අවුරුදු 21 තිබිල එයාල ගියාට පස්සෙ මාසෙකින් ආපහු තලෙයිබාන් ලා ඇල්ලුවෙ කියන එක තමයි වැදගත් ම දේ වෙන්න ඕනෙ.ඒකට බලපාපු හේතු මොනවද කියන එක.ඒකෙ පැතිකඩ ගොඩක් තියේ..ඇඩ්‍රස් කරන්න ඕනෙ තැන් වලට හරියට ඇඩ්‍රස් නොකරපු එක..අවශ්‍ය නම් ඒකට විස්තර මම දෙන්නම්.මම හිතනවා ඒක වැදගත් කියල..මොකද ඕනෙම රටකට ඒක වැදගත් මිලිටරි ශක්තිය විතරක් තිබුනට මදි කියල.Psychological operation කියන පැතිකඩ ඒකෙ වැදගත් ම අංගයක්..ඒක තලෙයිබාන් 2 කියල ඊලඟ වැඩසටහනකින් කරන්න.විස්තර අවශ්‍ය නම් මම දෙන්නම්..🙂🙏

    • @user-gc1jz3ct1c
      @user-gc1jz3ct1c 2 ปีที่แล้ว

      තලේ බාන් කියන්නේ සාමාන්‍ය ක්‍රියාකාරී සිවිල් වැසියෝ ... ඔව්න්ට ඉඩ ලැබුනු ගමන් ඔව්න්ගේ කන්ඩායම සමග එකතු වෙනවා සෙනිකවම ඒකයි ඔව්න්ව හදුනා ගන්න සහ මරදනය කරන්න බැරි .. මාසයක් යන්න කලින් ඔය රට අල්ලාගැනීමට හේතුවත් ඒකමයි ...

    • @slmerlions8990
      @slmerlions8990 2 ปีที่แล้ว +1

      ඒකට කියන්නෙ sleeper cells කියල ඒක තමයි බයානකම...

  • @shanukagihandeshapriyaliya2566
    @shanukagihandeshapriyaliya2566 2 ปีที่แล้ว +1

    When Ara came to Siyatha, He has improved a lot❤️👏

  • @achinthamaduwantha9121
    @achinthamaduwantha9121 2 ปีที่แล้ว +2

    දැන් තමා හරියටම තේරුනේ

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 2 ปีที่แล้ว +1

    💯❤