‪@SiyathaFM‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.l...
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV Subscribe to our Siyatha 24 Official TH-cam Channel here - 👉
    bit.ly/2Pkl1Wz
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ Siyatha 24 youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 bit.ly/2Pkl1Wz 👈👈
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: / siyatha24
    Siyatha 24 ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #Siyatha24

ความคิดเห็น • 601

  • @Siyatha24
    @Siyatha24  4 ปีที่แล้ว +118

    ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක fb , whatsapp , viber , සමාජ ජල තුල share කරන්න 😀😉😉

    • @shyamabandara4183
      @shyamabandara4183 4 ปีที่แล้ว +5

      Imo වලින් එපා ද

    • @kjn241
      @kjn241 4 ปีที่แล้ว +7

      ඇත්තටම ලස්සනටම කිව්ව
      ගිටාර් පාරත්😍👌.

    • @mariodilano
      @mariodilano 4 ปีที่แล้ว +1

      Siyatha 24 ඇයි මේ මොර්නින්ග් ශො එක සතියකින් විතර නැහැනෙ

    • @nihalbogahalanda338
      @nihalbogahalanda338 3 ปีที่แล้ว +2

      @@kjn24164

    • @nihaljayasooriya3743
      @nihaljayasooriya3743 10 หลายเดือนก่อน

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 2 ปีที่แล้ว +8

    මේ ලෝකෙ පිරිමියෙකුට ඇහුම්කන් දෙන මං දුටු සුන්දරම යුවතිය ඈ පැස්බරා ........

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 4 ปีที่แล้ว +295

    Me song ආගමක් wage ahana un like akak dapan

    • @thusithatennakoon2354
      @thusithatennakoon2354 4 ปีที่แล้ว

      I miss her lot 😢

    • @thusithgamage2724
      @thusithgamage2724 4 ปีที่แล้ว

      ඉතාලියෙ කොරෝනා පැතිරුනා................

    • @andradigesujanlakmalsilva8292
      @andradigesujanlakmalsilva8292 4 ปีที่แล้ว

      "මෙස්සීනා" ඉතාලියේ පිහිටියේ ජෙනෝවා වල නොව කතානියා වලට ඉහලින් පලෙර්මෝ වලට දකුනින් ඉතාලියේ දුපත් දෙකෙන් එකක.Genoa North province/ Messina Suthrn province.🇱🇰🇮🇹📌️🔒

  • @shanestinguard9385
    @shanestinguard9385 4 ปีที่แล้ว +106

    අද ඇඩෙනවා ධනපාල උඩවත්ත මහත්තයො මේ සිංදුව ඇහෙද්දී...
    ඉතාලියේ ඉන්න මිනිස්සුන්ගෙ හදවතට කතා කලේ ඔබතුමයි...

    • @chamindumadushan3544
      @chamindumadushan3544 7 หลายเดือนก่อน

      Dukai kuruth us wlta kta nkrna ekta😢

    • @rajithadeshan2908
      @rajithadeshan2908 21 วันที่ผ่านมา

      gayan udawaththage cover eka ahala balanna

  • @anuruddhanelange5562
    @anuruddhanelange5562 3 ปีที่แล้ว +27

    අති විශිෂ්ටතම ඉදිරිපත් කිරීමක් ගීතයක උඩුපෙල සහ යටිපෙල ඉතාම සරලව ජනගත කරන ඔබ දෙපලගේ ඉදිරිපත් කිරීමට මාගේ ප්‍රනාමය...ස්තුතී ඔබට....

  • @pavithraliyanage4277
    @pavithraliyanage4277 4 ปีที่แล้ว +66

    මගේ අයියයි, අක්කයි ඉතාලියේ දැන් අවුරුදු 15ක්‌ විතර වෙනවා.. එයාල මේක අහල කිව්ව ලංකාවේ මාධ්‍ය කින් ඉතාලිය ගැන හරියටම ඇහුවේ මෙකෙන් ලු... අරවින්ද කියපු හැම දේම 100% කම හරි ලු.. ඉතාලි වචන pronouns කරපු විදියත් හරියටම හරිලු... එයාලත් හැමදාම ඔයාලා දෙන්නව අහනවා.. 😊
    මමත් වරද්දන්නෙ නෑ... අනිවා ඔයාලා අහනවා... අහන්න බැරි උනොත් දවසම ඉවරයි.. 😄😄
    හරිම ආදරෙයි මං ඔයාලා දෙන්නටම...😘😘 All the best.. අරවින්ද & අයිශ්චර්යා..

  • @Samanalee00Ann
    @Samanalee00Ann 4 ปีที่แล้ว +151

    සින්දුවක් නෙවෙයි මේක පිටරට තනි වෙච්ච අපේ හදවතේ ගැස්ම .😭😢😭😢 ඒ කටහඩට සම කරන්න කෙනෙක් මේ ලෝකේ නෑ . මොනවා උනත් අරා ගයන් මල්ලිට වඩා හොදට කීවා . 🥰

    • @damithsanjaya7540
      @damithsanjaya7540 4 ปีที่แล้ว +4

      Magula thamai.. gayan aiyya kiyanawa oka supiriyatama

    • @Samanalee00Ann
      @Samanalee00Ann 4 ปีที่แล้ว +10

      Damith Sanjaya ඔයාගේ රසස්වදනේ වෙනස් , මගේ වෙනස් . එක නිසා මගේ රසාස්වාදයට අනුව දනපාල උඩවත්ත මහත්තයාගේ වොයිස් එකට සම කරන්න එයාගේ පුතාලට වත් බෑ . 🧐

    • @dehaonline8228
      @dehaonline8228 4 ปีที่แล้ว +4

      කන පොඩ්ඩි ක් චෙක් කරන් වරෙන්

    • @thepeople6430
      @thepeople6430 3 ปีที่แล้ว

      @@Samanalee00Ann අනිවාරෙන්.. මටත් හොද දනපාල මහත්තයගෙ වොයිස් එක.. ඒක එක එක්කෙනාගෙ චොයිස් එක... රසාස්වාදය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනව.. ඒක තේරුම් ගන්න බැරි උනුත් ඉන්නවනේ.. 😏

    • @nishan771
      @nishan771 2 ปีที่แล้ว +1

      Eka atta eka ekkenata set wena vidiya wenas, mata set wennema eke Gayan ge version eka.... Mona unath pattama sinduwak... Pattama music and melody ekak ❤️

  • @kalumlowe4214
    @kalumlowe4214 4 ปีที่แล้ว +115

    ඔය සිංදුව ඉතාලියේ ඉන්න ගොඩක් අයට දැනෙන සිංදුවක්.... Grazie di cuore...

  • @kanchana1456
    @kanchana1456 3 ปีที่แล้ว +15

    ඇත්තටම මේ ගීතයට මං එතරම් ප්‍රිය නෑ.. එත් පළමු වතාවට මේ ගීතයට ආස හිතුනා.. සියත ඔයාලනම් පිස්සුවක් වගේ මං හැමතිස්සෙම අහනවා. ❤🌹😍💕🌹 ආදරෙයි...

    • @MangalaMadu
      @MangalaMadu 8 หลายเดือนก่อน +1

      කාන්චනා ඔයා මේ සින්දුවට ආස උනේ නෑ කියන්නේ. අනේ මන්ද ඔයාගෙ රස වින්දනය. ඔයා මෙහෙම කරන්න. ඕනම සින්දුවක් රෑට නිදා ගන්න යනකොට handfree set එක ගහගෙන තනියම වචනයක් වචනයක් පාසා හොදින් රස විදින්න . a pleasure to listen not once but ten times until your heart's content. I hope you do. Let me know if that works

    • @kanchana1456
      @kanchana1456 8 หลายเดือนก่อน

      Madu මං සින්දුවේ තනි වුනා ...💪

  • @charithakaluarachchi770
    @charithakaluarachchi770 4 ปีที่แล้ว +104

    හැමදාම ඔබ දෙපලගෙ කරන වැඩසටහන් වලින් ජීවිතයට ගන්න දේවල් ගොඩයි, ආදරෙයි ❤️❤️❤️

  • @bhanumigara5907
    @bhanumigara5907 4 ปีที่แล้ว +298

    සෙට් උන වෙලාවට අරවින්ද මරු ඇති නේ 😆😆😆

  • @sisirakumarasinghe7030
    @sisirakumarasinghe7030 4 ปีที่แล้ว +21

    අර්තවත් රසාස්වාදයක් අව්රුදු ගානකට පස්සේ ඇහුවා බුදුසරණයි ඔබ දෙපලට

  • @madhushankaruwan6579
    @madhushankaruwan6579 4 ปีที่แล้ว +105

    අරා අයියේ අදනේ දන්නේ ඔයාට sing කරන්නත් පුලුවන් කියලා මාරම ලස්සනයි

    • @feeexcc5178
      @feeexcc5178 4 ปีที่แล้ว +2

      අරාගේ පෙම්වතුන්ගේ දිනේට අරන් ආපු විඩියෝ එක ඔයා අහලා නැනේ...එදා තමා අරාගේ දක්සතාවය විසිස්ටයි කියා කවුරුත් දැන ගත්තේ...එක අහන්න යාලු ...

    • @videohora2892
      @videohora2892 4 ปีที่แล้ว

      Feee Xcc link ekak nadda

    • @kavindyamuthuperera2786
      @kavindyamuthuperera2786 4 ปีที่แล้ว

      Feee Xcc link eka ewannako hoyanna ba

    • @feeexcc5178
      @feeexcc5178 4 ปีที่แล้ว

      @@kavindyamuthuperera2786 හොයාගන්න අමාරුයි රත්තරන් ..

    • @feeexcc5178
      @feeexcc5178 4 ปีที่แล้ว

      @@videohora2892 හොයාගන්න අමාරුයි රත්තරන්

  • @dinushasandamali6614
    @dinushasandamali6614 4 ปีที่แล้ว +63

    අර්වින්ද අයියේ ඔයාගෙ voice එක මාර ලස්සනයි

  • @h.a.ruwani566
    @h.a.ruwani566 4 ปีที่แล้ว +101

    මමත් ඉතාලියේ තනි වෙලා.. 💖 🇮🇹 🇱🇰 💖ඒත් ආදරෙයි හැමදාම...

    • @welagedaramenaka1214
      @welagedaramenaka1214 4 ปีที่แล้ว

      අනිවා අක්කේ❤️🇮🇹🇱🇰😍

    • @sarangasumanasekara3522
      @sarangasumanasekara3522 4 ปีที่แล้ว

      😥

    • @chrishanduminda
      @chrishanduminda 4 ปีที่แล้ว

      🐌

    • @nishansampath6417
      @nishansampath6417 4 ปีที่แล้ว

      ඉතාලි යන්න ලෙසිම කමේ මොකක්ද ?ඔයලා ගියේ කොහොමද ?

    • @reshikapriyanthi8876
      @reshikapriyanthi8876 4 ปีที่แล้ว +1

      ලෙසි ක්‍රමෙට එන්න නම් හිනෙන් තමා ......

  • @PramudDarshana
    @PramudDarshana 4 ปีที่แล้ว +18

    මෙතෙක් කාලෙකට youtube එකට එකතු කරපු ඔයාලගෙ වැඩසටහන් වලින් වැඩියෙන්ම කැමති වැඩසටහන.. 😍😍😍😍

  • @achinifernando7702
    @achinifernando7702 4 ปีที่แล้ว +8

    ඉතාලියේ ඉදන් මේක අහද්දී පොඩි එකක් තියනවා.... ❤️🇱🇰🇮🇹

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 3 ปีที่แล้ว +11

    මට මතක් උනේ හිරු එකේ මුල් කාලේම අරවින්ද හදවත ඉල්ලා සිංදුව කිව්වා ..මාර ෆිලින් එකක් ඒදා සිංදුව කියද්දි දැනුනේ..එදා ඒ දැනුන හැගීමම අයේමත් අවුරුදු 20කට පස්සේ අදත් දැනුනා..

  • @fazcapz
    @fazcapz 4 ปีที่แล้ว +47

    ආස්චර්‍යා අක්කගෙ කටහඬ මාර ආදරණීයයි...හිත නවතිනවා ❤❤❤

    • @Siyatha24
      @Siyatha24  4 ปีที่แล้ว +3

      හිත නවතිනවනම් බලාගෙන... හිහිහි.. ස්තූතියි

    • @damidumadusanka6104
      @damidumadusanka6104 3 ปีที่แล้ว +1

      akanm aththa

  • @nilaniroyal6567
    @nilaniroyal6567 6 หลายเดือนก่อน +1

    මේ සිංදුව මම අනන්ත අහල තියෙනව .කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුවක්.ඉතාලියට එන්න පුදුම උනක් තිබුන කෙනෙක් මම.❤🇮🇹කියන්න සතුටුයි මේ සිංදුවෙ තියෙන නගරයක අද මම නිදහසේ ජීවත් වෙනවා.❤️😊

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +12

    අරා හරිම ලස්සනට සිංදුව කිව්වා.වෙනදට වඩා සිංදුවේ සංවේදි බවක් දැනුනා.අරා ඔයා නම් හදවතේ නිවේදකයා❤
    පැස් ඔයත්..හදවතේ නිවේදිකාව❤

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 ปีที่แล้ว +4

    එතනත් සුන්දර ආදරයක් තියනව. වෙන් වෙන මොහොතෙදි තමා ආදරය ගොඩක් තීව්‍ර වෙන්නෙ. එතුමාටත් ඉතාලි ඉඳල ආපහු එන්න පිටත් වෙද්දි එහෙම දැනෙන්න ඇති. ගීතයෙ නියම තේරුම විග්‍රහ කළ ඔබට ගොඩක් ස්තුතියි. 🙏

  • @peirisdinesh6985
    @peirisdinesh6985 4 ปีที่แล้ว +26

    Original මන් ඉතාලියේ තනි වුනා සිංදුවේ Japan Version එක...!
    ( මගේ වචනෙන් )
    මේ ඍතුවේ
    තෝකියෝ සීතලයි
    ඒ සීතලේ ඔයා නෑ
    සිත පෙළයි
    පුදුම ජපානේ
    මිනිස්සුන් හරි හොදයි
    මග මුණගැසුනො තින්
    ඔබ වුනත් එය සිතයි
    ෆුජියාමා ගිණ්න ඇවිලුනා
    සිත නිවා ගන්න
    තවම බැරි වුනා
    ඕසකා ඔකිනවා
    දූපතේ අග නහා
    නගෝයා නරීතා
    ඔබට මා රැවටුනා
    සයිතමා සහ සගා
    යමගතා හිරොෂිමා
    හොන්තො
    මං ජපානයේ තනි වුනා...//
    මහායාන පන්සලේ
    නිහොන්ජින් ගෙන් පිරේ
    හපනුන්ගේ භූමියේ
    අමිතාභ බුදු දිලේ
    නිහොන්ගො දූපතේ
    ඔෂින් මතකයේ තියේ
    හිරුගනගේ දේශයේ
    වසන්ත ඍතුවේ
    සකුරා මල් වලින් බර වුනා
    හරි ලස්සනයිනේ
    මං පුදුම වුනා
    ඕසකා ඔකිනවා
    දූපතේ අග නහා
    නගෝයා නරීතා
    ඔබට මා රැවටුනා
    සයිතමා සහ සගා
    යමගතා හිරොෂිමා
    හොන්තො
    මං ජපානයේ තනි වුනා....//
    අරිගතො කොනිචිවා
    සුමිමසෙන් ඔහායෝ
    ඔයසුමි තදයිමා
    වලට මං පුදුම වුනා
    හොන්තෝනි
    මං ජපානයේ තනි වුනා
    ගොමෙන්
    මං ජපානයේ තනි වුනා
    සයෝනාරා
    මං ජපානයේ තනි වුනා
    සෙන්සෙ
    මං ජපානයේ තනි වුනා
    - දිනේෂ් රංග -
    2020.05.02

    • @user-yq1cc3rl4o
      @user-yq1cc3rl4o 3 ปีที่แล้ว +1

      Wooooow ,,,❣️❣️❣️❣️eka lassanai

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      ෂා නියමයි නේ. 🇱🇰👍👌 අපූරුයි.කදිම නිර්මාණයක්. සූන්දර පියකරු 🇱🇰👍🇱🇰👌 ස්තූතියි.

    • @kathikajayasinghe8374
      @kathikajayasinghe8374 2 ปีที่แล้ว +1

      Super

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 หลายเดือนก่อน

      අනර්ඝයි!

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 4 ปีที่แล้ว +70

    හරියට හිතට දැනෙන සිංදුවක්. දොමෝ පල්ලිය නෙමේ.දුඕමෝ සමාවෙන්න මේක බලන කෙනෙක්ට හරියට දැනගන්නයි ලිව්වේ

  • @terginiverr
    @terginiverr 4 ปีที่แล้ว +37

    සිංදුව ලියලා ගායනා කරන ධනපාල උඩවත්ත මහත්මයාවත් මතක් කරන්නම ඕන. ❤️❤️

    • @nuwansudarshana5068
      @nuwansudarshana5068 ปีที่แล้ว +1

      ධනපාල udawathta kala karauwage puta tama sinduwa liewe

  • @sharmilafernando1112
    @sharmilafernando1112 8 หลายเดือนก่อน +2

    මම ඉන්නෙ messina... මේ සින්දුව අහලා තිබුනට අද තමයි ඒකෙ රසය දැනුනෙ..❤

  • @Europe_Gihan
    @Europe_Gihan 3 ปีที่แล้ว +5

    I was born in Sri Lanka and raised Italy. I live in Lecco city, north of Italy, near Como city. it's really true, I have been travelled many countries, never found a country like Italy. I love Italy, Italians, and their culture.

  • @sk44949
    @sk44949 4 ปีที่แล้ว +12

    මේක upload වෙනකන් පුදුම ආසාවකින් හිටියේ අරා සිකුරාදා උදේ ඉදන්... ඒක පට්ට... මාරම ආසයි...

  • @Dumiya
    @Dumiya 4 ปีที่แล้ว +13

    පිස්සුවක් ඒ සිංදුව.. මේක බලලා තවත් ඒ සිංදුව ගැන ආසවක් ආපු එක උනේ.. ❤️ ස්තූතියි අරා ❤️❤️

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +1

    අරා මේ සිංදුව එහෙන් මෙහෙන් ඇහෙද්දි විකාරයක් වගේ දැනුනේ ...කවදාවත් අහන්න විදින්න ඕනී කියන හැගීමක් ආවේ නැ හිතට....අද පලමු වතාවට ඇහුවේ ඔයා කියපු නිසා ...හදවතටම දැනුණා ....ගොඩක් ලස්සන විදින්න පුළුවන් ගීතයක් හිතා මතා මග හැරීම හිතට දුකක් ගෙනාවා ...ඔයා ලස්සනට ගායනා කලා ....ස්තූති ...ආදරෙයි ගොඩරියක් අරා...පැස්බරා ඔයාටත් ...

  • @chamherath
    @chamherath 4 ปีที่แล้ว +7

    සින්දුවක් නෙවේ ආගමක්..❤❤

  • @anuruddailangakoon8952
    @anuruddailangakoon8952 4 ปีที่แล้ว +5

    නිර්වචනය යනු හදවතට සමීපවීමයි. නියමයි දෙන්නම

  • @ayeshasewwandi2892
    @ayeshasewwandi2892 4 ปีที่แล้ว +32

    අය්යේ.හරිම.ලස්සනයි.අයියගේ.ගායනය...

  • @iroshanaperera1845
    @iroshanaperera1845 4 ปีที่แล้ว +3

    සිංදුව කොච්චර අහල තිබුනත් තේරුම ගොඩක් දේවල් දැනගත්තෙ අද අරාගෙන්❤️❤️❤️

  • @chathuriimasha3728
    @chathuriimasha3728 4 ปีที่แล้ว +24

    මේ සිංදුව මුලින්ම ඇහුවේ එයාගේ කටහඬින්..🥰 එයා ඒක කොච්චර කිව්වද කියනවනම්, මේ සිංදුව ඇත්තට අහන්න කලින් මට සිංදුව පාඩම්..🤗🤩
    ආදරෙයි ආරා පැස්බරා...❤ ඒ අතීතේ මතක් කරාට...☺️😘❤

  • @sachinidias9643
    @sachinidias9643 4 ปีที่แล้ว +11

    මේ සිංදුවෙ තියෙන නම් ටික ඇහුවාම මට මගේ අයියගේ දුවට මං දාපු නම මතක් උනා, ලරේනා ක්වින්සල්

  • @surinfernando4641
    @surinfernando4641 4 ปีที่แล้ว +3

    මේ මොහොතේ අවදනම් තත්ත්වයක් .. ස්තුති අරවින්ද අයියා , දිස්නා අක්කා❤️❤️

  • @niro-mak
    @niro-mak 4 ปีที่แล้ว +4

    අරවින්ද අයියෙ පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕනෙ. මෙසීනා නගරය තියෙන්නේ ජෙනෝවා නගරයට කිට්ටුවෙන් නොව, ඉතාලියේ පහල ප්‍රදේශය වන සිසිලියා දූපතේ ඇති නගරයකි. අනිත් කරුණු ඔබ ඉතාම ලස්සනට විග්‍රහ කලා. ලස්සනයි.

  • @wasanthapushpakumara7223
    @wasanthapushpakumara7223 4 ปีที่แล้ว +4

    එක මාසයක් යද්දි,ඉතාලියෙ,ලස්සන ,දෙවියන්,මේ සියල්ල වෙනස් උනා...ජීවිතය කියන්නෙ එහෙම වෙනස් වන එකක්,තව මාසයකින් අපිට මොනව වේවිද.....!

  • @anushkawikkramarachchi670
    @anushkawikkramarachchi670 4 ปีที่แล้ว +31

    මෙසීනා කියන්නෙ ඉතාලියේ පහලම නගරයක් අරවින්ද අයියා මං ඉන්නෙ මෙසීනා❤️

    • @sriyanikh3964
      @sriyanikh3964 4 ปีที่แล้ว +1

      Matath loku balaporoththuwak thiyanawa italy yanna balamu

    • @sachinidias9643
      @sachinidias9643 4 ปีที่แล้ว +1

      Anushka kiyannkooo ena widihak

    • @anushkawikkramarachchi670
      @anushkawikkramarachchi670 4 ปีที่แล้ว

      Sachini Dias eka nam tikak amaruii eth try karoth bari na👍😘

    • @Mohomed_himas
      @Mohomed_himas 4 ปีที่แล้ว

      Ehe prashnayak ne neda?

    • @n.p.1554
      @n.p.1554 4 ปีที่แล้ว

      Study visa giyanm awul yaida

  • @samanmaddumage1452
    @samanmaddumage1452 2 ปีที่แล้ว +1

    Tv radio එපාවෙලා හිටියෙ
    එ උනාට උබලා දෙන්නා නම් නියමයි

  • @damithsasunika9688
    @damithsasunika9688 4 ปีที่แล้ว +5

    ඉතාලිය කියන්නෙ ලෝකෙ ලස්සනම ගෘහ නිර්මාන තියෙන රටක්..
    යන්න පට්ට ආසාවක් තියෙන්නෙ.. 😌😌😌

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 4 ปีที่แล้ว +38

    අරා" අපේ කෙල්ලටත් චාන්ස් එකක් දෙන්නකො..සිංදුවේ කොටසක් හරි කියන්න..පවුනේ..😃....

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +1

    මම මේක අහන්නේ 4වෙනි වතාවට ඒකේ වෙනම දෙයක් දැනෙනවා....සතියකට සැරයක් කොහෙන්දෝ එනවා මම ස්කිප් නොකර අහනවා.......❤️❤️❤️❤️අරා .......සැබෑ දක්ශයෙක්....අයිශ් ඔයා නම් .....❤😅😅❤❤❤❤❤හ්ම්ම්....

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 4 ปีที่แล้ว +1

    උඩවත්ත මහත්තයා චතුරගේ විඩියෝ ඒකක ඔය පැහැදිලි කිරිම කරනව මම මේ දැං බැලුවා👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    Super 🇱🇰👍👌 මියූරු ගීතයක් රචනය සහ ගායනය ෆ ම් රේ ඩියො මාධ්‍ය ආචාර්ය අරවින්ද මහතාට ස්තුතියි 🇱🇰 👍👌 නියමයි. ඉතාලි සහ ස්විස් රටවල් දෙකටම අයිතිව තිබෙන කෝමො වැව නම් පූදූම ලස්සණයි 👍 හරිම සුන්දරයි.

  • @muthurajapaksha3426
    @muthurajapaksha3426 4 ปีที่แล้ว +22

    වෙනද මා එක්ක ඔයාලව අහපු කෙනා හිනාවුන කෙනා අද නෑ. එයා හරිම ආසයි ඔයාල ගෙ කතා අහන්න එයා ඒ වෙලාවට හරිම ලස්සනට හිනාවෙනවා. අදටත් එයා ඔයාලව අහන් හිනා වෙනව ඇති. ඒ හිනාව තමයි ලස්සනම හැමදාම.
    අමිලමුතූ

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 4 ปีที่แล้ว +2

    සතුටුයි ඉතාලි යාලුටත් ස්තුතියි

  • @Little_D_Club
    @Little_D_Club 4 ปีที่แล้ว +2

    හැම වසරෙම හොඳම නිවේදකයා උනේ උඹ පිට කසනවට නෙසෙයි නෙ....පට්ට....❤❤❤❤💐💐💐💐 හොද්දක් උනාාම අඩු වැඩිය නිකං පැසා වගේ තමයි ....😇😇😇😇😍😍😍😍😂😂

  • @lisarasamarasinghe1775
    @lisarasamarasinghe1775 4 ปีที่แล้ว +14

    සුපිරියට කිව්ව සින්දුව
    නියමයි අරා

  • @renukasandamali5798
    @renukasandamali5798 4 ปีที่แล้ว +3

    අපි වරේසේ..ලගදි කෝමෝ ගියා අනේ හරිම ලස්සනයි ඒක ඇත්ත ..පොඩි නැවක රවුමකුත් ගියා..කවදාවත් අමතක වෙන්නේ නෑ ..

  • @user-wv5mx7ky3i
    @user-wv5mx7ky3i 4 หลายเดือนก่อน

    ඔයාලට ජයවේවා ඔය දෙන්නාගේ කතා ලස්සනයි මම ලමයෙක්

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 4 ปีที่แล้ว +5

    මේ පෙබරවාරි 23 තත්වය, ඒත් අද ඒ සුන්දර ඉතාලිය එකම මළ ගමක්
    එට්නා ගිණි කන්ද එහෙමම තියෙනවා
    සොභා දහම් මාතාව දුන්නෙ වෙනමම වයිරස් ගින්නක්

  • @sudaraka123
    @sudaraka123 4 ปีที่แล้ว +17

    රැවටිලා...රැවටිලා...ඇවිදලා...ඇවිදලා... ජිවිතේ රස්තියාදු උන රට 😍 ආදරෙයි රොමෙට 😘

    • @feeexcc5178
      @feeexcc5178 4 ปีที่แล้ว

      ඔයා ඉතාලියේ ද ඉන්නේ ...සිංදුව අහලා මටත් ආස හිතුණා ...

    • @sudaraka123
      @sudaraka123 4 ปีที่แล้ว

      Feee Xcc හුම්ම් ඔව්

  • @asankakumara2135
    @asankakumara2135 4 ปีที่แล้ว +3

    ලස්සන අර්ථකථනයක් පට්ටය්🙏🙏😍😍😍🤗

  • @windyrathnayake2478
    @windyrathnayake2478 4 ปีที่แล้ว +7

    අරා වොයිස් එක නම් ❤️

  • @samansing7567
    @samansing7567 4 ปีที่แล้ว +8

    හා...හා..මම වැඩකරන්නේ como city එකේ. හරිම ලස්සනයි...

    • @sanetaap2542
      @sanetaap2542 4 ปีที่แล้ว +1

      Aththada ane

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 4 ปีที่แล้ว

      Wow...bro..Enna aasayi..Eth bane...

    • @wathmiroshilawimarshipohor9549
      @wathmiroshilawimarshipohor9549 4 ปีที่แล้ว +1

      මම ඇවිත් තියෙනවා... ලස්සනම ලස්සනයි.😍😍

  • @sajeewanikarandeniya7638
    @sajeewanikarandeniya7638 4 ปีที่แล้ว +1

    ඇත්තටම italy වල තනි වුණාම ගොඩක් දැනෙනවා තමයි මෙ සිංදු ව ....

  • @anjanajayasinghe8758
    @anjanajayasinghe8758 2 ปีที่แล้ว +1

    Eka maru❤

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว

    සෑහෙන කල් ඉදන් හොය හොයා හිටියේ මේකේ තේරුම හොය හොය හිටියේ ..😍❤️🤙

  • @scsupun4843
    @scsupun4843 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි අරා පැස් ඔරිජිනල්... සියතෙන් පමණයි

  • @ranukasandaruwan3726
    @ranukasandaruwan3726 4 ปีที่แล้ว +25

    උබල දෙන්නට පැලෙන්න ආදරෙයි අයියෙ, අක්කෙ..❤️❤️❤️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +5

    අරා..පැස් ❤❤❤❤ආදරෙයි දෙන්නටම ..

  • @asankasdassanayaka3046
    @asankasdassanayaka3046 2 ปีที่แล้ว +1

    මරු 👍❤️

  • @isharalakshani8623
    @isharalakshani8623 4 ปีที่แล้ว +7

    කටහඬ ලස්සනයි අරා...❤️❤️❤️

  • @SameeraArachchige-xq2qw
    @SameeraArachchige-xq2qw 4 หลายเดือนก่อน

    සුපිරි සුපිරි සුපිරි 🎉

  • @nuwantharaka305
    @nuwantharaka305 4 ปีที่แล้ว +16

    මෙන්න වැඩක්. වැලන්ටයින් දවසෙ සිංදුව නැගලා ගිය හින්දා දැන් සිංදුවෙන්ම ගේම ගහන්න අරන්. :p :p

  • @indikaliyanage1386
    @indikaliyanage1386 4 ปีที่แล้ว +4

    OMG! Thanks to you both now we know the meaning of that beautiful song 💖💖

  • @numaricchamp3032
    @numaricchamp3032 4 ปีที่แล้ว +16

    සින්දුවට පස්සෙ ඉතාලිය බුදි..මාර කටක් බන් තියෙන්නෙ..පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න උන් ගැන සින්දුවක් කියන්නකො...

  • @shammypeiris3722
    @shammypeiris3722 ปีที่แล้ว

    Attama aiyye pattama lassan tan tiyannawa godak lassana hitagannawath bari puncchi nagara tiyanawa harima lassani 🌹🌹🌹

  • @sankalana6315
    @sankalana6315 4 ปีที่แล้ว +5

    බෙහෙවින් ස්තූතියි අයියේ තේරුම් කරල දුන්නට

  • @thekaluputha3715
    @thekaluputha3715 5 วันที่ผ่านมา

    සිරාවට මාත් ආස සින්දුවක්

  • @sinhalaandroid3877
    @sinhalaandroid3877 4 ปีที่แล้ว +7

    අද තමයි මේකේ තේරුම හරියට දැන ගත්තේ..❤❤😁

  • @maheshhemachandra
    @maheshhemachandra 6 หลายเดือนก่อน

    Me gethaya hariyatama ahuwe ada thamai.godak danuna.nawatha nawatha ahanawa.udawaththa mahathatath oba depalatath mage sthuthiya. Adarei.

  • @thivankasudesh
    @thivankasudesh 4 ปีที่แล้ว +1

    අයියෙ ඇත්තටම එකෙ තේරුම දැනන් හිටියෙ නෑ.. ඇත්තටම ලස්සනයි..❤️

  • @gehanwishwajith
    @gehanwishwajith 4 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා. තෑන්ක්ස්.

  • @sureshdon3490
    @sureshdon3490 ปีที่แล้ว

    👉❤🇮🇹🙏🇱🇰...Aravndha Aiye oyala lassana progame Aka karanawa. Attama mata ithaliyata Anna lebuna Aka wasanawak.A Lassana Balanna ithali Anna Balaporottuwen inna hema Denagema sihinaya Sebe wewa...👉❤🇮🇹🙏🇱🇰

  • @VOLGAR356
    @VOLGAR356 4 หลายเดือนก่อน

    අරා ජෙනෝවා වල තමයි ක්‍රිස්ටෝපර් කොලබස්ගෙ ගේ තියෙන්නෙ
    මේ සිංදුව ඉතාලියේ ඉදන් අහනකොට ගැම්මක් එනවා හැබැයි 🇮🇹

  • @gayankumagaiya3813
    @gayankumagaiya3813 4 ปีที่แล้ว +9

    ආදරේයිි පැස්බරාරාරා අක්කේ 😘😘😘😘😘

  • @menakadharmarathne1376
    @menakadharmarathne1376 4 ปีที่แล้ว +1

    කතාවට වගේම singing වලටත් superb 😘😘😘

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 ปีที่แล้ว +1

    Great 👍

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +1

    අම්මෝ පට්ටයි ජය වේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Saramic
    @Saramic 4 ปีที่แล้ว

    මං ඉන්නෙනම් කුවේට් වල,ඔයා අයියෙ ඉතාලිය ගැන කියන විදියට,ඇත්තටම ඉතාලිය ලස්සන රටක් කියලා තෙරෙනවා.සුපිරියටම කියනවා.එ ගැන හැමෝම දන්නවා.ඔයා අපේ රට ගැන කතා කියලා තියෙනවා,හැබැයි මේ අකාරයට කියලා නැහැ.මගෙ ලංකාවේ තිබෙන ලස්සන තැන් ගැන,ලස්සන කතාවක් කියන්න පුලුවන්නද ?කාරුණික ඉල්ලිමක්. සියලු දෙනාටම බුදු සරණයි,දෙව් පිහිටයි.

  • @dilrijayatunga3862
    @dilrijayatunga3862 3 ปีที่แล้ว

    Thanks. Nodanna deyak igena gaththa.....

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 4 ปีที่แล้ว

    ඔයාලා මේක හරි ලස්සනට කියනවා.. මිලාන් අහස යට ඉදන් තවත් මේක ඉවර වෙනකන් අහන්න හිතේ හයියක් නෑ.. ඊයේ පාන්දර දෙකයි ගානක් මාසයකට දෙකකට ඇතිවෙන්න බඩු ගෙනාවා. හෙට දවස හොද වෙන්නත් පුලුවන් අනිත් අතට දවස් කීපයක් ඇතුලත මේ දේවල් උන ඉක්මනට හෙට දවස උදා නොවෙනවනම් හොදයි වෙන්නත් පුලුවන්..මොනදේ උනත් මේ ඔක්කෝම අතරේ අපේ මනුස්සකම් අම්බානක ඇවිස්සුනා. හැමෝටම සුභ වේවා...

    • @Siyatha24
      @Siyatha24  4 ปีที่แล้ว

      පරිස්සම් වෙලා ඉන්න.. බුදුසරණින්

  • @pankajapeiris8895
    @pankajapeiris8895 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔය දෙනාටත් දෙනාට සුභ පැතුම්

  • @rx5706
    @rx5706 4 ปีที่แล้ว +2

    සුපිරි ආසවෙන ඇහුවා 😍😍😍😍

  • @prasad4829
    @prasad4829 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනට සින්දුව කියනවා දෙන්නාම .ගොඩක් හොඳින් වඩසටහන කරනවා

  • @sonal_jay3869
    @sonal_jay3869 4 ปีที่แล้ว

    පලවෙනි විනාඩියෙ ඉදන් මේක අහද්දි භාවනාවක වගේ හිටියේ ඒත් අන්තිම විනාඩි දෙකට😂😂😂😂😂😂😂😂👌👌👌👌👌

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 ปีที่แล้ว

    Maru maru aththatama danan idiye naha theruma asama karapu sinduwak meka ❤👍thankx aiya akki!

  • @dinithchanuka7440
    @dinithchanuka7440 4 ปีที่แล้ว +5

    මේ වගේ හැමදාම සින්දුවක රිවීව් එකක් ඕන (ඇඩ්මින් අරවින්ද අයියව දැනුවත් කරන්න )

    • @Siyatha24
      @Siyatha24  4 ปีที่แล้ว +3

      ඔන්න කලා

  • @indikakapila1926
    @indikakapila1926 4 ปีที่แล้ว +2

    දැන් දැන් ..අරා සිංදු කියනවා...වැඩියි...එල...එල👍

  • @ranganakariyawasam8280
    @ranganakariyawasam8280 4 ปีที่แล้ว +5

    Thanks your explanation. Ara..

    • @seviyarrodrigo3049
      @seviyarrodrigo3049 4 ปีที่แล้ว

      I'm really enjoy.. ar good singer.. and enaunser.. sports pasbara... all the best..

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +11

    Italy inna apen අරවින්දට ස්තුතිය 🙏👍❤️

  • @ralindalakshan2941
    @ralindalakshan2941 4 ปีที่แล้ว +5

    ආදරෙයි ඔය දෙන්නටම ❤❤❤

  • @ckcreations1289
    @ckcreations1289 4 ปีที่แล้ว +1

    ලස්සනට song එක විස්තර කලා..
    සුපිරී...

  • @tharindumaddage3692
    @tharindumaddage3692 4 ปีที่แล้ว +2

    නියමයි නියමයි.........😍

  • @topnaturephotosaddriya955
    @topnaturephotosaddriya955 3 ปีที่แล้ว

    Oyala dennage danuma gana atthatama kiyanna wachana na.api italy.mehe sanskruthiya gana oba kiyaddi age hiriwadu pipuna.niyamai.

  • @chamodijayathri493
    @chamodijayathri493 ปีที่แล้ว +1

    ඇත්තටම අපි තනි උනා .🥲

  • @chamarasilva9794
    @chamarasilva9794 4 ปีที่แล้ว +4

    බෞද්ධ උනත් ඉතාලියට වතිකානුවට යන්න හිතෙනව.
    පට්ට ලස්සන විචාරයක්.
    මේ වගේ සින්දුවකට දාර්ශනික විචාර හරියන්නෙ නෑ.මෙගෙම තමා හරියන්නෙ.
    ටැන්කූ අරා.ඇන්ඩ් ආස්චර්‍යා.