@Siyatha FM MORNING SHOW-2022 03 15 | වැරැද්ද හදා ගන්න අපි දැනුත් ප්‍රමාද වැඩියි ?
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- @Siyatha FM MORNING SHOW-2022 03 15 | වැරැද්ද හදා ගන්න අපි දැනුත් ප්‍රමාද වැඩියි ?
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV
Siyatha FM MORNING SHOW | කාල තරණය ඇත්තක් මේ සිංහල සිංදුව ඒකට සාක්ෂියක් 👉👉👉 th-cam.com/video/aixdFfbh37Y/w-d-xo.html
මේ කියපු තාක්ෂණික කතාව සහ හැඳින්වීම ඉතා නිවැරදියි.... Boeing 737 max එකට අළුතෙන් හදුන්වා දීපු ඒ තාක්ෂණික මෘදුකාංගය ඇත්තවශයෙන් පරමාර්ථය වූයේ ගුවන්නියමුවාගේ අමතර කාර්ය භාරය, අවදානය ( work load) අඩුකොට ආතතියකින් තොරව ගුවන් යානය ගුවන් ගත කිරීමටයි..... MCAS (Maneuvering Characteristics Augmentation System). මෙහිදී සත්‍ය වශයෙන් සිදුකරණුයේ ගුවන් යානය ධාවන පථයෙන් ගුවන් ගතවීමට නාසය (nose) එසවූ විට, එය නියමිත අංශක ගානට වඩා එසවුනොත්, ගුවන් නියමුවා ගේ කිසිඳු මැදිහත් වීමකින් තොරව නිෂ්චිත අංශක ගානකට ගුවන් යානයේ නාසය පහතට දැමීමයි..... නමුත් පුහුණු ගුවන් නියමුවෙකු දන්නවා කොතරම් වේගයකින්, කොතරම් ආනතියකින් ගුවන් යානයේ ඉදිරිපස එසවිය යුතුද යන්න..... ඕනාවට වඩා එසවූවොත් ගුවන් යානයේ ඉහලට යෑමේ හැකියාව (lift) අඩුවී වායු ප්‍රතිරෝධය (drag) වැඩිවී, වේගය අඩාල වී ගුවන් යානය කඩාවැටීමට ඇති හැකියාව (stall) වැඩිවේ.... මේ අවදානම් අවස්තාව නැති කිරීමටයි ගුවන් නියමුවාගෙ පාලනයෙන් තොරව MCAS හඳුන්වා දී ඇත්තේ..... නමුත් Auto pilot ක්‍රියාත්මක කරනකන් ගුවන් නියමුවා විසින් යානය හසුරවන අතර යම් යම් තත්ව යටතේ නියමුවන් එම අහසට නංවන ආනතිය අබිබවා ගියොත්, පරිගණකය විසින් ගුවන් යානය එම අහසට නංවන ආනතිය අඩුකරයි..... මෙය නියමුවා සහ පරිඝණකය අතර කඹ ඇදිල්ලක් වන අතර අවසානයේ පරිඝණකය නියමුවාව වෙහෙසකරවා පරාද කරයි..... අවසාන ප්‍රථිඵළය වන්නේ ගුවන් යානය කඩා වැටීමට ඇති හැකියාව ඉතා වැඩිවීමයි .... ගුවන් නියමුවන්ට මෙම පරිගණකය අභිබවා (over ride) කිරීමට පුහුණුවක් දී නොමැති අතර... මේ ගැන නිකම් පැය දෙක තුනක ටැබ් පරිඝණකය ක් ආධාරයෙන් කෙටි හැඳින්වීමක් කර තිබීම ගැටළුවට මුලවේ..... මෙය මෘදුකාංග දෝෂයක් වන අතර පියාසර පැය දහස් ගනනක් ඇති නියමුවන් ගේ වරදක් නොවේ......
Thanks ... Great Explanation . .….
ඔව්..👌👍මේ තියෙන්නේ කථාව
th-cam.com/video/a5P8CkVckmA/w-d-xo.html
great
@@thilinagunawardhana8339 👍හරියට හරි..... 👍👍
👍 great explanation 👍
දුන්න නියමෙට රිදෙන්නම..කතාවෙන් උනත් නියමෙට කිව්ව...
ජය වේවා අරා & පැස්.....මේක live අහද්දි තමා පට්ටම...උදේ ඇහුවෙ වෙන ලෝකෙක ඉන්නව වගේ....🤣🤣🤣❤️
හරියටම දවස් දෙකකට කලින් Netflix එකේ මේ Documentary එකම බැලුවා...එක හරි ලස්සනට සරලව අරා අයියා කියල දුන්නා විනාඩි දහයෙන් .. Well done brother 👏
Netflix documentary nam -> Downfall :The case against Boeing
සුදේවට ලැබුණ තැන ඹබට ලැබුණ නම් කියල හිතුන අරවින්ද අයියෙ...🤔😔❤️
අපේ ගෝඨාටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නෙ 😁
Fatta ara අයියා ❤️ mewathama.ape මිනිස්සුන්ට hodata ahanna denna ona.. fatta වැදගත් 🙏 ජය දෙනාටම 🙏❤️
හරිම දුකයි ඇත්තටම රටට උන දේ ගැන හිතුවම 😐💔
අන්තිමටම කිව්ව දේ ගොඩක් වටිනවා අරා .🌷❤️❤️🙏🙏😘😘
හැම අතම cover bro...
Boeing කෙලවගත්ත හැටි තියනවා netflix documentery එකක් විදිහට .බලලා ඉවර වුණාම අපේ රටට වුනෙත් මේකම නේද කියලා හිතුනා....💔
හෙන පාලුයි අනෙ ඔයාලගෙ කතාවක් ආවෙ නැතිඋනාම❤
ඔව් .....දවසක් මගෑරුනොත් හෙන අවුල්
අරා නියමයි අපේ රට කරවන ඇත්තන්ට උපහාසයෙන් ම හිතට වදින්න කිව්වා 😀😀😀
"හිතට වදින්න " 🤔
හිතට වදින්න උන්ට හිතක්පපුවක් තියෙන්න එපැයි.
වැරැද්ද හදාගත්තේ නැත්නම් අපි හදන්න ඕනි.🙄
ඔව් රාජපක්ශල එලවන්න ඕන
5-4_2022 පාර්ලිමේන්තුවේ ත් පාස්කු ප්‍රහාරය ගැන ලස්සන කතාවක් තිබ්බා. බලන්න
සුපිරිම එකක් ගොඩක් ස්තුතියි♥️♥️✌️
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරිමක් 👌
Really nice lesson. For all thank you both
කාතාව කියද්දි මැවිලා පෙනවා..BGM එකත් එක්ක....සුපිරි....
Excellent, no words
Mage jivithe wedima denumak lebunea me siyatha morning showaken thamage jivitheta mokak hari denumak Ganna puluwan thenx kiyala Madi aiye akke
dawasa patan ganne siyathe oylage program eken.jivithayt vatina boho danumk denva.oyala 2ma suba pathanva.jayavewa..
නියමයි
ඒක මරු....👌
It is great .thank you .
5.55 ගෝඨා කතාකරන විදිය වගේමයි 😂😂😂❤️
This is the real journalism 💚✅
අද background music එක මරු ඈ........✌️✌️🤞
godak vatinava hamadama hoda deyak denava siyatha ara pa's.. txn..
Jaya wèwa ❤🙏
Ara niyamai... අර ඔයාගෙ පරණ fm magule ඉන්න gobbaya oyage කතාවක් උගේ වගේ කිව්වා... තාත්තා අහන්නේ
thanks
Boeing kathawa nam pattama supiri kathawak 💖💖💖💖🤔🤔🤔... Igena ganna sahenna deyak thiyanwa.. Sowatware ekak mokak hari issue ekak hinda e series ekama recall kala wage seen ekak una needa
ammoooo araa supiri aaa oya wage wena kauruwath na talented dial ekak oya inne feild eke supirima niwedakaya oya thamai... jaya wewa
Best as usual!!
But Background musics are interrupting badly!!!!
This is how a respected media channel should influence people with good morals. If every media network follows this basic principals. It is not a tough or impossible task to reform the mindset of people in a country.
කතාව 👌
අරා මෙහෙමම මුවන් පැලස්ස වගේ ඩ්‍රාමා පැත්තට යමු . සුබපැතුම්
Ultra super story.Ohoma yamuu....
නියමයි ...Guys 👌👌👌හැබැයි මෙහෙ ඉන්න අති ගොං පාලක වාහෙලාට ඕව තේරෙයිද මන්දා 😛😪🙈
ඔව්, තේරෙන්නේ නෑ අනේ...
තේරුණත් ඇහුන්නෑ වගේ ඉන්නවා.
ඇහුනත් දන්නෑ වගේ ඉන්නවා.
දැනගත්තත් බොරුවක් කියලා, කාගේමහරි පිටින් දාලා බේරිලා ඉන්නවා.
@@giharisandaruwani9407 අනිවාර්යයෙන්ම 👌
දැන් ඉතින් කරන්න තියෙන්නේ, ලංකාව වැඩියෙන් ම ණය අරන් තියෙන රටට ලංකාව භාර දෙන එක. එතකොට ඒ ණය ටික ගෙවන්න දෙයක් නෑ. ඒ රට ලවා ඉතුරු ණය සේරම settle කරවගත්තම ලංකාවේ මුලු ණය ප්‍රමාණය රුපියල් 0යි. ඊට පස්සේ ආයෙ ඒ රටෙන් නිදහස් වෙන්න දගලන්න ඕනෙ නෑ. මොකද ලංකාවේ එවුන්ට දේශපාලනය කරන්න තේරෙන්නේ නෑ. එහෙම තේරුමක් තියෙන එකෙක් ට ඡන්දය දීලා කවදාවත් පාර්ලිමේන්තු යවන්න වෙන එකෙක් වත් ඉඩදෙන්නේ නෑ. ඒක හින්දා සදාකල් ලංකාව මොකක්හරි රටක් යටතේ ම තමයි ඉන්න ඕනේ. නැතුව කවදාවත් ඉස්කෝලෙ පොත් වලින් "ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක්" කියන වාක්‍ය අයින් කරගන්න වෙන්නේ නෑ
Rediyo eknuth ahala you tube ekenuth apahu ahuwa adarei dennatama❤️❤️❤️❤️🥰🥰
හීනීයට ඇන්නා ටොක්කක්.. මොල 7 ට 🤣
ekenma anna eyata....
දැන්නන් ටොක්කක් නෙවි ගලකින් කෙලින්නෝන😹😫
End part is superb
රට හදන්න මේක බලන්න 👇 ලේසි ටෙක් චැනල් එකට යන්න. th-cam.com/video/RQnhCKZfYtI/w-d-xo.html
Excellent Ara
Wade Kiyanne Lankawe inna Ayata Thama Therila na
Arraaaa uba patta.
ලොකු ආදර්ශයක් ...
අපේ රටට වුනෙත් ඒක. වරද දැක දැක රට කාලකන්නි කලා පාහර පවුලක්.
දුන්න රිදෙන්නම😁
ඔයාලනම් ............කියන්න වචන නෑ .. එකක් අහන්න ආවේ. Data ඉවර වෙනකන් අහනවා
Ada ehuwe meka adat flight ekak crash una 😥😥
❤️🔥
2020මුල බලන්කො මෙි මිස් ඒ දවස්වල ඒ දවස්වල ඔය බෝයින් සමාගමෙි ඉන්ටවු ගියා
ඔයාලත් ඒ දවස්වල කරපු වැරැද්ද හදාගෙන තියෙනව සතුටුයි 👊
නොකියා කිව්වේ අපේ නන්දේ මාමාට නේද?😁😁😁😁
හැමදාමත් වගෙ හිස අතගා ටොකු ඇනිම.... හොදටම කරෙ...අරා 😂😂😂
Sumpiri ❤️❤️❤️☝️
😍👍🏻👍🏻
Rajapakshalatath ekkama gelapena kathawak bro and sis .
👌
Ela bro
❤️❤️👍👍
5.45.ගෝටා😂😂😂😂
අපේ දේශපාලන කාලකන්නිය ඉන්න කම් රට හරියන්න නැහැ අයියා
නැදුන්ගමුවේ ඇතා ගැන කියන්නකෝ..... 🙏
ඒකට ලංකාවේ ශ්‍රීලන්කන්.....😂
👍👍👍👍👍
Media එක control කරන්න පුලුවන් කියල පේනව නේද? Who care
ගෑස් සමාගමේ මහ ලබ්බටත් අදාලයි🤨🤨
තවත් 737 එකක් කඩන් වැටුනානේ ! මේකමද කේස් එක ?
Boeing plane wala ghin thiyana kattiya ko??????
වැරැද්ද වැරැද්ද ක් බව දැනගන්න සහකම්පන නුවන ඕනෙනෙ... ඒක නැත්තං ප්‍රස්නය බරපතළයි...
අරා Boeing C,O ත් ලංකාවේ බැසිල් වගේ,..... ආදාල නැති උත්තර දෙන්නේ...
අරවින්ද.
අනේ පුලුවන් නම් ඔයාල ගේ ඔන්ලින් ස්ට්‍රීම් එක සමහර වෙලාවට වැඩ නෑ. මම මෙල්බන් ඉදන් අහන්නේ. ඒකට අවදානය දෙන්න.
තව එකක්. යොහානි ගැන කතා කරා. ඒ වගේම කතා කරන්නම ඕන චරිතයක් "චලිත අතලගේ " . අවාසනාවකට එයා කිසිම නාලිකාවකට එන්නේ නෑ. ඒ නිසා ගොඩක් මිනිස්සු දන්නේ නෑ. හොයල බලන්න . ඔයාට කියන්න ගොඩාක් දේවල් හම්බ වෙයි.
චීනේ ප්ලේන් එකක් කඩා වැටුණා කියලා දැනගත්ත ගමන් බැලුවේ බොයින් 737 ද කියලා 🥺 ඔව්නේ ඒකත් 737😧
කියන්න ඕන හොදම විධියට ම කිව්ව. 👏
අරා කඩේ ගිය හැටි අද වගේ මතකයි. ඔයාගේ වැඩසටහන ලස්සනට use කළා ගෝටටට. දැන් කොහොමද ඔයා වැරැද්ද හදා ගන්නේ.
ඔය 69 ලස්සෙ ඇතුලෙ අරාටත් වඩා ලැජ්ජ නැති විදියට කඩේ ගිය උන් ඉන්නව බං.හේතුව තමයි රාජපක්ෂල හැමදාම පාවිච්චි කලේ මිනිස්සුන්ගෙ සංවේදී හැඟීම්.මිනිස්සු රවට්ටන්න ලේසිම ක්‍රමේ ඒක.අහු වෙන ප්‍රමාණය වැඩී.ඒකට තත්වයක් කුලයක් නෑ.
ප:ලි:
රාජපස්සල ගැන එහෙම කිවුවට අනිත් එවුනුත් ඒ ටේබල් එකේම බව සිහි කරමි.එනිසා මම සජබ හෝ ජවිපෙ නොවන බව කරණාවෙන් සලකන්න 🙏🙏🙏
අර අහවල් රටේ ඔය plane කඩන් වැටෙන සිද්ධිය උනානම් ඒකෙ ඉන්න බහුත්ත ගොබ්බයො කියන කතා
1. ඒක ඒ මිනිස්සුන්ගෙ කරුමෙ
2. ඒ මිනිස්සු ගෙනාපු ආයුස ඉවරයි
3. යන්න ඕන වෙලාව ආවම කොහොමත් යන්න වෙනවා
4. වෙන්න තියෙන දෙයක් කොහොමත් වෙනවා.
ඉතිං හැබෑ වැරදිකාරය නිකන්ම නිදහස්.
ඔය රටේම තමයි 69 ලක්ෂයක් ගවයො එකතු වෙලා පිස්සු නොන්ජලයෙක් ජනාධිපති කරේ. 🌝😐
Ape hamuduruwane ape aanduwata monawado kiyanewoo
❤❤💪
ලංකාවත් කඩා වැටෙන්න යන්නෙ.. මොලේ තියන pilot කෙනෙකුයි කාර්‍යමන්ඩලයකුයි වහා ඇවශ්‍යයි. NPP කියන්නෙ එහෙවු මොල ගොඩක්.. අපේ රට බේරගනිමු..
ලංකාවෙ සමහර දේශපාලකයො වගේ.. 😜
බොයින් සමාගමේ කතාව රාජපක්ෂ සමාගමටත් අදාලයි නෙ 😁
👍👍👍
ඔය අවසානයට කීව එකක් හරි ලංකාවේ පාලකයන් ට තිබ්බ නම් 😒
ලංකාවේ මිනිස්සුන්ට ඉගෙන ගන්නවා නං පාඩම!
අතගාල ඇන්නෙ නේ.අම්මෝ.......... අරවින්ද ඔයා..👍
ඔයාලත් රාජපක්ෂලාට බරට කඩේ ගිය වරද හදාගත්ත එක හොඳයි. 😊
රාජපක්ෂ waruth me වගේමයි
Just Now, Boeing 737 crashed Guangxi in China. ✈ 😢
Suda gamma
10:00 ඔව්නේ ඒක තේරුනා .😂😂😂😂😂😂👍🏽 🐐😱
මිහින් ලංකා එක ගැනද කිවෙ
Add for SL ...P...
👍
Bang!! Bang!!
ලංකාවටත් එක්ක ගලපලා දුන්නේ...
එල එල හුග කාලෙකින්
69 ලක්ශෙකට උනේ මෙක