Siyatha FM MORNING SHOW-2023 06 27 | පුටින්ගේ කකුල කාපු දියබරියා ප්‍රොගෝෂින් | putin vs prigozhin
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Siyatha FM MORNING SHOW-2023 06 27 | පුටින්ගේ කකුල කාපු දියබරියා ප්‍රොගෝෂින්
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV #yevgeny #prigozhin #putin #russia
Siyatha FM MORNING SHOW Taitan season 2 කුඩු අලු සහ කෑලි 👉👉 th-cam.com/video/eEQvSwIZLCY/w-d-xo.html
Q❤
10:10 10:11 @@roshanfernando3522
ආයේ පාරක් අහන්න ආවේ ..කියපු දේ හරියටම හරිගියා අරා❤
Sirawatama, mamath aye ahuwa
මමත්…
අම්මෝ අරා අයියේ ෆිල්ම් එකක් බැලුව වගේ.❤ ඔයගෙ කතාව
බොහෝම ස්තුතියි මේ වැදගත් තොරතුරු කියලා දුන්නට.නොදන්න ගොඩක දැනගත්තා.
දිගටම වීඩියෝ දාන්න ඈ .....🎉🎉🎉
වැදගත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබුනා බොහොම ස්තුතියි ඔබට.👍🙏
මුලින්ම අහනකොට ප්‍රිගොශින් හිටියා 😌 ඔන්න දැන් මිනිහා පරලොව.ප්‍රිගොශින් ට හිතන්න තිබ්බ මම මෙච්චර පවර්ෆුල් නම් මාව හදපු මනුස්සයා කොච්චර පවර්ෆුල්ද කියලා
හම්මෝ ෆිල්ම් එකක් වගේ මේ clip එක නම්... ❤️❤️❤️❤️👍👍👍👍
අපි වාසි පැත්තට හෝයියා...🤣🤣🤣🤣 අම්මෝ ඒක...😂😂😂
මෙච්චර ප්‍රශ්න තියාගෙනත් හිනාවෙලා ඉන්නේ උඹලා දෙන්නා නිසා
ගොඩක් පිං බං උඹලට 🙏🔥💚
😊p
P
P
😘😭😊😊😊😊
😊😊😊😊
ස්තුති .. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා .
ෆිල්ම් එකක් බැලුව වගෙ බොසා...! නයිස්..! 🤗😌
හරිම ආසයි මම ඔයාලගේ වැඩ සටහන් බලන්න
This is next level... Wow ! What a journalism !
ඇවන්ගාඩ් වගේ එකක් ලංකාවේ තිබ්බ එකේ බරපතලකම තෙරේනවනේ
Thank you guys for that explanation
පුටින් තමයි king of the world I love mr putin from ලෙබනන්
බොහොම ස්තූතියි නොදන්න දැනුම දුන්නට.❤මෙයා හිරෙත් ඉදපු කෙනෙක්ලු...ඒක මගඇරිල වගේ වැඩසටහනේදි..🤔
ෆිල්ම් ටික expendables 1,2,3 ❤
අපි කෙලව ගත්තෙ ආප්ප කන්න ගිහින් පුටීන් කෙලවගන්න හදල තියෙන්නෙ hot dog කන්න ගිහින් 😂
Thank you Ara n Pas for this concise informative program❤
Hamadamath oyala dennage morning show eka ahanawa . Apita loke gana nodanna godak dewal oyala kiyala denawa. Ewa ahan mamath google search karala thawath egana hoyanna oyala apiwa unandu Karawanawa. Well done … keep it up 👍 💯💯💯👍👍👍
වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ
Aravinda, you must be a good reader, and also obviously a best Presenter. We hope given facts are accurate, however you gave us an excellent update, many thanks bro. We are listening from Oman. Good luck 🍀
Yes absolutely, we are from Australia
පුටින්ගෙ ප්ලෑනක් මල්ලි ඕක🤣🤣🤣🤣
Good news Malli ❤
මේවා ඔක්කොම එකම මෙගා නාට්‍යක කොටස් වගේ නෙමෙයිද??? 🤔
මේක ආයේ බලන්න හිතුනා😎
සුපිරි ඉ ඉ ඉ ඉ ඉ 😏👌💕
Ara oya supiri. Kiwwa widiyatama wade una. Ai oya eka gana program 1k karan naththe. Pls give nice program
Thanks for uploading videos soon after, really appreciate it, otherwise we're waiting so long..great job 👍
දැන් මොකත හිතෙන්නෙ 😢
මරු ආ
Thanks!
හ්ම්.හුම්...හ්ම්. හරි yas. ඒක ලස්සනයි . ආසයි අහන්න . හිනා ව. වෙන නිවේදිකාවො කොපි කරත් ඔය හිනාව ගන්න බෑ. අරා බයිට් එක පව් කෙල්ල. එක අතකින් බයිට් එකත් ව්නෝදයි. සම්මානෙන් කෑල්ලක් දෙන්න තිබුනා . එයා නිසානෙ වැඩේ නැගල ගියේ.
නිවස් වලින් කියන හැමදේම ඇත්ත කියලා හිතනවනම් තව ටික කාලෙකින් තේරෙයි පුටින් ලස්සන චෙස් ගේම් එකක් ප්ලේ කරන ගමන් ඉදියෙ කියලා. හරි ලස්සනට ඉත්තො ටික දාලා වට කරලා තියෙන්නෙ. වෙලාව ආවම යුක්‍රේන් චකබ්ලාස්ට්✋🏽
LANKAWE INNA HONDAMA NIWEDAKAYA❤❤❤❤❤ EDA INDALAMA ARAVINDATA ADAREI❤❤❤❤❤❤
ඔය දෙන්නගෙ වැඩ සටහන කරන හැටි විඩියෝ එකක් දාන්න.❤😂
Excellent presentation, bro
Hariyatama hari.
අපි වාසි පැත්තට ඒක මරැ ඈ 😂😂😂
එක පතුරමක් පාවිචිචි නොකර ජනපති අගමැති ආණ්ඩුව ගෙර ඇරෙයෙ අපි 😂 අපි කොරපු හැටි ඔය කවුරුත් කතාකරන්නේ නැහැ 🥲
මාරම රහට කිව්වා අරා ❤
Niyamai ❤❤❤❤
පට්ට
පුටින්,ගැන A to Z දන්න යෙව්ගිනි පුටින්ගෙන් ගේම ඉල්ලුවා කියලා හිතන එක විහිලුවක්..මේක පුලුවන් සහ රුසියාව ගහපු ගේමක්
What nice story . Araa.... Its actually fantastic movie 🎥 😍
ප්‍රිගොශින්ට ඇරියස් එක තියෙන්නේඑ ශොයිගු එක්ක.. වැග්නර් සෙට් එකට air strike ගැහුවා කියලා ඌ කියන්නේ.. පුටින් එක්ක කියලා ඌ කියලා නැ.අ.
ඔයාලට වැරදිලා වැග්නර් කියන්නෙ පුටීන්ටම තමයි.ලස්සන චෙස් ගේම් එකක් ප්ලේකරන ගමන් ඉන්නෙ සෙට් එක
Eeka aththa. Nila nowana andamin pituwahal kale aathal ekata newe watakarala gahanna damme
@@maheshrathnayake250 belarus walata wagner set ekama giye ukraine walata lesiyen gahanna puluwan hinda wenna athi neh
අද බලද්දි ප්‍රිගෝශින් පරලොව… අරා අයියා කීව කතාව හරි අද බලද්දි.
1:23 Arnold Schwarzenegger 🤩
Now only we can see how accurate your predictions are.. You have analysed the real facts..
රනිල් සේනාදිපති ගේ Avangaurd එක use කරන්නේ Wagner group එක වගේ. රනිල්ලා මහින්දලා නැති කාලෙක සේනාදිපති නං රට පැන ගනියි, හිගන පඩියට මිනිස්සුන්ට ගහපු පෙන්ශන් ගිය කොන්ඩේ ඉදිච්ච පක්කලින්ට තමයි යන එන මං නැති වෙන්නේ, උන්ව Army එකත් එක්ක එකට duty දාපු Army එකේ මහ උන්ටත් sorry තමයි 😂
හිරු එකේ ඉන්න කාලේ ඉදන්ම හෙන ආසාවෙන් අහපු ඩබලක් ඔයාලා දෙන්නා ..සුප්පා....ඇහ්
ඇත්තදූ?.
රුසියාව පුටිං අනිවාර්යයෙන්ම වැග්නර් නායකයා මරන්නවා රුසියාවට ජයවේවා 💖💖💖
ඈ යකෝ එතකොට අර යුක්‍රේනය ට ගහන කොට තොපි එකෙක් වත් අනුකම්පා කරාද
@@samithagayashan9437 යුක්‍රේනේ ඉල්ලන් කාලා දැන් මෙතන මරු කියෝනෝ අර ජෝකරයා. උ තමා යුක්‍රේනේ ඔය තත්වෙට දැම්මේ
තාම යුක්‍රේනේ අල්ලන්න බැරි වුනා.. ඒත් කතාවනම් අපේ පැනල ගිය සිංහයා වගේ..
@@nsbalasuriya රුසියාව පුටිං සුපිරි නායකයා රුසියාවට ජයවේවා 💖💖💖
@@dimithuasanka7008 කටින් පුටිං.. වැඩ ටිං ටිං..
ආයෙත් ඊශ්‍රායලය ගැන එකක් දාන්න
හිට්ලර් වෙගේ චිත්‍ර්‍ර අනිදපු අපටත් මරුමුස් පජාතිපති කෙනෙක් හිටියා ගෝටා කියලා,
Expendables සුපිරි movie එකක්
Supiri video ekk a 👌
❤
❤❤❤🙏🙏
කතාව හරියටම හරි ගියා නේ...😮
ඕක නම් රුසියාවම ගහපු plan එකක් එක පාරටම moscow වලට එනවා කියලා ඊට පස්සේ Belarus ජනාධිපති මැදිහත් වේලා ඒක නැවත්තුවා කියලා ඊට පස්සේ wagnor කට්ටිය Belarus වලට යනවා Belarus වලදි යුක්රේනේ ට ගහන්න පට්ට ලේසි 😪
❤❤❤❤❤❤❤❤
Niyamai ara .
👍👍👍❤️❤️❤️
Expendable
පුටින්ට shot එක දෙන්න ගිය එකෙක් ඉතුරු වෙලා නෑ
අපි මැරිච්ච දවසට හම්බ වෙන්න යමු
Ublage gameda
Maha loku පුටින් baya una aka mataka tiyagana .....podi kolloooo
ඌ බයේ හැංගුනා බන්.ඌ හිට්ලර් තරම් පොරක් නෙවෙයිනෙ .හිට්ලර්ටත් අන්තිමට උනේ මැරෙන්න.පූටින් මොන කබ්බෙක්ද
@@LasaGalle හැංගෙන්න දෙයක් නෑ එයාට ආරක්ෂාව හොදින් තියෙනවා
මන් ඉන්න නගරේ ඇල්ලුවේ
ඒ දෙන්නම එකතු වෙලා සමස්ථ ලෝකයම අන්දන්න ගහපු ගේමක් වෙන්නත් බැරිද ?
Nothing is real as it seems...
Godak satutui ahanna labunu gana❤❤❤❤❤❤
මේ සිද්ධිය ගැන දැං මොකක්ද කියන්න තියෙන්නෙ 😅
👍👍👍👍👍👍
❤❤❤❤
❤
මම හිතුවෙ වැග්නර් ලොක්ක සින්හයෙක් කියල🦁 බලනකොට මූ දියබරියෙක්නෙ.😂😂😂
මේකත් පොඩි ගේමක් වෙන්න බැරිද😊
How can i listen siyatha overseas on line
👍
Amazing ❤️
After the news of plane crash, I suddenly recalled what Ara told about Putin😮
Niyamai ara + pas
පුටින් ඒ කරපු දේට හොඳටම කලා
රටක් දියුනු කරන්න පුලුවන් ආර්ථික විද්යාව ඉවෙන් තේරෙන ජාතිකවාදී නායකයෙක්ට විතරයි. පුටින්, ශී ජින්පින්, මෝඩි.
අපේ රටේ එවුන් අනුර පස්සේ යනවා රට හදාගන්න.
Ow Oya hari 👍
අපි හිතපු විදියටම වුනා...පුටින් ඌට වැඩේ දුන්නා 🙂
දියමන්ති ආකර වලින් සල්ලි එන්නෙ.. අප්‍රිකාවේ..
ලන්කාවටත් ඕන එහෙම හමුදාවක් තමයි.
Mr Aravinda. I'm currently living in Moscow. Your some statement's are not true. Don't lying on radio
පැටලිලි සහගත නෑ අයියේ ,ඔය හමුදාව පුටින් හදපු හමුදාවක් කියලා ලෝකෙම දන්නවා,
ඔව් පුටින් ඕක හදන්නෙ දරුණු දේවල් කරන්න
"හොට් ඩෝග්" ගිය දුරක් 🤗
මාසයයි ගියෙ putin ට යෙව්ගිනි down
වැග්නර් හමුදාවට නායකත්වය දෙන්නෙ කවුද ? මොන රටෙන්ද
අපේ රටේ 62 කට්ටිය ඉන්නෙ පාර්ලිමේන්තුවේ.
Great 👍🏼
ඇමෙරිකන් ඩොලර් තව තියෙනවා ලෝකේ පාදඩ කුරීරි වැඩ කරන්න. ඔය යුක්‍රේන් සෙලේස්කි LTTE යුද්දේ කාලේ අවසන් අදිරේයෙදී ප්‍රබාකරන් බේරගන්න ගන්න ඩේවිඩ් මිලිබෑන්ඩ් සමග ප්‍රංස විදේශ ඇමතිලා ආවා ලංකාවට ජනාධිපති මහින්ද ගේන් ප්‍රබා ව පණපිටින් බටහිර රටකට රැගෙන යන්න. ජනාධිපති මහින්ද සුරිය වැවේ ගහක් යටට ගෙනල්ලා කහට වැඩි තේ පැන් සංග්‍රහයක් හේම කරලා අර උන්දැලා ව හිස් අතින්ම යැවුවා. ඒ තමයි මහින්ද ජනාධිපති කරපු නිවැරදි ම කාර්ය. ඒ යුක්‍රේන් මෑන් පොරක් වෙන්න ගිහින් ජනතාව ත් /රටත් නැති කරගෙන යුද්දේ කරන්න ගත්ත ණය වලටම යුක්‍රේන් ජනතාව ගේ ඉපදින්න හිතලත් නැති දරු පරපුරක් ණය කාරයෝ බවට පත් කාලා සේලෙන්ස්කි රංගන ශිල්පයා විසින්. මට තවත් ප්‍රශ්න තියෙනවා ඒනම්,,,,,, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයී කියලා ඒ ඒ ආගම් වල නිකායන් විසින් කළු කෙස් සුදු වෙන තර්ක ගේනවා. මේ රුසියා/යුක්‍රේන් රටවල් දෙකේම වැඩි පිරිසක් අදහන්නේ ඔතර්ඩොක්ස් ක්‍රිස්තියානි ආගම යී ඒ ආගමේ ඉන්නේත් ජේසුස් තුමන් නේද??????? ඒ ජීවමාන උන්වහන්සේ කොහෙද?????
Woow movie ekak wage kathwa kiwa gindara 💪
Who are the share holders of Wagner Group PMC....
ඔයාලගේ වෙන පෙජ් එකක් කරනවාද
👍
good job Ara
50000ක් හිටපු එකා දැන් මෙලෝ නැතේ .😪