SIYATHA FM MORNING SHOW - 2019 01 23 | අරවින්ද Vs අශ්චර්යා දැවැන්ත හිටිවන කවි මඩුව මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.l...
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 290

  • @janithasadaruwan2737
    @janithasadaruwan2737 5 ปีที่แล้ว +46

    හැමදාම දවසට අඩුම පැය 5ක්වත් මේවා අහන්නෙ මම විතරද 😍😍 කොයිතරන් ඇහුවත් එපා වෙන්නෙ නෑ විහිලු වගේම අපි නොදන්න හුගාක් දේ කියාලා දෙනවා...දෙන්නටම බුදු සරණයි..😍😍❤️

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      හැමදාම පැය5ක් මේව අහන්නෙ කොහොමද? ලගදී ද අහන්න ගත්තෙ

  • @chanakaprabhash2350
    @chanakaprabhash2350 5 ปีที่แล้ว +72

    මොනව උනත් දන්නකාලෙ ඉදල best couple එක
    සුපිරි 👌👌👌👌

  • @manjithjanakantha
    @manjithjanakantha 3 ปีที่แล้ว +20

    මේ වොයිස් දෙක ආයේ ආයේ අහන්නේ පිස්සුවෙන් වගේ ඕයි ❤✔✔

  • @dilru2461
    @dilru2461 7 หลายเดือนก่อน +7

    2024 දිත් මේ ඩබලගේ පිස්සු අහන මම❤😊

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 ปีที่แล้ว +34

    අරා පැස් සුපිරි ඩබල .මේ දෙන්නා සජිවී කරන විඩියෝ එකක් දෙන්නකෝ.කතා කරන හිනාවෙන මුහුනුත් එක්ක.ආසයි බලන්න.ලෝකේ ලස්සනම හිනාවවි කටහඬයි තියෙන්නේ පැස්බරාට...

  • @sandiya-7895
    @sandiya-7895 5 ปีที่แล้ว +267

    මං පුරුද්දක් විදියට අනිවා මේ අරා පැස් ශෝ එක යූ ටියුබ් අහනවා..කරුමෙ කියන්නෙ අද ඇහුවෙ බස් එකේ යනගමන්..තනියම හිනාවෙලා මිනිස්සු ඉස්සරහ ලැජ්ජත් උනා යකෝ..🙈😂😂😂😂🙏🏻

    • @wonderfact5224
      @wonderfact5224 5 ปีที่แล้ว +6

      Sha bash...hahah

    • @janakajanaka7230
      @janakajanaka7230 4 ปีที่แล้ว

      💕💕💕💕

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      මිනිස්සු එක්ක හිනාවෙන්න තිබුනනේ ඉතිං 🤣

    • @rosanrosan4731
      @rosanrosan4731 3 ปีที่แล้ว +1

      @@hasiWills1021 😁😁

  • @dinushakwt315
    @dinushakwt315 5 ปีที่แล้ว +30

    කටහඬ ඇහුනා හිනා යනවා.ඔයාල දෙන්නට දෙවි පිහිටයි

  • @hasish9691
    @hasish9691 5 ปีที่แล้ว +42

    කවි ටික නම් මරේ මරු... ඇඩුම්පදෙත් නියමෙටම තිබ්බා... මම download කරගෙන සැරෙන් සැරේ අහනවා...කී පාරක් ඇහුවද කියල මතකත් නෑ...👍👍👍

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      මතක නැතිවෙන නිසාද අයෙ අයෙ අහන්නෙ ?

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +9

    විස්වාස කරන්න අයියේ මේ අහන්නේ 2021 ජූලි ❤️

  • @harshanikatugampala3512
    @harshanikatugampala3512 5 ปีที่แล้ว +32

    💖💖💖ප්‍රියතම, ආකර්ෂණීය නිවේදක යුවල....💖💖💖

    • @DhanuSong92
      @DhanuSong92 3 หลายเดือนก่อน

      දක්ෂතම

  • @sanjeewathusharaganhewa2062
    @sanjeewathusharaganhewa2062 5 ปีที่แล้ว +11

    බුදු සරණයි ඔබ දෙදෙනාට මිනිසුන් සිනහවෙන් පුරවා මේ කරනු ලබන කුසල් වලින් දියුණුවෙන් දියුණුවට පත්වේවා

  • @schinthaka8178
    @schinthaka8178 5 ปีที่แล้ว +34

    😁😁😁😁🎵🎵🎵🎵🎵😙😙😙😙😙 නියමයි...නියමයි....විදේශීය අපේ සතුට ඔබලා දෙන්නා....

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 5 ปีที่แล้ว +112

    අපිනම් හැමදාම කියනවා ඔය දෙන්නා තරම් නම් අර අය නැහැ කියලා

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      අර අය කොහොමත් නිවේදන කරන්නැහැනෙ

  • @thusharathushar6282
    @thusharathushar6282 5 ปีที่แล้ว +88

    විනාඩියක් හරි ඇගෙ ලෙ පිරිසිදු කරනවාට උබලා දෙන්නට පි

  • @theekshanaonline4053
    @theekshanaonline4053 4 ปีที่แล้ว +6

    හැමදාම උදේට අහනවා යකූ..දවසම හිනා වෙලා ඉන්නේ කොච්චර ප්‍රශ්න ආවත් ❤️💪🙏 තෑන්ක්ස් අරා අයියා ,ආශ් අක්කි,සියත් Fm ❤️😍

  • @manjuladilantha3322
    @manjuladilantha3322 4 ปีที่แล้ว +22

    කවුරැන් කරත් වැඩසටහන් වයර් ලැසේ .....නැහැ ඩබලක් ගහන්නට නුඹ දෙදෙනාට පුතේ...කරගෙන යන්න ඉදිරියටත් සියතේ වැඩේ.....ආසිරි පතමි මම හද පතුලෙන්ම මගේ.....

  • @nisansalanilusha8692
    @nisansalanilusha8692 5 ปีที่แล้ว +10

    නියමයි ඔය දෙන්නානම් අනේ මං හරිම ආදරෙයි ඔයාල දෙන්නට බුදු සරනයි ඔය දෙන්නා වගේ මිනිස්සුන්ගේ හිත් සතුටින් තියන්න මං හිතන්නේ නැ කාටවත් පුලුවන් කියලා දීර්ගායුෂ ලැබේවා දෙන්නට ම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි

  • @user-ww7rv6yf8k
    @user-ww7rv6yf8k 5 ปีที่แล้ว +49

    ඒකතමයි වසරේ හොදම එක.සීනී කොහේතිබුනත් කූබි වහනව අරවින්ද අයියේ..ඒක මේ ක්ලිප් එක ඇහුවහම නියමෙටම අවබෝධවෙනවා...

  • @shammikaamani9548
    @shammikaamani9548 4 ปีที่แล้ว +9

    Addicted to this

  • @MagicCompass
    @MagicCompass 5 ปีที่แล้ว +14

    හැමදාම සම්පූර්ණ ශෝ එකම අප්ලෝඩ් කරන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා.

    • @mr.muggle5984
      @mr.muggle5984 3 ปีที่แล้ว

      සිරා කතාව ආ.....

  • @thisarakavinda3370
    @thisarakavinda3370 5 ปีที่แล้ว +73

    හම්මෝ ඒක😂😂
    සමහරු කරනවා show නැත මෙලෝ රහක්
    ගන්නට කිසිත් නැතිමුත් අහනවා ඉතින්
    ඒ හැමදෙනා ගත්තත් එක අතට මිටින්
    සම කල නොහැක අයියගෙ එක වචනයටත්🙊😂

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka ปีที่แล้ว +4

    තනියම අහන්න ඕනි තනියම හිනා වෙන්නත් ඕනි 😂😂😂. එතකොට වටෙ උන් හේතුවක් නොදැන හිනා වෙනවා ඒක මාර ආතල් එකක් 😂😂😂

  • @shehaniayesha3968
    @shehaniayesha3968 2 ปีที่แล้ว +3

    රෑට නින්ද යනකම්ම අහන්නෙ ඔය දෙන්නගෙ වැඩසටහන් ටික. පැස්බරා ට නම් අපේ හබීගෙ One side ❤ Love eka

  • @rasinthatharanga8021
    @rasinthatharanga8021 5 ปีที่แล้ว +8

    ඔයාල දෙන්නනම් සුපිරි අනේ........රටම හිනා වෙනවා ඔයාල හින්දා....ආදරෙයී

  • @masimbulesumanahimi7934
    @masimbulesumanahimi7934 5 ปีที่แล้ว +8

    ලස්සන වැඩසටහන ජය වෙවා දෙන්නටම

  • @sriyanmadusanka9507
    @sriyanmadusanka9507 5 ปีที่แล้ว +28

    අද නම් අඩියක් ගහලද කොහේද ..😂😂

  • @hirusansala1169
    @hirusansala1169 3 ปีที่แล้ว +3

    පැස් ගෙ හිනාව හරීම හුරතල් අනේ....මන් හරී ආසයි....

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 ปีที่แล้ว +6

    සුපිරි ඩබල ජයවේවා දෙපලට ම

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 11 หลายเดือนก่อน +1

    මුන් දෙන්නා සදා වාසනා. එපා වෙලා තිබුන රේඩියෝව ලංකලේ උබලා. ආදරෙයි සැමදා. ජයම වේවා🎉❤

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +22

    Ammo etin pathta...adareyi oyala dennata.jp🌹

  • @gayanichathurangika4884
    @gayanichathurangika4884 4 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා හිරැ එකෙන් අයින් වෙචිච දවසේ ඉඳලා මම හිරැ අහන්නෑ. ඇත්තමයි. මට හිරැ එක තිත්ත උනා.

  • @ajithnisantha7820
    @ajithnisantha7820 5 ปีที่แล้ว +5

    සුපිරි යාලුවා

  • @sriyaniruwanbura9536
    @sriyaniruwanbura9536 5 ปีที่แล้ว +9

    අද සියත එෆ්එම් මොර්නින් උදෑසන /
    හිටවන කවි කියමින් අප මන පිනවන,/
    අාදර සොයුර ,සොයුරියෙ හැම විට සිනාසෙන,/
    මාගෙත් ඔබට සුභ පැතුමි මෙන්න /
    😁🌹🌹👏👍

    • @ruwansandakelumbandara2456
      @ruwansandakelumbandara2456 5 ปีที่แล้ว +1

      මන් යුටියුබ් එකෙන් මොර්නින් ෂෝ එක අහන්නේ නයිට් ඩේටා වලින් රෑ 12න් පස්සෙ මේක අහලා හිනාවෙද්දී ගෙදර මිනිස්සු හිතන්නේ මන් හීනෙන් හිනාවෙනවා කියලා මාව ඇහැරවනවා

  • @ShehanSenadeera
    @ShehanSenadeera 5 ปีที่แล้ว +50

    අනේ අම්මෝ , සිනා වළඳා මියගියා පුතී...🤣🤣🤣🤣

  • @sandakasilva4213
    @sandakasilva4213 3 ปีที่แล้ว +4

    ඔයාල නන් patta හොදේ..

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 5 ปีที่แล้ว +5

    නියමයි appa .....මරෙ මරු 🔥🔥🔥🔥🔥🔥

  • @Anuthili
    @Anuthili 5 ปีที่แล้ว +3

    නියමයි සුපිරිම ජයවේවා....😍😍😍😍👌👌👌👌හොඳටම වැඩේ දෙනවා....එලම👍👍👍👍බුදු සරණයි දෙන්නාටම....

  • @prasadsanjaya6017
    @prasadsanjaya6017 5 ปีที่แล้ว +6

    Ekenma FM nam... oya denna thamai ape adawathe inne💞💞💞💖💖💖💖

  • @ashadilrukshi3460
    @ashadilrukshi3460 5 ปีที่แล้ว +18

    Patta a....😂😂😂meka ahala bada ridenna hina una aya like akk dagena yanna

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 5 ปีที่แล้ว +27

    හමිමෝ මගෙ හකු දෙක රිදෙනවා 😂😂😂😂අනෙ ඒ උනාට ඇගෙ ලේ පිරිසිදු වෙනවා ඔබ දෙපල නිසා

  • @ruveenathushari8839
    @ruveenathushari8839 5 ปีที่แล้ว +5

    You are the best guys.😍😍

  • @anuradhawickramasinghe6585
    @anuradhawickramasinghe6585 5 ปีที่แล้ว +53

    උබලා දෙන්නා මාර පිනක් කරගන්නේ

  • @chamarabandara2586
    @chamarabandara2586 5 ปีที่แล้ว +5

    මාරයි 🔥

  • @srilankasrilanka6595
    @srilankasrilanka6595 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @randikaisuru96
    @randikaisuru96 5 ปีที่แล้ว +35

    ශා බාශ්...🤪🤪🤪🤪

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 ปีที่แล้ว +2

    ආයෙත් 2023 මේ අහන්නෙ.......

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 4 ปีที่แล้ว +2

    verry beautiful congratulations

  • @nireshperera9256
    @nireshperera9256 5 ปีที่แล้ว +4

    Adarei dennatama 🤘🏻

  • @user-cq6tc8qv9u
    @user-cq6tc8qv9u 5 ปีที่แล้ว +17

    අරා එක්ක පැස් සෙට් වෙලා එල බොක්ක
    ට්‍රයි එක හිනස්සලා පන්නනද හක්ක😂🔫

  • @vishaljams6690
    @vishaljams6690 5 ปีที่แล้ว +5

    Super you both..👏👏👏👏

  • @IndunilTV1
    @IndunilTV1 5 ปีที่แล้ว +9

    🔥🔥🔥🔥🔥

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 5 ปีที่แล้ว +5

    උබලා දෙන්නට පිං.....🔥🔥🔥

  • @sadahiruviru5906
    @sadahiruviru5906 3 ปีที่แล้ว +1

    රත්තරන් අයියටයි අක්කටයි ගොඩක් පින් බුදුසරනයි

  • @user-fl5zc7xb8k
    @user-fl5zc7xb8k 4 ปีที่แล้ว +3

    එකම වීඩියෝ එක 10 පාරකට වඩා අහන්න ඇති ❣️❣️

  • @lalithkumara4404
    @lalithkumara4404 5 ปีที่แล้ว +1

    මම හරිම ආස චරිත දෙකක් බුදුසරනයි

  • @aselamadushanka6438
    @aselamadushanka6438 5 ปีที่แล้ว +3

    නියමයිනේ

  • @amilavlogs4562
    @amilavlogs4562 5 ปีที่แล้ว +62

    මම මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ........😂😂

    • @Chamilplc
      @Chamilplc 5 ปีที่แล้ว

      AP Generator Technology මාත් යකෝ😋😋😋

    • @nilushidilhani9306
      @nilushidilhani9306 5 ปีที่แล้ว

      Apith ehema thama

    • @chandimalkumara9352
      @chandimalkumara9352 4 ปีที่แล้ว

      සිරාවට යකෝ...

  • @vinodrangana265
    @vinodrangana265 5 ปีที่แล้ว +7

    පට්ටම අද නම්

  • @ruwanimunasinha2442
    @ruwanimunasinha2442 4 ปีที่แล้ว +3

    😙❤😙❤😙❤ අහපුව අයිමත් අහල හිනහවෙනවා අනෙ 😂😂

  • @jsttv8527
    @jsttv8527 4 ปีที่แล้ว +2

    wery Good ❤️❤️❤️❤️❤️

  • @piumisandarekha4428
    @piumisandarekha4428 2 ปีที่แล้ว +2

    පැස් ,අපේ කිරි අම්මගේ නංගි බැදපු සීයගේ මල්ලිගේ දුව ,පැස් මගේ නැන්දා වෙන්නේ.🙈 හැබැයි ඉතින් ඒක එයා දන්නෙත් නෑ අපි වගේ අය ඉන්නවද කියලා 😂😂😂❤️මගේ ආසම නිවේදිකාව එයා..අරාත් මරු ❤️❤️

  • @swethasilva6358
    @swethasilva6358 5 ปีที่แล้ว +3

    නියමයි

  • @niranjanajayasuriya2752
    @niranjanajayasuriya2752 5 ปีที่แล้ว +2

    Oya dabalanam niyamai niyamai ...siyathata jayawevaaaa......

  • @wishwadayarathna8555
    @wishwadayarathna8555 2 ปีที่แล้ว +1

    Wow සුපිරි නියමයි... Congratulations

  • @dinidunuwan9649
    @dinidunuwan9649 5 ปีที่แล้ว +2

    lassanai

  • @shashielmeda7758
    @shashielmeda7758 5 ปีที่แล้ว +4

    Good job 👍👍👍👍

  • @hashanduleep613
    @hashanduleep613 3 ปีที่แล้ว +2

    ඇරා පැස් ඔය දෙන්නනම් සුපිරි.❤️💪

  • @lakzhrinuwan5985
    @lakzhrinuwan5985 5 ปีที่แล้ว +1

    Pattai adanam.hodatama hina una.adarei dennatama.siyatha tnx.
    ශාබාස්

  • @kosalaDwijesinghe
    @kosalaDwijesinghe 5 ปีที่แล้ว +14

    කුමාරි අක්කාගේ clip එක ඇයි අයින් කළේ? ඒක ආයෙත් දාන්න පුළුවන් ද...

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 3 ปีที่แล้ว +1

    මරු කවි ටික මාර ෆන්

  • @Dhananji-j1b
    @Dhananji-j1b 5 ปีที่แล้ว +8

    හිටගෙන කවි කියන උන් අතර ......හිටිවන කවි කියන උන්

  • @kodithuwakkujanith9077
    @kodithuwakkujanith9077 4 ปีที่แล้ว +2

    Supiri ❤

  • @sandungunasekara6806
    @sandungunasekara6806 5 ปีที่แล้ว +1

    supiriiiiiiii

  • @user-dm8ml8ff9f
    @user-dm8ml8ff9f 10 หลายเดือนก่อน

    මම නිකන් ඉන්න වෙලාවට අනිවා අහනවමයි❤❤

  • @nalindasampath2042
    @nalindasampath2042 5 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නනම් ෆට්ටා ...

  • @Rathna-788
    @Rathna-788 5 ปีที่แล้ว +2

    Maru appa...ela

  • @dushmanthakumara6342
    @dushmanthakumara6342 5 ปีที่แล้ว +4

    නියමයි.... 😘😘😘👍👍👍💐💐💐

  • @sapnanirmani8645
    @sapnanirmani8645 5 ปีที่แล้ว +1

    Jaya wewa👌😍

  • @ThePrageethdarshana
    @ThePrageethdarshana 5 ปีที่แล้ว +2

    Patta

  • @gamunuiro4099
    @gamunuiro4099 5 ปีที่แล้ว +1

    Supiri ......

  • @gamekolleksupun2939
    @gamekolleksupun2939 5 ปีที่แล้ว +1

    Mare maru...pattama pattai

  • @kanishka47
    @kanishka47 5 ปีที่แล้ว +2

    Eka nam supiri

  • @Sudda571
    @Sudda571 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @enikasomasekara7120
    @enikasomasekara7120 4 ปีที่แล้ว +4

    එකක් බලන්න ගත්තම නවත්තන්න බැරි මට විතරද ය්කෝ😂🤣🤣❤️

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      ඇයි ෆෝන් එක කැඩිලද?

  • @villagekitchen001
    @villagekitchen001 4 ปีที่แล้ว +2

    ඩබලගෙ වීඩියෝ එකත් දැම්මනම් පංකාදූයි😍😍😍😍

    • @teenapeter2883
      @teenapeter2883 3 ปีที่แล้ว

      එපා එකෙන් වෙන්නේ මේ සුර සැප නැති වෙලාම යන එකයි තේරුම් ගන්න කනෙන් අහන්න තියන ටික ඇසෙන් දැක්කම වටිනා කම බාල වෙනවා සැපේ අහලා සැනසිල්ලේ මැරිලා යන්න වෙන දේවල් ගැන හිතන්න එපා

  • @nadeechandrapali7849
    @nadeechandrapali7849 5 ปีที่แล้ว +3

    Ekanam maru 😂😂😂😂😂😂😂❤❤❤❤👍👍👍👍👍

  • @gimhanakwt738
    @gimhanakwt738 5 ปีที่แล้ว +1

    Niyamae anae

  • @sandeepakrishmali8807
    @sandeepakrishmali8807 5 ปีที่แล้ว

    Ane oyala denna maru man godak adarae oyala dennatama

  • @sameeramadu1803
    @sameeramadu1803 5 ปีที่แล้ว +1

    Niyamaiiii

  • @dilipwijewardena3345
    @dilipwijewardena3345 5 ปีที่แล้ว +1

    Super adarei

  • @isharasewwandipathirana8034
    @isharasewwandipathirana8034 5 ปีที่แล้ว +1

    Niyamai ayiye akkiyo mama harima asai oya dennage performancewalata
    😀😀😀😀😀🌹🌹🌹🌹🌹🌹

  • @shanthiudeni3439
    @shanthiudeni3439 5 ปีที่แล้ว +2

    I love you both .

  • @tharindufernando6915
    @tharindufernando6915 5 ปีที่แล้ว +1

    patta patta..

  • @kavindumalshan8372
    @kavindumalshan8372 5 ปีที่แล้ว

    elakiri supirii...

  • @muthurajapaksha3426
    @muthurajapaksha3426 5 ปีที่แล้ว

    Harima lassanai eththamai

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 5 ปีที่แล้ว

    niyamai oyalata budu saranai

  • @nadushnsilva3923
    @nadushnsilva3923 4 ปีที่แล้ว +3

    ආරා ඇන්ඩ් පැස්❤️

  • @tharindujananuwan7578
    @tharindujananuwan7578 5 ปีที่แล้ว +2

    Both of u always make my day❤️❤️❤️

  • @sureshsrimal2256
    @sureshsrimal2256 5 ปีที่แล้ว +1

    ලස්සනයි . Fatta.

  • @roshansudarshana
    @roshansudarshana 5 ปีที่แล้ว +6

    කවි නම් කවි අරාගේ..............කවි....