කළුතර​න් අයිඩා පාර්ලිමේන්තුවට | කළුතර මිනිස්සුන්ට Ideal මිනිහෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 220

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 7 วันที่ผ่านมา +20

    නරි නාවල පව්ඩරැත් දානවා ඇත්තම කතාව...

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      @@ravindrarathnayake3783 🤣🤣🤣

  • @studiosarya7825
    @studiosarya7825 7 วันที่ผ่านมา +30

    සන්නා ලෝක නාථයෙක්. ඡන්දෙ ඉල්ලන්නෙ කාගෙන්ද කියල මුලින් නොකිය අගට කියන්නෙ. මුලින් කිව්වනම් එතනිම්ම පෝගෑම් එක කට්නේ 😂😂

    • @priyanthanaynayaka6084
      @priyanthanaynayaka6084 6 วันที่ผ่านมา +3

      සන්නා කොහොමත් ලෝක කපටියෙක්

    • @Sandakathmini01
      @Sandakathmini01 6 วันที่ผ่านมา +1

      ඔන්න බලන්න මාර්කටින්

    • @maxwellfelix6349
      @maxwellfelix6349 5 วันที่ผ่านมา

      @@priyanthanaynayaka6084 ඉර හඳ උලාකාපු එකෙක්

  • @chanakasameera2781
    @chanakasameera2781 6 วันที่ผ่านมา +21

    නාමල් කියපු ගමන් කට් 😂😂

  • @Curious_PZI
    @Curious_PZI 6 วันที่ผ่านมา +8

    සලකියයුතුයි :: නාමල්ගේ එකෙක් 🙂

  • @pradeeparuna3711
    @pradeeparuna3711 7 วันที่ผ่านมา +8

    සර් හැමදාම ඔයගෙ කතා බලනව හැබැයි අපිව ඔච්චර අන්දන්න එපා බං අපි පව් 😂

  • @KtSamanthaweera
    @KtSamanthaweera 6 วันที่ผ่านมา +11

    සරම උස්සන් මුහුණ වහගත්තාවගේ වෙඩක් උනේ අවසානේට😂😂

  • @sujathamenike4981
    @sujathamenike4981 6 วันที่ผ่านมา +7

    අහන් ඉන්න වටින කතාවක්.චන්දෙ දෙන නොදෙන එක වෙනම එකක්.මේක අහන එක වටිනවා කෙනෙක්ට

    • @upuljayatilake953
      @upuljayatilake953 6 วันที่ผ่านมา +1

      නාමල්වා ප්‍රොමෝට් කරන්න බැරි නිසා අනුන් ලව ප්‍රොමෝට් වීමක්.

  • @dweerakkdoy421
    @dweerakkdoy421 6 วันที่ผ่านมา +2

    දේශපාලන මත දැරිම් ප්‍රකාශ කිරිම් එ වෙනුවෙන් පෙනිසිටිම සෑම පුද්ගලයෙකුගේම අයිතියක්.මේ වැනි අය සමග කරන වැඩසටහන් ගොඩක් වටිනවා රටේ ආර්තිකයට දායක වන පුද්ගලයෙක් නිසාම

  • @ruwanpathiranage3660
    @ruwanpathiranage3660 7 วันที่ผ่านมา +68

    නාමල් ගෙ ඇහුණ විතරයි . Cut කරපු උන් මේ කොනට. අප්පිරියයි.

    • @kkair
      @kkair 7 วันที่ผ่านมา +6

      දැන් එතකොට මේ රටේ දේශපාලන කරන්න ඕනේ මාලු මාමලා විතරද?

    • @sh4757
      @sh4757 6 วันที่ผ่านมา +7

      ​@@kkairනෑ උඹ වගේ උන්ට නියෝජනයක් තියෙන්නත් එපැයි.😂😂

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 6 วันที่ผ่านมา

      ගොබ්බකම තිබුණට කමක් නෑ. ප්‍රදර්ශනය කරන්න එපා...😅😅😅

    • @chathurangagamage2676
      @chathurangagamage2676 6 วันที่ผ่านมา

      ඇයි

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 6 วันที่ผ่านมา

      @@chathurangagamage2676 මිනිස්සු විරුද්ධ වෙන්න ඕන නම ගෑවුණාට නෙවෙයි. කියන අදහස් වැරදි නම්. ඒ ගැන තර්ක කරල තමන්ගේ ස්ථාවරය තහවුරු කරන්න ඕන. අහන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනව කියන්නේ ම ගොබ්බකම නෙවෙයි ද බ්‍රෝ?

  • @sankapathirathna3358
    @sankapathirathna3358 5 วันที่ผ่านมา +6

    AL වලටකොමස් කරපු එකා කොහොමද AL සිංහල කරපු සර්ගෙ කතා ඇහුවෙ 😬🤔

  • @krishankaushalya
    @krishankaushalya 7 วันที่ผ่านมา +13

    සන්නා තමයි දවසකට හරි මිනිහා 😂😂😂 ඉල්ලන පක්ෂය කිව්වනම් එකෙක් බලන්නැ 😂😂

  • @upalijayalath9895
    @upalijayalath9895 6 วันที่ผ่านมา +10

    කෝටි පති ව්‍යාපාරික යො දේශපාලනය එන්නෙ ජනතාවට සේවය කරන්න නෙමෙයි සල්ලි තිබුණා ට නිලයක් නැති ඇරියස් එක අල්ලන්න

    • @MinuraWarne
      @MinuraWarne 6 วันที่ผ่านมา

      Uba hari sahodaraya

  • @GMJAYATHILAKA
    @GMJAYATHILAKA 6 วันที่ผ่านมา +24

    නාමල් ගැන කියුවා විතරයි මම ලෙෆ්‍ට්

  • @lalithsilva6174
    @lalithsilva6174 6 วันที่ผ่านมา +6

    පුතෙ ඔයාට සුබ අනාගතයක් .හැබැයි පටන් ගන්න තැන වැරදියි

  • @asithanandakumara4966
    @asithanandakumara4966 6 วันที่ผ่านมา +9

    නාමල් ගහ යට හැදෙන ඔයා ට එයාගෙ සාම්පලයෙන් වෙනස් වෙන්න බැහැ බබා

  • @ChannakaLakmal
    @ChannakaLakmal 7 วันที่ผ่านมา +10

    ලස්සනට වැඩෙ කරන් ආවා ආසාවෙන් බැලුවා අන්තිමට නාමල්ගෙ බෙට්ටෙ අන්තර් ගතෙ හොයන්න බෙට්ට අත ගාලා ගද ගස්ස ගත්තා පක්සෙ කියල ලකුන කිවා නම් ඉවරයි😂

  • @eaglebrother
    @eaglebrother 7 วันที่ผ่านมา +10

    නරි නාවලා පවුඩරුත් දානවා 😂

  • @wishwa1234
    @wishwa1234 7 วันที่ผ่านมา +59

    දැනුම්දීමයි!!!!!!
    නාමාල් රාජපක්ශගෙන් ඉල්ලන්නෙ මේ පොර වැඩසටහන බලන්න එපා 🤣🤣🤣🤣

    • @chathurangagamage2676
      @chathurangagamage2676 6 วันที่ผ่านมา +2

      😂 ඇයි නාමල්ගෙන් ඉල්ලුවම යොහාන් කිරෙන් බාල වෙනවද

    • @wishwa1234
      @wishwa1234 6 วันที่ผ่านมา

      @@chathurangagamage2676 නාමල්ගෙන් ඉල්ලන්නෙ මුන්ගෙ තියෙන cri කම් වලට කිරින් ලබ්බක් එයි උගෙ

    • @lalanandagodakandage4341
      @lalanandagodakandage4341 6 วันที่ผ่านมา

      Owe​@@chathurangagamage2676

    • @Savee803
      @Savee803 5 วันที่ผ่านมา

      ​@@chathurangagamage2676අනේද කියන්නේ මුන්

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา +1

      @@wishwa1234 අවසන් වෙනකං බැලුවා.
      මුලින්ම දැනගත්තා නම් බලන්නෙම නෑ.

  • @LittleTechs
    @LittleTechs 5 วันที่ผ่านมา

    මොන පක්ෂයකින් ආවත් කව්රු නායකයා උනත් කාගේ එකෙක් උනත් වැඩක් නෑ...හොඳ මිනිස්සු බිහිවෙන්නේ ඔය කියන පක්ෂෙන් පමණක් නොවේ. හැම පක්ෂේකම හොරු ඉන්නවා. මේ මනුස්සයාගේ චරිතෙයි, අදහස් හා ආකල්පයි තමයි වැදගත්. කළුතර හැමෝම දන්නවා වැඩක් කරන්න පුළුවන් හොඳ මනුස්සයෙක් කියල. ජයවේවා!! ❤❤

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 5 วันที่ผ่านมา +3

    මේකෙ කමෙන්ට්ස් දාලා තියෙන අයට අනුව ලන්කාවෙ කාටවත් පොහොට්ටුවෙන් ඉල්ලන්නත් බෑ , සජබෙන් ඉල්ලන්නත් බෑ , npp විතරයි හොඳ අයට ඉල්ලන්න පුලුවන් 😂😂, හොඳ දේශපාලන සන්ස්කෘතියක් හැදෙන්න නම් හැම පක්ශෙන්ම මේ වගේ හොඳ අය තමයි එන්න ඕනෙ.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      @@dilhanikumarapperuma3050 හිට ගත් තැන වැරදියි

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 6 วันที่ผ่านมา +5

    නාමල්ගෙන් ඉල්ලන්නේ කියලා මුලින්ම කිව්වානම් බලන්නෙත් නෑ...😡

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      @@chathushkaranasinghe273 පැහැදිලිවම

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 3 วันที่ผ่านมา +1

    ආපෝ රට කාපු හොර සුනාමියාගේ පවුලේ උන්ගේ පක්ෂෙන් ඉල්ලන එකෙක්.. අපි ලෙෆ්ට්‌ !!! මාලිමාවට ජයවේවා !!!

  • @amilaperera4800
    @amilaperera4800 6 วันที่ผ่านมา +2

    Intro එකෙන්ම වීඩියෝ එක බලන එක නැවැත්තුවා , කමෙන්ට් එකක් දාලා 😂😂

  • @priyanthabandara2058
    @priyanthabandara2058 6 วันที่ผ่านมา +4

    නමල්ගේ එකේක් කියන්නේ සන්නස්ගලත් සල්ලි අරන් .....

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      @@priyanthabandara2058 ඌට කොහෙන් හරි

  • @ydilruk
    @ydilruk 5 วันที่ผ่านมา +1

    යොහාන් කියන්නේ අපේ හොඳම හිතවතෙක්ගේ පුතෙක්. අපේ හිච්චි අයියා. අපේ නිවෙස් වලට යන එන හිතවතා.

    • @Sandakathmini01
      @Sandakathmini01 5 วันที่ผ่านมา

      @@ydilruk කණගාටුයි.
      පරාජය
      නියතයි

    • @ydilruk
      @ydilruk 5 วันที่ผ่านมา

      පුත්‍රයා ඔයා හරියටම කිවුවා. බිරින්දෑවරු තමයි කෑවේ.

    • @wishwa1234
      @wishwa1234 5 วันที่ผ่านมา +1

      Apita pukada

    • @maheshlakshan7222
      @maheshlakshan7222 4 วันที่ผ่านมา +1

      Ekenma gedara😂

    • @ydilruk
      @ydilruk 3 วันที่ผ่านมา +1

      @@Sandakathmini01 ඒක කියන්නත් දෙයක්ද ? ඕනෙම කෙනෙකුට තේරෙනවා. තාත්තාව පුද්ගලිකව දන්නා බව පමණයි මා සඳහන් කලේ.

  • @chamindushaminda4058
    @chamindushaminda4058 5 วันที่ผ่านมา +2

    මේකා පොහොට්ටුවෙන් චන්දේ ඉල්ලන්නේ 😂😂

  • @pasindupramodlakshan3784
    @pasindupramodlakshan3784 6 วันที่ผ่านมา +3

    චීත්තෙකින්නෙ ඉල්ලන්නෙ රෙද්ද දෙන හොදයි කියල හිතුනත් දෙන්නෑ

  • @aselawijesinghe5435
    @aselawijesinghe5435 6 วันที่ผ่านมา +4

    මයිනා ගේ ..

  • @dishanperera1833
    @dishanperera1833 4 วันที่ผ่านมา +1

    තාරහා වෙන්න එපා. සර් මෙයා නාමල් එක්ක ඉන්න වා කිවුවා නම් මෙක බලන්නේ නැ

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 6 วันที่ผ่านมา +1

    නාමලයත් එක්ක එකතුවෙලා තවත් ටිකක් රට මංකොල්ලකන්න වෙන්නැති එකතු වුණේ. මම වැඩසටහන බැලුවෙ නෑ කොමන්ට් බැලුවා විතරයි.

  • @shashikasadeep4979
    @shashikasadeep4979 6 วันที่ผ่านมา +6

    ලස්සන මල් පාරක් දිගේ ඇවිදගෙන ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට මඩ වලකට බැහැලා කැමැත්තෙන්ම නා ගන්නවා වගේ හිතුනා.අපරාදේ.වෙනස් තරුණයෙක් 🙁

  • @DeepalJayalath
    @DeepalJayalath 6 วันที่ผ่านมา +1

    සර් හරියට ම කිව්වා වීඩියෝ එක නවත්තන්න හැදුවේ ❤ හැබැයි ඒත් වැහුව සර් 😮

  • @koreanworker-8864
    @koreanworker-8864 6 วันที่ผ่านมา +3

    ඊය හූට්ට වැඩසටහන ගැම්මට අහල අන්තිම ටික මු පාජරාක්ෂ 😂😂😂ගෝතය ගැන කියල කණට රීව...

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 4 วันที่ผ่านมา

    කීර්තිමත් අයිඩා සමූහයට ආචාරය 🎉🎉🎉

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 6 วันที่ผ่านมา +1

    හොඳ කොල්ලෙක්..... සුබ පැතුම්......

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 6 วันที่ผ่านมา +2

    අපොයි නාමල්ගෙ පැත්තෙ කෙනෙක් නම්.වැඩ සටහනත් එපා .

  • @sunimalrathnayake8800
    @sunimalrathnayake8800 12 ชั่วโมงที่ผ่านมา

    අපරාදෙ මේ කතාව අහගෙන හිටියෙ. දෙකයි පනහෙ ඩයල් එකක්නෙ. සන්නා අදත් අපිව ඇන්දුවා 🤷🏻‍♂️

  • @TV-ye3sk
    @TV-ye3sk 2 วันที่ผ่านมา

    හොද වෙලාවට කොමෙන්ට් බැලුවේ නාමලා ගෙන් ඉල්ලනවනම් බලන්නෙ නෑ😂😂😂😂 8:22

  • @dineshmadhusankha3255
    @dineshmadhusankha3255 6 วันที่ผ่านมา +2

    එන්නෑ.. පොහොට්ටුවෙන්.නාමල් වත් ආවොත් ලොකු දෙයක්...

  • @thilinaweerakkodi2360
    @thilinaweerakkodi2360 6 วันที่ผ่านมา +1

    ගු ගොඩෙ වැටිච්ච චොක්ලට් මිනිස්සු කන් නැති වෙවි...අපරාදෙ...

  • @asankajayamal769
    @asankajayamal769 7 วันที่ผ่านมา +4

    මේ අදහස් ටිකයි අර සරම උස්සගෙන නලු ටයිප් වීඩියො ටිකයි අහසයි පොලවයි වගේ 😂

  • @harsha77777
    @harsha77777 5 วันที่ผ่านมา

    තව ටික කාලයක් බලා ඉමු ඔහොම්ම. ලස්සන වචන වලින් තරුණයොන්ගෙ හීන මරපු උන් සුද්ද කරන්න අමාරුයි දැන්.

  • @vishwaj
    @vishwaj 6 วันที่ผ่านมา +1

    මැණික් ව්‍යාපාරිකයෙක්
    නාමල් නායකයා
    පොහොට්ටුව පක්ශෙ
    ඉතුරු ටික උබලා හිතා ගනිල්ලා 😅😅😅

  • @rangisarangu2788
    @rangisarangu2788 7 วันที่ผ่านมา +4

    😂😂😂😂😂😂 NAMAL😂😂😂😂 IWARAI😂😂😂😂 APOOO EPPA...RIP😂😂😂😂

  • @harshadissanayake1403
    @harshadissanayake1403 13 ชั่วโมงที่ผ่านมา

    අද සන්නා කඩෙ යන්නෙ නැහැ 😂😂😂

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 7 วันที่ผ่านมา +2

    මාත් ආසයි නතර කරපු වාක්‍යයට. 🤐

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 6 วันที่ผ่านมา +3

    ඇට බෝල ආරක්ෂාව

  • @JanakaSanjeewa100-sl6cz
    @JanakaSanjeewa100-sl6cz 6 วันที่ผ่านมา +1

    නාමල් කිව්වා විතරයි මටනම් එපා උනා නැවත්තුවා

  • @KuwenisFather
    @KuwenisFather 7 วันที่ผ่านมา +4

    😂😂😂😂😂ටෙනිසන්

  • @ramiduruwan3053
    @ramiduruwan3053 6 วันที่ผ่านมา +1

    නාමල් කියන කොටම අහපු ටිකත් එපා උනා සන්නා

  • @Chandana-k6f
    @Chandana-k6f 6 วันที่ผ่านมา +1

    මොනවා කිඋවත් වැඩක්නැ සර් පොහොට්ටුවෙන් එන්නැ

  • @DammikaKumudini-dk1965
    @DammikaKumudini-dk1965 6 วันที่ผ่านมา +3

    ස්තුතියයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දේවත්වයෙන් සලකන බව පැවසීමම කියයුතුදේ ලස්සනටම කීවා හොද අනාතයක් සකසන්න කලුතර ජනතාවට තරුන නායකයානනි ඔබට ජයෙන් ජයම වේවා

  • @shanakadevinda632
    @shanakadevinda632 14 ชั่วโมงที่ผ่านมา

    රටට ආදරේ තරුණයෙක් ආර්ථික ඝාතකයොත් එක්ක ඉන්න කිසිම හේතුවක් නෑ. . . දැන් හරියට බදු ටික ගෙවාගෙන බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. . ඒ දූෂිතයන්ගේ කාලෙ නිමාවී ඇත

  • @noobplayer6754
    @noobplayer6754 7 วันที่ผ่านมา +4

    අයිඩියල් මිනිහා කලුතර මිනිස්සු වෙනුවෙන් කරපු කූබි පුකක තරම් දෙයක්වත් තියෙනවාද

  • @virusdetected7891
    @virusdetected7891 7 วันที่ผ่านมา +3

    මාකටිං කෛවාරු

  • @Savee803
    @Savee803 5 วันที่ผ่านมา

    අපේ තාත්තා අව්රුදු 15 වැඩ කලා අයිඩා එකේ ❤

  • @summapradeep3184
    @summapradeep3184 6 วันที่ผ่านมา

    මොකෙක්වත් පාරවල්, අරව මේව යටිතල පහසුකම් පෞද්ගලික මුදලින් හදන්න ඕන නෑ. මිනිස්සු ඇති වෙන්න බදු ගෙවනො ඒව හොරා නොකා රටේ යටිතල පහසුකම් දියුණුවට ක්‍රමවත්ව, පැහැදිලිව වියදම් කරාම ඇති. මාත් ජමනියෙ ඉන්නෙ දැන් මාස 3ක් ඔපරේශන් එකක් කරල ගෙදර නමුත් මගේ පඩිය, insurance එක, පෙන්ශන් එක රක්ශනෙන් ගෙවනව ඒ වගේ ක්‍රම වේදයක් හැදුවම හරි.
    රටේ හැම මිනිහෙක්ටම අවම වැටුපක් හදල, පෙන්ශන් එකක් හදන්න ඕන අනිවාරෙන්

  • @indikalakmal1003
    @indikalakmal1003 6 วันที่ผ่านมา +2

    රැ. මි. 10 ක් (කෝටියක්) ඔට්ටුයි,...මෙයා දිනන් නෑ,.. මගෙ ඔට්ටුව accept කරන කෙනෙක් ඉන්නවනම් reply කරන්න

    • @Gayan-y5w
      @Gayan-y5w 6 วันที่ผ่านมา

      Contact number please

  • @Pasan-n5h
    @Pasan-n5h 7 วันที่ผ่านมา +4

    ඔස්ටින්ගෙ නම හරියට අමතක වෙනෝ නේ?

  • @PriyanthiIresha
    @PriyanthiIresha 6 วันที่ผ่านมา

    Jaya wewaa..pakshaya .monawa unath Hoda keaneak wediyata kalutharin parliament akata..... deashapalana paksha wadak ne.....

  • @ruwanbandara4123
    @ruwanbandara4123 7 วันที่ผ่านมา +2

    නාමල්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,😂😂😂Ciaooo.

  • @shanthidev1277
    @shanthidev1277 6 วันที่ผ่านมา

    ම්ම් හ්ම්... එහෙමවත් market කරලා බලමු. රැල්ල දෙපැත්තට ගියාම ටිකක් balance වෙයි.

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 6 วันที่ผ่านมา +1

    අපරාදෙ. නාමල්ගෙ පක්ෂෙන් ආවෙ. .ඔය පක්ෂයට නම් අනා ගතයක් නැහැ.

  • @SaliyaT_sjs
    @SaliyaT_sjs 6 วันที่ผ่านมา

    යුධහමුදාවේ ඉහල ඇවරියේ විකුම් ලියනගේ ඇතුලු පිරිසේ දුශිතකම මා පෙන්වමින් සිටිනවා. ඇවිත් බලන්න.

  • @spacewalker6580
    @spacewalker6580 6 วันที่ผ่านมา +1

    සන්නාත් ඇවිල්ලා හොරු කල්ලි වල ලගින කබ්බෝ ෆෝම් කරනවා ලස්සනට...

    • @maxwellfelix6349
      @maxwellfelix6349 5 วันที่ผ่านมา

      බහුතරයක් දෙමව්පියන් දරුවන් ගසාකෑවාට පසුව කලේ ඔක තමයි..

  • @AGK165
    @AGK165 6 วันที่ผ่านมา

    වැරදි වැටහීම /මතයක් ඔබට තියෙන්නෙ.මුදල් සාධාරනව හම්බකිරීම සහ මහජන මුදල් අසාදාරන ලෙස ගසා කෑම කියන්නෙ හාත්පසින්ම දෙකක්.මිනිස්සු ව්වේචනය කරන්නෙ දෙවන කාරනය සම්බන්ධයෙන්.

  • @uvinduwattage9826
    @uvinduwattage9826 วันที่ผ่านมา

    නාමල් කියන බල්ලට වෙච්ච අසාධාරනේ මොකක්ද😂

  • @creations245
    @creations245 5 วันที่ผ่านมา

    ලංකාවට පුටින් ඇවිත් ඉල්ලුවත් නාමල්ගෙන් නම් දෙන්නෙ නෑ.

  • @dhanushkaillanghasingha2345
    @dhanushkaillanghasingha2345 7 วันที่ผ่านมา +2

    Jaya wewa aiya ❤❤

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 7 วันที่ผ่านมา +4

    ඔය කියන්න හදන්නේ කුණු ගොඩක උනත් මැණික් තියෙන්ඩ පුළුවන් කියලා ද

  • @prasannadias4356
    @prasannadias4356 6 วันที่ผ่านมา +3

    මචං සන් ඔය රාජපක්ෂ ගොට්ටො ගේන්න එපා බං

  • @aselawarnapriya9831
    @aselawarnapriya9831 6 วันที่ผ่านมา +1

    මල්ලි මනා උනත් නාමල් සමග ගමනක් ගියොත් ඔයාත් අනාථයි අනාථයි. ඔයාට චන්දෙ දෙන්න විදිහක් නෑ sorry අපරාදෙ ඩේටා

  • @ytsho
    @ytsho 7 วันที่ผ่านมา +5

    😂😂😂

  • @upuljayatilake953
    @upuljayatilake953 6 วันที่ผ่านมา +1

    චා මුලිම නියෝජනය කරන පශය ගැන සදහන් කලානම් සන්න කිඋව වගේ මේ වැඩ සටහන මම බලන්නේ නැ. මොකද මෙයාගේ නායකයා නාමල් නිසා. රටේ ලෝකේ බහුතරයක් ප්‍රතිශප කල චරිතයක්. මේ චරිතය විවා්සාහයකයක් වාෂයන් හදුන්නුවත් සන්න දෙලිප් සමගම කල වැඩ සටහනේ එකට විරුද්ද වුණා අනේ සන්නෝ ඔබේ වදිබණ.

  • @chamilaprasanna
    @chamilaprasanna 5 วันที่ผ่านมา +1

    Ado Yohan uba commerce ne ban kale, Kohomada AL sinhala ugannana Sannasgalagen Igena gatte ?

  • @MohamedFazalFAWZI
    @MohamedFazalFAWZI 7 วันที่ผ่านมา

    Sir kolla sir hinda hondai kiyala awankawa hithenawa eheth inna patta weradi sir kathawak thiyanawa oorath ekka laggoth goo kanna wenawa bro suba pathanawa

  • @dineshhalowita2998
    @dineshhalowita2998 6 วันที่ผ่านมา +1

    😂😂😂 ඇපත් නෑ කලුතරින්..පෝට්ටුවට කෝමත් සමහර විට ජාතික ලයිස්තු එකක් විතරයි...එකත් සුවර් නෑ

  • @DassasCricket94
    @DassasCricket94 6 วันที่ผ่านมา +1

    අපෝ නොදකින් නොදකින් නොදෝමකින්. තූ විතරක් අන්තිමට ඉල්ලන පක්ෂය කිව්වම එපාම උනා

  • @raedsl
    @raedsl 6 วันที่ผ่านมา +1

    සිරාවටම නාමල් මගේ නායකය කිව්ව ගමන්, මුගෙ වටිනාකම 100න් බින්දුවට වැටුන... වීඩියෝව නැවැත්තුව...

    • @yasendra7
      @yasendra7 5 วันที่ผ่านมา

      Cult mentality

  • @uvinduwattage9826
    @uvinduwattage9826 6 วันที่ผ่านมา +2

    😂😂

  • @AgampodiMendis
    @AgampodiMendis 6 วันที่ผ่านมา

    නාමල් සමග නම් කාලය නාස්ති කිරිමක්.හොර නඩයට එකතුවෙනතවත් එකෙක්.

  • @tyrondesilva9347
    @tyrondesilva9347 5 วันที่ผ่านมา +1

    පවු මෙකොල්ලා

  • @goodtimes420gaming
    @goodtimes420gaming 6 วันที่ผ่านมา

    ප්‍රතිපත්තියක් ඇති උන් නෙමෙයි. ඉල්ලන්නෙත් ප්‍රතිපත්තියක් ඇති තැනකින් නෙමෙයි.

  • @Pushpika-g7z
    @Pushpika-g7z 6 วันที่ผ่านมา

    Namalta puluva thissakutti akkada?

  • @NalakaGems-l2g
    @NalakaGems-l2g 7 วันที่ผ่านมา +1

    Love you

  • @indikakumara5627
    @indikakumara5627 6 วันที่ผ่านมา

  • @sahansenevirathna2489
    @sahansenevirathna2489 6 วันที่ผ่านมา

    Sanna recommend karana ekekta vote eka denna tibuna apit sanna meke wena dewal okkoma oyage chanel walin witarak baluwanam. oya me programme eken karanna hadanne mokakda kiyalat apita hodata terenawa. mehema dewal karala yako me wage namalgen illana ekekta mehema chance eka dilama sanna karanne me ratatama kelinna hadana ekak

  • @KumaraHamangoda-wb7wc
    @KumaraHamangoda-wb7wc 5 วันที่ผ่านมา

    Moonstone very low cost stone 😅

  • @GayanNida
    @GayanNida 6 วันที่ผ่านมา

    Dukai yaluwa oya Gena.

  • @lasitiki
    @lasitiki 6 วันที่ผ่านมา

    සන්නා සල්ලි වලට නැවෙන එක ගැන කණගාටුයි. මොකද සන්නගෙ වැඩසටහන් නරඹන්නෙ විශාළ කැමැත්තකින්. ඒ කැමැත්තට damage වෙනකොට අපිට දැනෙන යමක් අපි කියන් එපැයි.
    ප්‍රති උපකාර වෙන විදිහකට කලා නම් තමා සන්නා වඩාත් හොඳ.

  • @upulgunawardana1270
    @upulgunawardana1270 4 วันที่ผ่านมา

    පඩි ටොක් දුන්නට මු නාමල් ගෙ එකෙක් නෙ

  • @DD-lb3ry
    @DD-lb3ry 7 วันที่ผ่านมา +1

    nice guy❤❤❤

  • @yasendra7
    @yasendra7 6 วันที่ผ่านมา

    Those who've commented saying 'left' , you could leave without saying 'left'..just saying
    "Objectivity leads to wisdom where as cult mentality to insanity".....

  • @lahirumendis8978
    @lahirumendis8978 5 วันที่ผ่านมา

    පිං කිව්වේ.. තැප්‍රොබේන් ආයතනයෙ හෝ සන්නා කියන්නේ පංසලක්ද ? 😂

  • @lakmaldesilva8111
    @lakmaldesilva8111 7 วันที่ผ่านมา +1

    Rajapaksha+ Aida... 😅😅😊

  • @WazeerNalawansa
    @WazeerNalawansa 6 วันที่ผ่านมา +1

    Oba thora gathe waradhi pakshayak asuru karana pakshya anuwa jivithe kirthiya apakirthiya athiwei

  • @NalakaGems-l2g
    @NalakaGems-l2g 7 วันที่ผ่านมา +1

    My brother 😊

  • @samwija4377
    @samwija4377 7 วันที่ผ่านมา +1

    😂😂😮😂

  • @chamilaprasanna
    @chamilaprasanna 5 วันที่ผ่านมา

    Ado Yohan

  • @EshanEshansalinga-ue6uo
    @EshanEshansalinga-ue6uo 5 วันที่ผ่านมา

    ඈ කාලෙ අපරාදේ ඔයි