කෙල්ලගෙ ඉනෙන් පහල කහපාට ගවුම රතුම රතු වෙලා - Trishul Shanudran | Viral Post

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +1484

    රත්තරං කොල්ලෙක් හොද අම්මෙක් ගේ රත්තරං පුතෙක් .. මාරම සහෝදරයෙක් මේ වගේ ලස්සන මිනිස්සු තමා මේ සමාජයට ඕන 😍

    • @ursulafernando6896
      @ursulafernando6896 2 ปีที่แล้ว +17

      මල්ලියෝ ඔයාට ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි තෙරුවන් සරනයි 🙏 ❤ 🙏

    • @deepaalwis4650
      @deepaalwis4650 2 ปีที่แล้ว +6

      නියමාකාරයෙන්. මේ

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 ปีที่แล้ว +9

      ලොකු පිනක් සහෝදරයා.... තව කෙනෙක්ට උදව්වක් කරලා පුලුවන් නම් පසිද්ද නොකර නිහඩව විදගන්න උත්සහා කරන්න .... තෙරුවන් සරණයි ...!!!

    • @rohinirohini6432
      @rohinirohini6432 2 ปีที่แล้ว +4

      Loku pinak

    • @pradeepikasadamali2802
      @pradeepikasadamali2802 2 ปีที่แล้ว +4

      @@rohinirohini6432 66

  • @Geththa
    @Geththa ปีที่แล้ว +124

    සුපිරි කොල්ලෙක් 👍❤️.. වාසනාවන්ත අම්මා කෙනෙක්ට ඉපදුන වාසනාවන්ත දරුවෙක් ❤️

  • @maniya3868
    @maniya3868 2 ปีที่แล้ว +880

    කොන්ද පණ තියන සුපිරිම කොල්ලෙක්.මේ වගේ උන් තමයි මේ රටට ඕනෙ ❤

    • @ddrsddrs3504
      @ddrsddrs3504 2 ปีที่แล้ว +2

      Malle oba superi kollek

    • @indunilhashan8471
      @indunilhashan8471 2 ปีที่แล้ว

      Pùtha oya hoda darùwak suba añagataýk

    • @nimminilmini9032
      @nimminilmini9032 2 ปีที่แล้ว +2

      ඔව් රත්තරං කොල්ලෙක්. රත්තරං අම්මෙකුගේ රත්තරං කොල්ලෙක් 💝💝❤️❤️❤️💐💐🤝🤝🤝🙏🏻🙏🏻

    • @rashkavi0707
      @rashkavi0707 2 ปีที่แล้ว +2

      Ow

    • @Sciencewithpeshan
      @Sciencewithpeshan ปีที่แล้ว

      නියමයි මල්ලි ඔයා..🙏බුදු සරනයි

  • @subhashisubhashi2929
    @subhashisubhashi2929 2 ปีที่แล้ว +253

    ලංකාවේ ලෝකයේ වෙසෙන සියලුම කාන්තාවන් වෙනුවෙන් හදපිරි ස්තුතිය අයියේ හොද අමිමෙක්ගෙ හා හොද ආප්පාච්චියෙක්ට දාව හැදූන රත්තරන් පුතෙක් ඔයාට බුදුසරණ යි

    • @deepalmiurl
      @deepalmiurl ปีที่แล้ว +3

      තැනට සුදුසු ලෙස ක්රියා කරපු හොද කොල්ලෙක්.,නුවර මහියංගන බස් එකකි වසරකට පමන පෙර ඔවැනිම උදව්වක් ගැහැනුත් ⁣ඉන්න බස්රිය තුල මම කලාමැදමහනුවර හුන්නස්ගිරියඅතරෙදිතේ කඩේ ලඟ නතර කරන තුරා ,මා ලඟ තිබුන අත්දිග කමිසයක් දුන්නා ⁣ඉන වටා ගැට ගසාගන්න, පුදුමෙ කියන්නෙ අවටසිට්වල හිටිගැහැනු ඒ ආපුලමයිදෙන්නටමදොස් කියපු එකයි,එමම⁣ොහොතට පිහිටක් නැති අවවාද දිපු එක පමනයි බසයේ පිටුපසම සිටි මා මේ සියල්ලම දැකපු නිසාවා සිටි තැනට කැඳවාඋදව් කලෙමි, කිසි දෙයක් කරගත නොහැකිව ගැහැනු ලමයි දෙදෙනාම හැඟුම්බරව සිටියේ, ප්රස්නය හුන්නස්ගිරියෙන් විසදුනා, පව්සෙනග මැද මහියංගනයෙදිදනගසා වැඳලගියේ, අදටත් ඒ ලමයත් පවුලෙ අයත් ස්තුති පුර්වකව ⁣ඉඳ හිට කථා කරනවා

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว +1000

    ගැහැනියකගේ ආත්මගරුත්වයත් , රැකවරණයත් සලකන උතුම් තරුණයෙක්. සුබ ගමන් සහෝදරයා .🙏🙏🙏🙏🙏

    • @SandraSandra-qf6uj
      @SandraSandra-qf6uj 2 ปีที่แล้ว +3

      Daviyange pihitin oyaga bala porotthuwa ikmanin visadewa puthe oyata kawada wath wardinne na oya a daruwage athmagaurawaya araksha kalata oya visisayangeth visittayak putha jesu pihitai

    • @kamalasenevirathne1401
      @kamalasenevirathne1401 2 ปีที่แล้ว

      Hodaputhek

    • @kamalasenevirathne1401
      @kamalasenevirathne1401 2 ปีที่แล้ว +1

      Siyalu. Prathanaeituwewanirrogisuwalebewa

    • @sithrumanawadu1241
      @sithrumanawadu1241 2 ปีที่แล้ว +1

      Supiri kollek uba❤

  • @sanjeewaninimalka3458
    @sanjeewaninimalka3458 ปีที่แล้ว +64

    ඔබ කවදා හරි හොද අයියෙක්,හොද පෙමිවතෙක්,සැමියෙක්, වගේම හොද තාත්තා කෙනෙකුත් වෙන්න ,මල්ලි ඔයා හොද රත්තරං පුතෙක් වැදු මවත් බුදු වෙිවා ජය ශිු මහ බෝ සමිඳු පිහිටයි෴🙏🙏🙏අනුරාධපුරේ අපි

  • @dylanliyanage
    @dylanliyanage 2 ปีที่แล้ว +578

    මේ වගේ තරුණයන් රටට සම්පතක්... සැබෑ ලාංකිකයෙක්...❤ පුලුවන් තරම් මේ වගේ අයව සමාජයට පෙන්වන්න...රටේ එන්න එන්නම සාරධර්ම නැති වේගෙන එන්නේ...

  • @anushadeepani5361
    @anushadeepani5361 ปีที่แล้ว +13

    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී 🙏🙏🙏 මෙවන් දරුවන් රටට දායාද කල උතුම් ගතිගුණ ඇති දෙමාපියන්ට බුදුසරණයි 🙏🌻💖

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +360

    වදපු අම්මට ණය නැති රත්තරන් කොල්ලෙක් වයස 22 කොල්ලෙක් ඔයා පොඩි වයසක වුනත් කල උතුම් දෙය මහා පරිණත දෙයක් සතුටුයි මල්ලි ඔයා ගැන

    • @pspperera8135
      @pspperera8135 2 ปีที่แล้ว +2

      දෙවි පිහිටයි මල්ලි..,,

  • @mixvediotv2238
    @mixvediotv2238 ปีที่แล้ว +9

    respect brother...හොද අම්මෙක්ගෙ හොද දරුවෙක්... කවද හරි බදින කෙල්ල ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් වෙයි

  • @Kush595
    @Kush595 2 ปีที่แล้ว +507

    "මාසෙකට සැරයක් වෙන ගෙවල්වල පත්තරෙන් ඔතලා ගේන දේ, අපේ ගෙදර එහෙම කරන්නෙ නෑ. අපෙ අම්මා මට සල්ලි දීලාම ඒව ගෙදරට ගේන්න කියනවා" 🔥❤️ ඒ දෙමවුපියන්ට ගොඩක් පින් 🙏❤️

    • @disabledyoutuber6903
      @disabledyoutuber6903 2 ปีที่แล้ว +31

      සමහර පොදු ස්වාභාවික කාරණා දේවල්, අනවශ්‍ය ලෙස, සැඟවිය යුතු නෑ

    • @ashasewwandi8361
      @ashasewwandi8361 2 ปีที่แล้ว

      🖐️🤐😡🏛️🏛️

    • @ashasewwandi8361
      @ashasewwandi8361 2 ปีที่แล้ว +2

      @@disabledyoutuber6903 ඩරර

    • @ashasewwandi8361
      @ashasewwandi8361 2 ปีที่แล้ว

      දඩහහහඑට

    • @ranjithpremalal9748
      @ranjithpremalal9748 2 ปีที่แล้ว

      Hoda ammakenek

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +151

    අනේ 2000 කෙල්ලෙක් හින්දා පට්ට ආඩම්බරයි. මාත් 2000 ❤️❤️ ගොඩාක් පින්. තව තවත් මෙවනි පිරිමි සමාජය තුලින් බිහි වේවා !!! ඔයා වගේ කොල්ලො අද සමාජෙ හරිම අඩුයි ඇත්තටම. ඔයාගෙ අම්මට තාත්තටත් ගොඩාක් පින් ඔයා වගේ පුතෙක් හැදුවට ❤️❤️🙏🙏

  • @madushanimadushani8850
    @madushanimadushani8850 2 ปีที่แล้ว +477

    හොද දෙමව්පියෝ දෙන්නෙකුගේ හොද දරුවෙක්...ඒ දෙමව්පියන්ට පිo මේ වගේ දරුවෙක් සමාජයට දුන්නට ...දෙවිපිහිටයි පුතේ ඔයාට ..සියලු බලාපොරොත්තු ඉටුවේවා ❤

    • @lahirusahan5739
      @lahirusahan5739 2 ปีที่แล้ว +3

      hoda wadak karapu hoda kollek dew pihitai malli oyata

    • @sujeewanikumari1083
      @sujeewanikumari1083 ปีที่แล้ว +2

      රත්තරන් පුතෙක් හැදු වැඩු දෙමාපියන්ට පිං

    • @thusharathushara8190
      @thusharathushara8190 ปีที่แล้ว

      Hoda wadak me wage kollo thama apita oni

  • @chamindasilva8221
    @chamindasilva8221 2 ปีที่แล้ว +62

    ඔයාට ලැබෙන බිරිද ගොඩක් වාසනාවන්තයි මල්ලි.ඔයාගෙ ජීවිතය අති සාර්ථක වේවා ! මල්ලි.

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 2 ปีที่แล้ว +339

    මේ වගේ කොල්ලො ඉද්දී කෙල්ලෙක් තවත් අසරණ වෙන එකක් නෑ ❤️🙏...සුපිරි කොල්ලෙක්

    • @jandera576
      @jandera576 2 ปีที่แล้ว +4

      අඞමීබරයි.පුතා

    • @dharmapala4759
      @dharmapala4759 2 ปีที่แล้ว +6

      💐💐💐තීතුල්..ගරැකරනව..කාගෙවුනත්රත්තරන්අම්මෙක්ගෙපුතෙක්..👂👂👂🤝🤝🤝

    • @dilromee2959
      @dilromee2959 ปีที่แล้ว

      Me vage Hoda kollo iddi ..kellgge jivithayak beruvat godak pinsidda venva me kollat..🙏🙏

  • @Randi-Gamage
    @Randi-Gamage ปีที่แล้ว +38

    හොඳ අම්මෙක්ගේ රත්තරන් පුතෙක් 🙏 අද social media වල අම්මා එක්ක වීඩියෝ දදා බොරුවට සමාජෙට පේන්න අම්මට ආදරෙයි කියලා පෙන්නන්න හදන සමහර කොල්ලෝ අතරේ මේ වගේ කොල්ලෙක් ඉන්නවා දැක්කම සතුටුයි ඒ අම්මා,සහෝදරිය වගේම කවදා හරි බිරිඳ වෙන කෙනා හරිම වාසනාවන්තයි ❤️ බුඳු සරණයි 🙏

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 ปีที่แล้ว +258

    බඩු...කියන පහත් වදනින් ආමාන්ත්‍රණය කරන්නේ..පිරිමින් වන ඔබේම ආදරණීය අම්මාට....සදාදරණීය සොහොයුරියට ...ඔබේම ලේ සිරුර පුරා දුවන..සුරතල් දියණියට බව...පිරිමින් සියල්ල හිතුවා නම්...මේ සමාජය..කෙතරම් සදාචාර වෙයිද....ත්‍රිශුල්...ඔබ සැබෑ උත්තරීතර පිරිමියෙක්...

    • @kanishkajayasinghe1643
      @kanishkajayasinghe1643 ปีที่แล้ว +2

      Obath niyama මිනිසෙක් සහෝදරයා ...me tamil සහෝදරයා wagema oba wage sithana minisun me rate sitinawanam me rata ගොඩාක් lassana wei....teruwan saranai obata saha oba hadu wadu දෙමව්පියන්ට ...

  • @mahesimahesi9742
    @mahesimahesi9742 ปีที่แล้ว +48

    නාකි ගෑනු මිනිස්සු වෙන මොනා හරි ඕප දූපයක් දැන ගත්තොත්නම් හම්මේ නටන නැටිල්ල ඕනි දේකට එකෙක්වත් නැ ටැමිල් කොල්ලො පට්ට එයාලා හිතන විදිහත් මරු ❤️❤️❤️

  • @sudharmajayasuriya120
    @sudharmajayasuriya120 2 ปีที่แล้ว +383

    ත්‍රිශූල් ඔබ නියම පිරිමියෙක්,සහෝදරයෙක්,කොල්ලෙක්.ඔබ ගැන හරිම ගෞරවයක් හිතෙනවා.දැන් මේ සමාජය මිනිසෙකුට උදව් කරනවට වඩා දන්නෙ උන්ගෙ අතේ තියෙන දෙයින් කල යුතු,නොකල යුතු දේ නොදන්නා හරක් රැළක්.අනිත් දේවලුත් එහෙමයි.
    හාමුදුරුවරු ධර්මය පසෙක තබා දේපල වලට,ගෑනුන්ට,මිනී මරාගන්න කආලයක තවත් ඉතින් සමාජයෙන් මොනා බලාපොරොත්තු වෙන්නද?
    ඔබ දිනෙක ගැහැනියකට ගරුකරන,ඇයගෙන්ද ඊටත් වඩා ගරුත්වය ලබන කෙනෙක් වේවා.💐❤️

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +90

    කොච්චර අපේ රටට බැන්නත්
    මේ වගේ උතුම් පිරිමින් මේ රටේ බහුතරයක් ඉන්නවා
    ඔවුන්ගේ උවමනාව ඕනම කාලයක් සහො මේක 🥰

    • @AaaaAaaa-ki4zf
      @AaaaAaaa-ki4zf ปีที่แล้ว

      ඔබ හොඳ දරු wekputha

  • @nithuliakirarajil662
    @nithuliakirarajil662 2 ปีที่แล้ว +197

    අනේ ❤️ මටත් දවසක් ඔය වගේ දෙයක් උනා මට උදව් කලෙත් අයියා කෙනෙක් ..එයා එයාගේ බෑග් එක මට දුන්නා ..මං ගොඩාක් අපහසුතාවෙන් හිටියේ ....එයා තමා අද මං කසාද බැදලා ඉන්නෙත් ..😊❤️

    • @januprasadi7479
      @januprasadi7479 2 ปีที่แล้ว +30

      අනේ ඔයා ගොඩක් වාසනාවන්තයි.හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරනයි 🌺🌺

    • @nithuliakirarajil662
      @nithuliakirarajil662 2 ปีที่แล้ว +8

      @@januprasadi7479 බුදුසරණයී 😊

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +7

      You’re a lucky girl. A good husband is very difficult to find. 💐💐👍

    • @slcricketlove
      @slcricketlove 2 ปีที่แล้ว +9

      ඔයා ගොඩක් වාසනාවන්තයි නංගී ඔයාගෙ ජීවිතේ ගොඩාක් ලස්සන වෙන්න සුබ පතනවා ඔයාලට තෙරුවන් සරණයි!🌷🌷🌷🌷🌷🌷🌷

    • @nithuliakirarajil662
      @nithuliakirarajil662 2 ปีที่แล้ว +3

      @@slcricketlove ස්තූතියී ඔයාට ❤️

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 ปีที่แล้ว +1

    රත්තරන් දෙදෙමාපියන්ගේ රත්තරන් පුතෙක්.... ඔය වගේ දෙයක සරදමකට ලක්වෙන සමාජයේ ඔයා නියම පිරිමියෙක්.... ජය වේවා

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +245

    ඔයා වගේ දරුවෙක් හදපු ඒ අම්මට හුගාක් පින් පුතේ.....ඔයාට ගොඩාක් ආදරෙයි පුතේ......💜️❤💜️❤💜️🙏🙏🙏තෙරුවන් සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ....💜️❤💜️❤💜️

  • @CC-kn7ji
    @CC-kn7ji ปีที่แล้ว +8

    මේවැනි පාරාර්ථකාමි පිරිමි එකියන්නේ කොන්ද පන තියන කොල්ලෙක්..මේ දේයින් නුතන සමාජයට ගත හැකි ලොකු ආදර්ශයක් ඔයගේ අනාගතේට සුභ පතනවා…ජේසු පිහිටයි

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +290

    මිහිපිට දෙවි කෙනෙක්🙏❤️රත්තරං අම්මෙක්ගෙ රත්තරං කොල්ලෙක් කවදාවත් වරදින්නැ උබට 🙏දිර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

    • @nandakumari7282
      @nandakumari7282 2 ปีที่แล้ว +1

      හොද අම්මා කෙනෙක්ගේ හොද ගති ගුණ ඇති පුතෙක් බුදුසරණයි 👍👍👍

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +1

      ❤❤❤❤🙏🙏🙏🙏⚘⚘⚘⚘👑👑👑budu saranai putha

  • @madukapriyadarshani4976
    @madukapriyadarshani4976 2 ปีที่แล้ว +39

    ගැහැනු කම තේරුම් ගත්තු අපේ කාලේ කොල්ලෙක්..කෙල්ලෙක් විදියට මටත් ආඩම්බරයි..ඒ දවස් වල තියෙන වේදනාව,අපහසු තාවය දන්නේ ගැහැනු කෙනෙක්ම තමා..සමහර පිරිමින්ට තාමත් ඒදේ නිකන්ම දවස් 5,6ක් විතයි..කවදා හරි මේ පිරිමි ලමයව බදින කෙනා ඇත්තටම වාසනා වන්තයි..ඒ ගෑනු ලමයා වෙනුවෙන්,මුලු ගැහැනු වෙනුවෙන් මන් ඔයාට 🙏 ස්තුතියි කියනවා අයියේ..බුදුසරණයි

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +253

    කොච්චර ගැහැනූ අය එයා දිහා බල බල අහක බලන් යන්න ඇති ඔයා කොල්ලෙක් වෙලත් ඇත්තටම ඔයා වගේ අය අද ගොඩාක් අඩුයි ඔයා වගේ තවත් ලස්සන හදවත් තියන සහොදරයෝ අපෙ මව්බිමේ තව තවත් බිහිවේවා අසරණ උන වෙලාවක කෙනෙක්ට පිහිට වෙන එක තරම් දෙයක් නෑ තවත් බුදුසරණයී ඔයාට රත්තරන් අම්මා තාත්තා කෙනෙකුගේ තවත් රත්තරන් පුතෙක් ❤

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 ปีที่แล้ว +34

    සමහර මාස වල මට පෑඩ් පැකට් එක ගෙනත් දෙන්නේ මගේ හස්බන් .වෙනදාටත් වඩා ඒ දවස් වලට එයාගේ ආදරේ මහා ගොඩාක් ❤️

    • @kasu273
      @kasu273 2 ปีที่แล้ว +2

      @@cricketsinhalen3257 අවජාතකයෙක් 😡😡

    • @Nisansala-c9v
      @Nisansala-c9v 2 ปีที่แล้ว +6

      @@cricketsinhalen3257 උබලා වගේ උන් ඉන්නකම් ලංකාවට සෙතක් වෙන්නේ නෑ.කාලකන්නි😡

    • @isharaherath5884
      @isharaherath5884 ปีที่แล้ว +2

      මගේ මහත්තයා වගේ 😍

  • @shainshh7488
    @shainshh7488 2 ปีที่แล้ว +166

    නුඹ වැනී පිරිමි රටට ආඩම්බරයක් respect brother ❤🥰❤

  • @kavijaya5387
    @kavijaya5387 2 ปีที่แล้ว +60

    හරිම ආඩම්බරයි ත්‍රිශූල් පුතා ..මගේ ගෞරවය පිරිනමනවා ඔයාට .. උදව් කරන්න ඕනෙ , උදව් ඕනෙ වෙලාවට තමයි .. ඔයා පට්ටම පට්ට ගෞරවනීය පුතෙක්.. ඔයාගෙ දෙමව්පියන්ට සතුටු වෙන්න පුළුවන් රටක් වටින පුතෙක් හැදුව එකට..

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +210

    ඇත්තටම කියන්න වචන නෑ..කතාවෙන්ම තේරෙනවා හොද ගතිගුණ තියෙන සහෝදරයෙක් කියලා..උඹල වගේ කොල්ලො තමා රටට ඕනි බං..එතකොට රටත් ලස්සනයි අපිත් ලස්සනයි🥰.ආදරෙයි ❤️

    • @munasinghelalitha3403
      @munasinghelalitha3403 ปีที่แล้ว

      Oya godak hoda kenek oya wage aeneth aeyath wenna keya parthana karanawa

  • @Ishuu-r7n
    @Ishuu-r7n ปีที่แล้ว +9

    මෙන්න කොන්ද පන තියෙන පිරිමි ..ඇත්තටම ඒ අම්මා ගොඩක් වාසනාවන්ත යි ,මේ වගෙ පුතෙක් ලබන්න ,බුදු සරණයි අයියෙ

  • @gkspartans547
    @gkspartans547 2 ปีที่แล้ว +25

    දෙමල අයියා කෙනෙක් කියලා හිතන්නවත් බැහැ ඒ තරම් සිංහල සුපිරියි.
    වොයිස් එක ඇහෙන්නෙ අකිල සර්ගෙ වගේ(මට ඇහෙන විදිහ)
    පිටරටත් ඔය වගේ සිදුවීම් අළලා social experiments කරපු videos මමත් දැකල තියෙනවා.
    ඒත් මේ සිදුවීම social experiment එකක් නෙමෙයි.
    කරපු වැඩේට Respect ත්‍රිශූල් අයියා.
    තෙරුවන් සරණයි!

    • @trishulsanudhran6553
      @trishulsanudhran6553 2 ปีที่แล้ว +7

      ස්තූතියි ❤️🙏

    • @gkspartans547
      @gkspartans547 2 ปีที่แล้ว +2

      @@trishulsanudhran6553 සිරාවටම මේ ත්‍රිශූල් අයියගෙන්ම රිප්ලයි එකක්ද?🧐

  • @dimashadasanayake1010
    @dimashadasanayake1010 2 ปีที่แล้ว +10

    ඇත්තටම දුකයි ගැහැණු දරුවන් ගැන.සනීපාරක්ෂක තුවා මිල වැඩි නිසා ගොඩක් දරුවන් භාවිතා කරන්නෑ.මේවා ගැන සමාජය දැනුවත් වෙන්න ඕන .මේ මල්ලි ඒ දරුවා දැක්ක නිසා හොදයි.පොඩි ඇසිල්ලකින් දරුවන් දූෂණය වෙනවා.මරා දානවා.මල්ලි වගේ අය තමා මේ සමාජයට ඕන.තෙරුවන් සරණයි ❤

  • @sithasitha1606
    @sithasitha1606 2 ปีที่แล้ว +126

    රත්තරං පුතෙක් ඒ ගැහැණු දරැවට ඒ වෙලාවෙි කරපු උදවිව උතුමි කිුයාවක් බුදු සරණයි

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +24

    ජාතිවාදය පෙරමුණ කරගෙන හිගාකන දේශපාලුවන් ඉන්න රටක ඔයා මාර කොල්ලෙක් පුතා ඔයාව ලබා ගන්න කෙල්ලත් වාසනාවන්තයි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව පුතේ ❤️

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +123

    මොන ආගමේ ජාතියේ උනත් හොද මනුස්සයෙක්..වරදින්නෑ පුතේ තෙරුවන් සරණයි

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว +6

    කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී , ඔබ කළ දේ ගොඩක් අගෙයි සහෝදරය...ඔබ වැනි පිරිමි තමයි අද රටට ඕනෙ කරන්නෙ. ඔබගේ සෑම බලාපොරොත්තු වක්ම, ඉෂ්ට වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව. තෙරැවන් සරණයි . පරිස්සමෙන් ඉන්න .

  • @kranthihemalatha2044
    @kranthihemalatha2044 2 ปีที่แล้ว +118

    හැම තරුනයෙක්ම මේ අකාරයෙන් සිතනවා නම් කොච්චර සුන්දරයිද හොද දරුවෙක් වැදු මවට පින්

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +20

    පින්වත් දරුවෙක් මෙළොවට බිහි කළ දෙමව්පියන්ටත් පින් 🙏 ආදර්ශමත් ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් පුතේ !!!🙏

  • @රන්මලී
    @රන්මලී 2 ปีที่แล้ว +241

    ඔයාගැන ආඩම්බරයි මල්ලියෝ.ගොඩක් පින් ඒ ලමයට කරපු උදව්වට.රටට අදර්ශයක් ඔයා🌹🌹🌹🌹🌹🌹🌹

  • @nipuniayeshika8429
    @nipuniayeshika8429 ปีที่แล้ว +2

    පිරිමි කාන්තාව ගැන හිතන්න ඕනම දේ ගොඩක් පිරිමි දැනගෙන නොදන්නව වගේ ඇදුමෙ ගෑවුණු පුංචි පැල්ලමටත් හිනාවෙන පිරිමි අතරෙ මේ වගේ පිරිමිත් ඉන්නවනෙ කියල දැනුනම හරිම සතුටුයි🥹🥹🥹

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +141

    රත්තරං කොල්ලෙක්,නියම පිරිමියෙක්,පුතේ ඔයාට යහපත් ජීවිතයක්ම උදාවේවා🙏

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +14

    සුපිරි කොල්ලෙක්..අයියේ ඔයා මාර සහෝදරයෙක් ..❤️😊ඔයා වගේ පුතෙක් හදපු අම්මාටත් ඒක ලොකු ආඩම්බරයක්..ඒ අම්මටත් පින් ❤️😊

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +209

    ත්‍රිෂුල් කරලා තියෙන්නේ හොඳ දෙයක්.අපේ සමාජයේ කොහොමත් හොඳ දේකට වටිනාකම් දෙනවා අඩුයි.මෙවැනි පුතෙක් ලැබීමත් දෙමව්පියන්ට වාසනාවක්.ඒ වගේම තමයි ඔහු ආදරේ කරන ගෑනු ළමයෙක් ඉන්නවනම් ඇයත් ගොඩක් වාසනාවන්තයි.ත්‍රිෂුලගේ රට යන බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ත්‍රිෂුල්ටත් ඔහුගේ පව්ලේ අයටත් තෙරුවන් සරණයි.❤💕❤
    ඉතිං නිලමේ channel එකට කියන්නේ මෙවැනි Video ඉදිරිපත් කරන්න කියලා.හේතුව අපි නොදන්න ගොඩක් හොද දේවල් අපේ සමාජයේ හැංගිලා තියෙන්නේ.නිළමේතුමාට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි❤

  • @dilhanidinushika9474
    @dilhanidinushika9474 ปีที่แล้ว +5

    ගොඩාක්ම සතුටුයි අයියේ ...රත්තරන් පුතෙක් ඔයා..ඔය වගේ අයියලා අද සමාජයේ ගොඩක් අඩුයි අයියේ ..ඇත්තමයි ඔයා අපේ රටට ලොකුම ආඩම්බරයක් ....😢😢😢🙏🙏🙏

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +105

    ,අඩම්බරයි මල්ලි උඹ නියම අවංකවම මනුස්සකමට හිසනමා ආවර කරනවා කුවේට් ඉදන් මල්ලි උඹගේ සහෝදරියන්,අම්මා කෙනෙක් කියලා හිතාගෙන මේ කරපු උදව්වට ජාති ජාතිත් පිං සියලුම දෙවියන්ගෙ පිහිටයි

  • @roshanpiyadarsana5546
    @roshanpiyadarsana5546 2 ปีที่แล้ว +11

    උඹ සුපිරි කොල්ලෙක් බං දැං හැදෙන සමාජෙට හොඳ ආදර්ශයක් කොල්ලො උඹ දුන්නෙ ආදරෙයි හැමදාමත් කොල්ලො උඹට පැකිලෙන්න එපා කිසිවිටෙක උදහු කරන්න ජාති බේදයක් අදාළ නෑ මිනිස්සුන්ට උදහු කරන්න බුදුසරණයි මල්ලි ඔයාට දීර්ඝයුෂ පතනව ඔයාට

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +99

    ඔයා මේ ලොවට බිහි කරපු මවට ඔයාව හදාපු තාත්තාට මුලින්ම ස්තූතියි පුදකරමි ඔයා ඵ් දැරිවිට පිහට විම නම් උතුම් ඔයා බලාපොරොත්තු ඉන්න සැම දේ ඉෂ්ට වේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @champikakumari9635
    @champikakumari9635 2 ปีที่แล้ว +13

    මේ වගේ සහෝදරයො රටට වටිනවා.ඔයාට බුදුරනයි මල්ලී

  • @priyanika3629
    @priyanika3629 2 ปีที่แล้ว +60

    හොද කොල්ලෙක් කියල කියන්න ඕන..මේ වගේ පිරිමි තමයි මේ රටට ඕන ..මේ කොල්ලාව ලබන්නට ගැනියක් පින් කරලා තියන්න ඕනා..මේ වගේ කොල්ලෝ එක දහයක් ගමකට ටවුමකට හිටියනම්..කාන්තා හින්සනය මේ රටෙන්ම තුන්වෙනි යනවා..සියලුම කොල්ලෝ මේ වගේ වෙන්න කියල මම කියනවා

  • @chinthakaprabath516
    @chinthakaprabath516 2 ปีที่แล้ว +13

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් මනුස්සයෙක්...තෙරුවන් සරණයි...දීර්ඝායුෂ ලැබේවා සහෝදරයා...🙏🙏🙏

  • @r.a.svedio534
    @r.a.svedio534 2 ปีที่แล้ว +82

    චීත්ත පිරිමින්ට සුපිරි ආදර්ශයක් ... සුපිරිම කොල්ලෙක් ..💐💐💕💕💪💐💪💐💪💐💪💕💕💕💪💕💪💐💐💪💪💪

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +1

      ඕකා ගෑනුන්ගේ කුනුලේ අතගාපු සමලිංගිකයෙක් 🤮ඊයා පිරිමිකමටත් ලැජ්ජයි

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว +8

      @@xgamer660 ඔයා නම් තිරිසන් සතෙකුට අන්තයි..

    • @jayaniwickramasinghe6691
      @jayaniwickramasinghe6691 2 ปีที่แล้ว +4

      @@xgamer660 ඔය තමයි එහෙම 😅😅

    • @dileeparohan8281
      @dileeparohan8281 2 ปีที่แล้ว

      God blease you brother

    • @dpmusix1067
      @dpmusix1067 2 ปีที่แล้ว +1

      @@xgamer660 gobbayek bn uba 🤧

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +20

    රටක් වටින රත්‍ය්හරන් පුතෙක්.අම්ම ගොඩක් පින් කරල මේ වගේ පුතාල සමාජෙට දායද කරන්න.බුදුසරනයි පුතේ.

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +143

    ඇත්තටම ..ඔයා ගොඩාක් හොන්ද කොල්ලෙක් පුතේ...ඔය වගේ පුත්තු රටට වාසනාවන් 🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️

  • @hiruninawodaya8818
    @hiruninawodaya8818 ปีที่แล้ว +2

    හොද අම්මෙක් ලග හැදුන හොද කොල්ලෙක්
    මේ වගේ අය හිටියනම් මීට වඩා මේ සමාජය මීට වඩා ලස්සන වෙන්න තිබ්බා.
    ඇත්තටම ගොඩක් හොද කොල්ලෙක්
    බුදු සරනයි...සහොදරයා...🥺🎀

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +20

    පිරිමියෙක් කියන්නෙ ඔයා වගෙ අයට මිසක් ...ඇබලයෝ වගෙ ගැහැනු දිහා කන්න වගෙ බලන උන්ට නෙවෙයි ..මාත් ගැහැණු ලමෙක් ,ඔය වගෙ අසරණ වෙච්ච අවස්තා මටත් තිබිලා තියෙන්නේ .. ,අයියා ඔයා ගැන හරිම ආඩම්බරයි...ජාති බේද අදාල නැ ඔයා රත්තරං සහෝදරයෙක්..💜️💜️💜️

  • @rmimashi3191
    @rmimashi3191 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනාවා අයියේ ඔයා වගේ හැමෝම කෙල්ලෙක්ව තේරුම් ගන්න පුලුවන් නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද ❤😊❤️‍🔥❤️‍🔥❤ ඔයාට වගේම අම්මා තාත්තා ටත් ගොඩාක් පින් මේ වගේ දරුවෙක්ව මේ ලෝකේට බිහි කරාට 🙏 කියන්න වච්ච නෑ අයියේ ඔයා මේ කරපු උදවුවට හැමදාමත් දුකක් නොවී සතුටින් ඉන්න , සියලු ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා 🙏❤

  • @thilangayahapathadambarage542
    @thilangayahapathadambarage542 2 ปีที่แล้ว +87

    ත්‍රීෂූල් ඔබට ගැලපෙන නමක්. ඔය වගේ කොල්ලො දාහක් මේ රටට හිටියනම්.... ඇත්තටම ආඩම්බරයි මල්ලි. Respect

  • @h.s.prabodhanee1982
    @h.s.prabodhanee1982 2 ปีที่แล้ว +7

    එහෙම මිනිස්සු හරි අඩුයි දැන්....ආදර්ශමත් කොල්ලෙක් 👍 හරිම ආඩම්බරයි 💕

  • @gamgebuddhika2083
    @gamgebuddhika2083 2 ปีที่แล้ว +63

    සුපිරි කොල්ලෙක් උබ වගෙ ඔයි දෙවල් වලින් දියුනු උනු කොල්ලො අඩුයි බන් රත්තරන් කොල්ලෙක් මල්ලි ඔයා ජිවිත කාලෙටම ඔයි දේවල් ඔයි විදියටම රැකගෙන ජිවත් වෙයන් කොල්ලො කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි මල්ලි❤️

  • @nuwanthidewmini111
    @nuwanthidewmini111 ปีที่แล้ว +3

    පට්ට කොල්ලෙක්❤️.ඔයාගෙ අම්මට ගොඩාක් පින් ඔයා වගෙ පට්ට කොල්ලෙක් මේ සමාජෙට දායාද කරපු එකට.ඒ රත්තරන් අම්මටත්,ඔයාටත් ගොඩාක් ස්තූතියි,බුදුසරනයි❤️

  • @sachinthafreefire1751
    @sachinthafreefire1751 2 ปีที่แล้ว +43

    respect මනුස්ස කම රැක ගත්තට brother පුරුදු වෙන්න ඕන හැමෝම අනිත් මිනිස්සුන්ගේ ගරුත්වේ රකින්න 😘

  • @bhagyasaduni9381
    @bhagyasaduni9381 ปีที่แล้ว +2

    කාමතුර ආශාවෙන් පෙළෙන පිරිමි අතරේ මෙහෙම පිරිමිත් ඉන්නවා respect 👊

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +55

    පට්ට කොල්ලෙක් ජය වේවා... මල්ලි.....උබට යහපතක් වේවා......තෙරුවන් සරණයි.......

  • @ch-jb1wq
    @ch-jb1wq ปีที่แล้ว +2

    ඔයා කරපූ එ හොද වැඩෙට මම ගරු කරනවා. ඔය වගෙ අය තමයි මෙ රටට අවශ්‍යයි. බූදූ සරනයි

  • @nelumwarsakoon496
    @nelumwarsakoon496 2 ปีที่แล้ว +63

    ඔබ සැබෑ පිරිමියෙක්. ඔබ වැනි මිනිසුන් පිරි රටක් බවට පත් වේවා…! පින් ඔබේ දෙමාපියන්ට…!

  • @udenisamanmali7501
    @udenisamanmali7501 2 ปีที่แล้ว +13

    ඔයාව හදපු අම්මට ලොකු ආඩම්බරයක් මල්ලි,,ඔයාවගේ පිරිමි අද කාලෙ දකින්නත් න,,,

  • @roshandinesh1451
    @roshandinesh1451 2 ปีที่แล้ว +31

    උඹ පට්ටා කොල්ලෙක් මල්ලි උඹ වගෙ උන් තමයි මෙ සමාජයට ඕනෙ දැන් ඉන්න පිරිමි මෙ වගෙ නැ උඹට වගෙ කොන්දක් නැ උඹට ඔය දේවල් කියලා දීලා පුන්ච් හරි දැනුමක් දුන්නට ඒ අම්මට පිං...🙏

  • @dushanumayanga3037
    @dushanumayanga3037 2 ปีที่แล้ว +25

    උබලා වගෙ🥺 කොල්ලො මේ සමාජෙ අඩුයි😍

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 ปีที่แล้ว +33

    අනේ ඔයා වගේ පුතෙක් මටත් හිටියනම් කියල හිතෙන්නෙ මට විතරද ඔයාගෙ දෙමව්පියන් හරිම වාසනාවන්තයි ඔයාලට ගොඩක් පින්!

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් අම්මා. කෙනෙකුගේ උතුම් පුතෙක් ❤ආඩම්බරයි සහෝදරයා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @danuyapa1270
    @danuyapa1270 2 ปีที่แล้ว +30

    මේ වගේ පුතෙක් හදපු අම්මට පින්.. සහොදරයා ඔයා ගැන පට්ටම් ආඩම්බරයි...

  • @shaweenrajapaksha6818
    @shaweenrajapaksha6818 2 ปีที่แล้ว +6

    ආදරෙයි බං......නියම කොල්ලෙක් බං උබ සහෝදරයා ඒ කරපු දේට උබට පිං..සුභ අනාගතයක්.ජය වේවා..

  • @subramaniyamanandan4861
    @subramaniyamanandan4861 2 ปีที่แล้ว +61

    ඔයා වගේ අය මේ සමාජයට හැමදාම වටිනාවා.

  • @sriyalathangamage8304
    @sriyalathangamage8304 ปีที่แล้ว +2

    හොද රත්තරන් කොල්ලෙක් නියම සහොදරයෙක්.තෙරුවන් සරණයි.❤️❤️❤️

  • @shortvideoyt2054
    @shortvideoyt2054 2 ปีที่แล้ว +32

    එයා හොඳ අයියා කෙනෙක්. ඒ වගේ අය තමයි මේ රටට ඕන. කෙල්ලෙක්වත් තව කෙල්ලෙක් ගැන බලන් නැති කාලයක් මේ. ලොකු සතුටක් තියෙනවා මේ වගේ අයත් ඉන්න එක ගැන. ඒ අයියා කියන කතාවෙන් එයාගෙ පවුලේ අයත් කොච්චර හොඳ අයද කියලා තේරෙනවා. කවුරු මොනා කිව්වත් කමක් නෑ. ඔයා කරන්නේ හොඳ වැඩක් නම්. 👍👍👍

  • @trishulsanudhran6553
    @trishulsanudhran6553 2 ปีที่แล้ว +139

    ස්තූතියි නිලමෙ ඔබතුමාට.. 🙏🙏🙏 සමාජෙට දෙන්න ඕනිදෙ හරි විදිහට දෙන්න ඔයත් උදව් කරා.. ගොඩක් සතුටුයි අපේ නැන්දල මමලාගෙ අයියල අක්කලාගෙ කමෙන්ට් වලට.. ස්තූතියි හැමෝටම.. ආයූබෝවන්❤️

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +10

      ඔයා හොඳ දෙමව්පියන්ට ලැබුණු හොඳ putek amma ආදරෙන් ඉන්නවා kiynne හොඳ මනුස්සයෙක් කෙනෙකුට පිහිට වෙලා ඔයා kale utum වැඩක් මල්ලියේ math ගෑනියෙක් විදිහට ඔයාට ගරු කරනවා malli ඔයාලා wage අය tawa tawath වැඩියෙන් පහළ වේවා ඔයා නියම කොල්ලෙක් ජය වේවා ඔයාට බුදු සරණයි jesu pihitai

    • @Navindu_Nimsara
      @Navindu_Nimsara 2 ปีที่แล้ว +5

      Respect boy ❤️

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +2

      කිබිසිබින වැඩ කරන්න ලැජ්ජා නැද්ද pko තොට 🤮🤮ඊයා තෝ පිරිමිකමටත් ලැජ්ජාවක් ponnaya

    • @xgamer660
      @xgamer660 2 ปีที่แล้ว +2

      ගැනුන්ගේ කුනුලේ අත ගාන සමනලයා

    • @Navindu_Nimsara
      @Navindu_Nimsara 2 ปีที่แล้ว +8

      @@xgamer660 අම්මා උබෙ බලු ගූ අත ගාපුව හොදද🥲

  • @rashkavi0707
    @rashkavi0707 2 ปีที่แล้ว +6

    මෙවන් පිරිමින් සිටින සමාජයක කාන්තාවන් ගොඩාක් සුරක්ෂිතයි. මෙවන් උතුම් මිනිසුන් තවත් බිහි වේවා .

  • @Saji-te4zm
    @Saji-te4zm 2 ปีที่แล้ว +53

    ආඩම්බරයි මල්ලි. නිසි වේලාවට කරපු උදව්වක්. ඔයාට පින් ❤

  • @nodutulowacn2402
    @nodutulowacn2402 2 ปีที่แล้ว +14

    අපේ උන් හයියෙන් හාච්චීමක් ගියත් විඩීයෝ කරන්න බලන් ඉන්නේ මානසික ලෙඩ්ඩු ඔයා උතුම් කොල්ලෙක් . අක්කට බයයි කීවා නේද . අන්න ඒ බය නෙමේ අක්කා යන ගවුරවය .ඔයාට ලස්සන අනාගතයක් තියෙන්න ඕනි ලැබෙයි බුදු සරණයි ඔයාට

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 2 ปีที่แล้ว +51

    ඇත්තටම මේ වගේ සහෝදරයෙක් වාසනාවක්.මේ වගේ දේවල් කවුරුත් කරන්නේ නෑ .හිනා වෙනවා විතරයි . බුදුසරණ යි මල්ලී ❤❤❤❤❤

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 2 ปีที่แล้ว +4

    පුතා ඔයාට බුදුසරණයි ඔයා ⁣ගෙ දෙමාපියන් බුදු වෙවා එ දන්නට ගොඩක් පින් ඔයා වගෙ පින් වන්ත පුතෙක් මෙ ලෝකෙට බිහි කලට

  • @khawlanaser3989
    @khawlanaser3989 2 ปีที่แล้ว +40

    රටක් වටින කොල්ලෙක් ....👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️...බුදු සරණයි ඔයාට මල්ලි

  • @-Niroshanikumari
    @-Niroshanikumari 2 ปีที่แล้ว +5

    හැමෝටම ආදර්ශයක් ඔයා මල්ලි...ජාති ආගම් බේද නැතුව කෙනෙක්ට උදව්කරන්න පුලුවන් වෙන්නෙ හොද හදවතක් තියෙන කෙනෙක්ට විතරයි...ඔයා ඒකට හොද උදාහරණයක් ...තෙරුවණ් සරණයි මල්ලි..ඔයාට...ආඩම්බරයි..ගොඩාක් ඔයා ගැන 🙏🙏❤️❤️

  • @ajithwaruna6930
    @ajithwaruna6930 2 ปีที่แล้ว +45

    ඇත්තටම මල්ලි ඔයා ගැන තියෙන්නේ මාරම ආදරයක් .ඔයාගෙ අම්මට බුදු සරණයි හැමෝම දැනුවත් වෙන්න ඕනි මේ දේවල් ගැන එදා ඔයා හිටියේ ඒ දරුවගේ පිනකට වෙන්න ඇති ඔයාට බුදු සරණයි ,සමන් දෙවි පිහිටයි .ඔයා වගේ පිරිමි දරුවන් තවත් බිහිවේවා

  • @kaushalyasankalpani7223
    @kaushalyasankalpani7223 2 ปีที่แล้ว +4

    හොඳ හදවතක් තීන සහෝදරයෙක් ඔයාලා වගේ අය තමයි මේ සමාජයට ගොඩක් වටින්නේ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +39

    ඇත්තටම හොද ගුණගරුක දෙමව්පියන්ගෙ ගුණගරුක නිහතමානී අදහන්න ඕනි මාරම ආඩම්බර දරුවෙක්. මෙහෙම දරුවෝ සමාජයටම ආදර්ශයක්. රත්තරන් පුතේ වාසනාවන්. ඔයාට තෙරුවන් සරණයි. වටිනාකම කියන්න අගයන්න වචන මදි. ❤️❤️❤️❤️

  • @vadvada553n
    @vadvada553n 2 ปีที่แล้ว +6

    මෙවැනි මිනිසෙකුට උතුම් ගැහැනියක් ලැබේවා ..මගේ පැතුම එයයි....සියලු දෙවියන් රැක දෙන්න ඕනී.

  • @sandyakumari5357
    @sandyakumari5357 2 ปีที่แล้ว +16

    අද කාලෙට ගැලපෙන නියම මහත්මාගති තියෙන ආදර්ශමත් තරුණයෙක් මේ වගෙ ගුනයහපත් දරුවෙක් දායාද කර දෙමව්පියන්ට නිදුක් නීරෝගිව දීර්ගායුශ ලැබේවා ලස්සන අනාගතයක් උද වේවා 🙏❤️

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 ปีที่แล้ว +4

    ❤️❤️❤️👍👍👍👍මේ වගේ කෙනෙක් ජිව්තේම ලස්සනයි කරයි ❤️රත්තරන් කොල්ලෙක් 👍👍ලංකාවට වට්න කොල්ලෙක් ❤️ජය බුදු සරණයි ඔයාට ❤️

  • @sachiniweerakkodi2100
    @sachiniweerakkodi2100 2 ปีที่แล้ว +21

    ඇත්තටම ගරු කරන්න ඕනි චරිතයක්♥️.ගැහැණු අයම කී දෙනෙක් එ ලමයාට උදව් නොකර බලන් ඉන්න ඇතිද 😥.එහෙම වෙලාවක මේ කරලා තියෙන වැඩේ නම් ඇත්තටම මාරම වටිනවා🥺♥️. Respect aiye 🔥,good luck budusarni 🙏

  • @maduwanthidiani2203
    @maduwanthidiani2203 2 ปีที่แล้ว +2

    ඔයා වගේ අය තමයි මේ රටට ඕන කරන්නේ
    ඔන්න ඕවට තමයි system change කියන්නෙ
    කාන්තාවකට බය නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන් ඔයා වගේ අය ඉන්නවනම්
    ආඩම්බරයි පුතා ඔයා ගැන..🙏🙏🙏

  • @deepikaperera2283
    @deepikaperera2283 2 ปีที่แล้ว +102

    රත්තරං හදවතක් ඇති පුතෙක් !ඒකට ආගම් ජාති කුලබේද අදාලම නැ!ඔය වැනි පිරිමි තමයි මේ සමාජයට ඕනේ !ඔබට බුදු සරණයි පුතේ!!!!

    • @shamalidilrusi4422
      @shamalidilrusi4422 2 ปีที่แล้ว

      Ratharan sahodarayek obata jayasiri hamudurunge pihitay

  • @sriyalatha5380
    @sriyalatha5380 2 ปีที่แล้ว +2

    හොද පුතෙක් .දෙමාපියන්ට පින් මෙහෙම හොද හැදියාවකින් මේ දරුවා හැදුවට.නුබට රත්නත්තරේ පිහිට පුතා.❤🌹👍

  • @mnb5981
    @mnb5981 2 ปีที่แล้ว +70

    උතුම් තරුණ ජවයක් කියන්න වචන නැහැ සමාජයේ මිනිසුන්ට ආදර්ශයක් දුන්නෙ ඔයා ගැන අඩම්බරයි

  • @sumitaraj7678
    @sumitaraj7678 2 ปีที่แล้ว +8

    පුතේ ඔයාට බුදුසරණයි ලෝක වාසි සියළුම කාන්තාවන් වෙනුවෙන් ගොඩක් ම පිං පුතේ ඔයා වගේ පුතෙක් හැදු දමාපිය දෙන්නට ගොඩක් ම පිං ඔයගේ ඉදිරි ගමන සාර්ථක වේවා සියළුම පැතුම් ඉෂ්ට වේවා දළදා සමිදු පිහිටයි පරිස්සමින් ඉන්න

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 2 ปีที่แล้ว +40

    ගොඩාක් හොඳ ,මිනිසත් භව හඳුනන දරුවෙක්...වරදින්නේ නෑ කවදාවත්.. 🙏.. ❤️

  • @samanaliytchannel4004
    @samanaliytchannel4004 2 ปีที่แล้ว +3

    බුදු සරනයි මල්ලියෝ. ගැහැනියක්ට ගවුරව කරන්න දන්නෙ නැති සමාජයක් තියන මේ රටේ ඔයා දෙවියෙක්🙏🙏🙏

  • @niroshanikumari9165
    @niroshanikumari9165 2 ปีที่แล้ว +12

    හොද අම්මෙක් හදපු හොද කොල්ලෙක් හැම අම්මෙක්ම තමන්ගෙ පුතා මෙහෙම හැදුවනම් මේ රට හුගක් ලස්සනයි.❤️