අනුර සහෝදරයා, මේකෙ වචනෙන් වචනේ අත්පුඩි ගහනවනේ-එදා මිනුවන්ගොඩ දැවැන්ත ජනකාය මැද සංගීත් කළ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2023
  • අනුර සහෝදරයා, මේකෙ වචනෙන් වචනේ අත්පුඩි ගහනවනේ.-එදා මිනුවන්ගොඩ දැවැන්ත ජනකාය මැද සංගීත් කළ කතාව
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #PARLIEMENTTODAY #PARLIEMENTLIVE #SanjeewLonliyes #AmuMusic #Pitakavare පිටකවරේ | අමු සින්දුව #CRICKET #CHAMARAWEERASINGHE #CHAMARA
    #ranilwickramasinge #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara#lka #srilankaparliament #දේශබන්දු #deshabandu

ความคิดเห็น • 335

  • @nandagaladeni1390
    @nandagaladeni1390 7 หลายเดือนก่อน +154

    සංගීත් පුතා ,ඔයා තමයි නියම බුද්ධ ධර්මය පිළිබදව අවබෝධ යෙන් කතා කරන කළාකරුවා.ඔයාට තෙරුවන් සරණ යි .මාලිමාව ට ජයවේවා .

  • @iraarunashantha3045
    @iraarunashantha3045 7 หลายเดือนก่อน +50

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මහතාට ජයෙන්ම ජයවේවා තෙරුවන් සරණයි

  • @exclusivescience
    @exclusivescience 7 หลายเดือนก่อน +83

    සංගීත් කියන්නේ රටට ආදරේ කරන සැබෑ කලාකාරයෙක් ඔහුගේ සංගීතය වගේම අදහසුත් හරිම ලස්සණයි ❤❤❤🎉🎉🎉

  • @pushpamelage4608
    @pushpamelage4608 7 หลายเดือนก่อน +61

    මෙතනට ඇවිල්ල ඉන්නෙ හොඳ මිනිස්සු. හොඳ මිනිස්සු න්ට කපටියො තමයි බයි කියල කියන්නෙ.ජයවේවා.

  • @gaminigamini918
    @gaminigamini918 7 หลายเดือนก่อน +47

    ඇත්තටම පුදුමාකාර හැගිමක් ඇති උනේ ඇත්ත කෙලින් කතා කරන ඔබට ආදරෙයි සංගිත් ඔබට

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 7 หลายเดือนก่อน +96

    නියමයි කතාව සංගීත් අයියා. මාලිමාවට ජයවේවා. අලුත් රටක්. අලුත් ජනපති කෙනෙක්.. npp..😊😊

  • @prabathwithanage8634
    @prabathwithanage8634 7 หลายเดือนก่อน +38

    ජය නියතයි.අනිවාර්යයෙන්ම

  • @rwbd-123
    @rwbd-123 7 หลายเดือนก่อน +27

    ජයවේවා සහෝදරයා ❤❤අපිත් මාලිමාව ට

  • @bandaraabeykoon4685
    @bandaraabeykoon4685 7 หลายเดือนก่อน +23

    රටේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔබයි

  • @sahanmendis4310
    @sahanmendis4310 6 หลายเดือนก่อน +10

    2015 තමයි මට චන්ද අයිතිය ලැබුණේ....මේ වෙනවකං දුන්නේ රාජපක්ෂලා ට... අපෙ පරම්පරාව ම එදා ඉදන් රාජපක්ෂලා ට දුන්නේ..මේ සැරේ ඒ මුලු පරම්පරාව ම අනුරට .. හැබැයි වහල කමට නෙමෙයි... ජය වේවා...❤❤❤❤

  • @deepatiskumara9324
    @deepatiskumara9324 7 หลายเดือนก่อน +25

    රටට ආදරය කරන කලාකරුවන් ජාතික ජනබලවේගය සමගයි . ජයවේවා

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 7 หลายเดือนก่อน +22

    සියලුම ජාතීන්ට යහපතක්ම වෙවායි යන්න මාගේ ඵකම පැතුමයි,❤❤❤❤❤❤

  • @NernjanNirmala-dn2wg
    @NernjanNirmala-dn2wg 7 หลายเดือนก่อน +39

    මාලිමාවට ජය

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 6 หลายเดือนก่อน +9

    🙏🙏🙏🎉🎉🎉🎉අපිත් ගම්පහ......ආඩම්බරයි සංගීත් අයියෙ.....දෙන එකනම් කතාව දුන්න බර දාල කොන්ද පන ඇතුව....අවන්කවම කෙළින් කතා කරන පොළවෙ ඉන්න මිනිහෙක්❤❤❤❤❤❤❤🤜🤛

  • @sriyanikondadeniya7961
    @sriyanikondadeniya7961 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි මල්ලි නියමයි ජය වෙිවා මාලිමාවට

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 7 หลายเดือนก่อน +33

    Npp ජයවේවා ❤️❤️❤️

  • @damian95222
    @damian95222 7 หลายเดือนก่อน +34

    සංගීත් සහෝදරයා අපි හැමදාමත් ඔයාට ආදරෙයි. මාලිමාවට ජය වේවා. 👍👍

  • @kajayawardena1300
    @kajayawardena1300 7 หลายเดือนก่อน +19

    රට වෙනුවෙන් හැගිම්බරව නිහතමානීව කලාකරුවනෙනි ඔබ ට ජාතියෙ ප්‍ර්නාමය ජාතික ජන බලවෙගයට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @l.groshankumara
    @l.groshankumara 7 หลายเดือนก่อน +25

    NPP ජය වේවා ජය වේවා 👍👍👍

  • @dineshcmr5566
    @dineshcmr5566 7 หลายเดือนก่อน +12

    එක හොරෙක්වත් ජඩයෙක්වත් නැති රැස්වීමක් ❤❤

  • @anurapkankanamge8246
    @anurapkankanamge8246 หลายเดือนก่อน +1

    කණ හරහා මොළයට හදවතින් කරන ලද කථාවක් .ස්තුතියි සහෝදරයා ආඩම්බරයි ඔබ ගැන ❤❤❤❤❤❤❤

  • @dinushan2606
    @dinushan2606 7 หลายเดือนก่อน +12

    නියමයි සංගිත් මෙදා පාර අපි දිලා බලමු. එකක් sure වංචාව, හොරකම, නාස්ති නම් නැති වෙනවාමයි....npp ආවොත්.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 7 หลายเดือนก่อน +11

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-hi1gb7fw1z
    @user-hi1gb7fw1z 7 หลายเดือนก่อน +12

    .ඔබලා මිහිපිට දෙවිවරු.

  • @ranjithgamage3329
    @ranjithgamage3329 7 หลายเดือนก่อน +7

    Jayawewa NPP Jayawewa NPP Jayawewa AKD ❤ 👍 ✌ 🙏 🇱🇰

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 6 หลายเดือนก่อน +3

    බුදුදහම පිළිබද යථාර්ථවාදී අවබෝධය අවශ්‍යයි . වටිනවා

  • @Deegala
    @Deegala 7 หลายเดือนก่อน +21

    අපි නම් දුන්නෙ නැහැ පෝහොට්ටුවට

  • @dineshcmr5566
    @dineshcmr5566 7 หลายเดือนก่อน +7

    අයෙ හොරුන්ට නෝ චාන්ස්.. දැන් ලංකාවේ මිනිස්සු මාර ෆෝවඩ්.. මාර සතුටුයි ❤❤❤❤❤❤❤

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 7 หลายเดือนก่อน +26

    Respect Mr.සංගීත්🙏Npp ජයවේවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 7 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත ..රාජපක්ෂ වරුන්ට හැමදාම මිනිස්සු revatuna..මෙවර එහෙම වෙන්න බැහැ...ekenma මෙවර maalimavata තමා .❤❤❤ හොඳින් ධර්මය හදාරන එක ගොඩක් සතුටුයි ඔබ 👍🙏🙏

  • @user-rb4zr4ji5o
    @user-rb4zr4ji5o 7 หลายเดือนก่อน +5

    ඒක නම් හදවතට❤ වගේම ඇස්😢 දෙකටත් හොදටම දැණනා සංගීත් අයියා... ලොකු ලොකු බර වචන... පම්පෝරී නෑ... අවංකව නිහමානීව තමන්ගේ හදවතේ තියන ටික කියල දැම්මා. ඒක මාරයි👍 ඒක පට්ට💪... ආදරෙයි❤ ඒ නිර්ව්‍යාජ මණුස්සකමට.. කෙලින්ම ඇගිල්ල දික් කරලා ඒ කියපු වචන ටිකට Mostly Respect 🙏 සංගීත් අයියා. """මම ඇවිල්ලා මිණිස්සු හින්දා ජීවත්වෙන කෙනෙක්"''''' හදවතටම දැණුනා ඒආදරේ.... මහේෂ් අයියත් ඉන්නවා. අදෙරෙයි මහේෂ් අයියා. සංවේදී හදවත් තියෙන මිණිස්සු රොදබදින එකම වේදිකාව NPP....

  • @user-ck6gp9gz1p
    @user-ck6gp9gz1p 7 หลายเดือนก่อน +6

    සන්ගීත් මහ්ත්තොයෝ ඔයා සුපිරී

  • @user-ln8wt2so7m
    @user-ln8wt2so7m 12 วันที่ผ่านมา

    කෙලින් කතාව සහෝදරයා නියමයි

  • @Creativesrilk
    @Creativesrilk 7 หลายเดือนก่อน +8

    ඇත්ත සංගීත් අයිය කියන්නෙ 🎉🎉🎉

  • @user-wd8pq2zf3n
    @user-wd8pq2zf3n 7 หลายเดือนก่อน +2

    නියමයි,අති විශිෂ්ටයි ,උත්කෘෂ්ඨයි

  • @shanthadias7764
    @shanthadias7764 7 หลายเดือนก่อน +6

    ❤❤❤❤ජයවෙිවා මාලිමාවට

  • @user-zu3xy8ve2y
    @user-zu3xy8ve2y 2 หลายเดือนก่อน

    Very gentle but firm message .
    My fav musician, singer in SL

  • @mdshifan7211
    @mdshifan7211 7 หลายเดือนก่อน +5

    NPP රට වෙනුවෙන් ජයග්‍රහණය කරවනවාමයි...!

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 หลายเดือนก่อน +4

    Niyami Niyamai JAYAVEVA NPP EKATA JAYAVEVA JAYAVEVA ...Sanggeeth UMBA Nam Porak ......

  • @randomcommenter3935
    @randomcommenter3935 หลายเดือนก่อน

    ලස්සන කතාව ක්❤

  • @prasadsanjeewa6449
    @prasadsanjeewa6449 7 หลายเดือนก่อน +8

    සංගීත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sewwandipanampitiya-hd8ww
    @sewwandipanampitiya-hd8ww วันที่ผ่านมา

    අාදරණිය සංගීත් මහත්මා .. ❤

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 7 หลายเดือนก่อน +70

    අනුර කුමාර කියන්නෙ මම දන්න විදියට අපෙ ලාංකිකයන්ගෙ නිදහසෙ පියා. ඔහු තමය් ලොකෙන්ම උතුම් නායකයා. අපි ආදරෙ අනුර සහොදරයට . මම උදව් කරනවා පිලිරුව වල් සාදන්න.ජය මාලිමාවට .

    • @shankumar5302
      @shankumar5302 7 หลายเดือนก่อน

      මේම කියලාතමයි ගෝධාබය ගෙනාවෙ.
      අනුරටත් වෙන්නෙ ගෝධාබයට වෙච්චදේ තමයි.
      හොරු අල්ලයිද.

    • @NissankaGnanathilaka-ix8fs
      @NissankaGnanathilaka-ix8fs 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @NissankaGnanathilaka-ix8fs
      @NissankaGnanathilaka-ix8fs 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @sandyakumari7862
      @sandyakumari7862 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @indikabandara6814
      @indikabandara6814 7 หลายเดือนก่อน +4

      මේකට බයි මානසිකත්වය ගේන්න එපා බන්.මේක ඊට වඩා වැදගත් දෙයක් ...

  • @thilakabh4565
    @thilakabh4565 7 หลายเดือนก่อน +5

    ජයවේවා, මාලිමාව,

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 7 หลายเดือนก่อน +8

    ආශිර්වාදය ❤

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +5

    ජය වේවා ❤️❤️❤️

  • @user-gu7su6rn3i
    @user-gu7su6rn3i 7 หลายเดือนก่อน +7

    සංගීතයක් වූ අපේ සංගීතයා

  • @user-ig2hy8yy1s
    @user-ig2hy8yy1s 5 หลายเดือนก่อน +1

    Jaya wewa malimaawata

  • @sudanapoli6016
    @sudanapoli6016 6 หลายเดือนก่อน +2

    Good Good Good news Malli anura presidente ❤❤❤❤❤❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 7 หลายเดือนก่อน +15

    ජයවෙවා සංගීත් මාලිමාව ට

    • @widuTv
      @widuTv 6 หลายเดือนก่อน

      Jayawewaa

  • @dulmi695
    @dulmi695 6 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤

  • @edaggayan8206
    @edaggayan8206 7 หลายเดือนก่อน +5

    Gammak minuwangoda❤❤❤❤

  • @nalindasaman7178
    @nalindasaman7178 6 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @KkkKkk-ys9mg
    @KkkKkk-ys9mg 6 หลายเดือนก่อน +1

    මේ දේශපාලන වේදිකාව තුල වෙනස් වෙන්න ඕනි දේ තමයි හාමුදුරුවෝ පූජක තුමන්ලා පහල ඉන්න එක සුදුසු නෑ හිතලා බලන්න හැමතැනම මේකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු උඩ වාඩි වෙලා ජය වේවා ❤️

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 6 หลายเดือนก่อน +1

    ආසම චරිතයක් ❤️

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 7 หลายเดือนก่อน +1

    Great speech jayawewa n p p ❤

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 7 หลายเดือนก่อน +9

    අපි මාලිමාවට

  • @user-sw9wp1ii3v
    @user-sw9wp1ii3v 7 หลายเดือนก่อน +7

    Well done sangith ❤❤❤.

  • @sonukaaththiligoda5231
    @sonukaaththiligoda5231 6 หลายเดือนก่อน +3

    ඇත්තටම දුකයි බන් රට ගැන මන් A/L කරලා ඉවරයි දස අතෙ කරන්න ජොබ් හොයනවා මේ පාරවත් රට ගොඩගියොත් හොදයි නැත්තන් මැරෙන්න තමා වෙන්නෙ

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560 7 หลายเดือนก่อน +2

    Jaya wewa malimawata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalsameera6216
    @lakmalsameera6216 7 หลายเดือนก่อน +2

    සන්ගීත් මේ අවුරුද්දේ අපි මේ ගේම් එක ගහන්නම ඕන

  • @user-mn2mc8tl9d
    @user-mn2mc8tl9d 7 หลายเดือนก่อน +2

    මාලීමාවට එකෙන්ම.

  • @sudarshanaweerasinghe.
    @sudarshanaweerasinghe. 6 หลายเดือนก่อน

    Thanks dear. Excellent real speak. Respect to you.

  • @pradipudayanga8471
    @pradipudayanga8471 หลายเดือนก่อน

    හරිම සංතෝසයි

  • @lasanthakumarasinghe7783
    @lasanthakumarasinghe7783 7 หลายเดือนก่อน +14

    පෞද්ගලික ඕනෑකම් ගැන හිතන්නේ නැතුව මේ පාරවත් අපි එකතුවෙලා ගොඩදාලා දෙමු

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 7 หลายเดือนก่อน +3

    අපි මාලිමාවෙ ගිය පාර දුන්නෙ රාජ්පක්ශ ලාට අපි හෙම්බත් වෙලා ඉන්නෙ වෙනසක් දකිමු

  • @shanmax8523
    @shanmax8523 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ ජයවේවා

  • @mausookmohammed5434
    @mausookmohammed5434 7 หลายเดือนก่อน +1

    Super man.. Super speach.. Short and sweet

  • @salcon_23
    @salcon_23 7 หลายเดือนก่อน +2

    katawath pakshikayo wenna epa... eka supirima kathawa❤ respect

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @sampathjeewan7624
    @sampathjeewan7624 6 หลายเดือนก่อน

    ජය වේවා

  • @AnandaStephen-yu1rx
    @AnandaStephen-yu1rx 6 หลายเดือนก่อน

    Everythin is super in this meeting,goodluck

  • @tharakatharanga5294
    @tharakatharanga5294 6 หลายเดือนก่อน

    Jaya wewa...

  • @RavindraKumara-dq7pe
    @RavindraKumara-dq7pe 6 หลายเดือนก่อน +1

    සංගිත් අයියේ ඔයාගෙ වගකිම අකුරට කරා ආදරේයි හැමදාම අවංකව කතා කරන නියම කොල්ලෙක් 💐💐💐❤️

  • @kanti7069
    @kanti7069 7 หลายเดือนก่อน +2

    Malemawata jaya wewa anura sahodarayata dergau lebewa theruwan saranai

  • @Creativesrilk
    @Creativesrilk 7 หลายเดือนก่อน +5

    සිරා කතාව ලස්සනට කිව්ව

  • @jayanthibandara7725
    @jayanthibandara7725 6 หลายเดือนก่อน

    තෙරූවන් සරනයි සැමට

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 7 หลายเดือนก่อน +3

    ගියපාර අපිත් බයියො තමයි පල් හොරාට රෙදි නැතුව කඩේගිය.
    හැබැයි මෙදාපාර මාලිමාවට

  • @tesminveerasingh7740
    @tesminveerasingh7740 5 หลายเดือนก่อน +1

    සංගිත් පට්ට කතාව

  • @pathumbroo4498
    @pathumbroo4498 6 หลายเดือนก่อน +1

    Jayawewa malimawata aniwa malimawata tama apiii

  • @wadduminda7052
    @wadduminda7052 3 หลายเดือนก่อน +1

    මාලිමාව ට නියත ජය ඔබට ජය වේවා

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 2 หลายเดือนก่อน

    Sangeeth ජය වේවා ....ජය වේවා මාලි මාවට ....ජය වේවා මාලි මාවට ......ජය වේවා මාලි මාවට .❤❤❤❤

  • @anandaananda26
    @anandaananda26 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @ranjithnimal566
    @ranjithnimal566 7 หลายเดือนก่อน +1

    Janathawadee kalakaruwek, jayawewa

  • @danudanuska5689
    @danudanuska5689 6 หลายเดือนก่อน +2

    Malimawata jayawewa

  • @ThanujaWalisundara
    @ThanujaWalisundara 6 หลายเดือนก่อน

    Jaya wewa

  • @ramyaperis9218
    @ramyaperis9218 5 หลายเดือนก่อน

    ජයවේවා ❤❤

  • @dineshcmr5566
    @dineshcmr5566 7 หลายเดือนก่อน +2

    සංගීත් ලොක්කා ❤❤❤

  • @yajasaji5955
    @yajasaji5955 7 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙිවා

  • @anushafernando6709
    @anushafernando6709 7 หลายเดือนก่อน +5

    Anura dinawamu ❤❤

  • @user-vy3et4fj3b
    @user-vy3et4fj3b 6 หลายเดือนก่อน

    Buduneaaa jesuneaaa magerata peraganna apata shakkteya labadenna❤❤❤

  • @user-np2dn2ms8l
    @user-np2dn2ms8l 4 หลายเดือนก่อน

    Maru sangeth Aiya

  • @paddybandara7049
    @paddybandara7049 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @padminijayasekara3997
    @padminijayasekara3997 7 หลายเดือนก่อน +2

    ආදරණීය ගායකයෙක්

  • @indikadisanayaka1958
    @indikadisanayaka1958 6 หลายเดือนก่อน

    Great speech❤️😊

  • @user-tr4ky1cs1j
    @user-tr4ky1cs1j 7 หลายเดือนก่อน +6

    සංගීත් එල එල ❤❤❤❤❤❤❤

  • @user-qb3lw9ki7q
    @user-qb3lw9ki7q 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-fx3vo7cr5o
    @user-fx3vo7cr5o 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @AnimalsWITHnatural
    @AnimalsWITHnatural 3 หลายเดือนก่อน +1

    Malimawata jaya

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 7 หลายเดือนก่อน +2

    Good