Gune Aiyage Kamare - Vlog Ep 135 - ඥානසාර ගේ එලි බැසීම සහ මීළඟ ඡන්ද පොරොන්දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Bakannila - / @bakannila_lol
    www.officeprinters.lk
    for Coporate inquries : +9471 113 3930
    Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 475

  • @GuneAiyageKamare
    @GuneAiyageKamare  2 หลายเดือนก่อน +6

    th-cam.com/video/qB2OgTx0wP4/w-d-xo.htmlsi=B_SojTEP3laSeJoi

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe 2 หลายเดือนก่อน +35

    ඔයා අද හොඳ අදහසක් ඉදිරිපත් කලා

  • @manelmorris4785
    @manelmorris4785 2 หลายเดือนก่อน +50

    ඔබගෙ කතාව සමිපුර්ණ ඇත්ත ඥණසාර ඩැන්ප්‍රියසාද් අතුරලියෙ රතන රටතුල ජාති වාදය අවුස්සලා රට කැවා

  • @wwsthushara7706
    @wwsthushara7706 2 หลายเดือนก่อน +20

    මගේ ආචාරය ..ගුනේ උබ හිනාවෙන් හරි හිනා විවී පොලවේ යතාර්ථය හොදට පෙන්වාදෙනවා. හරිම කාලොචිතයි.

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 2 หลายเดือนก่อน +13

    ගුනේ අය්යා ඔයාගෙ පැහැදිලි කිරිම නියමායි. මෙය මල් පල ගැන්වීමට මාලිමාව දිනවමු.

  • @rajaembogama
    @rajaembogama 2 หลายเดือนก่อน +20

    ගුනේ මල්ලියේ ,, සහ අනෙත් මල්ලිලා නංගිලා වෙතයි
    මේ වැඩසටහනින් පවසන දේ හරිම මාරායි ,,
    නානසාර කුලකයේ (වල්ලේ ) උන්ට නිදහසේම ඉන්ට හැරීම වටින්නේය ,,,
    හැබැයි උන්ට අරීබණපිරිත් දෙශාභාන්ට හෝ චීත්තයන්ට පන්තේරු නටන්ට ඉඩ තැබීම නම් නොකලයුතුය ..

  • @vijithaabeywardena2624
    @vijithaabeywardena2624 2 หลายเดือนก่อน +18

    එල. සමාජය මෙහෙම හෙමිහිට ඉස්සරහට යන්න ඕන. ඥාණසාරය වගේ පාහරයින් ගෙනාපු දේශපාලනය ඉවර කරන්න ඕන

  • @FunnyGreyElephant-os3hq
    @FunnyGreyElephant-os3hq 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤sir I am proud of u your speech true to our pe0ple tks❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathWijewikrama-bk1ev
    @SarathWijewikrama-bk1ev 2 หลายเดือนก่อน +1

    ඔබසමග එකගයි .....

  • @mohamednawshad7198
    @mohamednawshad7198 2 หลายเดือนก่อน +1

    කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.ජයවෙවා.😊😊

  • @myopinion6924
    @myopinion6924 2 หลายเดือนก่อน +9

    නරුම පාලනය අවසන් කරමු,...රට නිවැරැදිව ගොඩනගමු .....නව පුනරුදයකට ,,මාලිමාව සමග එක්වෙමු ..

  • @isuruweerarathne242
    @isuruweerarathne242 2 หลายเดือนก่อน +43

    හොරු ටික පන්නන්න හැමෝම එකතු වෙලා ජාතික ජන බලවේගයට සහය දෙන්න

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +27

    තව ප්‍රධාන සටන් පාඨයක් තියෙනවා..පාස්කු දා ප්‍රහාරයට යුක්තිය ..??
    හැබැයි පොහොට්ටු ..සජබ..රනිල්ට බෑ ඒ පොරොන්දුව ..😫
    බලාපොරොත්තුව NPP...❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 หลายเดือนก่อน +72

    අනිවාර්යෙන් අරගලය තමා මේරට‍ වෙනස් කරේ 👍👍👍👍

    • @RaSuriyarathna
      @RaSuriyarathna 2 หลายเดือนก่อน

      අරගලය.නිසාම.තමයි.වසන්ත මුදලිගේ සහ.පෙරටුගාමීන් එක්.වී.රනිල්ව.බලයට.ගෙනාවේ.නමුත්.අරගලයේ.නියුතු.පොදුජනයාගේ.අරමුණ .විනාශ.උනා.අරගලයට.ප්‍රණාමය පුදමි

  • @mohamadrilaf707
    @mohamadrilaf707 2 หลายเดือนก่อน +1

    Wow what a relevant examples,, yes Bro truths prevail,

  • @tpNightmare28
    @tpNightmare28 2 หลายเดือนก่อน +114

    පොඩි හරි බලාපොරොත්තුවක් තියෙන්නේ NPP ගැන විතරයි 🧭🇱🇰

  • @Xiao6783
    @Xiao6783 2 หลายเดือนก่อน +23

    ගුණේ අයියා නියමයි පැහැදිලි කිරීම

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 หลายเดือนก่อน +8

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා

    • @AnulaMerian
      @AnulaMerian 2 หลายเดือนก่อน

    • @ChathurikaChathurika-r5x
      @ChathurikaChathurika-r5x 2 หลายเดือนก่อน

      මේ ගීතයත් ඒ සඳහන් කරුණු ඉතාම වටිනවා ජයවේවා .

  • @mohammadrifty1428
    @mohammadrifty1428 2 หลายเดือนก่อน +1

    Good speech

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 2 หลายเดือนก่อน +21

    ඔව් අදිකරනය එහෙම තීන්දු දෙනකොට . අපි මෙසැරේ දෙමු හොදම තීන්දුව.. සෙට් ඒක ගෙදර යවමු. මේවගේ පෑවිද්දෝ එලියට අරන් අපිවත් මුන්ට පාරපෙන්නමු හ‍රි පාර

  • @KasunKumara-v8m
    @KasunKumara-v8m 2 หลายเดือนก่อน +1

    දෙන දානේ කාලා හිත හිටියනම් ඉවරයි ඥානයෝ😂😂😂

  • @anuralaxman4991
    @anuralaxman4991 2 หลายเดือนก่อน +1

    Supiri gune niyamayi attha athi සැටියෙන් සාධාරණව hithamu

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 หลายเดือนก่อน +5

    රටේ නීතිය රටේ පුරවැසියන් ට සමානව ක්‍රියාත්මක වෙන්නේ නෑ . ඒක තමයි ඇත්ත . අරගලයෙන් පස්සේ පුරවැසියන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව පමණයි. අරගලයේ සටන්පාට යථාර්ථය ක් කරන්න මෙතෙක් රට පාලනය කල,රටත් ජනතාවත් හිගමනට පත්කල ඊනියා ප්‍රභූ පැලැන්තියට බෑ.

  • @derasl4159
    @derasl4159 2 หลายเดือนก่อน +24

    චන්දෙ දුන්නෙ රාජපක්ෂලාට හොඳක් කරන්න මිසක් රටට හොඳක් කරගන්න නොවෙයි. ඒක අනාගතයටත් එහෙමයි. අපි චන්දය දෙන්නෙ අපට, රටට සේවයක් කර ගන්න නොවෙයි. අපේ පරම අභිලාශය රාජපක්ෂල, මහින්දානන්දල, රෝහිතල ..................ට හොඳ අනාගතයක් ලබා දීමයි. හොඳම උදාහරණය පබා මන්ත්‍රී කිරීම

    • @GayanaAmarasinghe
      @GayanaAmarasinghe 2 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ 😢😢😅

  • @AnandaJayathilake
    @AnandaJayathilake 2 หลายเดือนก่อน +23

    ඥණසාර විතරක්ද තව දෙපාරක් විතර මහණ කරන්න සෙටි ගොඩක්ම ඉන්නව මෙ දවස්වල හොයාගන්න අමාරුයි තව ටික දවසකින් ඵළි බහින්න පුලුවන්.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +34

    ජාතික ජනබලවේගයේ නිෂ්පාදන ආර්ථිකය ගැන අපි ට පැහැදීමක් තියෙනව .මලිමාවට ජයවේවා

  • @markrangana8339
    @markrangana8339 2 หลายเดือนก่อน +3

    නියම පොයින්ට්ස් ඔයා තෝරාගත්තේ මචන්

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 2 หลายเดือนก่อน +3

    අනේ ගුනේ මල්ලී...
    මම උඹට කැමතියි...
    උඹෙ හැම වීඩියෝ එකක් ම බලනව.
    ඒ කියන්නේ මම උඹට ආදරෙයි...
    මම කියන්නෙ කාලය කෙටි කරල අදහස් ඉදිරිපත් කරන්න...
    දැන් මිනිස්සු කැමති නෑ විනාඩි 05 කට වඩා වීඩියෝ එක්ක ඉන්න.
    ජයවේවා..❤❤❤❤

  • @micropowerenginfo
    @micropowerenginfo 2 หลายเดือนก่อน +8

    අරගලයත් එක්ක ජාතිවාද, ආගම්වාදය, කුලවාදය යම් දුරකට කුඩේ කුඩු උනා, ඒවායේ පෙර ගමන් කරුවෙක් උනා ඔයකියපුකහජඩයො, සහ කුලී සට්ටැබියො, මදුමාදව වගේ මීමොත් හිටිය.
    හොද , ප්‍රවේසයක් චමි., timely taken. Hats off.

  • @AnwarDeen-n2k
    @AnwarDeen-n2k 2 หลายเดือนก่อน +1

    Very nice speaks,good.

  • @RuwanPrasanna-r1m
    @RuwanPrasanna-r1m 2 หลายเดือนก่อน +11

    ජයවේවා ගුනේ❤

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 2 หลายเดือนก่อน +30

    හොරකම් නොකරයි කියලා හිතන්නවත් පුළුවන් මාලිමාව ගැන විතරයි. ආර්ථිකය ගොඩ දාන්නත් අවස්ථාවක් ඔවුන්ට තියෙනවා.

    • @kalumcom2151
      @kalumcom2151 2 หลายเดือนก่อน

      Malimawa ranelge golayo

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 2 หลายเดือนก่อน

      රනිල්ගේ ගැනී?​@@kalumcom2151

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 2 หลายเดือนก่อน +1

      ඇත්ත ද උඹ කියනකල් දැනගෙන හිටියේ නැහැ නේ ?

    • @AahilaNasar
      @AahilaNasar 2 หลายเดือนก่อน

      Malimava never oya kiyana tho thamai ranilge golaya

  • @fareedizzad5563
    @fareedizzad5563 2 หลายเดือนก่อน +12

    Really wonderful exping it's ture speech 💪 we are srilanka 🇴🇲

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 2 หลายเดือนก่อน

      Monaban liyan e danna basement kiyapan

  • @fathimasafeeka2823
    @fathimasafeeka2823 2 หลายเดือนก่อน +1

    Niyamai machan

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem 2 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත කතාව

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 2 หลายเดือนก่อน +42

    අවසර🙏
    ඥාණසාරයා අයේත් සද්දේ දැම්මෝත් දුට තැන ගහපල්ලා

    • @kingphone8251
      @kingphone8251 2 หลายเดือนก่อน

      ඇයි හුත්තෝ එහෙම කරන්නෙ තොගෙ අම්මට හැමනියන් ඊටවඩා හොදයි

    • @dharmapriyachakma-jm7yc
      @dharmapriyachakma-jm7yc 2 หลายเดือนก่อน

      Obage ammata hukala ehema na neda?

    • @darshananalingwickramasing1929
      @darshananalingwickramasing1929 2 หลายเดือนก่อน

      ගු⁣⁣ණේ අයියා වේත
      මේ මාගේ දරැවේක් බව සලකන්න( බඩු ගහපු දවස්වල හිටපු )

  • @leslieperera5589
    @leslieperera5589 2 หลายเดือนก่อน +5

    කහකඩයාව නැවත ඇතුලට දාන්න. මුට අවවාද කරලයි එලියට දැමිමේ. නමුත් මේ යකා එලියට පැමිණි විටම ඒ නිති සියල්ලම කඩ කලා. මේ යකා නැවත වරක් විශාල බේදයක් රට තුල ඇති කරනවා ඒකාන්තයි.😮😮😮

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 2 หลายเดือนก่อน +49

    නානසාර වාගෙ අපතයෙක් ගැන කතාකරල,කාලය කා දැමීම අපරාදයක්.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน +28

    හිරගය ඇතුලේ ටීවී තියෙනවා උන් ඇතුලේ හිටියත් අපිට වඩා හොඳට සමාජය ගන්න දැනගන්නව ටීවී එකේ

  • @blackpickfan10
    @blackpickfan10 2 หลายเดือนก่อน +2

    ❤,great .

  • @tharangaperera9977
    @tharangaperera9977 2 หลายเดือนก่อน +15

    පුනරැදයට සැවොම එක්ව!
    NPP🎉🎉🎉🎉

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 2 หลายเดือนก่อน +28

    එයාලට නිදහස් සමාජය හිර ගෙදරක් බවට පත්කිරීමයි කලයුතු

  • @Mufthi08
    @Mufthi08 2 หลายเดือนก่อน +1

    Niyamai

  • @hartwoodservices2842
    @hartwoodservices2842 2 หลายเดือนก่อน +11

    ශිෂ්ට සම්පන්න රටක්, සමාජයක්, පුරවැසියෙක්, ජීවත්විය හැකි ආර්ථිකය ක් නිර්මාණය කරගන්න යන්තම් හරි හැගීමක් තියෙනවා නම්.....
    ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට එකතු වෙමු...🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🇱🇰🇱🇰🇱🇰🇱🇰💜💜💜💜

    • @NimaliHemanthi
      @NimaliHemanthi 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ,රටට ආදරෙයි නම් බුද්ධිමත් ජනතාව මාලිමාව සමඟයි.

    • @hartwoodservices2842
      @hartwoodservices2842 2 หลายเดือนก่อน

      @@NimaliHemanthi
      👍✊👍✊👍💐💐💜💜💜🇱🇰🇱🇰🇱🇰

  • @gtultrafps7822
    @gtultrafps7822 2 หลายเดือนก่อน +1

    ❤ well done dear

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 2 หลายเดือนก่อน +23

    චන්දය ලග නිසා ඩියුටි එක කරන්න තමයි ඇප දුන්නේ

    • @niroshikagayani2224
      @niroshikagayani2224 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්😂😂

    • @AahilaNasar
      @AahilaNasar 2 หลายเดือนก่อน

      Definitely you are correct

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 2 หลายเดือนก่อน +3

    මාධ්‍යවේදියෙකු විදියට ඔබේ වගකීම ඔබ අකුරටම කරනවා❤

  • @munasinghe825
    @munasinghe825 2 หลายเดือนก่อน +12

    ඤාණසාර වැනි බේබද්දන් චීවරධාරීන් ප්‍රතික්ෂේප කර අවසන්.

  • @manojmanjula9563
    @manojmanjula9563 2 หลายเดือนก่อน +2

    දූෂණයෙන් තොර ආර්ථිකය මාලිමාව සතුයි❤

  • @AkeelNawzar
    @AkeelNawzar หลายเดือนก่อน

    Thak you. Isthuthi isthuthi isthuthi

  • @munasinghe825
    @munasinghe825 2 หลายเดือนก่อน +16

    සියළුම ජාතිවාදී තක්කඩීන් පන්නා දැමීමට ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +2

    නාන සාර ලාගේ බොරු රග පෑම් දැන් ඉවරයි 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @zainulhussain6910
    @zainulhussain6910 2 หลายเดือนก่อน

    weldone good explanation, i respect you sir, thank you and god bless you sir

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම එකඟයි

  • @piyalfernando7977
    @piyalfernando7977 2 หลายเดือนก่อน +1

    Excellent presentation!!!

  • @pradeepnishantha2452
    @pradeepnishantha2452 2 หลายเดือนก่อน +3

    Niyamai ban

  • @GebrialDavid
    @GebrialDavid 2 หลายเดือนก่อน

    A valuable beautiful explanation in pure sinhala language thanks

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 2 หลายเดือนก่อน +1

    විමල් වීරවංශ,මිස්ටර් ඥාණසාර, ගොම්මන් පිල ඩෑන් පිය දාස මේ හතර දෙනාම එකතුවෙලාපැත්තකට වෙලාකාඩ් අතක්වත් බලපල්ලාවෙනමක් කොරන්නද?

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 2 หลายเดือนก่อน +5

    මේකට අර මිහින්තලේ අලුතෙන් පොපියන්න හදන ගනගෙඩියත් එකතුවෙන්න ඕනේ.
    ඒවාගේම අංක එකේ පට්ට කුහකයෙක් වෙන කස්සපකෝ කියන එකත් එකතුකරගන්න...❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂😂

    • @mohamednadheer8215
      @mohamednadheer8215 2 หลายเดือนก่อน

      Sir good v, good Jathiwada Epa Jathika wadayai Avasiyai

  • @firstlifelanka4974
    @firstlifelanka4974 2 หลายเดือนก่อน +1

    excellent bro excellent

  • @muzahirmohideen7499
    @muzahirmohideen7499 2 หลายเดือนก่อน

    Very well said God bless you, Thank you very very much

  • @LalithFernando-e7t
    @LalithFernando-e7t 2 หลายเดือนก่อน +1

    හොරු ඇල්ලීම වැදගත්. හොරකම් කිරීම නතර කිරීම ඊට වඩා වැදගත්. මෙකට තමා මගෙ ජන්දය. ආර්ථිකය දෙවනි තැනට.

  • @SathurdeenMohammed-vp1qp
    @SathurdeenMohammed-vp1qp 2 หลายเดือนก่อน +7

    Guna aiya super oyage explanation thawath thawath karanne

  • @nilankapiyathilake2350
    @nilankapiyathilake2350 2 หลายเดือนก่อน +4

    100% agreed for what parties should do, in relation to economy policies.

  • @MohamedRikas-ut5by
    @MohamedRikas-ut5by 2 หลายเดือนก่อน +1

    Super sir

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +1

    ආන්න.මමබලාහටියා.ඔයවචනේ.පනිනකන්.හිටියේ.එතකොබං.මහිද.ගෙනාවෙත්.චන්දිකාගෙනාවෙත්.අනුරනේ.ගුනේඅයිඅපිට.පේනවාහරකායන්නේකොහෙද.පල.පග😂

  • @dineshkumara8465
    @dineshkumara8465 2 หลายเดือนก่อน +2

    ගුනේ ලොක්කගේ දැකපු හොද වීඩියෝ වලින් ඉහලින්ම තියෙන වීඩියෝ එකක් ❤️

  • @evinvlogs6441
    @evinvlogs6441 2 หลายเดือนก่อน +1

    ඤානසාර ගනයගේ සිවුර ගලවාදැමිය යුතුයි.මේකා ජාතිබේද වපුරවමින් බුදු දහමට නිගරුකරමින් වෙෙරය වපුරවමින් බිමත්ව හැසිරි දඩ කාපු ගගනයෙකි.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 2 หลายเดือนก่อน +2

    Excellent stuff 👏 ❤.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +4

    ගුනේඅයීය❤බුදුසරණ යීඔබට ❤❤❤❤❤❤❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 หลายเดือนก่อน +1

    වෙන්න බෑ 2010 දි දිනන්නේ SF මතකද චන්ද කොමසාරිස් ට ආතතිය හැදුනා 😅😅😅😅😅 මාලිමාව ට ජයවේවා

  • @sonutharahimi-kd9mz
    @sonutharahimi-kd9mz 2 หลายเดือนก่อน +8

    හොරැ ඇල්ලීම නම් නෙවෙයි දක්කද
    නෑමොලය පුකය කිවුව,හොරැන්ව
    අල්ලන කතාව නතරකරනව කියල
    ඕං,උගෙකතා,,

  • @nafeeszubair1083
    @nafeeszubair1083 2 หลายเดือนก่อน +2

    Best explanation

  • @mohamed-u4v4b
    @mohamed-u4v4b 2 หลายเดือนก่อน

    Verry good speech my dear Mr gurney brother ❤

  • @packirmohamed3233
    @packirmohamed3233 2 หลายเดือนก่อน +1

    Great explain and gud luck.

  • @hiththatiyageeganagekulathunga
    @hiththatiyageeganagekulathunga 2 หลายเดือนก่อน

    ගුනෙඅයියාගෙ කාමරෙ මම හරිම
    කැමතියි මල්ලි හරියටම අමුවෙම්ම කියනවා මම හරිම කැමතියි මොනවා කිවත් මාලිමාව ජයගන්න්වා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mzarook2448
    @mzarook2448 2 หลายเดือนก่อน +9

    Superb explanation. Thank you. ❤

  • @Wimalarathnajayasingha
    @Wimalarathnajayasingha 2 หลายเดือนก่อน +2

    අපි ජාතිවාදයට විරුද්ධ යි කියන කෑල්ල ලස්සනයි

  • @j.pprasanna
    @j.pprasanna 2 หลายเดือนก่อน

    ඔබ.තුමාගේ..කතාව.අපේරට.ජනතාවට .දැන්වත්.තොරුන්.ගන්.පුලුවන්.ලොකුම.දෙයාක්

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 2 หลายเดือนก่อน +10

    වසවිස නැති අඹ කියලා ඉස්සරහ බෝඩ් එක ගහගෙන අදටත් පිටිපස්සේ එම විදිහටම වස ගහනවා.

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 หลายเดือนก่อน +1

    අනේ මචන්.ගුනෙ අයියෙ මාලිමාවෙ අනුරලගෙ කතා අහල නැද්ද.?ෂෝ සෑඩ් අහල බලන්න ආස හිතෙයි..දැනටමත් රට ගොඩගන්නෙ කොහොමද කියල ඒ.අය.කියල තියෙනවනෙ ...මාලිමාවට ජයවේවා .❤❤❤❤❤🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️📍📍📍📍📍🎯🎯🎯🎯🎯

  • @krishthiyagarajah5720
    @krishthiyagarajah5720 2 หลายเดือนก่อน +1

    Your perception & stance is the need of the hour . Hats off to you. Best wishes & god bless you a true Lankan.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +1

    සජිත්වගේ.රටයනසල්ලි.දුප්පත්ලමයිට.පොත්වත්.අරන්.දිපන්.දුප්පත්මිනිසුන්ට.පිහිටවෙයන්

  • @weththingethilaksiri8931
    @weththingethilaksiri8931 2 หลายเดือนก่อน +1

    ඔබ සමාජ මෙහෙවරක් කරන්නේ ....පුද්ගලිකව තමන්ගේ ස්ථාවරත්වය තිබිය යුතු වුනාට මේ අවස්ථාව එතනට නොගෙන පක්ෂයකට ගැති නොවි කරන්නේ නම් ඉදිරියටත් හොදයි.සංහිඳියාවට රටේ බහුතරයක් කැමැතියි ....

  • @givanthaisurakshana7634
    @givanthaisurakshana7634 2 หลายเดือนก่อน +8

    2019 දි "කන්න නැතත් ඉන්න රටක්" 🥴👍

  • @APJayantha
    @APJayantha 2 หลายเดือนก่อน

    හැමදාම විඩියෝ එකක් දානකන් ඉන්න මම ස්තුතියි සර්

  • @Kuwait-lw4qe
    @Kuwait-lw4qe 2 หลายเดือนก่อน +5

    Well said Mr.Gune

  • @praliya1277
    @praliya1277 2 หลายเดือนก่อน +1

    රාජපක්ෂ නිකායේ මහන උනූ, රාජපක්ෂ පතූල් ලෙවකමින් බෙන්ස් BMW වලින් නිවන් යන්න හදන කහකඩ බල්ලෝ ඉවරයි....
    මම මේ ඇමතුවේ සිල්වත් හාමූදුරුවන්ට නොවෙයි...

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 หลายเดือนก่อน +1

    ඥාණසාරවම තමා බන් එක රටක් එක නීතියක් හදන වැඩේට දැම්මේත් එතනින්ම ඥාණසාරලගේ රෙදි ගැලවිලා ගියා,ලාල් කාන්ත පිරිත් නුලක් ගැට ගහගන්න ඥාණසාර ළඟට යයිද මන්දා

  • @sunilperera5548
    @sunilperera5548 2 หลายเดือนก่อน

    Real truth. Thank you

  • @NimaliHemanthi
    @NimaliHemanthi 2 หลายเดือนก่อน +2

    අනේ නැවත ආගම් වාදය ජාතිවාදය නම් මේ රටට ගේන්න එපා. අපි හැමෝම ලාංකිකයන් .

  • @rosemaryperez3994
    @rosemaryperez3994 2 หลายเดือนก่อน +7

    ඤාණසාර ලමයෝ.
    කලින් වගේ පොඩි එකෙක් වගේ බොලද ජාතිවාදියෙක් වගේ දගකරන්න එපා පැටියෝ....මගෙ දෙයිය..
    දැන්වත් සිවුරේ ගවුරවය රකිමු නේද? හොද ගිහි බණක් අහලා මේ වගේ ගුනේගෙන් හා සේපාල මයාගෙන්..
    ඤාණසාර බබා..ඔයාට පැටියෝ දෙශපාලනය තේරෙන්නෙ නැහැ.
    බණක් දහමක් මුල ඉදල ඉගෙන ගන්න ගමන් දැන් ටිකක් බලාගෙන ඉදල දේශපාලනය ඉගෙන ගෙන සාසනයටවත් වැඩක් කරමු චීවරේ ඉන්නවනම්.
    නැත්නම් ලංකාවට වදනොදී පවුලක් පන්සලක් වෙලා තමන්ගේම වැඩක් බලුගමුද? මිස්ටර් ඤාණසාර...මොකද ඔයාගේ අතීතය බැලුවාම .." හාමුදුරැවො "කියන්න බැරි සයිස් එකක් තියෙන්නේ...හොදේ!

  • @kalingaruwan6180
    @kalingaruwan6180 2 หลายเดือนก่อน +2

    ඥානසාර නෙමෙයි ගන්දස්සාර. අසුචි මැෂිමක් නේ ඉතින් මේ ගෑවුන තැන අසුචි ගඳයි.

  • @keerthisenevirathna8274
    @keerthisenevirathna8274 2 หลายเดือนก่อน

    බොහොම හරි .
    මේ තත්ත්වය අවබෝධ කර ගතහොත් හොඳයි . ඒ ජාති ආගම් කුල, ගෝත්‍ර, විවිධ අශීලාචාර හැඩගැස්වීම් වලට රැවටෙන්නේ නැහැ .
    ඔබට ස්තුති
    හොඳ අවබෝධයක් පැහැදිලි කිරීමක්

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 2 หลายเดือนก่อน +5

    මව්බිමට ආදරය කරනවනම් මාලිමාව ට චන්දය දෙන්න

  • @jayampathibandara8829
    @jayampathibandara8829 2 หลายเดือนก่อน +1

    මචං ගුනේ,
    උඹේ විග්‍රහය එළ,මමත් පොඩි support comment එකක් Line කරන්නම්.
    01.ආයි කවදාවත් ජාතිවාදය මුන්ට market කරන්න බෑ , විශේෂයෙන් 2022අරගලයෙන් පස්සෙ ලංකාවෙ පුරවැසියා ඇත්ත දැනගත්ත.
    02. උඹ හරියටම හරි මචං,මේ Election එකේ පධාන slogen එක වෙන්න ඕන ආර්ථිකය දියුණු කරන්නෙ කොහොමද කියන එක.
    03.NPP ජයග්‍රහනය පොදුජන අපේක්ෂාව නිසා දූෂිතයන් නීතියේ විධානයට යටත් කිරීම එකී මහජන වෘපාරයේ පලමු වගකීම වියයුතුවා සේම,එය එසේසිදුවන බව දන්න නිසයි මේපාලක නඩය මෙතරම් බියට පත් වෙලා ඉන්නෙ

  • @PadmasiriWithanage
    @PadmasiriWithanage 2 หลายเดือนก่อน +1

    ඥාණසාරල හීන් කෙදිරියක් පමණයි දැන්..

  • @AkeelNawzar
    @AkeelNawzar หลายเดือนก่อน

    B0ma isthuthi Ayya . Oya kiyappu okkoma niyama eththa. Ithiriyatath oy Waghmare kathaa kerala onay. Isthuth

  • @argmotors8104
    @argmotors8104 2 หลายเดือนก่อน +5

    Keri champika patta Keriya

  • @samanwsinghe1347
    @samanwsinghe1347 2 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන් මාලිමාව එන්න ඕනේ