ඇයි මගේ නම කතා කළේ නැත්තේ | කිරිඇල්ල පාර්ලිමේන්තුව හොල්ලයි | මූලාසනයේ සිටි හරිනිත් තුෂ්නිම්භූත වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #lka
    ඇයි මගේ නම කතා කළේ නැත්තේ | මළ පැන්න කිරිඇල්ල පාර්ලිමේන්තුව හොල්ලයි | මූලාසනයේ සිටි හරිනිත් තුෂ්නිම්භූත වෙයි | හරිනිට සැරටම කිරිඇල්ල අමතපු හැටි මෙන්න

ความคิดเห็น • 330

  • @chandanahe1134
    @chandanahe1134 หลายเดือนก่อน +16

    ඔබතුමිය මෝගෙන් සමාව ගත්ත එක හොඳයි..... මොකද ඉදිරි වර්ෂ වලදී මේගොල්ලෝ ජනතාවගෙන්..... වැඳ වැඳ සමාව ගන්න යුගයක් එන්නේ.... එතකොට ඇදලා ඉන්නෙ ඇඳුමත් වෙනස් වෙයි..... ඉන්න තැනත් වෙනස් වෙයි.... දෙපතුන් වැඳ වැඳ සමාව ගන්න යුගයකටයි ඔබතුමියලා අපිව ගෙනියන්නේ...... ඔබ තුමිය ඇතුළු මාලිමාවට... අපේ ගෞරවය ❤❤❤❤❤❤❤❤

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z หลายเดือนก่อน +90

    මේ හොරා කතා කරන්නේ රටේ ප්‍රශ්න නෙමෙයි පක්ෂයේ ප්‍රශ්න අනිති එක කිරිඇල්ල කියන්නෙම තඩි හොරෙක්

    • @JW-le4vk
      @JW-le4vk หลายเดือนก่อน

      This whole episode seems to be planned by SJB and Wijedasa GON Rajapakasa to attack Harini. KAWITATNA NONA OKKOMA SET KARALA YANNA GIYA. SJB Saha Pohottuwo Ekathuwela NPP decent lady ta attack karanawa. Munta hena gahanawa.

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane หลายเดือนก่อน +52

    ලක්ෂ්මන් කිරිඇල්ල අවුරුදු 76යි.මේ දුම්මල ගහලවත් විශ්‍රාම යවන්න බැරි එක බහිරවයෙක්.

    • @Black_Whole2325
      @Black_Whole2325 หลายเดือนก่อน

      මෙදාපාර යවමු 🎉

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 หลายเดือนก่อน +92

    අනෙ කිරි ඇල්ල කමිබ හොරා උබට මොන සාදාචාරයද කමිබ හොරෙක

  • @harshajanaka6949
    @harshajanaka6949 หลายเดือนก่อน +31

    පාර්ලිමේන්තුවටත් නීතියක් තියෙන්න ඕන අවුරුදු 55 න් විශ්‍රාම ගන්වන්න ඕන.නැත්නම් 80,90 පාර්ලිමේන්තුවෙ.

    • @NadeeThennakoon-zh2vn
      @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 👍👍

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 หลายเดือนก่อน

      එකගයි .....

    • @wasanalal5744
      @wasanalal5744 หลายเดือนก่อน

      එහෙම උනොත් ජෙප්පෝ ගොඩකට මැති සබෙය්ට එන්න බැහැ
      ඉන්නේ ඔක්කොම නාකිti

  • @b.g.n.k6525
    @b.g.n.k6525 หลายเดือนก่อน +62

    නාකියට ඔච්චර මොකක්ද තද වෙන්න හේතුව යකෝ.....

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน +3

      තවත් බඩගානි දෙයියනේ මේ මිනිස්සු ගෙවල් වල ඉන්න ඕනේ තරුණ කෙනෙකුට😮😮😮

  • @srinesh03
    @srinesh03 หลายเดือนก่อน +60

    අනේ කිරිඇල්ල, හන්තානේ ඉඩම් හොරා, දු එක්ක එකතුවෙලා Kandy - Highway එකෙන් ගැහුවේ හික් ගෑවෙන්න 😂

  • @amilasuranji2224
    @amilasuranji2224 หลายเดือนก่อน +30

    කමෙන්ට් කියෝලා මාර සතුටක් ලබන්නේ..මාලිමාවට සහ අපට ජයවේවා

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +79

    කිරි ඇල්ල හොරා..🤬

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน

      Hari I boru gahala mattu

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน +1

      Yakoo kiriella muu Meka asse paranama eka Uta therunata aluth ayata therenne nethi dee kiyadeepan.nakiya lokukam kiyanne nethuwa therenne nethi ayata therumkarala Deepan nakiyo den kiyoopanko ube Hella. Haring soyuriya jaya

    • @airanganijayalath1799
      @airanganijayalath1799 หลายเดือนก่อน +2

      Mekawa..elwanna.naki..rala

    • @airanganijayalath1799
      @airanganijayalath1799 หลายเดือนก่อน +1

      Oya..anit..hora

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id หลายเดือนก่อน +11

    වයසට යනකොට KIYAWANAWA සීයා

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน +44

    නාකියාට පිස්සු..මාලිමාවට ජය❤❤❤❤❤❤

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj หลายเดือนก่อน +49

    ගොන් ඇල්ල මූට කනට ගහන්න ඕන නාකියා

  • @user-qe6mz9ek2l
    @user-qe6mz9ek2l หลายเดือนก่อน +20

    ඔය උඹලාගේ අවසන් රංගන kalayai

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      ඇත්තම තමයි මෙයාලා ගෙවල්වල ඉන්න ඕන කට්ටිය දැන් පැන්ෂන් අරගෙන😮😮😮

  • @nalinthamel8402
    @nalinthamel8402 หลายเดือนก่อน +21

    මේ මහල්ලන්ව පාර්ලිමේන්තු එවන්න එපා මේ මිනිස්සුන්ට දැන් සිහිකල්පනාව හොඳ නෑ අච්චර කාරුණිකව කියලත් මුලග්ගින්න තදවෙලා වගේ කියෝනව එකම දේ. මිනිහගේ උඩංගුව පෙන්නුවේ.

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 หลายเดือนก่อน +30

    චාරිත්‍රයට අනුව හන්තනේ ඉඩම් වලට ගේම් දුන් වගයි

  • @AnushaJayasighe
    @AnushaJayasighe หลายเดือนก่อน +19

    ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනව NPP යට!

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +37

    හරි බන් කියන මගුලක් කියපන් කිරා.. 😂

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE หลายเดือนก่อน +22

    දැන් ඔකද ප්‍රශ්නය කියපිය පින්න.අවලමා.ඉක්මනට රෙන්නේ නැතිව😅😅😅😅😅😅😅😅😅😅😅

  • @rangaudayangana7535
    @rangaudayangana7535 หลายเดือนก่อน +19

    වයසක බල්ලෝ ටික මේකෙන් චුත උන දවසක මේක හරියයි.මුන් මොනුන්ද හොර හැත්ත...මිනිස්සුන්ගේ සල්ලි වලින් ආතප් අරන් කෑ ගහනවා කට තිබ්බ පලයට.මුන් රට වෙනුවෙන් කරපු දෙයක් කියපල්ලා.

  • @rdn15
    @rdn15 หลายเดือนก่อน +18

    මුන් රගන හැම මොහොතෙම ජජබ ට ඡන්ද...

  • @LinnaS6567
    @LinnaS6567 หลายเดือนก่อน +13

    කිරිඇල්ලය නිදිමතේ දොඩවන්න පටන් අරන් 😂😂😂😂😂

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 หลายเดือนก่อน +7

    හරිනිගෙ නිහතමානිකම ඇත්තටම අගයනව. කිරිඇල්ලයි රාජපක්ශයි දාගෙන කාලෙ කෑව.

  • @nalinthamel8402
    @nalinthamel8402 หลายเดือนก่อน +25

    උන්ගේම පැත්තේ උන් මාරු කරගෙන හරිනිට කියෝනව මොන ගොබ්බයෝද මේ.

  • @oshadanawodya9157
    @oshadanawodya9157 หลายเดือนก่อน +36

    හොර ඇල්ලා

  • @ThusithaBandara-jc9pp
    @ThusithaBandara-jc9pp หลายเดือนก่อน +4

    මේකා ස්ධ්වේගි මාර්ගයෙන් හසාකාලා කඩා වැටෙමවා අහරෙ මුගේ සද්දේ වැදගත්කම ජරිනිගෙන් ඉහනගනින් බූරුවා මූන්‍යත් චන්දෙදෙන්න බලාහන ඉන්නවනේ.

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +9

    කිරිඇල්ලට මේ රට හදන්න තියෙන තදියම. විජේදාසත් දීකිරට සාක්කි දෙන්න බලලත් උදව්වට ඇවිත්. හොර නඩේට තව ටික දවසයි.

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 หลายเดือนก่อน +14

    කිරිඇල්ල පෞවු ගොනා .😂😂😂😂

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 หลายเดือนก่อน +11

    අනේ කිරිපුතේ හරිනි කෙල්ලට වැඩේ කරගෙන යන්න දීල කටවහගෙන හිටු කම්බ හොරා

    • @susanthaarachchige7726
      @susanthaarachchige7726 หลายเดือนก่อน

      Kella tikak naki wagei

    • @muthuporuthotageantonystom2203
      @muthuporuthotageantonystom2203 หลายเดือนก่อน +5

      @@susanthaarachchige7726 නාකි උනත් නීතියෙන් බැදල නැතිනම් කෙල්ල තමයි

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      ​@@susanthaarachchige7726 වෙනස ටිකක් අවුල් වාඟේ නේ 😂😂😂

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +10

    මාලිමා රජයක් එන තුරු පමණයි කිරියගෙ දැගලිල්ල
    මාලිමාවට ❤ජයවේවා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ජාතික ජනබලවේගය දිනවමු

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +4

    ගෙදර පලයන් දැන් ගෙදර ඉන්න ඕන කාලේ

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +7

    Paw old guy 😂😂😂😂😂😂😂😂

  • @nalakawijewardana5381
    @nalakawijewardana5381 หลายเดือนก่อน +6

    පීනලා තව ටික දවසයි

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 หลายเดือนก่อน +3

    Kitiella gona listen.. .she is a lady.. respect the lady...
    Booruwek wage buranawa...

  • @nandaweeraathukoralage900
    @nandaweeraathukoralage900 หลายเดือนก่อน +13

    හොරුන්ට කොහෙන්ද ඔයතරම් හයියක් හිතාමතාම බොරුවට කෑ ගහන්නෙ මැරෙන්න ලංවෙනකල් පාර්ලිමේන්තු වේ ඉදල කොරපු කෙංගෙඩිය ක් නැහැ.

  • @delrinewebster7021
    @delrinewebster7021 หลายเดือนก่อน +4

    Hats off madam Harini, salute to you , JJB JAYAWEWA, Malimawata Jayawewa. All the best

  • @Piyal924
    @Piyal924 หลายเดือนก่อน +10

    Labana para gedara yawamu.

  • @Hema-r2w
    @Hema-r2w หลายเดือนก่อน +14

    මේ පටිට හොර නාකියෝ ඉන්න තුරු අපේ රටේ මහජනයා හිගන්නු... බර බල්ලෝ සැප සම්පත් විදිමින් අපේ රටේ අහිංසක මහජනයාට වතුර ටිකත් සල්ලි වලට.. ඒ තරමටම අපේ රට කෑවේ මේ අමන සෙට් එක... තොපිට සාප කරනවා තොපේ පවුලේ හැති කරේටත් එක්ක

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +30

    පට්ට හොරා ලයින් යකො🤣

  • @priyaga5542
    @priyaga5542 หลายเดือนก่อน +4

    Hora කිරිඇල්ල

  • @chamarasandaru6438
    @chamarasandaru6438 หลายเดือนก่อน +2

    නකියා මුන් මොකට පාර්ලිමේන්තු එනවද මනදා ගෙදරට වෙලා හිටපල්ලා වද නොදී

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      😂😂

  • @motivator1757
    @motivator1757 หลายเดือนก่อน +10

    අනේ කිරියෝ.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +4

    මුන්ගෙ කිසිම නිහතමානී කමක් තියෙනවා ද? ඔන්න බලපල්ලා තමන් හා සමාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට මෙහෙම කතාකරනවා නම් (අනික කාන්තාවක් ) මුන් ජනතාව ගැන කොහොමද හිතන්නෙ .

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z หลายเดือนก่อน

      හරිනි ගැනද කිව්වේ

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน +1

      @@Chamithmadushan-n6z හරිනිද උද්දච්ච කමට කතාකලේ. කිරිඇල්ල හොරා නුවර ආණ්ඩුවේ ඉඩම් කොච්චර කොල්ලකෑවද? ඔහොම උන් ජනතාව ගැන කොහොමද හිතන්නෙ.

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z หลายเดือนก่อน +1

      @@PadmaJayasinghe-s1z එක තමයි අපේ හරින්ට බනිනවා ද බැලුවේ😒

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      කාන්තාවක් නිසා තමයි මුන් මෙහෙම නටන්නේ. මාරම බෞද්ධ රට මේ. නමට.

  • @subasinghesubasighe3273
    @subasinghesubasighe3273 หลายเดือนก่อน +9

    කලින් කතා කරලා රට නියමෙටම හදලා තියෙන්නේ

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

      😂😂😂😂😂😂❤

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      😂😂😂😂😂 මුන්ගේ ඒවා බලන්නේම හිනා වෙන්න. ඇනස්ලි,බර්ටි සැමුවෙල් ගේ අඩුව පාර්ලිමේන්තුව පුරෝනවා.අඩුවක් නැතුව

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka หลายเดือนก่อน +11

    අර ඉඩම ආරාමයකට දුන්නද හන්තානේ .😂😂😂😂

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 หลายเดือนก่อน +6

    Hodata kaawa neda minister inna kaale road .Patta hora

  • @amilaperera636
    @amilaperera636 หลายเดือนก่อน +3

    පොඩි දෙයකටත් කාලය කන හැටි,,, ඔයා අපේ සල්ලි,,,, ඔයිට වඩා ප්‍රශ්න නැද්ද ඔතන කතා කරන්න 😡😡😡

  • @dongunatillaka6879
    @dongunatillaka6879 หลายเดือนก่อน +3

    Do we need a Parliament? As far as people like Keyreella represents people we definitely do not need a Parliament

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +3

    අබ්බ ගොබ්බ නාකි සෙට් එක අතුගාලම දාමු 👍👍👍👍👍👍👍👍👍👍👍👍 උගත් බුද්ධිමත් තරුන පිරිසක් ගෙනෙමු..🙏💝
    ජාතික ජනබලවේගයට ජයවේවා🙏🙏🙏🙏 මාලිමාවට ජයවේවා මහජනතාවට ජයවේවා 🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭 🇱🇰🇦🇪

  • @romosingh8103
    @romosingh8103 หลายเดือนก่อน +1

    5min තර්ක කරනවා ඒකෙන් ලැබෙන දේකුත් නැහැ. මේ මිනිස්සු ජීවත් වෙන්නේ හරිම පහත් විදිහට. මූලාසනය ඉන්න මනුස්සයාට ගෞරව කරන පුරුද්දක් ඇතතේ ම නැහැ. හරිණි මහත්මියට මගේ ගෞරව. නූතන ලෝකයට ගැලපෙන ලෙස ප්‍රශ්නය විසඳුවා.

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x หลายเดือนก่อน +1

    මොවුන් මැරිලවත් යන්නේ නැහැනේ කාලකන්නි..

  • @sunilvithanage9997
    @sunilvithanage9997 หลายเดือนก่อน +9

    අධිවෙිගි හොරා වහපන් කට

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 หลายเดือนก่อน +6

    Apppaaaa kandyyy idannn horaaa

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 หลายเดือนก่อน +4

    ❤❤❤❤Budusaranai

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 หลายเดือนก่อน +2

    This year only you are coming to the parliament...
    Go home mr.kiriella....

  • @priyanthaperera7965
    @priyanthaperera7965 หลายเดือนก่อน +12

    ඕක බත් කන🐂🤣🤣🤣

  • @muhammadurauf8269
    @muhammadurauf8269 หลายเดือนก่อน +2

    Kiriella don't create unnecessary problem.you and you party are at loosing point.

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +2

    කවදාවත් වරදක් නොකල කිරි ඇල්ලය 😂😂😂😂😂

  • @niroshanirosha4043
    @niroshanirosha4043 หลายเดือนก่อน +9

    මේ හොරාට මොන සදාචාරද😂

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y หลายเดือนก่อน +4

    මුන් නාකි වුණේම මෙහෙම ඇරගෙනම තමයි.
    මුං එක්ක රට දියුණු වෙයි කියල හිතනවද?

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 หลายเดือนก่อน +3

    නෝනගෙ ගමේනමින් ඉනන කිරිඇල්ල

    • @renukagunawardana8335
      @renukagunawardana8335 หลายเดือนก่อน

      ඇයි මේ රණ්ඩු වෙන්න ඉතින්😮😮

  • @shanukagishan3224
    @shanukagishan3224 หลายเดือนก่อน +1

    Mamay mage duwai hodata high way walin horakam kala. 😂😂😂

  • @user-oy7be1yr4c
    @user-oy7be1yr4c หลายเดือนก่อน +5

    Ado rate thiyana wadagath prashnayak

  • @danumaduranga7803
    @danumaduranga7803 หลายเดือนก่อน

    මම ඉන්නෙ දකුණු කොරියාවෙ 🇰🇷🇰🇷
    අපේ ගෙදර....මට පුලුවන් ඔක්කොම චන්ද මාලිමාවට අරන් දෙනවා... මාලිමාවට ජය වේවා... 👏👏
    අපේ රටට ජය 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

  • @arunakelum8417
    @arunakelum8417 หลายเดือนก่อน

    Harini madam Grateful 🙏👍

  • @Black_Whole2325
    @Black_Whole2325 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි,,වහල් මිනිස්සු දැන් අඩුයි ගොඩක්ම,සතුටුයි මානව සම්පත අපේ දැන් ගොඩක් පරිණතයි 🎉❤

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      ගව්සම්පතද වෙනස් වී තියෙන්නේ මානව සම්පත විදිහට.ඒක හොඳයි හොඳයි.

  • @warsil3735
    @warsil3735 หลายเดือนก่อน +2

    Harini gorst take responsibility yo yout mistakes , apologize . Dont take all wayw to not accept the mistake

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 หลายเดือนก่อน +3

    තමන්ගේ පක්ශයේ ගෑනියෙට වත් තැනක් නොදී..හයිරන් දාන සිම්පියා..ගෑනුන්ගේ නිදහසට කතා කරනවා..

  • @SuperErosh
    @SuperErosh หลายเดือนก่อน +9

    Kiriella naki paka.

  • @uglypeopleshollywood
    @uglypeopleshollywood หลายเดือนก่อน +2

    යූඇන්පී ඉඳපු හොඳ ලොල්ලෙක් මූ, සාගල, රනිල්, මංගල, කිරිඇල්ල, අකිල ඔක්කොම ල ලා

  • @danushkaewm
    @danushkaewm หลายเดือนก่อน +2

    නාකි හුටන් ජමනාරන්...කාලේ කන්න එපා නාකියො......🤣🤣🤣

  • @wondrotuneaolls6597
    @wondrotuneaolls6597 หลายเดือนก่อน +1

    දැන් වියරු වැටිල ඉන්නේ පිස්සා😂😂

  • @Wijemaane
    @Wijemaane หลายเดือนก่อน +8

    නාකියා idaganin වැඩක් ඇති දෙයක් කතාකරපන්😂😂😂😂

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 หลายเดือนก่อน

      මුං කවදද වැදගත් දෙයක් කථා කලේ, මල්ලි....

    • @airanganijayalath1799
      @airanganijayalath1799 หลายเดือนก่อน

      Ane.munwa..elawana..dawasata..apita..ninfa.yai..api..italia

  • @UdiDol
    @UdiDol หลายเดือนก่อน +1

    What character for these old rugs. He is trying to raise a character issue on the Chair. But, the subtle change of the list should not be taken so seriously, as it happens in the Parliamentary proceedings very often. This shows the quantum of fear psychosis already built in the MP's. People knows the cleanliness of MP's, but doubt very much whether the citizens will throw the unclean out of the congregation, because the people also entangled so much of unclean matter as they had been surrounded by stockpiles of dirt and so blinded.

  • @manojmanathumga9163
    @manojmanathumga9163 หลายเดือนก่อน +1

    අන්තිම කාලේ අයේ ඕකේ නම කියන්න වෙන්න නැ

  • @DayananthaDayanantha
    @DayananthaDayanantha หลายเดือนก่อน +1

    Harini katha karannaepa.😮 oya naki pakaya ka ghala okage penahalla kadagena watey

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x หลายเดือนก่อน

    කියවපන් කියපන් තව ටික දවසයි...මිනිස්සු උඹල ගෙදර යවනවා ළඟදිම..මාලිමාවට ජයවේවා

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt หลายเดือนก่อน +2

    තෝ කිරිඇල්ල නෙමෙයි ගොම ඇල්ල...

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 หลายเดือนก่อน +1

    Well done. Harini

  • @sujithwasantha7799
    @sujithwasantha7799 หลายเดือนก่อน +2

    ලක්ෂ මන් ලොක්කා තොපේ සදාචාරය පාර දිගේ හැලිලා අපි ලෙස්සලා වැටෙනවා ඉංග්‍රීසි යෙන් කතාව වචන පජාතියි ගැණියක් ට කතාරන්න ඉගෙන ගනින

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z หลายเดือนก่อน

      @@sujithwasantha7799 අන්න ඒකයි මමත් කිව්වෙ.මුන් තමන් හා සමාන කාන්තාවකට කතාකරන්නෙ ඔහොමනම් ජනතාව ගැන කොහොම සලකනවා ඇත්ද?

  • @mtmmuba
    @mtmmuba หลายเดือนก่อน +1

    Send him out for a ever

  • @ansalamfernando8700
    @ansalamfernando8700 หลายเดือนก่อน +11

    මූන්ගේ vade baldi adina ekamai

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน

    සිල් සමාදන් වෙලා සුගතියවත් හදාගනින් Mcn.

  • @priyalwijesinghe-fl2cn
    @priyalwijesinghe-fl2cn หลายเดือนก่อน

    හරිනි වෙනස් නොකළ බවත් එය ඇයට ලබා දුන් ලැයිස්තුව බවත් දිගින් දිගටම කියද්දි , මු පොර වෙලා. පාරවල් වලින් ගසාපකාපුඑකා.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 หลายเดือนก่อน

    Munge අවසාන kale පණුවන් wage...RDA..ake සල්ලි ගෙවන්න ලෑස්ති wela hitapan

  • @data-bullets6638
    @data-bullets6638 หลายเดือนก่อน +1

    Difference between educated person and non-educated person

  • @nkl_sl
    @nkl_sl หลายเดือนก่อน

    What a crime 😂 old is gold 😂 Gon athal😂

  • @iranthacooray4489
    @iranthacooray4489 หลายเดือนก่อน +1

    හිතාගන්න පුළුවන් ද නිහතමානී මිනිස්සු කවුද කියලා. අහංකාර සක්කිලි පත්කරගත්තොත් මිනිස්සු න්ට වෙන්නේ හැමදාම දෙකට නැමිලා ඉන්න තමයි.

  • @user-gs2bu7jj5k
    @user-gs2bu7jj5k หลายเดือนก่อน

    කතාවට ඉඩ දුන්නම කතාව නොකර වෙලාව ගැන කථාකරනව. හරියට රටෙ මහජනතාවගේ ප්‍රස්නයක් වගේ.

  • @airanganijayalath1799
    @airanganijayalath1799 หลายเดือนก่อน +1

    Ape..anagata..amatinie..madam..harini..naki..rala..ta..dimensiya

  • @padmini1542
    @padmini1542 หลายเดือนก่อน +1

    මුට මූලග් ගින්න වෙන්න ඇති බෙහෙත් බොන්න අමතක වෙලාම ඇති

  • @rajithpeiris4065
    @rajithpeiris4065 หลายเดือนก่อน +2

    මේ යකාට අර්ශස් අමාරුවට බෙහෙත් ටිකක් අරං දිපිය

  • @user-nu2kr4gb1n
    @user-nu2kr4gb1n หลายเดือนก่อน +1

    Penawa neyda weda puluwan kiyana gehenungey heti

  • @patdee4576
    @patdee4576 หลายเดือนก่อน

    එකම දේ මේ කිරිඇල්ලයා කී පාරක් කියනවද?ගැහැණු කෙනෙක් නිසා වෙන්න ඇති rag එක දාන්නෙ. අර තට්ටයා ඉන්න කොට මුන්ට හුම් නෑ. ජය මාලිමා.

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 หลายเดือนก่อน +2

    I demand apologies 😂😂😂😂😂 Karialla umbala expired 😂😂😂😂😂

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      මුන් demand ,command විතරයි දන්නේ.😂😂

  • @chandikadealwis2479
    @chandikadealwis2479 หลายเดือนก่อน

    Actually must kick out the usuless Kirialla.

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 หลายเดือนก่อน

    😂😂 කිරිඇල්ල - කි(කැ)

  • @starmshow9154
    @starmshow9154 หลายเดือนก่อน +2

    Ane palayan kiri ella yo . Tho me paara kohomath gedara
    Hanthaane idam gaththa vidihath kiyapan .

  • @gihansudeeptha566
    @gihansudeeptha566 หลายเดือนก่อน

    අනේ නාකි කිරිඅල්ල බුරුවො වාඩි වෙයන්

  • @truth7244
    @truth7244 หลายเดือนก่อน +1

    Harini wenas kala kiyapu pakayata
    Kathakaranna kiyapan .
    U kanneth rate minissunge badhu walin ne.

  • @airanganijayalath1799
    @airanganijayalath1799 หลายเดือนก่อน +1

    Munta..nidi..peti..denna..parliment..eke