ඔයා කොහොමද ඒ ට්‍රිලියන 30 ගෙවන්නේ? කාන්තාවක් අනුරගෙන් කෙලින්ම අහයි.ප්‍රශ්න අහන්න උනන්දුවෝ පොරයක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • ඔයා කොහොමද ඒ ට්‍රිලියන 30 ගෙවන්නේ? කාන්තාවක් අනුරගෙන් කෙලින්ම අහයි.ප්‍රශ්න අහන්න උනන්දුවෝ පොරයක
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #ජැක්සන්ඇන්තනී #ජැක්සන් #jackson #jacksonanthony #jackson anthonyfuneral #sajithaanthony #chameeraPerera #PARLIEMENTTODAY #PARLIEMENTLIVE

ความคิดเห็น • 1.2K

  • @Picasso31854
    @Picasso31854 8 หลายเดือนก่อน +390

    මේ පාර කොල නිල් පිල් බේදාගෙන හිටපු අපි ඔක්කොම මාලිමාවට,ඒක තීරනය කරලා ඉවරයි.කුරුණෑගල අපි town එකේ ඔක්කොම මාලිමාවට,🎉🙏

    • @user-pb3nu3vt7q
      @user-pb3nu3vt7q 6 หลายเดือนก่อน +8

      Ela bn niyamai 💪

    • @jtvglobalnetwork
      @jtvglobalnetwork 5 หลายเดือนก่อน +3

      අහිංසක ජනතාව පවු

    • @oshanviduranga-dh6my
      @oshanviduranga-dh6my 5 หลายเดือนก่อน

      මු රස කතා කියන්න රුසියා පොන්නයා

    • @oshanviduranga-dh6my
      @oshanviduranga-dh6my 5 หลายเดือนก่อน +4

      @@jtvglobalnetwork❤මොලේ තියන එකෙක් හරි ඉන්නවා

    • @maneshdananjaya390
      @maneshdananjaya390 5 หลายเดือนก่อน +3

      Sihina janapathi

  • @sunildesilva1397
    @sunildesilva1397 8 หลายเดือนก่อน +68

    රටට කෙලවෙලා ඉවරයි. ගොඩදාලා දෙන්න.

  • @vten46channel33
    @vten46channel33 5 หลายเดือนก่อน +22

    පවුලෙ ඔක්කොම එක එක පක්ශ වලට චන්දෙ දෙනකොට මම මුල් චන්දෙ ඉදන්ම JVP එකට දැම්මෙ. වෙන මොකුත් නිසා නෙවෙයි විජේවීරගෙ දේසපාලන කතා ඇත්ත නිසයි. අද JVP. එක ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි ජය වේවා❤

  • @keertthiilanganthilaka7728
    @keertthiilanganthilaka7728 8 หลายเดือนก่อน +58

    මෙයාට තනියෙන් රට හදන්න බෑ,මේ රටේ මිනිස්සු විදියට අපි උදව් කල යුතුයි..විශ්වාස කරන්න පුළුවන් එකම දේ අනුර කියන්නේ හොරෙක් නෙවෙයි කියන එක..ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ අපේ රට නැවත ගොඩ නගමු.හොරා කාපු මිනිස්සුන්ට දඩුවම් ලබා දෙන්න කටයුතු කරමු.🤝

    • @u.p.n1203
      @u.p.n1203 5 หลายเดือนก่อน

      Aniwaryenma tikak duk widinna wey thawa awurudu 3k 4k. Eth badata kannatgi wena gaman ape harak me manussayawa gedara yawayda dannaa. Ara JR ge ata 8 ta rawatila mathini wa gedara yawwa wage😢😢

    • @flashydeals2743
      @flashydeals2743 4 หลายเดือนก่อน +1

      හරියටම හරි කතාව. එකපාරටම රට හදන්න අනුර විශ්මකර්ම දිව්‍ය පුත්‍රයා නෙමිනෙ. ගොඩක් මිනිස්සු එ විදිහට බලාපොරොත්තු වෙනව. නමුත් අනුර හොරෙක් නෙමි කියන එක නම් ගලේ කොටපු අකුරු වගේ විශ්වාස කරන්න පුලුවන්

    • @kapilaudawaththa1351
      @kapilaudawaththa1351 หลายเดือนก่อน

      වී එෆ් එම් එක හම්බ උනෙ කොහොමද හැබැට

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน

      @@kapilaudawaththa1351 😂😂 නොදියුණු ප්‍රතමික ජීවියා

  • @user-wn2dl8wn6q
    @user-wn2dl8wn6q 5 หลายเดือนก่อน +43

    මුළු ලෝකයම දණ නමයි සහෝදරයා හරියටම සැලසුම් කරලා ප්‍රශ්න විසඳන්න ❤❤. ජයවේවා.

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 8 หลายเดือนก่อน +152

    එකක් දන්නවා ඔවුන් ඇමරිකාවට වෙලා හොදින් කාලා බිලා හිටියත් ගෙදර තමන්ගෙ අම්මා මතක් උනා වගෙ තමයි ලංකාව ගැන ඔවුන්ට හිතෙන්නෙ එකයි ඔවුන් මේ.හැම දෙයක්ම අහන්නෙ❤

    • @channabuwanaka5885
      @channabuwanaka5885 8 หลายเดือนก่อน +10

      හොදම කොමන්ට් එක ඔයා ලියල තියෙන්නෙ .

    • @waruniekanayake2227
      @waruniekanayake2227 8 หลายเดือนก่อน +10

      හරියට හරි, ඔට්ටුයි ඔය ප්‍රශ්න අහන කිසි කෙනෙක් ලංකාවට මාස්පතා සල්ලි එවන අය නෙවේ. Middle East වල ඉන්න අය විතරයි ලංකාවට ආදායමක් එන විදිහට සල්ලි එවන්නේ.

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 8 หลายเดือนก่อน

      ​@@waruniekanayake2227hamoma neme mama wage hama masema gewal walata salle yawana aya innawa 😊

    • @digitopdeals1398
      @digitopdeals1398 8 หลายเดือนก่อน

      @@waruniekanayake2227 සල්ලි එවන අය ගැන අහන්නේ එදා වෙලා කාල ඉන්නනෙ. මේ මිනිස්සු අහන්නේ දීර්ග කාලීනව ප්‍රස්නේ විසදන විදිහ. මෙහෙ ඉන්න මිනිස්සු හොදට ඉන්නවා. ලංකාවේ අනාත වෙලා ඉන්න මිනිස්සුන්ව ගොඩ දාල දෙන්න තමයි ප්‍රශ්න අහන්නේ.

    • @smbandara7915
      @smbandara7915 8 หลายเดือนก่อน +8

      අපි හිතුවේ යුරෝපීය රටවලට ගිහින් ඉන්න අපේ රටේ ජනතාවට අපි අමතකවෙලා එයාලා එහෙ සැප විදිනවා කියලා ඒත් අපට පේනවා එයාලා අප රට ගැන ජනතාව ගැන කොතරම් දුකක් තියෙනවාද කියලා ඔබ සැමට නිදුක් නිරෝගී භාවය ලබේවා තෙරුවන් සරන ලබේවා, දේවාශිර්වාදය ලබේවා !

  • @chandanakumara9115
    @chandanakumara9115 8 หลายเดือนก่อน +95

    නියමයි කෑ නොගහා ඔන බුරුවෙකුට තෙරෙන ලෙස පැහැදිලි කිරිමක් වැඩේ‍ තියෙන්නේ බහුතරයක් ලාංකිකයෝ ඒක පිලිනොගැනිමයි අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේ‍ග ආණ්ඩුවක් යටතේම පමණයි මේ‍ රටට එක අඩියක් හෝ ඉදිරියට යන්න පුලුවන් වෙන්නේ.ජයවේ‍වා ❤❤❤

  • @sampathk1212
    @sampathk1212 8 หลายเดือนก่อน +130

    දකුනු පලාත 80% ඉක්මවනවා. අනෙක් පලාත් 60 % ඉක්මවනවා. කොළඹ 50% ඉක්මවනවා. ඕක තමයි මාර්තු මාසෙ ඇත්ත සංගණන වල තිබ්බෙ. ඒක නිසයි රනිල් පුන්චි ඡන්දෙට බයේ බාල්දි පෙරලුවේ. ජය වේවා NPP .

    • @kusumwalisadeera5941
      @kusumwalisadeera5941 8 หลายเดือนก่อน +6

      එක පාරක් මේ රටේ මිනිස්සුන්ට වැරදුනා.ඒ වරද්දගත්ත මිනිස්සුන්ම ආයෙත් ඒ වගෙ කෙනෙක් අල්ලාගෙන .ඉස්සෙල්ලා ඇමරිකාව හැදුවේ කොහොමද කියල හිතන්න.වාමාංශික අදහස් තියාගෙන ඇමරිකාවට ගිහින් බොරු කියනවා.

    • @gauva450
      @gauva450 5 หลายเดือนก่อน +1

      ​@@kusumwalisadeera5941සජිත්ට දෙන්නද කියන්නෙ 😂

    • @upekshaekanayaka4160
      @upekshaekanayaka4160 5 หลายเดือนก่อน +2

      මම කිතන්නේ ඔය කියන්නෙ...ජන්දේ ගැන වෙන්න බෑ...😂😂😂😂😂😂😂
      මුන්ව අන්දනවා ඇන්දිල්ලක්.....😂😂😂😂😂😂😂 30%- 40% අතර ගානක් හම්බෙයි ..උපරිම....😂😂😂😂😂😂😂😂😂

    • @mendissri...6200
      @mendissri...6200 5 หลายเดือนก่อน +1

      ​@@upekshaekanayaka4160
      ow machan...🤣👍👍

    • @nalakamuthukumara7435
      @nalakamuthukumara7435 5 หลายเดือนก่อน

      යහපත් පාලන thanthrayak heduwoth mea රටට යහපතක් වෙනවා අනිවාර්යයෙන් ma

  • @nalakadanansuriya8940
    @nalakadanansuriya8940 5 หลายเดือนก่อน +18

    යොමු කරන ප්‍රශ්න වලට පැහදිලි දේශ පාලනික උත්තර ලබා දෙන පුද්ගලයෙක් තමයි අනුර. මේ යෝජනා, අදහස් ක්‍රියාත්මක කලොත් අපේ රට අනිවාර්යයෙන් ගොඩ ගන්න පුලුවන්. ජය වේවා.. 👍

  • @hashendumidu7371
    @hashendumidu7371 5 หลายเดือนก่อน +17

    ලංකාවෙ වෙනසක් කරන්න පුලුවන් එකම එකා අනුර ජය වේවා❤❤මේ පාර මාලිමාවට

    • @RasikaSm
      @RasikaSm 4 หลายเดือนก่อน

      Apita oni Ape Rata bera ganna janadipati tumek matu param parawata bs

  • @gamagek.g.3050
    @gamagek.g.3050 8 หลายเดือนก่อน +151

    සුභවාදී සම්මන්ත්‍රණයක් 🎉🎉 මීට පෙර දේශපාලන නායකයින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථා වල මෙවැනි මාතෘකා සාකච්චා කරනු අප අසා නැත, මේ ආකාරයට නායකයින් ප්‍රශ්න කරනු අප දැක නැත, ස්තුතියි සරල භාෂාවෙන් දැනුවත් කලාට, මාලිමාවට ජය 🎉🎉🎉

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน +2

      අපේ අනුර කුමාර ජනාදිපති තුමා සමාජවාදී ඇමරිකානු කොන්ග්‍රසය අමතන දිනය කියන්න පුලුවන්ද ?🥰🥰🤣

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 8 หลายเดือนก่อน

      ​@@parakum1827😘🥖😤🐃🐃🐃🐃

    • @gamagek.g.3050
      @gamagek.g.3050 8 หลายเดือนก่อน

      @@parakum1827 ඇමරිකාව පූර්ණ ධනවාදී රටක්, ඒ ගාන එච්චර දැනුමක් නෑ වගේ, පවු බං, තව මාස 8යි, ඔයල වගේ ඉගෙනුමක් නැති අය වෙනුවෙන් අපි වෙනම වැඩසටහනක් සැලසුම් කරලා තියෙන්නේ,

    • @sisirajaya4228
      @sisirajaya4228 8 หลายเดือนก่อน +6

      වෙන කොයිම පාලකයෙකුටවත් ඔහොම සාර්ථක උත්තර දෙන්න පුළුවන් ද
      ඉතින් උන් කවදාවත් මේ විදියේ හමුවීම් කරන්නේ නෑ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 8 หลายเดือนก่อน

      ​@@parakum1827උබේ පුකේ ලොකුවට ඉත්තෑවා දුවනවා නෙ 😂, කොටන්න ලබ්බක් නැද්ද බන් ගොබ්බ කතා කොටන්නෙ

  • @sandarumanohara2691
    @sandarumanohara2691 5 หลายเดือนก่อน +37

    වැඩයි ඕනි කතාබහ නෙවේ අපි ඔබට ජන වරම දෙන්නම් වැඩ කරලා පෙන්නන එතකොට ඔබට සියල්ල ලැබීවි. එය රැකගැනීම ඔබගේ වගකීමකි ❤ජය වේවා සහෝදරයා

  • @ushandimuthu0510
    @ushandimuthu0510 5 หลายเดือนก่อน +28

    මෙතුමාගේ සංකල්පය තෙරෙන්නේ බුද්ධිමත් ජනතාවක පමනි... අවාසනාව රටේ බහුතරයක් ඉන්නේ පෞද්ගලික බලාපොරොත්තු මොනා හරි මගුලක් දෙනවා නන් වටිනා ජන්දය දුශිතයන්ට පවා දෙන අය 😢

    • @mryaka7198
      @mryaka7198 3 หลายเดือนก่อน

      that''s the point

  • @chamaradeshan9903
    @chamaradeshan9903 8 หลายเดือนก่อน +136

    ඇත්තටම අපි ගෝඨාභය මහත්මයාට වැඩකලා,උදවුකලා,චන්දෙ දුන්න.දැන් ඒ අයගෙන් ගොඩාක් අයට ලොකුලොකු බලාපොරොත්තු නෑ.එකම බලාපොරොත්තුව හෙට දවසට කෑම සපයාගැනීම......ඒ නිසා අපි රට හැදුවත් නැතත් මාලිමාවට මෙවර සහයෝගය දෙනවා.මොකද අපි ගෝඨාභය මහත්තයාගෙන් ගියවර පොරොන්දු ඉටුකරනවාද කියලා ඇහුවෙත් නෑ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 8 หลายเดือนก่อน +1

      Ane ......oya me para denawada 🤩😝🤑

    • @lakshithakaushalya
      @lakshithakaushalya 8 หลายเดือนก่อน +3

      Gavayo tika hadena patai😄

    • @Mahina12
      @Mahina12 8 หลายเดือนก่อน +13

      දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් පිටින් ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන රෝල්ස් රෝයිස් වාහනෙන් බහින හොරෙක්. ඔයාලගේත් මනස IT වලට යිල්ලුමක් තියෙනවා කියලා, යන පඩයටත් බොරු ගණන් පෙන්නලා, බදු නොගෙවා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා.
      මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්නයී plan න . මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ..

    • @easternvibe
      @easternvibe 8 หลายเดือนก่อน +4

      මේ අයත් මහින්ද චන්ද්‍රිකා මයිත්‍රී ගේන්න ගවයො වගේ එක කාලයක් කඩේ ගියා...දැන් ඉතින් .......

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 8 หลายเดือนก่อน

      @@Mahina12 bola ammatath puke ariya miniha ...jari wesige gatta kadan yanna 🤑🤩😜

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +92

    🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹 පැමිණි සිටින අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට ආදරෙයි

  • @user-hl3pc3fl1q
    @user-hl3pc3fl1q 7 หลายเดือนก่อน +15

    මෙවර ජවිපෙ දිනවිම ජාතියේම වගකිමක්.......

  • @lakhemal3153
    @lakhemal3153 8 หลายเดือนก่อน +203

    රාජපක්ෂලට චන්දෙ දෙනකොට ඔය ප්‍රශ්න මුකුත් නෑ .. මාලිමාවට චන්දෙ දෙන්න කියනකොට ප්‍රශ්න ගොඩයි..

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน +16

      අනේද කියන්නේ

    • @amarakumariherath4635
      @amarakumariherath4635 8 หลายเดือนก่อน +11

      ඒක ඇත්ත ..

    • @kalaEkanayaka
      @kalaEkanayaka 8 หลายเดือนก่อน +6

      Aneda kiynne

    • @user-it2vg2zw5i
      @user-it2vg2zw5i 8 หลายเดือนก่อน +7

      ඔයාට පුලුවන් වුනාට අපි කාටවත් එහෙම චන්දේ දුන්නේ නෑ ලකුණටවත් මුණටවත් චන්දේ දෙන්නේ වැඩ සැලැස්මක් ඕනි

    • @lakhemal3153
      @lakhemal3153 8 หลายเดือนก่อน +3

      @@user-it2vg2zw5i ගියපාර කාටද චන්දෙ දුන්නෙ..?

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน +34

    එහෙම කතා බහ කිරීම ඇත්තටම හොදයි

  • @DmMusic12245
    @DmMusic12245 4 หลายเดือนก่อน +16

    රැකියා අවශය පුද්දගලයන්නට රැකියා ලාබා දුන්නනම් එ මිනිස්සුන්ගෙ හිනවලට යන්න පුලුවම් . මට හිතෙන්නෙ රට හොද තැනගට ගනි කියලා අනුර කුමාර. හොද නායකත්ව ලක්ශන දැකිය හැකි හොද නායකයෙක් . ❤ jvp

  • @asithanilanka7257
    @asithanilanka7257 8 หลายเดือนก่อน +107

    ඔබතුමාගේ ඉදිරිය පැහැදිලි ඔබතුමත් අපි වැනි සාමාන්‍ය ජනතාව තව තවත් කබලෙන් ලිපට නොදමා වි කියා විශ්වාස කරනවා.ජය වේවා🎉

    • @iukguy1
      @iukguy1 8 หลายเดือนก่อน +3

      gota apita kelewwata eha kalawillak meya awama kelawenne.. balan innako

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n 5 หลายเดือนก่อน

      😮අපි කියනදේ කරලා නැද්ද.අපේ ප්‍රතිපත්ති , අපේ ක්‍රමය ඔබ දන්නවා, දකිනවා. අපිට හම්බුන මාස 14න් අපි වැඩකරලා පෙන්නුවා යම්ප්‍රමානයකට කියලා අපි හිතනවා. ඔබ අපව අවිස්වාස කරන්න ඔබේ විස්වාසය පලුදුකරතිබේද

    • @nirosha4perera332
      @nirosha4perera332 5 หลายเดือนก่อน

      ​@@iukguy1nedakin thopi wage වහල්ලු

    • @iukguy1
      @iukguy1 5 หลายเดือนก่อน

      @@nirosha4perera332 umbalata anurage wahallu wenna wei u awama.. balagena idapanko waradilawath u awoth mokada wenne kiyala. ratata kadath na.. katin bathalakola witharai hitawanne. gon lapaya.

    • @nirosha4perera332
      @nirosha4perera332 5 หลายเดือนก่อน

      @@iukguy1 dan hodata bada kata පිරෙන්න kanawada danne api කාලකන්නි phottu hathikaraya sapen thiyanna puluvan tharam kaburanne

  • @srilankahotsun2529
    @srilankahotsun2529 8 หลายเดือนก่อน +15

    ජයවෙවා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน +80

    ලංකාව ගොඩ දමන්න ලෝකයේ ඉන්න හැමෝම තල්ලුවක් දෙමූ. 😢😢😢රටේ. අනාගතය ගැන හිතල. මම කුවයිට්

    • @indramenike8623
      @indramenike8623 8 หลายเดือนก่อน

      Ranil rajapakkunta nam udaw karanna epà

    • @user-lu7sk5lu3n
      @user-lu7sk5lu3n 5 หลายเดือนก่อน

      මම ලන්කාව සින්නවෙන්නතියන රටක්. විකිනෙනවද රට බේරාගන්නවදකියන ප්‍රශ්නෙතියනවා

    • @theboundary8553
      @theboundary8553 4 หลายเดือนก่อน

      😂😂

  • @rekajaya2778
    @rekajaya2778 8 หลายเดือนก่อน +69

    මුදලට නොවිකෙනෙන ඒකම බලාපොරොත්තුව❤❤❤

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน

      අපේ අනුර කුමාර ජනාදිපති තුමා සමාජවාදී ඇමරිකානු කොන්ග්‍රසය අමතන දිනය කියන්න පුලුවන්ද ?🤣😂

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน

      බලාගෙන හිටපන් මෝඩ ඡෙප්පා😂👌

    • @nandanap9225
      @nandanap9225 8 หลายเดือนก่อน +1

      ඒක වෙන්න ඇති ඇමෙරිකන් තානාපති ඉස්සරහ දෙකට තුනට නැමුනෙ.😂😂

    • @user-ne4sf2wg4o
      @user-ne4sf2wg4o 5 หลายเดือนก่อน

      @@nandanap9225 awww

    • @user-ne4sf2wg4o
      @user-ne4sf2wg4o 5 หลายเดือนก่อน

      @@nandanap9225 d

  • @upulmangala7491
    @upulmangala7491 8 หลายเดือนก่อน +21

    ජයවේවා ඔබට සහොදරයා

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 8 หลายเดือนก่อน +104

    දැනුම සහ අවබෝධය...ජාතික ජනබලවේගයට ජයවේවා...

    • @Saveenagamage
      @Saveenagamage 8 หลายเดือนก่อน

      මෙච්චර කල් එක එකාට දීලා ඇරගත්තනේ.. දැන් ඉතුරු අනුර විතරයි.. ඉතිං එයටත් දීලා බලමු...ඉතිං එයත් අරියෝත් ? 🤔

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน +1

      ​@@Saveenagamageඅනිවාර්යයෙන්ම අරිනවා අය ඒ ගැන කතා දෙකක් නෑ තෝපිට පක්ෂ පාට දේශපාලන ගැන අඹමල් රේණුක තරම් දැනුමක් නැති නිසා ආහුවෙනවා😂

    • @AnagiMotors
      @AnagiMotors 8 หลายเดือนก่อน

      පුක තමයි පුතා 😂

    • @lankaattitude863
      @lankaattitude863 8 หลายเดือนก่อน

      @@AnagiMotors 😁🖕

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 5 หลายเดือนก่อน +1

      @@NuwanMilinda uba kiyanne kata denna kiyalada

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 8 หลายเดือนก่อน +9

    ජයවේවා !

  • @user-qt2zt2wf4f
    @user-qt2zt2wf4f 8 หลายเดือนก่อน +11

    ජයවේවා..❤

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 8 หลายเดือนก่อน +96

    අනිවාර්යයෙන් අපේ මනාපය මාලිමාවට. රට ‍යන දිශාව වෙනස් කරන්න පුළුවන් ඔබතුමන් ඇතුලු අදූශිත දේශපාලන සහෝදර සහෝදරියන්ට විතරයි.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 8 หลายเดือนก่อน

      Dishabathiya kanaththa 🤩😝🤑

    • @madushan412
      @madushan412 8 หลายเดือนก่อน

      ​@@RuwanChinthaka723උබලෑ හොරුන්ට 😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 8 หลายเดือนก่อน

      @@madushan412 bola mini maruwanta 😛🤑🤪

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 8 หลายเดือนก่อน

      @@madushan412 bola kuhaka ...irisiya kara ..higana jeppanta 🤪🤑😛

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน +1

      🤭😂😂😂👌

  • @janakadesilva4253
    @janakadesilva4253 8 หลายเดือนก่อน +19

    npp පමනයි විසදුම

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 8 หลายเดือนก่อน +9

    ජය වේවා🎉

  • @sisirakumara5413
    @sisirakumara5413 8 หลายเดือนก่อน +5

    සහොදරයා ජය වෙවා

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 8 หลายเดือนก่อน +39

    ජයවේවා අනුර අය්යා ඇතුලු සහෝදරවරු න්ට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ✌ ❤

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 8 หลายเดือนก่อน +191

    රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි. මේ රට කොයිතරම් හොඳ රටක් ලෙසට භාවිතා කළ හැකි විය යුතුයි නේද. මේ රට හදමු සුදුසු පිරිසක් බලයට පත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මාලිමාව දිනවමු ජයවේවා 🌹🌹🧭

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน +9

      අපේ අනුර කුමාර ජනාදිපති තුමා සමාජවාදී ඇමරිකානු කොන්ග්‍රසය අමතන දිනය කියන්න පුලුවන්ද ?😅🤣

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 8 หลายเดือนก่อน

      ​@@parakum1827metana prashne samajavadeda danavadeda nemei oyage logic eka anuva Anura kumarata Americavata enna behe hari neda? Anura kumarata politics karannath behe hari neda? Dan me Americave inna Api Anura kumarata gahala elavanna ona hari neda? Okane oyage loguc eka? Lankava 75 years fail mahattayo oya kata koccara kade giyath.Me Americave inna Api investorsla Oya Government eka change unoth horu Allala jail eka dammothhora kapu salli genavoth vena monavath karanna ona nehe Amrucave canadave inna api invest karanava etakota oya politicianslage age ellila inna makko nikanma halenava.OYALA VAGE JEALOUS MINISSU HINDA TAMAI LANKAVATA MEHEMA UNE HABAI OYA WALAWWE PIGAN HODAPU KALE IVARAI MAHATTAYO DAN TIYENNE PODI DUPPATH FAMILIES VALIN AVILLA DEVELOP UNU MANUSSAYANGE TIME EKA DAN ENNE.

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver 8 หลายเดือนก่อน

      @@parakum1827 P.A.Ka tamai itin

    • @Saveenagamage
      @Saveenagamage 8 หลายเดือนก่อน +7

      මෙච්චර කල් එක එකාට දීලා ඇරගත්තනේ.. දැන් ඉතුරු අනුර විතරයි.. ඉතිං එයටත් දීලා බලමු...ඉතිං එයත් අරියෝත් ? 🤔

    • @madushan412
      @madushan412 8 หลายเดือนก่อน

      ​@@parakum1827හොරුන්ගේ බත් බැලයන්ට ඉරිසියාව 😂😂

  • @vinsri7129
    @vinsri7129 8 หลายเดือนก่อน +7

    ජය වේවා අනුර🎉🎉🎉

  • @dilanjayawardena3820
    @dilanjayawardena3820 8 หลายเดือนก่อน +1

    මාර ප්‍රායෝගිකයි.

  • @rajlowreance8657
    @rajlowreance8657 8 หลายเดือนก่อน +6

    N. P. P අනිවාර්යෙන් දිනනවා

  • @user-vk6nm9zw9v
    @user-vk6nm9zw9v 8 หลายเดือนก่อน +30

    මේ විදියට විවෘත වේදිකාවෙ මෙහෙම ප්රශ්න වලට උත්තර දෙන්න පුලුවන් වෙනත් නායකයෙක් ඉන්නවද අපේ රටේ එකම ගැලවුම්කරුAKD තමය්.

    • @smbandara7915
      @smbandara7915 8 หลายเดือนก่อน

      ගෙනල්ලා බලන්න තමයි තියෙන්නේ

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 8 หลายเดือนก่อน

      Ranilth puluwan eth mehema koliti na chun.pan wage

    • @u.p.n1203
      @u.p.n1203 5 หลายเดือนก่อน

      Kiyala wadak naha . Aparade kalinma dennaa thibu neh😢. Balamuko me sare. Eth awurudu 5n nam meka goda dannaa baha. Meyata awurudu 10kata denna weyy

  • @bigbrain5434
    @bigbrain5434 8 หลายเดือนก่อน +10

    මෙච්චරයි කියන්න තියෙන්නේ, ධම්මික පෙරේරට රැවටෙන්න එපා, කපුටු හෙවනැල්ලක් විතරයි,❤

    • @u.p.n1203
      @u.p.n1203 5 หลายเดือนก่อน

      Hariyatama kiwwa. U maha pimpiyek. Oata withray😂😂😂

  • @user-gu6sh3rq2r
    @user-gu6sh3rq2r 3 หลายเดือนก่อน

    Mali mawata jaya wewa❤️❤️

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon 8 หลายเดือนก่อน +7

    Jaya..jaya..malimawata niyatha jaya...❤👏👏👏👏👏

  • @gaminijayakody5133
    @gaminijayakody5133 8 หลายเดือนก่อน +64

    ජාතික ජන බලවේගයට ජයවේවා ජය නියතයි

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน +1

      අපේ අනුර කුමාර ජනාදිපති තුමා සමාජවාදී ඇමරිකානු කොන්ග්‍රසය අමතන දිනය කියන්න පුලුවන්ද ?🤣

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน +1

      මෝඩ පයි ඡෙප්පා😂👌

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน

      @@sanka9148 අපි තෝපි වගේ කිසිදු පක්ෂ පාටයකට කඩෙ ගිහින් ,කිසිම පක්ෂයකට චන්දෙ දලා නෑ අද වෙනතුරු😅

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน

      මුන්ට දැන් කියන්නේ පයි ජෙප්පෝ කියල නෙමෙයි "මෝඩ මිනිරන් ජෙප්පෝ " කියල මෝඩ තකතීරු අමන අනුරය ඇමරිකාවේදී මිනිරන් වලින් ග්‍රෆයිට් හදනවා කීවට පස්සේ 🤣🤣🤣🤣

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน +1

      @@parakum1827 මෝඩ මිනිරන් ඡෙපෝ අමිමෝ බං පටිට බං 🤣👌

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 8 หลายเดือนก่อน +7

    බලය ලැබුන පසුත් ජනතාවට ප්‍රශ්න කල හැකි විය යුතුයි.
    පාලකයා මේ විදිහටම විස්තරාත්මකව පිලිතුරු දිය යුතුයි.
    මෙච්චර කල් හිටපු උන්ට නම් හිතන්නවත් බෑ ඒක

  • @futuretechnologies3808
    @futuretechnologies3808 8 หลายเดือนก่อน +26

    ඔබතුමාලගෙ විදේශවල ඉන්න පාක්ෂිකයන්ට පුලුවන් නේද රටේ අලුත් කර්මාන්තශාලා පටන් ගන්න. දේශීය නිෂ්පාදන ලෝක වෙළද පලට යවන්න.

    • @mashanmurshid906
      @mashanmurshid906 4 หลายเดือนก่อน

      We Need to increase Exports sales from Srilanka, more factories need to be established in the country ❤

    • @mashanmurshid906
      @mashanmurshid906 4 หลายเดือนก่อน

      ❤❤❤ A good suggestion 🎉

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 8 หลายเดือนก่อน +17

    රට ඉන්න අයගේ මෙහේ තියෙන ඡන්දය ගැන හිතන්න...🇱🇰🇱🇰🇱🇰

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 8 หลายเดือนก่อน +8

    කාල කාල හොරදේශපාලුවො හපයක් කරපු රටක් ගොඩගන්න තියෙන්නෙ.අවුරුදු 75ක විනාශය එක රැයකින් ගොඩගන්න බෑ.සැබෑ නායකත්වය ජාතික ජනබලවේගයට අනුර සහෝදරයා ලබාදෙනව...රටේ හැමෝම උපරිම වෙරදරල මේ විනාශයෙන් ගොඩ එමු.ජයවේවා

  • @nadeerafernando5223
    @nadeerafernando5223 8 หลายเดือนก่อน +28

    මේ රටට ආපු ආයොජ්න වලින් 50%විතර ඔය රාජපක්ෂ පරන්පරාව ඉල්ලුවා කියන්නේ ....🤪ඉතින් මේ රට දියුණු කරන්න පුලුවන්ද..

  • @anushanilmini1163
    @anushanilmini1163 หลายเดือนก่อน

    අපේ ජනපති තුමනි,ඕන දෙයකට ඕන වෙලාවක මම ඔබ වෙනුවෙන්..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 8 หลายเดือนก่อน +46

    තිරිසන් කමෙන්ට දාන තොපිට යි මෙම කියන්නෙ අපිට තොපි කියන්නෙ අවරුදු හැත්තපහක් රට ට කෙලවපු ආයෙ කෙලවන්න දෙන්න ද කියන්නෙ අපි මෙපාර මාලිමාවට N P P j. V. P ජය ♥️♥️♥️♥️❤️♥️♥️♥️♥️♥️♥️❤️💜 💜💜💜💜💜💜💜💜🌹 🌹🌹🌹🌹🌹

    • @gaminijayakody5133
      @gaminijayakody5133 8 หลายเดือนก่อน +6

      හොරුන්ට කඩේ යන එවුන් තාම ඉන්නව ජාතික ජන බලවේගයට ජයවේවා ජය නියතයි

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 8 หลายเดือนก่อน +2

      Sakkili wahallu b..a..n 😅😅

    • @madugunathilake4440
      @madugunathilake4440 8 หลายเดือนก่อน +6

      මහින්දට කඩේ යනවා කියන්නෙ අම්මා දීලාහරි සල්ලි හොයන ගෝත හැත්ත😅😅😅😅😅

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 8 หลายเดือนก่อน

      @@madugunathilake4440 yaluwa mahindata 2005 hodatama kade giye anura sajodaraya itn a udde iwarakaranna ne aka kara ake lakunuth anurata labenawa habai rajapakshala horakawa ake apawadaya anura ganna kamati nea ayath owata waga kiwa utui 2005 rajapakshalata kade gihin anurala amatyansat kara awa apeta matakai habai sajith kawadawat rajapakshala ta kade giye ne aka nisa tamai masa dekakin aluth paksayak hadala mantri asana 52 aran vipaksa nayakaya une oyalage anura 94 idala me wanakota mahamatiwarana 6 illala tama mantrilav4 anna akai kade giya ake pratipalya

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 8 หลายเดือนก่อน +3

      ඔය කොමෙන්ටු කොටන්නෙ එකම.උන් ටික උන් හැම.වීඩියෝ එක යටින්ම කොටලා යනවා,,ඒක උන්ගෙ ජොබ් එක 😂

  • @jagathroland219
    @jagathroland219 8 หลายเดือนก่อน +12

    ජයවේවා ❤️🙏🏼

  • @jayathilakark6403
    @jayathilakark6403 8 หลายเดือนก่อน +34

    හැමදාමත් හොරුන්ට රැවටුණු අපි සියල්ලන්ම මෙවර ප්‍රථම වතාවට ජාතික ජන බලවේගය සමඟයි

    • @oshanviduranga-dh6my
      @oshanviduranga-dh6my 5 หลายเดือนก่อน

      මුත් හොරෙක් යකෝ

  • @harshaeranga9238
    @harshaeranga9238 4 หลายเดือนก่อน +1

    ලන්කාවේ තෙල් ගන්න ඇමරිකන් සමාගමත් එකතු කරන්

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 8 หลายเดือนก่อน +3

    ජය නියතයි

  • @aindu4690
    @aindu4690 8 หลายเดือนก่อน +60

    ඔහු අපේ ජාතියේ සිහින හා අපේක්ෂාවන් ඔහුගේ හදවතේ දරා සිටී.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 8 หลายเดือนก่อน

      අනේ උඹ වගේ මීහරකෙක් 😀😀😀

    • @aindu4690
      @aindu4690 8 หลายเดือนก่อน +1

      @@buddhikaprasannakumara9828 ඔහු බෙදී ගිය දේශපාලන පරිසරයක එක්සත් කරන බලවේගයකි.අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 8 หลายเดือนก่อน +6

    ජයවේවා මාලිමාව

  • @shandrikasriyani101
    @shandrikasriyani101 8 หลายเดือนก่อน +31

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @sonandana7090
    @sonandana7090 8 หลายเดือนก่อน +94

    දේශපාලන ඉතිහාසයේ මම දැකපු හොදම නායකයා .ඔය වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හැමෝටම බෑ

    • @amarakumariherath4635
      @amarakumariherath4635 8 หลายเดือนก่อน +2

      ඩොලර් ලංකාවට පටවා ගෙන ආපු හැටි කියල උත්තර දෙන අ‍යත් එක්ක අනුර සහෝදරයා ට හැරෙන්ඩ වත් බෑ ..

    • @JEA1965
      @JEA1965 8 หลายเดือนก่อน +2

      රෝහිතය කිව්වෙ නැව්වල ඩොලර් එන එක ප්‍රමාද නිසා ඩොලර් හිඟය ආව කියල.
      ( ඌන පූර්ණය )

    • @amarakumariherath4635
      @amarakumariherath4635 8 หลายเดือนก่อน +1

      JEA 1965 ok thanks ..

    • @anilhettiarachchi
      @anilhettiarachchi 8 หลายเดือนก่อน

      ඇයි චමුදිත ඉන්නේ

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน

      🤭😂😂😂👌

  • @sooryaboomi2831
    @sooryaboomi2831 8 หลายเดือนก่อน +6

    මාලිමාවද, අලියද කියන එක නෙවේ ගැටලුව මේ රට ගොඩ දාන්න පුලුවන් කාටද කියන එකයි,

  • @newvision3441
    @newvision3441 8 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ම අපිට පුළුවන් ක්‍ර්‍රමයකට කරන්න ඕනේ යුරෝපීය රටවල් වල නිස්පාදන නොවන ආහාර වර්ග බොහොමයක් අපේ රටේ තෙල් පොහොර නොමැතිව හැදෙනවා අපට ඒවා අපනයනය කරන්න පුළුවන් ඩොලර් හොයන්න

  • @pathmairangani2880
    @pathmairangani2880 4 หลายเดือนก่อน

    ජයවෙිවා සහොදරයා .අපේ දරැවෝ හරි සැනසිමෙන් ජිවත්විම .තමා එකම පලාපොරෝත්තුව

  • @hashendumidu7371
    @hashendumidu7371 5 หลายเดือนก่อน +1

    ලංකාවෙ වෙනසක් දුයුණුවක් දකින්න ඕන්නම් යම් මතේක නොඇලී මේ පාර අනුරත් එක්ක මාළිමාව දිනවමු❤️❤️ ජයවේවා

  • @riyazjunaideen7125
    @riyazjunaideen7125 8 หลายเดือนก่อน +5

    Jayawewa hope you have the talent to lead the Country .welcome you to Japan too.

  • @user-fj7ec4zm6p
    @user-fj7ec4zm6p 8 หลายเดือนก่อน +7

    The "True Leader " with Genuine Academic sound, well spoken, your articulaness is really amazing. Jayawewa AKD and the Team Keep it up ❤❤❤

  • @Saveenagamage
    @Saveenagamage 8 หลายเดือนก่อน +1

    මෙච්චර කල් එක එකාට දීලා ඇරගත්තනේ.. දැන් ඉතුරු අනුර විතරයි.. ඉතිං එයටත් දීලා බලමු...ඉතිං එයත් අරියෝත් ? 🤔

  • @ranjithrathna5690
    @ranjithrathna5690 8 หลายเดือนก่อน +1

    ❤❤❤ akd malimawa pracident 🔥💪🙏🙏

  • @damithsuranga9564
    @damithsuranga9564 8 หลายเดือนก่อน +6

    Jaya wewa anura

  • @imeshchamara8380
    @imeshchamara8380 8 หลายเดือนก่อน +41

    හාමුලගේ වහල්ලුන්ට රිදිලා 😂😂 මාලිමාවට ජය ❤

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน +1

      බලාගෙන හිටපන් ලප සෙටි එක ඇවිල්ලා රට මෙන් කියල කරයි.😂පසුගිය අවුරුදු 76 චෙචිචදෙ තමයි වෙන්නේ රටට හැමදාම කෙලවෙන්නේ පක්ෂ පාට වහල්ලු නිසායි😂👌

    • @lupinchester9926
      @lupinchester9926 8 หลายเดือนก่อน

      @@NuwanMilindaදැං එතකොට චන්දෙ දෙන්න ඕන කාටද

    • @imeshchamara8380
      @imeshchamara8380 8 หลายเดือนก่อน

      @@NuwanMilinda උඹලා වගේ පිළිම වන්දනා කරන වලව් කුක්කෝන්ට හාමුගෙන් තොර කොහෙද බන් ලෝකයක් 🤮 දන්නේ නැත්තන් කතා නොකර ඉදපන් මාලිමාව කියන්නේ සාමුහිකව මිනිසුන් එකතු උන කණ්ඩායමක් 💚 නැතිව උඹලාගේ විරැවා , හාමුලා වගේ මජරයෝ පාලනය කරන පක්ෂයක් නෙවේ උඹලා තවම පරිණාමය වෙලා නෑ වහල් කමේ සංකේත 🤮

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน

      @@lupinchester9926 දෙන්න එකෙක් නෑ තමයි සෙරම එකයි ඉතුරු ටිකත් විනාශ කරන්නේ නැතුව ගෙදරට වෙලා හිටු පක්ෂ පාට වහල්ලෙක් වෙන්නේ නැතුව

    • @upbeathorizon
      @upbeathorizon 4 หลายเดือนก่อน

      @@NuwanMilinda uba chande ilpan ehenan

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ආදරේයී❤පැලෙන්න ❤❤❤❤❤

  • @smsperera8506
    @smsperera8506 8 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා 💪❤️💖💖💐💖

  • @ishanivm
    @ishanivm 8 หลายเดือนก่อน +24

    74 අව්රුද්දක් තක්කඩි ටිකක් හාලා කෙලවලා, රමණය කරලා බංකොලොත් කරපු රටක් ක්ෂණිකව සංවර්ධිත රටක් කරන්න බෑ, හැබැයි දැනට මේ රට ඉදිරියට ගෙන එක ගැන බලාපොරොත්තු තබැය හැක්කෙ AKD ප්‍රමුඛ NPP🧭 එකට පමණි. මන්දයත් අව්රුදු 23ක් තිස්සෙ ප්‍රායෝගිකව එ කන්ඩායම පෙන්නලා තියෙනවා ආයුබෝවන්ඩ.

    • @mahanamathikula1187
      @mahanamathikula1187 8 หลายเดือนก่อน

      Danata jeppo karala thiyenne marapu aeka Saha gini thiyapu aeka vitharaie

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน

      නිදහස් අද්යපනයෙන් ඉගෙන ගෙන ඇමරිකාවට ගොස් සැප විදින ගස් බල්ලොන්ට කොහෙද රට ගැන කැක්කුමක් දේශ ප්‍රේමයක් බෝල කයිය නායක ලපයෝ

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 8 หลายเดือนก่อน +1

      88 89 කාලෙ විනාශය නිසා ⁣විදෙස් සංචිත කොච්චර හිදෙන්න ඇද්ද.... 😊.....කියමු බලන්න එහෙනම් ...මැතිණිය කාලෙ ඔකම කියලා තමා ආයොජකයන් ගෙන්වන්න හැදුවෙ ඇයි මෙයාලා ඉඩ නොදුන්නෙ ...බනින්න එපා ඇ...කතා කරමු 😊

    • @avinduTLGun
      @avinduTLGun 8 หลายเดือนก่อน

      @@LasaPrema-pb8bg ඉන් පස්සෙ ජව්පෙ ඝාතනය කරල ඒ නැති වෙච්ච විදෙස් සංචිත මැතිතුමන්ලා මැතිනිල හම්බ කරලා දුන්නද? ඒකට දශක 4කටත් වඩා මොකක්ද කරේ? හරි පුදුමයි ඒ නුදුරු අතීතය සහ වර්තමානය ගැන සඳහනක් නැති එක ගැන 😂

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 8 หลายเดือนก่อน

      Mee gamanath DEEPALLA DEEPALLA thakkadi kaalakanni pereetha horunta.
      😅😂😂😂😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 หลายเดือนก่อน +6

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ඉතාම වැදගත් ප්‍රශ්නයක්
    🇱🇰 ණය මුදල් ඔබතුමා ගෙවන්නේ කොහොමද????????

    • @user-mb6pb8cu1s
      @user-mb6pb8cu1s 8 หลายเดือนก่อน +1

      😂😂😂 මූගේ පුකේ තියෙනවා සල්ලි මිටි

    • @sumanasekarahaputhanthri8360
      @sumanasekarahaputhanthri8360 8 หลายเดือนก่อน +1

      Kaywaruthami

    • @sisirachandana5707
      @sisirachandana5707 8 หลายเดือนก่อน +1

      තොපි වගෙ ඇවුන් ඉන්න කමි මහින්ද යටයි රනිලටයි හොදයි හොරි කඩ බල්ලෝ තොපි

    • @highlights7736
      @highlights7736 5 หลายเดือนก่อน

      මහින්දලා ගත්ත ණය උන්ටම ගෙවන්න කියපල්ලා

  • @piniduslmusic6416
    @piniduslmusic6416 5 หลายเดือนก่อน

    ප්‍රශ්නය තේරුම් ගැනීම තුළ පිළිතුරෙහි අඩක් එහි අඩංගු වේ.ජය වේවා

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d 8 หลายเดือนก่อน +3

    රාජපක්ෂගේ වහල්ලුන්ට හොදට රිදිලා නියමෙට උත්තර දුන්නා ජය වේවා මාලිමාවට

  • @senudaherath4711
    @senudaherath4711 8 หลายเดือนก่อน +15

    විහිලුවට වගේ සජිත්ගෙන් ඔය ප්‍රශ්න අහන්න තියෙන්නෙ...මෑන් මොනා කියයිද බලන්න..😂😂

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 8 หลายเดือนก่อน +1

      Uge ammata kiyai

    • @user-hg6yx4xn2f
      @user-hg6yx4xn2f 5 หลายเดือนก่อน

      කියයි මම ඉංගිරිසියෙන් කතා කරොත් වෙන රටවල් උදවු කරනවා කියලා😜😜😜😅😅😅😂😂😂😂😂

  • @geethkuwshalya2313
    @geethkuwshalya2313 8 หลายเดือนก่อน

    ඡය වේවා

  • @sanjeewaabeysinghe927
    @sanjeewaabeysinghe927 8 หลายเดือนก่อน +1

    Jayawewa sahodaraya

  • @chamaragayasan9569
    @chamaragayasan9569 8 หลายเดือนก่อน +7

    Npp jayawewa ❤❤❤❤

  • @anulachandrika7611
    @anulachandrika7611 8 หลายเดือนก่อน +3

    ජය වේවා මාලිමාවට❤️❤️❤️

  • @imeshkotuwewatta8869
    @imeshkotuwewatta8869 5 หลายเดือนก่อน +2

    තිරණාත්මක බල පෙරැළියක් තුළින් ....ජනතාවට අනාගතයක් හදන්න මාලිමාවට හැකි වේවා...පවුල් වාදය නොමැති සැමට සාධාරණ නීතියක් ....මූල්‍ය විනයක් ඇති සාධාරණ විනය ගරුක පාලනයක්.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 8 หลายเดือนก่อน

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @dinushaawanthi7896
    @dinushaawanthi7896 8 หลายเดือนก่อน +6

    එන්න කලින් ඔහොම තමා කියන්නේ අවහම ඔයමුකුත් නැහැ හිස් . ජය වෙන්න ඔන අපිට .එහෙම නැතිව දේශපාලකයන්ට නෙවෙයි. අපිට ජය උනොත් තමයි රටට ජය වෙන්නේ.
    මෙතුවක් කල් අපි හිගන උනා එයලගෙ හත්මුතුපරම්පරවල් වලටම ජය උනා .දැන්වත් පාට පාට ලෝක වලින් එහාට ගිහින් අලුතින් හිතල බලන්න. මේව කිව්වට කරගන්න පුළුවන්ද කියල. උවමනව තිබ්බත් බලයට ආවහම වටේ ඉන්න අයට බයේ පරන පාලකයො කරනදේවල්ම කරල යන්න යනවා .ඉතින් අපි හමදාම දුක්විදිනවා මුලින්ම අපේකමට තැන නොදෙන තාක් කල් බහුජතිකසමගම් වලට කඩේයන තාක් කල් අපිට ගොඩඒමක් නම් නැහැ.අනේ සත්බාවයෙන් කතා කරන්න . මිනිස්සු රවටන්න එපා.ඒවයේවිපාක විදින්න වෙද්දී හෙන අමරු වෙවි ඔයාලට .පව් ඔයාලා. පේන සන්වරබව මවාපෑමක් ආකල්පමය දිව්නුවක් ඔනා ජනතාවට වගේම දේපාලකයන්ටත් . අපිට ජය වේවා රටේ අනාගත පරපුරට ජයවේවා තෙරුවන් සරනයි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 8 หลายเดือนก่อน +2

    ප්‍රශ්න වලින් පිට පැන්නේ නැත.ජයවේවා ❤

    • @glorycanyon1646
      @glorycanyon1646 8 หลายเดือนก่อน

      You still haven't shown how to increase the foreign exchange earning flow into Srilanka. First of all learn how to pronounce the word *$*.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 5 หลายเดือนก่อน +2

    Malimawata jaya wewa❤❤❤❤

  • @user-yg2tj6vh7k
    @user-yg2tj6vh7k 5 หลายเดือนก่อน

    හැත්තෑ පස්වසරක් ණය අරං කාපු රට ගොඩ ගන්න ක්‍රමයක් ඔබ ඉතා හොදින් පැහැදිලි කළේ හරිම අපූරුයි මෙවර මුලු රටවැසියාම ඔබ සමගයි. ජන වරමක් අපි ලබා දෙනවා සහතිකයි.විදෙස් මාධ්‍ය කියන ආකාරයට අනුර ඔබ ආරක්ෂා විය යුතුයි.කුලී මිනීමරැවන් මෙරටට ගෙන්වන බවට එම මාධ්‍ය මගින් හෙලිදරව් කර ඔබ ආරක්ෂා විය යුතු බවට අවවාද කර තිබෙනවා. විමසිලිමත්වන්න.

  • @shenstudios5371
    @shenstudios5371 5 หลายเดือนก่อน +3

    එක එකාට බනින්නෙ නෑ. සැලැස්ම කියනව විතරයි. එච්චරයි වෙන්න ඕනි. මේ පාරවත් මිනිස්සු මොලේ කල්පනා කරොත් හොදයි❤

  • @sisirajaya4228
    @sisirajaya4228 8 หลายเดือนก่อน +14

    අනේ සහෝදරයා ඔය අහන හැමදේටම දශමෙට ගනන් හිලව් කියන්නේ කොහොමද කියපංකෝ
    ඊට අමතරව ඵක ඵකා ගේ නම්
    ❤❤❤❤❤❤❤❤

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 5 หลายเดือนก่อน

    ඔබ ජය ගන්නා තුරු දිවි හිමියෙන් කටයුතු කරනවා ❤❤❤

  • @nilanthaskitchen
    @nilanthaskitchen 8 หลายเดือนก่อน

    සුපිරි කතාවක්

  • @roshaniwijesooriya277
    @roshaniwijesooriya277 8 หลายเดือนก่อน +40

    අම්මෝ කමෙට් වල දාර්ශනික ප්‍රශ්න 😂jvp එකෙන් තමයි අහන්නේ කොහොමද ණය ගෙවන්න ඉන්නේ මොකද කරන්නේ, කෝ සැලසුම් අහන්නේ😅ඇයි දෙයියනේ මීට අවුරුදු ගානකට කලින් ඡන්දේ දෙනකොට දිනපු අයගෙන් ඇහුවද කෝ සැලසුම් ඇයි ණය ගන්නේ ඇයි අපිට බැරි රට ඇතුලේ ආර්ථිකයක් හදාගන්න 🤔වගේ ප්‍රශ්න ඒ කාලේ ඒව ඇහුව නම් අද ණය ගෙවන්නේ කොහොමද අහන්න ඕන නෑ🙄එතනින්නම තේරෙනව ලොකු ප්‍රශ්නයක් තියනවා කියලා. අල ලූනු කෑවද ගෑස් තියනවද අහද්දි ඡන්දෙ දෙනකොට ඕව මතක් උනේ නැද්ද දැන් දාර්ශනික ප්‍රශ්න අහන්නේ😂

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน +8

      අපේ අනුර කුමාර ජනාදිපති තුමා සමාජවාදී ඇමරිකානු කොන්ග්‍රසය අමතන දිනය කියන්න පුලුවන්ද ?🤣

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 8 หลายเดือนก่อน +6

      ​@@parakum1827 tope ammagen ahapan hariyatama dine kiyala dei..😂😂 nayata kahinna hiwala..

    • @parakum1827
      @parakum1827 8 หลายเดือนก่อน

      @@madushanrodrigo9488

    • @nokooooooooo
      @nokooooooooo 8 หลายเดือนก่อน +1

      😅

    • @sarathwimal9280
      @sarathwimal9280 8 หลายเดือนก่อน

      🎉

  • @sandyakumari5011
    @sandyakumari5011 8 หลายเดือนก่อน +8

    ඉස්සෙල්ලා කාලකන්නි පවුල් යවලා ඉන්න ඕන බැල්ලියෙක්

    • @upulliyanagge2027
      @upulliyanagge2027 8 หลายเดือนก่อน

      Chase the present system..

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 8 หลายเดือนก่อน

      Aththenma patta thakkadi horu ge
      Hora
      Gahaniyak
      Wenna athi 😅😅😂

    • @chami8899
      @chami8899 8 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නේ එයා ඇහුවේ එයාට තියෙන ප්‍රශ්නයක්. අපි කැමැති වගේම අකමැති ප්‍රශ්ත් අහන්න ඕනේ.

  • @artofdraw-wg5hz
    @artofdraw-wg5hz 8 หลายเดือนก่อน +2

    small quotations කියල හිනාව පජාති. මුන්වාගෙ එවුන් ඉන්නකං රටක් හැදෙන්නැ

  • @dildil1343
    @dildil1343 5 หลายเดือนก่อน

    ජය ❤

  • @yasasmunesinghe2191
    @yasasmunesinghe2191 8 หลายเดือนก่อน +7

    Most of the Times we Saw J.V.P..Rally with Labourers, , Lower Class , Upper Middle class Hated People, But Now N.P.P. Rally has Upper Middle Class People without Clash Labourers

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 8 หลายเดือนก่อน +2

    අව්‍යාජ කතාවට ගරු කරනවා හදවතින්ම ජයවේවා..👍

  • @bshvhegc3455
    @bshvhegc3455 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @roshanliyanage3979
    @roshanliyanage3979 4 หลายเดือนก่อน +2

    දේශපාලනේ එපා වෙලා ඉන්නේ, අන්තිම වතාවට කියලා චන්දෙ දෙන්නම් කරුණාකරලා මේ රට ගොඩ දාන්න, එච්චරයි!!!

  • @thalindaprabath7645
    @thalindaprabath7645 8 หลายเดือนก่อน +13

    NPP always and 4ever ❤

  • @nandanap9225
    @nandanap9225 8 หลายเดือนก่อน +5

    පැලවත්තෙ ග්‍රැෆයිට් වලින් පුලුවන්. හම්බන්තොට ගල් වලින් පුලුවන්. බැරිම උනොත් මෝල්ටාවෙ තැන්පත් කරල තියෙන බිලියන ගානක කලු සල්ලි වලින් පුලුවන්. ඒත් බැරිනම් ජයශාන්ත අයියගෙන් ඉල්ලල ගන්න පුලුවන්😂😂

  • @Atharamandabala
    @Atharamandabala 3 หลายเดือนก่อน

    සුපිරි පහැදිලි කිරිමක්

  • @VishwaManthilaka
    @VishwaManthilaka 5 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉන්නේ දේශපාලඥයෝ නෙවෙයි දක්ෂ කථිකයෝ ටිකක්.දේශපාලඥයෙක් කියන්නේ හුදෙක් කථිකයෝ පමණක් නෙවෙයි..ලංකාවේ හිටිය ලක්ෂ්මන් කදිරගාමර් වගේ පුද්ගලයෝ තමා නියම දේශපාලඥයෝ කියලා කියන්නේ..ඒ වගේ පුද්ගලයෝ ටිකක් තමා ලංකාව වගේ රටක් ගොඩගන්න අවශ්‍යය

  • @sugathhemantha1922
    @sugathhemantha1922 8 หลายเดือนก่อน +6

    ශ්‍රී ලංකාවේ ගඩාෆි.හදමු මේ රට අනිත් රටවල් වලින් මේ රටටත් සේවකයෝ ගේන තැනටම.මෙච්චර කාලයක් අපේ උන් පිට රටවල් වල වහල්කම් කරා දැන් ඇති..ජයවේවා මාලිමාවට

    • @nuwansenanayake8601
      @nuwansenanayake8601 8 หลายเดือนก่อน +2

      දැන් ලංකාවේ උන් යන්නේ සමාජවාදී රටවලට ද, ධනවාදී රටවලට...මාලිමාව ධනවාදීද, සමාජවාදීද,

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 5 หลายเดือนก่อน

      @@nuwansenanayake8601 mechcheal kal tibbe monwda lankawe samaja wadeda paul wadeda mahattayoo