ලංකාවේ හඳපු ආසියාවේ මිල අධ්කම බස් එක |Nelum kumari 2 |Srilanka modified bus |ikman.lk vehicle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #nelumkumari #modifiedbussrilanka #ikmanvehicle

ความคิดเห็น • 258

  • @lasithmalinga-bf6sy
    @lasithmalinga-bf6sy ปีที่แล้ว +1

    මේක නෙවෙයි සුපිරි ම බස් ake kubioo thama itin habai ම්‍රෙකත් patta harida supiri

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +10

    දම් රැජිණියේ අපිට නම් සුපිරියක් 😎😎😎😎😍😍😍😍❤❤❤❤

  • @rushbro816
    @rushbro816 ปีที่แล้ว +2

    මේ නෙමෙයි හොදම බස් එක දම් රැජින විතරයි දැනට ලංකාවේ තියන මිල අධිකම බස් එක

  • @music_studio7509
    @music_studio7509 2 ปีที่แล้ว +4

    ඔය රෙද්දටද වැඩිය කුබියො එක සුපිරි

  • @OnethChanulaka
    @OnethChanulaka ปีที่แล้ว +4

    මේක තමයි ඉතිං ලංකාවේ තියන සුපිරිම බස් එක මේකට ගහන්න වෙන බස් නෑ හලෝ❤❤❤

    • @lahirusamarasinghe545
      @lahirusamarasinghe545 10 หลายเดือนก่อน

      තියනවා.
      දම් රැජිණි.❤❤❤

    • @sldenethbuskingdomsn
      @sldenethbuskingdomsn 9 หลายเดือนก่อน

      තියෙනවා ද
      දම් රැජිණි❤

  • @samanthadasanayaka4394
    @samanthadasanayaka4394 2 ปีที่แล้ว +6

    අපි ගියා දවස් දෙකක ට්‍ර්ප් එකක් සුපිරි fun එකක් ගත්ත බස් එකෙන් යනවනම් බස් එකක්ම තමා.පට්ට පට පට.

  • @sajanayasas5
    @sajanayasas5 2 ปีที่แล้ว +12

    සමහර Bmw , benz වල යන මහත්වරු මැරෙන්න හදලා lorry චැසි කියලා
    හදිස්සියට ඒ මහත්තුරුත් යන්නෙ ඕවගේ
    අනික බස් චැසි වල ලොරිය හැදුවා මිස
    ලොරි චැසියක බස් නම් හදලා නෑ 😵
    [කෝටිපතියො ටික ටිපර් වෙලා එයි දැන් 😮‍💨]

  • @sithangasithanga-vu6kk
    @sithangasithanga-vu6kk ปีที่แล้ว +1

    දම් රජාන කැල් පට්ටයි ගැම්ම සුපිරිම සුපිරි😢😮

  • @galaxy_110
    @galaxy_110 2 ปีที่แล้ว +6

    මේක ඇත්තෙන්ම හොඳ lighting and sound modification එකක්. එක එක්කෙනා දේවල් වලට අගයක් මිලක් නියම කරන්නේ එක එක විදියට.
    නමුත් ඇතෙන්ම වටිනාකම වැඩි පොදු මගී ප්‍රවාහන බස් රථයක් කියන්නේ මගින් ගේ ආරක්ෂාව, සුව පහසුව, විශේෂ අවශ්‍යතා ඇති අයට තියන පහසුව, ඉන්ධන කා්යක්ෂමතාව, අඩු නඩත්තු පිරිවැය වගේ දේවල් වලින් ඉහළින් තියන රථ.
    ලංකාවේ තියෙන්නේ ලොරි චැසි වලට තට්ටුව ගහලා , පස්ස පැත්තෙන් බාගයක් තියන්, කකුල් කරේ තියං වාඩි වෙලා යන්න හදපු බස්. වයසක කෙනෙකුට පොඩි ළමයෙකුට නගින්න අමාරුයි. ඩීසල් භූමිතෙල් දෙකම ගහලා තමා දුවන්නේ. බ්‍රේක් ගැහුවොත් අතපය ඇඹරිලා තමයි නතර වෙන්නේ.
    ඉතින් මේ දේවල් modify කරන්න ඔයා දැනුම යොදවන්න. අන්න එතකොට නියම අගයක් ගන්න පුළුවැං

    • @mininduliyanage7296
      @mininduliyanage7296 2 ปีที่แล้ว +2

      ඔව් , මාත් ඔබගේ කතාවට 100% ක් එකගයි . වැදගත්ම දේ ගමනක් බිමනක් යනකොට මනුස්සයෙක්ට ලැබෙන සුව පහසුව , ආරක්ෂාව . මේකේ මේ තියෙන විදිහට විකාරරූපී lighting systems භාවිත කිරීමෙන් මෙහි යන මගියාට කොච්චර අපහසුවක් දැනෙනවා ද ? ඇයි මෙච්චර වියදම් කරන ගානෙන් මේ වගේ ඕනෙම වයසක මනුස්සයෙක්ට යන්න පුළුවන් , ඉතාමත්ම සුවපහසු ජපන් බස් රථයක් ගන්නේ නැත්තේ ??????? th-cam.com/video/coWQD_yf7yQ/w-d-xo.html

    • @sajanayasas5
      @sajanayasas5 2 ปีที่แล้ว +2

      ඔයාගෙ කතාවට මාත් එකගයි
      මේක ජගත් බස් එකක්
      එයා තමන්ගෙ විනෝදෙට සහ රැල්ලට හදපු එකක්
      මමත් මේකේ trip දෙකක් ගිහින් තියනවා
      සාමාන්‍ය ලේලන්ඩ් බස් රතයකට වඩා හොද සැප පහසුවක් තියනවා
      ඒත් එක්කම බස් චැසි වලට ලොරි හැදුවා මිස ලොරි චැසි වලට බස් නම් සාදා නොමැත 😵‍💫

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      @@mininduliyanage7296 japan bus wala yann oyada viyadam kranne, vihilu krann ep hlo, anika e manussayage asawa eka ekata apita mokuth kiynn ba,

    • @denethgaming1079
      @denethgaming1079 ปีที่แล้ว

      ලංකාවෙ තියන ආර්තික තත්වෙ අනුව japan bus හරියන්නෙ නෑ brother

  • @charithkaushaka5261
    @charithkaushaka5261 2 ปีที่แล้ว +12

    ආයෙ කියන්න වචන නෑ බම්
    ගැම්මක් තමා 🌸🌸❤️

  • @punchibanda2393
    @punchibanda2393 2 ปีที่แล้ว +7

    ඕවගෙ සතපහකට වැඩක් නැති වැඩ තමා මෙහෙ තියෙන්නෙ.

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +2

    අම්බෝ තොරනක් වගේ, විදේශිකයන් ප්‍රවාරනයට මෙව ට්‍රෙන්ඩ් එකක් කලොත්, ඒකට වෙනම ප්‍රසිද්දියක් එනව, එතකොට ඔය බස් වලට හොද වටිනාකමක් එයි

  • @NawarathnaAtharagallawa
    @NawarathnaAtharagallawa 19 วันที่ผ่านมา

    සුපිරියක් තමයි❤😊

  • @eashansanjal1155
    @eashansanjal1155 2 ปีที่แล้ว +2

    සුපිරිබස් එක

    • @eashansanjal1155
      @eashansanjal1155 2 ปีที่แล้ว +1

      සුපිරි බස් එක

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +8

    සුපිරි 💙🚌🚌❤❤❤

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official 2 ปีที่แล้ว +5

    Ayye අනේ මට කමියිනිටියක් දාල දෙන්නකො ලොකු පිනක් 🤤🥺

  • @rumikasanuditasanudita3815
    @rumikasanuditasanudita3815 ปีที่แล้ว +5

    මම කෙල්ලෙක්. ඒ වුනාට මටත් දැන් බස් පිස්සුව ගහල තියෙන්නේ. 😊😊🇱🇰

  • @dmtdisanayaka4648
    @dmtdisanayaka4648 ปีที่แล้ว +1

    මරේ මරු

  • @binulagayesh6787
    @binulagayesh6787 2 ปีที่แล้ว +1

    මතුගම ගැම්ම

  • @devikanarayana6001
    @devikanarayana6001 ปีที่แล้ว +2

    😍😍වාව්

  • @lahirusamarasinghe545
    @lahirusamarasinghe545 10 หลายเดือนก่อน

    මේක නෙමෙයි හොඳම බස් එක.😓😓😓.
    දම් රැජිණි තමයි.❤❤❤

  • @janithglaksan5235
    @janithglaksan5235 2 ปีที่แล้ว +4

    විස්තරයේදී වැරැද්දක් හම්බුනා නිවැරදි කරන්නම් 😌
    පින්තාරු කරනවාට කියන්නෙ ප්ලේන්ට් නෙවේ පේන්ට් paint not plaint 😌
    මං හිතනවා හොඳ ඉදිරිපත් කරන්නෙකුට හොඳ නිවැරදි කථන හැකියාවක් සහ උච්චාරන හැකියාවක් පැවතිඅ යුතුයි කියල....

  • @rasikagamage6661
    @rasikagamage6661 2 ปีที่แล้ว +3

    Supiri ....💪

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 ปีที่แล้ว +3

    වෙසක් එකට හොදයි...තොරනක් වගේ නමුත් මගින් ප්‍රවාහනය කරන බස් රථයට ප්‍රධාන තැන දෙන්න ඔිනේ මගින්ගේ සැප පහසුවනේ...ඒ දෙය නැතුව විදුලි ආලෝකය කුමටද? ලංකාවෙි විතරයි...මෙවැනි දෙය කරන්න මනසට එන්නේ...

  • @GayaniPriyadarshani-h1r
    @GayaniPriyadarshani-h1r หลายเดือนก่อน

    Very good .very nice

  • @deviya9322
    @deviya9322 2 ปีที่แล้ว +5

    තුහ් නොදකින් , මේ කෙ ලියාපදිංචිය අවලංගු කරන්න ඕනා ඔක්කොම සුකුරුත්තන් ගලවනකන් 🙃🙃

  • @tharindudilshan4424
    @tharindudilshan4424 ปีที่แล้ว

    සුපිරි

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +3

    👍👍👍🌷🏆️

  • @upulwithanage6164
    @upulwithanage6164 2 ปีที่แล้ว +28

    මොනවා කරත් ලංකාවේ බස් කියන්නේ ලොරි චැසි වලට ....බස් කියන්නේ highway 🛣 දුවන බස් වලට ඕවා ඔක්කොම lorry chasey හොයලා බලන්න

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 2 ปีที่แล้ว +3

      ඔව් බං ඒක ඇත්ත

    • @Djmusiclkofficial
      @Djmusiclkofficial 2 ปีที่แล้ว +6

      විශ්ම ලෝකය වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න. බස් එකේ චැසිය ගොඩක් ශක්තිමත් නිසා තමයිලු ලොරි වලටත් ඒ චැසිය ගහන්නෙ

    • @wtf304
      @wtf304 2 ปีที่แล้ว +3

      ලොරි චැසිය අල්ලල දාමුකො ඒත් කවුද යකෝ මේවට සුපිරි බස් කියන්නෙ tourist බස් එහෙම තමා සුපිරි

    • @manikrajamanthri1409
      @manikrajamanthri1409 2 ปีที่แล้ว +5

      ඕන ලබ්බකට නරක කියන උනුත් ඉන්නවනේ

    • @i.m_shana
      @i.m_shana 2 ปีที่แล้ว +1

      ඔයා මාතර leyland එකට එන්න ඔයාට ලොරි චැසිය පෙන්නන්නම්🙂

  • @mathimathisha8910
    @mathimathisha8910 ปีที่แล้ว

    Supiri a

  • @asirimudalige931
    @asirimudalige931 2 ปีที่แล้ว +36

    හතර වටේ ලයිට් වැල් එල්ලුවා කියලා ඒක ලෝකේ මිල අදිකම බස් එක වෙනවද.විකාර.😆

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Basakata nam godak aka hituna jagat mahatmayata wediwediya lebawa loku asawak tiyana trip akak yanna balamu denta nam pan kiya ganna be badumila wagama endana mila ehalai 2024 vtara balanawa budusaranai

  • @i.m_shana
    @i.m_shana 2 ปีที่แล้ว +4

    අම්මො පොන්න කමෙන්ට් ගොඩ දාල තියෙන🙂💔බස් එක ලස්සනයි මොනා උනත්♥️

  • @bokka9668
    @bokka9668 2 ปีที่แล้ว +5

    තොරණ් කුමාරී😁😁

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +6

    මුට වලිප්පුවද කොහෙද

  • @adikarijayantha8176
    @adikarijayantha8176 ปีที่แล้ว

    good luck

  • @nirosahanbandara4948
    @nirosahanbandara4948 ปีที่แล้ว

    ai dam rajini okata wada patta

  • @reddragon999
    @reddragon999 2 ปีที่แล้ว +2

    ME WAGE INDIAN BUS MOD KARANAWAT WADA HODAI KING LONG WAGE BUS EKAK MOD KARANAM PATTA

  • @thilinajayasinghe7114
    @thilinajayasinghe7114 2 ปีที่แล้ว +1

    Lassanai. Asia nemei south Asia kiyanna. Mona karath suspention, vibration, braking, safety nil. Aparade salli

    • @thilakarathnapurijjala4085
      @thilakarathnapurijjala4085 2 ปีที่แล้ว

      Meka maru wesak ekata uda ellanna

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว

      Dan mewage air suspension virson ekakuth enawa

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      @@thilakarathnapurijjala4085 samajeta vihilu krnn rp bn , 😂💔

  • @shamala4052
    @shamala4052 2 ปีที่แล้ว +2

    Toranak wagei cham unanam hodai ahataamaru nadda, nattam niyamai

  • @lalithgunathilaka6501
    @lalithgunathilaka6501 ปีที่แล้ว

    මේක නම් පිස්සුවක්

  • @blueskygaming1123
    @blueskygaming1123 ปีที่แล้ว +1

    ඇයි දම් රැජින අමතක වුනාද😡😶😶

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 6 หลายเดือนก่อน

    ජගත් කොපිකරලා තියෙන්නේ දම් රැජිනගෙන් තමා❤❤😂

  • @PatriotLanka
    @PatriotLanka 2 ปีที่แล้ว +6

    ජගතා ලෝක පිස්සෙක් යකඩ බඩු ගොඩ ගහගන්න

  • @inukaathukorala6111
    @inukaathukorala6111 ปีที่แล้ว +1

    මේ viking බස් modify කරනවා වෙනුවට highway bus modify කරොත් කොහොම තියේවිද

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 ปีที่แล้ว +5

    මුන්ට පිස්සු බස් එකේ දෙන්නෙක් වාඩිවෙන සීට් එකක දෙන්නෙක් වාඩි වුනහම එක්කෙනෙක්ගෙ ඇගෙන් බාගයක් සීට් එකෙන් එලියේ ඕක හරියට කැත ගෑනියෙක්ව ලස්සන කරන්න මේකප් කරනවා වාගේ ඔවා නිකන් පඩ වැඩ

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      💔😂 ai bn irisiya, ubla yanneth owage thama

    • @pramod_tharuka
      @pramod_tharuka ปีที่แล้ว

      ඉසිරියව තොගේ නොදොකින්

  • @dulanmangala5417
    @dulanmangala5417 2 ปีที่แล้ว +1

    👍👍👌👌👌

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 2 ปีที่แล้ว +4

    ගොඩක් අය comment දලා තිබ්බා leyland කියන්නේ ඉන්දියාන් ලඩි ලොරි චැසි ජපන් චයිනිස් බස් තමා හොද කියලා.......
    ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ බස් නෙමෙයි ඔනම වහනයක් ගැන දන්නේ නැත්තම් එවා ගැන කතානොකර ඉන්න කවුරුත් කිව්ව ඇහුණු පලියට තමන් දිනපතාම පරිහරණය කරන දේ ගැන ඔහොම කතා කරන්න එපා ඔය comment දාපු කවුරුත් නැ Benz ,BMW,AUDI,RANG ROVER පදින අය ඔක්කොම ලක්ශ ලක්ශ 20 ,30 හේ Alto,neno පදින vip මහත්වරු 🤣🤣🤣🤣 ඔවට වඩා ඔබතුමලා කියන ලොරි චැසිය වටිනවා.
    මුලින්ම කියන්න ඔන leyland කියන්නේ ලොරි චැසියකට බස් බොඩියක් ගහපු ඉන්දියන් ලඩියක් නෙමෙයි කියන එක leyland viking චැසිය ලොරි චැසියක් නෙමෙයි කියන්න ඕන තරම් සාදක තියනවා ලොරි චැසිය ක ටයර් ගත්තොත් බස් චැසියක ටයර් වලට වඩා විෂ්කම්භය හා විශාලත්වය වැඩි. ඒවගෙම ලොරි චැසි වල එයාසස්පෙන්ශන් අඩංගු වෙන්නේ නෑ. Leyland viking චැසි සදහා එයාසස්පෙන්ශන් එනවා. ඒ හොදටම ඇති ලොරිචැසියක් නෙමෙයි කියලා ඔප්පු කරන්න ඒ එයාසස්පෙන්ශන් පද්දතිය ජපන් බස් වල තරම් දියුණු නැතත් චැසියක් වලට වඩා හොදයි චයිනිස් බස් වලට වඩා leyland බස් රතවල කල්පැවැත්ම ඉතාම ඉහලයි එය ජපන් බස් රත වලටත් නොදෙවෙනි. ජපන් ගේන්න කියන අයට කියන්න ජපන් බස් ගෙන්න කලින් ලංකවේ පාරවල් ටික පිලිවෙලට හදන්න ඉට පස්සෙ බස් ගාස්තු වැඩිකරන්න මගීන්ට කියන්න එන බස් එකේ යන්නේ නැතුව සීට් තියන බස් වල යන්න කියලා.

    • @D.L.RanmalAutomobiles6034
      @D.L.RanmalAutomobiles6034 2 ปีที่แล้ว +1

      දැන් කියයි බස් පිස්සෙක් කියලා

    • @nethu1667
      @nethu1667 2 ปีที่แล้ว +1

      Aniwa

    • @dilshansathsara1971
      @dilshansathsara1971 2 ปีที่แล้ว

      @@D.L.RanmalAutomobiles6034 ඔයා කියපු කතාව ඇත්ත

    • @kasuneranda9909
      @kasuneranda9909 2 ปีที่แล้ว

      aniwayen 🤙

    • @a.s2482
      @a.s2482 ปีที่แล้ว

      අනිවරෙන්ම 200% ඇත්ත

  • @kootikabapremasiri4613
    @kootikabapremasiri4613 ปีที่แล้ว

    Ape rate. Kenek Nisa. Kaurut Suba. Patannaone. Obate. Jaya. Jaya

  • @dnananjayavimukthi8406
    @dnananjayavimukthi8406 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @chathuraekanyaka6037
    @chathuraekanyaka6037 2 ปีที่แล้ว +7

    😂😂මේවට හෙන වටින බස් කියල හිතන මෝඩයෝ ඉන්න රටක් කොහොම දියුනූ වෙයිද බං

    • @mr.kaviya8455
      @mr.kaviya8455 2 ปีที่แล้ว

      Anna katava

    • @D.L.RanmalAutomobiles6034
      @D.L.RanmalAutomobiles6034 2 ปีที่แล้ว +1

      මොඩිෆ්‍යු කියන්නේ මොකක්ද කියලා ඔබතුමා දන්නවද්

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      Amu gobbayek ne mu, modified kiyana wachanewath dan na meka

    • @pramod_tharuka
      @pramod_tharuka ปีที่แล้ว

      දෙයක් දැක්කම එක අගේ කරන්න බැරි ගොන් හරකෙක් උබ

    • @Namada.Balanne.No.neme3
      @Namada.Balanne.No.neme3 4 หลายเดือนก่อน

      ඉරිසි යාව වගෙ පින්නයා😂

  • @dingiproduction5204
    @dingiproduction5204 2 ปีที่แล้ว +4

    💪💪💪💪💪💪

  • @ravisanjaya9103
    @ravisanjaya9103 ปีที่แล้ว +1

    Dam Rajina Tama💘

  • @premkumara501
    @premkumara501 2 ปีที่แล้ว

    Super 💖

  • @niroshadeepika1815
    @niroshadeepika1815 ปีที่แล้ว

    ඒයි තට්ටයා

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +4

    අාසියාව කියන්නෙ 65000km2" නෙමෙයි

    • @sarathpannilage4867
      @sarathpannilage4867 2 ปีที่แล้ว

      උබ දන්න පකක් නෑ

    • @mangalanishantha5451
      @mangalanishantha5451 2 ปีที่แล้ว +1

      @@sarathpannilage4867 අනේ පලයන්න බූරුවෝ

  • @ravindulakshan2312
    @ravindulakshan2312 2 ปีที่แล้ว +1

    මමත් ඉතින් මතුගම තමා

  • @billionspleassure6491
    @billionspleassure6491 ปีที่แล้ว

    Oka bus nevei metto... Truck eka 🚛..🚛

  • @nipuntharaka3618
    @nipuntharaka3618 2 ปีที่แล้ว +2

    බස් එකෙ බර කොච්චර විතර වැඩිවෙලාද

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +2

    වැරදි සුදු යකඩ වලට ලක්ෂ 100 වැඩි 🙂

  • @shashikarathnayake9557
    @shashikarathnayake9557 2 ปีที่แล้ว

    salli thiyena minussu wikara karanawa, saamanya minussunta prayojanayak athi video danna.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว +1

    මේක ඉන්දියාවේ ලොරි චැසි යක් දෙන්නා ගේ සීට් එකේ ඉන්ට පුලුවන් එක හාමරයි,තුන්දෙනාගේ සීට් එකේ දෙක හමාර යි කුනුගොඩවල්

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      Dann pk thama viking kiynne lori chasiyak newe oi, yt eke search krpl blpn,

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 2 ปีที่แล้ว

      @@supercars6831 උබ දන්න පක ලංකාවේ ගොඩාක් ඉන්දියානු බස් ලොරි චැසි

  • @aravindacool4814
    @aravindacool4814 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @jayathirenuka1080
    @jayathirenuka1080 2 ปีที่แล้ว +3

    ලකාවේ තමයි හොදම මොල තියෙන්නේ එ්මිනිසුන්ගෙන් වැඩ ගන්න අපේ රටේ කාලකන්නි දේෂපාලුවෝ දන්නේ නෑ

    • @chamod6342
      @chamod6342 2 ปีที่แล้ว

      මොලේ නැති නිසා තමයි ඔය වගේ වැඩ කරන්නේ 😂😂😂

    • @Namada.Balanne.No.neme3
      @Namada.Balanne.No.neme3 4 หลายเดือนก่อน

      ​@@chamod6342ඉරිසියා ව වගෙ 🤣 උබට කාර් එකක්වත් තියනවද පකෝ😂

    • @Namada.Balanne.No.neme3
      @Namada.Balanne.No.neme3 4 หลายเดือนก่อน

      පක්කුන්ට කිව්වට ඔවා තේරෙන්නේ නෑ 😢 ලංකාවේ යන්නම් ඔනෙ පක්කු නැති රටකට

  • @supunwithanage6650
    @supunwithanage6650 2 ปีที่แล้ว

    Gammak

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xw 12 วันที่ผ่านมา

    තවමෙනාදබන්

  • @_p_a_v_a_n_7896
    @_p_a_v_a_n_7896 2 ปีที่แล้ว +1

    දැන් රැජිනි නෙ

  • @මලීෂ්මිහිරාන්
    @මලීෂ්මිහිරාන් 2 ปีที่แล้ว +1

    නමනේ අවුල

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +5

    owa vedak neha lankawe nispadanaya karanna

  • @ajithpriyantha3625
    @ajithpriyantha3625 2 ปีที่แล้ว +1

    හාල් 500 ට ගිහිල්ලා මිල අධිකව හැඩ කෙරු බස් ලේලනඩ් ලංකාවේ පුදුම දියුනු රටක්නේ

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +1

      මේ වගෙ ගොන් අමු මී හරකුත් ඉන්නවා හාල් 500 ගියා කියලා ඌ පලිද යකො.

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      Gon kame uparima

    • @ajithpriyantha3625
      @ajithpriyantha3625 2 ปีที่แล้ว +1

      @@evopowerbomb3862 පලිනැතුව මුට පලුවන්නේ මේ සල්ලිවල කුඹුරුටිකක් අරන් කරන්න මිනිස්සුටිකක් දාල බස්එක චාමෙට ලස්සනට තියල බත් නෙමයිද කන්නේ ඔයා

  • @madushinirasika7591
    @madushinirasika7591 6 หลายเดือนก่อน

    😊

  • @ireshakumuduni536
    @ireshakumuduni536 2 ปีที่แล้ว

    මේ බ්ස්

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 2 ปีที่แล้ว

    ඉන්දියාවේ ඉදං එන්නෙ චැසියයි එන්ජිමයි විතරයි බොඩිය ලංකාවෙ නිස්පාදනයක්

  • @harshananimantha5363
    @harshananimantha5363 2 ปีที่แล้ว +1

    Hadapu gana na ne bn

  • @ruwanart5479
    @ruwanart5479 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamilajayawardhana9761
    @chamilajayawardhana9761 ปีที่แล้ว

    Lankawe lassanama bus EkA mekada?

  • @mohanrangana4403
    @mohanrangana4403 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @anilpremakumara414
    @anilpremakumara414 2 ปีที่แล้ว

    Awe netai 9a colambo ..beru wewa pette..😃😃

  • @umayanagapattaumapatta9213
    @umayanagapattaumapatta9213 2 ปีที่แล้ว

    Bus yard eka thibbata wedima bus thiyenne eyta newei...

  • @KulanaDevwin256
    @KulanaDevwin256 2 ปีที่แล้ว

    👍👍👍ගොඩක් හොදයි

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว

    Gon part...leyland ekakata light set krla puluwam tharam sudu yakada gahala ponna athal gnna ponnayooo

  • @NGkiller2010
    @NGkiller2010 ปีที่แล้ว

    Mekata vip cabin ekak dammanam hari

  • @anjanasahan6944
    @anjanasahan6944 ปีที่แล้ว

    🎞💎

  • @PatriotLanka
    @PatriotLanka 2 ปีที่แล้ว +1

    මොන මල ජරාවල්ද මේ ඉන්දියන් ලොරි චැසි වල හදපු යකඩ ගොඩවල්

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +3

    කොයි තරම් දේ හැදුවත් ඔය හොර ගුබ්බැයමෙි එකෙක් එක දක්ෂයෙකුට තැනක් දෙනවද ඔක්කොම කොමිස් කාක්කෝ

  • @samankumara39
    @samankumara39 2 ปีที่แล้ว

    Meka newae D S gonasekarala thamai danata lankawe wedima bus thiyenne

  • @shamalidilrukshi9643
    @shamalidilrukshi9643 ปีที่แล้ว

    මගේ නම ඔනෙත් විතානගේ

  • @malishadilshan843
    @malishadilshan843 9 หลายเดือนก่อน

    Mila adikama බස් aka dam rajina

  • @out-b5086
    @out-b5086 2 ปีที่แล้ว +2

    දිගට හරහට ලයිට් ගැහුවා කියලා එක luxery වෙනවද බන්. එක්කො tourist බස් එකක් අරන් modifi කරන්න . ඒකන එතකොට පහරක් වෙයි. මටනම් ඔය වගෙ ලයිට් ගහපු බස් වල යද්දි ඔලුව් රිදෙනවා

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      Dupath eunt yann ban owa hadala thiyenne, danapathi puthunta newe e nisa wadiya hithann epa

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว

    බස් ලයිසන් තිබුනට ජොබ් එකක් නෑ

  • @bandara-
    @bandara- 2 ปีที่แล้ว +2

    තොට ලග තොරන.

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว

    Mewa dakkahama penawa ithin sri lankawe gdk unta salli thibbata molayak na kiyla...jagath puluwan nm topata pukata light daganin

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 2 ปีที่แล้ว

    Anuradhapura DSG ලට බස් 300ක් විතර තියනව 😂😂

  • @amazing7134
    @amazing7134 2 ปีที่แล้ว

    බස් එකකට නගින්නෙ තොරන් බලන්න නෙවෙයි .

    • @supercars6831
      @supercars6831 2 ปีที่แล้ว

      Ithin nagin nathuwa idpn,

    • @amazing7134
      @amazing7134 2 ปีที่แล้ว

      @@supercars6831 තෝ කට වහපන් තොට කිව්වෙ නෑ.

  • @nilanthakumara3382
    @nilanthakumara3382 2 ปีที่แล้ว +1

    යකෝ ඔය වියදන් කරපු සල්ලි වලින් එදා වේල හොයා ගන්න බැරි අහිංසක ආසරණ දුප්පත් මිනිස්සු කී දාහකට ආහාර පාන ඇදුම් පැලදුම් ටිකක් අරන් දෙන්න තිබුනද..එහෙනම් ඌට මෙලොවටත් හේතු වෙලා පරලොවටත් හේතු වේලා. සල්ලි තියෙනකොට මොලේ නෑ මොලේ තියෙන කොට සල්ලි නෑ පව් හරක්..තොපි උජාරුවට රගපානවා පිස්සෝ

    • @robbabuskindom264
      @robbabuskindom264 2 ปีที่แล้ว

      පල හුත්තෝ ජගත් මහත්තය පිං වැඩ කරන මනුස්සයෙක් මොඩිෆයි කරන එක උගේ කැමැත්ත

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว

      අනේ ගොබ්බයෝ ගොන් කතා කියන්ට එපා...මූ කියන විදිහට තමන්ට ආසවක් තියනවනම් තමන්ග් සල්ලි වලින් ඒක කරන්ට බැ 😂😂 මගුලක් කියනව.

  • @mohanrangana4403
    @mohanrangana4403 2 ปีที่แล้ว

    Apith mathugama

  • @sarathraveendra3080
    @sarathraveendra3080 ปีที่แล้ว

    කරපු වැඩේ හොදයි කියමුකො හැබැයි ආසියාවට තියන රටවල් වත් දන්නවනන් ඉන්දියන් බස් ගැන ඔහොමකියන්නෑ ලයිට් දාල බෆල් දාල කර්ටන් දැම්මට ඇත්තටම ඕව බර අදින ලොරි චැසි හලෝ කිසිම කම්ෆටබල් ගතියක් නෑ .ඉන්දයන් බස්. බස් නෙවෙයි හුබස්.

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 2 ปีที่แล้ว

    Yakada godawal modify ka wedak ne bn mee rata modify karannethuwa.....

  • @dinushamaduranga5908
    @dinushamaduranga5908 2 ปีที่แล้ว +1

    Nodakin heti balapanko thorank vage eeeeya?🤣🤣🤣🤣🤣

    • @Namada.Balanne.No.neme3
      @Namada.Balanne.No.neme3 4 หลายเดือนก่อน

      ඉරිසියා ව වගෙ 😂 අඩුම තරමේ කාර් එකක්වත් උබට තියනවාද😂

  • @ravinduchamod8061
    @ravinduchamod8061 2 ปีที่แล้ว

    Dan ana sensor bus nam hodai