නයිට් ක්ලබ් එකක් වුන ලංකාවේ බස් එක - VIP Cabin | Kumbiyo Unlimited - Koobiyo Bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2021
  • රැජිනියෝ ඔක්කොම පරාදයි ලේලන්ඩ් බස් හදපු ඉන්දියාවත් කොර වෙන්න ලක්ෂ 60ක් වියදම් කරලා කුඹියෝ බස් එක ඇතුල ගහපු ක්ලබ් එක
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Kumbiyo #Unlimited

ความคิดเห็น • 840

  • @dilamusic2942
    @dilamusic2942 ปีที่แล้ว +79

    කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් නැ.....දම් රැජිණ කියන කෙල්ලගෙන් තමා කුඹියො කියන මෙ කොල්ලා ආවේ..ආදරෙයි දෙන්නාටම ❤️❤️ අපෙ king&Quen love you.❤️❤️ආදරෙයි මැරිලත් පැයක් ❤️❤️🤘🤘

  • @naifm
    @naifm 2 ปีที่แล้ว +187

    ඒකනම් සිරාවටම නයිට් ක්ලබ් එකක්

  • @caac7008
    @caac7008 2 ปีที่แล้ว +71

    අම්මෝ ඒකනම් සුපිරියටම හදලා තියෙනවා නිලමේ කවදත් ගේන්නේ වෙනස්ම දෙයක්නේ ජය වේවා නිලමේ

  • @kaveeshamihiranga3997
    @kaveeshamihiranga3997 2 ปีที่แล้ว +43

    ඔයාගේ බස් එක තමයි අයියේ ලංකාවේ තියන පලවෙනි සුපිරිම බස් එක 🤗🤗❤️❤️😍😍

    • @malakatier3544
      @malakatier3544 ปีที่แล้ว +3

      Lava dam rajinaje adarei aiiye

    • @LakshanDeshitha
      @LakshanDeshitha 10 หลายเดือนก่อน

      එද්ද තමයි යකෝ දම්‍රැපින තමයි බස් කලාව හැදුවේ ඔය vip කැබින් තියන එකම බස් එක නෙවේ දම්‍රැජින තමා❤️

    • @nadeethisarya390
      @nadeethisarya390 หลายเดือนก่อน

      Yako vip cabin eka mulinma gahuwe koombiyo dam rajina neweyi pko😢😅😊❤❤❤

  • @kavisha_234
    @kavisha_234 2 ปีที่แล้ว +159

    කුබියො බස් එකට අස කට්ටිය මෙ කෙනට...🙂👍😍😍😍😎😎😎😎❤️❤️

  • @SAKUNAYA_OFFICIAL
    @SAKUNAYA_OFFICIAL 2 ปีที่แล้ว +133

    ගැම්මක් තමා ඉතිම් කූබියෝ ආදරෙයි හැමදාමත් ❤️😍

    • @slmr.chamiya309
      @slmr.chamiya309 2 ปีที่แล้ว +1

      අපිත් එකෙන්ම

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +45

    ඒක නම් සුපිරිම බස් එකක් ට්‍රිප් යන්න කියාපූ බස් එකක්.......❤❤❤

  • @madugayan37
    @madugayan37 2 ปีที่แล้ว +422

    මම මේ කියන්නෙ අතීත කතාවක්.ඔය හැමෝටම මතකද දම් රැජින කියන එ හැඩකාරිව,වලස්මුල්ල කොලඹ දුවපු ,

    • @harmoniousblendnb
      @harmoniousblendnb 2 ปีที่แล้ว +46

      අනිවාර්යෙන් 😘 සුපුන් අයියා ගේ රැජිණි කවදාවත් අමතක වෙන්නේ නෑ

    • @sldanuboy9223
      @sldanuboy9223 2 ปีที่แล้ว +19

      අනිවා🤚🤚

    • @sldanuboy9223
      @sldanuboy9223 2 ปีที่แล้ว +28

      පලවෙනිම එක ඒකනෙ🤚🤚

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 2 ปีที่แล้ว +32

      අනිවාර්යයෙන් ලංකාවේ බස් කලාව පටන් ගත්තෙ දම් රැජිනි තමයි ඉතින් NB 4110 තමයි හොදටම හදපු එක අනිත් එක වලස්මුල්ලෙ ඉදලා කොලොබ දුවපු එක NC 1931 ඒකත් පට්ට ඉතින්

    • @denethbuslover2202
      @denethbuslover2202 2 ปีที่แล้ว +21

      රැජිනව අමතක වෙන්නෙ නෑ මලත්🥰🥰🥰එ

  • @danujashashen8932
    @danujashashen8932 2 ปีที่แล้ว +50

    දම් රැජින තමා මේ ඔක්කොටොම කලින් කරලියට අවේ වැඩකැලි දාලා.දම් රැජින තමා නම්බර් 1

    • @kaveeshaushan1921
      @kaveeshaushan1921 2 ปีที่แล้ว +5

      ane pala thoge dama ragina.....redda!!

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว +5

      සිරාවටම බං , මේ මගුලේ ලස්සන වැඩි , එතකොට ත් චාටර්... දම් රැජිනි ගානට ඉන්න සුපිරිම කෙනෙක්...

    • @b.b.o3325
      @b.b.o3325 2 ปีที่แล้ว +2

      @@kaveeshhirusha3180 නැත්තේ මොකෝ මම ඕකේ ගිහින් බැස්සට පස්සේ නිකන් විකරයි වගේ😂😂

    • @kavindasachith4569
      @kavindasachith4569 2 ปีที่แล้ว +2

      රැජින ලගදි ම අලුත් වෙනසක් එක්ක එනව .

    • @dandenipradeepa4692
      @dandenipradeepa4692 ปีที่แล้ว

      @@kaveeshaushan1921 dam rajina 1 ai ubata awlda hutho

  • @shalithsl7490
    @shalithsl7490 2 ปีที่แล้ว +19

    අපේ ගමටත් ගැම්ම තමා දැන් 🥰🖤❤️❤️❤️❤️

  • @slremixx
    @slremixx 2 ปีที่แล้ว +58

    ඇත්තටම සුපිරි බස් එක නියමයි මෙහෙම විඩියො එකක් ගෙනාපු එක.ආපු ගමන් බැලුවා අයියේ ❤️❤️

  • @kalumnethsara3569
    @kalumnethsara3569 2 ปีที่แล้ว +57

    ඔක්කොටම කලින් ආවෙ සුපුන් අයියගෙ ගෑණු ළමය... ආදරෙයි රැජිණ.... 😘❤️

  • @djupulmax7569
    @djupulmax7569 2 ปีที่แล้ว +23

    දම් රැජිණි ලංකාවට මේවා ගෙනාවේ නැත්තම් මේව කැලේ.... මංනම් දකින්නේ සුපිරිම බස් එක දම් රැජිනි 💙

  • @pathikulaya2328
    @pathikulaya2328 2 ปีที่แล้ว +21

    මේකේ කී දෙනේක්ට යන්න පුලුවන්ද කියලා කිවුවේ නෑ. ඒක නිලමේගේ දුර්වලතාවයක්, රසවින්දා,, බොහොමත්ම ස්තුතිය

  • @dinushathennakoon2885
    @dinushathennakoon2885 8 หลายเดือนก่อน +2

    දම් රැජින තමයි ලංකාවේ පළවෙනි බස් එක . ඕවා මොනවද ? ආදරෙයි දම් රැජින හැමදාමත්

  • @bikepissothishu9324
    @bikepissothishu9324 2 ปีที่แล้ว +34

    කූබියෝ කියන්නෙ ඉතින් බස් කාලවේ රජ්ජුරුවෝ♥🖤ආදරෙයි කූබියෝ🐜

  • @s.l.t.b8083
    @s.l.t.b8083 2 ปีที่แล้ว +9

    ගැමිමක් තමයි ඉතින් කුඔියෝ බස් එක නමි 😎😎😍🌼❤️❤️❤️

  • @shanaff767
    @shanaff767 2 ปีที่แล้ว +21

    එහා ගෙදර බස් එකනෙ මේ ❤

    • @sanuakalakmalyoutube.8727
      @sanuakalakmalyoutube.8727 2 ปีที่แล้ว +1

      𝘽𝙐𝙨 𝙚𝙠𝙖 𝙩𝙝𝙞𝙮𝙚𝙣𝙣𝙚 𝙢𝙖𝙩𝙖𝙧𝙖𝙙𝙖

    • @slbuslovers8475
      @slbuslovers8475 ปีที่แล้ว +1

      @@sanuakalakmalyoutube.8727 ඔව්......රොටුඹ 😌

    • @rangasandaruwan572
      @rangasandaruwan572 ปีที่แล้ว

      DEN APE GEDARA

  • @buddinikavishka5383
    @buddinikavishka5383 ปีที่แล้ว +5

    ලංකාවේ පලවෙනි එක දම් රැජිනි (kyile) නිලමෙ සුපුන් අය්යායි දම් රැජිණිගෙයි විඩියෝ එකක් ඔන💖 බස් කලාවේ අයිතිකාරයා දම් රැජිනි kyile 💖✌️❤️

  • @prasadiist
    @prasadiist 2 ปีที่แล้ว +33

    Congratulations Koombiyo Team❤

  • @nikukanikukm1266
    @nikukanikukm1266 ปีที่แล้ว +4

    ඔයා දෙකම සුපිරි දම් රැජිණ ,කූඹියෝ

  • @thered-gz2gi
    @thered-gz2gi ปีที่แล้ว +2

    වෙන බස් විදිල්ල වගේ ගියාට මාතර තමයි හොදම බස් සෙක තියේන්නේ (කුඹියෝ) ❤❤❤🤘🤘🤘

  • @hirushachamil6866
    @hirushachamil6866 ปีที่แล้ว +3

    මාත් ආසයි කූඹියෝ බස් එකට 😍😍😍

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว +4

    Niyamai mamai mulin baluwe oyage vedeos maru niyamai ela

  • @dammikanishantha5771
    @dammikanishantha5771 2 ปีที่แล้ว +4

    ගැම්මක් 💪 වඩේ සුපිරි ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️

  • @udayangaimesh1173
    @udayangaimesh1173 ปีที่แล้ว +5

    දැන් ඇල්පිටියෙ ගැම්මක් 😘❤️

  • @anjanaachala9605
    @anjanaachala9605 2 ปีที่แล้ว +12

    කොහේදිත් හදවතින්ම ආදරේ හිතෙන බස් එක නම් ඉතින් සුපුන් අයියගේ NB4110 තමා💜💜කවුරු රැල්ලට ආවත් මගේ නම් අංක 1 ඉතින් #දම්_රැජිණි තමා💜💜💜

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว

      සිරාවට බං , මේ මහා මඟුලක්

    • @sadunsadun9126
      @sadunsadun9126 2 ปีที่แล้ว

      Ow ow matath 4110

  • @emashatharusi8950
    @emashatharusi8950 ปีที่แล้ว +4

    ආදරේයි කුඹියෝ💞💖💕

  • @bro9651
    @bro9651 2 ปีที่แล้ว +12

    එදා ඉදන් ආසම බස් එක ❤️ඉනිමග නම් අවුල් ආ වෙනස් කරන්නකෝ ඒක එහෙම උනොත් ගැම්මක් තමා

  • @Kaviya_leyland_kingdom
    @Kaviya_leyland_kingdom 2 ปีที่แล้ว +5

    එළම තමයි සුපිරි මම බස් වලට පට්ට ආදරෙයි

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 2 ปีที่แล้ว +17

    සුපිරි ❤️❤️❤️❤️❤️

  • @ruwansathsara9446
    @ruwansathsara9446 2 ปีที่แล้ว +14

    අපිත් එක ට්‍රිප් එකක් ගියා.. සහෝදරයෙක් එක්ක ගියා වගේ..ඕනි දෙයක්.. මනුස්සකම අතින් අංක එක

  • @v.pviraj2144
    @v.pviraj2144 2 ปีที่แล้ว +30

    මුල දම් රැජිණ තමයි.🖤

    • @chamugaming1838
      @chamugaming1838 2 ปีที่แล้ว

      නැත්තං

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 2 ปีที่แล้ว +1

      සිරාවටම බං , මන් කුබියො කාරයට එච්චර ආද නැත්තේ දම් රැජිනි ව කපලා එයාලා පළවෙනියා කියලා පම්පෝරි ගහන එකට , දම් රැජිනි තමා හැමදාමත් පළවෙනියා...

  • @srinathniro2824
    @srinathniro2824 ปีที่แล้ว +4

    ඔයා ගෙන්න නිළමේ අයියේ.දම් රැජින ගැන මොකද බස් කලාවේ.පියවර එ බස් එකේනුයි ඉස්සෙල්ලාම vip cabin haduwe eke video eka denna

  • @maleeshamihiran4128
    @maleeshamihiran4128 2 ปีที่แล้ว +2

    1st ❤️ nilame gammc thama 🌸

  • @djbobaremix9982
    @djbobaremix9982 2 ปีที่แล้ว +2

    දැනට අවුරුදු 4කට කලින් කූබියොත් සමග මාගේ DJ SRI BROTHERS ENTERTAINMENT (DJ BOBA) එකමුතුව කෑගල්ල පොල භූමියෙහි රාත්‍රී DJ ප්‍රසංගයක් පැවැත්වූවා.. එය අපට ආඩම්බර විය හැකි කරුනක් වන්නෙමු. එය මෙහි මුල්ම DJ ප්‍රසංගය ද විය හැකිය. ජය වේවා ඔබ දෙපලටම✌️😍❤️🎧

  • @kalananimsara6373
    @kalananimsara6373 2 ปีที่แล้ว +1

    Nilame thama maru. Maru video ekak

  • @sithumakash5756
    @sithumakash5756 2 ปีที่แล้ว +1

    Ekanam supiriyak 😍😍. Neethiyen awasara thynwda mehema hadanna

  • @nilminidevika8130
    @nilminidevika8130 ปีที่แล้ว +1

    Dam rajintat vada kubiyo lassanay ❤️😍😍😍😊🤩👍

  • @thishuladeepa4362
    @thishuladeepa4362 ปีที่แล้ว +3

    බස් එකටනම් ඇස් වහ කට වහනම් වදින්න එපා ❤❤😊

  • @user-em9ui4nd4u
    @user-em9ui4nd4u 8 หลายเดือนก่อน +1

    ඔය මොනවා ආවත් කූබියො තමයි සුපිරි ...ආදරෙයි.❤

  • @chamodashen8699
    @chamodashen8699 2 ปีที่แล้ว +2

    😘❤ආදරෙයි බස් කලාවට😁

  • @renukadamayanthi170
    @renukadamayanthi170 ปีที่แล้ว +1

    එකනම් ගැම්මක්

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +38

    කුබියෝ කිව්වහම තුමිදු දොඩන්තැන්න රගපාපු කුබියෝ drama ඵක මතක් වෙච්ච කට්ටිය කෝ බලමු
    👇

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +1

      eka thami niyama koombiyo . meka nemei

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +1

      @@thejanarathnayake8818 ඒ වගේ drama ඵකක් ආයෙත් බලන්න තියෙනවනම් 🙈🙈🙈🙈🥰🥰🥰🥰

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +2

      @@buddhidilshan7418 කූඹියෝ හදපු සෙට් එකම හැදුවොත් මිසක් , නැත්තම් ආයෙ ඒ වගේ කතාවක් හැදෙන්නේ නැති වෙයි

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +1

      @@thejanarathnayake8818 ඒක ඇත්ත

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 ปีที่แล้ว

      @@thejanarathnayake8818 රෙද්ද තමයි උඹේ 😂👍

  • @chamodashen8699
    @chamodashen8699 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ඉතිම් කූබියෝ ආදරෙයි හැමදාමත්

  • @snake2005.
    @snake2005. 2 ปีที่แล้ว +15

    ඔය බස් එකෙ 8 පාරක් ගිහින් තියෙනවා අපි වැලිමඩ ✋

  • @devil1k.
    @devil1k. 2 ปีที่แล้ว +2

    Ammo eke aye paharama bus ekak 😎😘
    Mekatanam pissu hadenawa😵😵
    Mewatane bus kiyanna 🤟💖🔥

  • @nimalipushpalatha490
    @nimalipushpalatha490 9 หลายเดือนก่อน +1

    රැජිනි තමා බං ඉස්සරෝම vip එක ගැහුවෙ..ඒත් රැජිනි පට්ට මේකත් පට්ට

  • @Magadige
    @Magadige 2 ปีที่แล้ว +6

    Wow.. ඒක.. superb ... 👌

  • @DjDineshSLShadow
    @DjDineshSLShadow 2 ปีที่แล้ว +8

    පට්ටනේ කොල්ලොනේ ❤❤❤❤එල

  • @ssd449
    @ssd449 2 ปีที่แล้ว +3

    අම්මො...පට්ට😍🔥✨️💥

  • @sadewmanthika7125
    @sadewmanthika7125 2 ปีที่แล้ว

    Api thamai palaweni trip ek giye adarei hamadama koobiyoo....❤️🤘🤗

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +38

    Ekanam pahara

  • @vsclyrics7425
    @vsclyrics7425 2 ปีที่แล้ว +7

    ගමේ ගැම්ම 💪♥️

    • @sljoker1683
      @sljoker1683 2 ปีที่แล้ว

      E bn mata me ayyagen ahala kiyanna barida dan bus eke yanna kiyak gannavada kiyala

  • @rashmikagamerx2005
    @rashmikagamerx2005 2 ปีที่แล้ว +2

    dream ekak thamayi ithin..🤑❤️💥

  • @chamathmadushanka1375
    @chamathmadushanka1375 2 ปีที่แล้ว +2

    Jenidu kolla jaya wewa

  • @dilshanudara9653
    @dilshanudara9653 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා ඉතිම්......❤💪

  • @shalinamindada3709
    @shalinamindada3709 2 ปีที่แล้ว +32

    දම් රැජිනෙන් ගැහුවෙ පලවෙනි පාරට 😂 කූබියෝලු 😂👍

    • @TheNLArt
      @TheNLArt ปีที่แล้ว +3

      Na bn kubiyo 1

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 ปีที่แล้ว

      @@TheNLArt නෑ බං දම් රැජිණි එක තමයි...

    • @TheNLArt
      @TheNLArt ปีที่แล้ว +1

      Ane manda

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 ปีที่แล้ว +1

      @@TheNLArt දම් රැජිණි එක vip කැබින් එක කලින්ම ගහන ගමන් හිටියේ . කූඹියෝ ඒක දැකලා එයාලගේ එකත් vip කරා. ඒක දැකපු දම් රැජිණි මුලු බස් එකම vip කරා.
      එතකොට කූඹියෝ කියන්නෙ දම් රැජිණිගෙ copy එකක්
      දම් රැජිණි මුලු බස් එකම vip කරනගමන් ඉඳිද්දි කූඹියෝ vip cabin එක විතරක් ගහලා ඉක්මනට ප්‍රසිද්ද වුනා...
      හැබැයි තඩි බපර් එක මුලින්න ගැහුවේ කූඹියෝ හරි ගවුරව එක හරි

    • @TheNLArt
      @TheNLArt ปีที่แล้ว

      @@D_E_V_I_L_6490 🤍🌎🥺🥀🌼

  • @akilathilakarathne4348
    @akilathilakarathne4348 2 ปีที่แล้ว +3

    කුබියො ආදරෙයි හැමදාම

  • @slmemshub628
    @slmemshub628 2 ปีที่แล้ว +1

    මේකනම්😎පිස්සුවක් බන්..පට්ට

  • @samithjayasooriya3083
    @samithjayasooriya3083 2 ปีที่แล้ว +1

    Ape kollek.....ela bro

  • @pahanemail3118
    @pahanemail3118 2 ปีที่แล้ว +2

    නිලමේ උඹ නම් සුපිරිය්❤️

  • @loolnawastrors1406
    @loolnawastrors1406 2 ปีที่แล้ว +16

    ස්තියි සමිපීඩක පස් ගල් ගැන වැඩසටහනක් කරන්නකෝ නිලමේ අයියේ

  • @deshanishara7311
    @deshanishara7311 2 ปีที่แล้ว +6

    සුපිරියි වීඩියෝවත් 🥰 ඒවගේම සුපිරියි බස් එකත්.!😘😘😋🥰

  • @teaml.r.c4228
    @teaml.r.c4228 2 ปีที่แล้ว +4

    Dam rajini eka lassanai okata wada anika eka thama mulinma haduwe❤️☺️🌹

    • @sadewmanthika7125
      @sadewmanthika7125 2 ปีที่แล้ว

      Mulin haduwata ita wada gathi bn meka😅

  • @yalinjithhasinidu1863
    @yalinjithhasinidu1863 2 ปีที่แล้ว +6

    Kubiyone wow

  • @garayaka7873
    @garayaka7873 2 ปีที่แล้ว +1

    මල්ලි සුපිරියට හදලා තියනවා මරැ

  • @mahi1712
    @mahi1712 2 ปีที่แล้ว +6

    Woooow🥰

  • @monishanethmi9037
    @monishanethmi9037 9 หลายเดือนก่อน +1

    රැජිණ & කූබියෝ කියන්නේ ඉතින් දකුණේ ගැම්ම තමා💜🤎

  • @geethchandrarathna5686
    @geethchandrarathna5686 2 ปีที่แล้ว

    Gammatama adarei koobiyo

  • @slbustiktok7690
    @slbustiktok7690 2 ปีที่แล้ว +1

    Supun ayiya naththam korai

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 ปีที่แล้ว

    හොඳයි ෆුල් ආතල් එකක් ගන්න පුළුවන්....සුපිරියි නිළමේ .

  • @slbusboygaming....4466
    @slbusboygaming....4466 ปีที่แล้ว

    gammak thamai ayye

  • @thiranagama8072
    @thiranagama8072 2 ปีที่แล้ว +2

    A,c kalanam cabin එක hari වටිනවා .

  • @miyuruweerakoon3348
    @miyuruweerakoon3348 2 ปีที่แล้ว +8

    Super 😘

  • @deshanindrasiri4728
    @deshanindrasiri4728 2 ปีที่แล้ว +2

    💖💖ආදරෙයි කූඹීයෝ ආදරෙයි💖💖

  • @reshanrasanga6934
    @reshanrasanga6934 2 ปีที่แล้ว

    Gamata lokuma adambarayak malli budu saranai karana kiyana weda katayuthu walata siyalu dewiyange rekawaranaya lbewa

  • @nayanasumangali9114
    @nayanasumangali9114 2 ปีที่แล้ว +1

    Halo bus aka ලස්සනයි ane den.

  • @sandunkumara5634
    @sandunkumara5634 2 ปีที่แล้ว +1

    Patta

  • @dakshinadananjaya8233
    @dakshinadananjaya8233 2 ปีที่แล้ว +4

    dudburu lamisige ekakuth oneh

  • @thilinasandaruwan7534
    @thilinasandaruwan7534 2 ปีที่แล้ว +1

    Eka nam supiri 💙

  • @gamingnethuwa9169
    @gamingnethuwa9169 2 ปีที่แล้ว

    supiriyak
    thama ithim

  • @virulpabajitha4595
    @virulpabajitha4595 2 ปีที่แล้ว +1

    අය්යට ජය වේවා!!👌

  • @spvideochannel3340
    @spvideochannel3340 2 ปีที่แล้ว

    Maru Maru........aye supiri
    Pissu hedenawa

  • @ceylonbuspissa4117
    @ceylonbuspissa4117 2 ปีที่แล้ว +9

    Ela💕💕💕

  • @user-vb8cr5wq1b
    @user-vb8cr5wq1b 7 หลายเดือนก่อน

    Oya mona bus eka aavath dam rejina thamai bus kalave rejna❤❤❤aadarei dam rejini❤❤❤❤

  • @ssvtv5206
    @ssvtv5206 2 ปีที่แล้ว +1

    Elhma ❤👌

  • @Dulan_R
    @Dulan_R 2 ปีที่แล้ว +2

    Matara gammac thamai ithin ✨️

  • @kingtikka202
    @kingtikka202 2 ปีที่แล้ว

    පට්ට තමා..දවසක යන්න හිතනවා

  • @everythingforkids1302
    @everythingforkids1302 2 ปีที่แล้ว +2

    Respect Dam Rajini

  • @GALAXYtours-db8tc
    @GALAXYtours-db8tc ปีที่แล้ว

    ගැම්මක් තමා ඉතින්

  • @Cricket-gr9vo
    @Cricket-gr9vo 2 ปีที่แล้ว

    Patta koobiyo

  • @pathummadusanka4904
    @pathummadusanka4904 2 ปีที่แล้ว +10

    රැල්ල හදල දීල රැල්ල පාගන අය දිහා හරි ආසවෙන් බලන් ඉන්නව . දම් රැජිනි ❤️❤️

  • @lakshan577
    @lakshan577 2 ปีที่แล้ว

    ගැම්මක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yashbs1450
    @yashbs1450 2 ปีที่แล้ว +1

    Supiri 😁😁😁😁😁

  • @shashenshashen9097
    @shashenshashen9097 2 ปีที่แล้ว +42

    ලංකාවෙ එකම vip cabin මේකනම් දම් රැජින,දුඹුරු ළමිස්සි,සුරංගනාවි බස් ටික තියෙන්නෙ වෙන රටකද එතකොට😹

    • @Official-jg1if
      @Official-jg1if 2 ปีที่แล้ว +1

      Sira bn

    • @dineshruwansiri8746
      @dineshruwansiri8746 2 ปีที่แล้ว

      VIP cabin na ban ewa wala

    • @dt2670
      @dt2670 2 ปีที่แล้ว +1

      VIP cabin kiyama eke theruma danne nathi yakka putthu 🥴💔

    • @lakruwanmadhushanka1798
      @lakruwanmadhushanka1798 2 ปีที่แล้ว

      Eka thama

    • @kasunlakmal4105
      @kasunlakmal4105 2 ปีที่แล้ว

      vip cabin eka mokakda kiylaa meyat kawru hri kiyla denna lamai

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    Atthatama ගොඩක් ලස්සනයි

  • @dilanga_251
    @dilanga_251 2 ปีที่แล้ว +1

    nilame ඔයනම් පට්ට

  • @officialmusik7707
    @officialmusik7707 ปีที่แล้ว

    math adithya.adarey kubiyo manikah

  • @rasiduphansara5876
    @rasiduphansara5876 2 ปีที่แล้ว

    maru mame👍😉